සල්ලි වලට ගන්න බැරි තැන බන්දුල, ලසන්ත හැදුවේ මාව මරලා දාන්න. - තුෂාන් ගුණවර්ධන

  Рет қаралды 64,593

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 278
@merilkurera530
@merilkurera530 Жыл бұрын
ඔබ තුමා,තමයි රටේ දේශපාලන පට්ට හොරුන්ගේ නිරුවත මහජනතාවට විවෘතකර දුන්නා..රට නිවැරැදි මගට පිවිසීමෙන් පසුව යලිත් ඔබව බලාපොරොත්තු වෙනවා අපි..
@1968slk3
@1968slk3 Жыл бұрын
SB, බන්දුල ගුණවර්ධන. මහින්දානන්ද. රත්තරන් හොරා, ඩිල් දාස, මුන් පිලිලක් ලංකාවට
@malawarasenaka5187
@malawarasenaka5187 Жыл бұрын
මේ කාලකණ්ණින්ට බලය නැති වෙච්ච දවසට අනිවාර්යයෙන්ම මරලා දාන්න ඕනි.
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@renukafernando8998
@renukafernando8998 Жыл бұрын
@@malawarasenaka5187 HARIYATA HARI
@slhelaya1834
@slhelaya1834 Жыл бұрын
Mun lon halilath me parliment eke ellila inne okane, nodakin munge ganu lamai meeta hodhai gu kawanam 😂😂😂 Okunge paramparawatama sapa wenawa
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
අනිවාර්යෙන්, ඩීල් දාස මහ මොලකරු රනිලා ගෙනාපු
@Wikums1
@Wikums1 Жыл бұрын
අපිට ඔබ තුමා ගැන ආඩම්බරයි
@kamalwithanaarachchi
@kamalwithanaarachchi Жыл бұрын
ඇයි ඒ........
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 Жыл бұрын
Oba thumata budu sarani !please help to bring those theives to justice
@مالانانداني
@مالانانداني Жыл бұрын
පවුල් පිටින් හොරා කාපුව ට අද වන්දි ගෙවන්නෙ රටෙ අහිංසක මිනිසුන්.නොදකින් මුන් දුටු තැන හතර හංදි වල එල්ලලා ගල් ගහලා මරන්ඩ ඕනෑ..
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එවා ඔක්කොම ගෙන්න ගන්න ඔනේ මෙහෙට..
@Wuggy_773
@Wuggy_773 Жыл бұрын
ඇත්ත ඔබ ඔබේ දරුවන්ට බිරින්දෑවරුන්ට වගකියන්න ඕන ,,මරලා දැම්මට පස්සේ දවසක් දෙකක් කතාකරයි,කොහොම වුනත් ඔබ ඔබේ හඩ අවදිකලා,මිනිස්සු දැනගන්න ඕන මේවා,,වීඩියෝ ටික විතරක්ම වෙයි මේ ආන්ඩුව තියෙනකං
@rajithasrivirajlankathilak4438
@rajithasrivirajlankathilak4438 Жыл бұрын
පාලන මිල අයින් කරල රටට කරන්ඩහදන විනාශෙ මුලින්ම හෙලිකලේ මොහු,මේ වගේ මිනිස්සුන්ට මල් තියල වදින්න ඕන කරපු කැපකිරීම් වලට
@sunjayjay240
@sunjayjay240 Жыл бұрын
නාගානන්ද සුමාන 2 ක් කැපකරලා නඩුව දමිමෙ
@erandamudalige139
@erandamudalige139 Жыл бұрын
මේ මිනිස්සු කරපු සේවය මේ රටේ මිනිස්සු දැන ගත යුතුයි ...
@tuanharoonbagoos9036
@tuanharoonbagoos9036 Жыл бұрын
Thushara is great person.he told everything true. Safe lfe for you and your family. You are hero for our country. Aragalayata jayawewa 💪 💪 💪
@smgnanarathna8393
@smgnanarathna8393 Жыл бұрын
මේ රටේ අවන්කවම වැඩකරන අයට සිදුවී ඇති ඉරනම මෙයයි ඒනිසා තරුන ප්‍රජාව හෝ හොද රටක් බිහිකිරීමට හැකිවේවා
@مالانانداني
@مالانانداني Жыл бұрын
මෙ නම් කියවු නම් සහිත උන් තමන්ගෙ ගමෙ හො නගරයේ ඉන්නවානම්..ගල් ගහලා එලවපියව්..
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 Жыл бұрын
කොහේ එලවන්නද වහල් හැත්ත ඉන්නකම් .එකට තියලා අතුගාලම දාන දවස කවදා එයිද ?
@nisalpeiris3706
@nisalpeiris3706 Жыл бұрын
ජයවේවා චමුදිත සහ තුෂාන් මහතාට. දූෂිත වසලයින් පන්නමු
@sithadahanaka9775
@sithadahanaka9775 Жыл бұрын
මේ කාලකන්නි මීහරක් ටික එලවලා දාන්න රටේමහජනතාව එකා මෙන් එකට එකතු වෙලා පෙරට එන්න ඕනෙ.... මේ කඛුරන්නෝ ටික එලවලා දාන්න ඕනෑ අනිවාර්යයෙන්ම? (මේ කාලකන්නි කඛුරන්නෝ නිසා අපේ රටත් අපිට අහිමි වෙන්න යන්නේ... කරැනා කරලා දැන් වත් මේ මෝඩ තකතීරු පාලකයන් ගෙන් කිසිම වැඩක් නෑ මුන්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යැවුවේ රටේ මහජනතාව මේකටද...
@nandikamadarasinghe8507
@nandikamadarasinghe8507 Жыл бұрын
NNP ඊලග චන්දෙ න් දිනනව රොට්වයලට් එහෙම ජීවතාන්තය දක්වා හිරේ යන්න ඕනෙ
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
ඔබ තුමා රට දාලා ගියාද? ඇත්තටම හොය හොය හිටියේ. පවුලේ කෙනෙක් වෙන් උනා වගේ දුකක් දැනෙනවා. ඒත් බොහොම පින් රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරලා ( ජිවිතයත් බේරගන) ගියාට. ඉන්න තැනක හොදින් ඉන්න රටට සෙතක් වෙන දවසක් එනතුරු. එදාට නැවත එන්න. එතෙක් නිදුක් නිරෝගී වේවා! සියලූ දෙවි රැකවරණයි!!!
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
ඈත්තටම.එහෙම ගිය එක හොදයි. නැත්නම් පවුලේ අයටයි දුක් ගින්දර. I was woried about him.🙏
@specializedtelevisionworks8650
@specializedtelevisionworks8650 Жыл бұрын
@anojagamage7966
@anojagamage7966 Жыл бұрын
Thank you Chamuditha for your great effort 🙏💐💐
@mudaligemudali2944
@mudaligemudali2944 Жыл бұрын
බංදුලයගේ ගෙබි මූණෙන් ගූ....බෙිරෙනවා 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
@nuwanperera2574
@nuwanperera2574 Жыл бұрын
මේ රටේ මිනිස්සුන්ට හැම දේම මතක බොහොම ටික කාලයයි, තෙල් මිල ටිකක් අඩු වෙලා ගෑස් මිල අඩු වෙලා එළවලු මිළ අඩු වෙලා දැන් ඔක්කොම අමතකයි, එහෙම රටක මේ මිනිස්සු නිකන් ජීවිතේ පූජා කරන්නේ මොකටද
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඔව් ඇත්ත ගොබ්බ ලන්තයක්
@nassmultitask414
@nassmultitask414 Жыл бұрын
Mr Thushan, you are great, you have strong Back Bone. you are blessed. highly appreciate for your contribution on behalf of the NATION. we need great personalities LIKE YOU, but not like NASTY DIRTY, Politicians. God bless you. Naseer from Dubai
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 Жыл бұрын
තුෂාන් ගුණවර්ධන මහතා සුවපත් වේවා!! රජයට සත්‍යාවබොධ වේවා!!!
@chefsevonra8093
@chefsevonra8093 Жыл бұрын
ජීවිත 8 ක් නැතිවුනා ,ගෙවල් 900 ක් ගිනිගත්තා ,මේක රටක් නෙවෙයි හරකුනේ මේක මන්කොල්ල කාරයින්ගේ පාරාදීසයක් .ඔබට ස්තුතියි දිවුරුම් ප්‍රකාශය ලබාදීමට .නාගානන්ද කොඩිතුවක්කු මහතා පමනයි අම්මා කෙනෙක් මැරුන පවුලකට ජීවත් වෙන්න අධාරයක් හරි දුන්නෙනේ .නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ දැක්ම අති විශිෂ්ටයි ,ලන්කාවෙ ගොබ්බ ජනතාවට එය නොවැටෙන එක කේදවාචකයක් .නිර්පාක්ශික අරගලයට 💪💪
@nirmaliperera2061
@nirmaliperera2061 Жыл бұрын
THANK YOU CHAMUDITHA FOR ARRANGING THIS REVELATIONS WITH THUSHAN GUNEWARDANE. BANDULA GUNEWARDANE AND LASANTHA AND THE CROOKS WHO CHEATED OUR COUNTRY WILL PAY FOR THEIR SINS BEFORE LONG.
@sunjayjay240
@sunjayjay240 Жыл бұрын
රැපියල් මිලියනයක් එම පවුලට විනිවිද පදනමට උදවි කරපු මුදලෙන් පරිත්‍යාග කලා නාගානන්ද මහතා දිවා රැ මහන්සි වෙලා නඩු දැමිමා. එත් රටෙ ඉතාමත් සුලු පිරිසකටයි ප්‍රක්ඳාව ඇත්තේ!!
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
මහත්තයා ඔබව නාගානන්ද කොඩිතුවක්කු මහතා කොහෙද ඉන්නේ කියලා හෙවුවා නඩුවක් ගැන තමයි කියවුනේ ඔහුගෙන් ඇමතුමක් අරගන බලන්න ඇත්තමයි මේ රට කාලකණ්ණි දේසපාලුවෝ කාල ඉවරයි ඔවුන්ට හෙන ගහන්න
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
තාම කනවා
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Жыл бұрын
මෙතුමා කියන්නේ ඇත්ත කියල තේරෙනව ඡයවේවා තුෂාර සහෝදරය මාලිමාව රජයක් පිහිටුව දවසක එන්න ඇත්ත හෙලි කරල හොරුන්ට දඩුවම් දෙමු එතකමි ජීවිතය පරිස්සම් කරන් ඉන්න
@malaniweerasekara2995
@malaniweerasekara2995 Жыл бұрын
මාලිමාවෙ ලොකුම හොරා අනුර සමරනායක .පලමුවෙන්ම ඌ කරපු වැඩ හොයල දඬුවම් දෙන්න ...රට හදන්න කලින් තමන්ගෙ ගෙදර හදා ගන්න .
@renukafernando8998
@renukafernando8998 Жыл бұрын
@@malaniweerasekara2995 PALA WESI YANNA !! KIYAPAN EKA HORAKAMAK !!
@somadewa-5788
@somadewa-5788 Жыл бұрын
​@@malaniweerasekara2995 ගෙදර හදාගන්න කියන්නෙ මහජන ධනය මංකොල්ලකාල තට්ටු තුනහතරෙ අධි සුඛෝපභෝගී රජ මාළිගා හදන්න කියලද?
@sanetaap2542
@sanetaap2542 Жыл бұрын
​@@somadewa-5788 ඒක nam ඉතිං අයර්ලන්තයේ හදා ගෙන ඉවරයි නේද
@somadewa-5788
@somadewa-5788 Жыл бұрын
@@sanetaap2542 ඔබලා ඇයි තවදුරටත් මේ රටේ ජනතාව නූගතුන් විදිහට සලකමින් අවඥාවට ලක් කරන්නෙ? ප්‍රසිද්ධ රෑපවාහීනි දේශපාලන වැඩසටහන් වලදි ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා වලදී ඔය ගැන ප්‍රසිද්ධියේ අභියෝග කරල තියෙනවා නේද එහෙම නිවසක් තියෙනවා නම් හොයලදීල එය ලබාගන්න කියලා. යල් පැන ගිය මතවාද ඉදිරිපත් කරමින් අවුරුදු 75ක් තිස්සේ රට විනාශ කරපු යූඇන්පී ශ්‍රිලනිප පොහොට්ටු ටෙලිෆෝන් හොරනඩයට තවදුරටත් බලයේ රැඳී ඉන්න මාර්ගය පාදල දෙන්න එපා. ඔබේ මුලු සනුහරේටම හෙණ හතක් ගහයි. සත්‍යවාදී මනුෂ්‍යයෙක් වශයෙන් දැන්වත් ජීවත් වෙන්න උත්සාහ කරන්නකො. දැන්වත මදැයි ඔය බොරු කරගහගෙන ගිහින් රටක් ජාතියක් විනාශ මුඛයටම රැගෙන ගියා.
@bhbbhbnu4325
@bhbbhbnu4325 23 күн бұрын
චමුජිත හරිම අඩමිබරයි අපට රටෙි සත්‍යය පෙන්නුවා ඇත්තටම ඔබට ජය🙏🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
ජඩ දුෂිත පව්කාර දේශපාලු කාලකන්නි නිසා පිදිය යුතු උතුම් මිනිසුන් අපෙන් ඈත් වෙනවා .
@godbless959
@godbless959 Жыл бұрын
ලන්කාවේ ඉන්නේ බල්ලෝ මරල හරි සල්ලි හම්බ කරන කොටිධාශයක් අර මැරැනු අයට කවුද වග කියන්නේ...රටට ආදරය කරන මෙවැනි මිනිසුන් රටහැර යාම හරිම කනගාටුයි। ජේසු පිහිටයි දෙදෙනාටම 🌻🌻🌻🌻🌻🌻🌻
@desilva7641
@desilva7641 Жыл бұрын
Hi Thushan G'day mate!! OMGOSH, good to hear the news that you're in Melbourne....... Love to meet one of these days...... I watch CHAMUDITHA, on KZbin regularly....... Not to worry Bro, you're in a safe Country but please keep away from our society you'll get to know them shortly....... Take care enjoy the atmosphere in this Country and the opportunities ( SKY IS THE LIMIT OR YOU CAN GO BEYOND) GOD BLESS YOU ALL......
@power_lion1717
@power_lion1717 Жыл бұрын
ඔබතුමා රටින් ගිය එක හොදයි නැත්නම් ඔය පට්ට හොරු ඔබතුමාගේ ජිවිතේට කරදරයක් කරයි ඔබතුමාට ජයවේවා ඇත්ත කවදා හරි ජය ගනියි ඔබතුමාට ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏
@arunashantha6738
@arunashantha6738 Жыл бұрын
චමුදිත මහත්තයෝ, ඔබතුමා ළග, දැන් ඉන්න හොර දේශපාලුවෝ හැමෝගෙම හෙළුවෙ විස්තර ඔක්කොම තියනවා, ඔබතුමාට බැරිද අපිට, පොතක් විදියට, නිකුත් කරන්න, ඔබතුමාට පිං 🙏🙏🙏🙏🙏
@lasanthipriyadarshani5638
@lasanthipriyadarshani5638 Жыл бұрын
n pp රජයක ඔබතුමාව අපේ රටට ගෙන්වල ඔබේ දැනුම අපේ රට දියුනු කරන්න ලබා ගන්නවා ඵතකන් ආරක්ෂාකාරීව ඉන්න
@alexnimal4237
@alexnimal4237 Жыл бұрын
බන්දුලය පර පට්ට හොරෙක් නේ මේ කතාව හැටියට. චමුදිත ඔබ‍ට ඉස්තුති පල් හෝරාව හෙලිකලාට.
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 Жыл бұрын
respect you, stay safe, thank you for fighting against corruption,
@nishandwijesuriya5109
@nishandwijesuriya5109 Жыл бұрын
කානුකටා බන්දුලයා පට්ට හොරා
@priyahewasiribaddana1983
@priyahewasiribaddana1983 Жыл бұрын
You made a good decision to get out of the country . you tried to do all good things but nothing you can change. You are a great person.
@darshanaprasanna4729
@darshanaprasanna4729 8 ай бұрын
හොද වැදගත් සාකච්ජාවක්....
@induwarapriyashantha4536
@induwarapriyashantha4536 Жыл бұрын
Proud of you thushan... salute you...👍👍👍👍👍👍
@sithimutucumarana2980
@sithimutucumarana2980 Жыл бұрын
👉ස් සුවපත් වේවා නිරෝගී වේවා
@rayanfernando7184
@rayanfernando7184 Жыл бұрын
ජාතික ජනබලවේගය ආණ්ඩුවක් තුලදී බන්දුල ඇතුළු හොරු ඇතුලෙ
@erikavetrova20
@erikavetrova20 Жыл бұрын
I dont know Thushan background but if this true what he saying all sri lankans should be proud of him.Thank you very much Thushan !
@nilanthajohn1456
@nilanthajohn1456 Жыл бұрын
Well said Sir I totally agree with you The curse of people will follow Bandula,Lasantha,Rajapakse s,Ranil
@chandanasenanayake6166
@chandanasenanayake6166 Жыл бұрын
බන්දුලයගේ මුහනේ හැටි තනිකරම කබරයෙක්ගේ වගේ, ජරාව කන්නෙත් කබරයොනේ, වේසා බල්ලා තොපේ පරම්පරාවටම් හෙණ ගහපියව්,
@sunjayjay240
@sunjayjay240 Жыл бұрын
කුෂාන් ඹය විස්තර ටික සමාජ ගත කරන්න ජනතාවට දැනගන්න
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 Жыл бұрын
මෙිසියලු තොරතුරැ මට තේරෙන වදිහට වර්තාවෙන්න ඔන ආරක්ෂාවෙන්න තියෙන එකමතැන මාරදිව්‍යපුතුයාලගට කියල.
@asankakurera5029
@asankakurera5029 Жыл бұрын
Thushan ser ❤❤❤❤❤❤❤❤❤
@jeewssam8418
@jeewssam8418 Жыл бұрын
After showing the thieves with soo many proof what is CID and Police Department doing? in any other country these people would be rotting in a jail by now....what a country....this corruption is like a cancer....thank you Thushan for educating the public about these attrocities and showing their real faces....if people keep voting for these bastards its time to find a new country I guess
@erroloorloff971
@erroloorloff971 Жыл бұрын
The CID and police are controlled by the corrupt politicians
@sajeeherath1980
@sajeeherath1980 Жыл бұрын
දේශපාලනයට එනකොට බන්දුල ගුණවර්ධන කිව්වේ මම එන්න සල්ලි හම්බකරන්න නෙමෙයි කියලා.ටියුෂන් වලින් ඇති තරම් හම්බ කරල තියෙන්නෙ කියලා කිව්වට පරම්පරා ගානකට හම්බ කරල තවත් මදිද?
@stk2199
@stk2199 Жыл бұрын
ඕකුන් හිතන්නේ කවදාවත් මැරෙන්නේ නෑ කියලා කාලකණ්නි 🤬🤬🤬🤬🤑🤑🤑🤑😡😡😡😡😡😤😤😱😱😱😱
@rizwanzainudeen450
@rizwanzainudeen450 Жыл бұрын
This program good topic
@DeAlwis
@DeAlwis Жыл бұрын
Those gas cylinders never burst in Colombo 7 🤔 or in any affluent parties house
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
හොදම දේ තමයි තුශාන් ගිය එක නැත්තන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඔහුව ඇතුලට දානවා..එහෙමට රට මේක කොහොමත් ඉහල ඉදන් පහලට ම දූශනය තමයි තියෙන්නේ මොකද කියුවට වැඩක් නැහැ කොහොමත් මේ රටෙ බහුතරයක් ගෝතමාලාවෙ අල ගොවීන් වගේ ඉන්නේ
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
👍 true
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 Жыл бұрын
Excellent 👍
@samserasinghe3109
@samserasinghe3109 Жыл бұрын
Respect Thusan. Api ma system aka wanas karanawa. Adata oba anna ape ratata. Wish you happy new year chamuditha, Thusan
@commerceAnnn12
@commerceAnnn12 Жыл бұрын
chamuditha sir oya nam patta mn danne na oyage atheithaya me lagadi idan balanne oya karan vade nam maru❤oya denna niyama kasheruvak thiyen pirimi dennek❤
@naduniruveesha8921
@naduniruveesha8921 Жыл бұрын
මුන්ට නම් යන්න වෙනම අපායක් හදන්න ඕන
@shamindajayawardane3516
@shamindajayawardane3516 Жыл бұрын
මේන්න රටේ ඉන්න ඕන මිනිස්සු.
@amsasela6595
@amsasela6595 Жыл бұрын
Harima dukai, Hoda mahaththayek, ape Ratata watina sewayak ganna thibuna kennel nathiwuna, Oba ghumata Teruwan saranai sir, Hodin jeewath wenna
@rangisarangu2788
@rangisarangu2788 Жыл бұрын
👍👍👍👍👍
@buddikadesilva9036
@buddikadesilva9036 Жыл бұрын
Chamuditha oyage programme eka mama nam patta asawen balanne. Mokada oya lassanatama therena widiyata present karanawa. Habai meka nokiya be. Oya wage online kenekwa programme ekata connect karagaddi poddak eyata katha karanna denna. Naththang meka achcharuwak wenawa. A manussaya ta oya kiyana eka tikak late wela ahena nisa eya oyage 1 prashnekata uththara deddi oyage thawa prashnayak eyata ahila iwarai. Meka unath kiyanne oya digatama meka continue karanna oni nisa. Api asawen balana nisa. Habai online programme ekakadi witharai. Face to face present karaddi aniwaryenma ara widiyata ahanna oni. Ethakota katawath boru kiyanna be. A scene eka nisama thamai man oyage hama interview ekakma balanne. Jaya wewa. Gd luck.
@Sachinianu
@Sachinianu Жыл бұрын
හරිනෙ බන්දුල 2500න් ජීවත් වෙන්නෙ එහෙමයි . කාල තියෙන්නේ පිනටමයි😂
@looswt299
@looswt299 Жыл бұрын
ඉන්න තැන කියන්න එපා. ගහපන් ඔහේ ඉදලා චන්දෙ එනකම් චන්දෙ ආවම අපි දෙන්නම්
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 Жыл бұрын
කෝප් කමිටු මොකටද උසාවිය තියෙද්දි..😡.
@terencepasse6013
@terencepasse6013 Жыл бұрын
Respect 😍
@දේශාටන
@දේශාටන Жыл бұрын
thanks,........................
@kumarakumara9050
@kumarakumara9050 Жыл бұрын
හිතට එකගව අවංකව කිසිම රාජ්‍ය නිළධාරියෙකුට වැඩ කරන්න දෙන්නෙ නැහැ මේ ජඩ දේසපාලුවෝ
@DiyonGregory
@DiyonGregory Жыл бұрын
Mr.thushan 🙏🙏
@quicsesriitaly9983
@quicsesriitaly9983 Жыл бұрын
👍👍👍💯
@MAHASONA500
@MAHASONA500 Жыл бұрын
චමුදිත අයියෙ පුලුවන් නම් අවුරාලංකා නමින් ලංකාව වටෙම කෝමාරික පෙන්න පෙන්න නිධන් හාරනව, කානිවල් පෙන්න පෙන්න ගම් වල නිධන් ටිකට වැඩෙ දෙන විරන්ජිත් තාබුගල කියන කෙනාඅව ගේන්න ඔයගෙ යූටියුබ් ප්‍රෝග්‍රෑම් එකකට. බිලියන ගානක පේටන්ට් එකක් පෙන්න පෙන්න මිනිස්සු අන්දනවා වටේම නිදන් ටික කඩ කඩ. චුට්ටක් හොයල බලල අධ්‍යනයක් කරලා ගේන්න. මෙ ගැන රටට එලි කරන්න
@sriyanioman2845
@sriyanioman2845 Жыл бұрын
අනේ දෙවියනේ මෙහෙමත් කාලකන්ණි හොරු සාපයක් වෙච්ච දේසපාලුවෝ බන්දුල ඇතුලු පවුලේ සියලුදෙනාටම සාපවේවා සාපවේවා සාපවේවා හැදිගෑවිල විනාශවෙල යන්න ඕනි
@dalaspriyadarshana70
@dalaspriyadarshana70 Жыл бұрын
ස,තො,ස, ආයතනයට කුමකටද මේ හදිස්සියේ,, මත් පැන් බලපත්‍ර දීගෙන දීගෙන යන්නේ, ස,තො,ස බංකොළොත්බවට පත්විය. ගන්න අප්පුහාමී කෙනෙකුට FL04 සුරා බලපත්‍ර 300 සමග විකිණීමට නියමිතද??? ඈවරයී දෑවරයි ,,,,,තුන්ඈවරයී!!!!
@smaduraliyanage880
@smaduraliyanage880 Жыл бұрын
මෙයා ඕවා දන්නේ පස්සෙ උනාට, මිනිස්සු ඕවා කලින් ඉඳල දන්නවා... හැමදාම කෑගහන්නෙ මේවට... දැන් වෙනස හොරු ඔක්කොම එක පැත්තට වෙලා රට හදන්න හදනවා...
@anuruddhanarangoda5437
@anuruddhanarangoda5437 9 ай бұрын
Obathumata godak isthuthii
@ferin674
@ferin674 Жыл бұрын
Chamuditha දැන් මේ interviews කරලා, මොනවාද උණේ? පව්, මේ මනුස්සයා කී සැරයක් interviews දුන්නාද ඔය කාළකණ්නි Bandula/lasantha ගැන. ලැබුණු ප්‍රයෝජනය මොනවාද? අපි දැනුවත් උණා විතරයි. හැබැයි, අර දුෂිත දෙන්නා හොදින් ඉන්නවා පාර්ලිමේන්තුවේ. Chamuditha, ඔයාටත් බැරි වුණා මේකට විසදුමක් ලබා ගන්න. මේකෙන් වුණේ, ඔයාගේ youtube නාලිකාවට‍ 💰ලැබුණා. අපිත් අහගෙන කුණුහරප වලින් comments කරනවා. හැබැයි ඔවුන් නම් (Bandula/lasantha), සැපෙන් ඉන්නවා.
@lovadesi
@lovadesi Жыл бұрын
අනිවාර්යයෙන්ම . කිසිම ප්‍රතිඵලයක් නම් නැහැ. අපේ blood boil වෙනවා . එයාල ගාණක් නැතිව තවත් හොරකම් කරමින් රට අගාධයකට තල්ලු කරනවා . නිර්භයව තොරතුරු දෙන Thushan වගේ අයට මරණ තර්ජන . වැඩක් තියෙනවාද ?
@wijedasan1093
@wijedasan1093 Жыл бұрын
👍🏻👍🏻
@wajiraperera9196
@wajiraperera9196 Жыл бұрын
බන්දුල, ලසන්ත, ලිට්‍රෝ සබාපති රාජපක්ෂ රැලයි මේ ජාවාරම කෙරුවේ, ගෑස් සිලින්ඩරේ ඉක්මනට ඉවරයි වෙන්න පෙෂර් එක වැඩි කරලා ලොකු මංකොල්ලක්‌ ගහන්න හැදුවේ, පාර්ලිමේන්තුවෙ එකෙක් කථා කෙරුවේ නැ, කිසිම නාලිකාක්‌ කථා කෙරුවේ නැ, නගානන්ද විතරයි ජනතාව බේර ගත්තේ ගෑස් බෝම්බෙන්, කිසිම නාලිකාවක් අවස්ථාවක්‌ දුන්නේ නැ එ මිනිහට රටේ කාලකන්නි අමු කුණුහරපයෙන් බයිනවා යුටියුබ් වල, රනිල් ඔය ඔක්කොම යට ගහනවා නීතිපති ඇවිල්ලා කියයි අදිකරණයෙ දැන් පිට රටක ඉදන් දෙන දිව්රුම් පෙත්සම් පිළිගන්න බැ, කියලා අන්තිමට
@vansaslawous227
@vansaslawous227 Жыл бұрын
Mr. T. Gunawaradane, oba mewa online marageyen N. P. P samage interview ekkak karanne. Konda kelin thiyagene wede karate thanks.
@donmudit2257
@donmudit2257 Жыл бұрын
Hé deserve to be à président in this country....🎉😊
@sushilaranasinghe8558
@sushilaranasinghe8558 Жыл бұрын
Quite true. If so this country will prosper.
@sunjayjay240
@sunjayjay240 Жыл бұрын
Kushan please give the copy of the affidavit look forward to it
@disapalitharathne6891
@disapalitharathne6891 Жыл бұрын
Oh my God bandula and all wait what goes around comes around
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
දේසපලන යතාර්තය
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
👍
@sunjayjay240
@sunjayjay240 Жыл бұрын
දිවා රැ මහන්සි වෙලා නඩු දැමිමෙ කවු? නාගානන්ද විතරමයය රනිල් ලොක්කා එක චුදිතයෙක් එත් කෝ නඩුව අහන්නෙ නැත්තෙ ඇයි ?කෝ කල්දමා දමා ඉන්නෙ රටෙ ඉන්නෙ අමනයොන්ද?
@xxkuu5775
@xxkuu5775 Жыл бұрын
Kalaknni parlimentuwe kiyana gubbayame enna kalaknni okkoma maranda oni😢
@anurapredeep8890
@anurapredeep8890 Жыл бұрын
Obatuma nirbeeta manussayek
@sunjayjay240
@sunjayjay240 Жыл бұрын
දිවිරැමි ප්‍රකාශයක් දුන්නානමි නාගානන්ද ගෙ නඩුවට හොදයි
@surangisurangi6001
@surangisurangi6001 Жыл бұрын
අපේ රට මොන තරම් අවාසනාවන්තද මේවගේ හොර දේශපාලුවන් බිහිවීමට තරම්.මුංගේ දරු පරම්පරාවල උන්ටත් පණුවෝ ගහාලා මැරෙන්න ඕනේ ස්භාධහමෙන් මුං ශාප කරන්න ඕනේ
@nandikamadarasinghe8507
@nandikamadarasinghe8507 Жыл бұрын
අර සක්කිලි ඇමතියා රොට්වයලට් බල්ලා නේද
@Anthoprasa
@Anthoprasa Жыл бұрын
තාම මේ චව්ර වලල්ලට කඩේ යන උං බාල්කෙ වැලක් දාගෙ එල්ලියල්ලා
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
ආයෙත් කාලකන්නි පාලකයන් ඉන්න රටට එන්න එපා
@ayodhshashmika4275
@ayodhshashmika4275 Жыл бұрын
Please comment, and like this video he tried to improve our political corruption 🙄 respect him
@ruwanchandika4353
@ruwanchandika4353 Жыл бұрын
හෙන ගහන්න ඕනෙ දේශපාලන හොර හැත්තට...
@nirmaladesilva6880
@nirmaladesilva6880 Жыл бұрын
අනේ පව් මේ පව්කාර දේශපාලුවෝ මොන අපායවල ඉපදෙය්ද?
@isuruherath7281
@isuruherath7281 Жыл бұрын
❤❤❤
@sunjayjay240
@sunjayjay240 Жыл бұрын
රටෙ අමනයිනි එන සැරෙත් ජංදෙ දිපල්ලා ඉල්ලං කාපල්ලා.? බන්දුල ගෙ හොමාගම ජතතාව මෙව දැන ගනිල්ලා!
@rahulrumesh817
@rahulrumesh817 Жыл бұрын
ගොබ්බ කාලකන්නී පගයලා තාම එලිපිටම ඇයි බන් කඩේ යන්නේ රාජපක්ෂ ලට..
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 Жыл бұрын
පුදුම කරුමයක් මේ වහල් හැත්ත .
@Chandi38
@Chandi38 Жыл бұрын
ඔකුන්ගේ ලමයි බඩගින්නේ තිය්ලා රාජපක්ෂලාගේ ලමයින්ට සැප දෙන කාලකන්නි වහල්ලු ඉන්නේ මේ දූපතේ .
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 11 ай бұрын
❤❤❤👍👍👍
@nilanthad
@nilanthad Жыл бұрын
Thushan, KARMA will do you and your family justice one day. It is a matter of time karma will catch with all the bastards who caused so much misery to so many!! Thank you Chamuditha for your bravery on behalf of the nation.
@mariyanwickramasinghe1788
@mariyanwickramasinghe1788 Жыл бұрын
Chamuditha oya me okkoma denagana kohomada paththare udeta kiyawannea?kohoma unath mama hiru chanal ekata kemathineha. Mama wedipura balannea siyatha saha sirasa nalikawa paththarea wedasatahana balanava oyata kemathinisa. Mata sitheanava me interview karala oyatath rata yanna wevida?eka serarayak gedaratath praharayak ellauna neda?kesea unath prawesam wenna anduwea merayangen dushanyen bishanayen thora ratak godanaganna ekwemu.
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 Жыл бұрын
රනිල් ඇතුලු පහර් නින්දිත , නාමල් , බැසිල් රාජපක්ෂලා පොහොට්ටුව මරලා දැම්මත් මදි, පවු නැහැ. භ නොවී පුලුවන්ද?.මොකටද මේ වැනි කුරිරු. පාලකයින් නිසා තම ජීවිතය දෙන්නෙ. අනේ අසම්‍රන ජනතාව. නාගානන්ද මහතාට දැඩි යෝධ බල ශක්තිය ලැබේවා. පාස්කු ප්‍රහාරය වගේමයි. බංදුලයට පාරෙ යන්න දෙන්න එපා. පොහොට්ටුව ගිනි බත් වේවා. මේ හොරුද ගේන්නෙ ත්‍රස්ත මර්දනය . 😡😡😡 අරගලයට ජය වේවා
@sehanduudaneth1177
@sehanduudaneth1177 Жыл бұрын
😢😮
@samansilva7567
@samansilva7567 Жыл бұрын
නියමයි චමුදිත මේ කම්බ හොරුන්ව අඩුගානෙ කවුද කියලවත් නම් ගම් සහිතව සමාජය දැනුවත් කලාට,ඔය හොරුන්ගෙ නම් ගම් එක්කම ඉදිරිපත් කලත් තාමත් උන් සෙට් එකම රනිල් අංකල් එක්ක එකහු වෙලා ගේම දිගටම දෙනවා,උන්ට නීතිය වැඩ කරන් නැහැ,ඔන්න ලංකාවෙ තත්වෙ 😩😩😩
@duminda1878
@duminda1878 Жыл бұрын
චමුදිත , තමුසෙ මුරලිදරන් එක්ක කරන interview එක මං බැලුව. තමුසෙ මාධ්‍යවේදියෙක් නෙමෙයි පිස්සු බල්ලෙක් වගෙයි. හිරු එකට කාටහරි දේශපාලකයෙක්ට එන්න කියල තමුසෙ තව පිස්සු බල්ලො දෙන්නෙක් එක්ක බුරං පනිනව වගේ හැසිරෙන්න එපා ඒ වගේ මනුස්සයෙක් එක්ක.. තමුසෙගෙ බලු ගතිය දේශපාලකයන්ට විතරක් පෙන්නපං..
@mohamedfawaz8871
@mohamedfawaz8871 4 ай бұрын
Sri-lanka super
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН