ෂාෆ්ටර් ඝාතනයේ CID පරීක්ෂණ යන්නේ නොන්ඩි ගගහා.ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද - Truth with Chamuditha

  Рет қаралды 224,062

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද චමුදිත සමරවික්‍රම සමග.
President's Counsel Tirantha Walaliyadda On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 729
@ranukamperera2500
@ranukamperera2500 2 жыл бұрын
මේ වීඩියෝ එක චමුදිතගෙන් බලාපොරොත්තුවෙන් හිටියේ..❤️❤️❤️සුභ උපන් දිනයක් වේවා වලලියද්ද මහත්මයාට..නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා...
@lowrencelesley8498
@lowrencelesley8498 2 жыл бұрын
Y l
@lowrencelesley8498
@lowrencelesley8498 2 жыл бұрын
Y
@lowrencelesley8498
@lowrencelesley8498 2 жыл бұрын
T
@hbfernando9936
@hbfernando9936 2 жыл бұрын
Photo
@nimmijaya3860
@nimmijaya3860 2 жыл бұрын
මේක නම් නොකියම බෑ. මේ චමුදිතගෙ වාචාල කම. මේක මන් හැම සංවාදයකම දකින නිසයි කියන්නෙ.මෙච්චර වැදගත් දෙයක් මේ මනුස්සය කියන්න හදනකොටම චමුදිත කැත විදිහට ඒකට පනිනව, පැනල වැඩක් නැති වැල්වටාරමක් කියෝල සම්පූර්නයෙන්ම වෙනින්ම තැනකින් කතාව පටන් ගන්නවා. චමුදිත තේරුම්ගත යුතු දෙයක් තියෙනවා මිනිස්සු ආස කරන්නෙ සංවාදයට පැමිනි කෙනා කියන වැදගත් කරුනු අහන්න මිසක් චමුදිතට හිතෙන දේ අහන්න නෙමෙයි. පැනිනෙන කෙනාගෙන් හරස් ප්‍රශ්න ඇසුවට කමක්නැහැ නමුත් අහපු ප්‍රශ්නෙට එයා සම්පූර්නව උත්තර දුන්නට පස්සෙ. අනික් දෙ තමයි වාචාල බව අඩු කරගෙන ඉවසීම තව ටිකක් ප්‍රගුන කරගන්න. එවිටයි සංවාදය අර්තවත් වන්නේ. ඔබගේ බියකින් තොරව ගැති නොවී ප්‍රශ්න කිරිමේ කුසලතවය අගය කලයුතුයි නමුත් සංවදයට පැමිනෙන අමුත්තාට ඔඉට වඩා ගරු කිරීමටත් පුරුදු වන්න.
@tharukasandaruwan4726
@tharukasandaruwan4726 2 жыл бұрын
කියල වැඩක් නෑ ේ ගැනනං
@amilaperera1967
@amilaperera1967 2 жыл бұрын
මම කියන්න ආපු දේමයි
@mudithajay
@mudithajay 2 жыл бұрын
Blood pressure උඩ යනවා චමුදිත ගේ කතා විලාශය. අනවශ්‍ය ආතතියක් ඇයි මේ?
@sern9120
@sern9120 2 жыл бұрын
There is a time and a place for criticisms of this kind. What ppl must appreciate is that these fearless journalists are putting their lives on the line to bring valuable analyses to the public. They have to work within a time allocation and fit the whole interview within that, with no editing. It is not an easy thing to conduct a perfect investigative interview that pleases the viewing public as well as elicit necessary responses. Be fair to the man. This is a murder investigation which the world is watching and everyone has a responsibility to help steer it in the right direction, if you catch my drift! Thank you.
@niranrasika8697
@niranrasika8697 2 жыл бұрын
Aniwaaa e manussayata katha karanna Deanne na ne epa wenawa
@kasunmadubashaperera643
@kasunmadubashaperera643 2 жыл бұрын
Presenter කෙනෙක් උනාම පලමුව හොද සවන්දෙන්නෙක් වෙන්න ඕනේ.. පස්සේ ප්‍රශ්න අහන්න ඕනේ. අදහස් ප්‍රකාශ කරන්න කලින් මේ හරකා වාචාලයෙක් වගේ ඒකා professional Investigator වගේ කතාව කියනවා.. අනේ මන්දා මාළු ලෑලී වල ඉන්න ඕනේ එවුන් මයික් ඉස්සරහා වාඩි වෙන රටක් මේක ..
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Ow eka nam etta thami Malu vikunawa kiyala hituwada dannet ne chamuditha
@ඇමරිකාමහාද්වීපයේසිට
@ඇමරිකාමහාද්වීපයේසිට 2 жыл бұрын
වරලියද්ද මහතාට සුභ උපන් දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරන අතර , ලංකාවෙ ක්‍රමවේදය ගැන මගෙ අදහස නම් , පාලන ක්‍රමය සහ නීතිය , තනිකරම පාතාල පාලන ක්‍රමයක් අනුගමනය කරන බව පෙනී යනව.
@ritafernando179
@ritafernando179 2 жыл бұрын
වලලියද්ද මහාතාට සුබ උපන්දිනක් වේවා. මේතාක් පරීක්ෂණ කරලා සියදිවි නසාගැනීමක් වෙන්න කෙසේද . තනියම ගෙලසිරකරගෙන අත්බැදගන්නේ කෙසේද . සැවොම නොමගයැවීමක් සිදුවෙනවා බව පැහැදිලි
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Anivaryenma Mun 2022 th Janathwa gonata andawanwa. Janathwat ice ghapu un wage wagak nathiwa innwa Kalakanni hetta
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
සංව්දානාත්මක ඝාතනයක්..
@thushanthialutwela5089
@thushanthialutwela5089 2 жыл бұрын
ඇත්ත යට ගහනවා .
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 2 жыл бұрын
චමුදිද ඔයාට ලොක්කගෙන් වචනයක් ගන්න ජීවිතේට බැහැ ලොක්කා සුපිරිම මීටරයක්
@sirimalbandaradissanayake4507
@sirimalbandaradissanayake4507 2 жыл бұрын
චමුදිත මොනවා උනත් වර ලියද්දගෙ රෙද්ද කැඩුව . ඇතුලෙ ඉන්න ඕන මිනිස්සු නැවත සමාජගත කරන මෙවන් මිනිස්සුන් ගැන හිරිකියි .
@geethagunasakara4676
@geethagunasakara4676 2 жыл бұрын
වරලියද්ද මහතාට නිරෝගිමත් සුභ උපන්දිනයක් වේවා තෙරැවන් සරණයි
@slgrandcharity6840
@slgrandcharity6840 2 жыл бұрын
Ai thawa podi lesi lata apa aran dennda
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 2 жыл бұрын
අද බොහොමයක් වාහන වල කැමරා තියෙනවා. මේ තරම් ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා වාහනේ කැමරා නෑ කියන්නේම මටනම් ප්‍රශ්නයක් ???
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Mun hithanwa athi api mun gena ICE ghala kiyala
@skynila2007
@skynila2007 2 жыл бұрын
Do you think police will allow it? They will erace everything
@sumedhamadurangamadarasing873
@sumedhamadurangamadarasing873 2 жыл бұрын
හරි සරලයි. මේකා ගිහින් තියෙන්නෙ ඉන්ලීගල් ඩීල් එකකට. ඒක බිරිදත් අර කියන සේවකයත් දැනුවත්.ඒ ඩීල් එක දේශපාලනික වශයෙන් සහ ආර්තික වශයෙන් ලොකුවට බලපාන එකක්. ඇත්ත එලියට ආවොත් ලොකු ලොකු අතු ගොඩක් ගැලවෙන්න පුලුවන්.බේරෙන්නම බැරි උනොත් කොහෙ හරි ඉන්න එකෙක් දාලා මම මැරුව කියාවි.මගෙ ගෑනි එක්ක හොර සම්බන්දයක් තිබුනා කියාවි.මේ මරනයත් ගොනුව වසා සුරක්ශිතව තබාවි..
@johnnyjax6444
@johnnyjax6444 2 жыл бұрын
ලගදීම අපිට අහන්න ලැබෙන්නේ "සියලු දෙනා නිදොස් කොට නිදහස්" නිදහස් වූ සැවෝම සතුටින් සමාදානයෙන් විසිර ගියහ , මේ නාට්‍ය ආසා සිටි බාලා සිටි සවෝමට ස්තුති !! !! 🤐🤐🤐😆😆😆😆🤣🤣🤣🤣🤣
@neiliperera8997
@neiliperera8997 2 жыл бұрын
අනිවාර්යෙන් .
@බලුනීතිය
@බලුනීතිය 2 жыл бұрын
👍👍👍
@MrHash8
@MrHash8 2 жыл бұрын
මට නම් සැක ටිරාන් අලස්
@weerakkodiajantha1983
@weerakkodiajantha1983 2 жыл бұрын
මේ චමුදිතට විමර්ශන කටයුතු කරගෙන යන්න දුන්නනම් හරි 😀😀😀😀😀
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Anivaryenma
@nilmininilmini4251
@nilmininilmini4251 2 жыл бұрын
සුභ උපන්දිනයක් වෙවා ඔබට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට
@chandimaherath2907
@chandimaherath2907 2 жыл бұрын
නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා වලලියද්ද මහතාණෙනි..මේ මිනීමැරමත් හරියට ඉන්දියාවේ මෙගා ටෙලිනාට්‍ය යක් වගේ..එයාට වුන දේ එයා තමයි දන්නෙ..හැබැයි ස්වභාවධර්මයේ නීතියට සියල්ල යටයි.
@dineshsilva2346
@dineshsilva2346 2 жыл бұрын
මට බය චමුදිත අහන ඒවාට අර අතේ තියෙන පොල්ලෙන් ගහයි කියලා .
@dewmisilva2440
@dewmisilva2440 2 жыл бұрын
😹😹😹😹
@sawarnasawarna8997
@sawarnasawarna8997 2 жыл бұрын
Matath
@lalithindika512
@lalithindika512 Жыл бұрын
Yes
@vishwachaneth6013
@vishwachaneth6013 Жыл бұрын
😂😂😂
@nethmiayesha4528
@nethmiayesha4528 3 ай бұрын
😂
@tharinduhewage4246
@tharinduhewage4246 9 ай бұрын
හරේන්ද්‍ර එක්ක කල ඒවා කීපයක්ම බැලුවා, මුගේ මේ වාචාලකමත් එක්ක මේවා බලන්නේ කෝමද 🤔
@nilminiskitchen4822
@nilminiskitchen4822 2 жыл бұрын
මේක දැන් විහිලුවක් බවට පත් වේලා තීබෙන්නේ හරියට ටේලි නාටකයක් සමානයි අනේ රටකට ගිය කලක් ඔය මීනිමැරූමත් රටේ මින් පෙර යටපත් කර මිනිමැරූමි වගේ මේකෙ ඇත්ත තොරතූරූ ලබා ගන්න නමි පරීකෂන සදහා පිරටට දිය යුතූයි
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Anivaryenma
@spectsteeel8243
@spectsteeel8243 2 жыл бұрын
අනිවාර්ෙයන්
@dineshalahendra3829
@dineshalahendra3829 2 жыл бұрын
චමුදිතගේ interviews වල සම්පූර්ණ බැලුවහම පෙන්නේ වැඩිපුර වෙලාවක් මූ මයි කියවන්නේ.යකෝ මෙච්චර වැදගත් news ටිකක් දැනගන්න පුලුවන් lawyer කෙනෙක් ඉඳිද්දී චමුදිතයා කියවනවා.වැදගත් දෙයක් විස්තර කරන්න මෙ චමුදිතයා දෙන්නෙම නෑ නේ.අනේ මන්ද මූ හැදෙන්නෙම නෑ
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Ow eka nam.shathika etta
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
ඉතින් චමුදිතයගේම චැනල් එක, 😂ඒ හින්ද මිනිහම කථා කරනව ( මයි කාර් මයි පැට්ට්‍රල් වගේ )
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
@@wasanthadisanayaka3789 so true My car - my petrol What can we do ? 😂
@Dilshan_Sathsara_
@Dilshan_Sathsara_ Жыл бұрын
​@@wasanthadisanayaka3789🤣🤣
@asi19711
@asi19711 2 жыл бұрын
මාතෘකාව කුමක් වුනත් ඔබ කථා බහ කරන පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔබේ ශෛලිය වෙනස් කරමින්, තනතුරෙන් තනතුරට ඔබේ හැසිරීම් රටාව වෙනස් කරමින්, සාකච්ඡා කරගෙන යන විදිය අපූරුයි.
@gaminimagalle3861
@gaminimagalle3861 2 жыл бұрын
"7
@kuruppuarachchi
@kuruppuarachchi Жыл бұрын
ගෑනියි,බ්‍රයන්,ක්‍රිස් මේ අය අත් අඩංගුවට අරන් ප්‍රශ්න කලානම් මේ ප්‍රශ්නේ විසදිලා මං හිතන විදියට
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 2 жыл бұрын
මම කැමතිම චරිත අතර උඩම ඉන්න චරිතයක්, රැස්පෙක්ට් වලලියද්ද සර් ♥️
@slgrandcharity6840
@slgrandcharity6840 2 жыл бұрын
Podi lesita apa aran dipu nisadw
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 2 жыл бұрын
@@slgrandcharity6840 මොකද උබ දන්නේ පොඩි ලැසිගේ නඩුව විතරද, ඊට වඩා නඩු කොච්චර මේ මනුස්සයා කතා කරලා තියනවාද, ඒක නිසා උබ දන්න රෙද්දක් කතා කරපං බං 😂
@slgrandcharity6840
@slgrandcharity6840 2 жыл бұрын
@@sitharadahamyafonseka3328 ai podi wsi nisa meruna un minissu neweda? Palayan yako yanna puka denne nethuwa
@dfigurado
@dfigurado 2 жыл бұрын
එයාර් බස් ගනු දෙනුව හෙළිකරපු මනුස්සත් "සියදිවි" නසා ගත්තා... නිදහස් චතුරස්රයේ මතකයි... modus operandi සමාන කම් පේනවා...
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Aaaaa oyata mathakada eka. Ettatama me lankawe inne Mandabuddika ayada kiyalat mata welwakata hithenwa. Thanudeen, ara oya kiyapu eka Ha samanai mekat
@dfigurado
@dfigurado 2 жыл бұрын
@@sureshnanayakkara555 ඔව්....
@Zandu666
@Zandu666 2 жыл бұрын
@@dfigurado brother එයාගේ නම මොකක්ද
@maximaaxi6738
@maximaaxi6738 2 жыл бұрын
දේසපාලුවෝ සම්බන්ද මිණීමැරුම් හෝ අපරාද සම්බන්දව කවදාවත් සාදරණ තින්දුවක් බලාපොරොත්තු නොවන්න
@raniheen281
@raniheen281 2 жыл бұрын
ධනවත් බලවත් අයට මෙ වගේ අපරාධවල තොරතුරැ හොයාගන්න නිතියට බැරිනමි දුප්පත් මිනිස්සු ගැන කවර කතාද නේද දුකයි ලංකාව ගැන ඒවගේම බලධාරීන් අප්පිරියයි 😢😢
@geethahetti7138
@geethahetti7138 2 жыл бұрын
Aneeda kiyanne
@stellaperera536
@stellaperera536 2 жыл бұрын
😢😢😢
@thiyathaya3218
@thiyathaya3218 2 жыл бұрын
Salliwolata neethiya wikunana epa😢😢
@ritaperera9164
@ritaperera9164 2 жыл бұрын
මෙය සම්පූර්ණයෙන්ම ඔහුගේ බිරිඳ ගේ නොසැලකිල්ල යි, මෙය සිය දිවි නසා ගැනීමක් නොවන බව ඇය ඉදිරිපත් වී පැවසිය යුතුය, ඔහුගේ මිනීමැරුමට සාධාරණයක් ඇය ඉල්ලා සිටිය යුතුය, ඇය එසේ නොකිරීම ම ප්‍රශ්නයක්
@CR-vw2mm
@CR-vw2mm 2 жыл бұрын
පාස්කු ප්‍රහාරය ගැනවත් සොයපු නැති රටේ පොලිසිය මෙවා කොහොමත් හොයනනේ නැහැ බං....
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Ayyo eyalata rajapaksha lage, wickremasinghe lage, deshapalakin ge Pukawa lewa kala clean karanna thinwa
@shiyamaiqbal2438
@shiyamaiqbal2438 2 жыл бұрын
Chamuthitha brother u’r really superb 👌👏👏👏❤️👍
@chandanasiriwardana3365
@chandanasiriwardana3365 2 жыл бұрын
චමුදිත 2022 /12/29 උදේ පුවත් එකේ හොදටම,හොදටම කරා. ස්තුතිය.😀
@sachiradilshan8183
@sachiradilshan8183 2 жыл бұрын
ශානි කියන්නෙ ලංකාවෙ අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙක්
@dnatapaththu2093
@dnatapaththu2093 2 жыл бұрын
😂😂😂
@anurameegahawaththa5206
@anurameegahawaththa5206 2 жыл бұрын
මේ ඉන්ටවිව් එක අපි නොදන්න ලයිව් වගේ...... 😂😂😂😂
@rohithapeiris4311
@rohithapeiris4311 2 жыл бұрын
මේ මරණයට පාලකයන් සම්බන්ධයි.පොලිසියට කොහොමත් බැ.පොලිසිය කවදාවත්ම හොයා ගත්ත දෙයක් නැ.බලෙන් වෙනත් කෙනෙක් දාල යට යවනවා ඇරෙන්න.හොයන්නෙ නැ.ඕක ඔතනින් ඉවරයි.
@rajithachamika2199
@rajithachamika2199 2 жыл бұрын
☝️ one and only true
@maheshchinthaka8714
@maheshchinthaka8714 2 жыл бұрын
මොකක්ද බං මේ චමුදිතයට තියෙන කලබලේ? ඌ කෑගහන්නෙ උගේ බෙල්ලට ඇන්ටනා වයර් එක දාල වගේ..!
@captainnalaka7171
@captainnalaka7171 2 жыл бұрын
බිරිද සහ සමාගමේ අවුරුදු 19 සේවකයා එකතු වි කරපු රංගනයක ….
@thusharadamayanthi4180
@thusharadamayanthi4180 2 жыл бұрын
අන්තිමට .මොකුත් ම වෙන් නැහැ ... මෙ අවුරුද්දෙ ...නාටකය...ඉවරයි
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Hodama tale drama. Eka Hodama adayaksha, rajapaksha +ranil Nishpadana dayakathwaya Sri lanka Public
@naveenjayamaha1498
@naveenjayamaha1498 2 жыл бұрын
මේ වගේ වැඩසටහන්නම් බලන්දත් ආසයි 👍
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 2 жыл бұрын
කෙලින් කතාකරන සුපිරි දෙන්නෙක් හමුවෙලා
@chammadhushikathennakoon3691
@chammadhushikathennakoon3691 2 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා වරලියද්ද මහතා ට ,දීර්ඝායුශ
@barbosaeder4815
@barbosaeder4815 2 жыл бұрын
ලියල තියා ගන්න බිරිද සහ ලයි ලොකෙෂන් තමයි වැඩේ දෙන්න ඇත්තෙ
@mermaidinn6585
@mermaidinn6585 8 ай бұрын
චමුදිත ඔයා කෑගහුවා කියලා .. එයා meter Genuine ... Proud ❤
@kingslysampath6403
@kingslysampath6403 2 жыл бұрын
මෙි සකච්චාව අනුව ක්‍රිස් පෙරේරා සහ මැරුණු පුද්ගලයාගේ බිරිඳ ගැන සැකයක් මතුවෙනවා වගේ මට දැනෙනවා මහත්තයෝ
@Eidncruze6824
@Eidncruze6824 2 жыл бұрын
බ්‍රයන් තෝමස්ට ආණ්ඩුවේ සහයෝගය තියෙනව නැත්නම් මේ වෙනකොට බ්‍රයන් තෝමස් ඉන්න ඕන වැලිකඩ
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 2 жыл бұрын
ලංකාවේ ජීවත්වීම භයානකයි
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Ehema kiyala api khoe yannada Munwa maragenma merenwa mma nam
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
නිවන් යන්න තමයි ඉතිරි වෙලා තියෙන්නෙ
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 2 жыл бұрын
Lankawata Enna bayayai mhe job eka karagena bayak natwa Hodata nida gannwa bayak nnathiwa God blees Cyprus Land
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 6 ай бұрын
Onnathi දේවල් වලට සම්බන්ධ novi හිටියා nam හරි
@worryfree6259
@worryfree6259 2 жыл бұрын
දැන් නං පෙන්නෙ 69 ලක්ෂය ඇන්දුවා වගේ .. පාස්කු ප්‍රහාරය හැංගුවා වගේ තවත් සාක්කියක් වසා දමන්න හිතාමතාම වටේ හරිනවා වගේ. ලසන්තලා එක්නැලිගොඩලා ගනෙට වැටි දිනෙෂ් ශාෆ්ටත් යට යාවි.😢
@krishanthap.g6309
@krishanthap.g6309 2 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා... ඔබ තුමාට 🙏🙏🙏 බුදුසරණයි!!
@thushanthialutwela5089
@thushanthialutwela5089 2 жыл бұрын
අනිවාර්යයෙන් නොමඟ යවන්නේ
@dineshsalinda8344
@dineshsalinda8344 2 жыл бұрын
චමුදිත ටිකක් කට වහගනින්කො.... ටිරන්ත වරලිඅද්දට කතා කරන්න ඉඩ දීලා,එපා වෙනවා...හැම වෙලාවෙම මැද්දට පනිනවා, කච...කච...ගාලා...අයෙ බලන්නෙ නැ, ඔයාගෙ චැනල් එක...ඇයි අප්පා☹️
@lasithwickramasinghe6000
@lasithwickramasinghe6000 7 ай бұрын
චමුදිත වගේ පුද්ගලයෙක්ගේ ඉන්ටෙවිව් වලට සහභාගී වීම ඔබතුමාටත් අවනම්බුවක්..
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 2 жыл бұрын
රට පාලනය කරන සක්කිලි රටේ නීතිය බල්ලට දාල තියෙන්නෙ......සක්කිලි පාලකයෝ ඉන්න සක්කිලි නීතියක් තියෙන රටක්
@බලුනීතිය
@බලුනීතිය 2 жыл бұрын
මහජනය නීතිය අතට ගැනීම නොව නීතිය ,ව්‍යවස්ථාව ගැන හොඳින් දැනුවත් වීමට කාලයයි..
@mbkeshalahirantha9232
@mbkeshalahirantha9232 2 жыл бұрын
මුන් රටේ නැති කතන්දර හදලා කාගේ හරි උවමනාවක් ඉටු කරනවා .මුන් ඔක්කොම මිනිස්සු අන්දනවා තාම
@nalinhewagama6916
@nalinhewagama6916 2 жыл бұрын
රටේ කතාවක් තියනවා බැදුම්කර වංචාව පිලිබද විශේෂ පුද්ගලයෙක් තමයි මේ මියගිය පුද්ගලයා... මොහුව ඝාතනය කිරීමට දේශපාලන වශයෙන් කෙනෙකුට උවමනාවක් විය හැකි ද...
@MrHash8
@MrHash8 2 жыл бұрын
තාජුදීන් බීල වාහනේ ගිනි තියාගෙන සිය දිවි නසාගත්ත රටක් මේක
@chandrachandra1654
@chandrachandra1654 2 жыл бұрын
කවුරු වුනත් මැරුණ මනුස්සයා පවු ...මොන තරම් වේදනාවක් විඳින්න ඇද්ද මරණාසන්න මොහොතේ .....එන්න එපා කුරිරු ලෝකෙට ...නිවන් සුවය ලැබේවා .....පුළුවන් nam නොපෙනෙන බලවේගයක් වෙලා ඇවිදින් ඔබව මරපු කාලකණ්ණි මිනිස්සුnta යහතින් ඉන්න දෙන්න එපා ....
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
වැඩ දන්න අයට බොරු බා වැඩ්ඩන්ට තැනක් නෑ තාක්ෂණික වහල්ලු තව ආවේ නෑ ඉදිරියට තමයි එන්නේ තවම ළමා අවධියේ ඉන්නේ
@asokajayasinghe2198
@asokajayasinghe2198 2 жыл бұрын
"Sidhdhiyata sambandha siyalu dhenaama athth adanguwata ganu ". Mehi hari waradhi baawaya nodhanimu .Baawanaanuyoagee ayakugey siththey andhunu maanasika siththuwillak pamanaki. Ththeruwan saranai !
@TechAndEarn4007
@TechAndEarn4007 2 жыл бұрын
Chamuditha maru habai prashna ahanawidiha prashneta uththara dena kenanam අපහසුතා wayata pathwe
@pradeepawidyarathna7246
@pradeepawidyarathna7246 2 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා 🙏 දීර්ඝායුෂ වේවා 🙏
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 2 жыл бұрын
Chamuditha sir oba bohoma daksha kathikayek.... namuth obata hakinam obe ekama awegakari shailiya wenas karanna....obe e shailiya nisa idiripita sitina pudgalayagen watina adahas godak eliyata ena eka natharawenawa.....obata wada danumen usas pudgalayek widiyata tirantha mahatha oya wilashayen uthththra denne obe goranaduwa nisa wiyaheka...
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 2 жыл бұрын
පොලීසියට කල් නොයා ශාෆ්ටර් ගෙ ගමන් මග වෙලාව කීවනම් ඉදිරියේ පැමිනි වාහන වලින් ඩෑශ්කැම් වල තොරතුරු ඉල්ලා සිරියනම් , හොදම සාක්කිය ගන්න පුලුවන් ශාෆ්ටර් ද එලෙව්වෙ? වෙන අයෙක්ද? ඉදිරිපස අසුනෙ තව අය උන්නද? හොයාගන්න තිබිනා .........
@damekadmer8433
@damekadmer8433 2 жыл бұрын
Uge car ekekwath parewath ahalapahala wahanawalawath camera na
@futuretechnologies3808
@futuretechnologies3808 2 жыл бұрын
මේ සියදිවි නසා ගැනීමක් නෙවෙයි. කවුරු නමුත් විශ්වාසවන්ත කෙනෙක් මේ වාහනයේ ගිහින් තියෙනවා.මේක ඉතාම සැලසුම් සහගතව කණ්ඩායමක් විසින් කරන ලද්දක්.
@gangachulani1373
@gangachulani1373 2 жыл бұрын
වෙන අතකට යැව්වා 🙄🙄🙄🙄
@malawarasenaka3894
@malawarasenaka3894 2 жыл бұрын
මෙිකත් බටලන්ද මිනිමැරුවන්ගෙ හරි රාජපක්ෂ මිනිමැරුවන්ගෙ කොන්ත්‍රාත් එකක් තමයි.
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Anivaryenma
@tharangapathirana2468
@tharangapathirana2468 2 жыл бұрын
Ubelete padeyek giyeth pali kohe heri inne unde bn, beriwele heri merele tiyenne unge paudgelike,, sembendeyek hendenm ethokote moko kiyenne
@sanjeewapeiris9184
@sanjeewapeiris9184 2 жыл бұрын
Cid එක්ස්පර්ට් කෙනෙක්..😂
@pasindusharinda25
@pasindusharinda25 2 жыл бұрын
@@tharangapathirana2468 උබට මොකෝ ඔච්චර ඩෝං යන්නෙ...ශුවර් එකටම වලව්වල දංකුඩ බංඩෙක් ..🤣🤣
@tharangapathirana2468
@tharangapathirana2468 2 жыл бұрын
@@pasindusharinda25 kegeweth dankude one ne bn apite, eke ekete kede yene hiwellu themei geni bede uneth ekeme uththere denne, ubele gewel weleth kauru heri bede uneth eheme kiyehelle ethokote presne iwerei
@magedaragamage9824
@magedaragamage9824 2 жыл бұрын
වයිෆ්ගෙයි ඔය ක්‍රිශ් කියන එකාගෙයි සම්බන්දයක් තියෙන වගේ කියල හිතෙනව...නැන්දම්මට හොද දුවෙක් හැදුව කියන මැසේජ් එක යවපු එකෙන් තමයි ඒක එහෙම නං වයිෆ් කෙලවගන්නෙ
@nishshankadesilva6307
@nishshankadesilva6307 Жыл бұрын
වීඩියෝ එක බලන්න ආවා . මූ ප්‍රශ්න කරන විදිය දැකල ආයේ යනවා. වමනෙට එනව
@sumayyaally3868
@sumayyaally3868 2 жыл бұрын
පත්තරවලයි, ජනමාධ්‍යවලයි පල වෙලා තියෙන පුවත් නැවත නැවත වැඩසටහන අතර කියවන එක අඩු කරලා, ටිරන්ත මහත්මයාට මීට වඩා ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දුන්න නම් තවත් පැතිකඩක් අහ ගන්න තිබ්බා මේ සාකච්ඡාවෙන්
@wsjayawardhana4293
@wsjayawardhana4293 2 жыл бұрын
⁣මොන පරීක්ෂණ තිබුණත්....මගේ අදහස නම්.. බිරිඳත් ..ක්‍රිස් පෙරේරාත් දැනුවත් සිද්ධියක්.
@sawarnasawarna8997
@sawarnasawarna8997 2 жыл бұрын
Matath ehema hithenawa..
@ramanieadikari8590
@ramanieadikari8590 2 жыл бұрын
මේ පර දේසපාලු හැතිකරේ ඉන්නතාක් කල් සාදාරනය බලාපොරොත්තු වෙන්නපුලුවන්ද.දෙවියෝ ඉන්නවා නම් මේ අපරාද උසුලයිද.
@rathnayaka4627
@rathnayaka4627 2 жыл бұрын
Thanks
@lihinilanka9006
@lihinilanka9006 2 жыл бұрын
Happy 🎂 🎂🎂🎂🎂day වරලියදු්ද මැතිඳුනි .
@podda1851
@podda1851 2 жыл бұрын
සම්පූර්ණ පොලීසියේ උන් කරන්නෙ බොරු .කොහොමද යකෝ බෙල්ල හිර කරන් අත් ගැටගහගන්නෙ.අපිටත් කියහල්ලකෝ හදිසියේ මැරෙන්න හිතුනොත් එහෙම මැරෙන්න
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 2 жыл бұрын
චමුදිතට ඕනදේ අරයා කියනවා. ඔයිට හොදයි චමුදිත තමුසේ තනියම ඕක කරයිනේ. වලලියද්ද නිකං අපරාදේ නම සවුත්තු කරගන්නවා
@shamilwiky
@shamilwiky 2 жыл бұрын
සිරාවට... මූ මොන මාධ්‍යවේදියෙක්ද කියල හිතෙනවා... මු තනියම කියවනවා විතරනේ..😂
@roshanperera9742
@roshanperera9742 Жыл бұрын
Happy Birthday Sir❤❤❤
@නිසංසලහේරත්
@නිසංසලහේරත් 2 жыл бұрын
මේක මිනීමැරීමක් 🥲
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Anivaryenma Thajudeena ha samanai
@lankatraveler
@lankatraveler 2 жыл бұрын
කොටිපතියෙකුගේ මවක් තවම TV බලන්නේ ඇන්ටනාව දාලද? Dialog-TV Pure-TV ගන්න සල්ලි නැද්ද?
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Ne ne Mun hitan inne api 1972 Jivath wena bawa
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
එවා වලත් cable තියෙනවා
@ravindu562
@ravindu562 Жыл бұрын
නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවායි පතමි,
@priyanthakumara443
@priyanthakumara443 2 жыл бұрын
Happy birthday🎂🎂 ..වලලියද්ද මහත්තය ..ඔබතුමා මාර දක්ශයි ...
@Sha_Nu_Di
@Sha_Nu_Di 2 жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. 🙄 ටිරාන් මහත්තය වගේ මිනිස්සුන්ට තේරෙන්නෙත් නැත්තං අපිට කොහෙ මේකෙ අග මුල තේරෙන්නද.මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ වගේ සමාජෙ උසස් මිනිස්සුන්ටත් මෙහෙම වෙනවනං,අපි වගේ සාමාන්‍ය මිනිස්සු මොන සිප්පි කටුද. තේරෙන එකම දේ මේක කූඹියෝ එකේ ජෙහාන් පන්නෙ master mind ගේමක්. අන්තිමට උඩට ඇගිල්ල දික් කරන්නෙ බටලන්දේ ඝාතකයවද කියල නං මගේ පොඩි මොළේට නිකමට හිතෙනවා. 🙄
@බලුනීතිය
@බලුනීතිය 2 жыл бұрын
මහජනයට පුද්ලයො ගැන අත්දැකීම්,මධ්‍යස්ථව හිතීම මදි....සෝෂල් මීඩියා භාවිතය තව මදි..👍
@surangisurangi6001
@surangisurangi6001 2 жыл бұрын
මෙයා දක්ෂයෙක් වෙන්න ඇති එත් මේවගේ නිතිඥයවරු රටට ශාපයක්.සල්ලි නිසා මේ මිනිස්සු ඕනේම අපරාධයක් නිදහස් කරන්න මැදහත් වෙනවා.පාතාල කුඩු කාරයෝ මුළු රටක් රටේ අහිංසක තරුණ ජිවිත විනාශ කරනවා කියලා ඇයි මෙතුමාට තෙරෙන්නේ නැත්තේ
@piyalgalagedara2513
@piyalgalagedara2513 2 жыл бұрын
Many Happy returns of the day Mr Tirantha. Very interesting professional and true Patriot. Good luck Chamuditha.
@kasunsampath8578
@kasunsampath8578 2 жыл бұрын
ඇත්ත වයර් එකකින් සියදිවි නසා ගන්න බෑ.මේ වයර් වාහනේ තියෙන්න විදියක් නෑ.මේක විසදන්න තාක්ෂණය විතරක්ම අරන් හරියන් නෑ.යම් මනුස්සයෙක් වාහනයට ගොඩ උනා නම් cctv චෙක් කරන්න වාහනය ගියපු පාරෙ. අනික බොරැල්ල කනත්ත අවට cctv චෙක් කරන්න.මොකද ඇතුලට ආවනම් ඒ මිනීමරුවා එලියට ගේට් එකෙන් යන්න ඕනි.මොකද සාමාන්‍ය පුද්ගලයෙක් මේ මනුස්සයාව හම්බවෙන් නෑනෙ.මිනීමැරුමක් කල මනුස්සයෙක්ගෙ තැති ගැනීමක් තියනවා.බොරැල්ල කනත්ත අවට cctv තියනවා.ඒවාගෙන් මනුස්සයෙක් check කරන්න පුලුවන්.මෙතන 1ප්‍රබල පුද්ගලයෙක් ඉන්නවා.ඔහු මිනීමැරුම යට ගහනවා කියන එකනම් තේරෙනවා.හරියට දත්ත පොඩිතැනේ ඉදන් check කරා නම් මේක විසදනවා.
@thisaranuwan6902
@thisaranuwan6902 2 жыл бұрын
නිදුක් නිරෝගී වේවා. සුබ උපන්දිනයක් වේවා 🙏
@peoplevoiceorganization4269
@peoplevoiceorganization4269 2 жыл бұрын
මේ අපරාධය සමිප කවයතුලමයි මිනිමරුවා පොළිසිය අනිවාර්යයෙන් සොයා ගන්නවා ස්ථිරයි. කාර් එකේ කැමරාව කෝ.කෑමෙන් පසු සිහි සුන් කලාද .කෙට් කෑම ගත්තේ මිලදි ගත්තේ කව්ද මිනිමරුවා කාර් එකේම ද හිටියේ.යන ප්‍රශ්නයන් එනවා
@udenisamanlatha9799
@udenisamanlatha9799 2 жыл бұрын
මම හිතන්නේ කව්රු හරි ඒ මනුස්සයට එන්න කියන්න ඇති වෙන කෙනෙකුට ගේමක් දෙන්න, දිනේෂ් ශාප් ඒකට රැවටිලා වයර් අරගෙන සූදානම් වෙලා යන්න ඇති " අන්තිමට දිනේෂ් ශාප් ට තමයි වැඩේ දීලා තියෙන්නේ " එහෙමත් නැති නම් ගෙදර තියෙන ට් ව් වයර් එක ගෙදරින් අරගෙන ගියා නම් කව්‍රරු හරි දන්න කෙනෙක් වෙන්න ඕනෑ
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Me okkema jawanikwan
@erangapradeep6935
@erangapradeep6935 2 жыл бұрын
Yes you are right
@rachelperaud1945
@rachelperaud1945 2 жыл бұрын
ගෙදරට වයර් කොයොවෙලේ දාන්න බැරිද
@udenisamanlatha9799
@udenisamanlatha9799 2 жыл бұрын
@@rachelperaud1945 👍
@udenisamanlatha9799
@udenisamanlatha9799 2 жыл бұрын
@@sureshnanayakkara555 👍
@siriyalathaponnamperuma1938
@siriyalathaponnamperuma1938 2 жыл бұрын
Chamuditha pamanayi kathaakaranne... 😍
@christinablossom6071
@christinablossom6071 2 жыл бұрын
Yes
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
ටිරන්ත ❤️❤️
@jayanthafe
@jayanthafe 2 жыл бұрын
CONGRATULATIONS TO "PRESIDENT " MR KARRIYALADA AND MR CHAMUDITHA FOR YOUR WONDERFUL COURAGEOUS EFFORTS OF BRINGING THE TRUTH OF THE MURDERER ON MR DINESH SCHAFFTER.
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 2 жыл бұрын
ටිරන්තා වලලියද්ද
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
@@chathurangeabeyrathne9298 ටිරන්ත වළලියද්ද
@kasinathannadesan5524
@kasinathannadesan5524 2 жыл бұрын
You call it a great interview. This lawyer is confused, dementic and just mumbling. It was unwise for him to have been invited.
@Dukgannarala
@Dukgannarala 2 жыл бұрын
ගොන් ප්‍රශ්න අහන එකේ සීමාවක් නැහැ... මේ මනුස්සයා මාර ඉවසීමෙන් ඉන්නේ.. එයා දන්නවාද මේවාට උත්තර..
@story911
@story911 2 жыл бұрын
මෙතුමා වයසයි මේවගේ ඒවට සුදුසු නෑ. අපේ අත්තා කතාකරනව මීට වඩා
@dammikahathurusinghe7708
@dammikahathurusinghe7708 2 жыл бұрын
මෙයා පරිස්සමෙන් කතා කරන්නේ . ශත 5ka interest එකක් ne. බලන්න ගත්තේ ආසාවෙන් . එපා වුනා .
@dilmediaevents3629
@dilmediaevents3629 2 жыл бұрын
විනාඩි 34 n 24 kma kiyewwe නිවේදකයා පමණි. Aparaade කාලය මිනිසුන්ගේ
@akilamalli
@akilamalli 2 жыл бұрын
Lawyer Chamuditha da Waraliyadda da?
@sathya-100
@sathya-100 2 жыл бұрын
චමුදිත අදනම් ඔයා එල,අන්න එහෙම ගේම ගහන්න,
@sohonagegurukulaya
@sohonagegurukulaya 2 жыл бұрын
Legendary Lawyer 🙏 Greatest lawyer i saw in my life 🙏
@nirmaladevi5256
@nirmaladevi5256 2 жыл бұрын
අනේ මන්දා අද ලංකාවේ මිනී මරනවා කෙනෙකුට නොදැනම මේක හරි අමුතු ආරක්ෂාව මදි ලංකාවේ ලංකාවේ මිනිසුන්ට
@sriyansanjeewa1300
@sriyansanjeewa1300 2 жыл бұрын
ලන්කාවේ ඉන්නවනේ පට්‍ට වැඩ්ඩො මලව්න් ගෙන්නන්න පුලුවන් ඔස්තර් කපුවො.ඒ කෙනෙකුට වැඩේ බාර දිලා මැරිච්ච ආත්මය ගෙනත් අහගමු.. ලන්කාවේ පරික්සන වලට වඩා දැන් කට්ටඩියන්ගේ වැඩ හොදා
@amilawijesena1672
@amilawijesena1672 2 жыл бұрын
මම දැක්ක පට්ටම වැඩ්ඩෙක්.but ඔබතුමා විශ්‍රාම යනවා දැකීමයි මගෙ කැමත්ත.
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
එ මොකද
@ladaloyka5612
@ladaloyka5612 2 жыл бұрын
Happy birthday sir 💐chamuditha 👍 👏
@stellaperera536
@stellaperera536 2 жыл бұрын
Mr Chamuditha your points are Excellent 👏👏👏
@kandananayana3412
@kandananayana3412 5 ай бұрын
පොඩ්ඩක් ඉන්න 😊කෝ චමුදිත සර් කතා කරනකන් අයියෝ චමුදිතා ඔයා මොකද මේ
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
ඇයි මේ බස්තම කරවන්නෙ මෙච්චර
@DUVINDA
@DUVINDA Жыл бұрын
මම මේ චෑනල් එක බලන පලවෙනි පාර, ආයි බලන්න හිතෙන්නෙත් නෑ. අර පියුමි අක්ක කියපු එක ඈත්තනෙ බලන් ගියාම. අර මනුස්සයට කතාකරන්න දීපන් රත්තරනෙ !!!
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
සුබ උපන්දිනයට ආසිරි.. දීර්ගායු .. ශාෆ්ටර් විසින් අත පය බැද ගෙන තියෙන්නෙ චමුදිත... කැලනියෙත් තනියෙන් බැද ගත්තෙ.. 😛
@gunathilakaekanayaka4460
@gunathilakaekanayaka4460 2 жыл бұрын
Meka wahala gahanawa kapatiya
@wijejay9059
@wijejay9059 2 жыл бұрын
🤣
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 2 жыл бұрын
සුභ උපන්දිනක් මහත්මටාණෙනි, චිරං ජයතු
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН