මේක මගේ අන්තිම සාකච්ඡාව මහත්තයෝ මුන්ට ඕන කමක් නැත්නම් මම රටෙන් යනවා. - Truth with Chamuditha

  Рет қаралды 224,224

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

චන්දන සේනානායක චමුදිත සමරවික්‍රම සමග
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 1 400
@suniljayantha4541
@suniljayantha4541 2 жыл бұрын
චමුදිතට තිබෙන දේශපාලන සබදතා අනුව මෙි මහත්තයා ට උදවි කරන්න පුලුවන්
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 2 жыл бұрын
පුළුවන් nam ගොඩ .eth????
@harshanuwandaluwakgodage2487
@harshanuwandaluwakgodage2487 2 жыл бұрын
මිනිස්සු අපි හැමෝම එකතු වෙමු.මේ වගේ අය උඩට ගන්න.🇱🇰🇱🇰🇱🇰
@ruwankumara5644
@ruwankumara5644 Жыл бұрын
Mamath innawa ona dekata...
@ncsnipergaming4873
@ncsnipergaming4873 2 жыл бұрын
චමුදිත ඔබට පුළුවන් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට ශක්තිය දෙන්න රට වෙනුවෙන් . මේ ව්‍යාපෘතිය පල දරනකම් ඔබවත් හඩ නගන්න. දුෂිත නිලධාරින් සහ පාලකයන් හැදි ගෑවිලාම යන්න ඕනි රට දියුණු වීමට නම්. එයයි මගේ ප්‍රාර්ථනාව
@smartcontainers4052
@smartcontainers4052 2 жыл бұрын
චමුදිත ඔබ පෙරමුන ගන්න..අපි හැමොම එකතුවෙල මේ pilot ප්‍ර්‍රොජෙක්ට් එක යථාර්ථයක් කරමු අපි අපෙ රට වෙනුවෙන්.
@user-wb3nc5ts1p
@user-wb3nc5ts1p 2 жыл бұрын
චමුදිත පිට දාලා ඉන්න බලන්න එපා
@thakshisenani3075
@thakshisenani3075 2 жыл бұрын
Aniwarayen
@hamabey9142
@hamabey9142 2 жыл бұрын
Puluwan nm me ratenpalayn machan.me rata wahallunge ratak.chamuditha kyanneth my3 ge bath gotta
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
දාල තියෙන TP no. එකට කතා කරල බලන්න. සත්‍යයක් නම් රටට කොච්චර භාග්‍යක්ද
@HealthTalkLK
@HealthTalkLK 2 жыл бұрын
පල් හොරෙක් බන් මූ! උඹලත් රවටෙනවානේ. සල්ලි දාපු උන් නම් හැමදාම මුගේ අම්මව මතක් කරනවා.
@nimeshsaranga4613
@nimeshsaranga4613 2 жыл бұрын
අපේ රටේ මේ වගේ නිර්මාණ කරන දක්ශෝයෝ හුඟක් ඉන්නවා. ඇත්තටම පිටරට ඉන්න ලාංකිකයෝ හරි එකතු වෙලා මේ වගේ නිර්මාණ කරන අය වෙනුවෙන් අරමුදල් එකතු කරලා සංවිධානයක් පිහිටුවලා අපේ රටේ මෙවැනි මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න ඕනේ. නැත්නම් අපිට වෙන්නේ හැමදාම පිටරටවල් වලින් හිඟා කන්න තමයි.
@glorytogod2636
@glorytogod2636 2 жыл бұрын
රටේ ජනතාවගෙන් ඉල්ලනවා, අපි ඔක්කොම එකතු වෙලා මේ දේට උදව් කරමු, මේ අපේ දරුවන්ගේ අනාගතේට ගොඩක් වටිනවා,
@a.j.m.chandanaabeykoon4567
@a.j.m.chandanaabeykoon4567 2 жыл бұрын
උදවු කරන්න කට්ටිය ඉදිරිපත් වෙයි, නිසියාකාර සාඛ්යතා වාර්තාවක් ඉදිරිපත් කරනවා නම්.
@mohammednajath1634
@mohammednajath1634 2 жыл бұрын
@@a.j.m.chandanaabeykoon4567 you can show me
@arunakumara6604
@arunakumara6604 2 жыл бұрын
අනිවාර්යයෙන් පෙල ගැහෙමු
@asokajayatunga2830
@asokajayatunga2830 2 жыл бұрын
අනිවාර්යෙන් පෙළ ගැහෙමු
@saradawickramasena8049
@saradawickramasena8049 Жыл бұрын
චමුදිත පෙනවා නේද අපේ දේ අගයන කොකසක් ඉන්නවා අන්න ඒ නිසා ඔබ මෙහි සම්බන්ධිකාරකයවි අපේ දේ අපි රැකගමු. මාගේ ඉල්ලීමට ශාන්තියක් වූ ඔබ සැමට ඉස්තුති වන අතර ලන්කා මාතාවගේ සියලුම දරුවන්ට මෙඉන් ආරාධනා කර සිටිමු .ඔබ සැමට තෙරුවන් සරණයි
@chamindahettimudalige6737
@chamindahettimudalige6737 2 жыл бұрын
මම කැමති එකතු වෙන්න ඔබේ වැඩේට ,මොකද මම එහෙම අසරණ මිනිස්සු ට පුළුවන් විදියට උදව් කරන කෙනෙක් .ඒ දෙන සුළු මුදල ඕකට පරිත්‍යාග කරන්නම් තව එහෙම කට්ටිය එකතු කරමු
@KAsuresh
@KAsuresh 2 жыл бұрын
එලකිරි උබ වගේ හිතන එවුන් උනානම් ඔක්කොම මේ රට ගොඩ. කොහේද මේ සක්කිලි බල්ලො ටික දේශපාලකයන්ට බැන බැන ඉන්නව නියම ගෝතයො ටිකක් බහුතරය
@gaminidayarathne9778
@gaminidayarathne9778 2 жыл бұрын
ස්තුතිය චුදිත මෙවැනි දක්ෂ ලංකා පුත්තු ලෞකෙ ඉන්න බව හෙළයට එලිදෑක්වීම පිලිබදව
@sampathrathnayaka2735
@sampathrathnayaka2735 2 жыл бұрын
ඉක්මනින් මේවා බලධාරීන්ට යොමු කිරීමට ප්‍රමුඛත්වය ගන්න චමුදිත මහත්තයා ..❤❤
@sarithapriyashan6744
@sarithapriyashan6744 2 жыл бұрын
Heena tami chamuditha nemi ekkvat ghin kiwwata satapahakta gnngnne ne bn vedek ne mat owata katta kala tiynva
@chammikasilva3738
@chammikasilva3738 2 жыл бұрын
ඇත්තම කියනවා නම් දේශපාලනඥයෝ වගේම දූෂිත රාජ්‍ය නිලධාරීන් බහුතරයක් අපේ රටේ සංවර්ධනයට බාධා කරමින් ඉන්නවා. රට ගැන මාරම දුකක් තියෙන්නේ ඔබතුමාට ජය
@ruwanasela4585
@ruwanasela4585 2 жыл бұрын
Deshapalakayo withrak nemei horu,rajya sewaye godakma inne horu,Hena gahanna ona hora kana unata,ape rata goda ganna puluwan me wage waddo kochchranam innwada,habai e kisima kenekta udau kranne na mun,,hora kanna wenne nathi nisa
@ruwanasela4585
@ruwanasela4585 2 жыл бұрын
Puduma kalakirimak enne mewa dakinakota
@piyaseelimallawaarachchige730
@piyaseelimallawaarachchige730 2 жыл бұрын
Obataja
@bestcare203
@bestcare203 Жыл бұрын
මු තමයි හොරා මූ අපෙ මිනිස්සු හොදට අන්දනව
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
රටේ හැම ප්‍රශ්ණවලටම උත්තර අපේ අය හොයාගෙන තියෙනවා. නමුත් අවාසනාව ඒවා ක්‍රියාත්මක කරන්න ක්‍රමවේද නොමැතිවීමයි.
@nawatime_titha
@nawatime_titha 2 жыл бұрын
නොසොයාගත් එකම දේ ආන්න ඒක.හේතුව පුරවැසියා පෙරමුනෙන් ඉවත් කිරීමේ අසාර්ථක උත්සාහය .
@dananjirathnayake532
@dananjirathnayake532 2 жыл бұрын
මේ කාලකණ්ණි පාලකයෝ ස්වභාව ධර්මය විසින්වත් විනාස කරලා දාන්නෙ නෑනේ, මේ වගේ වටින පුද්ගලයෙකුට අපි කොහොමද උදව් කරන්නේ..වටිනාම සම්පතක් ..😕😕😕
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
අපෙ රටේ නායකයින් හරිම කුහකයි. අහිංසක දරුවන්ට උඩට එන්න ඉඩ තබන්නේ නෑ. රට වැටෙන එක අහන්න දෙයක් නොවේ. ඇමරිකාවේ මේ වගේ අය කෝටිපතිවරුන්. ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@susilayupala2959
@susilayupala2959 2 жыл бұрын
Ayyo dewiyane oba koheda. 👍🙏💪🏻👏👏❤️❤️🌹🌹
@harshaniweersinghe1630
@harshaniweersinghe1630 2 жыл бұрын
Exellent Work.But no one to help you.Very sad.
@weerasinghe56weerasighe77
@weerasinghe56weerasighe77 2 жыл бұрын
.mmh
@suniljayawardhana6379
@suniljayawardhana6379 2 жыл бұрын
Pp0
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 2 жыл бұрын
අපේ දේශපාළුවන්ට කමිෂන් ගහන්න බැරිනිසා මේ වගේ දේශීය ව්‍යාපෘති ගොඩනංවන්නෙ නැහැ ඒකයි ඇත්ත.
@harshadissanayake7736
@harshadissanayake7736 2 жыл бұрын
මේ කතාව අහන කොට ලංකාවේ දේශපාලකයො මරල කන්න හිතෙනව..
@shehanimadeesha6025
@shehanimadeesha6025 2 жыл бұрын
ඔව් ඇත්තමයි ඔව්. මෙයා ඔය අසාධාරණයට ලක් වෙච්ච එක් නව නිර්මාණකාරුවෙක් විතරයි.
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 2 жыл бұрын
ඇත්තෙන්ම
@thotupitiyageranjith5860
@thotupitiyageranjith5860 2 жыл бұрын
Owun kawoth alita monawaweida danna.. munge pawul pitin winasa wenna one..
@indikafernando8310
@indikafernando8310 2 жыл бұрын
that's right
@KAsuresh
@KAsuresh 2 жыл бұрын
හරියට කතාව අවබෝධ කරගත්තනම් තමුන් ගැනත් කලකිරීමක් එන්න ඕන
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
පොඩ් ඩක් ඉවසන්න පුතේ ... මම අදිස්ටාන කරනවා මේ කියන දේ සත්‍යයක් නම් මේ රටේ උතුම් දර්මය පවතින බව සත්‍යයයි . ඒ දර්මය අ බැ ටක් පමණ හෝ මා අවබෝධ කර ඇති බව සත්‍යයක් නම් මේ රටේ මිනිසුන්ට ආලෝකය ,බලශක්තිය ලබාදීමට මේ දරුවා පතන ආකාරයට සියලු සහයෝගය ලැබේවා !!!
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
චමුදිත , කොහොම උනත් ඉදිරියේ එන්න හදන අගෝස්තු නමවෙනිදා අවසන් අරගලය ලු නේ.... ඊට කලින් මිනිසුන් කලබල කරන්න පොලබවන ,වචනයක් හෝ ඉගියක් හෝ නොදන්න ගානට අහන ප්‍රශ්නය ක් කිසිම සාකච්ඡා වක කිසිම කෙනෙක් ගෙන් නොඅසා සිට්න ලෙස ආයාචනය කරනවා .මම පුතේ කොට් දරුවන් ,කුසේ දරුවාසමග බෝම්බ අරගෙන ආ අම්මා වරුන්ටත් අනුකම්පා කල කෙනෙක් . ඉතින් මට අපේම අය අපේ ම අය සමග අරගල කරනවා බලන්න බැ හැ .
@tphwijewardanabest2817
@tphwijewardanabest2817 2 жыл бұрын
Sadu, mageth prathanawa eayai 🙏🙏🙏
@user-qs3cs8vt4d
@user-qs3cs8vt4d 2 жыл бұрын
අරගලයෙන් අනිවාර්යෙන් අපි මේක ගේමු 🙏🙏🙏🙏❤...
@athuladinesh2500
@athuladinesh2500 2 жыл бұрын
චමුදිත ඔයාට පුලුවන් මේ වෙනුවෙන් ලොකුදෙයක් කරන්න . ඔයාගෙ තියන contact වලින්. අපේ රට වෙනුවෙන්
@jeewanthasandun3346
@jeewanthasandun3346 2 жыл бұрын
අනිවා හිරු news දාන්න පුලුවන්නේ
@susanthawhs
@susanthawhs 2 жыл бұрын
හොරට ඉන්ධන ගහනවා වගේ ද?
@mailkamailka355
@mailkamailka355 2 жыл бұрын
චමුදිත මෙිනැන පෙරමුන ගන්න වටිනා සමිපත් අපිට නැතිවට යයිි රටෙි හොරැන්ට වුවමනාවක් නැහැ විස්ව සක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 2 жыл бұрын
අපි උදව් කරමු එතුමට
@manelperera9281
@manelperera9281 2 жыл бұрын
චමුදිත ඔබතුමා මෙය ඉදිරියට ගෙනයාමට උනන්දු වන්න. රටෙහි ඉදිරිගමන ට අපගේ සහාය දෙනවා. අපිට මෙම දරුවන් මැණිකක්. රටට ආදරය කරන අය පාර්ලිමේන්තු තුළ නැහැ.
@anomawaduge9128
@anomawaduge9128 2 жыл бұрын
පාර්ලිමේන්තුවේ සේරම එලවන්න නොපෙනෙන ලෝකයකට .මේ මනුස්සය උතුම් සම්පතක් නැති වෙලා යන්න දෙන්න එපා
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 2 жыл бұрын
බුද්දිමතුන්ට උඩට එන්න දෙන්නෙ නෑ.මොකද?විමලෙ,සනත්ල වගේ ගොබ්බයො මැන්ටල් පොරවල් කියල රටට එලිවෙන නිසා
@menakasapumalee4891
@menakasapumalee4891 2 жыл бұрын
අපි එකමුතුවී මේ මනුස්සයට අවංකවම උදව් කරමු මම සූදානම්
@rathnappulligesenarathna3592
@rathnappulligesenarathna3592 2 жыл бұрын
Budusaranai
@sajeewanicooray7243
@sajeewanicooray7243 Жыл бұрын
අනේ chamudutha මහත්තයෝ මෙකට Udau karanna
@wijesinghewijesinghe1755
@wijesinghewijesinghe1755 2 жыл бұрын
මෙි කාලකන්නි දේශපාලුවෝ .ඔබ තුමා පරිස්සමෙන් ඉන්න .සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .දිනෙන් දින දියුණුවට පත් වේවා
@saniperera2455
@saniperera2455 2 жыл бұрын
අපි අවසය මිලියනන දෙන්න උදව් කරන්නම් ඒ අපේ රට වෙනුවෙන් ඔබ ආම්බකරන්න බැංකු ගිනමක් ඔබතුමා උදව් කරාවි රටට ආදරේ මිනිස්සු උත්සා කරලා බලමු ඔබතුමාට සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ජෙසුපිහිටයි බුදුසරණයි
@jayanthamudugamuwa5842
@jayanthamudugamuwa5842 2 жыл бұрын
බුද්ධිමය දේපල ආරක්ෂා කළ යුතුයි. මුලු මිහිතලයටම ආදරය කල යුතුයි.👍👍👍💝🌌
@ranjithwickramasinghe618
@ranjithwickramasinghe618 2 жыл бұрын
ඔබතුමා තවදුරටත් මේ රටේ බලධාරීන් ගැන බලා⁣පොරොත්තු තියාගන්න එපා. වෙන රටකට හෝ ගිහින් ⁣මානව සංහතියේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න. ජයවේවා කියල ආශිර්වාද කරනවා.
@bmsbms8466
@bmsbms8466 2 жыл бұрын
ටයි කෝට් දැම්මට හෙන ගොන් නේ? මේ වගේ හොරුන්ට අහු වෙනවනේ 😂😂😂
@hamabey9142
@hamabey9142 2 жыл бұрын
Wena ratakata ghin jeewath wenna lankawe wahalek wela innwata wada eeka nambui
@moresrilanka
@moresrilanka 2 жыл бұрын
මූ පල් හොරෙක්. ආශීර්වාද කරනව සල්ලි දාපු උන් නම්.
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 2 жыл бұрын
@@bmsbms8466 මෙගාවොට් ලක්ෂයක් කීවාම මටත් හිතුනා.මාව මරන්නත් පුලුවන් කීවා.එක පාරටම බුදුවුනා වගේ කතා කියන අය ගැන දෙපාරක් හිතන්න
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
විදුලි ඉන්ජිනේරුමාෆියාව තියෙනවා නේ ඔයාගෙ ජීවත ය ආරක්ශා කරගන්න තෙරුවන් සරණය් !
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
සීත හොඳටම game ගහල තියෙනවා. ඔය ගෑනි මේ ආණ්ඩුව හැදීම සහ නැති කිරීමට වග කියවන්න ඕනෑ. ඔබතුමා patent එක කාටවත් දෙන්න එපා. Phd වලට ලංකාවෙන් Australia වලට යන studentලා ඔය වගේ අලුතින් හොයන ඒවා ඒ රටේ universities වලින් parent අරගෙන නිෂ්පාදන කරලා හොඳටම හම්බ කරනවා. පොඩි ගාණක් student දෙනවා. ලංකාවේ universities ඕවට මැදිහත් නොවීම දුකක්.
@amazingexpress2142
@amazingexpress2142 2 жыл бұрын
මහා පුදුම රටක් මේක🥵 ලෝකෙ කොහෙවත් නැහැ මෙ වගේ කාලකන්නී ඉන්න රටක්😢😢
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 2 жыл бұрын
හැමෝම නෙමේ ලංකාවේ desapaluvo
@KAsuresh
@KAsuresh 2 жыл бұрын
ඉන්න මිනිස්සු කාලකන්නි උනාම රටත් කාලකන්නි තමයි..
@nishanthakumara2192
@nishanthakumara2192 2 жыл бұрын
පාදඩ හැත්ත මේ රට කෑව.මේව ඇහෙනකොට මාර වේදනාවක් දැනෙන්නෙ පට්ටම වේදනයි.
@calistakarunarattne5190
@calistakarunarattne5190 2 жыл бұрын
Ìbì
@ashapriyashani5163
@ashapriyashani5163 2 жыл бұрын
Kiyl wedak na. Puduma henyak me palkyo. Un tika mta marala dann taram kenthi
@camilasupali9749
@camilasupali9749 2 жыл бұрын
Eka thamai aragalaya, buddimathun parliament genna,hal keli Neme,tharuna buddimath aya.
@rkandegedara5682
@rkandegedara5682 2 жыл бұрын
777 7 5
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
සුද්දා ගෙ ඇට අතගාලා පාලන බලය ගත්ත කළු සුද්දො හෙවත් රදළ හැත්ත විනාශ වුන දවසට ලංකාව දියුණු යි❤️🔥💥
@heman922
@heman922 2 жыл бұрын
උබ වීඩියෝ එක ෆුල් බලන්නත් කලින් කමෙන්ට් කරනව 😂😂
@chamaradesilva3783
@chamaradesilva3783 2 жыл бұрын
අපේ ප්‍රගතිශීලී ජනතා එකමුතුව නමින් ජාතික මෙහෙවරක් කරන සංවිධානයක් දැනට මෙවැනි මිනිසුන් වෙනුවෙන් පෙනීසිටිමින් මීළඟ මැතිවරණයකට මෙවැනි සුපිරි මිනිසුන් ඉදිරිපත් කිරීම හා ස්වදේශීය නිශ්පාදන රට වෙනුවෙන් දියුනු කර රටේ ඇති අර්බුද සියල්ල විසඳීමට මෙම සංවිධානය කයුතු කරයි.....මේවටා සියලූම ශ්‍රී ලාංකිකයින් එකතු වී අපේ රට අපි හදමු.......
@manelchandrika2081
@manelchandrika2081 2 жыл бұрын
රටට සම්පතක් .....කුහක දේශපාලකයන්,නිලධාරීන් කොහොමත් මේවාට ඉඩදෙන්නෙ නැහැ .ජනතාව විදියට අපි උදව් කරන්න එකතු වෙමු.ඔබතුමාට තෙරුවන් සරනයි ....
@kanthiabey9743
@kanthiabey9743 2 жыл бұрын
Oba වැනි දරුවන් අපට ආඩම්බරයක් ❤️❤️❤️
@lahirukodi4493
@lahirukodi4493 2 жыл бұрын
රොකට් යවන්න වියදම් කරපු සල්ලි‍යි තාක්ෂණයයි මෙතුමට දුන්නනම් රටම ගොඩ
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 2 жыл бұрын
රට ගොඩ ගියොත් හොරු පහත යනවා.A නිසා oka කෙරෙන්නේ nee
@champanirmalanisilva798
@champanirmalanisilva798 2 жыл бұрын
ඔබේ නව නිර්මාණය අති විශිෂ්ටයි. ඒත් කනගාටුයි අපේ කාලකන්නි දේශපාලුවන් සියලු තීරන තීන්දු ගන්නේ ඔවුන්ගේ අතට ලැබෙන කොමිස් මුදල මතයි. ඔබට ජයෙන් ජය!
@chaminkumara2184
@chaminkumara2184 2 жыл бұрын
Q
@nerdyboi43
@nerdyboi43 2 жыл бұрын
,
@rpsrajapaksha788
@rpsrajapaksha788 Жыл бұрын
අ⁣පේ.ටැක්ටරයත් ජපානයට ගියේ ඔහොමනෙමහත්මයා.ලංකාවෙ ඉන්ජිනේරැවො.පට්ට හොරැ
@mylangepathmanee6087
@mylangepathmanee6087 2 жыл бұрын
අපේරටේ මිනිසුගේ හැකියාවන්ගෙන් වැඩ ගත්ත නම් මේ රට ලෝකයේ දියුණුම රාජ්‍ය බවට පත් කරන්න පුළුවන් .ඒත් මේ රට පාලනය කරන කොමිස් කාක්කන් මේවට ඉඩ දෙන්නේ නැහැ .ජනතාව නිසි දැනුවත් වීමක් උවහොත් ජනතාව ඔබ සමග එකතු වේවි ..
@vishwanan4254
@vishwanan4254 2 жыл бұрын
යකො .සින්හල කියන්නෙ කාලකන්නි මිනිස්ස්සු .
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
🙏☸️දෙපළ ටම ඇත්ත කතාව ඕස්ටේලියාවේ න් ලංකාවේ ට project එකක් භාර ගන්න ලංකාවේ කෙනෙක් දුන්නා නමුත් ගත්තේ නෑ නන්දේ හිටපු කාලයේ. අද වෙනත් රට කට දුන්නා. ලංකාවේ ඉන්දියාවේ මිනිස්සු හරි ම කුහක යි ඔබ තුමා එන්න ඕස්ට්‍රේලියාවේ අපි උදව් karannam
@jayanthapadmine5452
@jayanthapadmine5452 2 жыл бұрын
අපේ් රට විනාශ කරන්නේම වෙන කවුරුත් නෙවෙයි මේ කුහක දෙශපාලුවන් .මෙ රට අපි ගොඩ ගමු කිව්වාට වැඩක් නැහ. ,අපි එකතු වෙමු .අපි රැපියල් 1000--5000 ත් අතර හැකි පමණින් උදව් කරමු. මෙ වෙනුවෙන් කවුරැ හෝ් ඉස්සරහට ඇවිත් එකවුනට් එකක් හදලා අපි මොහුට උදව් කරමු..අපේ රටේ් සම්පත් අපි රැක ගනිමු.අපිට ඇයි මෙවා වෙනුවෙන් රැල්ලක් හදන්න රට විනාශ කරන්න # අරගල ## හදලා එ අයට දවස් 120 ක් කන්න දෙන්න පුලුවන් නම් අපේ නම ලෝකයේ ඉදිරියේ පුරසිද්ද වෙලා රටත් ගොඩ.ගන්න පුලුවන් .මෙවාට අරගල කරන්න ...මෙවා තමයි විය යුත්තේ් *** ඔබතුමා ඉවසන්න ..මේ දේ අපි ඉක්මනින් කරමු...අනේ අපි එකතු වෙමු ...ඔබට ජයවේවා... ** ඔබව දෙවියන් රැක දේවා...චමුදිත ඔබ මේ ගැන ඉදිරිපත් වෙන්න..අපි හැමෝම අදුරේ් අත පත ගාන්නේ් ඇයි
@rohanakarunasekara7342
@rohanakarunasekara7342 2 жыл бұрын
දේශපාලු වෝ සහ ජරාජීර්ණ නිලධාරීන් සියල්ල ඉන්න තුරැ මේ රට තවත් වලට යනවා
@CocoDreams
@CocoDreams 2 жыл бұрын
රජයෙන් කවදාවත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. මාත් ගොඩක් පස්සෙන් ගිහින් අතහැරිය.
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! පාලකයන් සියල්ලම හොරුන් සොබාදහම ඔවුන්ට එරෙහිව දඩුවම් දෙනවමයි. දෙව්සුව-දේශය සමග එක්ව ඉදිරියට ගෙන යමු.
@bmsbms8466
@bmsbms8466 2 жыл бұрын
පාලකයෝ ඔක්කොම හොරු තමයි, එත් මුත් හොරෙක් තමා 😂😂😂. ඔයාලා වගේ අහුවෙන්න අය ඉන්නකම්. උනුත් ගොඩ මුනුත් ගොඩ.
@wimalajayathissa9893
@wimalajayathissa9893 2 жыл бұрын
හොරෙක් කියල කිව්වට මදි ඒබව ඔප්පු කරන්න මිනිස්සු නොමග යවයි නම් මුදල් වංචා කරලා තියෙනවනම් පොලිසියට පැමිණිලිකරන්න පුලුවන්
@isuru8080
@isuru8080 2 жыл бұрын
@@bmsbms8466 අනේ පකයො රීලා පුක හෝදගෙන නිදාගනින්
@nandalalpadmanatha610
@nandalalpadmanatha610 2 жыл бұрын
ආඩම්බරයී ඔබ තුමා ගැන ලාංකික යෙකු වශයෙන් 🙏 පළමුව ඔබ තුමාගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න.කවදා හෝ සත්‍යය ජය ගනු ඇත 🙏♥️
@pathmagamage1374
@pathmagamage1374 2 жыл бұрын
ආයුබෝවේවා ඔබ දෙපොළටම මේ මහතා අපගේ රටට වටිනා සම්පතක් ඇයි මේ මහතාගේ යෝජනාවට බලදාරීන්ගේ දෑස් යොමු නොවෙන්නේ ? අපගේ පැතුම ඉක්මනින්ම මේ කර්තව්‍යය ක්‍රියාවට යොමුවේවායි තෙරුවන් සරනයි
@youtubeshort10m54
@youtubeshort10m54 2 жыл бұрын
Comison enne netinisa loku un kemati nehe
@maleeseethawakage3637
@maleeseethawakage3637 2 жыл бұрын
මේ වැඩසටහන බලන සෑම කෙනෙකුගේම අවධානය යොමුවේවා!!!
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 2 жыл бұрын
මමත් කැමති ප්‍රංශයේ සිට එංගලන්තයෙ සිට උදව් කරපු මහත්මිය වගේ සහ තව හතරදෙනෙකු එකතු කරලා දෙන්න පුළුවන් ප්‍රංශයේ සිට..
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
දී ඇති T.P. නොම්මරයට කතා කරල බලන්න . සත්‍යයක් නම් රටට කෙතරම් භාග්‍යක්ද?
@vimalpanagoda5796
@vimalpanagoda5796 2 жыл бұрын
Great ! Please call him and ask him for the cost for pilot project. Then only you all can raise funds.
@chandanasilva3872
@chandanasilva3872 2 жыл бұрын
Please can you help our country
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 2 жыл бұрын
@@chandanasilva3872 my FB is blocked for 10 more days and after I am going to contact and request my good FB friends from all over the world to participate for this Pilots project 🙏.
@chandanasilva3872
@chandanasilva3872 2 жыл бұрын
@@ashokmorapitiya1209 Thank you so much . Respect you .👍
@dileshsihansa7971
@dileshsihansa7971 2 жыл бұрын
මමත් මෙතුමා ගැන උනන් වෙන්නේ ගොඩක් කල් සිටයි. මෙතුමා කියන කතාව හරියටම හරි . අපේ රටේ දේශපාලකයන්ට ඕනා කොහොමහරි මේ වගේ අයව නැති කරන්නයි . ඒ තියා අපි හිටවන එලවලු ඇටයක්වත් අපේ රටේ හදන්නේ නැහැ. හැදුවත් 5% වත් නැහැ. කියන්න ගොඩක් දේවල් තියෙනවා මේ ගැන නම්. මෙතුමා කියපු නම් දෙකත් මම දන්නවා . හමුදාවට සම්බන්ධ මහත්මයාගේ මරණ පරීක්ෂණයවත් මෙහෙ කරන්න දීලා නැහැ . අනිත් කෙනාගෙ මිනියවත් හම්බ උනේ නැහැ .
@andrasgraant3983
@andrasgraant3983 2 жыл бұрын
විදුලි ඉංජිනේරු ත්‍රස්ථවාදීන්ගෙනුත් ආරක්ෂා විය යුතුයි.
@damithweerasooriya6676
@damithweerasooriya6676 2 жыл бұрын
තව ටිකක් අල්ලන් ඉදපන් අයියෙ මේ රටේ අසරණ මිනිස්සු වෙනුවෙන්....මෙ මඩගොහොහොරු දේශපාලනය රටින් ලගදිම අතුගාපු දවසට මේ රට ගිඩගන්න අපේ මිනිසුන්ට ඔයා වගේ අය අව්ශ්ශයි....
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 2 жыл бұрын
Me හොරු කවදාවත් පන්නා දමන්න bee
@Hellomyfrndss
@Hellomyfrndss 2 жыл бұрын
❤💐🤝💪
@chandanidevika4260
@chandanidevika4260 2 жыл бұрын
ලංකාවේ දැන් පවතින මජර දේශපාලන ක්‍රමය නැතිකර දැමිය යුතුයි. නැතිනම් අපේ රට දියුණු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව තුළ සිටින සියලු ජාතීන් එකට එකතු වී අත්වැල් බැඳ ගනිමු. මේ දූෂණ පාලකයන් පලවා හැරීමට. ජය වේවා අරගලයට. ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 жыл бұрын
චමුදිත ප්ලිස් මෙ ගැන හොද තිර්නයකට එන්න අපේ මිනිස්සු දුක් විදිනවා මෙ වගේ දක්ෂයන්ගෙන් අපේ රට බපලවන්න පුලුවන් රට ඉන්න අපි කැමති උදව් කරන්න
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 жыл бұрын
චමුදිත රට ඉන්න අපි උදව් කරනවා මෙ වැටේ කරන්න ඒ නිර්මන කරුවට ඉඩ හදලා දෙන්න අපි සල්ලි වලින් උදව් කරනවා
@dongeorgemahindahewavithar9341
@dongeorgemahindahewavithar9341 2 жыл бұрын
චමුදීත මහත්මය ඔබට පුළුවන්නම් මෙය ගැන තව කතිකාවතක් හරහා මෙය ගැන අදාල අය සමග කතා කර ඔහුට උදව් කරන්න. ඔබ‍ට ඉස්තුති.
@saradawickramasena8049
@saradawickramasena8049 2 жыл бұрын
1980ගනන් වල බෝයින් සමාගමේ ඉන්ජිනේරුවෙක්ගේ වියාපෘතියක් ඉහළ නිලධාරිනගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා අපිට අහිමි කරගත් බව දැනුවත් කිරිමට කැමැත්තෙමි
@greytauluwaduge666
@greytauluwaduge666 2 жыл бұрын
ඇයි මේ තරම් දුෂ්ඨ රටක මෙවන් රත්තරන් මිනිස්සු ඉපදුණේ කවදද මේ ජරා ජීර්ණ... දේශපාලුවන් ගෙන් අපි නිදහස් වෙන්නේ....
@dmvlogs2002
@dmvlogs2002 2 жыл бұрын
අරගල කරලා ඉල්ලන්න වටින දේවල් මේ. අරගල කරලා බල කරන්න රජයට මේ මනුස්සයා සතු දැනුමෙන් හැකියාවෙන් ලංකාවට අවශ්‍ය විදුලිය ලබාගන්න. තව දුරටත් විදුලි කාප්පදු අවශ්‍ය නෑනේ. එක එකාව එළවන්න අරගල කරන වෙලාවේ මේ වෙනුවෙන් කතා කරන්න අපේ රට වෙනුවෙන් රජය අවධානය දෙන්න ඔනා අනිවාර්යයෙන්
@nilanganiwickramasinghe3264
@nilanganiwickramasinghe3264 2 жыл бұрын
කාලකන්නි දේශපාලුවො හැදිගෑවිලා යන්නම ඕන අපේ රටට හරි යන්න.
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 2 жыл бұрын
"රජ ගෙරක ඉපදී සිටියානම් නුබත් රජෙකි පුතුනේ ." දුප්පත්කම කරැමයක් මේරටේ.
@pabodhaastrologicalservice8341
@pabodhaastrologicalservice8341 2 жыл бұрын
නොසැලකිලිමත් පාලනය මිසක දුප්පත්කම නෙමෙයි පැනය
@snehaniru7685
@snehaniru7685 2 жыл бұрын
අනේ චමුදීත කෙසේ හෝ මෙ දේ කරන්න උදව් කරන්න පින් සිද්ද වෙනවා අපේ රටට ලොකු සම්පතක් බුදුසරනයි දෙවිපිහිටයී
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 2 жыл бұрын
Chmuditha කථාකරන va විතරයි
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
මේ පාලකයො දේශපාළුවො මේ රටට මහ කොඩිවිනයක් ! මේ කතාව අහගෙන ඉන්නත් අමාරුයි !
@niroshankoralage1472
@niroshankoralage1472 2 жыл бұрын
👍👍👍👍👍 ඔහොම යමු ජනතා ආණ්ඩුවක් හඩා ඉන්පසුව ඔබතුමාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@nimalrathnayaka7174
@nimalrathnayaka7174 2 жыл бұрын
අපේ රට ගොඩයන හොද වැඩක් හෙරැ ඉන්න කම් ඕකට අතදෙන්නේ නැහැ ඔබට ජයවේවා
@himayakumarage2266
@himayakumarage2266 2 жыл бұрын
අනේ දුකයි සහෝදරයා.මේ රටේ ඉන්නේ අනාගතය ගැන හිතන එවුන් නෙවේ .උන් ගැන විතරයි උන් හිතන්නේ...මේ කාලකන්නි.සාපලත් පාලකයින් තුරන් වුනු දවසක ඔබේ හැකියාවන් මේ පුන්චි රට හරහා ලෝකයම දකීවි. ටිකක් ඉවසන්න වෙයි. ඊලග ජනාදිපතිවරනයකින් පස්සේ යහපත් කාලයක් එයි.
@anomapiyasili9499
@anomapiyasili9499 2 жыл бұрын
Komis enawanam munge ammalath vikunai deiyoma Bala ganithwa
@jagathrangana4331
@jagathrangana4331 2 жыл бұрын
කන්චන හම දේම රටින් එනකන් බලන් ඉන්නේ නතුව මේ වගෙ අය ගෙනල්ල රටෙ ප්‍රස්න වලට උත්තර හොයන්න .චමුදිත මහත්තයා කන්චනයි මෙ මහත්තය එකට ගෙනල්ල program එකක් කරන්න
@slimsheydy8850
@slimsheydy8850 2 жыл бұрын
ගොඩක් ආඩම්බරයි මහත්තයෝ ඔයා ගැන, ජරා රටක අපි කරුමෙට ඉපදිලා ඉන්නේ, ඇත්තටම දුකයි මේ වගේ මොලකාරයෝ ට උදව් කරලා අත නොදෙන් එක ගැන, ඔබ වස්තුවක් අපේ රටට
@bmsbms8466
@bmsbms8466 2 жыл бұрын
අනේ උබලා වගේ හරක්. 😂
@slimsheydy8850
@slimsheydy8850 2 жыл бұрын
@@bmsbms8466 උබල ට අපි වගේ එවුන් හරක් වගේ පේන්නේ තොපි වහල්ලු නිසා.දේශපාලකයින්ගේ ගූ කන ඌරෝ නිසා බං
@bmsbms8466
@bmsbms8466 2 жыл бұрын
@@slimsheydy8850, උබේ ගොන් කමට මම මොකක් කරන්නද යකෝ. උබ ඕකට සල්ලි දීපන්කො ඉතින් ඔච්චර ඉල්ලන එකේ. 😂😂😂 තෝ වගේ ගින්නුනටම හොදයිඒ වගේ හොරු.
@bmsbms8466
@bmsbms8466 2 жыл бұрын
@@slimsheydy8850, තෝ වගේ ගූ කන එඋන් තමා, කැලණියේ නයාට අහු උනේ.ඇයි දම්මික පැණිය. තව රසදිය ගෙනරෙටරේ 😂😂😂
@zigma5206
@zigma5206 2 жыл бұрын
Ane මහත්තයෝ රට දාල නම් යන්න එපා....මේ රට ගොඩ ගන්න ඔබ තුමාල අත්‍යවශ්‍යයි....🙏🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
අනේ ඔබතූමා ශ්‍රී ලංකාව වෙනුවෙන් අපේ රටට ජාතිය වෙනුවෙන් කැපවී විදෙස් ගත නොවන්න. ආගාධයට වැටූන විනාශයට පත් වූන අපේ සූන්දර සිරිබර ලස්සන පින්බර ශ්‍රී ලංකාව අතහැර නොයන්න. ශ්‍රී ලංකාවට ලැදි අවංක දේශප්‍රේමීන් මානව හිතවාදීන් තරුණ පරපුර අපේ රටේ ඉන්නවා. ඔබට අතහිත දෙන්න ඉදිරිපත් වෙලා ඔබතූමාගේ නව නිපැයුම් දියූණූකිරීමට අපේ රට සමෘද්ධිමත් සෞභාග්‍යය ආර්ථිකය ශක්තිමත් කරගන්න. ලැබේවා.🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾 🇱🇰 🇩🇪 ජයවේවා ආඩම්බරයි
@jagathrangana4331
@jagathrangana4331 2 жыл бұрын
චමුදිත මහත්තයා මේවා කතා කරනව වගෙ අදාළ අයට කියලා මේවා කරන්න සහයෝගයක් දෙන්න
@warunaperera7508
@warunaperera7508 2 жыл бұрын
රටේ සම්පතක් පුලුවන් විදියකට උදව් කරන්න අපිත් ලැහැස්තියි වැඩේ විදියට වැඩේ වෙන්න ඕන ❤️☝️💵👍
@slwaddo2543
@slwaddo2543 2 жыл бұрын
අපි රැල්ලක් විදියට මේ මහත්තයාට උදවු කරමු.චමුදිත ඔයා පෙරමුණ ගන්න.ඔයා මේ වැඩසටහන් කරටා පලාක් නැත.මෙ මහත්තයාටවත් ඉස්සරහට යන්න උදවු කරන්න.අපි ඉන්නවා චමුදිත 👍👍👍🙏🙏🙏
@priyangaprem2023
@priyangaprem2023 2 жыл бұрын
ඔබ කියන මේ නව නිර්මාණ යතාර්ථයක් වෙනවා දකින්න ඔබ අවංකවම කැමතිනම් තවදුරටත් ඔබේ කාලය ධනය නාස්ති නොකර දියුණු රටකට ඉදිරිපත් කරන්න. එයින් ඔබටත් නිර්මාණයටත් ලෝකයටත් වැඩක් වේවි. නැතිනම් මෙයත් ධම්මික පැණිය වැනි රට තුල සිදුකරන තවත් එක බොරැ සංදර්ශණයක් විතරයි.
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
ඇත්තටම අපේ රටේ පාලකයෝ හරිම කුහකයි .කොතරම් සාර්ථක නව නිපැයුම් අපේ රටේ බිහිවුනාද ? කිසි කෙනෙකුට ඉඩක් දුන්නේ නැහැ. මෙතුමාට ඉඩක් දෙන්න ඕනැ අනිවාර්‍යයෙන් . සාමාන්‍ය ජනතාව, විදේශගත අපි හැකි අයුරින් උදව්වෙලා මේක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න බලන්න. චමුදිත මහත්මයා.
@mediniliyanage6166
@mediniliyanage6166 2 жыл бұрын
පිටරටට දෙන්න ඔබතුමා. මෙි රටෙි දේසපාලුවන් ට ඔින කොමිස් ගහන්න විතරයි.
@Topdailyshows8802
@Topdailyshows8802 2 жыл бұрын
යතාර්තය තමයි,මේ රටේ ඉන්නවනම් මෙහෙ විදියට ඉන්න පුරුදු වෙන්න.වඩා හොද ජීවන රටාවක් ඕනනම් වෙන රටකට යන්න
@chandanawijenayaka7690
@chandanawijenayaka7690 2 жыл бұрын
වර්තමාන දේශපාලුවන්ගෙන් රට මුදාගත්පසු ඔබලාට රට බාරයි .
@sandyakanthi887
@sandyakanthi887 2 жыл бұрын
ලන්කාවෙ නව නිර්මාණයක් කරන්න ලෝක දේශපාලකයන් දෙන්නෙ නෑ...ටිකක් හොයල බලාන්න ....ඒ කියන්නෙ අපි 100%නිදහස් නෑ...😥 ඔය නිර්මාණ තියන් ඉදල වැඩක් නෑ වෙන රටක හරි අත් හදා බලන එක තමා හොද...ජයවේවා ...!!!
@ThushinDusa
@ThushinDusa 2 жыл бұрын
ලෝක දේශපාලකයෝ නෙවෙයි, අමුතු අැටේ පොන්න දේසපාලුවො තමා මේවා කරන්නෙ. බොරුවට ලෝකෙට බනින්න එපා රැල්ලට යන හරක් වගේ
@HealthTalkLK
@HealthTalkLK 2 жыл бұрын
මුත් හොරෙක්. රැවටෙන්න එපා. අනිත් උන්ට බැන්නට. සල්ලි දාපු උන් දන්නවා සීන් එක. කබ්බෝ form කරන්න එපා. මේ වීඩියෝ එක කරගන්නත් චමුදිතට සල්ලි දෙන්න ඇති.
@isuru8080
@isuru8080 2 жыл бұрын
@@HealthTalkLK උඹේ ජංගියෙ පාට මොකද්ද 😂😂
@neelralapulperera6453
@neelralapulperera6453 2 жыл бұрын
මෙය නොනවත්වා ඉදිරියට ගෙනයන්න. සීතා අරඹෙපොල කොතරම් දුෂ්ඨ ද. මිනිසුන්ව පිලිගන්න හැටි කතාකරන හැටි මොන්ටිසොරියෙන් පටන්ගන්න ඕනැ.
@tharinduroshan8353
@tharinduroshan8353 2 жыл бұрын
මොවුන්ව දවසක සිර ගත කල යුතුයි
@ismailsview2674
@ismailsview2674 2 жыл бұрын
We need this type of people to grow up Sri Lanka. This type of people we protect by peoples.
@danuddaratvdhanushkajayasi4450
@danuddaratvdhanushkajayasi4450 2 жыл бұрын
මෙවන් නිපැයුමක් අපිට අහිමි විම හරි ම අභාග්‍යසම්පන්න දෙයක් එතුමාව අපි ශක්තිමත් කරමු
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
වාව් 🇱🇰 ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි ඔබතූමා ට ජයෙන් ජය.
@thiwankawijeratne2491
@thiwankawijeratne2491 2 жыл бұрын
චමුදිත මහත්තයා ....මම ඔබට හිස නමා ආචාර කරනවා මේ වගේ වැඩසටහනක් කරපු එකට. ඔබ අරමුදලක් ලෑස්ති කරලා මේකට මුල් වෙනවානම් හොදයි...එහෙම නැත්නම් මේ වැඩසටහන ටික දවසකින් අමතක වෙලා යයි.
@sarathgunarathna2172
@sarathgunarathna2172 2 жыл бұрын
ඇත්ත මේවා තමයි මධ්‍ය අයාතනය කරන්න ඕනා මේවා රටේ ඉන්න,නායකයා සිට ජනතාව මේවා ක්‍රියා කරන තත්වයට පත් කරන්න
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 2 жыл бұрын
සහෝදරයා අපේ රටේ නව නිර්මාණයට ඉඩ නැහැ. කොමිෂ්වලටයි මුල්තැන. මේවගේ අයට අත දීල දිරිගන්වන්න රටේ සාමාන්‍ය මිනිස්සු ඉදිරිපත් වුනානම් රටට අනාගතයක් තියනව.
@ashkeru-10
@ashkeru-10 2 жыл бұрын
ලංකාවේ නිෂ්පාදන ඇතිකරන්න දෙන්නේ නැත්තේ පිටරටවල් .එයාලගේ පදේට තමයි පාර්ලිමේන්තුව වැඩ කරන්නේ ..රජයෙන් බලාපොරොත්තු වෙන්න එපා ..පුළුවන් කෙනෙක් මේ නිෂ්පාදන වලට උදව් කරන්න .
@SirimewanD
@SirimewanD 2 жыл бұрын
ඉතාමත්ම අාඩමිබර වෙනවා ඔබවැනි පුතුන් මෙි රටෙි පහලවීම ගැන... ! නමුත් පළමුවෙන්ම කළ යුතුව අැත්තේ ඔබෙි ජීවිතාරක්ෂාව සළසා ගැනීමයි.... විදුලි මාෆියාව තුල ව්‍යාපාරික මාෆියාව මෙන්ම ඉංජිනේරැ මාෆියාවකුත් මෙි රටෙි පවතින බව කටයුතු සිදුවෙමින් තිබෙන අාකාරයෙන් පෙනෙනවා.... !
@bmsbms8466
@bmsbms8466 2 жыл бұрын
😂😂😂, එහෙනම් සල්ලි දාපන්, ඔය මේකා ඉල්ලන්නේ. සල්ලි ටික නැති උනමවත් උබලගේ මොලේ පෑදෙයි.
@HealthTalkLK
@HealthTalkLK 2 жыл бұрын
@@bmsbms8466 සල්ලි දාපු උන් තමයි ඒක දන්නේ. අමු හොරෙක් මූ.
@isuru8080
@isuru8080 2 жыл бұрын
@@HealthTalkLK Uba kohomada amu horek kiyanne. කැරි පකයෙක් වෙන්නෙපා හුත්තො🖕🖕🖕
@kalyanjlamahewa5465
@kalyanjlamahewa5465 2 жыл бұрын
මෙම වීඩියෝව හරිම අර්ථවත් චමුධිත මල්ලි මෙතනින් නොනැවතී උදව් කරන්න උත්සාහ ගන්න
@padmapadidilian4639
@padmapadidilian4639 2 жыл бұрын
Great ..Chamudhitha fight for them...on behal of the country.. God bless all.
@Prn733..
@Prn733.. 2 жыл бұрын
ඔබ කියන ආකාරයට මෙවැනි ඇසට් එකක් ඔබ සතුව තියෙනවා නම් මෙවැනි පාහර කාලකන්නි පාලකයෝ ඉන්න රටක එවැනි සම්පත් යට ගසන එක ඒ කාලකන්නින්ට අවශ්‍ය විදිහට මෙවැනි ලෝකයටම අවශ්‍ය සම්පත් වඳ වී යාමට ඉඩ හරින එක කිසිසේත්ම අනුමත කළ නොහැකියි ඒක නිසා මෙවැනි සම්පත් හිමි ඔබ මෙවැනි පුද්ගලයන් කළ යුත්තේ මම කරනවා මගේ රටට විතරයි කිය කිය ඉන්නෙ නැතුව සමස්ත මානවයා වෙනුවෙන් එය ලබාදීමට ඉදිරිපත් විය යුතුය ඒ කියන්නේ තම රටේ ඉන්න විට තම සොයාගැනීම සොයාගත්තා වුණත් පිහිට අවශ්‍ය කටයුතු කාරණා තම රටේ සලසා නොදෙන මොහොතක තමාගේ ආරක්ෂාව ද සලසා ගනිමින් තම රටේ ව්‍යාප්ත කරමින් මේ සම්බන්ධව පසුව තම නව සොයා ගැනීම වෙනුවෙන් ඇල්මක් දක්වන අවශ්‍යතාවයක් පෙන්වන ඒ වෙනුවෙන් සාධාරණයක් ඉටු කළ හැකියි දේශයක් කරා රැගෙන යාමයි කළ යුත්තේ මෙහිදී එම යන රට ප්‍රසිද්ධියේ දැනුවත් කර එම රටේ රාජතාන්ත්‍රික ව ද ප්‍රසිද්ධියේ දැනුවත් කළ යුතුමයි ඔබගේ මෙම නව සොයා ගැනීම සම්බන්ධව එවිට පසු කලක දී හෝ මන් සොයා ගත් නොයෙක් නොයෙක් නව නිපැයුම් තමා ගිවිසගත් රට සමග සාකච්ඡා කොට නොමිලේම හෝ එම රට කැමති වන ආකාරයකට තම රට වෙනුවෙන් ද තමා සොයා ගත්තේ පෙරළා භාරදිය හැකි නේද
@priyanthesamankumara9064
@priyanthesamankumara9064 2 жыл бұрын
චමුදිතට සුබ පතනවා මේ pilot project එකට මැදිහත් වෙන්න කියලා
@priyanthesamankumara9064
@priyanthesamankumara9064 2 жыл бұрын
කීය කීය හරි එකතු කරමු
@lasithajayasinghe7777
@lasithajayasinghe7777 2 жыл бұрын
කොහොම හරි උත්සහ කරමු. හොද ආයෝජනයක්‌ මුළු රටටම
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 2 жыл бұрын
කියන්නේ ඇත්ත නම් ආරාධනාත් තියෙනවා නම් පුළුවන් රටකට ගිහින් කරලා පෙන්නන්න. ඒක තමයි හොඳම දේ .එතකං ඕක කතාවක් විතරයි.කතා කරන විලාශයෙන් නම් එහෙම සාර්ථක දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියලා හිතන්න බැහැ
@ManojManoj-vu5wn
@ManojManoj-vu5wn 2 жыл бұрын
මේ කමෙන්ට් එක දැම්මයි කියලා මා එක්ක කවුරුවත් උරන වෙන එකක් නැහැ නව නිපැයුම් කරුවෙක් හැටියට ඔබගේ කුසලතාවය හා අත්දැකිම් පිටරටකට ගිහින් පැහැදිලි කරන්ඩ ඔය කාලකණ්ණි රටේ ඉන්ඩ එපා
@spicymagic9390
@spicymagic9390 2 жыл бұрын
අද රජයේ ආයතනවල ඉන්න ඉහළම නිලධාරීන් එක්කෝ ද්විත්ව පුරවැසියන් නැත්නම් විදේශ රටවල ස්ථිර පදිංචිකරුවන් එහෙමත් නැත්නම් ඔවුන්ගේ දරුවන් එම රට වල ඉහත ගණයට වැටෙනවා. එහෙමත් නැත්තං ඔවුන්ගේ දරුවන් විදේශ රටවල්වල ධ්‍යාපනය ලබනවා ඔවුන් අනාගතයේ එම රටවල් වල පදිංචියට යනවා මේ රජය නිලධාරීන් වංචාවෙන් හම්බකරන රුපියල් ඩොලර් ලෙස එම රටවල් වලට යවනවා මීට අමතරව මෙතුමා කියන පරිදි නව නිපයුම් හොරකන් කරන්න බලනවා. ශ්‍රී ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් ද්විත්ව පුරවැසියෙකුට, වෙන රටක ස්ථිර පදිංචිකරුවෙකු ට ලබා නොදිය යුතුයි. මොවුන් කරන්නේ ඔවුන්ගේ අනාගතයේ සුරක්ෂිතතාවය සඳහා ශ්‍රී ලංකාවේ සම්පත් හා දැන හැඳුනුම්කම් පාවිච්චි කිරීමයි.
@maheshsuranga4455
@maheshsuranga4455 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ඔබතුමාගේ සිහිනය මහපොලොවේ සැබැවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කාලකන්නි දේශපාලකයින් නිසා රට විනාස වෙලා මුන්ව ගල් ගහල මරන්න ඕනි
@aselaetipola4707
@aselaetipola4707 2 жыл бұрын
Chamuditha, මේක ජනගත කරපු එක අගනේයි! ඔබ මේක කලා වගේම තව කාලෙකින් මේ කෙනා ගැනම ආයිත් මේම වැඩසටහනක් කෙරුවොත් අගේයි. මොකද අපි update විය යුතුයි මේ නිපැයුම් කොහේ හෝ රටක ජනගත උනාද යන වග.
@manjula13
@manjula13 2 жыл бұрын
නියමු ව්‍යාපෘතියක් නොවේ, පළමුව ආකෘතියක් මඟින් ක්‍රියාකාරිත්වය නිරූපණය කරන්න
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
kzbin.info/www/bejne/gpa4i3WBfrWfpK8
@cyberarmy7478
@cyberarmy7478 2 жыл бұрын
Patent eka ganne nathuwa eka karanna amarui neda?
@janaagri257
@janaagri257 2 жыл бұрын
මේ දෙස පාලුවෝ සහ රජයේ සේවකයෝ ඉන්නකම් මේ රට එකම තැන..කණගාටුයි..
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 2 жыл бұрын
අපි මෙ කතාව අරගල භූමියට ගෙන යමු එතකොට මුළු ලොකයම දැන ගනීවී..
@Sugatho
@Sugatho 2 жыл бұрын
Hari Api Wadapatangamu Akko Athiwanna Nathinam Nathiwanna Mahathaya A/c nomba Akak Dala Wadapatangamu උත්සාහ කරමු Hoda Sethin TharuwanSaranai 🙏🌹
@sumanadasahewawithara9993
@sumanadasahewawithara9993 2 жыл бұрын
නවනිපැයුම් රටතුල කවුරු කලත් වෙන්නෙ ඕකමතමයි. ඉක්මනින් රටහදන දැක්මක් වැඩපිලිවෙක් ඇති කණ්ඩායමක් බලයට ගෙනාවොත් රටම නවනිපැයුම් කරුවන්ගේ තෝතැන්නක් බවට පත්කල හැකියි. එකම කණ්ඩායම ජාතික ජනබලවේගය.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
හොද බුද්දිමත් මහත්මයෙක්
@sunithasunitha3604
@sunithasunitha3604 2 жыл бұрын
අැත්ත දෙවියනෙ මේ හැකියාව රටට බෙදන්න.බුදුසරණයි
@indikarathnayake5858
@indikarathnayake5858 2 жыл бұрын
චමුදිත මහත්තයෝ , ඔබ තුමා ඉදිරිපත් වෙන්න, ඔබට ලොකු පිනක්
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 34 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН
Hiru TV Salakuna |Dudley Sirisena| EP 282 | 2021-04-05
1:59:28
Hiru News
Рет қаралды 70 М.