කාලිත් කෙලවගත්තා? (True Story with evidence)

  Рет қаралды 257,520

KAALI Projects

KAALI Projects

Күн бұрын

Пікірлер: 4 100
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
බොරු චෝදනා වලට Full වීඩියෝ එක සාක්ෂිත් එක්කම තියෙනවා. කොමෙන්ටු වල දේසපාලනේට රන්ඩුවෙන්න එපා. උන් කෝමත් පවර් එකේ ඉඳී. උඹල යාලුවො තරහ කරන් ඉඳී. Full වීඩියෝ එක බලලා ඉන්න..
@jscvt
@jscvt 2 ай бұрын
❤️❤️❤️
@knowledge1st746
@knowledge1st746 2 ай бұрын
@@KaaliProjects ❤️🚀
@shakilasandun
@shakilasandun 2 ай бұрын
⊘ 𝘛𝘩𝘪𝘴 𝘤𝘰𝘮𝘮𝘦𝘯𝘵 𝘸𝘢𝘴 𝘥𝘦𝘭𝘦𝘵𝘦𝘥 𝘣𝘺 𝘔𝘢𝘩𝘪𝘯𝘥𝘢 𝘔𝘢𝘩𝘢𝘵𝘩𝘵𝘩𝘢𝘺𝘢
@knowledge1st746
@knowledge1st746 2 ай бұрын
@@shakilasandun ඇයි ඇයි ඩිලිට් කරන්නෙ 🤣🤣🤣
@shakilasandun
@shakilasandun 2 ай бұрын
@@knowledge1st746 මහින්ද මහත්තයා Delete කරලා බං 😪😪😪
@g.X_thxru_
@g.X_thxru_ Ай бұрын
බුදු දහමේ කියල තියෙනව ඔබ කරන ක්‍රියාව ඔබ පසු පස පැමිනෙන බව.....!
@BinaraGta
@BinaraGta Ай бұрын
17:42 ඔයා ආයේ වැරද්දගත්තේ ඔතන සම්මාන හම්බුනේ නැතුවට සතයක් හම්බුනේ නැතුවට ලොකුයි කියන content creaters ලා පේන්න බෑ කියපු දේවල් 100,000කටත් වඩා තියෙනවා 2009ඉඳන් gta games ගොඩක, minecraft ගේම්ස් ගොඩක වගේම තවත් ගේම්ස් ගොඩක එව්වා ගැන දැනගෙන කතා කරා නම් වටිනවා🦉
@sajithshanaka5156
@sajithshanaka5156 Ай бұрын
ඇත්ත කාලි < කාලි විරෝදී ෆෑන් හෑලි < කාලි ෆෑන් හෑලි < කාලි විරෝදී කන්ටෙන්ට් ක්‍රියේටර් හෑලි < කාලිගෙ හෑලි < කාලි හිතන් ඉන්න කාලි
@kavindahettiarachchi1576
@kavindahettiarachchi1576 2 ай бұрын
කැරකෙන ලොකේ විව්ධ මිනිස්සු විවිධාකාරයි බන් වැරද්දක් නැත්තම් නැවෙන්නෙ මොකටද වෙච්ච දෙවල් උබෙ පැත්තෙන් කොන්ද කෙලින් තියන් කතා කරන එකෙන්ම තෙරෙනවා පොලොවේ පය ගහන් ජිවත් වෙන එකෙක් කියලා Keep the good work ,Jaya weva 🖤
@Theekshana_Asanka
@Theekshana_Asanka 2 ай бұрын
අහ් ඔය manage කරල තියෙන්නෙ crisis එක ලස්සනට Comments section එක දැක්කම ඒක හොදට පේනව මොනා උනත් එච්චරටම නිවට වෙන්න ඔනි නෑ නෙ 😂
@UmiFox
@UmiFox 2 ай бұрын
මේ මෙලෝ දෙයක් නොදන්න , Randomly popup වෙච්ච මේ විඩියෝ එක බලන ඕලු පංතියේ මම 🙂💨
@blaze_editz00
@blaze_editz00 2 ай бұрын
මමත්
@Nuwan-u8h
@Nuwan-u8h Ай бұрын
කාලි. මෙන්න මේකත් ඔලුවෙ තියා ගනින්. උඹ මම ඇතුලුව අපි හැමෝම 90% විතරම හැම දෙයකින්ම Return එකක් බලාපොර්තු වෙනව. පින් කරන්නෙත් බහුතරයක් එහෙමනෙ. ඉතින් එහෙම එකේ් මෙතන උඹ ඔය reply කරල තියන උන්ගෙන් බාගෙට බාගයක් අනාගතයේදි හෝ උඹෙන් යම් කිසි දේවල් ටිකක් බලාපොර්තු වෙනව. නැතුව උන්ටත් උඹෙ මේ ඔලුව උදුම්මවාගෙන කියන කතා ටිකයි, අර කරපු ගොං වැඩෙයි නොතේරෙනව නෙවෙයි. 😂 වාසි පැත්තට හෝයියා කියල කියනවනෙ. ඒ හින්දා උඹ හිතන්න එපා උඹ යම් කිසි විදියකින් හරි මේක මැනේජ් කර ගත්තාය මට ඉතින් එනිතිනිග් නතින්ග් බ්ලා බ්ලා බ්ලා.. දේවල් තියනව මිනිස්සුන්ට තව වෙන්න පුලුවන්. මම නම් උඹට පට්ට ක්‍රිස්ටල් ක්ලියර් එකෙන් කියන්නෙ ගු වලවල් බැක් කරන්න යන්න එපා මචන්. සදාකාලික නැනෙ.. කවද හරි ෆයර් වෙනව. NPP එකට උඩ දාගෙන පුක දෙන උන්ටත් ඕකම වෙන්න පුලුවන් ටික කාලෙකදි. කඩේ ගියාට කමක් නැ බැක් කරන්න පුලුවන් මට්ටමකට. ගොං සජියටයි රනිලටයි කඩේ ⁣යන උන්ටනං ඕක එච්චර ගානක් නැ. හැබැයි උඹ ඒ ඔක්කමත් පැත්තක දාලා ඒ කරපු සම්පුර්න ඕව⁣රෝල් වැඩේ සහ එ්ක බැක් කරන්න හදපු විදිහ හරියට නිකන් මැරිච්ච සනත් නිශාන්ත, තිස්ස කුට්ටිආරච්චි වගේ චොර දෙයක්. වැරැද්දක් වුනා නම් එතනින් එලියට වරෙන්. Ego එක අඩු කර ගනින්. Audions එකත් එක්ක ගේම ඉල්ලන්න යන්න එපා ඒ විදිහට. අනිත් එක හොඳම දේ ඇන කොටා ගන්න ඕනි උඹල අපි නෙවෙ. අර නාකි මයිනො ටික. වැඩක් කරපං, වැඩක් පටං ගනින් මිනිස්සුන්ව රවට්ටන්න බැරි වෙන තැනට ඔලු හදන. මොකා බලයට අවත් වහල්ලු නොවෙන, උන්ව ප්‍රශ්න කරන තැනට ඔලු හදන්න ලොකු දෙයක් කරපං. මාස් මීඩියා වලට ගේම ඉල්ලපං වයසක උන්දලාගෙ ඔලු නැති කරන එකට. ඒ අතරෙ උඹෙ ගේම ගහගනින් රට කැරි වැඩ කරන්නෙ නැතිව. ජයවේවා බ්‍රෝ... 💔
@thescorpion69
@thescorpion69 2 ай бұрын
කාලිගෙ fans ලා ටිපර් වෙලා hashano ට lionkolla ට බනිනව. Hashano, Lionkolla ගෙ fans ලා කාලිට බනිනව. ඇත්තටම මේ දෙකොට්ඨාෂයටම කියන්නෙ fan කෙනෙක් කියල නෙමේ slave කෙනෙක් කියල. පැත්තක් ගැනීමට වඩා මම කියන්නෙ ඇත්ත දේ තේරුම්ගන්න උත්සහ කරන එකයි බුද්ධිමත්ම දේ. මේ හැම කට්ටියම දක්ෂ ක්‍රියේටර්ස්ලා. (පත්තු උන රැව්ලෙන් සුරුට්ටු පත්තු කරගන්න හදපු උන් හැර) මම හිතන්නෙ කාට හරි කොතන හරි වැරදුනා. සමහර විට හදිස්සි උනා. වැරදි හදාගන්න එකයි කලයුත්තෙ. (ඇත්තටම කාලි ම කැරි වැඩ කරපු එකෙක් වෙන්නත් පුලුවන්. මම නෑ කියන්නෑ. මොකද මම personally ආශ්‍රය කරල නෑනෙ.) Posibilities කීපයක් තියෙද්දි තමන් කැමතිම දේ හරි කියල ගන්න එක කරන්න එපා. එච්චරයි. -මේ මම මුලු ජීවිතේට ලීව ලොකුම හෑල්ල. 😂
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 ай бұрын
ඇත්ත බන්, පැත්තක් තියන් බෑ ගැට්ටක් කඩන්න.
@thescorpion69
@thescorpion69 2 ай бұрын
@@kalanajayasinghe9730 mage eka ❤️
@Toingh
@Toingh 2 ай бұрын
😂සිරාවට කාලෙකට දේශපාලනේ අල්ලගෙන රටම මරාගන්නව...ජන්දෙ ඉල්ලන උන් සැපේ ඉන්නව ඇයි බන් ඉතිං මෙහෙම 🥲
@MR_VIDU.
@MR_VIDU. 2 ай бұрын
වචන වලට කොහෙන්ද බන් බරක් ❤️
@nishara_music
@nishara_music 2 ай бұрын
Vidu ❤
@pasindupabasara1293
@pasindupabasara1293 2 ай бұрын
@@MR_VIDU. 😂😂
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 2 ай бұрын
Me me vidu me හුරතල් 😂❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
Adeee adareiii ❤❤
@k.k.sumithramallika5994
@k.k.sumithramallika5994 2 ай бұрын
@SamanKumara-o9s
@SamanKumara-o9s 2 ай бұрын
මේවනෙ ප්‍රශ්න .අපිට මොන ප්‍රශ්න ද තියෙන්නේ මේවා දකිද්දි. 😂😂😂😂😂😂😂
@nethul
@nethul Ай бұрын
fr
@prageethadhikari218
@prageethadhikari218 2 ай бұрын
මගෙ ළඟම ඉන්න උන් මට අරින විදිහ දැනගන්නයි, මේ දවස්වල මට තියෙන crisis period එකට ඕන #කක් ප්‍රීති වෙසක් කියලා මූණ දෙන්නයි මොරාල් එකක් උනා "වචන වලට කොහෙන්ද බරක්" කියන වදන ❤ ජය කාලි ඔයා පොරක් 🫂
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි මචං.. ❤
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd 2 ай бұрын
රාජපක්ෂලා ළඟින් ගියත් ඉවරයි කියල තේරුනා නේද😂😂
@Ashan_Leo
@Ashan_Leo 2 ай бұрын
Video eka balala waren bn gonek wenne nathuwa
@Zombiezaudio_editz
@Zombiezaudio_editz 2 ай бұрын
​@@Ashan_Leoකාලි වහල් පොහොට්ටු බයියා මොකො ටිපර් වෙලා ඔයා💀👍
@weeraratneprabashwara7262
@weeraratneprabashwara7262 2 ай бұрын
​@@Zombiezaudio_editzදැන් බණ පදයෙන් දෙන්නෙ මූ හෙලුව වහගන්න.....
@spaceflightlauncher2142
@spaceflightlauncher2142 Ай бұрын
​@@Ashan_Leopala beesikayaa
@zerox4462
@zerox4462 2 ай бұрын
මට හිතෙන විදිහට දෙපැත්තේම වැරදි තියෙනවා එක පැත්තකින් kaali & dila. ඔයාල එදා කරපු speech එක මරු. ගේමක් ගහන්න කැමති කාට උනත් මාර මොරාල් එකක් එනවා ඒක අහපුවම. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාල එක කියන්න තෝරගත්ත stage එක අවුල්. කොල්ලොන්ට,කෙල්ලොන්ට එයාලගේ හීන හීනයක්ම කරපු දේශපාලන පක්ෂයක stage එකකට නැගල ගේමක් ගහන්න කියන එක ඇත්තටම විහිළුවක්. තරුණ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ඔයාව follow කරනවා ඉතින් එයාල disappoint වෙන එක පුදුමයක් නෙවේ. අනිත් පැත්තෙන් Hashano. කිසිම background research එකක් කරන්නේ නැතිව ලොකු audience එකක් ඉස්සරහ එහෙම කියන එකත් පට්ටම අවුල්. එහෙම සැකයක් තියෙනවා නම් personaly විසදගන්න ඕනේ. කමක් නෑ පරණ ප්‍රශ්න අමතක කරලා දෙන්නම තමන්ගේ වැරදි හදාගෙන ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරමු කොල්ලෝ කෙල්ලෝ set එකත් එක්ක. love you both ❤‍🩹 ප.ලි :- දෙන්නගෙම content බලන කට්ටියට කියන්නේ , අරය හරි මෙයා වැරදි කියල mindset එකක් හදා ගන්නේ නැතිව දෙකට බෙදිලා රන්ඩු වෙන්නේ නැතිව ඉස්සර වගේ ඉස්සරහටත් දෙන්නටම sup එකක් දෙන්න.
@Hashan-z3k
@Hashan-z3k 2 ай бұрын
හැබැයි අර කලින් තිබ්බ පට්ට පොර කියල හිතන් ඉදපු මානසිකත්වෙ අඩු උන එක නම් හොදයි කාලියෝ. උබ කලින් කොතැනට ගිහින් කතා කලත් මාර උඩින් ඉදියෙ. දැන් නම් ටිකක් බැහැල වගේ. හොදා හොදා
@denuwan9915
@denuwan9915 2 ай бұрын
minisunnta ona widiyata mun hasirenna ona na😂😂😂😂
@sameeradayanjayasankha6403
@sameeradayanjayasankha6403 2 ай бұрын
ඔය පැත්තෙනුත් පැහැදිලිකිරීමක් එනකන් බලන් හිටියේ. කලබලකාරී වෙලාවක එකපැත්තකින්ම ගහන ඒවා බලලා තීරණවලට එනවානම් ඒක වැරදියි. දෙපැත්තම බලන්න ඕන. හරි දේ නම් කරන්නේ බයවෙන්න කලබලවෙන්න දෙයක් නෑ. ඉස්සරහටම ❤️
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි බං. Thank you ❤
@pasansanjula
@pasansanjula Ай бұрын
Dn gihin GOK lage pahadili kirimth blpn ehenm
@pasanmaccormack
@pasanmaccormack 2 ай бұрын
ආදරෙයි කොල්ලෝ උඹේ හැකියාවට මම මාර ආදරෙයි.ඒක උඹ කරන පෞද්ගලික දේවල් වලට කොහොම වුනත් නැති වෙන්නේ නෑ ඉස්සරහටත් සුපිරි කන්ටෙන්ට් ටිකක් කරන්න ❤️❤️❤️❤️❤️❤️ සුභ පතනවා හදවතින්ම උඹ වගේ content creater කෙනෙක්ට කවදාවත් වැටෙන්න දෙන්නේ නෑ ❤️❤️
@Dcag123
@Dcag123 2 ай бұрын
උඹලත් උන්ව use කලා ඕවා මේ අද ඊයේ වෙන ඒවා නෙමෙයි 94 ඉදන් වෙන ඒවා බං. ඕක ඉතිං තේරෙන්නේ නෑ කියන්නේ ඉතින්. අනේ මන්දා 😆😆😆
@okithbrolk8466
@okithbrolk8466 2 ай бұрын
Fake womp
@masteroogway34
@masteroogway34 Ай бұрын
උපත විපත මැද ගැටෙන මිනිසුන් 🗣️
@Iz_Zu_
@Iz_Zu_ Ай бұрын
අටලෝදහමට සැලෙන් මිනිස්සු 🗣️
@Not_LaGGy999
@Not_LaGGy999 Ай бұрын
damn
@SarathMediwaka
@SarathMediwaka 2 ай бұрын
ලංකාවට කෙලවෙන්න ප්‍රධාන හේතුවක් තමන්ගේ මතයට පමණක් ගරු කිරීම,තමන් කැමති,අදහන දේට හැමෝම කැමති විය යුතුයි,ඇදහියි යුතුයි යන මතයේ සිටීම. දේශපාලනය මේක හොඳට use කරනවා තමන්ගේ බලේ රැකගන්න.මේ සැරේ පත්වන ජනාධිපතිවරයා අසාර්ථක වුණොත් ආයේ එයාට බැණ බැණ නැවත පරණ මූණක්ම ඊලග ජනාධිපතිවරණයෙන් පත්වුනේ නැත්නම් මේක ලංකාව නෙවේ. ඒ නිසා හොඳම දේ තමන්ගේ දේශපාලන මතය තමා තුළම තබාගෙන ලංකාවේ politics එක්ක involve නොවී ඉන්න එක. P.S.÷ අලුත් content ටිකක් ඕනි.❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
adooo nice comment Much love bro... Thank you ❤
@daysofisha
@daysofisha 2 ай бұрын
Video එක ඉවර වෙනකල්ම බැලුවා බං. මොනවා උනත් තේරුම් ගන්න තියෙන්නේ එක දෙයක්, ගොඩ යනකොට හොද මූණ පෙන්නගෙන ලගින් ඉන්න උන්ම තමයි කෙලවෙනකොට වැඩියෙන්ම සතුටු වෙන්නේ..(life experience) ජයවේවා..! ❤💪
@shehanPremarathne
@shehanPremarathne 2 ай бұрын
දෙයක හරි වැරැද්ද හොයන්නෙ බලන්නේ නැතුව රැල්ලට දෙන උන් කොහෙත් ඉන්නවා මලයා. අමුතු ඇටේ විශේෂයි. දෙන එකම advice එක ලංකාවේ මජර දේශපාලනයට ගැවෙන්නවත් එපා. Good luck. ලගදීම set වෙමු 🖤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි මැණිකෝ
@shehanPremarathne
@shehanPremarathne 2 ай бұрын
@@KaaliProjects 💪🏻🖤
@VenuraHeshan
@VenuraHeshan 2 ай бұрын
හම්බෙන හම්බෙන යාලුවෝ කාලී කියන නම කිව්වත් "කාලි කෙලවගෙන නේ" කියන කොට උන් මොනවා කිව්වත් කාලී කෙළවගෙන නෑ කියලා බය නැතුව කිව්වේ කාලි අයියා කෙලවගන්න තරම් මෝඩයෙක් නෙමෙයි කියලා දන්න නිසා මිනිස්සු එහෙම තමා වැඩිපුරම කෙලින්නේ ළගින් ම ඉන්න වුුුන් ඉතින් අයියේ ඔය කියන එවුන්ට ඔන දෙයක් කියන්න කියලා අයියගේ වැඩ ටික කරන් යන්න අපි ඉන්නවා අයියගේ වීඩියෝ එක්ක අයියා පට්ටම චරිතයක් අපිට ලැබෙන දේවල් හොද දේවල් නෙමෙයි හොදම දේවල් සහ නැති වෙන්නේ නරක දේවල් නෙමෙයි නරකම දේවල් එච්චරයි මම දන්නේ....ඉතින් ජය වේවා අයියේ කවුරු නැතැත් අපි ආදරෙයි අයියට හැමදාම ❤👊
@mreggi-kr4mt
@mreggi-kr4mt Ай бұрын
හාමුදුරුවනේ අවසරයි! වචන වලට බරක් තියෙනවා.
@MotivationalClips-h1e
@MotivationalClips-h1e 2 ай бұрын
අයියගෙයි, දිල්ශාන් අයියගෙයි වීඩියෝ නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා හා මේක කොහොම හරි කරන්න, කරන්න පුළුවන් බැරි දෙයක් නෑ කියලා motivate එකක් ගත්තේ. හැමදාමත් කරේ අපිට අලුතින් දෙයක් කියලා දෙන එක❤️❤️ මොන දේ උනත් අයියත් එක්ක ඉන්න ලොකු fanbase එකක් ඉන්නවා❤️
@shehan-anjana-XD
@shehan-anjana-XD 2 ай бұрын
කමෙන්ට්ස් දාන්න ආපු නෝන මහත්තයලටයි කමෙන්ට්ස් බලන්න ආපු නෝනා මහත්තයලටයි වීඩියෝ එක දාපු mahaththayaටයි මුලින්ම තෙරැවන් සරනයි පතන්නම්. මෙන්න මහත්තයෝ මම අද ගෙනාවා පොතක්, පොතක් කිවුවට මහත්තයො මේක ලෝකෙම වටින පොතක්. එක වසරෙ ඉදල මැරෙනකන්ම බාවිතා කරන්න පුලුවන් පොතක් මේක. රෝමි සිතියම් පොත. මහත්තයෝ මේක ගෙදරක තියෙන්නම ඕන පොතක්. ගෙදර දුවාට පුතාට අධ්‍යාපන කටයුතු වලදි ඉතාමත් වැදගත්වෙන පොතක්. අපි බලමු මහත්තයෝ මේකෙ තියෙන්නෙ මොනවද කියල. මේ මහත්තයෝ පලවෙනි පිටුවෙ තියෙන්නෙ දිස්ත්‍රික්ක හා පලාත් වලට වෙන් කරපු ලංකා සිතියම, ඊලඟ පිටුව බලන්න මහත්තයෝ මේ තියෙන්නෙ ලංකාවෙ මාර්ග සටහන, A ශ්‍රේණියේ ඉදලා D ශ්‍රේනියේ දක්වා සියලුම පාරවල් මේ සිතියමේ ලකුනු කරල තියනවා මහත්තයෝ. ඊලඟ පිටුවෙ තියෙන්නෙ මහත්තයෝ ලංකාවේ දුම්රිය මාර්ග, ඒකාලෙ සුද්ද හදපු පාරවල් ටික එහෙම්පිටින්ම තියනවා තාම. ඊලඟට පලාත් අනුව පලාත් කොඩි, පලාත් පුෂ්පය, පලාත් පක්ෂියා. මේ තියෙන්නෙ මහත්තයෝ භූගෝලීය විශමතාව , මේ තියෙන්නෙ මහත්තයෝ ලෝක සිතියම මහද්වීප වලට බෙදලා. ලෝක ගුවන් සිතියම රට රටවල ජාතික කොඩි වාගේ අධ්‍යාපනයට වඩාත් වටින පොතක් මහත්තයෝ. කඩෙන් ගත්තොත් මේ පොත රැ 400/= ක් වෙනවා. 400න් 300ක්මඅඩු කරල මම දෙනවා රැ 100/= ට. 😂
@DarkGaming-cj3cs
@DarkGaming-cj3cs 2 ай бұрын
😂ඕයි ඕයි 😂
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
mongal haththak inne hahaah
@shehan-anjana-XD
@shehan-anjana-XD 2 ай бұрын
​@@KaaliProjects😁
@SA-jb7fx
@SA-jb7fx 2 ай бұрын
එත් කලින් තරම් කැමැත්තක් නැහැ 👍 politician කෙනෙක් වගේම තමයි ගෙම්බො වගේ.බොරු කයිය විතරයි.
@udayangamendis
@udayangamendis Ай бұрын
එහෙමද?
@GHOSTYTGANG
@GHOSTYTGANG 2 ай бұрын
අපි මොන දේ කරත් අපේ audience එක තමා අපිට වැදගත්ම දේ and great explanation KAALI 😎🔥
@dulanpramuditha2487
@dulanpramuditha2487 2 ай бұрын
වහින්න ඕනලු වහලෙ තෙමෙන තැන් අඳුරගන්න ✊ mh maan .. Keep up the good work KAALI 🔥❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි මචං ❤
@chamaniyashodhalakminiga-it3sb
@chamaniyashodhalakminiga-it3sb 2 ай бұрын
අපි ඔයාට කොහොමත් ආදරෙයි කාලි. ❤ඔයාගේ කට වක්කඩක් වගේ වුනාට හිත හොදයි කියලා අපි දන්නවා. Diehard fan for you and Dilshan Aiya ♥️
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි බං. Thank you ❤
@smile.......
@smile....... 2 ай бұрын
උන් ගල් වලින් ගැහුවට වඩා උබ මල් වලින් ගහපුවට උන්ට ගොඩක් රිදෙයි කියල හිතනව 😂 රියල් වෙල one step back වුන එක් හින්ද උබ මේ වීඩියො එක success මචන්.(dilan ට ඒ credit එක). වැටුන වෙලේ තඩි බාන්න බලන් හිටපු උන්ට් දර ගන්නත් බැරි වෙයි. මට මේ මුලු කාලෙ ඇතුලෙම් හිතුන දේ තමයි මොනව උනත් බර පන්තියෙන් අවි හසුරවන්න උබ් මෙ platform එකේ නොමැරී ඉන්නෝනෙ කියන එක.Greatly Handled.
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි බං. Thank you ❤
@tipsbytharindu
@tipsbytharindu 2 ай бұрын
Full වීඩියෝ එකම බැලුවා. අයිය YT පටන්ගත්තු දවස්වල ඉදන් content බලන්නේ... ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙයි... ඉතින් ඉස්සරහටත් ලස්සන පිස්සු creative Contents බලාපොරොත්තු වෙනවා... ආදරෙයි කාලි ❤
@x_ALADeeN_x
@x_ALADeeN_x 2 ай бұрын
Appachchige video eka enakan balan hitiye mokada une kiyalawath ara video eka balanna giye na KAALI ge explanation eken una deth danagaththa danaganna one kiyala hithena anith hamademath danagaththa btw anith kollo kello tika me video eka balala anith creators lata kalita muna denna una wage pasubimak hadann nathi wei kiyla balaporoththu wenwa 🙏❤ methanadi ekin ekkena wardiyata therum gena kiyala hithala meka methanin nawaththala ubalath kaali kiynwa wage gemak ghnn balapalla. eda wade supiri full streams okoma enjoy kara. matath kiynn thiynne ochchrai politic dewal hinda api api mara gann one na mn kiynne okkom issrhta hoda gemak gahamu good luck ❤✌ me una de nisa KAALI ta thibba gawrawayath wadi una.
@xCaT_PaT
@xCaT_PaT 2 ай бұрын
aladeen ❤ fav gamer oyage kathawa aththa api api maragena hariynne na
@YaKuzA_Official1
@YaKuzA_Official1 2 ай бұрын
ou bn math me video eka kali danakan balan hitiye mn oyage video blnw ra thisse nida ganne nadda aladeen ❤
@x_ALADeeN_x
@x_ALADeeN_x 2 ай бұрын
@@xCaT_PaT thank u dena sup ekta kollo ❤✌ adarei
@x_ALADeeN_x
@x_ALADeeN_x 2 ай бұрын
@@YaKuzA_Official1 mch lv ❤
@KANEERA
@KANEERA 2 ай бұрын
69 ලක්ශයක් ජන්දෙ දුන්නා , අරගල කලා. ජන්දයක්වත් නැති මනුස්සයෙක් රටක නායකය වුනා.. දේශපාලනය ඇතුලෙ සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ.. සාමාන්‍ය මිනිස්සු ඇතුලෙත් ඒ level එක හදාගන්න පුලුවන් නම් දේශපාලනය වුනත් මේ තරම් toxic වෙන්නෑ.. ඒක තේරුම් ගන්න තරම් අපි තාම බුද්ධිමත් නෑ..Anyway ජය වේවා brother ! පරණ කාලි project contents ඕනෙ 💛
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි බං. Thank you ❤
@vishankavinda8565
@vishankavinda8565 2 ай бұрын
වැරැද්ද මේ රට මේ තැනට ඇදල දාපු මාද්‍යවේදියො මraපු, ssp ශානි වගේ පොලිස්පතිලව ගේම් එකෙන් අයින් කරන්න මාරම විදියට දඟලපු, මේ රටේ ආර්තිකේ විනාස කලා කියල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරපු දැනට ලංකාවෙ තියන මජරම දේශපාලන පක්ශෙ ස්ටේජ් එකකට නැගල ගැ⁣ලවෙන්න ඕන කමකමට ද මන්ද මම් ඒකෙ දේශපාලනය කතා කලේ නෑ කියන එක , ලොකු fan base එකක් ඉන්නකොට මොන ego එකක් තිබුනත් ඔයාලට ⁣ලොකු සමාජ වගකීමක් එනව මචං දේශපාලන මතය මොකක් උනත් සමාජ වගකීමත් පාවා දෙන්න තරම් අවස්ථාවාදී වෙන්නෙපා 🤌 dissapointed උබේ මේන් චැනල් එකේ පලවෙනි විඩියො එකදාපු දවසෙ ඉදන් බලල ඇති මේ බලන අවසාන video ව
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
I'm really sorry bro. Humbly request කරනවා full video එක බලන්න. බොරු චෝදනා clear වෙයි ❤
@Hashi_Ya
@Hashi_Ya 2 ай бұрын
යම් පුද්ගලයෙක්ගෙන් තම ජීවිතයට ගන්න දෙකක් තියෙනවනම් ඒ දේ තමන්ගෙ ජීවිතේට් එක්කරන් පඩුවෙ ගේමක් ගහන එක තමා මගෙනම් මතය....."වචනවලට කොහෙන්ද බන් බරක් " 🖤......ඉස්සරහටම යන්න කලී ජය....
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 2 ай бұрын
කොහොම හරි සෙට් එක දේශපාලනේට සම්බන්ද නොවී එකට ඉමු අපි ඉන්නවා 💓
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි බං. Thank you ❤
@malithyasiru_TJ
@malithyasiru_TJ 2 ай бұрын
don't leave comments without watching full video
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
broo ❤
@AbcDef-hs4mt
@AbcDef-hs4mt 2 ай бұрын
Wow කාලි අයයේ මේ video එකෙන් පට්ටම දේවල් ටිකක් ඉගෙන ගත්ත. මේවගේ ලොකු අව්ලක් උනාම ඒකට face කරනහැටි ඉගෙන ගත්ත , ඒක ගොඩක් කෙල්ලො කොල්ලොන්ට ලොකු ආදර්ශයක් . 💗 ජීවිතේ දැකපු සුපිරිම චරිත වලින් එකක් ඔයා ❤️
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
adoooo ආදරෙයි බං. Thank you ❤
@prakashThilina-rf6nb
@prakashThilina-rf6nb 2 ай бұрын
ඕනම කෙනෙක්ට ඕනම මතයක් දරන්න ඕනම දෙයක් කරන්න පුලුවන් ඒක නීති විරෝධී දෙයක් නෙවෙයි නම් . මොකද මේ අයියා ස්ටේජ් එකකට නැග්ගා කියලා කෑගහපු කඩේ ගියා කියලා කියපු අය හීන් නූලේ වැරදි කරලත් ඇති කඩේ ගිහිල්ලත් ඇති . මමනම් කොහොමත් මුලඉදන් හිතුවෙ මේක සෙශන් එකක් වෙන්න ඇති මේකෙ අවුල මොකක් ද කියලා . තමන් කැමති දේ කරන්නෙ තමන්. මේක මෙච්චර ඇදගෙන දැගලුවේ මේ අයියාට ඊර්ෂ්‍යා අය . කොහොම උනත් ඉස්සරහ වැඩ හොදින් කරගන්න . සුභ පැතුම් 🙏🙏🙏❤❤❤❤
@dewapriyaarunashantha3703
@dewapriyaarunashantha3703 2 ай бұрын
kaali left
@chamidusreimal-j5w
@chamidusreimal-j5w 2 ай бұрын
mn hithanne hasano lept
@Mrpy-337
@Mrpy-337 2 ай бұрын
Hshano left
@kushanchamika4767
@kushanchamika4767 2 ай бұрын
Ado uba mona pakshayata support karath wadak nahe eka ube personal life eka 😢 Api Adare oya content wala inna kallita , e nisa uba eka hemadama innawa ❤
@GodOfLove123
@GodOfLove123 2 ай бұрын
උබ වෙනුවෙන් කාලි කඩේ ගිහින්(උබට බොක්කෙන්) අමන බැනුම් ඇහුවා. ඒත් වැඩේ අතෑරියේ නෑ. උන්ට කොච්චර explain කරත් මෙ රටේ පක්කුන්ට වැඩක් නෑ. කාට හරි මඩ ගහන්නනේ හදන්නෙ. දැන් හරිනේ උන්ටත් pk අමාරුව. ගැම්මෙන් ඉමු කාලි. ආදරෙයි ❤❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
අනේ sorry බං. ආදරෙයි ඈ ❤
@rajitha_j
@rajitha_j 2 ай бұрын
මොනා උනත් මේ වගේ අවස්ථාවක Crisis එක manage කරගන්න විදිය තේරෙනවා. ආදරෙයි.. විස්තරේ ගැන කාලීම කතා කරනකම් බලන් හිටපු මම.හැමදාම උබට දෙන ඒ respect එක හිතේ තියෙනවා.
@SLGEOBRO
@SLGEOBRO Ай бұрын
5:50 පොහොට්ටුවට තරහ වෙන්න ඕනතරම් හේතු තියෙනව. මම හිතන්නෑ ඔයා ඒව නොදන්නව කියල 👍
@MadushanTharanga-es4xq
@MadushanTharanga-es4xq Ай бұрын
මට හිතෙනවා ඔය සිද්දිය එක්ක සියලුම සිද්දි ඔයාලම හදලා ඔයාලම popular කරගන්න හදනවා කියලා🙄
@ALPHA66647
@ALPHA66647 Ай бұрын
Eew eeew
@GaganHettiarachchi
@GaganHettiarachchi 2 ай бұрын
කවුරු කොහොම මොන දේ කිව්වත් කාලිගෙ චරිතෙ ගැන අපිට උගන්නන්න දෙයක් නෑ.කොහොම උනත් කාලිට යතාර්තයට මුහුන දෙන්න කටයුතු කල Hashano ප්‍රමුක ඔබ සැමට ස්තුතියි.Good luck Kaali❤🎉🎉
@Dreadbot10
@Dreadbot10 2 ай бұрын
සරලයි ප්‍රශ්නෙට උපරිම සාදාරනයක් එක්ක විසදුව ❤️
@chenuthjayawardhana9081
@chenuthjayawardhana9081 2 ай бұрын
ලංකාව වනාහි රැල්ලට ## දෙන ජනයා වෙසෙන රටකි... අදාළ අයවරු තමාට අවැසි පරිදි හිස්තැන සුදුසු ලෙස පුරව ගන්න, නැත්තන් මුන් අපිටත් රෙද්ද උස්සන් බනින්න ගනී සමාජ මාධ්‍ය තුළ කුණුහරුප කිව්ව කියල... 😂😂😂😂😂 මුකුත් හිතන්න එපා කාලි අයියේ ඕවා ඔහොම තමයි, ජය වේවා❤️❤️❤️❤️, මේ සිද්ධියෙන් ඉගෙන ගත්ත එකම දේ දැනගෙන ජීවත් වෙන්න ජීවිතේ දැන ගන්න කියන එක ... එච්චරයි... ❤️❤️❤️❤️❤️
@SkyLabsCeylon
@SkyLabsCeylon 2 ай бұрын
උඹේ level එකේ creativity එකක් තියන concept developer කෙනෙක් Political Hate එකකින් corner වෙන එක හරිම කණගාටුයි! Look people, This is crisis management 👌 විනාඩි 45 indetailed! අන්තිම video එක කියලා කියපු එක ගැන ආයේ පාරක් හිතමු..ජය😘 Forever Fan මචං ❤️
@dilushawij
@dilushawij 2 ай бұрын
Me prashne gana katha karana anthima video eka kiyala kiwwe
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි මචං ❤
@priyanjith-00
@priyanjith-00 2 ай бұрын
වෙනදා කියපු දේවල් තේරුම් ගත්ත මිනිස්සුත් දේශපාලනය කියන කෑල්ල ගෑවුණ ගමන් හරි දේ තේරුම් ගන්න බැරුව ගියා කියලා හිතුනේ නැද්ද 🙂💔
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
hariyatama hari bn
@A-TechZone_31
@A-TechZone_31 2 ай бұрын
කලින් ඉදන්ම කාලි කියන චරිතය සමාජය ඇතුලට ගිහින් ඉවරයි❤මට නම් සුපිරිම content creater කෙනෙක් 🎉මේ video එකෙන් තවත් ලොකු ඕඩියන්ස් එකක් හැදෙයි🎉❤ආදරෙයි
@WasanaRanasinha-zg9bl
@WasanaRanasinha-zg9bl 2 ай бұрын
ඔයා ගැන දවසක් හරි වැරදියට හිතුවට කාලි මාමේ මන් පුද්ගලිකව පට්ට ආස චරිතයක් ඔයා ප්‍රශ්නයක් කොහොමද හරියටම විසඳන්නේ ගැන තේරුම් කරලා දුන්නා ගොඩක් තෑන්ක්ස්❤😢
@tharindudeneth8327
@tharindudeneth8327 2 ай бұрын
තුන්වෙනි ඇහෙන්බැලුවොත් මෙක ....... 🤔🤙 මරු...❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
bruh
@Nela____
@Nela____ Ай бұрын
😹
@evondex
@evondex 2 ай бұрын
ඇත්තම කියනවනම් මේ සිද්ධියෙන් පස්සේ සහ මේ වීඩියෝ එකෙන් පස්සේ උබට තිබ්බ රැස්පෙක්ට් එක වැඩි වුණා. සෙට් එකටම ජය!.
@NadeeshaMadhushan-dd6zf
@NadeeshaMadhushan-dd6zf 2 ай бұрын
හැම දෙයක්ම වෙන්නේ හොදට බන්. එකෙන් දැන ගත්තනේ ළඟම ඉන්න මිනිස්සුන්ගේ හැටි.❤
@Kesh_p_wijerathna
@Kesh_p_wijerathna 2 ай бұрын
Real Crisis management 🗿"
@Nela____
@Nela____ Ай бұрын
Redda 😹
@music_things.
@music_things. 2 ай бұрын
අපෝ අපිනං ගණන් ගත්තෙත් නැ මොකද its just a content මචං ඌට ප්‍රශ්ණයක් නැත්තං ඌ සර්ව සාධාරණ විදියට වැඩේ කලානම් අපිට case එකක් නැ ඒ ගැන අපිට අයිතියකුත් නෑ වැරදි විදියට කතාකරන්න අන්තිමට කිව්වා වගේ god will handle it ආදරෙයි kaali අයියේ දිගටම සුපිරි වැඩ ටිකක් ගේමු. එදා ඉඳන් ආදරේ කරපු අයට ආතක් පාතක් නැති උන් ටිකක් බණිද්දි කෙලවද්දි බලන් ඉන්න උනා මොකුත් නොකියා හිටියා අනිත් උන්ට ඒක හොදයි කියලා හිතුනා මොකද ඊට පස්සේ ආයේ blame එකක් එන්නේ audiance එක chater කියලා ❤❤❤❤❤මොනා උනත් හැමදාම හැම content එකක්ම accept කරලා බැලුවා.තීරණ වලට ගරු කළා ඒකතමා audiance එකකින් වෙන්නොනේ මන් හිතන්නේ gg
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි බං. Thank you ❤
@sanurayasaswin
@sanurayasaswin 2 ай бұрын
මම කාලිගෙන් insta එකට message එකක් දාල උදව්වක් ඉල්ලුව. ලංකාවෙ බතික් කරන දුප්පත් අහිංසක මිනිස්සුන්ට ඔය දැනුම කියල දෙන්න කියල zoom session එකක් කරල දෙන්න කියල හැබැයි තාම ඉතින් ප්‍රතිචාරයක් නෑ. ඇත්තටම මචං ඒකට පට්ට අවුල් හොඳේ. පැයකට කීයක් අය කරනවද කියල වත් කිව්වනම් අවුලක් නෑ.
@eshanhansana6895
@eshanhansana6895 2 ай бұрын
Muta oya wage messages kiyak enawa kiyalawath hithala thiyenawad
@sanurayasaswin
@sanurayasaswin 2 ай бұрын
@@eshanhansana6895 මචං මම ඒක යවල දැන් අවුරුද්දකට වැඩී
@IDU_EDITOR
@IDU_EDITOR 2 ай бұрын
කවුරු නැති වුනත් අපි ඉන්නව ඔයා එක්ක....💪❤️‍🔥 ආදරෙයි කාලි ❤️‍🔥
@hdchandana
@hdchandana 2 ай бұрын
Crisis management කරන්නෙ කොහොමද කියලා. අද තමයි හරියටම දැනගත්තේ
@KavinduDanushka99
@KavinduDanushka99 2 ай бұрын
යාලුවො ගැන තව දෙයක් ඉගෙන ගත්තා Respect කාලි අයියේ 🖤.... ඉස්සරහට සුපිරියක් කරමු.ආදරෙයි ජය වෙවා!
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි මචං ❤
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 2 ай бұрын
කට වැහෙන්නම උත්තර දුන්න එක වටිනව කාලි 1. ඉවෙන්ට් එකේ ප්‍රශ්නය ඇදල ලොකු කර ගත්තෙ ගොඩක්ම ඒක හරහා තමන්ගේ ජනප්‍රියත්වයක් හදා ගන්න (අරගලයට තරු බැස්ස වගේ තමා) ගොඩක් අය තමන්ට මේ හරහා වටිනාකමක් හදා ගන්න තමා මේ දේ කලේ 2. අනිත් දේ ලංකාවෙ එක කොටසක් ඉන්නව උන් හිතන දේ හැමෝම හිතන්න ඕනි කරන්න ඕනි කියන එක ඒ වගේ ඔලමොට්ටලයො තමා කාලෙන් කාලෙට හැරුන හැරුන පැත්තට වැඩ කරන්න අන්තිම දේ ලංකාවෙ ගොඩක්ම විරුද්ද රැල්ල හදාගෙන්නෙ අපේ උන්ගෙ තියෙන ඉරිසියාව පාව්ච්චි කරල මොකද ආපු භාගයක් රැලි ආවෙ ඒක බේස් කර ගෙන මේ දේත් ඒ වගෙම තමා කාලි තව අවුරුදු 2 කට මෙහා ඔයාට තව වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙයි මේ ඉවෙන්ට් එක නිසා ටිපර් උන පොලිටිකල්🐂 ,උන් ඉන්නෙ කොහෙද ඒ වෙද්දි කරන්නෙ මොනවද කියන එක ගැන ලංකාවෙ දේශපාලනය මතය කියල ගොඩක් උන් කරන්නෙ තම තමන්ගෙ ඇරියස් කවර් කරන එක
@Kitty-zk
@Kitty-zk 2 ай бұрын
ඵල ඇති රුකට තමා මිනිස්සු ගල් ගහන්නෙ අයියේ නියමයි උත්තර දුන්න විදිය❤
@omeeya-9754
@omeeya-9754 2 ай бұрын
සරලවම කිවුවොත් පොහොට්ටුවේ රැස්වීමට කොළඹ ගිහිපු බස් ටිකට උන වැඩේ තමයි මේ පාර කාලිට උනේ...😂
@funnysl8695
@funnysl8695 2 ай бұрын
දැන් උක්කුන් වෙනවා 😂 ඕක තමා ලංකවේ ගොන් hattage මොලේ අඩු කම kelogana අවම කතාවක් ගොතනවා 😂
@Dimz_tharux
@Dimz_tharux 2 ай бұрын
මනුස්සයා කවුද , මොනාද කරේ , මූ හර්‍රිද කවුද වැරදී ඒවා අදාල නෑ.. මේ කේස් එකේ මුල ඉදන් හිටියනම් උබට ගන්න තියන දේ තමා ප්‍රශ්නයක් උනානම් හැසිරෙන්න ඕනෙ කොහොමද කියන,ප්‍රශ්නයක් manage කරන්න ඕනෙ කොහොමද කියන එකයි ❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි මචං ❤
@Ruvidu
@Ruvidu 2 ай бұрын
මෙහෙමයි ඒ stage එකේදි කාලි මොකවත් පක්ෂ සීන් එකක් කිව්වේ නැ ඒක ඇත්ත .නමුත් අපරාදේ ඉතින් පොඩ්ඩක් හිතන්න තිබ්බ ඕවාගේ ඒවට ගියාම ළඟ ඉන්න උනුත් බලු වෙන්ව. ඒ වගේ සීන් එකක් තමයි උණේ ඔය දෙන්නට . මහින්දගේ ෂාපෙ වැදුනා 😁. මොකද මිනිස්සු තරහින්ම ඉන්න stage එකට නග්ගේ. ඒ කෙන් වෙන්නේ හැම තරහක්ම ඔය දෙන්නගේ පිටින් yawanwa කස්ටිය . කොහොමත් දේශපාලනේ ගූ ගොඩේ ගියාම ඒ වගේ වෙන්ව.❤
@ShehaniSanjana
@ShehaniSanjana 2 ай бұрын
මහින්ද බූතයාගෙ සාපෙ 🥲
@Ruvidu
@Ruvidu 2 ай бұрын
@@ShehaniSanjana කාසි බූතයා
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
adooo ❤
@denuwanbhanuka3445
@denuwanbhanuka3445 2 ай бұрын
හැමෝම කියන විදියට ඉන්න ගියොත් අපිට වෙන්නෙ හැමදාම එකම විදියට ඉන්න... උබ උන්ගෙන් කාලා බීලා ජීවත් වෙන්නෑ නෙහ්.. උබ උබේ ගමන යමන් ඉස්සරහට ලස්සන හොද content ටිකක් බලපොරොත්තු වෙනවා.. ඉස්සර වගේ vedio ටිකක් ආයේ ඕනා... හැමදේම ටික කාලයයි.. පස්සෙ මෙහෙම දෙයක් උනාද කියලවත් ගානක් නෑ....ඒ හින්දා අලුත් වැඩක් බලපොරොත්තු වෙනවා...❤
@thilinasupun3392
@thilinasupun3392 2 ай бұрын
කොරෝනා කාලෙ උඹේ වීඩියෝ දැක්කම ආසාවෙ බැලුවෙ. මුල් subscribe 1000 අතරත් ඇති බන්. හිතට අමුතු දුකක් ආව එකට හිටිය යාලුවෙක් සහෝදරයෙක් අපිව පාවා දුන්නා වගේ.😢 ආයෙ ඔය ලබ්බවල් වලට යන්න එපා ❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි බං. Sorry and Thank you ❤
@DNawajana
@DNawajana 2 ай бұрын
කව්ද ඒ එකට හිටපු යාලුවා
@KasunRomen
@KasunRomen 2 ай бұрын
සමාවෙයන් බන් 😢 .❤ අයෙනම් එකෙක් කියන එකක් අහගෙන කවදාවත් කියවන්නෙ නෑ.. ජීවිතේට පාඩමක් ❤
@maduradanushka8044
@maduradanushka8044 2 ай бұрын
😂
@thadeeshateshan7176
@thadeeshateshan7176 2 ай бұрын
😂 den dapu vidio eka bslanna eyalage meya kuda kiyala therei
@sushanthsing6
@sushanthsing6 2 ай бұрын
බයි කාලිට පුම්ක දියන්
@Buddhima0317
@Buddhima0317 2 ай бұрын
kzbin.info/www/bejne/lZjXY2R6fKxorrcsi=rkiZDbcZYSJivbj-
@v_anj
@v_anj 2 ай бұрын
මිනිස්සුන්ට දේශපාලනය කරන්න පුලුවන්නි අපි ඒක ගන්නෙ නැතුව ඕනි ටික ගත්තාම හරි ඕනිම කෙනෙක්ගෙන් ❤ ආදරෙයි වීඩියෝ දාපන් 💗
@charakatheekshana4067
@charakatheekshana4067 2 ай бұрын
Full video එක, වචනයක් වත් skip නොකර බලන් හිටියේ. කියන්න තියෙන ටික තේරෙන සිංහලෙන්ම කිව්වා. ඒත් තේරුම් ගන්නෙ නැත්තම් උන් මනුස්සයෝ වෙන්න බෑ.. good luck❤ @kaali
@sheedfamily
@sheedfamily 2 ай бұрын
Negative marketing 😍 දන්නේ නැති එවුනුත් කාලි කවුද බලන්න එන්න ඇති 🤣🤣. ඒකම ඇතිනේ 🙏🙏🙏
@NadulaSankalana
@NadulaSankalana Ай бұрын
puka allapan gihin kalita
@Sasiya100K
@Sasiya100K 2 ай бұрын
මේ විඩියෝ එක එනකල් වචනයක් වත් කියන්නෙ නැතුව ඉදපු එක ගැන මන් සතුටු වෙනව 😂😂😂❤❤❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
adeee ආදරෙයි බං. Thank you ❤
@Sasiya100K
@Sasiya100K 2 ай бұрын
@@KaaliProjects ❤️🫂
@anushalakmali1146
@anushalakmali1146 2 ай бұрын
මට ගේමක් ගහන්න idea එකක් moral එකක් දුන්නෙ උබ. හැමදාම උබට දෙන ඒ respect එක හිතේ තියෙනවා❤❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි බං. Thank you ❤
@Mr__Relaxer
@Mr__Relaxer 2 ай бұрын
මේ video එක එනකන් බලන් හිටියෙ . Much love ❤
@fanta_playz_yt
@fanta_playz_yt 2 ай бұрын
Seen එකේ මුලක් අගක් දන්නේ නැති උන් ටිපර් උනාම ඔහොම තමා උන්ට කට උත්තර නැති වෙන්න මේ වගේ video එකක් දැම්මට respect kaali💗❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
much love brrrroh
@ShaneFernando-pt7mp
@ShaneFernando-pt7mp Ай бұрын
Aththada besik
@chiranthayasas
@chiranthayasas 2 ай бұрын
වැටෙන්න එපා අයියා, ඕවා එහෙම තමා🥰❤, උතුරන්න හරියන්න ඕන
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි බං. Thank you ❤
@nidulakarunarathna4071
@nidulakarunarathna4071 2 ай бұрын
ඇත්තටම ආදරෙ කරන creator කෙනෙක් කාලි තෞසේ. පොඩ්ඩක් කලකිරිල ඉදියෙ.මේම එකක් එයි කියල දැනන් ඉදිය😅. Crisis නන් ගාන්ට manage කරා අද😂.සියලු හොද වැඩ සාර්තක වේවා කියල ප්‍රර්තනා කර්නවා❤.
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි මචං ❤
@ranilashoka7689
@ranilashoka7689 2 ай бұрын
අපි හැමදාම උබත් එක්ක ඉනවා බන් මම හිතට එකගව උබට වචනයක්වත් කියලත් නෑ කියන්නෙත් නෑ උබ අපේ එකා බන් ආදරෙයි ❤️💐🤍
@theblack.z
@theblack.z 2 ай бұрын
ඇත්තම කියන්නම්...පොඩ්ඩක් අවුල් ගියා.හැබැයි පොඩි විශ්වාසයකුත් තිබ්බා. දැන් හරි තාම පරණ කාලි තමා ඉන්නේ කියලා ඔප්පු උනා... අදාළ පාර්ශවයට(පාර්ශවයට) සදබොද වෙන්න වැදුනා කියලත් දැක්කා... ඉතින් කාලි.ඉස්සරහට ඔලුව විකාර වෙන content ටිකක් ගේන්න... මේ comment එක දාන්න පරක්කු උනේ ..DATA ඉවර වෙලා තිබ්බේ Card එකක් දාගත්ත ගමන් තමා බැලුවේ Respect Legend Kaali...❤❤❤ නෝටි කුකුළා...
@tharindu252
@tharindu252 2 ай бұрын
😂😂
@maduradanushka8044
@maduradanushka8044 2 ай бұрын
අනේ උබලා මෙවට අහු වෙනවන්නේ 😂
@theblack.z
@theblack.z 2 ай бұрын
@@maduradanushka8044 එහෙනම් උගත් බුද්ධිමත් උඹ අහු නොවී ඉදපන්...🙂👍
@rusirunethumal3504
@rusirunethumal3504 2 ай бұрын
රන්ජන්ගේ හඬ පට වලටවත් බැරි උණ වගේ වැඩක් කරේ Kaali අයියේ.. respect
@Nisala_Akash
@Nisala_Akash 2 ай бұрын
ලගම ඉන්න අය තමා හැමොටම කලිම් වෙනස් වෙන්නෙ කියල අදුන ගන්න පුලුවන් උන එකම ඇතිනෙ
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි මචං ❤
@Nisala_Akash
@Nisala_Akash 2 ай бұрын
@@KaaliProjects ❤️❤️
@nishaboy-gn7xx
@nishaboy-gn7xx 2 ай бұрын
මචන් කාලී බල්ලො බුරනවා ගනන් ගන්න එපා අපි උබත් එක්ක ඉන්නවා හැමදාම ❤❤❤❤
@JefDRanvik
@JefDRanvik 2 ай бұрын
කාලි අලුත් එකක් දානකන් පරණ ඒවා බල බල හිටපු මම😂❤
@rumeshkelum5527
@rumeshkelum5527 2 ай бұрын
ක්‍රයිසිස් මැනේජ්මන්ට් සාර්ථකයි. ගානට නවලා කරලා හරවලා ගත්තා කට්ටියව. ඒත් විශ්වාසය කියන්නෙ සන්නාමයක්. අරගලේ අරහෙ මෙහෙ ගිහින් දේසපලුවොන්ට බැන බැන උන්ට ඡන්දෙ දෙනව කියලා අපිටත් බැන බැන උන්ගෙම වේදිකාවලට නැග්ගා (ජයක් නැති ස්මාජයක්). (අනේ දේශපාලනේ හලන්න කියලා මම කලින් කිව්වා කියන එක බයිලා. මෙච්චර මාකටින් ටෝක් දෙන ඔයා නොදන්නව වෙන්න බෑ ඕකෙන් උන්ගෙ එක ඡන්දෙයක් හරි වැඩි වෙනව කියලා. හීන මරන එවුන්ගෙ ගොඩ වැඩි කරලා කොල්ලනේ ගේමක් ගහපල්ලා කීවම තෙත් වෙනව තමයි ඒත් ඇත්තට එහෙම වෙන්නෑ). ඔයා මතයක් දරනව නම් ඉස්සෙලම ඔයා ඒක වෙනුවෙන් පෙනී ඉන්න ඕනි. වෙන බයිලා වැඩක් නෑ. කොහොම හම්බ කරත කමක් නෑ එවිඩන්ස් නැති වෙන්න සල්ලි එහෙ මෙහෙ කරන්න ක්‍රම ඕනි තරම් තියෙනව කියලත් කියනවනෙ. ඔයා මොනව කිව්වත් තෙත් නොවෙන පිරිසක් ඉන්නව . නැග්ග තැන නිසා ඒ ගොල්ලො තවදුරටත් ඔයාව විශ්වාස කරන්නෙ සැකයකුත් එක්ක. ඔයා යම් තරමකින් ක්‍රයිසිස් මැනේජ් කරා. යම් තරමක් නෙවෙයි 80%+.ඒක හොඳටම ඇති ඉදිරි වැඩකටයුතු වලට. ඒත් මං වගේ පිරිසක් තාම ඔයා දිහා බලන්නෙ හරහට. ඒක ඔයාට ලොකු කැළලක්. මේ දැන් මරු කියන අය පවා ආයෙ මොක හරි වෙච්ච ගමන් ඕක ඇදලා ගන්නව. එදාට ආයෙ ආයෙ මේ කතාව මතක් වෙයි. මට අනුව කාලි කියන්නෙ පට්ට ක්‍රියේටර් කෙනෙක්. ඒත් හසානෝ නිසා අරකා නිසා මේකා නිසා නෙවෙයි අරක වෙච්ච දවසෙ ඉඳලා මට කාලිගෙ තියෙන වැදගත්කම එකක් මෝටිවේට් වෙන කතා කියනව, අනික ක්‍රියේටිවු, ගැඹුරින් හිතන්න පුලුවන් වීඩියෝ හදනව. එච්චරයි . දැන් හිතෙන්නෙ ඕකා මොනව දෙසුවත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
Good comment ❤
@rusigeming5807
@rusigeming5807 Ай бұрын
@@KaaliProjectskalu jangiya
@ranuatthanayaka7316
@ranuatthanayaka7316 2 ай бұрын
අන්තෙටම වැටිල ඉන්න එකෙට්ට උනත් නැගිටින්න් පුලුවන් විඩියෝ එක අන්තිම වෙනකල් බැලුවනන්.
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි මචං ❤
@EpicMotiveOdyssey
@EpicMotiveOdyssey 2 ай бұрын
මේ උන දේවල් එක්ක ආතල් video එකක් දාමු... කාලි අපි ආදරෙයි ❤
@Shanjayarathna
@Shanjayarathna 2 ай бұрын
උඹට හොඳ චාන්ස් එකක් හම්බුනේ මචන් ලඟ හිටපු සර්පයෝ අඳුරගන්න.. මට පර්සනලි කතා කරලා සමහරු කිව්වා "කාලි ඉන්න ටික ට්‍රිම් කරන්න, නැත්තං ඩ්‍රාමා එකටත් අව්ලක් වෙයි" කියලා.. මං ඒ ඔක්කොටම කිව්වේ කාලිට ගහන සෙට් එකේ රෙදි ලෙෆ්ට් වෙන්න ලොකු කාලයක් යන් නෑ, ඌ ජීවිතේට පොලිටිකල් ඇජෙන්ඩාස් වලට ඇඹරෙන එකෙක් නෙවෙයි කියලා.. එකෙන්ම උබ මරු පොරක්.. ❤ දක්ෂයෙක්.. ❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
Much love boss. u are freaking creative great guy ❤
@ImpossibleWhopper111
@ImpossibleWhopper111 Ай бұрын
කාලි කියනනෙ කවුද කියලා දන්නෙ නැති මම ☹️ මේ ප්‍රොජෙක්ට එක ගැන ඇහුවෙත් අද
@damidupramuditha7427
@damidupramuditha7427 Ай бұрын
maniyage live ek blnn
@MandiraAhas
@MandiraAhas 2 ай бұрын
එනකං බලං හිටියේ 💗💯🔥
@praveen_nimshan
@praveen_nimshan 2 ай бұрын
ඔක්කොම බැලුවට කිසි පාඩුවක් උනේ නෑ බං❤...
@slsdshow
@slsdshow 2 ай бұрын
ඔහොම තමා හිත හොද වැඩි වුනාම ප්‍රශ්න එනවා ගනන් ගන්න එපා ඕවා. ජයවේවා අයියේ ❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි මචං ❤
@virangachaminga8773
@virangachaminga8773 2 ай бұрын
ඇති යන්තම් කාලි තේරුම් කරලා දුන්නට කට්ටියට අපි ඉන්නවා අයියෙ ඔයත් එක්ක❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි බං. Thank you ❤
@SandunTharuka-vh4ti
@SandunTharuka-vh4ti 2 ай бұрын
අනිවා දැන්ගෙන හිටිය මේහෙම වීඩියෝ එකක් එයි කියල ගැම්මක් කාලි ජය වේවා❤❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
ආදරෙයි බං. Thank you ❤
@priangathushari53
@priangathushari53 2 ай бұрын
අයියේ මේ මිනිස්සු වෙනස් වෙනවා කියල දුක් වෙනවනම් කන කෑමත් අනිත් පැත්තෙන් අසූචි වෙලා යනවටත් දුක් වෙන්න ඒ නිසා ඕව ගැන එච්චර හිතන්න එපා ❤❤❤
@artfriday1470
@artfriday1470 Ай бұрын
රාජපක්ෂලා ළඟින් ගියත් ඉවරයි කියල තේරුනා නේද 2
@ashanashan2441
@ashanashan2441 2 ай бұрын
Kalii නොකියා ගැහුවා Hashanoge කනට 😹🫶 Issrahata Political eken back wela අර කැරි සක්කිලි බලු පන්ඩිත argon Yakawa ගානට තියාගෙන ගේමක් ගහමු Kali brother 🗿♥️ Respect Mother Fucker 💀🔥
@SachinduGimantha
@SachinduGimantha 2 ай бұрын
නැගිටිමු කාලි අයියේ.මොකා මොනවා කිව්වත්,තමුසෙ මගෙ digital යකා❤ දවසක මෙකේන් ගේමක් ගහන්න හිතන් ඉන්නෙ තමුසෙ දිහා බලලා ❤
@KaaliProjects
@KaaliProjects 2 ай бұрын
Adareiiii
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,1 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 49 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
ලංකාවෙ ප්‍රසිද්ධ social media වලි..!
25:01
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 249 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН