TRIUMPH 3R 2500cc ලොකේම අවදානය හැරැණු පුංචි දුපතේ බයික් සෙල් ඒක 😱In SL bikes Showroom LR platinum

  Рет қаралды 136,614

Yakada Husma යකඩ හුස්ම

Yakada Husma යකඩ හුස්ම

Жыл бұрын

Contact to LR platinum 👉🏻071 2708070
Rocket.” What pops into your head when that word registers in your cerebrum? If you’re reading this, you most likely think of speed and acceleration, delivered with a satisfying kind of violence. If you were to ride a rocket, it would most likely be terrifying. Noise, vibration, flames. On an overcast day on the volcanic island of Tenerife, Spain, I rode a Rocket, and there was no terror, violence, or flames. There was, however, speed, acceleration, and satisfaction. This is the 2020 Rocket 3 R.
When Triumph launched the Rocket 3 in 2004, it was the largest-capacity production motorcycle on the market. The huge 2,300cc engine dominated the looks and riding experience of the bike and was quite unlike anything else to ride. Since its initial launch, the Rocket has undergone a number of tweaks and evolutions, in the form of touring models, roadster models, and classic cruiser-style variants. But, in Triumph's own words, things have moved on, and in the last 15 years the company's engineers have learned a lot more about how to make motorcycles better in every way. Enter the new 2,500cc, 165-hp Triumph Rocket 3.
The headline claim from Triumph is that this bike produces the highest torque of any production motorcycle at a staggering 163 pound-feet. That's 68 more than a Ducati Diavel, arguably this bike's closest rival, and 34 more than the colossal six-cylinder engine in the BMW K 1600 GT. The outgoing Rocket was never shy of shove when you opened the taps, but going by the claims on paper and reports from test riders inside the factory, the new bike is in another league.
Subscribe to my KZbin channel 🇱🇰👉🏻🤟🏻

Пікірлер: 877
@pathumamila4lk
@pathumamila4lk Жыл бұрын
ලහිරු අයිය කියන්නෙ ඉතින් සුපිරි චරිතයක් .වග්කීමෙන් වාහනයක් ගන්න නම් මෙතනට යන්න ඕන 😍
@master2567
@master2567 Жыл бұрын
ඒ බයික් ටික දැක්කම තවත් පිස්සුව වැඩිවෙනවා ❤
@vishwaridmal6925
@vishwaridmal6925 Жыл бұрын
අර පැද්ද kawasaki එක තමා සුපිරිම එකෙ සද්දෙ මරු ❤️❤️ සුපිරියට pickup ඇතිනේ
@awfitness8904
@awfitness8904 Жыл бұрын
මම ඉංග්‍රීසි ගුරැවරයෙක්..කොල්ලෝ ඉගෙන ගන් නෑ බයික් වලට පිස්සුවෙන් ඉන්නේ....ඉතින් මං තීරනය කරා මං bike වලට එතරමි රැචියක් නැතත් හොදම එකක් අරගෙන කොල්ලොන්ට පෙන්නන් ඉගෙන ගත්තොත් බොලාටත් පුලුවන් කියලා.mge favorite ducati diavel❤️
@PasinduMalith69
@PasinduMalith69 Жыл бұрын
හීන 🥺❤️‍🔥 කවදහරි ගම හෙල්ලෙන එකක් හේනවමයි 😘
@Samu__1018
@Samu__1018 Жыл бұрын
අයියා දවසින් දවස පිස්සුව වැඩි කරනවා ඕයි අනිවාරෙන්ම බස්සනවා සුපිරිම වන්ඩියක් 18 උනාම 🥺❤️
@nippaff3948
@nippaff3948 Жыл бұрын
17:50
@___z__a__m___2038
@___z__a__m___2038 Жыл бұрын
ගොඩක් පිං අයියේ ...අපිට හීනම තමයි මේකක යන එක.. අයියා පැදං යද්දී නිකං අපි පැද්දා වගේම තමයි.. ළහිරු අයියත් ගොඩක් නිහතමානී කෙනෙක්.. නිකම්ම ride එකක් දාලා බලන්න මල්ලි කිව්වා... මාරම ආසයි දවසක 600 එකක් හරි අරං tour එකක් යන්න photo ටිකක් ගහන්න.. ආයෙත් ගොඩක් පිං බයිසිකල්වල රවුමක් එක්කං ගියාට ..❤🥺
@shalithamanda4007
@shalithamanda4007 Жыл бұрын
Lr platinum කියන්නේ කොල්ලොන්ගේ දිව්‍ය මාලිගාවක්..♥️😇 ලහිරු අයියටයි. යකඩ හුස්ම අයියටයි ආදරෙයි හැමදාමත්..🥺❤️
@niccafa2504
@niccafa2504 Жыл бұрын
අයියට වරදින්නැ අයියේ 💯❤️‍
@chamidudilshan9420
@chamidudilshan9420 Жыл бұрын
දිව්‍ය ලෝකේට ගියා වගේ..ලහිරු අයියා සුපිරි චරිතයක්..♥️
@Bikehub5981
@Bikehub5981 Жыл бұрын
හොම්ම ඩිලන් අයියගේ සොප් එකටත් ගියා නම් මරු අයියේ එකේත් ඩුකටී ශෝරුම් එකක් 🙈
@sgbchami9756
@sgbchami9756 Жыл бұрын
100k ගහමු අයියා තව ටිකයි ❤️❤️🤙
@Pradeep_Deew
@Pradeep_Deew Жыл бұрын
අඩෙ විඩියො එකනම් සුපිරි පිස්සු හැදෙනො බයික් සෙට් ටික දැක්කමා🌝💫
@__stf__dahmer
@__stf__dahmer Жыл бұрын
ඒ බයික් ටික දකිද්දී හිතට මාරම සතුටක් දැනුනා
@ishan_oficial6424
@ishan_oficial6424 Жыл бұрын
බයික් පිස්සුව වැඩි වුණා අයියේ මෙක බලලා 🤩💕👌
@kavinduumayanga4628
@kavinduumayanga4628 Жыл бұрын
සිහිය නෑ අද කියනවා අනිවා මාත් ගන්නවා සුපිරියක් ඒ වගේම හීන තියෙන මගෙ හැම කොල්ලන්ගෙම හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුද්දි අයියෙ ඔයාටත් සුභ පතනවා❤️
@gihananuruddha3921
@gihananuruddha3921 Жыл бұрын
මගෙ හිනේට මම ලන් වෙනවමයී අයියේ කොහොම හරී 🥺❤️🥺❤️ ඔයාට හැමදාම හරී යන්න ඔනී අයියේ බුදු සරනයි 🥺❤️🖤
@funypikka9117
@funypikka9117 Жыл бұрын
අනෙ අයියෙ දිව්‍ය ලොකෙ ගියා වගෙ 👀🙂🌍 අවුරුදු පහක් කට්ට කාලා අනිවා ගෙනවා ලහිරු අයියගෙ ශොප් එකෙන් සුපිරි යක් 😊 යකඩ හුස්ම ආදරෙ යි 😁🤩 අයියත් පරිස්සමෙන් බුදු සරනයි ආයෙ සුපිරි විඩියො එකකින් සෙට් වෙමු (ඇත්ත ම කිව්වොත් හවස 6වෙනකම් ඉන්න බැරුව.හිටියෙ විඩියො එක බලන්න 🥲😖)
@thulshanvidushlya5054
@thulshanvidushlya5054 Жыл бұрын
Congran Brother ..❤️ වැඩි දවසක් නැ අයියේ ඔයාගේන් ස්ටිකර් එකක් ගනන්වා 💪❤️‍🔥😈
SCRAM OR SCAM? triumph delivery| vlog....
16:30
Guy with Dreams
Рет қаралды 182
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 42 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 56 МЛН
Triumph Speed Triple 1050 Review | SRI LANKA
18:18
SL Wandi
Рет қаралды 13 М.
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 42 МЛН