වන්නකු මෙතඩ් කියන්නේ කන බ⁣ණේම නෙවෙයි. පැය ගණන් Excercise කරාට බඩ අඩුවෙන්නේ නෑ.

  Рет қаралды 133,755

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 677
@R.N.fernando
@R.N.fernando Жыл бұрын
මාව කිසි කෙනෙක් control කරන්නේ නෑ මගේ බිරිද ඇරෙන්න... Respect Doctor 👏👏👏
@wtharangedoolwela1683
@wtharangedoolwela1683 9 ай бұрын
😂😂
@rankelummatharaarachchi
@rankelummatharaarachchi 5 ай бұрын
සදාකාලික සත්‍යයක් ..
@chathukalpi9548
@chathukalpi9548 Жыл бұрын
ඇත්තටම Doctor ගේ ඉවසීමට respect...🙏🙏
@ශශිනි
@ශශිනි Жыл бұрын
බුද්ධිමත් මිනස්සු
@wtharangedoolwela1683
@wtharangedoolwela1683 9 ай бұрын
😂😂
@hemapalapatabadige8128
@hemapalapatabadige8128 7 ай бұрын
මට හිතෙන්නේ chamuditha වේගවත් වැඩි..
@hasithaeranshan1703
@hasithaeranshan1703 Ай бұрын
​@@hemapalapatabadige8128😂😂😂
@lakmisenarathne1510
@lakmisenarathne1510 Жыл бұрын
ඒ doctor නම් හරිම වැදගත්ව බුද්දිමත්ව පිලිතුරු දෙනවා,, ❤
@thilanbalasuriya559
@thilanbalasuriya559 Жыл бұрын
චමුදිතට සවන් දීමක් ඇත්තෙම නැහැ බුරනවා විතරයි අපිට අහගෙන ඉන්න අමාරැයි
@Hasi_era
@Hasi_era Жыл бұрын
ඒ style එක හොදයි. වෙලාව කන්නේ නෑ අනිත් එක ආතල් හිනා යනවා අහන ඒවාට
@kaveeshapahasara1270
@kaveeshapahasara1270 Жыл бұрын
aka sartakai program 1k activi
@SenarathnaMahinda
@SenarathnaMahinda 20 күн бұрын
කියලා වැඩක් නෑ .ඒ මනුස්සයා මොනවට නිවේදකයෙක් උනාද කියලා
@jpSL
@jpSL Жыл бұрын
මේ චමුදිතයගේ වැඩසටහන් ඉදලාහිටලා හරි බලන්ඩ හිතන්නෙ එන මිනිස්සුන්ගේ වටිනාකම නිසා,හිසරදයක් මේ යකා නම්.
@nava9250
@nava9250 Жыл бұрын
සහතික ඇත්ත
@shirankarunarathne8236
@shirankarunarathne8236 Жыл бұрын
සහතික ඇත්ත මුගෙ ප්‍රශ්ණ අහන විලාසය මහ විකාරයක්.
@skmedia5858
@skmedia5858 Жыл бұрын
කියලා වැඩක් නෑ
@hashichathurika975
@hashichathurika975 Жыл бұрын
👍
@duleekajeewani7632
@duleekajeewani7632 Жыл бұрын
Aniwaryen
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
මම වන්නකු වාදියෙක් .......මම නමි ගොඩ ඩොක්ටර්,....ඔබට බොහොමත්ම ස්තුති❤🙏🇱🇰🇦🇺
@Tinomiki
@Tinomiki Жыл бұрын
චමුදිත ප්‍රශ්න අහන රටාවෙ හැටියට මටනම් චමුදිත එක්ක මින් 5 ක වත් ඉන්ටවීව් එකක් කරන්න වෙන්නෙ නෑ බිම පෙරලගෙන මූනට තඩිබාන හැටි මැවිල පේන්නෙ
@ranjithkumarathilaka2934
@ranjithkumarathilaka2934 Жыл бұрын
😂
@ChamindaPrasannarathnayake
@ChamindaPrasannarathnayake Жыл бұрын
Puke arimu
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
Ammo ou matanam penna be me මිනිහා hithanne eya thama pora
@nilukadillimuni1207
@nilukadillimuni1207 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@pathumshanika1168
@pathumshanika1168 Жыл бұрын
😂😂😂
@nera456
@nera456 Жыл бұрын
ඩොක්ට කියන කතාව සහතික ඇත්ත.අත්දැකීමෙන් කියන්නෙ.අද program එක නම් ගොඩක් වටිනවා ❤
@tharakathalgamuwa7531
@tharakathalgamuwa7531 Жыл бұрын
ගොඩක් වියායාම කලා වැඩක් උනේ නැ..මේ ක්‍රමේ හරියටම හරි.මම කරල පැහැදිලි වෙනසක් උනා..ඔබ තුමාට ගොඩක් පින්
@nilminichandrasena5758
@nilminichandrasena5758 Жыл бұрын
චමුදිත ඔයා ඉස්සරහ ඔය ඉන්නේ දේසපාලුවෙක් නෙවෙයි ඔයිට වඩා හැදියාවකින් කතා කරන්න thanks doctor
@nelkaperera4045
@nelkaperera4045 Жыл бұрын
චමුදිත හොදින් අමතනවා මේ හරකට. මුන්ට ඉතිං දොස්තර කිඋවොත් හරී වැදගත්. මීහරක්
@shamasilva8453
@shamasilva8453 11 ай бұрын
Doctor kenek kiyanne devikenek wedagath ugath kenek Kiyawana ayatanam ugath kamak awashya nehe
@udayanganianuradha6532
@udayanganianuradha6532 9 ай бұрын
ammpl
@hemapalapatabadige8128
@hemapalapatabadige8128 7 ай бұрын
හරියටම හරි සංවර වෙන්න
@samindasadaru1111
@samindasadaru1111 Ай бұрын
ස්තූති චමුදිත මේ උතුම් මිනිසා ගෙන්නුවට..ඒ ප්‍රශ්න අහන ව්දිහට හිනා යනවා ආසයි ..චමුදිත අය්යේ ගොඩක් ස්තූති ඔබතුමාට ..ඔය ව්දිහට ප්‍රශ්න ඇසීම අනෙක් අයට අමුතුම උනා වෙනසක් ඕනේ ශරීරයට ද වෙනසක් ඇති කරගන්න ..ව්ව්ධත්වයට ආස කරන්න ස්තූති ❤❤❤❤❤❤ ගොඩක් ස්තූති ඩොක්ටර් ඔබතුමා උතුම් කෙනෙක් ❤❤❤
@dammivithanage526
@dammivithanage526 Жыл бұрын
මේ වීඩියෝව මම කිහිප වතාවක්ම බැලුවා. චමුදිතගේ ප්‍රශ්න අහන රටාව ගැන බොහෝ දෙනෙක් අප්‍රසාදය පලකරලා තියෙනවා. මම නම් හිතන්නේ වන්නකු මෙතඩ් නොතේරෙණ බොහෝ දෙනෙක් නියෝජනය කරලා ඒ අහන විදිහ තමයි අපි නොදන්නා තවත් වටිනා කාරණා රැසක් ඩොක්ටර්ගෙ මුවින් එලියට එන්නේ. මාත් එම ආහාර රටාව දැන් මාසයක පමණ සිට අනුගමනය කරන්න උතසාහ කරනවා. මම කෙට්ටු කෙනෙක් කෑම අඩු කළාට තවත් කෙට්ටු වුණේ නැහැ. ව්‍යායාම සමඟ මසල්ස් වැඩිලා ඇගේ හැඩය තවත් හැඩවුණා. ගොඩක් පින් ඩොක්ටර් අපිව නිරෝගී කරනවාට 🙏🌷
@lakshanmadhushanka8541
@lakshanmadhushanka8541 Жыл бұрын
වැදගත් දොස්තර කෙනෙක් ඉන්න හින්ද බලන්න ආවෙ. ප්‍රෙශර් නගිනව චමුදිතයගෙ කියවිල්ලට..
@madurajayasinghe1018
@madurajayasinghe1018 Жыл бұрын
මිට වඩා ලස්සනට අහන්න නිබුනා නේ
@sriyanidissanayake5411
@sriyanidissanayake5411 Жыл бұрын
😂
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 Жыл бұрын
😂
@clairmalwatte1454
@clairmalwatte1454 Жыл бұрын
😂
@primaldalpathado2668
@primaldalpathado2668 Жыл бұрын
කියල වැඩක් නෑ. මෝඩ මූසලයෙක්. අපරාදෙ.මේ මූසලය ප්‍රශ්න අහන හැටියට සාකච්ඡාව විනාඩියයි බැලුවෙ. නොදකිං
@vindyajeewanthivindyajeewa169
@vindyajeewanthivindyajeewa169 Жыл бұрын
මේ වැදගත් මනුස්සයගෙ වැදගත් දේවල් වලට මං හරීම ආසයි. මේ හාලිය නිසා එපා වෙනව
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඩොක්ටර් වන්නකු කියන දේ 100% logical. මම කාබෝහයිඩ්‍රේට් ගැනීම අඩුම කරල හවස 6ට රෑ කෑම අරන් පැය 16ක් fasting කරන්න ගත්තට පස්සෙ බඩගින්න දැනෙන්නෙම නැහැ. ඇඟට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ. හැබැයි අම්මෝ චමුදිත නම් ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම එකයි 😂 පුදුම කටක් ඒක. කට සැර ගෑණියෙක් මාලු මාකට් එකේ මාලු විකුණනව වගේ 😂
@sanjeawaut
@sanjeawaut Жыл бұрын
ගූ ගොඩක්
@udayanganianuradha6532
@udayanganianuradha6532 9 ай бұрын
ammpl
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
අපේ මුතුන් මිත්තෝ කොත ගහල බත කෑවෙ දවස තිස්සෙ කුඹුරක වැඩ කරලා. මේසයක් ළඟ වාඩි වෙලා ඉඳලා ඇවිත් බත කෙලියාම ලෙඩ වෙනවා තමයි
@skmedia5858
@skmedia5858 Жыл бұрын
අනෙක් අයගේ දේවල් මං දන්නේ නෑ... මාත් වන්නකු.. වසරක් පමණ වෙනවා.. සීනි නෑ පෙෂර් නෑ.. ගැස්ට්‍රයිස් නෑ... මොන මගුලක් වත් නෑ... ඩොක්ටර් මුණගැහෙන්න කලින් අපි කාලා තියෙන්නේ ජීවත් වෙන්න නෙවෙයි ජීවත් වෙලා තියෙන්නේ කන්න... දැන් ජීවිතේ හරි සැහැල්ලුවෙන් ගෙවෙනවා... ලෝකේ ඔක්කොම කාලවර්ධයෝ නොවෙයි නේ... මේක අපිට හොදයි ... මස්මාලු කන්න බැරි නම් සෝයා හතු කන්න චමුදිත අපි නිරෝගී මේ කියන්නේ 95kg හිටපු මං 57kg තියාගෙන හොද නිරෝගී ජීවිතයක් ගෙවන කෙනෙක් ❤❤
@kokilasamuduni1441
@kokilasamuduni1441 Жыл бұрын
අවුරුද්දක් ගියාද ඔය බරට එන්න
@geethgayan
@geethgayan 9 ай бұрын
ඔයා කව්ද කියල මම දන්නේ නෑ එත් ඔයාගේ අදහස වටිනවා Resarch වලින් ඔප්පු කරන්න පුලුවන්නම් තර්ක පිළිගන්න පුළුවන් අහන්නේ සමහර ඒවා ගොන් ප්‍රශ්න මොනා උනත් docter කියන දේ තර්කයක් නෑ හැමෝම හොදට ඉන්නයි ඕනේ ස්තුත්යි
@udayanganianuradha6532
@udayanganianuradha6532 9 ай бұрын
eththa
@Nishan84-bn8lb
@Nishan84-bn8lb 8 ай бұрын
මම දියවැඩියාව නිසා කෙටිටු උනා දැන් කාය වර්ධනය කරල සයිස් වෙලා ලස්සනට ඉන්නව මස් බිත්තර මාලු තමා ගන්නෙ මෙි ඩොක්ට හරියටම හරි
@shanthidissanayake6436
@shanthidissanayake6436 Жыл бұрын
හොදම doctor කෙනෙක් ,doctor බය නැතුව ඉදිරියට යන්න කියන්න චමුදිත
@chethigane1493
@chethigane1493 Жыл бұрын
Love this conversation 💕, omg the patience Dr. Wannaku has for Chamuditha's questions.
@PIlesinghe
@PIlesinghe Жыл бұрын
සරලව ජීවත්වීම සහ පැරණි දිවි පෙවෙත තමයි වන්නකු මෙ තර්ඩ් මම මෙයට අනුගතවී සියළු අසනීප තුරන් කර ගත්තා ඩොක්ටර්ට පිං.
@foodbook9118
@foodbook9118 Жыл бұрын
100% සාර්ථකයි.ජීවිතේ සරලයි පහසුයි.නීරෝගියි.
@deepanifernando1329
@deepanifernando1329 Жыл бұрын
පිස්සො කලබල උනාට දොස්තරලා කලබල වෙන්නෙ නැ කියලා කියන කතාව ඇක්ත නෙ
@udayanganianuradha6532
@udayanganianuradha6532 9 ай бұрын
ammpl
@Black-cx4bj
@Black-cx4bj Жыл бұрын
8kg වලින් දැනට බර අඩු උණා. හරියටම කරලත් නෙමෙයි. ඇගට ලොකු පහසුවක් දැනෙනව. බොහොම ස්තූතියි doctor. අපෙන් සතයක්වත් නොගෙන අපව සුවපත් කරන ඒ කරුණාවන්ත මිත්‍රශීලීභාවයට.
@rajithajayasundara7400
@rajithajayasundara7400 Жыл бұрын
Kochchara kal giyada
@diluk1
@diluk1 Жыл бұрын
​@@rajithajayasundara7400මාස දෙකෙන් 10Kg අඩු වුණා(80kg සිට 70kg දක්වා). 8/16 තමයි මුල ඉඳලම කරේ. දැන් 67kg යි.
@pahasaramedia3299
@pahasaramedia3299 11 ай бұрын
Hodata study karanna side effect goda
@HeliyoSecurity
@HeliyoSecurity Жыл бұрын
බත් නතර කරලා දැනට දවස් කීපයක් වෙනවා.. පුදුම සැහැල්ලුවක් දැනෙනවා.. ස්තුතියි doctor wannakku 🙏❤️
@kavindugimhana2332
@kavindugimhana2332 Жыл бұрын
Me method eka karanne kohomada
@tiktoksrilankagirl
@tiktoksrilankagirl Жыл бұрын
​@@kavindugimhana2332facebook eke wannaku methode kiyala search karanna.
@SuddiKansuddi
@SuddiKansuddi Жыл бұрын
එකපාරටනම් බැ බත් නතර කරන්න ට්ක ට්ක තමයි බඩ ආවම හරි අපහසුයි
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
මෙමමෙතඩි එක හරියටම සාර්ථක දෙයක් මම සේවය කරන්නේ ජෝර්දාන් වල සහතික ඇත්ත පොල්සමිබෝල හරියට හරි🎉🎉🎉🎉🎉
@nava9250
@nava9250 Жыл бұрын
චමුදිත ඔබට තියෙන්නෙ මාධ්‍යවේදීයෙකුට නොගැලපෙන කටහඩක් අහගෙන ඉන්න එපා වෙනව මොන තරම් වැදගත් වැඩසටහනක් උනත්. ඔබේ කටහඩට කිසිම සන්‍යමයක් නැ
@SanjeewaMaddumage-bq4db
@SanjeewaMaddumage-bq4db Жыл бұрын
උම්බට හරියන්නෙ චීත්ත රන්ගන පොන්නයාගෙ කටහන්ඩ තෝ කොපිචැට් බලාපන් 😂
@kushanrathnayake6710
@kushanrathnayake6710 Жыл бұрын
පලයන් යකෝ යන්න..🤣 මේ වගේ මාධ්‍යවෙදියො තමා ඉන්න ඕනෙ.
@mrs.67
@mrs.67 Жыл бұрын
ඔව් පිස්සෙක් වගේ කෑ ගහනවා
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani Жыл бұрын
ඔව් එපාම වෙනවා චමුදිත
@shawnboy85
@shawnboy85 Жыл бұрын
Malu market eka wage. Amu gothayek😂
@warunabalasooriya9614
@warunabalasooriya9614 Жыл бұрын
80kg හිටිය මම දැන් 68kg. ඇත්තටම බත් තමයි අපිට තියෙන හේනේ.
@kokilasamuduni1441
@kokilasamuduni1441 Жыл бұрын
මාස කීයක් කලාද ඔය බර ප්‍රමානෙ එන්න 😮
@kaushalyamarasinghe182
@kaushalyamarasinghe182 Жыл бұрын
Aththa
@niranjala67aveykoon23
@niranjala67aveykoon23 Жыл бұрын
සංවාදය හොද වුවත් චමුදිතගේ කියව්ල්ලට ඉසරදේ හැදෙනවා.
@DD-ml3ip
@DD-ml3ip 9 ай бұрын
😂😂😂😂😅😅😅😅
@DD-ml3ip
@DD-ml3ip 9 ай бұрын
Matath harima hina me kiyawillata....😂😂😂😂
@udayanganianuradha6532
@udayanganianuradha6532 9 ай бұрын
eththa
@yajeewanimmi2368
@yajeewanimmi2368 Жыл бұрын
මේ ඩොක්ටර් කියන හැම දෙයක්ම ඇත්ත.. මේ ගැන research එකක් කලොත් ඩොක්ටර් 100% නිවැරැදි වෙනවා sure♥️
@thisaranuwan6902
@thisaranuwan6902 Жыл бұрын
වන්නකු මෙතඩ් කියන්නෙ සුපිරි ක්‍රමයක් 💪💪💪👍👍👍
@RanganaSusantha
@RanganaSusantha Жыл бұрын
දන්නෙම නැතුව අවුරුදු ගානක් දියවැඩියාව ඇග ඇතුලේ තිබිලා. මෙට්ෆොමින් දවසට දෙපාරක් ගත්තා. මේ ඩොක්ට නිසා කාබෝහයිඩ්‍රේට් සම්පූර්ණයෙන් අතහැරියා. දැන් බෙහෙත් ගන්නෙ නෑ. ජීවිතේ සැහල්ලුයි. ඔබතුමාට ගොඩාක් පින්.
@malanikalidasa3540
@malanikalidasa3540 Жыл бұрын
Mr chamidutha moko oya kaha ගහන්නේ ....lassanata katha කරන්න .oba ඉදිරියේ සිටින kenawa අපහසුතා wayaya path nokara ...,,,,😊😊
@SenarathnaMahinda
@SenarathnaMahinda 20 күн бұрын
අපේ ඩොක්ටගෙ ඉවසීම නම් අදහන්න වටිනනවා .මේ වගේ අය එක්ක නම් ඔය සාකච්ඡා නොකලත් කමක් නෑ .ව්ශාල පිරිසක් wannaku method එකෙන් ගත යුතු දේ අරන් ඉවරයි .ට්‍රරයල් පෙන්නන්න ඕන නෑ චමුදිත මහත්තයෝ ,අපි දැන් ට්‍රරයල් බලල ,තිබුණු ලෙඩ දුක් සේරම සනීප කරගෙන ඉන්නෙ මේ කෑම ක්‍රමයට අනුගත වෙලා .ඩොක්ටගෙ නම මේ method එකට දැම්මට පවු නෑ .මොකද පොල් සම්බෝල ,බිත්තර ,මීකිරි ,අලිගැටපේර කියන අපේ රටේ අපි හොඳින් දන්න ආහාර ඔය ලෙඩ වලට හොදයි කියලා අපිට කලින් කවුද කිව්වේ .ඉතින් අපි දන්න අපේ රටේ ආහාර ,ඔයා ඔය කියන විදිහට කාගෙන් හරි කොපි කරපු එක්කට හරි ආදේශ කරල නූගත් මනුස්සයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදිහට නොමිලේ ම කියා දුන්න එකම වටින්නේ නැද්ද ... හැබැයි මේ වගේ අය එක්ක කතා කරද්දී ,අපේ ඩොක්ටගේ තිබුණු ඉවසීම ,සංයමය හරිම වැදගත් .ජය වේවා doctor . අපි ඔබතුමා නිසා සතුටින් සනීපයෙන් ඉන්නවා .❤
@manoribopitiya2744
@manoribopitiya2744 Жыл бұрын
Doctor ගේ ක්‍රමෙ නියමයි පොල්ලෙන් ගැහුව වගේ මම දැනට 7kg බස්ස ගත්ත 👍👍👍👍👍👍
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
I did Wanaku method for few months & it worked. Some of my friends are doing & they are in good shape now. Best wishes 4m Canada 🇨🇦 Dr Wannaku.
@demi1267
@demi1267 2 ай бұрын
Actually Dr is a blessing. Chamuditha is asking many questions ...all questions are relevant.. All these questions are in our thoughts Only thing is chamuditha is asking all relevant questions ... Another thing , they before the discussions they talk . Dr must be knowing chamuditha's way ... He is cool.
@RanganaSusantha
@RanganaSusantha Жыл бұрын
චමුදිට බනින්න එපා. එයා අපේ මිත්‍යා මත වලට පහර දෙන්නෙ. ඒ තුලින් හදන්නෙ සත්‍ය මතු කරන්න. මේ අපි අවුරුදු ගනන් දරන වැරදි මත.
@sllivebeat
@sllivebeat Жыл бұрын
මමත් ඒ කාලෙ ඉදන්ම කියන එකක් ඕක , බත් තමා හෙණේ , ලංකාවේ ගොඩක් අය ඉන්නෙ අමුතු මත වල , බත් හොද නෑ කිව්වම රතු බත් හොදලු , ඒක ඊට හපන් ආසනික් පවා තියනව , මේක ඒ කාලෙ රජ කාලෙ ඉදන්ම ආව දෙයක් , රජ්ජුරුවන්ගෙ ඉදන් උසස් මිනිස්සුන්ට ඉස්සර ඉදන් කුඹුරු තිබ්බෙ , ඉතින් ඒ මිනිස්සු කරේ එයාලගෙ බිස්නස් වැඩ් කරගන්න බොරුවට දේශාභිමානයක් බත් වලට ගෙනාපු එක . ඒත් ආසාවට හරි මේදේවල් හොයපු කෙනෙක් දන්නව ගුණ අගුණ , ලංකාවේ උන් කරන්න ඕනෙ හෙට ඉදන් ගොවියන්ට කෙලින එක නෙමෙයි ඒ හාල් බත් රට යවල ලංකාවේ මිනිස්සු ටිකක් අඩු කරන එක ඒක ඇත්තටම හොදයි ඒකට වන්නකුද මොකක්ද කියල නෑ , ඒක දැනටමත් ලෝකෙ තියන දෙයක් 😌
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im 10 ай бұрын
ඩොක්ට කියන කතාව හරි budu saranai oba tumata 🙏
@mariyanwickramasinghe1788
@mariyanwickramasinghe1788 Жыл бұрын
THANKS MR CHAMUDITHA ❤
@RuklanthiPerera
@RuklanthiPerera Жыл бұрын
චමුදිත මොනවා කිව්වත්... වන්නකු මෙතඩ් කරපු අය දන්නවා ඒකේ තියෙන හොද ප්‍රතිඵල ....
@Anuradha-gf8bz
@Anuradha-gf8bz Жыл бұрын
පව් ඔබතුමාලා
@Anuradha-gf8bz
@Anuradha-gf8bz Жыл бұрын
පව් ඔබතුමාලා
@ThamaliMadu-oo1or
@ThamaliMadu-oo1or Жыл бұрын
Ai ehema kiyanne
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 Жыл бұрын
මම වන්නකු මෙතඩි එකේ ඉන්න කෙනෙක්, ඇත්තටම එහි අනුමත ආහාර ගණන සීමිතයි, නමුත් ලොකු මුදල් ප්‍රමාණයක් වැය නොකර ජිවිතේ සරළව,සැහැල්වෙන් ,, බරත් අඩුකරගෙන, වයසත් ආපස්සට රිවස්කර තරැණ පෙනුමකුත් සමග ජිවත් වෙන්න පුළුවන් ....... , අනික චමුදිත කියන විදියට නම දාාපු විදිය නෙමෙයි , එයින් වෙන ප්‍රතිඵල ය සතුටු දායකයි එය නේ විය යුතු,,,,,ඉඳහිට කැමති පැරණි සිංහල කෑම කන්න , , ඔය චොක්ලටි බිස්කටි , කොත්තු ෆ්‍රරයිඩිරයිස් , ඉස්සර තිබුනෙත් නෑ ,,,දැන් අවශ්‍ය ත් නෑ ,,......ඉස්සර මිනිස්සු කෑවෙම දඉමස් ඌරැ මස් ,බමුවමස් ගෝන මස් ඉත්තෑමස්, හා මස්, ආදි කැලැවෙ ඉන්න සතුන්ගෙ මස්,, ඒවා කාලා ඉස්සර පිලිකා හැදල නෑ ,,,,, රතුමස් වල පිලිකාකාරක තියෙනවා කියල කියනවානමි එය මස් නිසාම ඇතිවෙන දෙයක් නෙමෙයි ,එම සතුන්ව නඩත්තු කරන්න , දෙන ආහාරවල ඇති වෙනත් බොහොම , වර්ග , තව මස් කල්තබාගෑනිමට ඒ ඒ මස්කඩකාර අය මස්වලට රසායනික දේවල් තමා පිලිකා වලට බලපාන්නේ,,,,
@shashilakmal5013
@shashilakmal5013 Жыл бұрын
Apita hoda mas malu nene kanna. Kadawala tiyena ewa chemical gahapu ewa ne
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 Жыл бұрын
Chamuditha ge katha vilasaya vedagath ne.. Dr superb... ❤
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 5 ай бұрын
ඇත්තටම මම චමුදිතව හදුනාගන්නේ TNL ජනහඩ නිසා.එදා මේ වගේ පැන පැන බුරන ගතියක් ස්වභාවයක් තිබුනේ නෑ.අපි හරිම ආශාවෙන් ඒ වැඩසටහනක් නැරඹුවා.අද වෙනවිට ඔහු සම්පූර්ණයෙන් වෙනස් වෙලා.කවුරු මොනවගේ වැදගත් පුද්ගලයෙක් ආවත් ඇගට කඩා පැනලා කිසිම චාරයක් නැතුව තමයි වැඩසටහන් මෙහෙයවන්නේ.අර එක් මහත්මයකු කියලා තිබුනා එයා බලන්නේ එන පුද්ගලයින් නිසා කියලා.මමත් එහෙම තමයි.ඇත්තටම චමුදිත මහත්මයා ඔබගේ ඔය දුර්වලතාවය නිවැරදි කරගන්න.අවංකවමයි මේ කියන්නේ.
@amalyainn4316
@amalyainn4316 Жыл бұрын
ඩොක්ටර් උපදෙස් දෙන්නේ බොඩි බිල්ඩර්සලට නෙවෙයි ලෙඩ නැතිව ජීවත් වෙන්න කැමති සාමාන්‍ය ජනතාවට. ඔච්චර හිතන්න එපා. රතු මස් නැතුව අනිත් ආහාර ගන්න. පිටරට අය බත් චුට්ටක්වත් කන්නෙ නෑ. හැබැයි එයාලා පිටි කෑම කෑවට හැමදාම හොදට ව්‍යායාම කරනවා. ඉස්සර මිනිස්සු හොදට වැඩ කරා. දැන් මිනිස්සු හොදට බඩ තද වෙන්න කාලා. එක තැන වාඩි වෙලා ඉන්නවා. ඉතින් මොන දේ කරත් ලෙඩ්ඩු වෙන එක නවත්තන්න බෑ. කාටවත් බැනලා වැඩක් නැහැ.
@dilanchathuranga7558
@dilanchathuranga7558 Жыл бұрын
මම දන්න ගොඩක් අය මේක කරල කෙට්ටු වෙලා තියෙනව.මේක බොරුවක් නෙවෙයි මන් විශ්වාස කරන විදියට .ලංකාවෙ මිනිස්සුන්ට මේක මාර අමුතු දෙයක් උනාට වන්නකු කියන දේ පිටරටින් මේ රටට ගෙනාව දෙයක් .අනේමන්දා මම විශ්වාස කරන විදියට මේක ඇත්තක්.
@mmanimaniraj
@mmanimaniraj Жыл бұрын
இவரை எப்படி சந்திப்பது
@pavithrapathirana5621
@pavithrapathirana5621 Жыл бұрын
අනිවාර්යයෙන්ම..මේක හරියට කරන්න අපේ රටේ මිනිස්සු අසමත් වෙන්නේ අපේ ප්‍රධාන ආහාරය carb. නිසා,
@chanukapremathilaka4861
@chanukapremathilaka4861 Жыл бұрын
​@@mmanimanirajfb ல வண்ணக்கு method அப்படி என்ற group ஒன்று இருக்கு... மற்றது Medihelp Hospital ல சந்திக்கலாம்..
@sarathwasasntha5936
@sarathwasasntha5936 Жыл бұрын
Faq4😅
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT Жыл бұрын
Meka diet practice ne Anna eki tiyenwa awula.vitamin and carbs cut krn ek awul
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
Chamuditha. Great ❤❤wannaku method. be care full not good for all
@lanknachandula7558
@lanknachandula7558 3 ай бұрын
Doctor katha karana style eka harima lassanai ❤❤❤ harima calm
@vishadikaushika2048
@vishadikaushika2048 Жыл бұрын
වැදගත් කතාවක් අහන්න විදියක් නෑ බූරුවෙක් නිසා
@champaariyasena461
@champaariyasena461 Жыл бұрын
අයියෝ චමුදිත ඔයාගෙ ප්‍රශ්න කිරිම හරිම අවුල්.අපි වන්නකු මැතර්ඩ් fb එකට එන්න කලින් ඒකම කරන අය.අපි මේ ලස්සනට ඉන්නෙ
@luxhmidammalage4813
@luxhmidammalage4813 4 ай бұрын
Chamuditha niyamai man asama kenek 😂😂
@thakshilathakshi2163
@thakshilathakshi2163 Жыл бұрын
චමුදිතට බනින ගොඩක් අය දන්නෙ නෑ එයා මතු කරන්න හදන දේ..එයා ටිකක් කියවනව වැඩි තමයි.නමුත් ආවේගයෙන් පහර දෙන්නෙ ලෙඩරෝග බිස්නස් කරගත්තු එවුන්ට
@indikaparawahera5833
@indikaparawahera5833 Жыл бұрын
Doctor you are grate. We learned lot of things from your methods.
@NadithiAkalanka
@NadithiAkalanka 11 ай бұрын
Thanks good doctor 🎉
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good job thank for sharing ❤
@DilaniAmerasighe
@DilaniAmerasighe Жыл бұрын
Thanks doctor ❤
@Danie5828
@Danie5828 Жыл бұрын
වන්නකු මෙතඩ් ගැන කරපු අනිත් interviews සහ මේක interview එක අතර වෙනස බලපන්.මිනිස්සුන්ට දැනගන්න ඕන deep තැන් ගැන මේකෙ කතා කරා..චමුදිතගෙ කතා විලාසයෙ වරදක් දකින්නෑ.මොකද මනුස්සයෙක්ව interview එකකට ගෙන්නන්නෙ එ කෙනාට ඕන බොරැ ටික කියලා යන්න නෙමෙ.සමාජෙට දැනගන්න අවශ්‍ය point ගැන නිවැරදිව කතා කරලා ඇත්ත දැනගන්න.මේ ජොබ් එක හරියටම කරන ලංකාවෙ මාධ්‍යවේදියා චමුදිත විතරයි.කිසිම විචාර බුද්ධියක් අනිත් එකා කියන බොරැ ටික කට ඇරන් වහන් ඉන්න වහල්ලු ටික තමා චමුදිතට බනින්නෙ
@s.s.3584
@s.s.3584 Жыл бұрын
චමුදිතයාගේ වැඩ සටහන්වලට එනවට වඩා හොදයි රෙද්දක් පෙරවන් නිදාගන්න එක. මුගේ කච කචේ. එන මිනිහට කතා කරන්න දෙන්නෙම නෑනේ. හුස්ම ගන්නෙත් නැතුව කියෝනව
@saumyafernando5634
@saumyafernando5634 5 ай бұрын
Dr you’re great to tolerate this man. Hats off to you.
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im 10 ай бұрын
Chamuditha ser kata karana vediyata mama hari asai oba tumagi program balanna mama hari asai දියවැඩියාව hoda kara ganna puluwan kima palanaya karama budu saranai 🙏🙏
@dumindamanamperi8493
@dumindamanamperi8493 Жыл бұрын
චමුදිත හැමතිස්සෙම මැදින් පනින්නෙ නැතුව ඩොක්ටර්ට පොඩ්ඩ්ක් කතා කරන්න දෙනවකො
@nava9250
@nava9250 Жыл бұрын
ඇත්තටම චමුදිත පිස්සෙක්
@madurajayasinghe1018
@madurajayasinghe1018 Жыл бұрын
ඒඒඒඒ එපා වේවා නේ
@s.s.3584
@s.s.3584 Жыл бұрын
වනකකුටත් ලැජ්ජාවක් නෑ. ආයෙත් ඇවිල්ලා මුගේ වැඩසටහනට 😂😂😂😂. අර කැලුම් එක්ක කරපු වැඩසටහන කොච්චර හොදද
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
Anna niwedak mahathwaru කැළුම් wejesuriya
@kumudunimangalika6578
@kumudunimangalika6578 Жыл бұрын
Thankyou sir 💐💐👍
@upulcrane9934
@upulcrane9934 Жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක් රසවත්ව ඉදිරිපත් කළා 👍
@KaushalyaGammudali
@KaushalyaGammudali 5 ай бұрын
Wannaku method ekin Ekmanatama Bara aduwenawa . Ethamath Sarthakai Pin Aithi wewa Doctor 🙏🏼 Apiwa Nirogimathwa thiyanawata oba thumata Nidhuk Nirogi Deergayusha labewa 🙏🏼
@isurupayagala2336
@isurupayagala2336 Жыл бұрын
වන්නකූ මෙතඩ් කරපු කෙනා ගොඩ...100%සාර්ථක ක්‍රමයක්...👍👍👍👍👍👍👍💪💪💪💪👌👌👌
@Ticktopapi
@Ticktopapi Жыл бұрын
මම එන්න එංගලන්තයෙන් ලන්ඩන් නගරේ ගිය සතියේ උදෑසනක දවල් දොළහ වෙන්ඩ ඉස්සර වෙලා මට පුද්ගලයින් තුන්දෙනෙක් හම්බවුණා ඒ තුන්දෙනාටම පිළිකා බව සඳහන් වුණා ඇත්ත වශයෙන්ම හිතාගන්නවත් බෑ, age Wayasa 67, 50 ,60
@Ticktopapi
@Ticktopapi Жыл бұрын
kzbin.info/www/bejne/fmm6XmN8ds-UfdEsi=Bqy7BXBx1FExsnl6
@m.a7562
@m.a7562 Жыл бұрын
Very interesting the way chamuditha questions ..whatever said and done dr Wannaku have won thousands of hearts 💕 of people its un questionable ...
@elondare8990
@elondare8990 Жыл бұрын
Low carb diat එකක්‌ පටන් ගත්තට පස්සේ blood sugar අඩුවෙන නිසා body එක පුරුදු වෙනවා ඇතුලේ තියෙන fat burn කරල sugar හදන්න. එහෙමයි ඇඟ කෙට්ටු වෙන්නේ. එකයි ඊට පස්සේ fatty food කැවත් negative impact එකක් නැත්තේ.
@SandayaGodagama
@SandayaGodagama 8 ай бұрын
16:41 16:42
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ලංකාවෙ කෑම රටාව තමයි අපට හෙණයකට හිටියෙ. උදේට ඉඳිආප්ප පිට්ටු රොටී ආප්ප නැතිනම් පාන්. දවල්ට බත්. රෑටත් ගොඩක් වෙලාවට උදේ දේවල්ම තමයි. ඉතිං ලෙඩ වෙන ජාතියක් බිහිවීම අහන්නත් දෙයක්ද.
@ReldaFrancisca
@ReldaFrancisca 7 ай бұрын
Doctor super ❤❤❤❤
@somakarunaratna4348
@somakarunaratna4348 Жыл бұрын
මම දන්න බොහෝ අය ඉන්නව pork beef නිතරම කෑමට ගන්න . දීර්ඝායු විදින ලෙඩ අඩු. අපේ ගම්වල අය මට මතකයි අපේ තාත්තා පවා මී කිරි තම්බපු හාල් බත් එක්ක රසම් දාගෙන කනව . Dr. කියන දේ ඉතා ගැඹුරින් කල්පනා කර බැලිය යුතු යි.
@shanikaudayangani6604
@shanikaudayangani6604 7 ай бұрын
චමුදිත කවුද ඩොක්ටර් කවුද. දැනගෙන කතා කරානම් පිලිවෙලයි. චමුදිත දන්න අල්ප ප්‍රමාණය ට වඩා ඩොක්ටර් දන්න දේවල් කෝටි ගුණයක් වැඩියි ❤ මාත් වන්නකු වාදියෙක්. ඩොක්ටර් කියන දේ 1000%ක් ඇත්ත. මාත් ඒ සියලුම දේ කරනවා. ❤
@gangaramahamudaviharayadel914
@gangaramahamudaviharayadel914 Жыл бұрын
චමුදිත බුදුහාමුදුරුවෝන්ගේ ඩේලි ඩයට් ප්ලෑන් එක බලන්න වන්නකු මේතර්ඩ් එකමයි..ඩොක්ටර් කියන 16/8අට .ඩොක්ටර් කියන එක හරියට ම හරි..🙏🙏
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 11 ай бұрын
Doctor 👍🙏
@irahada5961
@irahada5961 Жыл бұрын
Insulin ප්‍රමාණය සාමාන්‍ය විදිහට තියාගන්න කරන්න ඔන එකම ක්‍රමය තමයි vannaku diet එක.මම vannaku method එක කරපු කෙනෙක් ..
@nimalsomarathna3306
@nimalsomarathna3306 5 ай бұрын
Chamuditha supirii
@danushkacooray5732
@danushkacooray5732 Ай бұрын
Compare to Many Doctors Who never spend time for Patients... This Man is a Great Doctor.
@iyanthiperera
@iyanthiperera 10 ай бұрын
චමුදිත, ඔයා ඔය ඉදිරි පුටුවට අපිට වටිනා අදහස් ගන්න පුඵවන් ඉතා වැදගත් පුද්ගලයින් ගෙන්වනවා, ඒකට ඔයාට ස්තූතියි. හැබැයි මේ කමෙන්ට්ස් දාන හැමෝම කියන විධියට ඔයා මේ වටිනා අදහස් ටික අපිට අහගන්න බැරි වෙන විධියට කෑ ගහනවනේ. ඒ පුද්ගලයට අදහස් දක්වන්නත් බැහැනේ ඔයාගේ කෑගැහිල්ලට. අපිටත් වැඩසටහන නීරස කරනවනේ. අනේ කරුණා කරලා මේ හැමෝම කියනදේට ඇහුම්කන් දීලා සංවර විධියට වැඩසටහන් සියල්ලම මෙහෙයවන්නකෝ.
@n.awimalasena4987
@n.awimalasena4987 Жыл бұрын
Very great program.❤❤❤❤❤❤❤❤❤❤
@DilhaniNeelakanthi
@DilhaniNeelakanthi Жыл бұрын
Dr kiyanna කතාව hari 👍
@Xfactor_fire
@Xfactor_fire 3 күн бұрын
Obathumata jayama weva samawa suwapath kalata
@Ticktopapi
@Ticktopapi Жыл бұрын
බොහෝ ලෙඩ වලට හේතුව කෑම බීම වගේම මානසික අසහනයක් එක දැන් මිනිස්සු සල්ලි හම්බ කරත් ලොකු stress එකකින් මානසික පීඩනයකින් ජීවත් වෙන්නේ ඒක නිසා පිළිකා වගේ භයානක ලෙඩ රෝග ඇති වෙන එක අහන්න දෙයක් නෙමෙයි, ලංකාවේ අපි ඉස්සර ජීවත් වෙනකොට ඔය කොස් දෙල් කොස් දෙල් පොල් කාලා ඔය පේර කනවා ඇඹරැල්ලා කඩාගෙන කනවා අමු අඹ හද කපලා කොටලා achchar වදල කනවා ගඟේ මූදේ නාන්න යනවා ක්‍රිකට් ගහනවා ඒ වගේ ජීවත් වෙනකොට ඒ විදියට කන බොන කොට කිසිම ලෙඩක් නැහැ
@thejanrocks5981
@thejanrocks5981 Жыл бұрын
හැම එකට ම මැදින් පැනලා අදාල නැති දේවල් දොඩවන්න එපා. මිනිස්සු කන කෑම නිසා ලෙඩ වෙනවා මිසක් කෑම stress එකට දියවැඩියා ව යි කොලෙස්ටරෝලුයි හැදෙන්නේ නෑ. එහෙනම් මේ ලෝකේ stress එකක් නැති රාජ්‍ය සේවකයන්ට ඕවා එන්නේ කොහෙන්ද
@Ticktopapi
@Ticktopapi Жыл бұрын
@@thejanrocks5981 මුන්නාන්සේට තේරෙන ප්‍රමාණය නේ , ඒ ගැන මම වාද විවාද කරන්න යන එක තේරුමක් නැහැ හරියට අර ජේවීපී කාරයොත් එක්ක වාද විවාද කරනවා වගේ, තමුන්නාන්සේට ඉංග්‍රීසි ටිකක් තේරෙනවනම් steve jobs ගේ ජීවිත කතාව ගැන පොඩ්ඩක් අහලා බලනවා,
@mallikagunawardhana3641
@mallikagunawardhana3641 Жыл бұрын
චමුදිත කතාකරන්නේ ආවේගයන් වගේ
@ravindrajananayaka516
@ravindrajananayaka516 5 ай бұрын
මේ චමුදිත කියන බූරුවා නෑතිව වෙන කෙනෙක් දැම්මා නම් හරිම ලස්සනයි program eka...chik appiriyawe bA
@nimalwijenayake791
@nimalwijenayake791 Ай бұрын
චමුදිතයෝ උබේ කට පරිස්සමින් සැර වැඩියි.
@wasanakongahagedara9562
@wasanakongahagedara9562 Жыл бұрын
dr kiyapu widiyata karala api lassanata aga hadagatta❤
@sanduekanayaka-g6w
@sanduekanayaka-g6w Жыл бұрын
Appe chamudithage kiyawillata oluwe kekkumath hadenawa 😂. Namuth hoda මාධ්‍ය වේදියෙක් 😊😊🎉
@isurg_
@isurg_ Жыл бұрын
ලංකාවේ ප්‍රධාන ආහාරය බත් නිසා තමයි ලංකාවේ අය මේක ප්‍රතික්ශේප කරන්නේ. මම මේකෙන් මාස 2න් 6Kg අඩු කරා. කෑම වලින් විතරක්. දැනට අවුරුදු තුනක ඉදලා කන්නේ මේ විදියට. මේ ක්‍රමය ලංකාවේ අයට ගැලපෙන විදියට ලංකාවේ අයට ජනප්‍රිය කලේ වන්නකු ඩොක්ටර්. වන්නකු නෙවෙයි මොකක් හරි නමක් දාලා මේ ක්‍රමය අනුගමනය කරන්න..
@priyankajayalath3349
@priyankajayalath3349 9 ай бұрын
ඇත්තමයි සර් හරි චමුජිතට අවුල් ගනන් ගන්න එපා ඇත්ත කතා කරන අයට කැපිලි වැඩියි ඹවි අනෙ අපි ගන්න හැමබෙහෙතනම අතුරැ ආබාධ වැඩියි
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 Жыл бұрын
ප්‍රංශ කාරය කන්නෙම රතු මසුයි තෙල් දාල හදපු මස් වර්ගයි වයිනුයි. ඒ මනුස්සයන්ගෙ ආසාවට බඩක් නෑ මාරම හැඩයි ඇගවල්.
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
තෙල් olive නේ ගොඩක් ම එගොල්ලො තිරිගු පිට් සම්බන්ධ ආහාර ගන්නවා
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 Жыл бұрын
@@yasasediriweera8281 ඒකනම් දන්නෑ,
@shiromimallika9179
@shiromimallika9179 Жыл бұрын
Oba dakkeke hadaya vitharai.e ayata cancer wadi.diet pln hodai namuth daily karanna epa.4 days a week
@Aalokoudapadi
@Aalokoudapadi Жыл бұрын
Ekata හේතුව e gollo wine බොනවා. Wine වල තියෙන tanin walin cholesterol ඇතුළු අනෙකුත් thel වර්ග ශරීරය ට අවශෝෂණය walakwanawa.. ඒක ප්‍රසිද්ධ deyak, google search කරලා balanna 😊
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 Жыл бұрын
ඩොක්ට කියන්නෙ. සත්‍ය ඇත්ත මගේ කිලෝ 6 ක් අඩු වුනා. ඉතාම කෙටි කාලයකින්
@irangasilva5924
@irangasilva5924 Жыл бұрын
,............. Kalabala unata.... doctor kalabala wenne na kiyana kathawa aththa bawa mathak una....but i thank to Chamuditha who conducting valuable discussion to nation... Dr Wannaku yr implemented truth to all of Srilankan as well as to world Respect.....❤❤❤❤❤❤❤ world
@anjidammearachchi3030
@anjidammearachchi3030 Жыл бұрын
Chamuditha oba prashna ahana widiha itha manaram. E chatura kamata api kematiy. Great vedio
@dishantharuka1576
@dishantharuka1576 Жыл бұрын
ඇත්ත ❤❤❤
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 5 ай бұрын
👍👍👍👍👍
@Parami-r7h
@Parami-r7h 11 ай бұрын
Chamuditha oyamane godak kiyawnne ochchratama pandithaya nm mokatada me wage programs karanne😊🙄🤔
@subramaniyamnageswaran8645
@subramaniyamnageswaran8645 Жыл бұрын
Criket candayama yawanudamuda???
@kalyanisilva2942
@kalyanisilva2942 Жыл бұрын
Ow doctor kiyana kaama weela hariyata hari mama diabetes peation kenek mama cab adu kara protein wadiyen gatta mage blood sugar hodatama adu una
@ariyarathnawma9252
@ariyarathnawma9252 Жыл бұрын
This is good for diabetic parents, thanks lot. I'm 69 years old.
@tusharinadeesha9508
@tusharinadeesha9508 Жыл бұрын
Ayyoo chamuditha oya ohoma katha karanna apa program aka balanne komada miniyo apita pissu vage tamuseva dakkamath
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 ай бұрын
😂😂කුලප්පු උන .......වගේ
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН