05 Energies for Body & Mind Beauty... ගත සිත හැඩ කරන පංචවිධ බල | Chandana Gunawardane

  Рет қаралды 48,460

Chandana Gunawardane

Chandana Gunawardane

Күн бұрын

Follow us on Facebook:
/ chandanaguna. .
Join with us now...
077 1494704 | onlineinspiration.cg@gmail.com

Пікірлер: 136
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
ඔබතුමා ජීවන ගමනින් සමුගත්තත්..ඔබතුමා ලබාදුන්නු දැනුම චිරාත් කාලයක් පවතීවි...සමාජයක් යහපත් කළ ඔබතුමාට උතුම්වු නිවන්මග අත්වේවා !🙏🙏🙏
@positivemart
@positivemart 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් 1.හුස්ම පාලනය 2.ආහාර පාලනය 3.චිත්තවේග පාලනය 4.හොද වචන භාවිතා කිරීම 5.හැසිරීම් රටා පාලනය
@lakshanviduranga3048
@lakshanviduranga3048 2 жыл бұрын
Thank you sir
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
අපෙන් සමුගෙන ගියත් අපේ ❤ හදවතේ හැමදාම ජීවමානයි නොමියෙන ම්නිසා. හැමෝම බලන්න ඕනේ මෙතුමාගේ සියලුම වැඩසටහන් එවිට ඔබේ ජීවිතය ජය ගන්න හැකිවේවි. ඔබ සැමටම ජය වේවා 🙏
@anushacreations
@anushacreations Жыл бұрын
ඔබ තුමාට නිවන් සුව ලැබේවා!ඔබගේ වැඩසටහන් ඇසීමට සැලැස්වූ විශ්ව මාතාවට ස්තුති වේවා..!❤
@rohan3260
@rohan3260 2 жыл бұрын
සියළු සංස්ඛාරයන් අනිත්‍යය බව මෙතුමා අපට නැවත පෙන්වා දුන්නා. ඔබතුමාගේ භව ගමන ඉක්මනින් නිමා වේවා. ඒ අමා නිවන් සුව බොහෝදුර නොවේවා !!!
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
ඔව් මෙතුමා අපිට ජීවිතය කියා දී නොකියාම ගියා.
@subi7669
@subi7669 3 жыл бұрын
ඔබතුමා වචන මෙහෙයවන ආකාරය වැඩසටහන පාලනය කරන ආකාරය හරිම සුන්දරයි. ප්‍රියජනකයි. මනස පුබුදුවා ලොවක් දිනපු සුන්දර මිනිසෙක්....
@thushanridmal9239
@thushanridmal9239 3 жыл бұрын
Eka nm aththa
@vensumiththa9708
@vensumiththa9708 3 жыл бұрын
තෙරුවන් සරණයි ආදරණීය ගුරුතුමන් ඔබතුමාට දීර්ඝායුෂ වේවා
@sandra2232
@sandra2232 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී සුවය දිඝාසිරිත් පතමි ඔබතුමාට
@lalithweerasekara296
@lalithweerasekara296 2 жыл бұрын
තෙරැවන් සරනයි
@ආයු-ශ9ද
@ආයු-ශ9ද 3 жыл бұрын
චන්දන සර් ආයුබෝවන් බොහොමත්ම ස්තුතියි සර්
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
අනේ මට හරි දුකයි sir. මම මේක අහද්දී මේ වෙද්දී ඔබ තුමා අපිව අතැරලා යන්න ගිහින්. ජාතියේ ගුරුතුමනි නැවත අපි අතරට එන්න. අපි බලන් ඉන්නව ඔබ තුමා එනකන්
@niroshawanniarachchi5872
@niroshawanniarachchi5872 2 жыл бұрын
ගොඩාක් පින් සර් ඔබගේ මුලු සංසාර ජීවිතයම සැපවත් වේවා ........ සුවපත් වේවා ....... නිදුක් වෙත්වා ....... නීරෝගී වෙත්වා .... අවසානයේ දී උතුම් චතුරාර්‍ය් සත්‍යයම අවබෝධ වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි සර්ට 😊👍
@creativethings4674
@creativethings4674 3 жыл бұрын
ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏 guru පියාණනි.තෙරුවන් සරණයි
@prabashigunasena957
@prabashigunasena957 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්...සර්ගෙ 369 වීඩියො එක එනකන් බලන් ඉන්නව ගොඩක් ආසාවෙන්
@youcantoopagelk
@youcantoopagelk 2 жыл бұрын
ඔබට නිවන් සුවය ලැබේවා !!! ඔබ රටට අපට දුන් අවවාද ඉතාම වටිනවා......
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 3 жыл бұрын
මමත් එ් තරැණයා වගේ...නිතරම අනෙකාට උදවු කරනවා...එ් සතුට හරිම නිර්මලයි
@udeniperera1369
@udeniperera1369 3 жыл бұрын
හරිම වටිනවා. බොහොම ස්තුතියි. ඔබතුමාට සියළුම දෙවියන්ගේ පිහිටයි. නිරෝගී සුවය හැමදාම ලැබේවා 🙏
@thinutv6167
@thinutv6167 7 ай бұрын
ඔබ තුමාට නිවන්සුව ලැබේවා 🙏🙏🙏❤️
@kaveeshasandeepani7245
@kaveeshasandeepani7245 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්
@sudarmaperera3009
@sudarmaperera3009 7 ай бұрын
චන්දන සර්ට නිවන් සුව ලැබේවා
@suwarnaloku1365
@suwarnaloku1365 3 жыл бұрын
බොහොම හොද වැඩ සටහනක් ස්තුතියි ඔබට
@methmi6122
@methmi6122 3 жыл бұрын
Kawadda meka tv eke yanne?
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
හැමදාමත් වැදගත් උපදෙස් ලබාදෙන ඔබතුමාට බොහොමත් පින් බුදු සරණයි
@mallikaramayakataragama5728
@mallikaramayakataragama5728 3 жыл бұрын
තෙරුවන් සරණයි.
@shimalikalugama8492
@shimalikalugama8492 3 жыл бұрын
ජේසූ පිහිටයි
@habeebmohamed9788
@habeebmohamed9788 3 жыл бұрын
Thanks for your Energy Sharing 👌 Really Supprb and Useful 🔥
@shehaniamaya9419
@shehaniamaya9419 3 жыл бұрын
Thanks sir එක වැඩසටහනෙන් ජීවිතේ වෙනස් උනා .
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
ගොඩාක්"වටිනවා ඔබතුමාට" බුදුසරණයි"
@dayachandrapala7591
@dayachandrapala7591 3 жыл бұрын
හොද අාදර්ශමත් දේශනයක් ස්තුතියි ගරු මැතිතුමනි
@prabashinishalika1772
@prabashinishalika1772 3 жыл бұрын
Jeevitheta watinma deyak..oba thumata niduk nirogi bawa lebewa. Budu saranai
@lakshanidisanayaka7393
@lakshanidisanayaka7393 3 жыл бұрын
Godak venawa sir me vedasatahan. Minissunge jivithe aduren alokaya kara gene yamata darana uthsahayata godak esthuthi!!! Jaye wewa!! Dirgausha lebewa!!!!
@DilankaThanuja
@DilankaThanuja 5 ай бұрын
සුපිරි ❤❤❤❤❤
@nadeeshanidhananjana2573
@nadeeshanidhananjana2573 3 жыл бұрын
බොහෝම ස්තුතිය දේශකතුමනි🙏🙏🙏🙏
@shiranthalakmal5480
@shiranthalakmal5480 3 жыл бұрын
නියමයි සර්.❤️🙏 තෙරුවන් සරනයි
@ayeshpriyantha3298
@ayeshpriyantha3298 3 жыл бұрын
බොහෝම ස්තූතියි චන්දන මහත්මයා 💯❤️
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
බොහෝම ස්තූතියි සර් 🥺🙏 ඔබට නිවන් සුව ලැබේවා 🙏
@ramyaperera6675
@ramyaperera6675 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට .!!!
@indikakumarage3085
@indikakumarage3085 3 жыл бұрын
Budu saranayi oba thumata
@malmidilakshi315
@malmidilakshi315 3 жыл бұрын
Thank you sir..niduk nirogi dirgayu lebewa..
@rosalialgama6250
@rosalialgama6250 3 жыл бұрын
Positive powerful. Thank you
@KusumKumari-s2h
@KusumKumari-s2h 4 ай бұрын
තෙරැවන්.සරනයි
@SanjeewaniDissanayeka
@SanjeewaniDissanayeka 4 ай бұрын
නිවන් සුව ලැබේවා
@ritashamali5257
@ritashamali5257 3 жыл бұрын
Thankyou sir obata බොහොම pin
@nayanadamayanthi1545
@nayanadamayanthi1545 2 жыл бұрын
සතුටින් ඉන්න ගිහින් . .නිවන් සුවය ලැබේවා සර්..
@nilminiattanayake2653
@nilminiattanayake2653 3 жыл бұрын
Very Important thing sir Thank you Theruwan sarani oba thumata
@subhashinifernando2653
@subhashinifernando2653 3 жыл бұрын
Sir you are a Great person Thank you So much God bless you 👏👏👏🙏🙏🙏👍👍👍
@sanjeewakumara3063
@sanjeewakumara3063 Жыл бұрын
ගොඩක් පින්
@shinysaku5869
@shinysaku5869 Жыл бұрын
May you find the eternity light great teacher ,great human being ❤🌼 i am so glad that i came across this video 🌼how lucky i am 🥰
@sumith9446
@sumith9446 2 жыл бұрын
Godak watinawa sir istutiyi
@croftenglishliterature2991
@croftenglishliterature2991 2 жыл бұрын
Theruwan saranai
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 3 жыл бұрын
ස්තුතියි මැතිදුනි
@maheshnishan8582
@maheshnishan8582 2 жыл бұрын
Than x...
@thivankaherath8807
@thivankaherath8807 3 жыл бұрын
බොහොම ස්තුතියි...ඔබතුමාට
@buddhibuddhi2853
@buddhibuddhi2853 3 жыл бұрын
Sirge wenasma widiye video ekak... niyamai...suba patanawa...niduk nirogi suwa labenna oni...deerga ayusha prartana karanawa.bs
@sumihiriekanayake2834
@sumihiriekanayake2834 3 жыл бұрын
Thank you Sir for the interesting video! Congratulations !!!
@pushpasupun6466
@pushpasupun6466 3 жыл бұрын
Thanks Thanks Thanks 🌏
@p.meewala1211
@p.meewala1211 3 жыл бұрын
Obata budusaranai ..
@ashakumari7289
@ashakumari7289 Жыл бұрын
Obata niwansuwa lebewa
@teranceweerawardana7995
@teranceweerawardana7995 3 жыл бұрын
Great job
@sumuduanuradha6795
@sumuduanuradha6795 3 жыл бұрын
Bohama sthuthi sir ...... dhirghayu wewaaa....
@ruwanihome9010
@ruwanihome9010 2 жыл бұрын
Bohoma pin oba tumata
@BhagyaBhagya-wn9sm
@BhagyaBhagya-wn9sm 2 жыл бұрын
Thanku sir obathumata thearuwan saranai
@sriyanipeiris7624
@sriyanipeiris7624 3 жыл бұрын
Thank uou sir obathuma saththya de watina karunu rasakin ape jeewitha alokawath karana nisa obathumata God bless you budu saranai🙏🙏🙏👍👍👍❤️
@samanthasinghabahu524
@samanthasinghabahu524 2 жыл бұрын
wedagath amila wedasatahanak obathumaata theruwan saranayi 🇱🇰
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 3 жыл бұрын
Thank you so much sir God always blessing to you
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
Harima watina deshanayak sir Budu sarani
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
ස්තූති සර්..🙏🙏
@sandupamafernando671
@sandupamafernando671 2 жыл бұрын
🙏 ස්තුතියි සර්
@gangadisanayaka9971
@gangadisanayaka9971 2 жыл бұрын
Thank you sir
@RuwaniNishani
@RuwaniNishani Жыл бұрын
Thank you
@patirannhlageAriyarathna-xy3tz
@patirannhlageAriyarathna-xy3tz 19 күн бұрын
Budusaranai
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Thanks a lot, God bless you, budusarani.
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
Congratulations 🤗 Thanks a lot 👍 sir 🙏🙏🙏 Ur great teacher in my life 🙂😀🙂😀🙂😀👍👏👏👏👏👏
@sagarakarunarathna6913
@sagarakarunarathna6913 3 жыл бұрын
theruwan sarani sir
@dularadamsara3571
@dularadamsara3571 10 ай бұрын
outstanding
@shiwanthilakmini4691
@shiwanthilakmini4691 Жыл бұрын
Thankyou sir
@janakasuraweera8748
@janakasuraweera8748 3 жыл бұрын
Sir! No man born mother's womb to match you! May univers protect you!
@madufernando9426
@madufernando9426 3 жыл бұрын
Good hoda wedasathanak Budu saranay sir 🙏
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
Sir . අමරණීය කෙනෙක් නැවත apa atarama ඉපදී ape රට ගොඩ නගන්න හැකි වේවා. නිවන් දකින්නට tawa atma gank tiyanawa sir . Ape atarama ipadewa.sir . වගේ අවංක උපදෙස් දෙන අය ලංකාවට ona කාලයක්.
@buddhidulshani1655
@buddhidulshani1655 3 жыл бұрын
Thank you very much sir for valuable advices
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
වටිනවා🖤
@ramanisilwa3861
@ramanisilwa3861 Жыл бұрын
Ada oba apa athara nathath obage handa me wathalaya thula rawdenawa eya apata mahath shakthiyak oba nawathath apa atharama nawatha hamuwewa
@mangalikasajatha7901
@mangalikasajatha7901 3 жыл бұрын
🙏🙏🙏🙏Budusaranai devipihita sir
@නවගමනක්
@නවගමනක් 3 жыл бұрын
Thank you very mutch sir ❤❤❤🙏
@donawijiwardana4269
@donawijiwardana4269 8 ай бұрын
Rest in peace. Very sorry.
@maheshabeyweera3046
@maheshabeyweera3046 3 жыл бұрын
Very good program
@darshinirajapakse7167
@darshinirajapakse7167 2 жыл бұрын
May his soul Rest in peace 🙏
@sandanethukavindyarankothp8815
@sandanethukavindyarankothp8815 3 жыл бұрын
Thank you very much sir .
@niroshadananjani9394
@niroshadananjani9394 3 жыл бұрын
tanks sir
@aravindawickramatilaka3116
@aravindawickramatilaka3116 3 жыл бұрын
Tanx Sir !
@swarnasanka7730
@swarnasanka7730 3 жыл бұрын
best
@diyanihindi9366
@diyanihindi9366 3 жыл бұрын
Thank u 👏👏😘
@fhdjhdjdhdjrjdj1784
@fhdjhdjdhdjrjdj1784 3 жыл бұрын
Obathuma.ithama.sestay.theruvan.belen.saradeva
@kumudurajapaksha8982
@kumudurajapaksha8982 3 жыл бұрын
Sir mata sthira wasasthanayak ikmanin laba ganmata upadesak denna obata pin.
@diyanihindi9366
@diyanihindi9366 3 жыл бұрын
Good luck 🌻🌻❤❤
@disnakanthi4627
@disnakanthi4627 3 жыл бұрын
Jathika rupawahiniya vitharai thaamath gunathmaka dewal ratata denne.ekata hisa namala achara karanawa
@minujayasinghe5652
@minujayasinghe5652 3 жыл бұрын
Super👍
@anushacreations
@anushacreations Жыл бұрын
❤❤❤
@ramaniramani2527
@ramaniramani2527 3 жыл бұрын
Esthuthie Oba thumata devi pehitai
@mohamedfazool4777
@mohamedfazool4777 3 жыл бұрын
Hi sir can you explain how to control diabetes with out English medicine 💊 please.
@kumudunimangalika6578
@kumudunimangalika6578 6 ай бұрын
🙏🙏🙏🙏
@nihalcyathramullage873
@nihalcyathramullage873 Жыл бұрын
🙏🙏🙏🙏...........
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 66 МЛН
Visualization & Imagination | Chandana Gunawardane @ VISION, SLRC
25:11
Chandana Gunawardane
Рет қаралды 79 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН