No video

මෛත්‍රීගේ හංගපු සල්ලි ඔබ ළඟ නේද? පො⁣ලොන්නරුවේ හෙලිකොප්ටර් හිමිකරු.- Truth with Chamuditha

  Рет қаралды 552,665

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

නිව් රත්න හිමිකරු මිත්‍රපාල ලංකේශ්වර
Mr L. J. Mithrapala [Chairman & Managing Director - New Rathna Rice (Pvt.) Ltd.] On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #​Sirisena #rice

Пікірлер: 963
@suryasinhawansha
@suryasinhawansha 3 жыл бұрын
වෙලාවට රංගන හිරු එකෙන් ගියේ ..නැත්නම් කොන්ද පන තියෙන මේ වගේ ජනතා හිතවාදී මාධ්‍යවේදියකු අපට මුනගැහෙන්නෙ නැත...රංගන හම්පඩ නිලියන් නටවද්දී ඔබ කරන්නෙ සමාජ සේවයකි..ඔබට ජය...👍
@bandara.s7433
@bandara.s7433 3 жыл бұрын
100% correct bro
@melosongaming9142
@melosongaming9142 3 жыл бұрын
Done
@chamindadias4387
@chamindadias4387 3 жыл бұрын
සම්පුර්න ඇත්ත. මමත් චමුදිත නිසා හිරු බලන්න ගත්තේ.
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
සහතික ඇත්ත.👍
@nuwanmanohara6131
@nuwanmanohara6131 3 жыл бұрын
Akai camuditaga wanasa🙏🙏
@semasingherani705
@semasingherani705 3 жыл бұрын
බොහොම ස්තූති චමුදිත ඔබට මෙතුමාගේ ව්‍යාපාර ගැන සත්‍ය සොයාගෙන මිනිස්සුන්ට දැනුවත් කිරීමට ඇත්තටම තම උනන්දුව උත්සාහය තමා දියුණුවට හේතු ඒක වරදක් නොවේ .අධ්‍යාපනය නැති වුනා කියල පසුබට නොවූ දිරිමත් ගොවියා දීර්ගායුෂ ලැබේවා 🙏 ඔබේ උත්සාහය ආඩම්බරයක් නැති බැරි අයටත් උදව් කරන්න බොහොම පින් තෙරුවන් සරණයි 🙏 ලංකාවේ සමහරු නිකන්ම ආදාර වලින් කකා ඉන්න කැමති නොවී පුළුවන් ආකාරයට රැකියාවක් කරන එක තමා වැදගත් තියෙන මිනිස්සුන්ට ඉරිසියා කිරීම වෙනුවට හොඳ වටිනා කතාවක්
@chamod2003
@chamod2003 3 жыл бұрын
හෙමින් හෙමින් තැනකට ආපු මනුස්සයෙක්..ඒකට respect ❤...ඒත් මේ මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ එකෙන් වාසි ගන්න එපා....දැන් කීරි සම්බා කිලෝ 1ක් හෙට උදේ වෙද්දි වැඩි වෙලා....යහපත් විදියට වියාපාරය කරන්න🙏🙏
@professordisanayaka9983
@professordisanayaka9983 3 жыл бұрын
වැදගත් දෙයක් ඔබ කරන්නේ චමුදිත මහත්මයා හැම විඩියො එකම බලනවා. ඔබ වැනි මාධ්‍ය වේදින් තමයි අද රටට අවශ්‍ය ඔබට ජය
@lankanhitmusic4138
@lankanhitmusic4138 3 жыл бұрын
අනිවාර්යයෙන්ම..ඇත්ත කතාව
@asokasomatillake4921
@asokasomatillake4921 3 жыл бұрын
චමුදිතයු තවම ක්රියා ව වෙනස් කර නෑ වගේ.
@sanethjayawardena2350
@sanethjayawardena2350 3 жыл бұрын
බඩ අල්ලන් හීනාගියා. සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂක සිරිසේන ගැන වෙන එකෙක්ගෙන් අහලා දැනගන්නවා. හරිනං මූවත් පාස්කු කොමිසමට ගෙන්නන්න ඕනේ. පවු මිනිස්සු
@ravinishantharaj1075
@ravinishantharaj1075 3 жыл бұрын
@@sanethjayawardena2350 paka thama
@gimhanakaveendra9616
@gimhanakaveendra9616 3 жыл бұрын
@@ravinishantharaj1075 මොකක්ද යකෝ පක ඇත්තටම චමුදිත කියන්නෙ මෛත්‍රීගෙ මාධ්‍ය අද්‍යක්ෂ
@ariyawathisamarakoon514
@ariyawathisamarakoon514 3 жыл бұрын
කෙලින් කතා කරන මාද්‍යයවේදියෙක් ,අපිට සතුටුයි මෙවැනි ධර්මිෂ්ඨ ,ගුන ගරුක , නිහතමානී ,අවන්ක, රටට අවශ්‍යම ,කාර්යසූර,නිහතමානී ,තරුණ පරපුරක් . දීර්ගායුස ලැබේවා ඔබට.මේ කාර්‍ය්යන් කරගෙන යාමට අවශ්‍ය සක්තිය ධෙර්යය ලැබේවා තෙරුවන් සරනයි ඔයාට පුතේ
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
ඔයගොල්ලො දියුණු වෙන්න. හෙලිකොප්ටර් ගන්න. ඊර්ෂ්‍යාවක් නැහැ . මිනිස්සුන්ගෙ බත්පිගාන ගැනත් පොඩ්ඩක් බලන්න. චමුදිත ඔබට ස්තුතියි !
@nipunlakshan6310
@nipunlakshan6310 3 жыл бұрын
චමුදිත ඔයා නියම පුද්ගලයෙක් අනිත් හාල් කෑලි ඇබරෙන ඇබරිල්ලට ඩිරෙක්ට් අහන එක 👌
@nipunlakshan6310
@nipunlakshan6310 3 жыл бұрын
@sandun k fernando ඇයි චමුදිත ද නිදහස් කරේ 🖕
@sominaa1942
@sominaa1942 3 жыл бұрын
@@nipunlakshan6310 qqA1
@shanukinehahara3101
@shanukinehahara3101 3 жыл бұрын
මමත් කවදා හරි ඔහොම දියුණු වේනවා අනිවාර්යෙන්ම
@dishnaasanthi1525
@dishnaasanthi1525 3 жыл бұрын
Good Luck
@talkwithpubudu3313
@talkwithpubudu3313 3 жыл бұрын
සුබ පතනවා හදවතින්ම ඔයාට තෙරුවන් සරණයි
@shanukinehahara3101
@shanukinehahara3101 3 жыл бұрын
@@dishnaasanthi1525 ගොඩක් ඉස්තුති
@shanukinehahara3101
@shanukinehahara3101 3 жыл бұрын
@@talkwithpubudu3313 ගොඩක් ඉස්තුති
@lahirukodi4493
@lahirukodi4493 3 жыл бұрын
ගොඩක් හොදයි
@indikagodawelage2921
@indikagodawelage2921 2 жыл бұрын
මුල අමතක නොකරන හිත හොඳ මිත්‍රපාල මහතා ඔබට නිදුක් නිරොගි දිර්ගායුස ලැබේවා බුදුසරණයි ,,,,,,,,,,
@janakakfn6049
@janakakfn6049 3 жыл бұрын
බිංදුවෙන් පටන්ගත්ත හොද ව්‍යාපාරයක් ඇරඹු ව්‍යවසායකයෙක් ජයවෙිවා
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
චමුදිත අය්යේ ඔබ නිර්භීත මාධ්‍ය වේදියෙක්..... අවශ්‍ය විටදී අවශ්‍ය තැනදී නිවැරදි පුද්ගලයා ගේන්න ඔබ කරන මෙහෙවර නම් අතිවිශිෂ්ටයි 👌👌👌👌👌
@sanethjayawardena2350
@sanethjayawardena2350 3 жыл бұрын
බඩ අල්ලන් හීනාගියා. සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂක සිරිසේන ගැන වෙන එකෙක්ගෙන් අහලා දැනගන්නවා. හරිනං මූවත් පාස්කු කොමිසමට ගෙන්නන්න ඕනේ. පවු මිනිස්සු
@deniyagodagedarasurangasur6253
@deniyagodagedarasurangasur6253 3 жыл бұрын
මගෙ පැහැදිලි විස්තරයක් තියනවා බලන්න ...
@ravinishantharaj1075
@ravinishantharaj1075 3 жыл бұрын
@@sanethjayawardena2350 Aththada Ha.
@dilanmadanayake1486
@dilanmadanayake1486 3 жыл бұрын
ඇත්තටම චමුදිත ඔයාගෙ රටාව හරිම ආකර්ෂණීයයි.නියමයි
@sanethjayawardena2350
@sanethjayawardena2350 3 жыл бұрын
බඩ අල්ලන් හීනාගියා. සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂක සිරිසේන ගැන වෙන එකෙක්ගෙන් අහලා දැනගන්නවා. හරිනං මූවත් පාස්කු කොමිසමට ගෙන්නන්න ඕනේ. පවු මිනිස්සු
@ravinishantharaj1075
@ravinishantharaj1075 3 жыл бұрын
@@sanethjayawardena2350 palayan yako yanna boru nokiya.
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 3 жыл бұрын
මිත්‍රපාල මහතා , ඔබතුමාට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා . ව්‍යාපාරික ඥාණය දිනෙන් දින දියුණු වේවා . චමු ඔයාටත් ස්තුති .
@manelbrenda3353
@manelbrenda3353 3 жыл бұрын
Ratete sathye haikarene obe ape Ratete manikak putha. Obete davi pihitai🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍
@pradeeppushpakumara9513
@pradeeppushpakumara9513 2 жыл бұрын
@@manelbrenda3353 . Kavi bana
@MHub_Tv
@MHub_Tv 3 жыл бұрын
සුපිරි ප්‍රකෝටිපතියෝ කියන හැම කෙනාටම දේශපාලන පසුබිමක් තියෙනවාමයි..දේශපාලන සෘජුව හෝ වක්‍රාකාරයෙන් ඔවුන්ගේ ව්‍යාපාර අසාමාන්‍ය ලෙස දියුණු වෙන්න ශක්තියක් වෙනවා.සාරාංශය ඕක තමයි.
@uthpaladinushi3524
@uthpaladinushi3524 2 жыл бұрын
Ww^w^we3d^%
@shanmallikarachchi
@shanmallikarachchi 3 жыл бұрын
නියමයි, ගෙම්මක් ගන්න පුළුවන් සහ සමාජයට හොද පණිවිඩයක් මේ program එකෙන් එනවා. ලංකාවේ හාල් වලට ලෝකේ ඉල්ලුමක් ඕන, ලංකාවේ හාල් නමක් ඕන, හාල් තියෙන අනිත් හැම රටකම එයාලට අයිති නමක් තියෙනවා එත් ලංකාවේ එහෙම නමක් නැ. අපේ හාල් වලින් අපි ශක්තිමත් වෙමු 🙏
@pradeepajayasinghe
@pradeepajayasinghe 3 жыл бұрын
චමොදිත කොහොමත් පටිටම මාද්‍ය වෙදියෙක්.හැබැයි පියුමිගෙ ගොන් කතා නිසා තවත් ඉහලට ඉස්සුනා.ජය චමොදිත.
@dilankularathna7651
@dilankularathna7651 3 жыл бұрын
@sandun k fernando ලෝලිත බන්ගාරු💣💣 🤮🔫
@mohamedreffasziegler2774
@mohamedreffasziegler2774 3 жыл бұрын
දුමින්ද සිල්වා නිදහස් කිරීම චමුදිතගේ නීති පොතෙන් කොයි එකෙන්ද උනේ කියල හිරු පත්තරේ කියවනකොට කියන්න බැරිද
@pradeepajayasinghe
@pradeepajayasinghe 3 жыл бұрын
@@mohamedreffasziegler2774 දුමින්ද නිදහස් කරපු එක අසාධාරණයි.ඒකට චමොදිත මොනවා කරන්නද😳😳😳
@pradeepajayasinghe
@pradeepajayasinghe 3 жыл бұрын
@sandun k fernando දුමින්ද නිදහස් කරපු එකට අපිත් විරුද්ධයි.ඒක චමොදිතගේ වරදක් නෙවෙයි.ඔහු කරන්නේ රැකියාවක්.🤗🤗🤗
@remakestatus8444
@remakestatus8444 3 жыл бұрын
@@pradeepajayasinghe yako dan nathi magul kiyawanna epa
@riansboits8510
@riansboits8510 3 жыл бұрын
සිංහල බෞද්ධ ව්‍යාපාරයක් ...ජය වේවා❤️
@ramachandransandanam7370
@ramachandransandanam7370 Жыл бұрын
methanath RACISM
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 2 жыл бұрын
⁣ස්තුතියි චමුදිත මහත්තයා මේ දැනුම ලබා දුන්නාට
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
ඔබ තුමා ගැන ආඩම්බරයි පොඩිම තැන ඉදල වියාපාරික ලෝකය ජය ගැනීම පිළිබදව තෙරුවන් සරණයි.
@sandewsandaruwan5463
@sandewsandaruwan5463 3 жыл бұрын
නියම ව්‍යාපාරිකයෙක්.
@greedyalgorithm2725
@greedyalgorithm2725 3 жыл бұрын
How strong and brave you’re always been. Courage and honesty is your trademark. You are not only one of the best journalists in the business, you’re also one of the toughest. We really enjoy your programs. 🙏
@amithpalipana2639
@amithpalipana2639 3 жыл бұрын
6
@lahirukodi4493
@lahirukodi4493 3 жыл бұрын
News වලින් දැනගන්නට ලැබැන්නෙ නැති ගොඩක් දෙවල් මෙ channel එකෙන් දැනගන්න පුලුවන්
@sanethjayawardena2350
@sanethjayawardena2350 3 жыл бұрын
බඩ අල්ලන් හීනාගියා. සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂක සිරිසේන ගැන වෙන එකෙක්ගෙන් අහලා දැනගන්නවා. හරිනං මූවත් පාස්කු කොමිසමට ගෙන්නන්න ඕනේ. පවු මිනිස්සු
@lahirukodi4493
@lahirukodi4493 3 жыл бұрын
මොකෙද්ද බන් උබ හැම comment එකකටම පැන පැන එකම reply එක දාන්නේ
@sperera3473
@sperera3473 3 жыл бұрын
සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ... තව තව දියුණු වේවා... නමෝ බුද්ධාය 🙏
@grascotradingv8816
@grascotradingv8816 2 жыл бұрын
Anna oya adahasa thama kanne oya vage ayawa parajakaranne
@Indunil_Ranawake
@Indunil_Ranawake 3 жыл бұрын
හතරේ පන්තිය දෙපාරක් ෆේල් කියන්නේ ජනාධිපතිකමට හතර පාරක් සුදුසුයි....... ලබන සැරේ ඉල්ලන්න මැතිඳුනි! 😅😅😅
@Lgo-d6g
@Lgo-d6g 3 жыл бұрын
Yes! 😁😁
@seetharanjani7745
@seetharanjani7745 3 жыл бұрын
Ouw .meyata පුළුවන් ලබන සැරේ ජනාධිපති වෙන්න පුළුවන්.මොකද 4panthiye 2 parakma pail වෙලා තියෙනවනෙ හොඳයි ඕනෑ watath වඩා සුදුසුi.
@ravindranathawijayanayake2038
@ravindranathawijayanayake2038 3 жыл бұрын
Adooo... ohoma kiyanna epa yakoo🤣🤣🤣🤣🤣 ammoo mata ba🤣🤣🤣🤣
@thilinaperera6168
@thilinaperera6168 3 жыл бұрын
😂😂😂😜😜😜😁😁😁
@neelakasupun9432
@neelakasupun9432 3 жыл бұрын
සුපිරි කතාව ban
@kapilaindikashanthakumara7247
@kapilaindikashanthakumara7247 3 жыл бұрын
මාධ්‍යවේදීයෙක් විදියට චමුදිත මහත්තයො ඔබ ලංකාවට විතරයක් නෙමේ,, ලෝකයට ම ආඩම්බරයක්.. හදවතින්ම ආදරෙයි 👍👍👍👍👍👍❤️
@bandara.s7433
@bandara.s7433 3 жыл бұрын
chamuditha u are the men of the year .....good luck mr mithrapala
@sampathsuranga8284
@sampathsuranga8284 3 жыл бұрын
වාසනාවන්. ඉක්මනින්ම Jet එකක් ගන්න ලැබේවා. සතුටුයි ගුවන් යානා හිමි සාර්ථක ව්‍යාපාරිකයින් ලංකාවේ සිටීම පිලිබඳව. ගොවියන්ටත් පුළුවන් තරම් සහනයක් දෙන්න පුළුවන් නම් පිං 🙏🙏
@jayampathiwasantha8053
@jayampathiwasantha8053 3 жыл бұрын
ගොඩක් සතුටුයි අපෙ ගමේ අපේ කෙනෙක් බුදු සරණයි !!!
@tharindudilhara7847
@tharindudilhara7847 3 жыл бұрын
පට්ට මිනිහෙක්, ඉලගට ප්‍රයිවට් ජෙට් එකකුත් අරගෙන කවදරි ජාත්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් සේවාවක් පටන් ගන්න හදවතින් සුබ පතනවා❤✨️
@muhuseenmohammed6474
@muhuseenmohammed6474 2 жыл бұрын
St
@muhuseenmohammed6474
@muhuseenmohammed6474 2 жыл бұрын
Bcjggchjf day one time I could be the
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c 3 жыл бұрын
ස්තුතියි චමුදිත මහත්තයෝ. වැදගත් සාකච්ඡාවක්.
@lankanhitmusic4138
@lankanhitmusic4138 3 жыл бұрын
වැදගත් වැඩසටහනක්.හැම වචනයක්ම වටිනවා.චමුදිත කවුරු ආවත් එ් එන කෙනා චමුදිතගේ අනසකට ගන්නවාමයි..ජය වේවා! නිදහස් මාධ්‍යවේදියා👌
@redline2033
@redline2033 3 жыл бұрын
සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ... තව තව දියුණු වේවා...
@user-wh2on3dy2f
@user-wh2on3dy2f 3 жыл бұрын
මිලියන 130 ලෙස නිවැරදි විය යුතුයි ...🙈🙉🙊🤩🤩
@melansanjeewa5339
@melansanjeewa5339 3 жыл бұрын
Mamath oka payak withara kalpana kara 🤣
@pcledit6802
@pcledit6802 3 жыл бұрын
Miliyana 13 ne 😁😂
@anji.pathirana.3298
@anji.pathirana.3298 3 жыл бұрын
4 panthiyata vitharane giye....eeth madaaaa ...jet eke gaana eelagata balamu.
@sanjeewalasantha4882
@sanjeewalasantha4882 3 жыл бұрын
ඩඩ්ලිටනම් ඕවගෙ ගනන් වරදින්නෑ🙂
@gihanfernando1420
@gihanfernando1420 2 жыл бұрын
@@pcledit6802 miliyana 130
@herathchandra4082
@herathchandra4082 15 сағат бұрын
Chamuditha ඔබට බොහොම ස්තූතියි,, ❤ මේ minissu තමන්ගේ දරුවන්ට රජ sepa දිදි ජීවත් වෙන්න කරන්නේ මුළු රටේ ම අහිංසක මිනිසුන් ge dahadiya මහන්සිය sura කන ඒකයි,,, කල කම් paladenawa දවසක ,,,,,, chamuditha konda kelin thiyagana මේ horun ගෙන් kelin ප්‍රශ්න කරන ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා hemadamath !!! ❤ hebeyi mohuge උත්සාහ වන්ත කම ඉතාමත් අගය කල yuthui, ඔහු කියන විඳිය ට සාධාරණ viyaparikayek නම් මතු ආත්මයේ th හොඳ තැනක ipadevi,,,
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
හෙලිකොප්ටර් එකක් නෙවෙයි දහයක් ගත්තත් ඒක අදාළ නැහැ ,,ඒත් මේ වෙලාවේ හාල් කිලෝ එකක් ගන්න බැරි දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද ඒ අයගෙ දරුවො බඩගිනි වෙලා හාමතේ ඇති ,,හාල් නැහැ කියලා තියන හාල් වැඩි ගනන් වලට දීලා තමයි ඔය හෙලිකොප්ටර් අරන් තියෙන්නේ
@user-dm1ci7gi7k
@user-dm1ci7gi7k 3 жыл бұрын
තොපේ ඉරිසියාව
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
@@user-dm1ci7gi7k තෝ කට වහගෙන හිටු ගොනා ,
@user-dm1ci7gi7k
@user-dm1ci7gi7k 3 жыл бұрын
බැහැ
@user-dm1ci7gi7k
@user-dm1ci7gi7k 3 жыл бұрын
මට බැරියෝ
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
@@user-dm1ci7gi7k අනික හරකෝ උබ වගෙ පිනට කන්න බලන් ඉන්නෙ නැහැ අපි අපි හොයාගෙන අපි කනවා මම කීවේ අහිංසක මිනිස්සු ඉන්නවා රටේ ඒ මිනිස්සු ගැන උබලා කොහොමත් ඉතින් හොරුනේ කොහොම හරි කයි
@SDJA-hd6df
@SDJA-hd6df 3 жыл бұрын
දේශීය ව්‍යාපාර දියුණු වෙන්න ඕන , සාපකරල වැඩක් නෑ, ඩඩ්ලි, මිත්‍රපාල, දම්මික , හැරී තව තව දියුනු වෙන්න ඕනා, සේවකයන්ට තව සලකන්න ලැබේවා , දේසපාලකයන් රට කනවා , උන්ට සාප කරපියව්, උන් දිනවපු තොපි අපි දුක් විදපියව්..👀😅
@buddikanuwan1906
@buddikanuwan1906 3 жыл бұрын
වැඩිමිලට හාලුත් කමු.
@krisanthakumarasinghe4585
@krisanthakumarasinghe4585 3 жыл бұрын
Politician's black money make White money those 3 who mentioned you.
@ජයනියතයි
@ජයනියතයි 3 жыл бұрын
හරියට හරි. බත්කන හරක් වන අපිට මේයින් තොර ලොවක් නැත.
@malayrajapasa8860
@malayrajapasa8860 3 жыл бұрын
Danna deyak katha karapan pako. Mun gawa thiyenne unge salli. Thopita koheda ewa therenne. Gota nariyatath rawatunu ewunne.
@SDJA-hd6df
@SDJA-hd6df 3 жыл бұрын
@@malayrajapasa8860 හා හොඳයි පක් වහන්සේ 😅
@ranilkumara565
@ranilkumara565 3 жыл бұрын
අපේ සිංහල ව්‍යාපාරිකයෝ මෙයාල අපි රැකගන්න ඕනා
@sameeraabeyrathna5511
@sameeraabeyrathna5511 3 жыл бұрын
රැක ගන්න ඕනා👍 නමුත් මේයලා මේ රටේ අහිංසක මිනිසුන් සූරන් කන එක නවතන්න ඕන .
@zafrazf
@zafrazf 3 жыл бұрын
ඔය ජාති බෙදන එක නවත්වන කන්, රට ඔහොමයි, දෙව් පිහිටයි.
@ishanlahiru7760
@ishanlahiru7760 3 жыл бұрын
ඉක්මනට ප්ලෙන් 1 ගන්න ලැබේවා කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා ජයවේවා
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
රටේ කෙනෙකුගේ දියුණුව දැක සතුටු වෙන්න ඕන ❤️
@hashanchathuranga2058
@hashanchathuranga2058 3 жыл бұрын
ඔබේ සාර්ථකත්වයට හදවතින්ම සුබ පතනවා... හාල් ටිකක් අඩුවට තියෙනවනම් පොඩි මිනිහට ගොඩක් වටිනවා.. ගෙවෙන්නේ අමාරු කාලයක්..😞😞
@ranjikothalawala8745
@ranjikothalawala8745 2 жыл бұрын
ඔව තුමාට බුදුසරණයි
@chamindaperera815
@chamindaperera815 3 жыл бұрын
Thanks Mr:Chamuditha...
@jayanathhewage2219
@jayanathhewage2219 3 жыл бұрын
ගොවි මහතුන් සමග කතා කරන්න. මෙහි සැබෑ තත්ත්වය පිළිබඳව දැනුවත් වීමට.
@ජයනියතයි
@ජයනියතයි 3 жыл бұрын
සිරාකතාව
@ravindulakshan6564
@ravindulakshan6564 3 жыл бұрын
කොහෙද යකො 100ට අඩු හාල් තියෙන්නෙ 😡😡😡😡😡 නාඩු 130 යි
@ජයනියතයි
@ජයනියතයි 3 жыл бұрын
ලවන පාරත් රෙද්ද උඩටම උස්සලා ඔබේ කතිරේ ගහන්න
@Nasaraniya131
@Nasaraniya131 3 жыл бұрын
අපි හම්බකරොත් අපි කනවා යකෝ
@chandikalakmal9358
@chandikalakmal9358 3 жыл бұрын
Rathu kekulu Rs 103 gane dennm kochara onada?
@MadukaJayalath
@MadukaJayalath 3 жыл бұрын
පණුවො ගහපු හාල් කෙමිකල් දාලා සුද්ද කරලා මිනිස්සුන්ට කවපු කාලකන්නියා... කොම්පැණියටම සීල් තිබ්බට සල්ලි දීලා ආයේ ඇරියා... ගෙණ ගහන්න ඕනි!
@razikanilantha2057
@razikanilantha2057 3 жыл бұрын
Goviyo waha bonawa salli nathuwa.mun flight gannawa
@razikanilantha2057
@razikanilantha2057 3 жыл бұрын
@Prabhath eranda kohomath wahallunta tharaha yanawa eka samanya deyak
@m-g-a2674
@m-g-a2674 3 жыл бұрын
@ERAA GAMING කියන තාව ඇත්ත කතාව නෙමේ වෙන්නත් පුලුවන්
@ashanisurukumara6145
@ashanisurukumara6145 3 жыл бұрын
ඔබ හමුවෙන්න දැන්නම් බොහොම අවශ්‍යයි
@ann234-l8o
@ann234-l8o 3 жыл бұрын
චමුදිත අර තිස්සමහාරාමය පැත්තෙ වෙන්නෙ මොනාද කියලත් හොයලා බලන්න පුළුවන් නම්. චීන්නු ඇවිත් මොනාද කරන්නෙ කියලා අපිව දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි . පහුගිය දේවල්වලට වඩා වෙන්න තියන දේවල් වලක්ව ගන්න පුළුවන් නම් වටිනවා
@renukadamayanthi5111
@renukadamayanthi5111 3 жыл бұрын
Ekanam Etta API denaganne one mokada wenne kiyala
@kumarliyanageliyanage225
@kumarliyanageliyanage225 3 жыл бұрын
patta bro
@srilankabuddhistcountry316
@srilankabuddhistcountry316 3 жыл бұрын
දෙමල මරක්කල වේසිගේ පුතාල කරන දෙවල් හොයල බලපල්ල.චීන්නු නෙවී.කොහොමත් ලංකාව චීනයට යටත් විය යුතුමයි.
@srilankabuddhistcountry316
@srilankabuddhistcountry316 3 жыл бұрын
@@renukadamayanthi5111 මරක්කලයො ඉඩම් අල්ලනව නැගෙනහිර.එව්ව බලාපල්ල.චීනයට ලංකාව යටත් විය යුතුමයි.
@maryolga3259
@maryolga3259 3 жыл бұрын
චමුදිතට ජයවේවා. අර මෝල් හිමිකරවානන්ට බැරිද හාල් කිලෝදහය ගානේ බෙදා දෙන්න හැබැයි මෛත්‍රි පාල සමඟ නම් සම්බන්ධ වෙන්න එපා දැනට තියෙන හොඳ නමත් ඔබගේ ව්‍යාපාරයත් බංකොලොත් වේවි ඔබ තුමාට ජය වේවා. දුප්පත් ජනතාවට හාල් බෙදා හරින්න ඔබට තව තව ලැබේවි
@sunilweeraman9789
@sunilweeraman9789 3 жыл бұрын
ඔබගේ දියුණුව ගැන බොහොම ආඩම්බරයි.එය ඔබගේ ශක්තියයි.උත්සාහයයි.නමුත්අහිංසක මිනිසුන් ගැන හිතලා ඔබලා කතා කරල පොඩ්ඩක් සහනයක් දෙන්න මේ අහිංසක ජනතාවට.තව තවත් දියුණු මවෙවා.
@nishshankaperera8620
@nishshankaperera8620 3 жыл бұрын
බැනල, ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ නේද ,උත්සාහ කරන්න හොඳ දෙයක් දී දියුණු වෙන්න
@chanirudewnith
@chanirudewnith 2 жыл бұрын
Great
@shanedayan4272
@shanedayan4272 3 жыл бұрын
මේ වගේම නාමල්වක් ගෙනත් අහන්නකෝ පවුලේ වත්කම් ගැන
@ranjanik9774
@ranjanik9774 3 жыл бұрын
Anna niyama adahasak
@dakshiradeshan9723
@dakshiradeshan9723 3 жыл бұрын
අමාරුවෙන් මහන්සිවෙලා, ජිවිතේ ජය ගත්ත කට්ටියව ගෙනල්ලා හැමෝටම ආදර්ශයක් වන Motivation video එකක් හරි මසෙට කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා....
@thiwankasudharaka7333
@thiwankasudharaka7333 3 жыл бұрын
මට මේ කතාවෙන් තේරුන දේ..... මේ හැමෝම යාලුවෝ මල්ලී.....
@rathnawthimeragalge5529
@rathnawthimeragalge5529 Жыл бұрын
Up 😮😮😮😮😅😅😊
@sudathrohanekanayakegedon694
@sudathrohanekanayakegedon694 3 жыл бұрын
පැතුම් හැම දෙම ඉටු වේවා..ජයවේවා..👊👊👊👊👍👍👍🍀🍀🍀🍀
@ajanthawitiwalarachchi2637
@ajanthawitiwalarachchi2637 2 жыл бұрын
NJ
@pradeepajayasinghe
@pradeepajayasinghe 3 жыл бұрын
ලංකාවේ ජනාදිපති වුන හැම එකෙක්ම රට කෑවා.ලොකු පුටුවට එන හැම එකාම හොරා කෑව.
@shirantharangatharanga5772
@shirantharangatharanga5772 3 жыл бұрын
Ekanam atta lankavata enna hetenne ne attatama
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
වර්තමානේ රජවරු 🙅
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
චමුදිත සර් ඔබට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
@sujeehandunpura3227
@sujeehandunpura3227 3 жыл бұрын
ඈයි බන් මේ මිනිස්සුන්ට සෑර් සර් කියන්නේ දරුවන්වත් කොන්ද කෙලින් ඉන්ඩ පුරුදු කරපන්
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
@@sujeehandunpura3227 ඒක මගේ වැඩක් ,මම දරුවො හදපු දාට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න පුරුදු කරන්නම් ඒ ගැන ඔබ තුමා කලබල වෙන්න එපා , කෙනෙකුට ගෞරව කරන්න එයාගේ තරාතිරම වටින්නේ නැහැ උගත් බුද්දිමත් මිනිසෙකුට සර් කීවා කියලා මගෙ මොකුත් අඩු උනේ අනික ඒක කවුරුත් ප්‍රශ්නයක් කර ගන්න එපා 🙏
@ravinishantharaj1075
@ravinishantharaj1075 3 жыл бұрын
@@user-rv1rm3ov5n Ow. Ape chamu aiyata thunuruwangesaranai.
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
@@ravinishantharaj1075 🙏🙏
@ravinishantharaj1075
@ravinishantharaj1075 3 жыл бұрын
@@user-rv1rm3ov5n mokakda ane me awala tiyanne mata nam therenna neha. Kohoma wunath janathawa wenuven katha karana ape chamu aiyatath hiru1tath budusaranai. Ada poya dawasa..
@anandasene
@anandasene 3 жыл бұрын
Great acchivement . I am really happy about you as a srilankan and a person from southern province. I wish you all the best. And May the noble Triple Gems bless you. Great man, I am proud of you after listning at the end of this talk ... Never taken liquor and smokes. Bea vegetarian also.
@kapilasandaruwan8240
@kapilasandaruwan8240 3 жыл бұрын
ඔබ වගේ ගොවියෙකුට හදවතින්ම සුබ පතනවා 😭😭😭😭😭
@user-mb7di2wx3c
@user-mb7di2wx3c 3 жыл бұрын
මේකේ කමෙන්ට්ස් දකිද්දි අපේ මිනිස්සු ගැන පුදුම කනගාටුවක් දැනෙන්නේ . ලෝකේ ලොකුම සල්ලී කාරයෝ ඉද්දී ඒ මිනිස්සු ආඩම්බර වෙනවා. අපේ උන් මේ මිනිහට පිනට දෙන්න කියනව 😀 මෙහෙම මිනිස්සු ඉන්න රටක් කොහොම දියුණු කරන්නද ඉතින් .හැමදේම නිකන් තමා ඉල්ලන්නේ 😀
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
ඒකනෙ බන් රට දියුණු වෙන්නෙ නැත්තෙ.ආණ්ඩුවෙ අව්ලක් නෙවෙයි ,,කාලකණ්ණි මිනිස්සුන්ගෙ අව්ලක් 🤧
@LakshanMHettiarachchi
@LakshanMHettiarachchi 3 жыл бұрын
Exelant program ❤️
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
පොලොන්නරුව අවට ගම් පලාත්වල වේලක් කන්ඩනැ නිදාගන්ඩ නිවසක්නෑ මැටිගහපු නිවෙස්වලට වහලයක්නෑ අනේ කොටසක් විදින සැප වෙල්ලස්සෙ මාද්‍යය වේදියා බඩට නොකා ගම්ගානෙ ඇවිදඇවිද දුප්පතුන් සොය සොයස් කරන සේවය අති විසිස්ටයි ඉදකින් මෙවැනි පෝසතුන් ඉන්නබව දැන්ගැනීම මහා හිතට දුකකි අපි ආස සමාජ් සත්කාර කරන අයට
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ඔයා එහෙම ආස උනාට ඒ මනුස්සයා කැමති නෑනේ දුප්පත් අයට උදව් කරන්න .
@mohamedsadham9089
@mohamedsadham9089 3 жыл бұрын
චමුදිත මහත්තයා දුමින්ද සිල්වා එලියට දාලා පොසොන් නිසා!! හෙට අද පත්තරේ හිරු වැඩ සටහනේ නීතීපොත ගෙන කතාකරන්න අමතක වෙන්න එපා.
@pradeepajayasinghe
@pradeepajayasinghe 3 жыл бұрын
ලංකාවේ හුගක් දුප්පත් අය වගේම හුගක් පොහොසත් අයත් ඉන්නවා මේ වෙලාවෙ රජය නොකරන දේ අපිවත් කරමු.ඇති හැටියෙන් අසරණ අයට උදව් කරමු.
@sepaliheli9361
@sepaliheli9361 3 жыл бұрын
Chmuditha oyage prasnakirima Athivisistai, Mithra Pala ganath Adambarai ethAwnka viyaparikayek venna Nathnam obata Marennawath Nidahasak nathivei ekai darmathawaya. Ledaduk walin daruwanta wath Nidahasak nathivei parissamen
@srilankalovechannel80
@srilankalovechannel80 3 жыл бұрын
very good sir chamuditha
@saman..........6901
@saman..........6901 3 жыл бұрын
ලංකාවේ ලොකුම හාල් මෝල් 3 ම අයිති සිංහල ව්‍යාපාරිකයන් ට නිසා මම ඉතා සතුටු වෙනවා,,, ආඩම්බර වෙනවා,,,තම්බින්ට අයිති වුනා නම් , තත්වෙ කොහොම වෙයිද ?.
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Safras..riyas rice kageda ethakota
@lahiruwettewa6860
@lahiruwettewa6860 3 жыл бұрын
Muslim una nm price ek adui,hithla blnn aththd kiyl
@anushkadissanayake5268
@anushkadissanayake5268 3 жыл бұрын
⁣සහල් සම්බන්ධ ⁣හොද කාලෝචිත පැහැදිලි කිරිමක්. හැකි නම් කාබනික පොහොර බාවිතය මගින් ඇතිවන අස්වනු අඩුවිම හා ආනයනය කරන සහල්වල දුර්විපාක බලධාරීන්ට පෙන්වා දෙන්න . සුබ පැතුම් ඔබතුමාට ..!
@lalanijayasena7669
@lalanijayasena7669 3 жыл бұрын
චමුදිත ඔයානම් නියම මාධ්‍යවේදීයෙක් ඔබට ජය 👍👍👍👍
@sheranjoseph5709
@sheranjoseph5709 3 жыл бұрын
🇱🇰❤️❤️❤️🌾🌾🌾🌾🧠🙏👍👑✝️
@subasi2009
@subasi2009 3 жыл бұрын
ගිරිතලේ chandrika rice mill.මගේ ලග නෑයෙක්ගේ. ඔය කාලෙම එකේ කමත හදාගන්න අක්කර කාලක් නැතන් 40 perch ඉඩමක් ගන්න ඔය කියන මහවැලියට ගියා දුන්න මගුලක් නෑ...අන්තිමට මෝල ව්ක්කා...මහත්තයෝ සල්ලි බලයයි තියෙන නිසයි මූට අක්කර 50 ලැබුනේ...නිමල් සිරිපාල මොකෝ මෙයාගේ මාමන්ඩ්ද නිකන් අක්කර 50 දෙන්න
@DamithWickramanayake
@DamithWickramanayake 3 жыл бұрын
13 Croe ( Koti) is 130 Million : Not 1300 Million .
@smartlifewithmymusic5566
@smartlifewithmymusic5566 3 жыл бұрын
ලක්ෂ 1,300 කියලා කියන්න ඕනේ එක පැටලිලා
@tgnrupasinghe9838
@tgnrupasinghe9838 3 жыл бұрын
චමුදිත මහත්තයෝ පිටරටින් වාහන ගෙන්වීම නතර කිරීමත් සමග ලංකාවෙි පරණ වාහන සදහා ඉතාම අසාදාරණ විදියට මිල නියම කරනවා ඔබ තුමන්ලට පුළුවන්නමි ඒ සදහා මැදිහත් වීමක් සිදු කරන්න.
@sureshseneviratne4274
@sureshseneviratne4274 3 жыл бұрын
අවංකවම එතුමාගේ දියුණුව දැකලා සතුටු වෙනවා,,,ඔබතුමාට දිර්ඝායු වේවා,
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
ලෝකෝත්තරයෙක් බව නම් පේනවා.
@rajithkiriwella793
@rajithkiriwella793 3 жыл бұрын
හොරා ගේ අමිමා ගෙන් පේන අහනවා ඇත්ත කියායි ද දුප්පත් මිනිස්සු ගෙන් සුරගෙන කනවා දෙසපලුවො උදව් කරනවා මුන් දෙසපලුවන් ගෙ සල්ලි හන්ගනවා මුන් ඇහුවා කියලා ඇත්ත කියායි බලාගෙන
@deniyagodagedarasurangasur6253
@deniyagodagedarasurangasur6253 3 жыл бұрын
මෙක තනිකර රංගනයක් ,මාගෙ පැහැදිලිව විස්තරයක් තියනවා බලන්න..
@hassangamagegamage9377
@hassangamagegamage9377 3 жыл бұрын
Ou aka aththa sahodaraya polonnaruwe api dannedda aiyalage weda 2014 Patan aran weli kande Mola 2021 aurudu 7y ochchara weda karanna puluwan nam ay me rate anith minissuntath bery thawath horek desapalakayek ediriyata
@karunaratnakarunaratna8866
@karunaratnakarunaratna8866 3 жыл бұрын
ඇත්තට ම රංගන ද සිල්වා හිරු එකෙන් ගිය අඩු පහ අඩුව කෙලින්ම මැකිලා ගියා චමුදිත මහත්තය ආව එක නිසා මම හරිම කැමති චරිතයක් ඔබතුමා ඔබලා වැනි උග තුන් තරුණ ඉන් අපේ රටට සම්පතක් මම නං හරිම කැමතියි ඔබ කට ඇති පුතෙක් දීර්ඝායුෂ තුනුරුවන් ගේ පිහිටයි
@chamod2003
@chamod2003 3 жыл бұрын
piyumiගේ සීන් එකෙන් පස්සේ දැන් චමුදිත හෙන seenඑකේ නේ ඉන්නේ😂👌🔥
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
ධනවතුන්ට ඊර්ෂ්‍යා කරන උන් ජීවිත කාලේ ම හිඟන්නෝ😂😂 උන්ගේන් ඉගෙන ගනිල්ලා🤧
@tayasooriyadc8929
@tayasooriyadc8929 3 жыл бұрын
ධනවතුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා. නමුත් දනවතුන් උනේ කොහොමද? සාදාරන නම් සතුටු වෙන්න. මම නම් දන්නේ නෑ...
@tesminveerasingh7740
@tesminveerasingh7740 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@rusirulakshaan7141
@rusirulakshaan7141 3 жыл бұрын
ඒක නම් ඇත්ත ... ඒ මනුස්සයා සාධාරණ විදිහට දියුණු වුනාද දන්නේ නෑනේ...
@ruwanchandika4353
@ruwanchandika4353 Жыл бұрын
තව තවත් දියුනු වේවා...
@manjukasana6981
@manjukasana6981 2 жыл бұрын
මේ වගේ තව මිනිස්සු ගොඩක් බිහිවෙලා අපේ රට ඉක්මනටම දියුණු වෙන්න ඕනේ ...🙏🙏
@raniwijethunga2150
@raniwijethunga2150 3 жыл бұрын
චමුදිත ඔබ නියම සත්‍ය කතා කරන මිනිසෙක් අපි හැමදාම ඔබත් සමග මඩ ගාගෙන ඉදිරියට යමු චමුදිත ♥️♥️♥️♥️
@kasunherath6089
@kasunherath6089 3 жыл бұрын
Chaumu ayye oyage wade patta hode kora wenna denwa..bs
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 Жыл бұрын
1987 විතර මෙතුමාරත්නස්ටොරස් තොග ව්‍යාපාරකරත්දි බීලුනු වෙළඳ ගනුදෙනුවක්මිලගැටලුවක්ගැන තර්ක විතර්ක කරල හොදමිලක්ගත්ත කෙනෙක් ගිහිකාලෙ කොහොම, වුනත්ඔහුගෙ සර්ථකත්වයට සුභපතනව.මමඑකල පදිචිව හිටියෙ තවකලිකව. තෙරැවන්සරණයි.
@Londonviews1
@Londonviews1 3 жыл бұрын
මගෙ ගමෙ කොල්ලොක් තමා ❤️🖤❤️🖤
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
ඒ කියනවා වගේම එයා කුඹුරැ වැඩ කලාද
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 5 ай бұрын
Courageous man he is a entrepreneur really I respect him!♥️🦋👍 ! Witty man appreciate him, go ahead !!.👍👍👍
@priks2203
@priks2203 3 жыл бұрын
සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් වීම පිලිබද හදවතින්ම සතුටුයි..🙏
@ishanimadushika470
@ishanimadushika470 3 жыл бұрын
Sinhala yo thamai apiwa duppath karanne
@rajahgunasekera7748
@rajahgunasekera7748 3 жыл бұрын
JATHIVATHYEK - KAALAKANNIYEK
@rajahgunasekera7748
@rajahgunasekera7748 3 жыл бұрын
This country is multi ethnic, multi religious, multicultural, inhabiting country, FOOLS SHOULD REALISE THIS FACTOR.
@ishanimadushika470
@ishanimadushika470 3 жыл бұрын
@@rajahgunasekera7748 Mama jatiwadiyek newei ape rata sudda karanam api okkama ekawage
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
Ai huththo එහෙම කියන්නේ මෙයාගෙ හාල් wikunanna සිංහල බෞද්ධ අයට විතරක් කියලද ponna බලු katha කියන්න එපා huththo ma මනුස්සයා ලාංකික යක් මට ජාතියෙන් වැඩක් නෑ ලාංකික යක් මට ආඩම්බරයි
@sadanuwan1255
@sadanuwan1255 8 ай бұрын
රත්න කීරි සම්බා එක මරු♥
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
චමුදිත තිස්සමහාරාමෙන් වැවේ හොර වැඩක් වෙනවා,,,මීඩියා වලට යන්න දෙන්නේ නෑ ,,,චමුදිත අපි ගොඩක් ගරු කරන මාද්‍ය වේදියෙක් ඔබ,,කරුණාකර තිස්සමහාරාමෙන් මොකක්ද වෙන්න බලන්න ,,පින් සිද්ධ වෙයි ඔබට ,,,😢😢
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
බැලුම්ගලට කියන්න..
@surangadilruk8229
@surangadilruk8229 3 жыл бұрын
නෑ වැවේ නිදානේ ගන්න හදන්නේ
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
@@surangadilruk8229 ඔව් අර රබුටමා නුවරඑළිය ග්‍රෙගරි වැවෙත් කලෙත් ඒකනේ,,
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
@@namalperera5055 ඇයි බැලුම්ගලට කියන්නේ ,,,මැදමුලණ බලුකූඩුවේ බල්ලෝ ටික මැරිලද,, උන්නේ මේවා කරන්නේ ,බැලුම්ගලට විතරක් අයිති දේවල් නෙවෙයි මේ ,,අපේ සම්පත් ,,
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
@Manjula Wijesundara ඒක තමයි කරන්නේ ,,ඇට නව ලක්ශෙ පොට්ට වෙලා ඇති,,ඒකයි පේන්නේ නැත්තේ
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
ඔබ නම් මරු චමුදිත අහන්න ඕනේ දේ කෙලින්ම අහනවා බොරුවට අබරෙන්නේ නෑ 😄 ඇත්තටම නියම මාද්‍ය වේදියෙක් සුබ පැතුම් බුදුසරණයි
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
ගන්න දෙයක් තියෙනවනම් අනිවාර්යයෙන් ම මම ඒ දේ ගන්නවා මගෙ ජීවිතටය !
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
🔥
@renukapriyangani2031
@renukapriyangani2031 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏අපේ සිංහල හෙද වියාපාරයේක් අපි සතුටු වෙන්න ඔනේ හොරකම කරන්නනම දේශපාලනයට එන්න එපා නම කැත කර ගන්න.ජයවෙිවා
@JagathGeethike
@JagathGeethike 3 жыл бұрын
Super speech 🥰
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 3 жыл бұрын
නූගත් හාල් මෝල් කාරයොත් පාර්ලිමේන්තු ගෙනල්ලා තව ඇරගනිල්ලකෝ🤑🤑🤑🤑🤑🌙
@user-iw6xx6hl4f
@user-iw6xx6hl4f 3 жыл бұрын
නූගත්නම් මෙහෙම තැනකටඑයිද බං
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 3 жыл бұрын
හාල් මාෆියා කාරයෝන්ට දීලා ඇරව ගනින්කො. බිල්ගේට්ස්ලට අපහාස කරන්නෙපා බන්. උන් මුන් වගේ මාෆියා වලින් මිනිස්සු හූරන් කාලා අන්තිමට උබලා වගේ ඕනේම දේකට පුක දෙන බයියෝන්ගේ චන්දවලින් රට කොරවන්න කියලා ඇවිත් රටට කෙලවන්නෙ නෑ. යකෝ රට හදන්න පාර්ලිමේන්තු එන්නම ඕනේ කියන ගොබ්බයොන්ට මොන විචාර බුද්දියක්ද😂😂😂😂
@gamagesusiripala2176
@gamagesusiripala2176 3 жыл бұрын
මෙයා මොනවා කිව්වත් , හාල් කාරයෝ අසිමිත අසාධාරණ අන්දමින් ලාභ උපයනව .මෙයා මේ කියන වත්කම් අනුව හිතල බලන්න කො ,සුපිරි ම සූරාකෑම කියන්නෙ මේවට තමයි ,නූගතා උනත් කොහොමද වැඩ නේද
@amilasamarakoon1425
@amilasamarakoon1425 3 жыл бұрын
පොඩිතැනින් පටන්ගෙන දියුණුවුන මිනිස්සු මෙී.. ගොවියට ඉතා සාධාරණ මිලක් ලබාදෙනව මෙයාල. අපිත් පොලොන්නරැවෙ පරංපරාගත ගොවියො, ගොවියො වහබීපු කාල තිබිලතියනව ඒත් දැං එහෙම නෑ. (ඉතං ඔයවගේම මහින්ද ගෙන්නලත් අහන්නකො කොසහාමද කෝටිපතියො වුනේ කියල)
@anjusenanayake2605
@anjusenanayake2605 3 жыл бұрын
Congratulations !May all your wishes come true Mr.Mithrapala🎉️🎉️
@pradeepajayasinghe
@pradeepajayasinghe 3 жыл бұрын
පල් හොරු 225ම එනකොට ආවෙ රට නෙවෙයි මුළු ලෝකෙම හදනවා වගේ.අන්තිමට උන් හැදුණු එකයි උනේ.
@madusankakumara815
@madusankakumara815 3 жыл бұрын
මොකාද උන්ට කතිර ගහලා පාර්ලිමේන්තුවට ඇරියේ??? මැතිවරණ කාලෙදී ස ටයි අනිත් උන්ටයි කතිර ගහලා වහල් හැත්ත දැන් බොරුවට බනිනවා...
@pradeepajayasinghe
@pradeepajayasinghe 3 жыл бұрын
@@madusankakumara815 මමනම් අද වෙනකන් මේ පර සක්කිළි එකෙකුට අද වෙනකල් ජන්දය දීලා නෑ හොදේ😡😡😡
@jayanjaliewickckramarachch5020
@jayanjaliewickckramarachch5020 3 жыл бұрын
Wish U All The Very Best Of Luck!
@chamindananayakkara4554
@chamindananayakkara4554 3 жыл бұрын
දුමින්ද නිදහස් උන විදිහත් අදිකරණ ඇමති ගෙනල්ලා ඔයා ඔය විදිහට අහන්න? එදාට ඔයා නියම මාද්දිය වේදියෙක් 😄
@user-fk4pq1vu3q
@user-fk4pq1vu3q 4 ай бұрын
සුපිරි චමුදිට පිං කෙලින් ප්‍රශ්න අහනවා නියමයි හිරුට හොදයිනෙ 🌹🌹🌹🌹❤️❤️❤️👍
@timefocus5086
@timefocus5086 3 жыл бұрын
අසරණ මිනිසුන්ගේ සල්ලි වලින් පිනට ජීවත්වන කෝටිපතියෝ
@kevinnishantha8235
@kevinnishantha8235 3 жыл бұрын
Chamuditha issara wagema thamath adithara kenek ,ජයවේවා budu සරණයි
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 14 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 78 М.
අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake | NPP Srilanka
1:11:49
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН