ක්‍රිකට් ගැහුවා කියලා මම බබෙක් නෙමෙයි | මෙන්ඩිස් නිසා මම සමාජ මධ්‍යයේ troll වුණා | Hari tv

  Рет қаралды 78,013

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #srilanka #srilankacricket
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 190
@Haritv
@Haritv 10 ай бұрын
කෝටි 1000ක වියදමකින් සීගිරියේ ඉදිවුන තරු 5හේ සුපිරි හෝටලය, රැකියා 350කට වැඩියෙන් තියෙනවා |Hari tv kzbin.info/www/bejne/bV7ReHiCp7ySpM0
@slcricket8853
@slcricket8853 10 ай бұрын
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හදවතින්ම ආදරේ අය මේ කොනට ❤🇱🇰
@deshanbandara5005
@deshanbandara5005 10 ай бұрын
ඇත්තටම මෙයා රට වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන සෙල්ලම් කරන්න ඇති .ඒකයි කොච්චර දක්ශ උනත් අනික් අයට තරම් අවස්තාව නොලැබුනේ😢
@vasanthakumara1974
@vasanthakumara1974 10 ай бұрын
100% දක්ෂතාවය හා 100% කැපවීම..... සහතික ඇත්ත....
@manthilaperera6765
@manthilaperera6765 10 ай бұрын
අයියේ නුවන් කුලසේකරත් ගෙන්නකෝ...
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 10 ай бұрын
අපේ team එකේ එවුන්ට හැදෙන්න මේ සාකච්ඡාව බැලුවනම් හොදටම ඇති 😍🙏👍
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 10 ай бұрын
Mu hodai kiyanne Badu Sanath la sini Renathunga la yako😂😂😂😂 mu gu Kanna unge😂😂😂
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 10 ай бұрын
@@kumaridaluwathumullagamage8908 ක්‍රිකටුයි බඩුයි , සීනියි පටලවා ගන්න එපා බං ... ඔලුව චෙක් කරගනින්.. මු කතා කරන්නේ ක්‍රිකට් ගැන.. උන් කරන දෙවල් අපිට අදල නැනේ.. උබලත් හෙන සුද්ධවන්තයෝ නෙමෙයි වෙන්න ඇතිනේ.. ඒ මිනිස්සු ක්‍රිකට් වලට කරලා තියෙන සේවය හොදටම ඇති.. උබලා මෙනෙවද කරලා තියෙන්නේ.. 🤮🤮🤣🤣🤣
@Kavi116
@Kavi116 10 ай бұрын
@@kumaridaluwathumullagamage8908 yako ganiye cricket ganai igena gnna one nthuwa wena dewal nemei. ublge puduma modakamane thiyenne
@CSM89
@CSM89 10 ай бұрын
​@@kumaridaluwathumullagamage8908po පොන්සියෙක් නේද උඹ 😂😂😂
@kamaniperera6718
@kamaniperera6718 10 ай бұрын
අපේ මිනිස්සු හැමදාම කලේ තව කෙනෙකුට මඩ ගහන එක.ඒ කෙනා කරපු දේ අගය කරන්න දන්නේ නැහැ. හරිම සතුටුයි ඔබලා වගේ ක්‍රීඩකයන් ගැන.🙏
@deepbeatz-
@deepbeatz- 10 ай бұрын
Nuwan Kulasekarage❤️ Interview ekak one
@sl8984
@sl8984 10 ай бұрын
දැන් ඉන්න එව්න් රේකොඩ්ස් තියන එව්න්ටත් හිනා වෙන එව්න්නේ ඉන්නේ,ඉතින් උන් කොහොමද රටක් නියෝජනය කරන්නේ.උන් මේ ආතල් එකක් ගන්නේ
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 9 ай бұрын
Mudukkuwala hediyawa ban..loka pujithayekuta suba pathanne ne kiyanne kuhakakama...hora kalath nethath koli kiyanne lokenma daksathama kridakaya.
@nfnf8809
@nfnf8809 10 ай бұрын
Very honest person .. really wish these type of cricketers exist now. All the best Dammika God bless you 🙏💕
@sensitiveentertainment6911
@sensitiveentertainment6911 10 ай бұрын
රට වෙනුවෙන් ක්‍රිකට් ගහපු මිනිස්සු 🥰
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 10 ай бұрын
🤣🤣😂 Dan gu kanawa neda 😂🤣😂
@DamikaNilusha-hg9ow
@DamikaNilusha-hg9ow 10 ай бұрын
Aniwa
@ChamaX4454
@ChamaX4454 10 ай бұрын
​@@kumaridaluwathumullagamage8908kry ponny hama thanama innw 😂
@PasinduDil2003
@PasinduDil2003 10 ай бұрын
කටට දුන්නද උබගෙ 😂
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 10 ай бұрын
@@PasinduDil2003 sirawata ban mun wage harak innawane Gu kana Dammikaya baluwe Badu Sanath la Russel Arnold Roshan Abeyinhaya Renathunga yata set wela unge guna kiyala gu tikak kaala short cut eken goda yanna mun me harakekta prashashthi kiyanawa🤣😂😂
@SadunMadusan-ru1hj
@SadunMadusan-ru1hj 10 ай бұрын
ආසම ක්‍රීඩකයෙක්. ඔබ එදා නොවේ අද දවසේයි ඉන්නට තිබුනේ ❤️🏏🇱🇰
@islander_kool_kat
@islander_kool_kat 10 ай бұрын
This guy was a super fast bowler . Quite deceptive and very effective .
@ravisanka1290
@ravisanka1290 10 ай бұрын
චාමික වැරදි හදා ගන්න ගමන් මේ ඉන්නේ. අර පොඩි එකාට ඉන්න දෙන්නෙත් නැහැනේ. මේ වගේ තැනකට ඇවිල්ලත් ප්‍රොෆෙසනල් විදියට ඉන්න බැරි මෝල් අමාරුකාරයෝ එක්ක කොහෙද ඉතිං ක්‍රිකට් හදන්නේ.
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb 10 ай бұрын
ටීවී වැඩ සටහනකට ආවත් ඇදුමේ සිට විනයක් පෙන්වපු ක්‍රීඩකයෙක්...ඩෙනිමට ටී ශර්ට් එක යට කරල බෙල්ට් එක බැදල , බෙල්ට් එකේ පාට සපත්තුව දාල පිලිවෙලක් ඇතුව එන ආස චරිතයක් ... අරගලය වෙලාවෙ ජනතාව වෙනුවෙන් පෙනී උන්න ,.... පාසල් දරුවන්ට තැනක් හදන්න පුද්ගලික කාලය ධනය ශ්‍රමය වැය කරන රටට ආදරේ කරන කොල්ලෙක්.... ඔබට සමකල හැකි එකම ක්‍රීඩකය දිනේශ් චන්දිමාල් පමනි...
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 10 ай бұрын
🤣🤣😂😂😂
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 10 ай бұрын
Chandimal luth mu wage pissek da🤣😂😂
@varunapriyanka7523
@varunapriyanka7523 10 ай бұрын
Great Speech! Hats off!
@prasannakulathunga7504
@prasannakulathunga7504 10 ай бұрын
රට වෙනුවෙන් ක්‍රිකට් ගහපු අපේ එකෙක්
@Sanjul_123
@Sanjul_123 10 ай бұрын
මේක බලන otc admin 😂😂
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 10 ай бұрын
දම්මික අයියේ respect 💪👍🙏
@vinithadesilva4333
@vinithadesilva4333 10 ай бұрын
දම්මික අයියේ මට මන් ගැන මාරම සතුටක් දැනෙන්නේ . අනේ මගේ ආසම ප්ලෙයර් මෙන්ඩා එයා ෆෝම් එකට ගේන්න හැමදාම අපි එයාට අාදරෙයි.❤❤ ඔයා එන්න අපේ කොල්ලො ටිකගෙ ඔලු හදන්න .මහීශ් තීක්ශන සුපිරි . මෙන්ඩා හොද කෙනෙක් ❤❤
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 10 ай бұрын
Badu Gunathilaka wage wage muge yaluwange mune sathutak dakinna, Sini Renathunga, match fixing Badu Sanath la wage unge mune sathutak dakinna miliyana 22 kage hadha gasma pawala dunna walparayaa 🤣😂😂😂 gu kana Dammikaya 🤣😂😂
@lanilkashakila7874
@lanilkashakila7874 9 ай бұрын
Ubath mn wagema මෙන්ඩිස් fan kenek utha mona tharam daksha unath eken wedak ganne ekai duka
@lankadesilva.7446
@lankadesilva.7446 10 ай бұрын
මෙන්න ක්‍රීඩකයෝ ,අපේ අවාසනාව තමයි..කේලින් කථාකරන ,කේලින් වැඩකරන ඔනෑම ක්ෂේත්‍රයක ,කිසිම කෙනෙකුට ඉදිරියට යන්න ..දෙන්නේ නැති අමුතු රටක්..අපේ රට කවදා ගොඩ එයිද..එකම විසදුම NPP පමනය..🙏👍😎
@yasindu_112
@yasindu_112 10 ай бұрын
ඔක්කොම කියලා අන්තිමට NPP එකක් ඇදල දැම්මනෙ කමෙන්ට් එක අස්සට😂
@vinithadesilva4333
@vinithadesilva4333 10 ай бұрын
පුදුම npp පිස්සුව .බන්බුව තමා
@slgrandcharity6840
@slgrandcharity6840 10 ай бұрын
NPP වහල්ලු
@user-ep3hb1mg8e
@user-ep3hb1mg8e 10 ай бұрын
NPP වහල්ලු. හැමතැනම රිංගලා. ගොන් කම පෙන්නනවා.🤮🤮
@kumaragunasinghe9454
@kumaragunasinghe9454 10 ай бұрын
An excellent reply for the persons who try to depend on the so-called fortune and religion myths.
@kalumsenevirathne345
@kalumsenevirathne345 10 ай бұрын
සනත් ලා ඩිල්ශාන්ලා ගැන කතා කරන දෙවල් දකිද්දි ඇස් වලට කදුලු එනව
@sumisumi6512
@sumisumi6512 10 ай бұрын
Sana shamige friend 😊
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 10 ай бұрын
Badu sanath la Renathunga la ge gu Kanna one muge hine haba karaganna 😂😂😂
@kalumsenevirathne345
@kalumsenevirathne345 10 ай бұрын
@@sumisumi6512 මට අදල සනත් ගෙ ක්‍රිකට් එක ව්තරයි
@kalumsenevirathne345
@kalumsenevirathne345 10 ай бұрын
@@kumaridaluwathumullagamage8908 ශම්මිගෙ ගු කන්නෙ කවුද කියල කමෙන්ට්ස් එකෙන් පෙනව ප්‍රොග්‍රරම් එකෙ කතා කරෙ පෙලෙයර්ස් ලා ගැන මිසක් ක්‍රිකට් බොර්ඩ් එක ගැන නෙමෙ
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 9 ай бұрын
​@@sumisumi6512eka hodatama oppu una menda nayakaya karanna puduma gemak dunne...lakunu kiyak hari gahana pethumta bena bena.kusalla dennai danai sudda kara hemadama...sanath,rasal gema gehuwema dasun ain karanna..rasalgeth aes issarahama hirikitha loka lejjawak labanna una..mendisge mudukku hesirima nisa...dasunwa patta gehuwa tharam dasun adaksa nee u thama nayakayata denata inne.
@supunthiwanka
@supunthiwanka 10 ай бұрын
බිංදුසාරයා නම් සාපයක්
@ushithamadushan9559
@ushithamadushan9559 10 ай бұрын
හැම එකේම මෙකම කියව කියව යන උබ තමයි සාපේ😂
@RYAnvm200
@RYAnvm200 10 ай бұрын
Bindusara form unama akatawath nawathanna ba.
@sl8984
@sl8984 10 ай бұрын
​@@RYAnvm200 ෆෝම් වෙන්නේ නෑනේ බන්😂
@vinithadesilva4333
@vinithadesilva4333 10 ай бұрын
නොදකින් ඒකා නොගහපු දවසට 300ක් ගහන්නේ බඩගාපා.සාපෙ නැත්නම් කරයි මේ ටිකවත්
@sumisumi6512
@sumisumi6512 10 ай бұрын
Pukal Pondis nuba ay nugath meataram 😂😂😂😂
@ayomalfernando1096
@ayomalfernando1096 10 ай бұрын
Well spoken man ♥️
@isharadharmasena2207
@isharadharmasena2207 10 ай бұрын
ටීම් එකේ එකොලහත් මේ වගේ හිතුවනම්, ඒ කාලෙ වගෙ අපි *NO 01*
@bluesky1042
@bluesky1042 10 ай бұрын
දැං ඉන්න උන්ට ක්‍රිකට් ඇරෙන්න හැමදේම පුළුවන්, උන් හොදයි ජිල් බෝල ගහන්න
@kavindachalaka3696
@kavindachalaka3696 10 ай бұрын
Ubata cricket puluwanda
@bluesky1042
@bluesky1042 10 ай бұрын
​@@kavindachalaka3696 උන්ට වඩා පුළුවන් ඇයි තොට ශම්මි කුට්ට්යක් දෙනවද
@cafi_wlkz
@cafi_wlkz 10 ай бұрын
Great speech🤘🏾
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 10 ай бұрын
එ පිඹිල්ල් අමතක නැ මෙතන තියනවා මෙතන ❤❤❤
@iddamalgodageruwan3087
@iddamalgodageruwan3087 10 ай бұрын
හොද හදවතක් ඇති කිුඩකයෙක් ❤❤
@ruwangamge3905
@ruwangamge3905 10 ай бұрын
❤❤❤damika adereiiiibn Anna kelin ksthaaa kusal kiyanne ponayek. Salliperetayekk gonekkk satekkk
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 10 ай бұрын
අන්න මිනිස්සු ❤❤❤❤
@Sew262
@Sew262 10 ай бұрын
Only sri lankan ultra legend Dammika❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@පැතුම්නිශ්ශංකඩොට්ශංකඑලමඩොටා
@පැතුම්නිශ්ශංකඩොට්ශංකඑලමඩොටා 10 ай бұрын
ඔයා මාව බ්ලොක් කරා බබා😢❤ ඒත් මං ආදරෙයි ❤
@unboxeddragon8246
@unboxeddragon8246 10 ай бұрын
ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කල යුතුය ධම්මික ප්‍රසාද්
@ranjeewadesilva210
@ranjeewadesilva210 10 ай бұрын
ධම්මික වැඩක් කරන්න දගලන මිනිහෙක් හදවතට එකගව එකගව වැඩක් කරන්න කැමති කෙනෙක් සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙවෙයි.
@asankarangana7602
@asankarangana7602 10 ай бұрын
ආයෙත් මේ වගේ උනන්දුවෙන් සෙල්ලම් කරන ක්‍රීඩකයන් ඉන්න රටක් අපට ලැබෙනව නම්🥺🥺
@පැතුම්නිශ්ශංකඩොට්ශංකඑලමඩොටා
@පැතුම්නිශ්ශංකඩොට්ශංකඑලමඩොටා 10 ай бұрын
අපි OTC හජවත් හරිතේ😢❤ ආදරෙයි ඒත් දම්මී
@RajithSanjaya
@RajithSanjaya 10 ай бұрын
මේ වැනි ක්‍රීඩකයන්ව තමයි රටට ඕන කරන්නේ ධම්මික ප්‍රසාද් ඇත්තටම සතුටුයි
@cjfernando82
@cjfernando82 10 ай бұрын
ඇන්ජලෝ මැතිව්ස් නායකයා කරලා දසුන් ව උපනායකයා කරලා ටීම් එකක් හදලා තව අවුරුදු 2වත් යන්න ඕන
@indrajithr2601
@indrajithr2601 10 ай бұрын
Aniwaryen
@rsanka5870
@rsanka5870 10 ай бұрын
ධම්ම්ක ප්‍රසාද් මට මතක විදිහට England test team එක England වලදී පරද්දන්න ඉදිරියෙන්ම හිටපු ක්‍රීඩකයෙක්
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 10 ай бұрын
ගන්න තියානවා කුනු ගොඩවල් ඌට ඩොලර් ලැබෙනවා
@kaveenhettiarachchi687
@kaveenhettiarachchi687 10 ай бұрын
Another underrated Legend🇱🇰
@MiniGamesEmpire96
@MiniGamesEmpire96 10 ай бұрын
😂😅
@Shani_Sj
@Shani_Sj 9 ай бұрын
අවුරුදු 9ක් සෙල්ලම් කරලා සියලුම තරග රටා වල තරග 100 ද ක්‍රීඩා කරලා තියෙන්නේ legend දම්මික..?😵‍💫🤔
@Kumari.kumarimadu
@Kumari.kumarimadu 10 ай бұрын
Crinjika Prasad😍❤️
@AsankaKumara-s9y
@AsankaKumara-s9y 10 ай бұрын
ඇත්තටම ඔබ වගෙ ක්‍රිඩකයො දැන් නැහැ ගොඩක් දුකයි දැන් තත්වෙ දකිද්දි
@slcricket-iz7ut
@slcricket-iz7ut 10 ай бұрын
We love otc❤
@supunmaduranga33
@supunmaduranga33 10 ай бұрын
OTC❤
@arrowflash4888
@arrowflash4888 10 ай бұрын
තව පොඩ්ඩෙන් ishant sharma උස්සල පොලොවෙ ගහනවා😆🤦‍♂️
@sanjayanuwan1548
@sanjayanuwan1548 10 ай бұрын
අපි දන්නවා,බන් උඹ ගැන උඹ වැඩ්ඩෙක් උඹටත් කැපිල්ල ආවේ දූෂිත පාලක මණ්ඩලයෙන් 😒😒
@gayanbuddhika8326
@gayanbuddhika8326 10 ай бұрын
Denjar dammi😮😮😮
@reezasview6446
@reezasview6446 10 ай бұрын
Dammika prasad is a brave player
@Rashmika_sadaruwan
@Rashmika_sadaruwan 10 ай бұрын
OTC eke ayiya baluwada danne na😂
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 10 ай бұрын
විවෙචන එපා..හොද දේ ගන්න..අනව්ශ්‍ය දෙ අහක දාන්න
@sahanperera5022
@sahanperera5022 10 ай бұрын
Onema loku player kenekta gema illanawa Supirima energetic player kenek. Galle wala ishant sharmat Ekka Supirima gemak illuwa. Niyamai 👌
@dushanthalakmal3964
@dushanthalakmal3964 10 ай бұрын
Hitha hoda playar kenek...
@udarapeiris123
@udarapeiris123 10 ай бұрын
Habai meya hena kolu kaaraya... 😂Kollo penna ba
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 10 ай бұрын
🤣😂😂😂😂 Mendis ge lunu rasa Sanath la Russel Arnold Roshan Abeysinhaya ekka balanne meyaada🤣😂😂
@margingalaxy9826
@margingalaxy9826 8 ай бұрын
බිංදුසාර නිසා ඔයා විතරක් නෙවේ බොසා, ලංකාවෙ ක්‍රිකට් එකම ට්‍රෝල් වෙලා තියෙන්නේ හොදම එකෙන්.
@d.kukwattadinesh9847
@d.kukwattadinesh9847 10 ай бұрын
😅 OTC
@Ashen_Jayamanna
@Ashen_Jayamanna 10 ай бұрын
I like how he talk very academic
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 10 ай бұрын
Meka mona legend da ban...
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 10 ай бұрын
ඇයි මහේල කිවෙිි එයාලා අතින් සුළු සුළු වැරදි උනා එවා එහෙම තමා කියලා සමන් කුමාර වතුරේගම කියනවා එංගලන්තය පරදින කොටත් කොඩිය වනනවා කියලා එයාලා පැරදුනාට තාම ටුනමනටිිි එකේ ඉන්නවා අපේ අය ගෙදර කිසිම වගකිමක් නැතිව සංවරයක් නැතිව සෙල්ලමිි කරපු එකම ටිමිි එක පන්ඩිත කතා නමිි තියනවා පකාලගේ ලංකාවේ කොරොනා තිබුනළු යකෝ ඉන්දියාවේ කොරොනා තිබුනේ නැද්ද උබලට දිනුවත් පැරදුනත් පඩි හමිිබ වෙනවා එහෙම හිතන්න එපා බං හිතපල්ලා රනවිරැවෝ ගැනඑයාලා පඩිය ලැබෙන වරප්‍රසාද ගැන හිතුවා නමිි අද අපි නැ උබලට එහෙමද ලැබෙන දේවල් 96 කප් එක ගන්න කොට අපට දැනුන සතුට අපේ දරැවන්ට දිපල්ලා ❤ආදරෙයි ධමිිමික ලෝකයේ හොදම ක්‍රිඩක ලැයිස්තුවේ අපේ කෙනෙක් ගේ.නම තියනවා දැක්කාම අපි සතුටු උනේ හරියට මගේ දරැවා ගේ නම තිබුනා වගේ සතුටු උන මිනිස්සු අපි ජය වෙිවා 🙏🙏🙏
@rohitjay5867
@rohitjay5867 10 ай бұрын
OTC
@Deshaa_R
@Deshaa_R 10 ай бұрын
මොකද්ද otc කියන්නෙ
@nivithigala_kalii
@nivithigala_kalii 10 ай бұрын
❤😂🤙
@AkuMadu-sd5pg
@AkuMadu-sd5pg 10 ай бұрын
Kelin katha karana patta charithayak
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 10 ай бұрын
Sini Renaage, Match fixing Badu Sanath la Mendis ge Badu Gune ge gu kaala iwara wela ape gewal paththeth waren mas kaala gu karapuwa thiyenawa ikmanata waren karawala, elawalu gu Enna kalin🤣😂😂
@nalindasuriyampola2539
@nalindasuriyampola2539 10 ай бұрын
Final nail in the Srilanka cricket coffin was put in 2015. Now after every match all what the captains could say was "Weradi adupadu hadagena eelanga match eke hondata karanawa". May be in 2048😂 Shameless greedy management / players. They have absolutely no respect towards ardent SL fans. Anunge pahanin( till 2015)eliya balapu perathayo.
@breeze6918
@breeze6918 10 ай бұрын
👍👍👍👍👍
@dinushagalagedara4248
@dinushagalagedara4248 10 ай бұрын
Supiri චරිතයක් ආබාදවලට ලක් උනේ නැති නම් වාස් හා සමානවම කඩුලු ගන්න තිබ්බ ක්‍රීඩකයෙක්,රටට ආදරේ මිනිස්සු
@DR-bp2ky
@DR-bp2ky 10 ай бұрын
Damikka ..🤣 shammi ta dipan
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 10 ай бұрын
Gu kana Dammika Prasad Kusal Mendis ge polle rasa balanne uta kade yanne rata wenuwen nemei Babu Mendis la Badu Gunathilaka goda Dala un un yaluwo nisaa ratata kelawunath Badu Gunathilaka la aapahu Mendis lawaa gassanna 😂🤣🤣 ungeth gu Kawa mu Renathunga geth gu kanawaa🤣😂😂 ethakota miliyan wisi dekaka ge hadha gasma amathaka wenawa🤣😂😂
@D_JAY-n5l
@D_JAY-n5l 10 ай бұрын
otc boyz ko 😂
@swarnakumudunihewavitharan9233
@swarnakumudunihewavitharan9233 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@krishanjayamaha7074
@krishanjayamaha7074 10 ай бұрын
Super damith ...ඔන්න cricket age tiyana මනුස්සයෙක්
@matta8783
@matta8783 10 ай бұрын
මු කියන දෙවල් මුට වත් තෙ⁣රෙනවද
@asankadesilva361
@asankadesilva361 10 ай бұрын
....pada show eka tamaiii muge tiyenne....
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 2 ай бұрын
Meya batsman baya karala ne wicket eka ganne. 😂❤
@sumisumi6512
@sumisumi6512 10 ай бұрын
Menda dan vicatayek wela
@sahirudeemantha1931
@sahirudeemantha1931 10 ай бұрын
හිත හොඳ ධම්මික ❤
@matta8783
@matta8783 10 ай бұрын
මුට පොඩ්ඩක් ට්‍රැක් 😄
@Infinitylk
@Infinitylk 10 ай бұрын
@otc 😂
@praveengunarathna9956
@praveengunarathna9956 10 ай бұрын
🎉🎉🎉❤❤❤ tama play krnna puluwn kttiya 🎉🎉 gmmk oya wage geme unnduw tiyna kttiya inn oni 😢😢 test wt inn tibb play ek puluwn kttiya godak ain wela ehnm adtt cricket tiyanaw 😢😢
@lathaudagedara2749
@lathaudagedara2749 10 ай бұрын
ඇත්තටම රටෙි මිනිස්සු කිුකට් වලට හුරු කලේ මෙි මිනිස්සු
@chamindakumara-7703
@chamindakumara-7703 10 ай бұрын
Great Dammika
@Forreal477
@Forreal477 10 ай бұрын
"Transmission”
@mudithabandara8575
@mudithabandara8575 10 ай бұрын
Ragama guy talented test bowler 👌👌
@namadinidureksha8894
@namadinidureksha8894 10 ай бұрын
😍💙
@sumisumi6512
@sumisumi6512 10 ай бұрын
Pukal pondis captin wela loketama peechan venawa 😂😂😂
@sorryboy6460
@sorryboy6460 10 ай бұрын
Dhammika is a great guy.
@senuladilen14perera14
@senuladilen14perera14 10 ай бұрын
Respect 🙏 ❤
@RomeoC-yw3ls
@RomeoC-yw3ls 10 ай бұрын
ක්‍රින්ජික පෙසාද්
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 10 ай бұрын
Rata wenuwen yamak karapu aya🙏🙏🙏👍🏼
@robinbenedict2946
@robinbenedict2946 10 ай бұрын
Onna kathawa no luck only heard work
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 10 ай бұрын
Badu Gunathilaka wage wage muge yaluwange mune sathutak dakinna, Sini Renathunga, match fixing Badu Sanath la wage unge mune sathutak dakinna miliyana 22 kage hadha gasma pawala dunna walparayaa 🤣😂😂😂 gu kana Dammikaya 🤣😂😂
@surensalgado5430
@surensalgado5430 10 ай бұрын
K T Dhammika Prasad ❤🏏🇱🇰👍👌
@KumuAponsu
@KumuAponsu 10 ай бұрын
ආදරෙයි budu saranai ජයවේවා
@kumaragunasinghe9454
@kumaragunasinghe9454 10 ай бұрын
All preseñt players should watch this video.
@imandesilva6339
@imandesilva6339 10 ай бұрын
De mazenod 💙🤍💛
@krishansampath4128
@krishansampath4128 10 ай бұрын
බොරු නැති රියල් වැඩ්ඩෙක් ..
@tharidumadushanka6307
@tharidumadushanka6307 10 ай бұрын
A kale ball karanne patta gammen🎆🎇✨🎉🎉🎉🎈🎎🎇🎆🎆🎇✨🎈🎉🎉🎈✨🎇🎆🎆🎍🎎🎈🎈✨🎇
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 18 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 110 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 61 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 18 МЛН