සනත් එහා පැත්තේ අල්ල අල්ල ඉන්නේ නෑ, අපි අල්ල අල්ල හිටියට | Eka tharuwai mali 7 Ft Roshan | EP 53

  Рет қаралды 37,333

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 6 ай бұрын
සල්ලි පස්සේ දුවපු නැති සුන්දර මිනිස්සු ලස්සන මිනිස්සු ඒකයි අදත් ඒගොල්ලෝ හරිම ලස්සන ප්‍රියකරු ජනතාවගේ ආදරේ දිනාගෙන තියෙන්නේ ඒකයි ඒගොල්ලෝ
@-78203
@-78203 6 ай бұрын
එදත් අදත් හෙටත් මම කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා රොෂාන් මහානාම.
@juderoshan6353
@juderoshan6353 6 ай бұрын
නියම මහත්තයෙක්...🎉🎉🎉
@Indikawaligathta
@Indikawaligathta 6 ай бұрын
රොෂාන් අයියා ..❤.දීර්ඝායුෂ ලැබේවා.
@sudathpriyadarshana562
@sudathpriyadarshana562 5 ай бұрын
එදත් ආදර්ශමත් අද ඊටත් වඩා ආදර්ශමත් ඔබෙන් සමාජයට වන සේවාවට අපේ ශීර්ෂ ප්‍රණාමය මහානාම සර්🙏🙏🙏🙏
@Raveendra-e2z
@Raveendra-e2z 6 ай бұрын
ප්ට්ටම වැඩ්ඩෙක් මම ආසම මෙයගේ feelding බලන්න, අනික මෙයාලාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා අපේ ක්‍රිකට් ටිම් එකේ වැඩ්ඩොන්ට, ව්ශේශයෙන් වනිදු වගේ අති සුපිරි නායකයාට , මේ ඉන්නේ මහත්මා ක්‍රිකට වල මහත්තයෙක් ඔබලා හැමදාම අපේ ආදරයට ලක්වුනු චරිත , ජයවේවා ජයවේවා ජයවේවා
@shiranfernando6539
@shiranfernando6539 6 ай бұрын
ජේසු පිහිටයි රොෂාන් අයියා ... ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 💛💛
@pradeepkumara3446
@pradeepkumara3446 6 ай бұрын
පොඩිකාලේ මම ආසම player sri lanka team එකේ 🥰🥰🥰🥰🥰🥰
@anilliyanage1505
@anilliyanage1505 6 ай бұрын
ක්‍රිකට්වල මහානාමයක්වූ, හැමටම පාරෙදිත් සිනහවකින් සංග්‍රහකරන, මහානාම. ❤
@RaviKarynanayaka
@RaviKarynanayaka 6 ай бұрын
අපි දැකපු ක්‍රිඩාවේ සුපිරි මහත්මයෙක් කථාකරනකොටත් ආස හිතෙනවා
@samithadilruwan4792
@samithadilruwan4792 6 ай бұрын
ක්‍රිඩාවේ මහත්මයෙක්, විනයගරැකම ක්‍රිඩකයෙක් ..❤️
@phthushara
@phthushara 6 ай бұрын
එදාමෙදා තුර හොදම පන්දු රකින්නා එදා කාලෙ ලොකෙ හිටපු හැන්ඩියා මහනාම
@The04prasanga
@The04prasanga 6 ай бұрын
Still handsome
@victornimalfernando8061
@victornimalfernando8061 6 ай бұрын
රොෂාන් මහත්මයා ,ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා උසස් මහත්මයෙක්. ඔබට නිරෝගිමත් දීර්ගායු ලැබේවා!.
@sankaRajanath
@sankaRajanath 6 ай бұрын
Great player wonderful human being youngsters got lot to learn from him
@sureshamarathunga7479
@sureshamarathunga7479 6 ай бұрын
great personality, well discipline. what a stylish player. ❤
@Wihagi_Samara
@Wihagi_Samara 6 ай бұрын
What a greatness ... Our superb player and Mr Gentleman of cricket...💐💐💐 All Sri Lankens aught to admire his noble charity service with two or three doctors. .( with his charity team..)💐💐💐
@chandimabandara1995
@chandimabandara1995 6 ай бұрын
Quality Manussayek ...❤❤❤❤Roshan Aiya..
@h.sumedhasilva7624
@h.sumedhasilva7624 6 ай бұрын
Great player..💖💖💖💖
@yasasediriweera8281
@yasasediriweera8281 6 ай бұрын
දැන් ඉන්න සමහර ක්‍රීඩකයින් ට ව්නය ගැන ඉගෙන ගන්නවා නම් මෙන්න ක්‍රීඩාවෙ නියම මහත්වරු බලන්න ඒ ව්නය සංයමය අපිට ඔවුන් දිහා බලන් ඉන්න ආසයි එදා වගේම 💙👍
@MoorthiWanigarathne
@MoorthiWanigarathne 6 ай бұрын
ආදරණීය ඔබට.සියල්ලට වඩා ඔයාගෙ නිහතමානී කම පුද්ගලික ව අත්දැකීම දැක්ක ඔයාගෙ ආදරණීය අයියා දෙවකගෙ මිතුරකුවන ආදිනාලන්දියෙකු වන මුර්ති මෙටාගෙදර වනිගරත්න. කීර්ති රනසින්හගෙ කසින්.❤ හදවතින්ම ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙවා. 👨‍🏭👨‍🏭👨‍🏭👨‍🏭👨‍🏭👨‍🏭❤❤❤❤❤❤❤
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 6 ай бұрын
GREAT player ❤
@rayanfernando7184
@rayanfernando7184 6 ай бұрын
හැමෝටම ආදර්ශයක් දෙන්න පුළුවන් චරිතයක් ❤
@kumarasudath3314
@kumarasudath3314 6 ай бұрын
Flying bird EXCELLENT QUALITY CRICKET 🏏 PLAYER ❤❤❤❤
@DeZoysaRavi
@DeZoysaRavi 6 ай бұрын
Nice gentleman 🌹 Great cricketer 🦁🇱🇰
@laksithliyanage1009
@laksithliyanage1009 6 ай бұрын
Roshan aiya ❤❤❤❤❤❤❤❤
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 6 ай бұрын
ලෝකයේ ලස්සනම නමයි ලස්සනම කොල්ලයි ඉස්සර හිටපු? සුපිරි
@sanathwijenayake5391
@sanathwijenayake5391 6 ай бұрын
Long life, my favorite cricketer & gentlemen
@nihalkithsiri8322
@nihalkithsiri8322 6 ай бұрын
ඒ කාලේ අපි කැමතිම cricketer ❤❤❤
@CKLiyanage-e7w
@CKLiyanage-e7w 6 ай бұрын
Quality player❤
@AshanMedis
@AshanMedis 6 ай бұрын
Legend💖
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 6 ай бұрын
Real Great Legend 🏏⭐️👑
@mfz3263
@mfz3263 6 ай бұрын
Srilanka has been produced a greatest batsman and fielder forever 🏏❤️🫡 ,, legend and Gentleman love you Sir Roshan mahanama ❤
@wimalarathnakariyawasam4792
@wimalarathnakariyawasam4792 6 ай бұрын
මුදල්වලට පෙරේත ක්‍රීඩකයෝ අතර ඔබ උතුම් සත්පුරුශයෙක් මහානාම
@gayanfernando7477
@gayanfernando7477 6 ай бұрын
ලස්සන වැඩසටහනක් ❤❤❤
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 6 ай бұрын
Theruwansaranai.......!
@weerasuriyaliyanaarachchig6089
@weerasuriyaliyanaarachchig6089 6 ай бұрын
My favourite cricketer ❤❤
@chamindathushara8310
@chamindathushara8310 6 ай бұрын
Cricket ක්‍රීඩාවේ සුන්දර ක්‍රීඩකයෙක්
@samindasandaruwan1174
@samindasandaruwan1174 6 ай бұрын
Great man ❤❤❤❤
@thilakwickramasinghe8115
@thilakwickramasinghe8115 6 ай бұрын
මහත්මා ගති player කෙනෙක් ❤
@sureshmadhushankha9240
@sureshmadhushankha9240 6 ай бұрын
Respect krna manussayek❤️
@Ptkliveshow
@Ptkliveshow 6 ай бұрын
ආදරණීය මහනාම ❤
@achalafernando4760
@achalafernando4760 5 ай бұрын
My favourite cricketer ... you are a great person and brilliant character .... MAY THE TRIPLE GEM BLESS YOU 🙏
@KumarBhai-t9y
@KumarBhai-t9y 6 ай бұрын
Lankave lassanama nihathamanima.kridayakaya Roshan ayiya
@geethanimalkanthi7733
@geethanimalkanthi7733 5 ай бұрын
ම්හත්මාවරුන්ගේ ක්‍රීඩාවේ නියමම මහත්මයෙක්🙏❤
@lakshmiekasturiratne7576
@lakshmiekasturiratne7576 6 ай бұрын
Another perfect gentalman of cricket that I had the honour of meeting. I wish you all the best in all the ventures you under-take in and out of cricket. Good Luck and the blessings of the Triple Gem!
@ThennakonTennakoon
@ThennakonTennakoon 6 ай бұрын
Supiri weddek
@ranukamperera2500
@ranukamperera2500 6 ай бұрын
ඇත්තම කිව්වොත් පරණ ටීම් එකේ හිටිය ක්‍රීඩකයොන්ගේ නම් වයස පවා දන්නවා.අපි හොයන්නත් උනන්දු උනා.දැන් ඉන්න උන්ගෙ නමක්වත් දන් නෑ.
@nihalkithsiri8322
@nihalkithsiri8322 6 ай бұрын
ඇත්ත
@SujithWedage-i3g
@SujithWedage-i3g 6 ай бұрын
No. 01 GREAT Player. ( Super)
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 6 ай бұрын
❤❤❤
@ashleynanayakkara7168
@ashleynanayakkara7168 6 ай бұрын
It was an honor to listen to this interview. One of the greatest Sri Lankan cricketers I've met and known as a friend. I believe he is a wonderful, modest, and compassionate human being. He has played the game to the highest level and continues to help people in our country improve their lifestyles, particularly with children. I wish him the best in his future endeavors, including being the head coach of Sri Lankan cricket, which will provide him the flexibility to lead Sri Lankan cricket to new heights.
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 6 ай бұрын
මගේ හැම පොතකම කැන්ඩෝස් චොක්ලට් ස්ටිකර් අලවලා තිබුනා
@yasasediriweera8281
@yasasediriweera8281 6 ай бұрын
ඔව් මාත්
@prasaddanushka7909
@prasaddanushka7909 5 ай бұрын
ආයුෂ,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙිවා !!! තෙරුවන් සරණයි !!!
@ajithkumara9500
@ajithkumara9500 6 ай бұрын
Sl walata mahaanaamayak genawa mahanama
@walesfernandocolambage2784
@walesfernandocolambage2784 6 ай бұрын
wanidu gon p..aka mewa balalawath hadiyan niyama mahth mayek roshan mahanama i❤
@upulube4143
@upulube4143 6 ай бұрын
great , my best player in sri lanka team
@sagarasamarawickrama2898
@sagarasamarawickrama2898 6 ай бұрын
ක්‍රිඩාවේ මහත්මයෙක්
@ThashvinSrijaanPerukandage
@ThashvinSrijaanPerukandage 6 ай бұрын
The real gentleman of Sri lanka cricket❤
@hamzahmzj4809
@hamzahmzj4809 6 ай бұрын
අතිතය ❤
@shalikaindrajith1262
@shalikaindrajith1262 6 ай бұрын
true gentleman....,
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 6 ай бұрын
මහනාම ගේ පසුබිම මම හොඳින් දන්නවා..මම පාසල් යන කාලේ පාපන්දු පුහුණූවට ආනන්ද ක්‍රිඩකයින් සමග අපි ගියේ නාලන්දා ක්‍රීඩා පිටියට.. එතකොට ක්‍රිකට් ක්‍රිඩා කරන මහානාම ඇතුළු.. සියළුම දෙනාව පිටියෙන් එලවා දමනවා... එතකොට මහනාමට වයස 15 විතර ඇති..අපි ජ්‍යේෂ්ඨ යො නිසා එසේ කලා..මහනාමලා පිටියේ කොනක සෙල්ලම් කලා...ලෝකය පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීම ගැන එදා අපි කලේ නොහොබිනා ක්‍රියාවක් බව පැහැදිලි යි.ඊට සමාව අයදිමි...එදා අපි සමග හේමන්ත දේවප්‍රිය මහතාත් ක්‍රිඩා කල බවත් ( goal keeper) සටහන් කල යුතුය... දැන් මට වයස අවු.66 ක් ජීවත් වෙන්නේ යුරෝපයේ.. කෙසේ වෙතත් රොෂාන් ඔබට සුභ පැතුම්...
@yasasediriweera8281
@yasasediriweera8281 6 ай бұрын
මටත් ඒ කතාව මගේ මහප්පා කියලා තියෙනවා එයත් නාලන්දේ
@sooryabusiness1220
@sooryabusiness1220 16 күн бұрын
Future cricketers should watch this video
@DimuthuDimuthu-j3u
@DimuthuDimuthu-j3u 2 ай бұрын
Niwedikawa lassanai cute
@dummaroshan3350
@dummaroshan3350 6 ай бұрын
Bokkaaa ❤️ cricket amaruwa eti kala , dn inna kariyoo eka hoda kara machn 😡
@thushanthaaqm5348
@thushanthaaqm5348 6 ай бұрын
❤great person
@lifewithlove2319
@lifewithlove2319 6 ай бұрын
Gentlemen ❤
@earthlove1310
@earthlove1310 4 ай бұрын
මට මතකයි මම පස්වන ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී රචනාවක් ලිවුවා මෙතුමා ගැන 1983 වර්ෂයේදී "නාලන්දා විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට පිවිසි ඔහු රොෂාන් මහානාම" කියලා ඒකෙ ලිවුවා. එවක දක්ෂ කඩවසම් තරුණයෙක් මෙතුමා.
@sumisumi6512
@sumisumi6512 6 ай бұрын
HC venna barida❤❤
@yeshuaspecialmissionminist2731
@yeshuaspecialmissionminist2731 6 ай бұрын
ශන්දේ අතර මැදින් ඇහෙන්නේ නැතුව යන්නෙ ඇයි
@pradeepselvaratnam9459
@pradeepselvaratnam9459 6 ай бұрын
👍👍👍🙏❤️
@maxinilnethu2004
@maxinilnethu2004 6 ай бұрын
Vinaya tiyena playersla
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 6 ай бұрын
Sounding nm anthimai🥲🥲🥲
@jayarathnahewalankara1078
@jayarathnahewalankara1078 6 ай бұрын
වැැඩිහිටිියන් ඉදිිරියේ දදරැවන්් වාඩිවනවිට කකුලක් උඩින් කකුලක් දමල වාඩිවෙන එක නුසුුදුසු බව ඉගෙන ගත්තෙ.. ඔයාලට ඒ ගැන හිතෙන්නෙන කොහොමද..
@hemanthegoonatilleke9564
@hemanthegoonatilleke9564 6 ай бұрын
අතිශය නිවැරදියි 🙏
@dilshanranaweera1455
@dilshanranaweera1455 6 ай бұрын
සනත් ජයසූරියwa ගේන්නko
@nippa_partners1295
@nippa_partners1295 6 ай бұрын
ඒ කාලෙ සෙල්ලන් කරනව live බලන්න තිබ්බ නම් කියන්න හිතෙනව😢
@Kelumgunarathna-e9m
@Kelumgunarathna-e9m 4 ай бұрын
රොෂාන් සිරිවර්දන මහානාම..1966.5.31..24/2B හීල් වීදිය දෙහිවල..නාලන්දාවිද්‍යාලය..බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජය..අයියා දේවක මහානාම.පියා උපාලී මහානාම.බිරිද ජීවා මහානාම..අනූ ගනංවල ..ක්‍රිකට් ලොව...පත්තරේ..අදවගෙ මතකයි
@sanjayasrinath1736
@sanjayasrinath1736 6 ай бұрын
Sanath jayasuriya ekkan enne kawaddooo
@kapilatillakerathne280
@kapilatillakerathne280 6 ай бұрын
E kale jonty rhodes ,mahanama thama best fielders la
@SithijadulanjanaSithija
@SithijadulanjanaSithija Ай бұрын
Winaya.grueka.mnusyek.
@singhsahab9874
@singhsahab9874 3 ай бұрын
Reynold ink pvt company limited world wide Ownership merged recovery Publiclilly for Children interview Hon. Roshan Mahanama and his show hosted beautiful lady's.. effect now..
@oshantharinda5417
@oshantharinda5417 6 ай бұрын
මඩුගල්ලේ ව ගෙන්නන්නකෝ
@nppceylon
@nppceylon 6 ай бұрын
madu inne dan madagaskar wala gem business
@oshantharinda5417
@oshantharinda5417 6 ай бұрын
@@nppceylon icc එකේ panel එකේ නැද්ද දැන්
@samanthirajapaksha2937
@samanthirajapaksha2937 6 ай бұрын
මහා සර‍්,ඔයා මුලින‍් අ‍ැවිත‍් 50ට ව‍ැඩිය ගහල පරාදවුන තරග තියනවනම‍් කියන‍්‍න
@berty370
@berty370 6 ай бұрын
මාලිමාවෙ ආණ්ඩුව මාවන්ට ක්‍රිකට් මුල් පිටුව භාර දෙයද?
@shiranfernando6539
@shiranfernando6539 6 ай бұрын
😅😅
@shiranfernando6539
@shiranfernando6539 6 ай бұрын
😅😅
@pramodmunathungage4138
@pramodmunathungage4138 6 ай бұрын
රොෂාන් මහානාම ,,ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ මහානමයයි,, ලොව අද්විතීය පන්දු රකින්නෙක් දෙවෙනි උනානම් ජොන්ටි රෝඩ්ස්ට පමණි
@Ptkliveshow
@Ptkliveshow 6 ай бұрын
මේවා ට මාලිමා ව ගාවගන්න එපා පකෝ
@Momojobo
@Momojobo 6 ай бұрын
මම cricket නොබලන එක හේතුවයි තියෙන්නේ මට වාසියක් නැති එක 😂😂😂
@breebizsingla1077
@breebizsingla1077 6 ай бұрын
❤❤
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 6 ай бұрын
❤❤❤
@gayannishanthanishantha2695
@gayannishanthanishantha2695 6 ай бұрын
❤❤❤❤❤
kusal janith perera score a T20i hundred for sri lanka after14 years TM dilshan
14:12
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Sri Lanka Vs New Zealand 3rd T20 Match Full Highlights 2024 | SL VS NZ
20:55
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19