දිස්නයට රැවටී මෙලොවින් සමුගත් රේඩියම් යුවතියන්ගේ කදුළු කතාව | True Story Of America’s Radium Girls

  Рет қаралды 71,241

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 168
@sachinisewwandi3096
@sachinisewwandi3096 2 жыл бұрын
කටහඬ අයිතිකරු දැන ගන්න තමයි අපිට ඕනෑ 🙈😊
@chamaradissanayaka911
@chamaradissanayaka911 2 жыл бұрын
Mat kamati
@bby2318
@bby2318 2 жыл бұрын
Math ane
@Uptrenddev
@Uptrenddev 2 жыл бұрын
Ashan online ayiya ane oya
@fineesa4405
@fineesa4405 2 жыл бұрын
Ow ane thm eknn une nhne...😄🥰☺️
@dilinimadubashani3816
@dilinimadubashani3816 2 жыл бұрын
ඔව් ඇත්තටම ලස්සන හඩ .... විශ්ම ලෝකය බලන්නෙ කටහඩ අහන්නමයි ☺️
@sajithbuddika8322
@sajithbuddika8322 2 жыл бұрын
එදා නොදන වහ කෑවා.....අද දැන දැනත් වහ කනවා..... ස්තුතියි මල්ලි ........දැනුවත් කිරිමට ... ජය වේවා !
@induihm8912
@induihm8912 2 жыл бұрын
මේ තරම් සුපැහැදිලි හඩක් හිමි කෙනා ගැන දැන ගන්න හුගක් කැමතියි... ඔබේ හඩ අති විශිෂ්ටයි... ඔබට ජය...
@apekshadhananjari4376
@apekshadhananjari4376 2 жыл бұрын
ඔව් ඇත්තටම සතුටුයි. අපි අපේ දැනුම විශ්ම ලෝකය ට රැගෙන එන්නම්. ශ්‍රී ලාංකික ජාතිය දැනුමෙන් සන්නද්ධ කල යුතුයි. එවිට රටේ අර්බුද ආරම්භය ට පෙර වැලැක්විය හැකියි. ඔබේ සාර්ථකත්වය ජය!
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
අද ඉදන් වෙනස් වෙනවා වගේ wishma lokaya..❤️❤️😍🔥 good luck wishma lokaya..❤️😍😍
@dialoglife4501
@dialoglife4501 2 жыл бұрын
Ithin???
@hackdroid9717
@hackdroid9717 2 жыл бұрын
ඉස්සරහට අපිට ලොකු වැඩක් දකින්න පුලුවන් වෙයි නෙ...😘😘😘❤️
@sachithraharshani3666
@sachithraharshani3666 2 жыл бұрын
@fineesa4405
@fineesa4405 2 жыл бұрын
Congratulations Dear Wishma Lokaya crew!!!!🥳🥳 වෙනස් වෙලා, අලුත් වෙලා ලොකු ගමනක් යන්න වගේ ලෑස්තිය😃😃...සුභ පැතුම් විශ්ම ලෝකය.. 🥰🥰ඉස්සරහටත් මෙ වගෙම අපිට දැනුම දෙන්න කියල ආදරයෙන් ඉල්ලනවා..🤗🤗 #GoodLuckWishmaLokayaCrew🌷🌷💜
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
අම්මෝ!.... අදනම් හරිම සංවේග ජනක ප්‍රවෘත්තියක්නේ, ගොඩාක් දුක හිතුනා.... 😭 කලින් මෙය අසාතිබුනෙත් නෑ. 🤔 (අද මම පැය දෙකක් ප්‍රමාදවී තමයි වීඩියෝව බැලුවේ.) විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි.... 🙏🙏🙏💥💥💥🌹🌹🌹
@madushankapradeep3913
@madushankapradeep3913 2 жыл бұрын
කවදාවත් වරදින්නෙ නෑ bro. දාපු හැම වීඩියෝ එකක්ම පට්ටම ඔයාගෙ. Good lock ..👍
@GlobalBusinessSymposium1
@GlobalBusinessSymposium1 2 жыл бұрын
Luck නේද
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
අයියලත් එක්ක දැන් එකතු වෙන්න බැරී උනත් කවදා හරී එකතු වෙනවා අයීයත් එක්ක විඩියෝ එකක් කරන්න පට්ට කැමතී🥰😍🤩🤪❤️💫
@alone-nx7po
@alone-nx7po 2 жыл бұрын
ඔයාට සින්දු කියන්න පුලුවන් ඇති කියල හිතෙනවා.❤ කට හඩ හුගක් ලස්සනයි .❤❤
@malindupradeep7446
@malindupradeep7446 2 жыл бұрын
අද ඉදන් වෙන්න යන වෙනස් විමට සුභ පැතුම් ....! විශ්ම ලොකය❤️👍
@crickwithpraveen119
@crickwithpraveen119 2 жыл бұрын
අලුත් වෙනසක් සමගින්, අලුත් ඇරඹුමකට හදවතින්ම සුභ පතනව..💙💙💙 ශ්‍රි ලංකාවත් අලුත් වෙනසකට හරි මාර්ග පෙන්නවන අතරම, ලෝකයටත් හොදම දේ දෙන්නත් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..❤️❤️
@matheeshaa_
@matheeshaa_ 2 жыл бұрын
ලොකු වෙනසක් වෙන්යයි යන්නෙ වගෙ විශ්ම ලොකයෙ.... 👍.. බලන් ඉන්නවා.... මෙ විඩියොස් හරි වැදගත්.. පාසල් සිසුවෙක් විදියට බොහෙ දෙවල් ගොඩක් ඉගෙන ගන්නවා මම... එවා ගොඩක් වටින තොරතුරු... විශ්ම ලොකෙ නිසා අද මම මගෙ පන්තියෙ යාලුවො අතර ලොකෙ ගැන ගොඩාරියක් දෙවල් දන්න කෙනෙක් වෙලා... ගුරුවරු අතරත් ප්‍රශන්සාවට ලක්වෙනවා නිතරම වගෙ... ගොඩාක් ලස්සන වටින විඩියො එකක්...❤️
@official-br1by
@official-br1by 2 жыл бұрын
විශ්ම ලෝකය....මේ දෙන්න යන චාන්ස් එකට නම් ගොඩාක් තෑන්ක්ස් ....මම හිතුවෙ නෑ කවදාවත් අපිට විශ්ම ලෝකයේ සාමාජිකයො වෙන්න පුලුවන් වේවි කියල.අනිවා application දානව.මාවත් ගන්න හොදේ...මේක අහපු වෙලාවෙ ඉදන් මට පිස්සු වගේ....
@shiran7403
@shiran7403 2 жыл бұрын
0:55 ♥️ Intro එකනම් පහරක් ♥️
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@ASHEN_ONLINE-Bhathiya_Ashen ඒකත් සුපිරි මේකත් නියමයි ඉස්සරහ යන්න වෙනස් වෙන්නම එපැයි 😅
@shiran7403
@shiran7403 2 жыл бұрын
@sAchiya ඒක තමා මටත් හිතුනෙ කලින් ඉන්ට්‍රො එකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක පොඩ්ඩක් අවුල් One million වලට කලින් දාපු මියුසික් එකනම් සුපිරි ♥️
@prasadupendra3423
@prasadupendra3423 2 жыл бұрын
ශර්ලොක් හොල්ම්ස් කතාවක රේඩියම් ගැන ඒකෙන් ඇතිවන රෝග ගැන කියනව
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
මාරි කියුරිගෙ වීඩියෝ එක දාපු දවස්වල ඉල්ලපු තවත් නියම වීඩියෝ එකක්. සුපිරියි විශ්ම ලෝකය 😍❤️
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කළාට ජයවේවා !
@truthvadan2144
@truthvadan2144 2 жыл бұрын
අද පටන් වෙනස් වෙලා මීට එහා ගියපු හොද චැනල් එකක් වෙලා අපි බලාපොරොත්තු වන දැනුම ලංකිකයන්ට ලබා දෙන්න හැකි වේවා 👍👍
@duleninsuka2450
@duleninsuka2450 2 жыл бұрын
අලුත් දෙයක් ❤️ඇත්තටම සතුටුයි විශ්ම ලෝකය ඒ වගේම අද video එකත් දැනුම ගේන video එකක් Thank you 👍👍❤️❤️
@Dula..777
@Dula..777 2 жыл бұрын
මේ විදියෙ අභිරහස් තොරතුරු ගැන තව vedios tikak ඕනි 😋😋 ජය වේවා විශ්ම ලෝකය 🥰🥰🥰
@anomapeiris4783
@anomapeiris4783 2 жыл бұрын
Thanks for sharing 🥰 Good Luck 👍
@tironsampath1667
@tironsampath1667 2 жыл бұрын
මීට අවුරුදු 2500කට කලින් ඉදලම මේ වගේ මිනිස්සු හිටියා..අදත් ඉන්නවා මතු අනාගතේත් ඉන්නවා ලෝකය පවතින තාක් මේය නම් වෙනස් වෙන්නේ නැහැ....මට බැනලා කමෙන්ට් නොදා තම තමන් තනිවම කල්පනා කරලා බලන්න..වෙනස් වෙන්න ඕන තැන පැහැදිලිව පෙනෙයි...!!!!!!!
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
ඇත්තටම ඉතිං ඔබට බණින්න කිසිම දෙයක් නෑ, හැබැයි ඉතිං කිසිදවසක ලෝකයේ මේවානම් වෙනස්කරන්න බෑ..... මේකට තමයි සසරේ හැටි කියලා කියන්නේ..... මහා ලොකුවට මානව හිමිකම් ගැන මහා ඉහළින් කකතාකරන දියුණුයි දියුණුයි කියන රටවල්වල තත්වය නේද ඔය.... 🤔🤔🤔
@charmainenissanka7171
@charmainenissanka7171 2 жыл бұрын
Well done Wishma Lokaya team. Congratulations! Thanks for a very informative vlog,. Well documented and presented. Excellent narration and NARRATOR. His pronunciation is perfect and good tone quality. Just one thing, slow down a little. Resist the temptation to talk fast. As a subscriber to your channel, I look forward to your next vlog. Best wishes always!
@giwanthathathsara9617
@giwanthathathsara9617 2 жыл бұрын
අපේ රටේත් ඔය වගේනේ.කියන තරමක් කියන්නේ බොරුනේ.අහිංසක අය තමා ඕවට අහු වෙන්නේ 🙂
@ravindujayawardana1957
@ravindujayawardana1957 2 жыл бұрын
video eka wenada wagema supiri.dukath hithuna.subapathanawa wishma lokayata idiriaytama ynna labenna kiyla.good job n good luck.
@sithuminiriwisara9330
@sithuminiriwisara9330 2 жыл бұрын
වෙනස් වු විශ්ම ලෝකයට ජය පතනවා 👍❤
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
විශ්ම ලෝකය 900 වෙනි Video එක අද...😘
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
Video super brother 👍👍👍👌👌👌😍😍😍❤️❤️❤️
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
good luck අයියේ🥰😍🤩❤️💫
@dilakshishani65
@dilakshishani65 2 жыл бұрын
මන් කැමතිම චරිතයක් මාරී කියුරි.😍
@DinujaRashmika
@DinujaRashmika 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් ❤️❤️❤️
@ravindupehesara2185
@ravindupehesara2185 2 жыл бұрын
@Wishma Lokaya ,Kalin tibba Ara loka golayai Plane ekai ai ain kale😥😥 We Love That❤❤
@kavishkau
@kavishkau 2 жыл бұрын
Niyamai ayye
@jzkdissa3854
@jzkdissa3854 2 жыл бұрын
💛💛💛💛💛 විශ්ම ලෝකය නියමයි✌💪
@badboy8479
@badboy8479 2 жыл бұрын
හොඳට වැඩේ කරගෙන යන්න 💕❤️
@LetawithSpeaker
@LetawithSpeaker 2 жыл бұрын
පට්ට හොදින් මේ කාලෙ ගත කරන ගමන් ඉන්නෙ ,😁 රජපක්ෂ පවුල මතක් කරගෙන
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
අද video එකත් නියමයි අයියේ. අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්නවා.
@lvekavvi3077
@lvekavvi3077 2 жыл бұрын
අනේ මට xxxtentacion ගැන පස්සේ දවසක දෙනවද 😊😌❤️
@shiran7403
@shiran7403 2 жыл бұрын
එයා ගැන වීඩියෝ එකක් තියෙනවා මේ චැනල් එකේ Xxx tentacion wishma lokaya කියලා search කරලා බලන්න
@Noname-kz9ox
@Noname-kz9ox 2 жыл бұрын
kzbin.info/www/bejne/iZu0eKSOZ92esNE
@lvekavvi3077
@lvekavvi3077 2 жыл бұрын
@@shiran7403 Thanku
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@lvekavvi3077 welcome
@tragaryen3036
@tragaryen3036 2 жыл бұрын
*විශ්ම ලෝකයේ අයියා "gota go game" ඉන්නවා මම දැක්කා 🤭🤭*
@divergent947
@divergent947 2 жыл бұрын
Ehemada mokeda thawama dakala na live ekak enneth nane
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 2 жыл бұрын
Thank you so much.
@ආතල්පුරවැසියා-ද3ඡ
@ආතල්පුරවැසියා-ද3ඡ 2 жыл бұрын
හැම විඩියො එකක්ම බලපු අය කෝ 😊 මේ කොනට එන්න ❤
@sujithgunarathna6184
@sujithgunarathna6184 2 жыл бұрын
Ane Lil pump gana video ekkak krannako please
@nelash3367
@nelash3367 2 жыл бұрын
දියුණුවෙන් දියුණුවට යන්න. 🤩
@thilinathineth21
@thilinathineth21 2 жыл бұрын
Qutar airways ගැන video එකක් ගේන්නකො.emirates වල ගෙනාවා වගෙ
@nishanimadurangani6971
@nishanimadurangani6971 2 жыл бұрын
Suba pathum issarahatama ynna...
@ayubowansrilanka4711
@ayubowansrilanka4711 2 жыл бұрын
EXPLAINATION ANOTHER LEVEL
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
මන් ඔයාලගෙන් අහන්නමයි හිටියෙ🙈❤️ මාවත් එකතු කරගන්න කියල 🙈❤️ඒත් මට ඔය මුකුත් හරියට බෑනෙ🥺🥺සොරි🥺
@geethanjaliudage4940
@geethanjaliudage4940 2 жыл бұрын
මෙ කට හඬ නැති වෙනවාද මෙ කට හඬ අහන්න ඕනෙ කරුණාකරලා මෙ භවත් ඔනෙ
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
නියමයි 👌 ❤️ ❤️
@hirushagimhana3116
@hirushagimhana3116 2 жыл бұрын
ආදරෙයි අයියේ 😘❤️🤭
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 2 жыл бұрын
My favorite Chanel
@BUSPOODAYT-jm1nd
@BUSPOODAYT-jm1nd 2 жыл бұрын
සොම්බි කතාවක් ගැන විස්තර ටිකක් ඕන ❤
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
Super 👍 👍
@srilankandino9975
@srilankandino9975 2 жыл бұрын
Adarei ayye.... Digatama watina dewal danna
@milindabandara3974
@milindabandara3974 2 жыл бұрын
scott adkins ganath vedio ekk krnna 😍👍🥰🌝
@hlpliyanage2402
@hlpliyanage2402 2 жыл бұрын
සුවිශේෂී විශ්ම ලෝකය 👌❤️⭐
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 2 жыл бұрын
Wishma lokaya jayawewa
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
Super 👍 👍 👍 👍 👍 👍 👍
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
My, God,, God bless you 🙏
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
ලස්සනයි අයියා
@recreation89
@recreation89 2 жыл бұрын
මාරම ඔෆර් එකක් පටන් ගද්දිම දුන්නෙ.ස්ටූඩියෝ එක වහල දාල ටීම් එකම එක්ක ආවත් ආඩම්බරයක් කියල හිතෙනව.ඒ තරම් ඇඩික්ට් විශ්මෙට.
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 2 жыл бұрын
All the best 👏👏👏💐🥰❤🤗😊🙏🇱🇰
@janithde5418
@janithde5418 2 жыл бұрын
Voice karanna female voice ekak ganna kamathi nadda?? Aluth wena wishma lokayata suba pathum❤️
@ShamaParveen-ql4fj
@ShamaParveen-ql4fj 2 жыл бұрын
God bless you Do your best for fucher
@hkdangalla4617
@hkdangalla4617 2 жыл бұрын
❤️❤️❤️
@slvideoclips4787
@slvideoclips4787 2 жыл бұрын
Salim Anarkali loves story eka gena ona ane
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මේ සිදුවීම ලෝක ඉතිහාසයේ මානවහිමිකම් වල ලොකූම හැරවුම් ලක්ශයක්. ඒ සියලු දෙනා වෙනුවෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
@surangashehan4134
@surangashehan4134 2 жыл бұрын
මම 2😁💓
@nazeerarizvi903
@nazeerarizvi903 2 жыл бұрын
රස්සාවක් නිසා ජිව්තෙ නැති වු ගොඩාක් අය ඉන්නවා වාගෙම රස්සාව නිසා ආබාධිතවුවන්ගෙ ගෙන් මාත් එක්කෙනෙක්
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
Wishma lokaya ❤️
@isurumadushankamaragoda6401
@isurumadushankamaragoda6401 2 жыл бұрын
මේ වීඩියෝ දාලා තියෙන්නේ මේකට අදාලව ෆිල්ම් එකක් තියෙනවද🙄
@roshandineshkarunarathna9697
@roshandineshkarunarathna9697 2 жыл бұрын
Wenasak niyamai supiri
@WOLFYEDITING
@WOLFYEDITING 2 жыл бұрын
👍👍👍
@malshikagunathilaka4972
@malshikagunathilaka4972 2 жыл бұрын
😍❤️
@kapilakapila9665
@kapilakapila9665 2 жыл бұрын
වීඩියෝ එකක් තියෙනව එවන්නෙ කොහොමද
@heshankollo3238
@heshankollo3238 2 жыл бұрын
රැකියා ඇබෑර්තු ඇත 🥰🥰
@roshinimadushani3847
@roshinimadushani3847 2 жыл бұрын
මොනවද තියෙන්නේ
@kalharamdw4449
@kalharamdw4449 2 жыл бұрын
ඉතාම සුභ ආරන්චියක් කියද්දි මන් හිතුවෙ මෙ දවස් වල හැටියට නාකි මයිනා ගිහින් කියල කියයි කියලා 🥺🥺
@rameshfernando1560
@rameshfernando1560 2 жыл бұрын
Coungartulion ව්ශ්ම ලෝකය 🙏🙏❤️❤️
@tharu111_
@tharu111_ 2 жыл бұрын
💙
@ashi1769
@ashi1769 2 жыл бұрын
👍🏻🙂
@ආදි-ම2ඟ
@ආදි-ම2ඟ 2 жыл бұрын
Fantastic
@vinkbatboozer6422
@vinkbatboozer6422 2 жыл бұрын
Ayye tharaha wenna epa mehema kiwwata.. oya loku knowledge ekak denawa lankawe kollo kellanta..Man me vedio godak welawata balala thiyanawa but not sinhala dubbing.. Man oyata yojanawak karanawa vedio eka ehema pitinma nogena vedio eka yamthak durata oyage dekata harawanna Mokada 1M panapu seilankan channel ekak balanawa kuyala apita proud ekak denna kamathi nam vitharak..
@HyperTonicMe
@HyperTonicMe 2 жыл бұрын
අම්මෝ රේඩියම්. අධික විකිරණශීලී මූලද්රව්‍යක්.
@jayanathukorala4503
@jayanathukorala4503 2 жыл бұрын
සුබ පැතුම්♥️♥️♥️♥️♥️
@lamiya8433
@lamiya8433 2 жыл бұрын
විඩියෝ ප්‍රවර්ධන කර දිය හැකි කෙසේද එකතු වන්නේ
@slgamingiresh
@slgamingiresh 2 жыл бұрын
Number එකට කතා කරලා බලන්න
@kanishkaharindu2212
@kanishkaharindu2212 2 жыл бұрын
👍👍👍❤️
@renujasunathi7202
@renujasunathi7202 2 жыл бұрын
V.i ලෙනින් ගේ විඩියෝ එකක් හදන්න කො විශ්ම ලෝකය ..🇱🇰🇷🇺
@mallikakumari3709
@mallikakumari3709 2 жыл бұрын
Live video akak ona
@tharindu.darashanayattowit4032
@tharindu.darashanayattowit4032 2 жыл бұрын
Api kemathii aniwa
@Hipeshya
@Hipeshya 2 жыл бұрын
😢😔💔💔💔
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 2 жыл бұрын
මටත් ජොයින් වෙන්න පුලුවන් ද 😒✌️
@broagain363
@broagain363 2 жыл бұрын
සුබම සුබ ආරංචියක් කිව්වම මං හිතුවෙ නාකි මයිනා මලා කියල😐
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
Congratulations ❤️❤️❤️🥺🥺
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
👍😚🔥✔
@sashii4685
@sashii4685 2 жыл бұрын
❤️👌
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
👍🏻👍🏻
@NooBX123
@NooBX123 2 жыл бұрын
editing puluwan habai mama 2010 😅😅
@RK-od5mf
@RK-od5mf 2 жыл бұрын
Fatta💖
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
💐
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 23 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 46 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 23 МЛН