සාරා ජීවතුන් අතර, මට රකින්න රහසක් නෑ වරද මගේ පිටින් දාලා මුන් බේරන්නයි හදන්නේ.Truth with Chamuditha

  Рет қаралды 496,878

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 1 200
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
චමුදිත මල්ලිට තියෙන කොන්ද ගැන ආඩමිබරයි. මෙන්න මාධ්‍යවේදීන් 💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💕
@malidanial1517
@malidanial1517 2 жыл бұрын
මෑතක ගොඩාක් දේවල් හෙළිකළ ශ්‍රේස්ටම මාද්‍ය වේදියා, පරිස්සමින්, දෙවි පිහිටයි
@ruzkyrahuman8714
@ruzkyrahuman8714 2 жыл бұрын
DďX 😇
@saflorawijesinghe2511
@saflorawijesinghe2511 2 жыл бұрын
බොහෝම ස්තුතියි චමුදිත මහත්මයා ,ඔබට,,
@darkfury9138
@darkfury9138 2 жыл бұрын
චමුදිත ඔබ බොහොම ප්‍රවේසම් විය යුතුයි..ඔබගෙ බිරිද ඇතුලු දරුවා සියලු දෙනාම පරිස්සම් වෙන්න..අවජාතක පාලකයොන්ගෙ රෙදි ගලවද්දි..කොහොමත් ඔබගේ ජීවිතේ අනතුරෙ..ප්‍රවේසමෙන්.
@AnestaRodrigo
@AnestaRodrigo Ай бұрын
මාලිමාව රජය යටතේ ආරක්ෂාව තියෙයි නේද,
@ChandiAthauda
@ChandiAthauda Ай бұрын
Chmudika oya wage adithra madiya newedakayek aya apata labenne nha oya godak parisam wanna oyage mulu pulatama araksawa salasa ganna thruwan saranai
@upalinaottunna
@upalinaottunna Ай бұрын
me apprasana nagareika sanwardana amttya lesaweda baladde mage edamgetaluwata mohu hamuwata giya
@upalinaottunna
@upalinaottunna Ай бұрын
mohow pahata sadahan tanature hitapuwelawe hamagiya menesa ha namagiyA anduwa angilapu aspaya , aspayo yanu wean prasanna ranatungada ayatwe
@upalinaottunna
@upalinaottunna Ай бұрын
prasanna ranatunga mage hekiyawata anuwa mohuta baletibunu awastawe denes gunawardana nasan amati kale patan matakala balawat asadaranaya hamuwe meungahapu turumbu seyalla kamutui
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
මම දැක්ක සත්‍ය පවසන එකම මාද්‍යවේදියා ඔබයි චමුදිත සර්.ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි.❤🇱🇰🙏 ජන අරගලයට ජය වේවා.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lasithathilan7428
@lasithathilan7428 2 жыл бұрын
Yes..🙏👍
@මාධවවිජේකෝන්
@මාධවවිජේකෝන් 2 жыл бұрын
කොච්චර බැන්නද
@kavinduchamuditha736
@kavinduchamuditha736 2 жыл бұрын
Thank you
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
@@මාධවවිජේකෝන් කාටද බැන්නේ කවුද බැන්නේ ?
@beatricezain8234
@beatricezain8234 2 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත
@anurahettigoda1242
@anurahettigoda1242 2 жыл бұрын
දැන් තමයි වැඩය පටන්ගෙන තියෙන්නෙ චමුදිත මෙම වැඩ සටහන ඉතාම කාලෝචිත වැඩ සටහනක් ඉදිරියට මෙසේ පෙරලෙන ඉරණම කේසේ හෝ විසදෙන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ චමුදිත ජයවෙිවා
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
චමුදිත, ඔයා කොහොමද පිටරටක ඉන්න මෙයාව හොයා ගත්තේ? බුද්ධි අංශයටත් බැරි දේවල් ඔයා කරන්නේ කොහොමද? දැන් හැමදේම මාලයක මුතු ඇට වගේ එකතු වෙමින් තියෙන්නේ. මේ මාල, වද මල් මාලා වෙලා මේ සා පාපයක් කරපු මිනීමරුවන්ගේ බෙලි වල වැටෙන්න තව සුලු මොහොතයි තියෙන්නේ. විශ්ව මාතාවගේ නියමය එයයි. ඔයත් පරිස්සමෙන් ඉන්න.. ඔයා ගැනත් විශ්ව මාතාව හොද සෙවිල්ලෙන් ඉන්නේ. කුඩු නාලිකාවේ රෙනෝට තවමත් කඩේ යන ඔයාගේ මේ දෙබිඩි චරිතය විශ්ව මාතාවට හොදින් පේනවා. ඔයා තවම ළදරුයි. මේ දේසපාලුවන්ගේ ගේම් වලට ඔයාව අසුවෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. දුකයි ඔයා ගැන. අම්මත් එක්කවත් කතා කරලා හරි දේ තේරුම් ගන්න බලන්න.
@sanika961
@sanika961 2 жыл бұрын
චමුදිත ඔබ තමයි අපේ මාධ්‍යයේ පෙරලි කාරය ඇත්තටම හදවතින්ම ඔබට සුබ පතනවා ඔබ නිර්භීතයි පරිස්සමෙන්
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
චමුදිත, ඔයා කොහොමද පිටරටක ඉන්න මෙයාව හොයා ගත්තේ? බුද්ධි අංශයටත් බැරි දේවල් ඔයා කරන්නේ කොහොමද? දැන් හැමදේම මාලයක මුතු ඇට වගේ එකතු වෙමින් තියෙන්නේ. මේ මාල, වද මල් මාලා වෙලා මේ සා පාපයක් කරපු මිනීමරුවන්ගේ බෙලි වල වැටෙන්න තව සුලු මොහොතයි තියෙන්නේ. විශ්ව මාතාවගේ නියමය එයයි. ඔයත් පරිස්සමෙන් ඉන්න.. ඔයා ගැනත් විශ්ව මාතාව හොද සෙවිල්ලෙන් ඉන්නේ. කුඩු නාලිකාවේ රෙනෝට තවමත් කඩේ යන ඔයාගේ මේ දෙබිඩි චරිතය විශ්ව මාතාවට හොදින් පේනවා. ඔයා තවම ළදරුයි. මේ දේසපාලුවන්ගේ ගේම් වලට ඔයාව අසුවෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. දුකයි ඔයා ගැන. අම්මත් එක්කවත් කතා කරලා හරි දේ තේරුම් ගන්න බලන්න.
@ranjithperera736
@ranjithperera736 2 жыл бұрын
නියමයි චමුදිත...... ස්තුතියි ජනතා සේවයට. කොයිදු යුක්තිය කොයිද ධර්මය කොයිද නීතිය විමසමු......
@cool-po6zv
@cool-po6zv 2 жыл бұрын
චමුදිත ඔබතුමාට දෙවියන්ගේ රැකවරණය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
Camudhitha (sara pulasthni marila lnahathamaimatat Kuwait wala waďa karana patma kiyala ganu kinikut magi athin kiwasara indiyawe innawa kiya lankawe hitiyot maranawakaya bayata indiyawe sara innawalu camuditha
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
Sara marila na indiyawa innawa mi Kuwait wadakarana musilim pathima kiyala wadakaranaganiyak masamagat kiwa aki inni sara indiyawe
@probodathenuwara1634
@probodathenuwara1634 2 жыл бұрын
ලොවකට උතුම් පුතෙක් චමුදිත මහත්මයාණෙනි...... ඔබ.........අපේ කෙනෙක් විම........රටට..........ඉමහත් වු ගෞරවය.......ආඩම්බරයක්......බුදු සරණයි.......රටටම සත්‍යය අවබොධ කර දිමට යොධ ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට...🌷🌷🌷🌷👍👍👍👍❤❤❤❤
@malinkaperera5075
@malinkaperera5075 2 жыл бұрын
සියල්ල පැහැදිලීය චමුදිත මහාතාටත් මෙම හිටපු විමර්ශන නිලධාරීතුමාටත් බොහොමයක් ස්තූති. පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහාමොලකරු ඇතුලු එයට නන් අයුරින් සහය වූ සියලු දෙනාහට මේ සාපය ඔවුන් පිට පැටවේවා 🙏🙏🙏🙏
@dileepaappuhami9465
@dileepaappuhami9465 2 жыл бұрын
චමුදිත දිගින් දිගටම ඔබගේ මේඋතුම් මෙහෙයුම ඉටු කරන්න ...ස්තුතියි ඔබට
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
චමුදිත, ඔයා කොහොමද පිටරටක ඉන්න මෙයාව හොයා ගත්තේ? බුද්ධි අංශයටත් බැරි දේවල් ඔයා කරන්නේ කොහොමද? දැන් හැමදේම මාලයක මුතු ඇට වගේ එකතු වෙමින් තියෙන්නේ. මේ මාල, වද මල් මාලා වෙලා මේ සා පාපයක් කරපු මිනීමරුවන්ගේ බෙලි වල වැටෙන්න තව සුලු මොහොතයි තියෙන්නේ. විශ්ව මාතාවගේ නියමය එයයි. ඔයත් පරිස්සමෙන් ඉන්න.. ඔයා ගැනත් විශ්ව මාතාව හොද සෙවිල්ලෙන් ඉන්නේ. කුඩු නාලිකාවේ රෙනෝට තවමත් කඩේ යන ඔයාගේ මේ දෙබිඩි චරිතය විශ්ව මාතාවට හොදින් පේනවා. ඔයා තවම ළදරුයි. මේ දේසපාලුවන්ගේ ගේම් වලට ඔයාව අසුවෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. දුකයි ඔයා ගැන. අම්මත් එක්කවත් කතා කරලා හරි දේ තේරුම් ගන්න බලන්න.
@lathakaluarachchi3612
@lathakaluarachchi3612 2 жыл бұрын
මේ නිලධාරීයා හැම දේම දන්නවා වගේ ගොඩක් දේවල් .හංගාගෙන කතාකරනවා..ඒක ෂුවර්...
@Ms123-l4w
@Ms123-l4w Ай бұрын
ඇත්ත වසන් කල නොහැක. කවදා හෝ ඇත්ත එළිවෙන බව නියතයි. මේ සඳහා විවිධාකාරයෙන් විමර්ශන කරන චමූදිත, තරිඳු ජයවර්ධන ඇතුලු සියලු දෙනාටම ඉතාමත්ම ස්තූතියි. ❤
@siripalakalutaraga1039
@siripalakalutaraga1039 2 жыл бұрын
චමුදිත ඔයා නියමයි නියමෙටප්‍රශ්න අහනව නඩුකාරයෙක් වගේ නියමයි thanks
@neonsenanayake2344
@neonsenanayake2344 2 жыл бұрын
මුන් ඔක්කොමගෙ හිත් වද දෙනවා දෙන්...මුන් ඔක්කම දේවල් වෙන්ඩ අරලා දෙන් බේරෙන්ඩ හදනවා. මුන් සියල්ලම හිර කරන්න ඕනේ. You are doing a goid job Chamudhitha..great
@nuwankumara2469
@nuwankumara2469 2 жыл бұрын
චමුදිත එල කොල්ලෙක්.💝💝🙏🙏
@wsfernando9878
@wsfernando9878 2 жыл бұрын
චමිදිත මහත්මයා ඔබට ජේසුගේ ශක්තිය දහිර්‍ය ලෑබේවා සත්‍යය එලිකරන්න ඔබට ඒ කදුළු සලපු හැම කෙනාගේම ආශිර්වාද ලැබේවා ඔබ පවුලේ සියළු දෙනා ආරක්ෂා කරත්වා ජේසු පිහිටයි .🙏🙏🙏🙏🙏🙏
@munthajbegum6243
@munthajbegum6243 2 жыл бұрын
Muslim we also need to solve this problem. May God bless to whom trying to solve this.
@dhammikmanel2660
@dhammikmanel2660 Жыл бұрын
චමූදිත ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌👌
@AnilSamarawickrama
@AnilSamarawickrama Ай бұрын
Maywage officer kanek eliye enne kohomada
@nimaldayasiri5388
@nimaldayasiri5388 2 жыл бұрын
A.s.p අඊජුන මාහින්කන්ද මහතා ඉදිරිපත් කරන තොරතුරු අනුව සහරා ජෙස්ම්න් නෙහොත් පුලස්තිනි මහේන්දන් ජිවතුන් අතර චමුදිත නියමයි .ඔබට බුද්ධානු භාවයෙන් ධම්මාණු භාවයෙන් සංඝාණු භාවයෙන් රැවන්වැලි මහ සෑයේ ආනුභාවයෙන් දලදා වහන්සේගේ ආනුභාවයෙන් තිස් තුන්කෝටියක් දෙවි වරැන්ගේ අනුහසින් නිසි රැකවරණ සැලසේවා තෙරුවන් සරණයි
@raniheen281
@raniheen281 2 жыл бұрын
බයක් හැකක් නැතිව කතා කරන එකම මාධ්‍යවේදීන් චමුදි මහත්මයා ඔබට සියලුම දෙවි රැකවරණ ලැබේවා ආරක්ෂා වෙවාඔබට ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
චමුදිත, ඔයා කොහොමද පිටරටක ඉන්න මෙයාව හොයා ගත්තේ? බුද්ධි අංශයටත් බැරි දේවල් ඔයා කරන්නේ කොහොමද? දැන් හැමදේම මාලයක මුතු ඇට වගේ එකතු වෙමින් තියෙන්නේ. මේ මාල, වද මල් මාලා වෙලා මේ සා පාපයක් කරපු මිනීමරුවන්ගේ බෙලි වල වැටෙන්න තව සුලු මොහොතයි තියෙන්නේ. විශ්ව මාතාවගේ නියමය එයයි. ඔයත් පරිස්සමෙන් ඉන්න.. ඔයා ගැනත් විශ්ව මාතාව හොද සෙවිල්ලෙන් ඉන්නේ. කුඩු නාලිකාවේ රෙනෝට තවමත් කඩේ යන ඔයාගේ මේ දෙබිඩි චරිතය විශ්ව මාතාවට හොදින් පේනවා. ඔයා තවම ළදරුයි. මේ දේසපාලුවන්ගේ ගේම් වලට ඔයාව අසුවෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. දුකයි ඔයා ගැන. අම්මත් එක්කවත් කතා කරලා හරි දේ තේරුම් ගන්න බලන්න.
@premarathnadelgamuwa6657
@premarathnadelgamuwa6657 Ай бұрын
K V.pemarathna
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 жыл бұрын
චමුදිත ට ඇති හැකියාවන් දිනෙන් දින වර්දනය වේවා !දේවාශිර්වාදයෙන් පිරේවා !
@SUDESH0831
@SUDESH0831 2 жыл бұрын
*ඒක දෙයයි කියන්නේ තියෙන්නේ වැරදි කරුවන්ට උඩ ඉන්න දෙවියන්ගෙන් බේරෙන්න බැහැ අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේවා 🥺🤲🙏 චමුදිත ස්තුතියි ඔබ තරම් කවුරුත් රටේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ පරිස්සමෙන් ඔබ වැනි අය අපිට වටිනවා බුදු සරණයි*
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
චමුදිත, ඔයා කොහොමද පිටරටක ඉන්න මෙයාව හොයා ගත්තේ? බුද්ධි අංශයටත් බැරි දේවල් ඔයා කරන්නේ කොහොමද? දැන් හැමදේම මාලයක මුතු ඇට වගේ එකතු වෙමින් තියෙන්නේ. මේ මාල, වද මල් මාලා වෙලා මේ සා පාපයක් කරපු මිනීමරුවන්ගේ බෙලි වල වැටෙන්න තව සුලු මොහොතයි තියෙන්නේ. විශ්ව මාතාවගේ නියමය එයයි. ඔයත් පරිස්සමෙන් ඉන්න.. ඔයා ගැනත් විශ්ව මාතාව හොද සෙවිල්ලෙන් ඉන්නේ. කුඩු නාලිකාවේ රෙනෝට තවමත් කඩේ යන ඔයාගේ මේ දෙබිඩි චරිතය විශ්ව මාතාවට හොදින් පේනවා. ඔයා තවම ළදරුයි. මේ දේසපාලුවන්ගේ ගේම් වලට ඔයාව අසුවෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. දුකයි ඔයා ගැන. අම්මත් එක්කවත් කතා කරලා හරි දේ තේරුම් ගන්න බලන්න.
@indranisilva6980
@indranisilva6980 2 жыл бұрын
ඔව් මමත් පිළිගන්නවා 👍
@sumalkaperera3616
@sumalkaperera3616 2 жыл бұрын
Chamudita මහාත්තයො ඔබතුමා නියමයි ඔබට ජයවෙවා
@lakshithanilupul355
@lakshithanilupul355 2 жыл бұрын
Thank you Chamuditha
@nilukajayawardana7079
@nilukajayawardana7079 2 жыл бұрын
ඔබ නියම මාධ්‍යවෙිදියා ඔබට ජේසුගේ ආශිර්වාදය ලැබෙිවා අතරින්න ඒපා යට ගහන්න යන දේ එලියට ගන්න ශක්තිය ලැබෙිවා
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 2 жыл бұрын
Kawru Hari moko maranne minis jiwitha.sathek unath jivithayak.sathya Eli viya yuthui.ownta jiwithanthaya dakwa ellala thiyana oona.👌
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
චමුදිත, ඔයා කොහොමද පිටරටක ඉන්න මෙයාව හොයා ගත්තේ? බුද්ධි අංශයටත් බැරි දේවල් ඔයා කරන්නේ කොහොමද? දැන් හැමදේම මාලයක මුතු ඇට වගේ එකතු වෙමින් තියෙන්නේ. මේ මාල, වද මල් මාලා වෙලා මේ සා පාපයක් කරපු මිනීමරුවන්ගේ බෙලි වල වැටෙන්න තව සුලු මොහොතයි තියෙන්නේ. විශ්ව මාතාවගේ නියමය එයයි. ඔයත් පරිස්සමෙන් ඉන්න.. ඔයා ගැනත් විශ්ව මාතාව හොද සෙවිල්ලෙන් ඉන්නේ. කුඩු නාලිකාවේ රෙනෝට තවමත් කඩේ යන ඔයාගේ මේ දෙබිඩි චරිතය විශ්ව මාතාවට හොදින් පේනවා. ඔයා තවම ළදරුයි. මේ දේසපාලුවන්ගේ ගේම් වලට ඔයාව අසුවෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. දුකයි ඔයා ගැන. අම්මත් එක්කවත් කතා කරලා හරි දේ තේරුම් ගන්න බලන්න.
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn Жыл бұрын
​@@s.n.wanigasinghe3254 oka.kare.jvp
@isuransewuwandi1106
@isuransewuwandi1106 2 жыл бұрын
බොහොමයක් ස්තුතියි .මෙ තොරතුරු වලට මෙයින් පැහැදිලියි පර්ලිමේන්තුව මගින් සිවිල් ජනයා ගොනාට අන්ධවන ආකාරය .
@Sweet-beesss
@Sweet-beesss 2 жыл бұрын
ප්‍රසන්න රණතුංගත් පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ ඇති ශුවර්
@nishanifernando9491
@nishanifernando9491 2 жыл бұрын
නියමයි චමුදිත.. පාස්කු ප්‍රහාරය තරම් නින්දිත දෙයක් නම් තවත් නැහැ .. සිදු වූ අපරාධයට යුක්තිය ඉටු කරන්න කැපවෙන ඔබට ජය.. නැවත මෙතුමා සමඟ සංවාදයක් පවත්වන්න.. ජේසු පිහිටයි ..
@jagathroland219
@jagathroland219 2 жыл бұрын
ස්තුතියි චමුදිත. පාර්ලිමේන්තුව උතුම් තැනක්‌ නොවේ. තනීකර හෝර ගුහවක්‌ කාලකන්නි වැඩී පුර ඉන්න.
@jenioman2183
@jenioman2183 2 жыл бұрын
බොහොම ස්තුතියි mr චමුදිත වෙන මොන මාද්‍ය වේදියා ද ඔහොම බය නැතිව ඉදිරියට එන්නේ. ඔබ‍ට බුදුසරණයි දෙවිපිහිටයි
@SirimewanD
@SirimewanD 2 жыл бұрын
👌👌👌👌👌...........👍...........! චමුදිත බොහෝම ස්තුතියි....! ඉතාමත්ම වැදගත් ගවෙිෂණාත්මක සාකචිඡාවක් ගෙන එ්ම ගැන......! දැන් නමි හොදටම පැහැදිලියි සහරා ජස්මින් මරා ගන්නට උවමනා කරල තියන්නෙ කාටද කියන....! අවුරැදු කීපයක්ම විසදා ගැනීමට නොහැකිව තිබූ ගැටලුවකට පැහැදිලි පිළිතුරක් ලැබුණ කියල හිතෙනවා....! අපි බලාගෙන ඉමු ඊළගට ලියාගෙන එන තිර පිටපතට අනුව පොලීසිය භාර අැමති රටට මොනවද කියන්නේ කියලා.....! එ් සමගම කිවයුතුයි මෙි රටෙි කුලියට අාරක්ෂක කොලමි ලියන සමහර හීන දීන මාධ්‍යකරැවන් මෙි අපරාධ යට ගැසීමට මෙන්ම රාජ්‍ය සේවයේ අපක්ෂපාතීව වගකීිමි ඉටුකරන මෙබදු නිළධාරීන්ගේ චරිත ඝාතනයටත් දායක වෙනවා දේශපාලකයන්ට කඩෙි ගිහින්....!
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
අනිවාර්යෙන්ම පාස්කු ප්‍රහාරයට චීන ඉන්දියානු ඇමරිකානු කදවුරු සම්බන්ධයි රෙජියම වෙනස් කිරිමෙ ක්‍රියාදාමය සදහා ලොකු පිටුවහලක් වුනා මෙ ප්‍රහාර මාලාව!!!! මෙතන විශෙෂයෙන්ම ඉන්දියාව අනිවාර්යෙන්ම සම්බන්ධයි අපිට ඔත්තුවක් ලෙස දුන්නෙත් හා සාරා ව. ආරක්ෂාකාරිව රදවා ගෙන ඉන්නෙත් ඔවුන්ම යි !!!! බලමු යුදෙව් මුල්‍ය බලය යටතෙ නටන ඇමරිකානු චීන කදවුරු වල අවසානය ඉතාමත් ආසන්නයි ඒවාගෙම නාසි ආර්ය වහල් භුමිය වන ඉන්දියාවත් දෙකට තුනකට හතරකට කැඩෙන එක වැඩි ඈතක නෑ උන්ට පරගැතිකම් කල ලංකාවෙ කළු සුද්දෝ බුරුතු පිටින් හැදි ගැවිලා යාවි ලංකාවට ජය❤️🔥
@jagathfernando9351
@jagathfernando9351 2 жыл бұрын
මොන විකාරයක්ද..
@shadowmoon4463
@shadowmoon4463 2 жыл бұрын
අවාසනාවකට ලංකාවේ මිනිස්සුන්ට ලොකේ මේ මොහොතේ වේන දේ ගැන අවබෝදය ඉතා අඩුය්.
@muhammadaqeel2203
@muhammadaqeel2203 2 жыл бұрын
මේ ප්‍රහාරය ට ඉන්දියාව සම්බන්ධ බව මම මුල ඉදලම කිව්වා. ඒත් මිනිස්සු මට කිව්වෙ මම ත්‍රස්තවාදීන් බේරන්න හදනවා කියල. එක ත්‍රස්තවාදීයෙක් ඉන්දියානු ටාජ් හෝටලය ට ගිහින් යමෙක්ව මුණ ගැසී බෝම්බය පුපුරවන්නෙ නැතුව නැවත එනවා. නමුත් ඒ වටේ ඇති අනෙකුත් හෝටල් ප්‍රහාරය ට ලක් වෙනවා. එමෙන්ම ඉන්දියාව ලංකාව ට පෙරම ප්‍රහාරය පිළිබඳ දැනුවත්
@RJ_JLAMEMBER
@RJ_JLAMEMBER 2 жыл бұрын
ඉන්දියාව සාරාව ආරක්ෂා කරනවා වෙන්න පුළුවන් ඉන්දියාව ප්‍රහාරයට සම්බන්ධ නම් ඇයි අපේ බුද්ධි අංශ වලට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා අනතුරු ඇඟව්වේ මෙතන තියෙන ප්‍රශ්නෙ තොරතුරු තියාගෙන ප්‍රහාරය වලක්වන්න ක්‍රියා නොකරපු එක
@සංජනා-ජ3ඬ
@සංජනා-ජ3ඬ 2 жыл бұрын
සියලු දෙවියන්ගෙ පිහිට රැකවරණය චමුදිටත් පවුලේ සැමටත් ලැබේවා...!! අරගලයට ජයමවේවා...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️💐✌👌 රාජපක්ෂ ගෝ ජේල්
@malkanthiperara7122
@malkanthiperara7122 2 жыл бұрын
Anewarayan
@sivalingamdivya8497
@sivalingamdivya8497 2 жыл бұрын
Lo
@claudieneflorabrohier3979
@claudieneflorabrohier3979 2 жыл бұрын
අළු යට ගිනිපුපුරු සෙවීමට චමුදිත ගන්නා උත්සාහය ඉතාම වටිනවා.
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
චමුදිත, ඔයා කොහොමද පිටරටක ඉන්න මෙයාව හොයා ගත්තේ? බුද්ධි අංශයටත් බැරි දේවල් ඔයා කරන්නේ කොහොමද? දැන් හැමදේම මාලයක මුතු ඇට වගේ එකතු වෙමින් තියෙන්නේ. මේ මාල, වද මල් මාලා වෙලා මේ සා පාපයක් කරපු මිනීමරුවන්ගේ බෙලි වල වැටෙන්න තව සුලු මොහොතයි තියෙන්නේ. විශ්ව මාතාවගේ නියමය එයයි. ඔයත් පරිස්සමෙන් ඉන්න.. ඔයා ගැනත් විශ්ව මාතාව හොද සෙවිල්ලෙන් ඉන්නේ. කුඩු නාලිකාවේ රෙනෝට තවමත් කඩේ යන ඔයාගේ මේ දෙබිඩි චරිතය විශ්ව මාතාවට හොදින් පේනවා. ඔයා තවම ළදරුයි. මේ දේසපාලුවන්ගේ ගේම් වලට ඔයාව අසුවෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. දුකයි ඔයා ගැන. අම්මත් එක්කවත් කතා කරලා හරි දේ තේරුම් ගන්න බලන්න.
@roshankhar
@roshankhar 2 жыл бұрын
චමුදිත හොයනවා නැවැයි , මේක යට කරන්න හදන්නේ, මේ නිළධාරියා බොරැ කතාව කිව්වා කියලා කියන්නේ, මේක රගපානවා . සාරා තමා ඉන්දියා රටේන් ආපු සීඅයිඩී, සාරා තමා ඉන්දිය රඡයෙන් මාරගයේ සැලසුම් කරැ. ඉන්දියාව රටේ අවශ්‍යය තාව මත මේ රටේ පාලකයෝ මේක කලේ. ඉන්දියාවට ඕනයි බෝම්බ සිද්ධියක් කරන්න නමුත් මීට ඉස්සෙල්ලා සිටි පාලකයෝ මේකට ඉඩදුන්නේ නැහැ නමුත් රාඡ පක්ෂලා මේක කලා.
@budran11
@budran11 2 жыл бұрын
@@roshankhar ඉතින් බෝම්බ පිපුරුවේ ගිය ආණ්ඩුව කාලේ. රාජපක්ෂලා එච්චර දක්ෂයි ද විපක්ෂයේ ඉන්න කොට බෝම්බ පුපුරවන්න තැන් හතර පළකම ?
@jackdon1206
@jackdon1206 2 жыл бұрын
@@budran11 un thama gassuwe dan kicha wela inne
@budran11
@budran11 2 жыл бұрын
@@jackdon1206 එහෙමනං ගිය ආණ්ඩුව ඒකට ඉඩ දුන්නේ නැහැ කියලා කියන්න බැහැ. එක්කෝ ඉඩ දුන්න නැත්තං ඔවුන් අන්තිම දුර්වල ආණ්ඩුවක් මිනිස්සුන්ට අවශ්‍ය ජාතික ආරක්ෂාව දෙන්න බැරි
@nandanadayarathna1139
@nandanadayarathna1139 2 жыл бұрын
චමුදිත මෙම උත්සාහය අවසානයක් වෙනකල් අත්හරින්න එපා සහරා ජීවතුන් අතර ඉන්නවා නම් ඔබට මේ අයුරින් ඇයවත් සම්බන්ධ කරගත හැකි සත්‍ය ලෝකයාට හෙළි කරන්න
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 2 жыл бұрын
චමුදිත ඔබ නිර්භීතව සත්‍ය ලොවට එලි කරන මාධ්‍ය වේදියෙක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔබට
@yamunayamunakwt3550
@yamunayamunakwt3550 2 жыл бұрын
🙏👍
@naleemaniffa1771
@naleemaniffa1771 2 жыл бұрын
සමුදිත මහතා ඔබ නම් මාරය මෙි රටේ බේරගැනීමට ඔබ වගෙ දක්ෂ මාදිවෙිදි රටේ සිටි යුතුය .ඔබ මාදිවෙිදියෙක් පමණක් නෙවෙයි නීදිවෙිදියක් good luck dearest .
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 2 жыл бұрын
ජීවමාන ජේසුස් වහන්සේ ඔබට ආශිර්වාද කොට ආශිර්වාද කරනසේක්වා ..හදවතින් රටට වැඩක් කරන්නේ ඔබයි චමුදිත.පරිස්සමෙන් ...
@muhammedrisham7456
@muhammedrisham7456 2 жыл бұрын
චමුදිත , මට මේකෙන් හොද ටම තේරුනේ මාහින්කන්ද ගොඩාක් දේවල් දන්නා බවත් ඒවා සගවන බවත්ය. මේවා විසදිය නොහැකි ප්‍රශ්න සහ මේවාට දේශපාලනය සම්බන්ධබවත්‍ ය.
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 жыл бұрын
ඔව්, ඒක ඇත්තක් වගේ පේනවා.. ගෝඨාභය, බැසිල්, මහින්ද ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධයි කියලා පේනවා සල්ලිවලට කරපුවැඩක් වගේ,.. මේක රාජපක්ෂලා විසින් කෝටි ගනන් වියදම් කරලා කරපු වැඩක් වගේ,.. හොඳම වැඩේ රාජපක්ෂලා ගෙ බලය නැති කරලා, රටේ හරි නීතිය ක්‍රියාත්මක කරන එකයි වෙන්ට ඕනි... තව මාසයක් විතර යයි මුංව පන්නන්න.. ගෝල් ෆේස් අරගලය බෞද්ධ ධර්මය, කතෝක ධර්මය, මුස්ලිම් ආගමේ හැටියටත්,.. ක්‍රියාත්මක වෙන, සභාව ධර්මය විසින් ඇති උන මේ අරගලයෙන් සත්‍ය වශයෙන්ම මෙවා එළියට එනවා,.. ඒකට ලෝකේ කොහේ හිටියත් අපි මේකට සම්බන්ධ හැම එකාම ලංකාවට ගෙනවා.. වැලිකඩට. ඒකට ලෝකේ ඉන්න බුද්ධිමත් ශ්‍රී ලාංකික, විද්ශික,.. හැමෝම දැනටත් ක්‍රියාත්මකයි.. ජයවේවා අරගලයට..🙏
@roshankhar
@roshankhar 2 жыл бұрын
ඔව් ඒක සත්‍ය කතාව, මේක බලන්න කොට අපිට ගොඩාක් දේවල් පැහැදිලි, එයි අර විශ්‍රරාම සේර්ට නොදන ඉන්න පුළුවන්ද ? අරයා මේකේන් වැඩ කරපු කෙනා නේද? අරයාට ගොඩාක් දේවල් දන්නවා තමා...
@roshankhar
@roshankhar 2 жыл бұрын
මතුවෙන තවත් ප්‍රෂ්ණයක් මෙයා කවදා Green card එක ලැබුනේ? කවදා මෙයා ඒකට ඉල්ලුම් පත්‍රය දෙම්මේ? ඉන්දියාව හෝ වෙන පාලකයෙක් මෙයාට Green Card ගන්න උදව් කලාද ? සාරා ඡෙස්ම්න් එයි ඉස්ලාම් ආගම පිළිගත්තේ ??? කා වෙනුවෙන් ඉස්ලාම් ආගමට ආවේ , තමන්ට මොනවා හරි කරගන්න ඔනයි හිතාගෙන සහරාන් ලගට එවිල්ලා වැඩ කරන්න මුස්ලිම් වෙන්න ඕනයි නේද?!!! සාරා කිගේ පිටුපසේ මේ සිද්ධිය කරනන ලංකාවට ආවේ? වැඩ කරන්න ඉන්දියාවෙන් කවුද මෙයාව ලංකාවට යැව්වේ? ලගදී ( මාස 3 කට පෙර ) සාරාව අත් අඩංගවට ගන්න කියලා ලංකාවේ බොහෝ තැන්වල , පාර්ලිමේන්තුවේ කතාබහ වුනු අවස්ථාවේ ඉන්දිය හමුදාපති හෝ ඊට අදාල එකෙක් ලංකාවට එවිල්ලා ගෝථාව හම්බවෙලා ගිවානේද? ඊට පසු ලංකාවේ මාධ්‍යවල සාරාගෙන කව්රැත් කතාකරන එක අපි දැක්කේ නැහැ!!!!
@nayanasamudrika3931
@nayanasamudrika3931 2 жыл бұрын
ඔයානම් නියම කොන්දක් තියෙන මාද්‍යවේදියෙක් චමුදිත නියම හෙලයෙක් ❤️🌷💪💪💪💪🙏
@maliyah30507
@maliyah30507 2 жыл бұрын
ඉන්න තැනකින් එලියට එන්න සාරා.. මේ දෙන පව් ඉවර කරන්න.. ඇත්ත එලියට දෙන්න..❤️‍🩹
@umeshwashere
@umeshwashere 2 жыл бұрын
Eki jeewitheta eliyata enne na
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
ඔබ ඉන්නේ කොහෙද සරා අපි හොයනවා ලෝකේ පුරා
@lumbinikiriwendala651
@lumbinikiriwendala651 2 жыл бұрын
¹¹¹4⅞44¹¹
@jayshn-n9575
@jayshn-n9575 2 жыл бұрын
සාරා එලියට ආවොත් බඩු ශුවර්. ඒ නිසා එලියට එන්න කලින් , කියන්න තියෙන දෙයක් මාධ්‍යට දීල , එලියට එන්න.
@lakshmanhilmi3144
@lakshmanhilmi3144 2 жыл бұрын
මායින්කන්ද මගෙ ගොද සහෝදර්වන්ත යාලුවෙක් ඉතාම අවංක්ව සේවයක් කරපු. සාදාරන පුද්ගලයෙක් ඔබට ජය වේවා
@krpmpannala6392
@krpmpannala6392 2 жыл бұрын
ස්තුතියි ඔබ දෙපලටම..ඇත්ත කතා කරන එක ට
@samantasrilanka7795
@samantasrilanka7795 2 жыл бұрын
තෙරැවන්සරනයි චමුදිතසර් ජයවෙිවා ජයවෙිවා
@manojwehella16
@manojwehella16 2 жыл бұрын
me kathawa athaknam ඔබතුමාට බුදුසරණයි ආරක්ෂාවයි
@ananddeshapriya6158
@ananddeshapriya6158 2 жыл бұрын
journalism at it's best
@rainbowabc3217
@rainbowabc3217 2 жыл бұрын
පාස්කු ප්‍රහාරය , රාජපක්ෂලා බලයට එන්න උන්ම කරපු දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ... ඉක්මනින්ම යුක්තිය, සාදාරනය ඉෂ්ට වෙන්න ඕනෑ ... චමුදිත ඔබටත් ගොඩක් පින් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන .. බුදුසරනයි .. ජේසු පිහිටයි ..
@dilshankavinda9559
@dilshankavinda9559 2 жыл бұрын
ඒක හින්දද හකීම් රිල්වාන්ව බයික් එක පිපුරුනාම හොරෙං හම්බුනෙ? 😂👍🏼
@nilukasadamaalimaali1188
@nilukasadamaalimaali1188 Ай бұрын
Ape rate minissu thamath eka therum ganne nane
@samanmalioshada6091
@samanmalioshada6091 2 жыл бұрын
චමුදිත වන් මධ්‍ය සගයන් තවත් ඉදිවෙිවා. ඉපදෙවා දිරිය ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි...🙏🤲✝️
@lte4-kq6pw
@lte4-kq6pw 2 ай бұрын
බුදුසරනයි.චමුදිත..පරිස්සමිවෙන්න...
@inokaperera2531
@inokaperera2531 2 жыл бұрын
Thank you Chamuditha.. Reveling the truth
@dinushankehelwaththa6359
@dinushankehelwaththa6359 2 жыл бұрын
Oi ,me huththala Genna epa
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 2 жыл бұрын
ජයවේවා .....! ❤️❤️❤️
@prabhathsupun536
@prabhathsupun536 2 жыл бұрын
පාස්කු ප්‍රහාරය මට තේරෙන විදිය , රාජපක්ෂවරු නැවත බලයට එන්න, ඉස්ලාම් අන්තවාදය ප්‍රයෝජනයට ගත්තා . ඒක අද පාරාවලල්ලක් වෙලා 🙏🙏🙏
@iranganimangalika7176
@iranganimangalika7176 2 жыл бұрын
ඔයාට විතරක් නෙවෙයි මුලු ලන්කාවටම තේරිලා තියෙන්නේ
@lankalanka3446
@lankalanka3446 2 жыл бұрын
Aththai mahaththayo
@zaharapreena
@zaharapreena 2 жыл бұрын
anthawadak salli balen haduwa. balayatha enna
@roshankhar
@roshankhar 2 жыл бұрын
ඉස්ලාම් ආගමේ අන්තවාද නැහැ, මේක ඉස්ලාම් ආගම බිහිකල අන්තවාදය නැවැයි, මේක මේ ලමයින්ව බය කරලා බිස්තෝලය ඔළුවට තියලා කියලා එති මේක කරපං නැත්නම් මරලා දානවා කියලා. මම කියපු මේ කතාව ඉදිරි අනාගතයේදි හෙලිවෙයි , සත්‍ය කොහොමත් එළියට එනවා මයි. දැන් මේ සිද්ධියේ 99% එලියට ආවා නේද !!!? මේක ඉස්ලාම් ආගම් වෙනුවෙන් කරපු දැයක් නැවැයි මේක ඉස්ලාමිය අන්තවාදි ක්‍රයාව කියලා කියන්න !!!! මේකට මුස්ලිම්, සිංහල බෞද්ධ , දෙමළ , කතෝලික ඔක්කෝම එකතු වෙලා මේක කරලා තියන්නේ ඒක නිසා මේක ඉස්ලාමිය අන්තවාදි ක්‍රයාව කියලා කියන්න බැහැ නමුත් පාලකයාගේ ක්‍රයාව නිසා, පාලකයා වෙනුවෙන් කරපු ප්‍රහාරය නිසා මේක අන්තවාදි පාලක ක්‍රියා කියලා කියන්න ...
@tuanayaz9466
@tuanayaz9466 2 жыл бұрын
uba hari bn
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
ජන අරගලයට ජයවේවා💪🤛👍✌️👊👌🇱🇰🙏❤
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
චමුදිත, ඔයා කොහොමද පිටරටක ඉන්න මෙයාව හොයා ගත්තේ? බුද්ධි අංශයටත් බැරි දේවල් ඔයා කරන්නේ කොහොමද? දැන් හැමදේම මාලයක මුතු ඇට වගේ එකතු වෙමින් තියෙන්නේ. මේ මාල, වද මල් මාලා වෙලා මේ සා පාපයක් කරපු මිනීමරුවන්ගේ බෙලි වල වැටෙන්න තව සුලු මොහොතයි තියෙන්නේ. විශ්ව මාතාවගේ නියමය එයයි. ඔයත් පරිස්සමෙන් ඉන්න.. ඔයා ගැනත් විශ්ව මාතාව හොද සෙවිල්ලෙන් ඉන්නේ. කුඩු නාලිකාවේ රෙනෝට තවමත් කඩේ යන ඔයාගේ මේ දෙබිඩි චරිතය විශ්ව මාතාවට හොදින් පේනවා. ඔයා තවම ළදරුයි. මේ දේසපාලුවන්ගේ ගේම් වලට ඔයාව අසුවෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. දුකයි ඔයා ගැන. අම්මත් එක්කවත් කතා කරලා හරි දේ තේරුම් ගන්න බලන්න.
@dxtr7892
@dxtr7892 2 жыл бұрын
@@rangawarnakulasuriya2709 තොට මෝල්ද ?? මේ කමෙන්ට් එක හැම තැනම කොපි පේස්ට් කරාට වැඩක් නැහැ ඇත්ත දන්නවා හැමෝටම බොරැවට බුරන්නැතුව වැඩක් කරපන් ගිහින්
@krishanihansika7318
@krishanihansika7318 6 ай бұрын
ජයවුනා 😂😂😂
@samanthakanangara6888
@samanthakanangara6888 2 жыл бұрын
ඔහු ⁣වරදක් කරනැති බව වැටහෙනවා දේශපාලකයින් කවදද ඇත්ත කිව්වෙ මොකාව හරි අල්ලලා මුන් ගැලවෙනවා හෙන ගහනවා මුන්ට චමුදිත ඔබ තුමා සුපිරි
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
ජන අරගලයට ජය වේවා!
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
චමුදිත මහතාණෙනි ඔබට අපගේ උත්තමාචාරය 💪
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
සටහන් රේඩියෝ ,තරිදු, හා චමුදිත තමා හොදටම කරන්නේ ,
@chamindijasintha9278
@chamindijasintha9278 2 жыл бұрын
තරිදු ලා දෙන්නම
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 жыл бұрын
මා වර්තමානයෙ දකින නිර්භිතම මාධ්‍යවේදියා.අප චමුදිත මහතාව ආරක්ෂා කරගත යුතුයි.තරැන ලමයින් අතර ඔබ විරයෙක්.එන්න ගෝටාගො ගමට ආදරනිය චමුදිත අයියෙ❤️❤️
@sameeramadushanka8797
@sameeramadushanka8797 2 жыл бұрын
චමුදිත පරිස්සම.අරගලයට ජය වේවා..දැන් මිනිසුන් බය නෑ ඇත්ත එලියට එනවා.❤️💪💪
@kumaridisanayaka409
@kumaridisanayaka409 2 жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 😭
@නැවතීමෙතිත
@නැවතීමෙතිත 2 жыл бұрын
ඔයා හිත හදාගන්න .බුදුරජාණන් වහන්සේ ඒ ටික දේශනාකරලා තියෙනවා.
@ericfernando3386
@ericfernando3386 2 жыл бұрын
කොන්ද පණ තියෙන තිත්ත ඇත්ත කතා කරන ඔබට ජය .දීර්ඝායුෂ ලැබේවා.
@chandanasilva4857
@chandanasilva4857 2 жыл бұрын
ජන අරගලයට ජයවේවා 👍🙏
@wimalranathunga7435
@wimalranathunga7435 2 жыл бұрын
චමුදිත්, ඉතාමත් ස්‍තූතියි. පාස්කු ප්‍රහාරය නින්දිතයි. ඉන්දියාව මෙයට වගකිවයුතුය
@nimalieariyaratne2041
@nimalieariyaratne2041 2 жыл бұрын
You are great. We love u... we like you. Go on chamuditha.God bless u 🙏
@kamsunnisajaleel571
@kamsunnisajaleel571 2 жыл бұрын
You are very talented journalist, God bless you
@thushanthikoralage489
@thushanthikoralage489 2 жыл бұрын
චමුදිත , ඔබ ඔබේ බිරිදටත් පුන්චි දියනියටත් ආඩම්බරයක් .රටට සම්පතක්.ඔබේ දියනිය තරුන වියට පා නගන දිනක කොයි තරම් ඔබ ගැන සතුටු වෙයිද.ඔබ වන් සැමියෙක් ලද බිරිද ඔබ වෙනුවෙන් දරාගන්නා දරාගැනීමට හා සවියට අපේ ප්‍රනාමය.
@thushanthikoralage489
@thushanthikoralage489 2 жыл бұрын
ඔබටත් ඔබේ පව්ලේ අයටත් අනන්ත බුදුගුන බලයෙන් කිසිදු කරදරයක් හින්සා පීඩාවක් අතුරු අන්තරාවක් නොවේවා.....
@danushkafernando1040
@danushkafernando1040 2 жыл бұрын
අරගලයට ජය වේවා
@priyantha19452
@priyantha19452 2 жыл бұрын
චමුදිත ඔබ කරන සේවය මෙි මොහොතේ රටට ඉතාමත් අත්‍යාවශ්‍යයි ඒකනිසා දේශපාලන දඩබල්ලන්ගෙන් ප්‍රවෙිශමිවන්න රට වෙනුවෙන්
@yourkingdomcome2024
@yourkingdomcome2024 2 жыл бұрын
බයිබලයේ මෙහෙම කියනවා: “ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය.”​-යෙසායා 45 :18 බයිබලේ කියන විදිහට පෘථිවිය කවදාවත් විනාශ වෙන්නේ නැහැ. මිනිස්සු හැමදාටම ඒකේ ජීවත් වෙන්න යනවා. එහෙනම් ලෝක විනාශය කියලා කියන්නේ මොකක්ද ? ඉස්සරහට එන විනාශයෙන් නැත්තටම නැති වෙන්නේ දුෂ්ට මිනිසුන් මිසක් මේ පොළොව නෙවෙයි කියලා. අවසන් වෙන්නේ මොනවාද?ප්‍රශ්න ගැටලු සහ දුෂ්ටකම්බයිබලයේ මෙහෙම කියනවා: “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”​-ගීතාවලිය 37: 11
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 2 жыл бұрын
මගේ රත්තරං යාලුවේ කොහොමද ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබට මගේ හද පතුලින්ම ආදරෙයි යාලුවේ
@hasithasenarathne8999
@hasithasenarathne8999 2 жыл бұрын
Mr chamuditha පොලිස් පරීක්ෂණයට වඩා තොරතුරු මේ සම්බන්ධයෙන් ඔබතුමා කරපු වැඩසටහන් වලින් ගන්න පුලුවන්. විශේෂයෙන් ඔසී අබේගුණසේකර මහත්මයාගේ පුතත් සමග කරපු ඉන්ටර්විවි එකට වෙච්ච දෙයක් නෑ...පුරවැසියන් විදිහට අපිත් හොඳ අවධානයෙන් මේවා බලන් ඉන්නේ...
@roshankhar
@roshankhar 2 жыл бұрын
මතුවෙන තවත් ප්‍රෂ්ණයක් මෙයා කවදා Green card එක ලැබුනේ? කවදා මෙයා ඒකට ඉල්ලුම් පත්‍රය දෙම්මේ? ඉන්දියාව හෝ වෙන පාලකයෙක් මෙයාට Green Card ගන්න උදව් කලාද ? සාරා ඡෙස්ම්න් එයි ඉස්ලාම් ආගම පිළිගත්තේ ??? කා වෙනුවෙන් ඉස්ලාම් ආගමට ආවේ , තමන්ට මොනවා හරි කරගන්න ඔනයි හිතාගෙන සහරාන් ලගට එවිල්ලා වැඩ කරන්න මුස්ලිම් වෙන්න ඕනයි නේද?!!! සාරා කිගේ පිටුපසේ මේ සිද්ධිය කරනන ලංකාවට ආවේ? වැඩ කරන්න ඉන්දියාවෙන් කවුද මෙයාව ලංකාවට යැව්වේ? ලගදී ( මාස 3 කට පෙර ) සාරාව අත් අඩංගවට ගන්න කියලා ලංකාවේ බොහෝ තැන්වල , පාර්ලිමේන්තුවේ කතාබහ වුනු අවස්ථාවේ ඉන්දිය හමුදාපති හෝ ඊට අදාල එකෙක් ලංකාවට එවිල්ලා ගෝථාව හම්බවෙලා ගිවානේද? ඊට පසු ලංකාවේ මාධ්‍යවල සාරාගෙන කව්රැත් කතාකරන එක අපි දැක්කේ නැහැ!!!!
@nilanikusumala8133
@nilanikusumala8133 2 жыл бұрын
චමුජත. අපි කැමතිම නිවේදකයයා දේව් පිහිටයි මවු බිමට සේවය කරන්න සක්තිය නිරෝගී කම ලැබේවා
@sllonevideosunilkumara1026
@sllonevideosunilkumara1026 2 жыл бұрын
චමුදිත නුඹට තෙරුවන් සරණයි සත්‍යය අවබෝධ කර රටට හෙළිදරව් කිරීමට අවස්ථාව සැලසේවා
@SunDeeTravelLK
@SunDeeTravelLK 2 жыл бұрын
Up 🆙 ⬆️ මේ සිද්දිය මීටත් වඩා පැහැදිලිව විසදෙන්න ඕනෙ.. 🇱🇰🖤
@yasirarfat3407
@yasirarfat3407 2 жыл бұрын
Rateme balaporuththu unu interview thanks chamu
@TharanaTV
@TharanaTV 2 жыл бұрын
ලෝකේ ගොඩක් අපරාධ හරියටම හෙලිකරනලද්දේ විමර්ශන නිලධාරීන් නොව මාධ්‍යවේදීන් බව මතක තියාගන්න. තෙරුවන් සරණයි.
@prolankan333
@prolankan333 2 жыл бұрын
Thank you for your effort
@aselajayasinghe6096
@aselajayasinghe6096 2 жыл бұрын
ඔහුගේ කතාව ඇසූ විට මට නම හැඟී යන්නේ සාරා jesmine තමයි රෝ ඔත්තු සේවයට බෝම්බ පිපිරීම පිළිබඳ ඔත්තුව දුන්නේ.. නැත්තං රෝ ඔත්තු සේවය කොහොමද හරියටම බෝම්බ පුපුරන දිනය වෙලාව තෑන හරියටම කලින් දැන ගත්තේ..රෝ ඔත්තු සේවය විසින් ඇයව බේරා ගෙන ඉන්දියාවට රැගෙන ගියා
@sujeewaparagahatota8451
@sujeewaparagahatota8451 2 жыл бұрын
Me kella kali tamil. Bande muslim kenek nisa eya passe muslim una. Samaharavita sara LTTE hitiya wennath puluwan. Eka nisa eya india ekka connection athi.
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
චමුදිත, ඔයා කොහොමද පිටරටක ඉන්න මෙයාව හොයා ගත්තේ? බුද්ධි අංශයටත් බැරි දේවල් ඔයා කරන්නේ කොහොමද? දැන් හැමදේම මාලයක මුතු ඇට වගේ එකතු වෙමින් තියෙන්නේ. මේ මාල, වද මල් මාලා වෙලා මේ සා පාපයක් කරපු මිනීමරුවන්ගේ බෙලි වල වැටෙන්න තව සුලු මොහොතයි තියෙන්නේ. විශ්ව මාතාවගේ නියමය එයයි. ඔයත් පරිස්සමෙන් ඉන්න.. ඔයා ගැනත් විශ්ව මාතාව හොද සෙවිල්ලෙන් ඉන්නේ. කුඩු නාලිකාවේ රෙනෝට තවමත් කඩේ යන ඔයාගේ මේ දෙබිඩි චරිතය විශ්ව මාතාවට හොදින් පේනවා. ඔයා තවම ළදරුයි. මේ දේසපාලුවන්ගේ ගේම් වලට ඔයාව අසුවෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. දුකයි ඔයා ගැන. අම්මත් එක්කවත් කතා කරලා හරි දේ තේරුම් ගන්න බලන්න.
@richardsmith8183
@richardsmith8183 2 жыл бұрын
හරියටම හරි. රාජපක්ෂලාගේ අනුදැනුම මතයි මේ සිදුවිම වුනේ. කවදා හරි රාජපක්ෂලා ඉන්දියාවට වංගු ගැව්වොත් ඉන්දියාව රාජපක්ෂලාට. විරුද්ධව ICC එකට jasmineව ඉදිරිපත් කරලා රාජපක්ෂලාගේ ප්‍රතිරුපෙ ලෝකේටම පෙන්නුම් කරන්නයි ඉන්දියාව try කරන්නේ.
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
@@rangawarnakulasuriya2709 කවුද බන් උබව එව්ව දේසපාලුව?තෝ හැම තැනම මේ comment එක හලන් යද්දී ඕනි බූරුවෙක්ට තේරෙනවා තෝ මේ චමුදිතට මඩක් ගහනව කියල.උබ ගිහින් උබේ මහ එකාට කියහන් මේ වගේ ගොන් වැඩ නොකර ඉදාන් කියල😡🤬
@roshankhar
@roshankhar 2 жыл бұрын
මතුවෙන තවත් ප්‍රෂ්ණයක් මෙයා කවදා Green card එක ලැබුනේ? කවදා මෙයා ඒකට ඉල්ලුම් පත්‍රය දෙම්මේ? ඉන්දියාව හෝ වෙන පාලකයෙක් මෙයාට Green Card ගන්න උදව් කලාද ? සාරා ඡෙස්ම්න් එයි ඉස්ලාම් ආගම පිළිගත්තේ ??? කා වෙනුවෙන් ඉස්ලාම් ආගමට ආවේ , තමන්ට මොනවා හරි කරගන්න ඔනයි හිතාගෙන සහරාන් ලගට එවිල්ලා වැඩ කරන්න මුස්ලිම් වෙන්න ඕනයි නේද?!!! සාරා කිගේ පිටුපසේ මේ සිද්ධිය කරනන ලංකාවට ආවේ? වැඩ කරන්න ඉන්දියාවෙන් කවුද මෙයාව ලංකාවට යැව්වේ? ලගදී ( මාස 3 කට පෙර ) සාරාව අත් අඩංගවට ගන්න කියලා ලංකාවේ බොහෝ තැන්වල , පාර්ලිමේන්තුවේ කතාබහ වුනු අවස්ථාවේ ඉන්දිය හමුදාපති හෝ ඊට අදාල එකෙක් ලංකාවට එවිල්ලා ගෝථාව හම්බවෙලා ගිවානේද? ඊට පසු ලංකාවේ මාධ්‍යවල සාරාගෙන කව්රැත් කතාකරන එක අපි දැක්කේ නැහැ!!!!
@buddikapriya1086
@buddikapriya1086 2 жыл бұрын
චමුදිත එයාට පොඩ්ඩක් දිගටම කතාකරන්න දෙන්න
@hongkonglover9461
@hongkonglover9461 2 жыл бұрын
මාහින්කන්ද,ඔයා ගොඩක් දේවල් හංගනවා,ඔයාගෙ කතාවෙන් තේරෙනවා.අපිටත් දැනගන්න කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා,නැත්තං අපි කොහොමද දැනගන්නෙ ඔයාලා ඔක්කොම හංගනකොට.ඇත්ත කවුරුත් වසන් කරන් කොච්චර කාලයක් හිටියත් හිතෙන් වසන් කරන් ඉන්න ගොඩක් අමාරුයි.පාස්කු ප්‍රහාරය ට සම්බන්ධ හැමඑකාටම හෙන ගහපං
@nuwikitchen
@nuwikitchen 2 жыл бұрын
හරියටම හරි. ඔක්කොම හංගන්නේ අහිංසක අපිටමයි. 😥
@ridmagomes98
@ridmagomes98 Жыл бұрын
ඔව් body language එක අනුව මයින්කන්ද කියන්නේ බොරු පාස්කු ප්‍රහාරය ,සාරා නෙවෙයි ප්‍රශ්නය නමුත් සාරා තමයි දැනට මේ ප්‍රහාරය පිළිබඳව දන්න ජීවතුන් අතර සිටින එකම කෙනා.ඔබට වැදගත් නොවුණට victim's family විදියට අපිට වැදගත්. Mr mayimkanda stay happy peacefully in USA but one day karma never gives forgiveness
@somaja7199
@somaja7199 2 жыл бұрын
Budusarani Samudetha your great media the way yoir honestly doing welll thanks
@asankamahesh1983
@asankamahesh1983 2 жыл бұрын
Chamuditha.. Adarai..apa dukata katakarane.. Oya lankawa ta adarai.. 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰Budusarani chamuditha.. Love bro
@samalienethahinsa2532
@samalienethahinsa2532 2 жыл бұрын
Chamudetha sir godak sathutui oya gayn budusaranai paresamin baharayn ape 🌹❤️🙏
@sudharmapriyadarshani3490
@sudharmapriyadarshani3490 2 жыл бұрын
බෝම්බ ගැහුවේ රාජපක්ෂගේ කුලී හේවායින් තමයි ඒ උන්ගේ පුරුදු සිස්ටම් එක
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 2 жыл бұрын
ඔය කරේ මිනිමරු වැඩක් වැටවල්වල කම්බි කූරු ගහලා
@julanmax
@julanmax 2 жыл бұрын
මහින්දයා හොරා කාල හොරා කාලා අන්තිම පජාත වෙලා ඉද්දි බලය කෑදරකමට එන්න විදිහක් නැතුව හිටියේ ඒක තමා කිසිම හිතක් පපුවක් නැතුව පාස්කු ඉරිදා පල්ලි වලට බෝම්බ ගහලා රට අස්ථාවරයි කියලා පෙන්නලා ගොටා කලකන්නියාව ඉස්සරහට දාලා රට බේරගන්න දැඟලුවේ. හිටියත් ඉතිං හිටං කියලා පෙන්දෙක්නේ. තුක් නොදකින් මුන් මනුස්ස සංහතියටම ලැජ්ජාවක්. පුළුවන් ඉක්මනට මකබෑවිලා යන්න ඕන රාජපක්ෂ සංහතියම. 🙏 සාදු සාදු සාදු
@LawShorts.Ak47
@LawShorts.Ak47 2 жыл бұрын
ඇත්තම කියලා තියෙනවා .
@jandrajandra5712
@jandrajandra5712 2 ай бұрын
සාහතික අැත්ත කතාව 👍👍
@vimukthidilshan5104
@vimukthidilshan5104 2 жыл бұрын
මට සිතෙනා දෙය නම්, සාරා මැරුනා යැයි කියා සාක්ෂි වසන් කොට සාක්ෂි සොයා ගත් පොලිස් නිලදාරීන් වැරදි කරු කොට මෙය වසන් කිරීමට මෙම ආණ්ඩුව කටටුතු කරයි...😢😢
@sumudushiromali6040
@sumudushiromali6040 2 жыл бұрын
ඔව් එක tamai වෙලා තියෙන්නේ.
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
චමුදිත, ඔයා කොහොමද පිටරටක ඉන්න මෙයාව හොයා ගත්තේ? බුද්ධි අංශයටත් බැරි දේවල් ඔයා කරන්නේ කොහොමද? දැන් හැමදේම මාලයක මුතු ඇට වගේ එකතු වෙමින් තියෙන්නේ. මේ මාල, වද මල් මාලා වෙලා මේ සා පාපයක් කරපු මිනීමරුවන්ගේ බෙලි වල වැටෙන්න තව සුලු මොහොතයි තියෙන්නේ. විශ්ව මාතාවගේ නියමය එයයි. ඔයත් පරිස්සමෙන් ඉන්න.. ඔයා ගැනත් විශ්ව මාතාව හොද සෙවිල්ලෙන් ඉන්නේ. කුඩු නාලිකාවේ රෙනෝට තවමත් කඩේ යන ඔයාගේ මේ දෙබිඩි චරිතය විශ්ව මාතාවට හොදින් පේනවා. ඔයා තවම ළදරුයි. මේ දේසපාලුවන්ගේ ගේම් වලට ඔයාව අසුවෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. දුකයි ඔයා ගැන. අම්මත් එක්කවත් කතා කරලා හරි දේ තේරුම් ගන්න බලන්න.
@roshankhar
@roshankhar 2 жыл бұрын
ඒක සත්‍ය කතාව ඔයාගේ... සහා සාරා ඡෙස්ම්න් එයි ඉස්ලාම් ආගම පිළිගත්තේ ??? කා වෙනුවෙන් ඉස්ලාම් ආගමට ආවේ , තමන්ට මොනවා හරි කරගන්න ඔනයි හිතාගෙන සහරාන් ලගට එවිල්ලා වැඩ කරන්න මුස්ලිම් වෙන්න ඕනයි නේද?!!! සාරා කිගේ පිටුපසේ මේ සිද්ධිය කරනන ලංකාවට ආවේ? වැඩ කරන්න ඉන්දියාවෙන් කවුද මෙයාව ලංකාවට යැව්වේ? ලගදී ( මාස 3 කට පෙර ) සාරාව අත් අඩංගවට ගන්න කියලා ලංකාවේ බොහෝ තැන්වල , පාර්ලිමේන්තුවේ කතාබහ වුනු අවස්ථාවේ ඉන්දිය හමුදාපති හෝ ඊට අදාල එකෙක් ලංකාවට එවිල්ලා ගෝථාව හම්බවෙලා ගිවානේද? ඊට පසු ලංකාවේ මාධ්‍යවල සාරාගෙන කව්රැත් කතාකරන එක අපි දැක්කේ නැහැ!!!!
@Nilu157
@Nilu157 2 жыл бұрын
සාරා මැරුණා කියලා ලෝකෙට බොරු පෙන්නලා. සාරට ආරක්ෂාව දීලා තියෙන්නෙත් රාජපක්ෂලා වෙන්නත් පුලුවන් ... කව්ද දන්නේ උගන්ඩාවේ සැපට ඉන්නවද කියලා
@wickramaaruna48
@wickramaaruna48 Жыл бұрын
​@@roshankharÀqqq
@safeenasafeena2814
@safeenasafeena2814 2 жыл бұрын
Congratulations chamudhita utha hari utthara thenda beriwa degaluwa oyata devi pihitay parissemen inna lankawe palakayo hadgak keranna thennane
@pmwijeratne1896
@pmwijeratne1896 2 жыл бұрын
Great Discussion, astonishing disclosure. Thank you very much Chamuditha. you are the man if you would bring up someday Sara, the key player, for a similar discussion. I'm sure you will.
@anjidammearachchi3030
@anjidammearachchi3030 2 жыл бұрын
Really great
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
සහරාන්ගේ වාහනේ සරත් වීරසේකර පදින්නේ, ආරක්ෂක ඇමති , 😜😜😜😜😆😆😆😆🤣🤣🤣🤣
@hihu-tu9kh
@hihu-tu9kh 2 жыл бұрын
Ape movbima venuven ekvenna one ...moda kara karanna epa ban😠😠😠😠😠😠😠😠☹️☹️☹️☹️😁😁😁🤣🤣🤣
@sandrakombalavithana5358
@sandrakombalavithana5358 2 жыл бұрын
Chamuditha you are doing a fantastic job👍🏽
@sishirapriyantha542
@sishirapriyantha542 2 жыл бұрын
චමුදිත 👍👍👍
@SachiHewage99
@SachiHewage99 2 жыл бұрын
I really appreciate your effort. May god bless you Mr. Chamuditha! ♥️
@thenukamobile
@thenukamobile 2 жыл бұрын
chamuditha මහත්තයෝ අපි ඔයාගේ වැඩසටහන් බලනවා ඔබතුමා හොඳට ඒ දේවල් කරනවා මුං ඔක්කොම අපිට රටට කෙලවලා දැන් හොඳ මිනිස්සු වෙන්න යනවා මේ ඔක්කොම එල්ලුම් ගහට යවන්න ඕන
@champagunathilake1912
@champagunathilake1912 2 жыл бұрын
Oya monawa dena genada oya kiyawanne. ellum gas yawanna one 225 misak rajakari hariyata karala oththuwak dennama eka kriyakmaka karanne nethi rajaya thamai
@damithratnayake3910
@damithratnayake3910 2 жыл бұрын
9
@colourgems
@colourgems 2 жыл бұрын
How come this person go to America 🇺🇸 🤔 from where he got the money to go and live in America with his salary 🤔
@nazlikamileen9237
@nazlikamileen9237 2 жыл бұрын
@@damithratnayake3910 v
@madhushajayasinghe6732
@madhushajayasinghe6732 2 жыл бұрын
@@colourgems green card winner
@ruvinirajapakshe5436
@ruvinirajapakshe5436 2 жыл бұрын
Program eka niyamai
@lahirukodi4493
@lahirukodi4493 2 жыл бұрын
ලන්කාවෙ ඉන්න නිර්භීත මාධ්‍යවේදීයා තමයි චමුදිත
@nilushi8673
@nilushi8673 2 жыл бұрын
චමුදිත ජෙසු පිහිටයි ,ජයවේවා
@anushaanusha6622
@anushaanusha6622 2 жыл бұрын
Chamuditha very good thanks
@munthajbegum6243
@munthajbegum6243 2 жыл бұрын
May Allah bless you and your family Mr chamudhitha. Insha Allah We get together and solve this. Aameen
@nadeewarnakulasuriya8996
@nadeewarnakulasuriya8996 2 жыл бұрын
Excellent .god bless you
@tayasooriyadc8929
@tayasooriyadc8929 2 жыл бұрын
සදාකාලික වහගත්තු දේවල් ඇති..... පාස්කු දින ප්‍රහාරය.... වහගන්න බෑ....
@jackdon1206
@jackdon1206 2 жыл бұрын
aniwaryenma aththa eliyata enawa dekak nahe
@ahmedmasood9353
@ahmedmasood9353 2 жыл бұрын
It was done by rajapaksa to gain power not by muslims I'm happy now people understanding what really happened and who did it
@jackdon1206
@jackdon1206 2 жыл бұрын
@@ahmedmasood9353 we christians knew that bro very well
@ahmedmasood9353
@ahmedmasood9353 2 жыл бұрын
@@jackdon1206 yes bro Muslims never kill anyone Islam is peaceful religion but they did it to put dirt on Islam and they gained power, we will never hurt anyone!
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 115 М.