වන්නකු මෙතඩ් WANNAKU METHOD -DR JANAKA WANNAKU - HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷

  Рет қаралды 232,119

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 1 100
@idona905
@idona905 Жыл бұрын
හරිම වටිනා වැඩසටහනක්. පුරුදු විදියට රෑ 10.00ට විතර තමයි වැඩසටහන බලන්න ගත්තේ. දොස්තර මහත්තයා 10.00ට නිදා ගන්න කිව්වම මම හිතුවා හෙට ඉඳන් එහෙම නිදා ගන්නවා කියලා. මොකද වැඩසටහන පැයකුත් විනාඩි 13ක්. ඉවර වෙන කොට 11.30 වෙලා. හැබැයි ඒත් නිදා නොගෙනම comment එක ලියන්න ගත්තා. හැමෝටම මේ කියන ඔක්කොම කරන්න බැරි වෙයි ඒත් පුළුවන් නම් වටිනවා. ෆෝන් එක ගැනයි, නින්ද ගැනයි කියපු ටික හරිම වැදගත්. කැලුම් ඔබේ වැඩසටහන්වලින් සුපිරිම වැඩසටහනක්. දොස්තර මහත්තයාට මගේ ගෞරවය. 🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 👌👌💐💐💐
@h.m.d.krathnayakerathnayak2881
@h.m.d.krathnayakerathnayak2881 Жыл бұрын
වටිනා කාලෝචිත වූවැඩ සටහක් ඔබදෙදෙනාටම මෙවැනි උපදේශනාත්මක ඔවදන් දීමට ශක්තිය ධෙර්ය ලැබේවා💐🌼🌼💐
@hansijayakody3775
@hansijayakody3775 Жыл бұрын
​@@kalumwijesooriya00ò11è
@ChadralathaRanasinghe
@ChadralathaRanasinghe Жыл бұрын
හරිම වැදගත්
@alvisdisanayaka6248
@alvisdisanayaka6248 Жыл бұрын
Very important advice .. thank u very much doctor ...
@DoctorJanakaWannaku
@DoctorJanakaWannaku Жыл бұрын
කැලුම් ඉතාම සාවධානව සවන් දෙන්නෙක්. ඉතාම නිදහසේ අදහස් දක්වන්න ඔහු මට වේදිකාව සකස් කරලා දුන්නා. දිලිසීම ඔබටයි යාලුවා. හරිම වටිනා අත්දැකීමක්. ස්තුතියි කැලුම්.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං Dr මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐🙏 මේ තමයි මට ලැබෙන සම්මාන 👌
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අපොයි ඔව්. ඒකට අර චමුදිතයා. උගේ කච කචේ විතරයි අහන්න පුළුවන්. එන මිනිහට කතා කරන්න දෙන්නෙම නෑ
@anuruddhasl
@anuruddhasl Жыл бұрын
මිත්‍රය, බලන්න මේක හරිම හරවත් රසවත් වැඩසටහනක්. එහි අගය විදින්න. Dr. ගේ comment එක හරිම ලස්සන අගය කිරීමක්. කැලුම් ගේ ප්‍රතිචාරයත් හරිම ලස්සනයි. ඒ අස්සේ මෙතනට අදාල නැති කෙනෙකුට බනින එක මේ වැඩසටහනට අදාල නැ නේ. මේ ප්‍රතිචාර දැක්වීමේ තියෙන සුන්දර බව නැති කරන්න එපා. please.
@StefanSolomonsz
@StefanSolomonsz Жыл бұрын
Chamudithaya ehema karanne views wadi karaganna. u maha amuthui thamai..
@Preethika.322
@Preethika.322 Жыл бұрын
💐💐
@jayanijayasinghe8814
@jayanijayasinghe8814 Жыл бұрын
චමුදිත ඔයා බලන්න, ඉගන ගන්න , වැඩ සටහනට එන ආරාදිතයාට ගරැ කරමින් , පර්සන අහන හැටි, ඉවසීමෙන් ඔහු කියන දේට නිහඩව සවන් දෙන් හැටි,කැලුම් අයියා ගෙන් ඉගන ගන්න,, , අපි පුන්ච් කාලෙ ඉදලාම ආස කරන, ආදරය කරන චරිතයක්, චමුදිත එන මිනිහව මරන් කන්නෙ නැති ට්ක විතරයි🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@nayomiperera1562
@nayomiperera1562 Жыл бұрын
Kalum aiye you are doing this programme nicely.and politely. All the best.😊😊❤ May triple jem bless you
@bluetoothsleepingheadphone8729
@bluetoothsleepingheadphone8729 Жыл бұрын
Eka nam aththa.... කොච්චර aswen ahagena inna puluwan da.. pahadilida.. 😊😊😊
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
.sampoorna eththa kathawa.
@lakshinifernando2323
@lakshinifernando2323 Жыл бұрын
ආපෝ.... චමුදිත නම්...ඈක්කා...
@DulikaHasanthi
@DulikaHasanthi Жыл бұрын
Aththamai chamudithage katanam.jayawewa kalum aiye
@yamunarodrigo9995
@yamunarodrigo9995 Жыл бұрын
වන්නකු කියන්නෙ ජීවමාන දෙවිකෙනෙක්.මිනිස්සුන්ට මේතරම් ආදරණීය පුද්ගලයින් ඉතාමත් විරලයි. වන්නකු මහතාට මෙම ජනතා සේවය චිරාත්කාලයක් ඉදිරියට රැගෙනයාම සඳහා ශක්තිය දිරිය වාසනාව ලැබේවා .කැලුම් මල්ලිට බොහොම ස්තුතියි මෙම ඉදිරිපත්කිරීමට.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏💐💐💐💐💐
@salonsriyani6139
@salonsriyani6139 2 ай бұрын
​@@kalumwijesooriya❤
@bandaramadawala647
@bandaramadawala647 Жыл бұрын
සාකච්ඡාව මෙහෙයවීම ..ඉතාම හොඳයි ..Doctor ට නිදහසේ අදහස් ඉදිරිපත් කීරීමට අවස්ථාව ලබාදුන් ආකාරය අනර්ඝයි.❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 👌💐🙏
@ayomijayaweera1370
@ayomijayaweera1370 Жыл бұрын
Chamuditha වගේ නේද 😅😅😅
@gamgelakshmi9991
@gamgelakshmi9991 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීම ක් බොහොම ස්තුති යි
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 Жыл бұрын
මෙතුමාගේ දක්ම සමාජගත වීම පිළිබඳ ඉතා සතුටුයි. මීට අවුරුදු 8,10 කට පෙර ඉදන් මෙතුමා මේ දක්ම සමාජ ගත කරන්න උත්සහ කරපු ආකරය මම දැක්ලා තියෙනවා. බෙහෙත් දීලාම ලෙඩ හොඳ කරන්න දොස්තරවරුන් උත්සහ කරන කාලෙක මිනිස්සු නිරෝගී කරන්න කරන්න කරන මේ කැපකිරීම ගැන ස්තුතියි.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍👍👍💐
@DoctorJanakaWannaku
@DoctorJanakaWannaku Жыл бұрын
ඔබේ කොමෙන්ටුවට ස්තුතියි...ගොඩක් අය හිත්න්නේ...wannakumethod පපඩමක් වගේ එක පාරට පිම්බිලා ආපු එකක් කියලා.
@DayaniSwarnalatha2
@DayaniSwarnalatha2 2 ай бұрын
S​ 15:32 @@DoctorJanakaWannaku
@pradeepravindra634
@pradeepravindra634 Жыл бұрын
වන්නකු මෙතඩ් දැන් ට්‍රෙන්ඩ් එකක් වී හමාරය,බොහොම ස්තූතියි වෛද්‍යතුමනි..🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
@@pradeepravindra634 🌷🌷🌷🌷👌👍
@anujamadahapola6360
@anujamadahapola6360 Жыл бұрын
කැලුම් විජේසූරිය කියන්නේ අති දක්ෂ නිවේදකයෙක්..💕
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏💐
@ruwanibotheju3611
@ruwanibotheju3611 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් ඔබ ප්‍රවේශම්කාරි විය යුතුය . අපි ජීවත් වන්නේ තිරිසනුන්න්ගේ ලෝකයක.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐👌
@dilumdissanayake1674
@dilumdissanayake1674 Жыл бұрын
කැළුම් මහත්මයා ඔබ තුමා කල මේ වැඩසටහන අතිවිශිෂ්ටයි. වන්නකු මහත්මයාට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා. මමත් දියවැඩියාව තිබෙන කේ කේක්.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐👌
@rohanaamarasinghe2719
@rohanaamarasinghe2719 Жыл бұрын
දොස්තර වන්නකු මහතාණෙනි , ඔබ මේ කරන මෙහෙවරට ඔබට බොහෝ පින් අත්වී නිදුක් නිරෝගී සුවය චිරාත් කාලයක් අත්වේවා !!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐
@ManoMani-l8k
@ManoMani-l8k Жыл бұрын
අද සාකච්ඡාව ඉතාමත් කාලෝචිතයි.අද බොහෝ පිරිසක් ලෙඩ වෙන්නේ වැරදි ජීවන රටාවක් නිසා.special thanks kalum for the valuable interview
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐💐💐 If possible please share this video as much as possible
@bamallika2061
@bamallika2061 Жыл бұрын
Dr.ඔබතුමා මේ ගන්නා වු උත්සහයට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. ඔබ දෙපලට දීර්ඝායුෂ,නිදුක් නීරෝගී සම්පත ලැබේවා.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@imsheez93
@imsheez93 11 ай бұрын
මේ නිවේදකයා හරිම ප්‍රියමනාපයි අනේ මාර relax ❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
බොහොම ස්තුතියි 🌺💐
@NeelSubasinghe
@NeelSubasinghe Жыл бұрын
ඩොක්ටර් මේ කතාව ඇහුවට පස්සේ අපි අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හමුවුනා. අපි ඇහුව ඇත්තටම බුදු හාමුදුරුවන්ගේ කාලේ වැළඳුවේ එක වේලද කියල. එය එසේමයිලු.පිඬු සිඟා වැඩියේ එක වරක් පමනලු. දෙවේලක් වළඳලා නැතිලු. අපි කාලයක් තිස්සේ දන්නවා ලොකු හාමුදුරුවෝ දානේ ගන්නේ දවල්ට විතරයි. උදේට කොළ කන්ද. උන්වහන්සේ අවු 50 ඉක්මවපු ශක්තිමත් නිරෝගී ක්‍රියාශීලී කෙනෙක්. හොඳ උගතෙක්.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😳💐💐💐💐💐
@sumudubhashini5573
@sumudubhashini5573 3 ай бұрын
ඉතාම හරවත් කතාබහක් මේ ඩොක්ටර් ව අපිදන්නවා මගේ පුතා උසස් පෙල කරන කාලේ දැඩි පීඩනයෙන් හිටියා මෙතුමාගේ උපදෙස් ලබාගෙන හොදින් වැඩ කරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීටයට තේරුනා මෙවැනි වටිනා පුද්ගලයකු සමග වැඩසටහනක් කල ඔබතුමාට බොහෝම ස්තුතියි කැලුම් මහත්මයා දෙදෙනාටම තෙරුවන් සරනයී සියලු යහපත උදාවේවා ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@ajithkumara8524
@ajithkumara8524 Жыл бұрын
ඩොක්ටර් එක්ක කරපු.. මං දැකපු... හොඳම ප්‍රෝගෑම් එක..❤. කැලුම් මහත්මා ඉතා හොඳ ඇහුම්කන් දෙන්නෙක් .. ඩොක්ටර්ට හොඳට කතා කරන්න දෙනවා.. අවශ්‍ය සියලූම දේවල් ඩොක්ටර් නිදහසේ කතා කරන්න දෙනවා... ඩොක්ටර්ට ගොඩාක් ආදරෙයි ❤.... ඩොක්ටර්ට ගොඩාක් පින්... කැලුම් මහත්මාට සහ ඩොක්ටට දීර්ඝායුෂ වේවා ...❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 7 ай бұрын
කාලය කලමණා කර ගන්න අපහසු කමක් නිසා ෆේස් බුක් නොආවට "වන්නකු මෙතඩ්" තුල මගෙ ජීවිතය තිබෙන තෙක් ඉන්නවා.ඉන් මගෙ ජීවිතය ලද සහනය අපමණයි.අර හැමදාම දාන වට්ටෝරුව 🤣 කොච්චර හිතට කා වැදිලද කිව්වොත් එපා කියල තියෙන කෑමක් ඉද හිටල හරි කෑවොත් "වහ"කෑව වගේ දැණෙනවා.🤣 ඔබ තුමා නිදුක් වේවා!නිරෝගි වේවා!සුවපත් වේවා!❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐👍💐
@jayanthadesilva1640
@jayanthadesilva1640 7 ай бұрын
ඩොක්ටර් වන්නකු ගේ සාකච්ඡා බොහෝමයක් මම අහල තියෙනවා ,කැලුම් ඔබ සමග කරන සාකච්ඡාව තරම් සතුටින් වෙන කිසිදු සාකච්ඡාවක් ඩොක්ටර් කරලා නැති බව ශුවර්
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි 🙏🙏💐💐
@udayanganianuradha6532
@udayanganianuradha6532 5 ай бұрын
නිවේදක මහතාට ස්තුතියි චමුදිත වගේ නොවී හරිම ගරුත්වයකින් මේ දේ කරනවට..ඩොක්ටර් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐👌
@sumedasamankumari7107
@sumedasamankumari7107 2 ай бұрын
මෙතුමා පරිණත නිවේදකයෙක්, තාම තරුණයි,චමදිත නවකයෙක්, පණ්ඩිත මෝඩයෙක්, ප්‍රවීණ වෙන්න හදනවා.
@renukaartigoda6715
@renukaartigoda6715 8 ай бұрын
He is promoting Keto diet and intermittent fasting which is very popular in Europe and USA. He is right this meal works very well but if you don’t eat fruits and veg may be you need multivitamin. Well done Dr Wannaku for educating our people our food is the biggest cause for all these illnesses, rice and curry is the tastiest but not good for health sadly 😢
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍💐
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 Жыл бұрын
ඔබ තුමා ඇතුළු සියළුම දෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
@@chandanimirihagalla9312 🌷🌷🌷🌷
@jiwasudangi5286
@jiwasudangi5286 5 ай бұрын
කැලුම් විජෙසුරිය දක්ෂ නිවෙදක තුමා...වසර ගණනාවක් පස්සේ මම දැක්කෙ... එතුමා අනික් අයට ආදර්ශයක්.... සතුටුයි...වන්නකු මහතා කරන්නෙ හරිම වටිනා පිනක්....❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
@@jiwasudangi5286 💐💐💐
@BhagyaDananjayaGodakanda-hi6bl
@BhagyaDananjayaGodakanda-hi6bl 2 ай бұрын
කැළුම් මහත්මයා ඉතා දක්ෂ නිවේදකයෙක්. මම ඉතා කැමැත්තෙන් එතුමන්ගේ වැඩසටහන් බලනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🥰
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 Жыл бұрын
මෙවැනි වැඩ සටහන් වලින් සමාජය දැනුවත් කිරීම ගැන ඔබ දෙදෙනාටම බෝහෝම ස්තුතියි.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐💐
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
බය නැතුව කියන්නෙ doctor ගෙ "බඩට තිත " group එකට එකතු වෙලා අවුරුදු තුනක්(3) තිස්සෙ " වන්නකු මෙතර්ඩ් " ක්‍රමය අනුගමනය කරන ගමන් දෙසරයක් ලේත් පරිත්‍යාග කරල ඉතාමත් නීරෝගීව ඉන්නව. ස්තූතියි Doctor ජානක වන්නකු..💪🥰😍 බෙහෙවින්ම ස්තූතියි කැලුම් මහත්මා ඔබටත් 👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐 වැඩිදෙනාගේ ප්‍රයෝජනය පිණිස මේ වීඩියෝ එක පුලුවන් තරම් ශෙයාර් කරන්න 👍
@maheshindikanandasena6916
@maheshindikanandasena6916 7 ай бұрын
ඉතා සොදුරැ මිනිසුන් දෙදෙනෙකුගේ හමුවීමක්. වටිනා තොරතුරු ගොන්නක්. බොහොම පිං ඩොක්ට. කැලුම් අයියා අපි පොඩි කාලේ දැක්කා වගේමයි තාමත් ❤ තෙරැවන් සරණයි ඔබ දෙපලට 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
Docter ගේ කතාවේ වටිනාකම නිම කරන්න බැරි තරමි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏💐👍
@kumudumaliealwis4786
@kumudumaliealwis4786 Жыл бұрын
Great program Kalum ❤ ඩොක්ටර්ට ගොඩක් ස්තූතියි මාවත් චිරාත්වත් මතක් කලාට ❤️ ඇත්තටම වන්නකු ක්‍රමය අපි දෙන්න ඇතුළු තවත් බොහෝ දෙනෙක්ගේ ජීවිත වෙනස් කලා.. මගේ බර අඩු උනා විතරක් නෙමේ මට තිබ්බ බොහොමයක් ලෙඩ සනීප උනා.. මම දරුණුවටම PCOS නිසා දුක් වින්ද කෙනෙක්.. හැමෝටම කියන්නේ තමන්ට හැකි අයුරින් මේක කරලා බලන්න කියලයි.. නීරෝගීව ක්‍රියාශීලීව සතුටින් ජීවත් වෙන්න තියෙනව නම් තව වෙන මොනවද නේද? 🙏
@DoctorJanakaWannaku
@DoctorJanakaWannaku Жыл бұрын
Be happy guys. You deserve it ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි කුමුදුමලී 💐💐👌
@withanagedhammika8666
@withanagedhammika8666 Жыл бұрын
Thank you Doctor. Thank you Kelum🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඕකා... තමන් කරන කියන හැමදේම හරිය කියල හිතන් ඉන්න මළ පෙරේත මස් වැද්දෙක් , බොල. ඕකා... කවද හරි විදවලා මැරෙන්නේ.
@AnandaJayawickrama-t1d
@AnandaJayawickrama-t1d 2 ай бұрын
කැලුම් මහත්මය ඔබගේ සහ වෛද්දිය තුමාගේ වරදසටහන ඉතාමත් අනර්ගයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🙏🙏🙏💐💐💐💐
@C424c424
@C424c424 Жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි ..දැනුම වගේම විනෝදයත් දෙකම මේ වැඩසටනෙන් ලබාදුන්න හැමදේම එක දවසට කරන්න බැරිවෙයි හැබැයි එකින් එක කරන්න පුරුදු උනොත් අපිටත් මේ දේවල් කරන්න පුලුවන් අනිවාර්යයෙන් ..කුනු ඕපාදූප වෙනුවට මිනිස්සුන්ගෙ මනසට දෙයක් දෙනවට බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී 🙏💐 මේ ඇගයීම මට බොහොම වටිනවා
@chandramanamperi4607
@chandramanamperi4607 29 күн бұрын
ඔබතුමා මීට පෙර අපට මේ විදියට මුණගැසුනනම් මගේ මහත්තයා තවමත් ජීවතුන් අතර...දැන් නම් දියවැඩියාව ගැන හොඳ දැනීමක් ලබාගත්තා..ඔබතුමට ගොඩාක් පින් තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 28 күн бұрын
🙏🙏🙏🙏🙏
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 11 ай бұрын
අම්මෝ කැලුම්, තනූජා ජයවර්ධන ලා, වාගේ අති දක්ෂ, නිහතමානී,ඕනම වැඩ සටහනක් ආසාවෙන් බලාගෙන ඉන්න ට හැකි අය අතරට චමුදිතලා .. කිට්ටු කරන්නවත් බැහැ... එයාලාගේ කතාබහ අහන ඉන්න අයට මහා බියක් දැනෙන වා.. ඒ අතරින් කැලුම් මහත් මයානෙනි ඔබ මාද්‍ය ලෝ කයෙ රෑ පුරා දැල්වෙන පහනකි.. සම් බුදු සරණයි.තවත් බොහොමයක් කල් මාද්‍ය ලෝක යෙ බැබලේ වා.. චිරං ජයතු..❣️💯🌹🙏
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
බොහොම පිං මේ ඉතාමත් වට්න ඇගයීමට 🙏🌺💐
@manikellawala9796
@manikellawala9796 Ай бұрын
ඉතාමත් අගනා සාකච්ඡාවක් ඔබලා දෙදෙනා ටම යහපතක් ම වේවා ...සුවපත් ම වේවා ...🙏
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි .🙏🙏🙏👌💐
@nandanijayasekara4212
@nandanijayasekara4212 4 ай бұрын
මම 10 නිදා ගත්තා. පොල් සම්බෝල කෑවා. ඩොක්ට කියපු විදිහටම කලා.ව්‍යායාම් කලා. මම දැන් ඇග ගානටම හදාගත්තා. ඩොක්ට ගොඩක් ස්තුති
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐👍💐🙏
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 7 ай бұрын
....👍වටිනා අදහස් හා දැනුමක්👍.... හිතට ලොකු කණගාටුවක් දැනුනා ඇත්තටම කැළුම් මහත්මයාට හෘද ආබාධයක් ඇති උනා කිව්වම.... ඔබ දෙපලම නිරෝගී සුවෙන් ආරක්ෂා වේවා !!!! තෙරුවන් සරණයි ...... 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි මම දැන් සුවෙන් ඔබට තෙරුවන් සරණයි 💐
@hiranthe5723
@hiranthe5723 Жыл бұрын
Thank you Kalum for hosting Dr. Janaka Wannaku. You have now contributed to the good work he is doing in uplifting the health of our people. Thank you Dr. Wannaku.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure 💐💐💐💐 If possible please share this video 🙏
@BhagyaDananjayaGodakanda-hi6bl
@BhagyaDananjayaGodakanda-hi6bl 2 ай бұрын
Dr වන්නකු තමයි චරිතෙ. සුපිරිම doctor❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌💐
@NaradaLunugamvehera
@NaradaLunugamvehera Жыл бұрын
KZbin එකේ අහඹුලෙසින් ඔබතුමන්ගේ නාලිකාව පෙන්නුම් කළේ... මාධ්‍යවේදියෙක් ලෙසින් හරිම සංවරයෙන් එතුමන්ට අවස්ථාව ලබාදෙමින් කටයුතු කළ ආකාරය ඉහළින්ම අගය කරනවා.. ඒ සංයමය හරිම ලස්සනයි! අපේ ඩොක්ටගේ මෙතඩ් මමත් කරනවා.දහවල් පමණයි දානේ ගන්නේ...ලිපිට් ෆ්‍රොෆයිල් ඔක්කොම නෝමල්... කලින් කොලොස්ටරෝල් වර්ග ඔක්කොම වැඩියි... හරිම සතුටුයි! ඩොක්ටට පින්සිදු වේවා!!! ඔබතුමන්ලා දෙන්නටම යහපතක්-සෙතක්-ශාන්තියක්ම වේවා!!! තෙරුවන් සරණයි! ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔබවහන්සේට බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏💐 තෙරුවන් සරණයි
@jayaseelewalles3063
@jayaseelewalles3063 Жыл бұрын
When I was in srilanka you were the best handsome news reader. Still you haven't changed look the same.I heard lo g time ago you were not well and didn't see you live. Any way good luck kalum. Malika ftom uk
@sonyabanda6543
@sonyabanda6543 9 ай бұрын
The host doing an excellent job allowing guest to talk freely. He didn't try to over shine like Chamuditha , and he should learn from Kalum !!
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
Thank you so much 👍💐
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
මගෙ ජීවිතයට වටින අදහසුත් ගොඩක් කියවුණා.බොහොම ස්තූතියි ඔබ දෙපලට.❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐👍
@samanlbj
@samanlbj Жыл бұрын
Past two years with Wannaku Method and gave up metformin for good after 8 years and keep maintaining my sugar level without Carbohydreds. Thank you, Dr.Wannaku.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👏👏👏👏👍💐
@pavithrapathirana5621
@pavithrapathirana5621 Жыл бұрын
Great 👍
@chandraniganga5128
@chandraniganga5128 Жыл бұрын
Doctor ඉතාම පැහැදිලි ව නිදහස්ව ගොඩක් දේවල් විස්තර කලා. මමත් මෙහි පියවර කීපයක් අනුගමනය කරමින් සිටින කෙනෙක්. වටිනා වැඩසටහනක් බොහොම ස්තූතියි .🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@arunapriyashantha710
@arunapriyashantha710 Жыл бұрын
අපි පොඩි කාලෙ ඉදන් දැකපු සුන්දරම,එ වගෙම දක්ෂ කැලුමි මහත්මය,,, බොහොම ස්තුතියි ඔබ තුමන්ට,,,,, අපේ වෙෙද්‍ය තුමාට නිදහසේ කථා කරන් යන්න උුන්නට,, අැත්තටම මාස 8න්/9න් සියලු රෝග සුව කර ගත්ත, වන්නකු වෙෙද්‍ය තුමන්ට පිංසිඋු වෙන්න,,,
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 2 ай бұрын
මේ වැඩසටහන හැම දෙනාටම හරිම වැදගත් . ඔබතුමන්ලා දෙදෙනාටම ගොඩාක් පින් ..සියලූම සිතුම් පැතුම් සාර්ථක වේවා ,, ♥️🌻🌷🌹🌺🌸🌼🌱♥️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@devikajayasekara4698
@devikajayasekara4698 Жыл бұрын
මමත් දවසට මීල්ස් දෙකයි ගන්නෙ... පහුගිය අවුරුදු විස්සටම මගෙ බර වෙනස් වෙලාම නෑ. කිලෝ 50 යි ..දරු උපතේදි වැඩිවුනු කිලෝ දාහතර පලෙමු අවුරුදු දෙකේදි අඩු කරගත්තා. හොඳින් ක්‍රියාකාරීව ඉන්නවා. එච්චරයි! ජයවේවා dr Wannaku
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐
@SurangiGHeenkenda
@SurangiGHeenkenda 6 ай бұрын
❤❤❤❤❤❤🎉
@LakshmiGeeganage-tl6ww
@LakshmiGeeganage-tl6ww 2 ай бұрын
හරිම වැදගත් කතාව වෛද්‍ය තුමා අපිව දැනුවත් කරාට බොහොම පිං තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 💐💐
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
හැමදාමත් වගේ ම අදත් කැලුමි සර් බෝහොම ගවූරවයන් ඔබ තුමන් ට නීදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏💐💐💐
@RamyaMadugalla
@RamyaMadugalla 9 ай бұрын
බොහෝ ම පින් ඔබ තුමාට මෙ ජීවිත බේරා ගන්න කරන සටනට. ඔබතුමාගෙ උපදෙස් නිසා මහත්තයාගේ කොලෙස්ට්‍රරෝල් සාමානය තත්වයට පත් වුනා.
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
👍💐👍💐👍
@namaliegunawardane449
@namaliegunawardane449 Жыл бұрын
කාලින අවශ්‍ය කරුණක්‌ ගැන මෙවැනි සාකච්චාවක්‌ ගෙන ඒම උතුම් සත්කාරයකි. මේ අකාරයට හිතන්න පුළුවන් දොස්තර මහත්වරු තව තව බිහිවේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐💐
@roseldefrancisco8248
@roseldefrancisco8248 Жыл бұрын
හරවත් ඉහල වටිනාකමක් ඇති වැඩසටහනක් බෙහෙවින්ම ස්තුතියි ඔබ දෙදෙනාටම🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@dd5944
@dd5944 Жыл бұрын
කැලුම් අයියා කරන වැඩසටහනක් කිසිම කරදරක් නැතිව බලන්න පුලුවන්. ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐🙏
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 Жыл бұрын
ඩොක්ටගේ මුල් කාලයේ ගෝලයෙක් මම. මට දියවැඩියාව හෝ තෙරුවන් සරණින් වෙනත් බෝ නොවෙන රෝග නැත. වගේම ඩොක්ට කියනවා වගේම කිසිම ප්‍රශ්නයක් නැතිව රැකියාවක් කරමින් එක වේලෙන් හොදින් හිටිය හැකියි. ඩොක්ට බොහොම ස්තූතියි.සහ පින්.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐
@sapdesilva4702
@sapdesilva4702 Жыл бұрын
This is fantastic I definitely want to try. Grate work Dr.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ඉතා වටිනා කරුණු කාරනා රැසක්ම මේ සාකච්ඡාවේදී කිය උනා වැදගත් සාකච්ඡාවක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි .💐💐💐
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx Жыл бұрын
ඔබතුමාව අද තමයි අදුන ගත්තෙ.නොදන්නා ගොඩක් දේ දැනගත්ත .ස්තූතියි ..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐💐💐 මේ වීඩියෝ එක වැඩිදෙනාගේ ප්‍රයෝජනය සදහා හැකිතාක් ශෙයාර් කරන්න
@nimalibandaranayake7902
@nimalibandaranayake7902 Жыл бұрын
හරිම වටිනා සාකච්ඡාවක් ,ඔබතුමාට ස්තූතියි 🙏❤️
@n.n7298
@n.n7298 Жыл бұрын
👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐 මේ වීඩියෝ එක හැකියාවක් තිබේනම් ශෙයාර් කරන්න
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
අනේ ඔබතුමා පරිස්සමෙන්. කෑම....බීම.....නම් ගම් එක්ක කියනව.ඉතාම නිර්භීතව කථා කරනව.ජාතික ආහාරය පොල් සම්බල කරන්න ඕන.බුදු සරණ වේවා.
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
වසර තුනක් පුරාවට හැකි හැම අවස්ථාවකම මෙතුමා අනුගමනය කරන්නෙමි. ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගී වෙිවා., දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි කැළුම්....❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@sanjayjayaratne1364
@sanjayjayaratne1364 Жыл бұрын
I always appreciate your media discipline Kalum. You always let the interviewee flow organically and naturally. You never disturb this natural flow unless he/she goes off the track etc. Keep up the good work. Good luck.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for your kind words 💐💐💐 Appreciate it very much If possible please be kind enough to share this video as much as possible Great help as it’s very difficult to promote good quality stuff to our people as most of them only like to watch gossip only
@sanjayjayaratne1364
@sanjayjayaratne1364 Жыл бұрын
@@kalumwijesooriya It is so true that promoting high quality videos are almost impossible. I am not into these social media that much but I will share it among my friends.
@NayomiSherinDemel
@NayomiSherinDemel Жыл бұрын
Dear Mr Kalum. I live in Europe but 100% Sri lankan. First of all thanks for your decency in maintaining professionalism throughout the interview. Am a mid fourty woman ( teacher) that stays out of social media totally. But will not keep boundaries to watch, read anything educational or knowledgeable. So thank you so much for inviting this doctor to your program. He is the only doctor who explains the science , mechanism behind food & life. I started following this type of life style 3 years ago after listening to Dr Berg from U.S. he has done morethan 10,000 mind blowing vedios abt everything and I noticed this doctor address the same in a timely manner that matches to our culture and meal style. I wish both best in you lives. Thanks again. Health is wealth.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඕකා... තමන් කරන කියන හැමදේම හරිය කියල හිතන් ඉන්න මළ පෙරේත මස් වැද්දෙක් , බොල. ඕකා... කවද හරි විදවලා මැරෙන්නේ.
@nilukachandani7408
@nilukachandani7408 Жыл бұрын
හරිම ලස්සන ගොඩාක් වටිනා කතා බහාක්.බුදු සරණයි ඔබතුමන්ටත්,වෙදැදුරු තුමන්ටත්.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@sriyani2865
@sriyani2865 Жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් ටිකක් විතර මමත් මේ විදිහට කෑම කන්න උත්සාහ කරනවා බත් කෑම අඩුකරලා නින්දනම් මේ කුවෙට් එකේ 10ට කලින් 😢😢😢😢
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
උත්සාහ කරන්න ඔබට පුලුවන්
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
මමත් වන්නකු වාදියෙක් .....දවසට බිත්තර හයක් නමි,...කනවාමයි,..... මේ රටේ මීකිරි නමි නෑ හොයාගන්න,.....ඒකට හරයන්න Greek යෝගටි කනව,...... වැඩේ සාර්ථකයි,..ඩොක්ටර් වන්නකු,......❤වැන්නෙකු ❤මුණගැසීමත් වාසනාවක්,....කැලුමි අයියටත් දොස්තර මහතාටත් බුදුසරණයි❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@jaliyawick
@jaliyawick Жыл бұрын
Extremely interesting and important for anyone who wants to live a happy and a healthy life. This Dr. Is down to earth and makes lot of sense. I live in a western country and there's lot of hypocrisy, misinformation, and corporate driven agenda & greed when it comes to food & nutrition. Kudos to this Dr. and the host of the program for bringing this information to the public. Well done & thank you. 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐💐💐💐
@shanthipereragunawardene8322
@shanthipereragunawardene8322 Жыл бұрын
Thanks for this valuable conversation with our Doctor.. He is the best.. This is our lifestyle.. Thanks again Dr Wannaku and Kalum.. God bless you both 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
It's my pleasure
@purni9266
@purni9266 Жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක්... කැලුම් මහත්මාට ස්තූතියි ඩොක්ටර්ට නිදහසේ කතා කරන්න දුන්නට...❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏🙏💐💐💐💐
@Lpe4644
@Lpe4644 Жыл бұрын
I just want to give my respect to Kalum for his professionalism. He let the guest speak freely and express his ideas. Other media people has a lot to learn from him. Good luck & keep up the good work👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you do much for your kind words
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
ඉතාමත් වැදගත් හරවත් සාකච්ඡාවක් ....කැලුම් මහතා බොහෝ ඔයාට කලේ...ජනප්‍රිය චරිත අරගෙන ඒගොල්ලො පිළිබඳ කතාබහක් ....ප්‍රායෝගික තලයේ කිසිම වැදගැම්මක් නැති මිනිස්සු මේ වැඩසටහන හරහා තමන්ගේ ප්‍රතිරූප හදාගන්න උත්සාහ කරන ආකාරය අපි දැක්කා ....නමුත් අද වැඩසටහන හරි හරවත්.. වැඩදායි කයි ....මේ වගේ දේවල් කරන්න පුළුවන් නම් හොඳයි ....වෛද්‍යවරයා මේ මොහොතේ ඉන්නේ දරුණු අනතුර කියලා මට හිතෙනවා . ඔහුව මේ ලෝකයේ ආරක්ෂා කරනවා නම් බිත්තර කාරයොයි...ගෘහ භාණ්ඩ නිෂ්පාදකයෝ විතරයි .... මොකද එතුමාගේ න්‍යායෙන් බොහෝ දෙනෙකුට පහර වදිනවා ....ඒ අය මේ වෛද්‍යවරයාට වඩා විශාල බලසම්පන්න මහා පරිමාණයෙන් පරිමාණයේ සමාගම් .....එනිසාවෙන් වෛද්‍යවරයාට අපි කියනවා ඔබගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා ....සේනක බිබිලේ මහතා අපිව දාලා ගියා ....වන්නකු වෛද්‍යවරයා අපිට කියන බොහෝ දේවල් ....මුල් රටක් පිලිපැද්දොත් ....සෞඛ්‍ය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද රටට විශාල සෞභාග්‍යයයි....එතුමාගේ අවධානය යොමු වේවා ....එහෙම නැත්නම් කැලුම් ඔබ ඔහුව ට ඒ බව පවසන්න .... කැලුම් මහතාට මඟහැරුණු ප්‍රශ්න දෙකක් ඇත .... 1 ඔහු කුකුල් මස් කන්න යැයි.. කියයි...එය මොන වර්ගයේ මස්ද හබඩ්,කරි,බොයිලර්....මේ මස් වර්ග සම්බන්ධයෙන් විවිධ මත පවතී ..... 2....පාසල් ළමුන් කෙරෙහි උසස් පෙළ වගේ ඒ ඇය වෙනුවෙන් ප්‍රශ්නයක් අහන්න තිබ්බා ඒ අය බොහෝ වෙලාවට රෑ එක දෙක වෙනකම් පාඩම් කරනවා ....ඒ පිරිසට උපදෙසක් දෙන්න තිබ්බා ...කෝම නමුත් ඔබට බොහොම ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
මේ වටිනා අදහස් දැක්වීමට බොහොම ස්තුතියි 🙏💐💐💐💐💐💐
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
@@kalumwijesooriya ස්තුතියි 🙏
@thamaragunasekera2715
@thamaragunasekera2715 11 ай бұрын
ඉතාම වැදගත් වැඩ සටහනක් වගේම රස වින්දනයකුත් තිබුනා බොහොමත්ම ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
බොහොම ස්තුතියි 👌💐👌🌺
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 Жыл бұрын
You are right about addiction to phone, i am proud of myself as i am not on any social media ever..i have been living in a western country and when i came here we didn't have smartphone ,no internet etc..me and my husband carefully monitored what this social media is..we decided not to get into these things...qhen i look back, i spent peaceful life yet updated what is around us. Other than my family no one knows what i am doing...i can absolutely live 48hours without phone.. I recently visited Sri Lanka, most of the time my phone was off...i enjoyed time withmy family and friends...you need to train your brain to control your longing..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👌💐
@mbkkalhari3026
@mbkkalhari3026 Жыл бұрын
අනුගමනය කරන් යනව.ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනව.ගොඩාක් පින් ඩොක්ටර්ට.මේ වගේ දෙයක් ප්‍රචලිත කරන්න දුන්න සහයට කැලුම්ටත් ගොඩාක් පින්.🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐💐 වැඩිදෙනාගේ ප්‍රයෝජනය පිණිස මේ වීඩියෝ එක පුලුවන් තරම් ශෙයාර් කරන්න 👍
@sampathpremathilake5747
@sampathpremathilake5747 Жыл бұрын
ඉහළ මට්ටමේ නිවේදනයක ලක්ෂණ තිබෙනවා . ඔබට jaya
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@piumifernando4647
@piumifernando4647 9 ай бұрын
ඒ කතාබහ මෙහෙයවන ආකාරය විශිෂ්ටයි....ගොඩක් දේවල් ඉගෙන ගත්තා...ස්තූතියි ඩොක්ටර්...❤ ස්තූතියි කැලුම් අයියෙ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐
@lakminaabeysinghi629
@lakminaabeysinghi629 Жыл бұрын
මම අවුරුදු 35 විතර ඉදන් කන්නේ වේල් දෙකයි ,,දැනට වයස් 55 වෙනවා කිලෝ 60-70 අතර තමා බර තිබුනේ කොලස්ටරෝල් 130 විතර තියාගන්න පුළුවන් ,,,ඕනි නම් දවසක් උනත් කන්නේ නැතිව ඉන්න පුළුවන් ,කෑම තෝරාගෙන කන්නේ නැහැ ,,ඇගට හරිම සැහැල්ලුවක් තියෙන්නේ
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌷💐🌷💐
@nimmifernando4318
@nimmifernando4318 Жыл бұрын
හොද වැඩ සටහනක්.මේ විදිහට සරලව ඡිවිතය ගත කරන්න උත්සාහ කලොත් නිරෝගීව මැරෙන තුරාවට ඉන්න පුලුවන් අඩුගානේ.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
.👌👌💐🙏
@iroshimairoshima1746
@iroshimairoshima1746 Жыл бұрын
අනිවාර්යයෙන්ම...බෙහෙත් වර්ග නැති නිරෝගී ජීවිතයක් ලැබෙනවා සත්‍යයි.......
@mylittleparadise3858
@mylittleparadise3858 Жыл бұрын
තාම විනාඩි 11යි බැලුවේඔක්කොටම කලින් තැන්කිවු කැලුම් ඔයා බොහොම සාවධානව මේ ප්‍රශ්න වන්නකු මහත්තයාගේන් අහගන්නවා ට...මොකද මේ තොරතුරු හරිම වැදගත්...මීට කලින් වන්නකු මහත්තයා එක ඉන්ටවීව් එකකට ගියා ඒක මෙහෙම වන්නකූ මහත්තයට කතා කරන්න අවස්ථාව හම්බුනේ නෑ ඇත්තටම..ඔබ දන්නවා ඒ කොහෙද කවුරු සමඟ ද කියලා කොහොම වුණත් බොහොම ස්තූතියි මේ වැඩසටහන ගෙනාවට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ අදහසට මේ වන විට ඔබ සම්පූර්ණ වැඩසටහන බලලා ඉවර ඇති. මම ප්‍රතිපත්තියක් විදියට වෙනත් කිසිම KZbin සාකච්ඡා වැඩසටහන් බලන්නේ නැහැ .ඒ මම මට නොදැනුවත්වම ඒ වැඩසටහන් වල ආභාශය ලබාවි කියන සැකය නිසා. ඒ නිසා ඔබ කා ගැන කියනවාද කියා මම දන්නෙ නැහැ මම හැමවිටම මගේ ආරාදිතයාට පූර්ණ නිදහස දෙනවා.. ඒ එම වැඩසටහන මගේ නොව ඒ ආරාදිතයාගේම නිසා 💐
@s.s.3584
@s.s.3584 Жыл бұрын
චමුදිතයගේ එක නේද. ඌ පිස්සා වගේ කියෙව්වා. 😂😂😂මෙතුමාට කතා කරන්න දුන්නෙම නෑ.
@annPerera-gz3ej
@annPerera-gz3ej Жыл бұрын
😊😊😊😊😊😊😊
@annPerera-gz3ej
@annPerera-gz3ej Жыл бұрын
😊😊😊😊😊😊😊
@surangarathnayake5340
@surangarathnayake5340 Жыл бұрын
ඩොක්ටර් ඔබතුමා කියන දේ ඇත්ත . කටට ඔබා ගන්න දේ තමා අපේ සෞඛ්‍ය තීරණය කරන්නෙ. "බුදුන් වහන්සේත් දේශණා කරේ මේ කය ලෙඩවෙන්න පටන් ගන්නෙ කයට ආහාර වැටුන දවසේ ඉදලා " ඇත්තටම ඩොක්ටර් හරි සුන්දර නිහතමානී චරිතයක් 🤍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👌
@supun66
@supun66 Жыл бұрын
වස,විස රසායන කෑම,බීම එළියට දාන company කාරයෝ රිපෝට් ගහලා Delete කරන්න කලින් හැමෝම අහන්න ඕන කතාවක් මේක.. ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔබ හරි 👌💐 කරුණාකරල හැකිතාක් මේ වීඩියෝ එක ශෙයාර් කරලා සහයෝගය දක්වන්න
@laxmijayanayaka8627
@laxmijayanayaka8627 Жыл бұрын
ඉතාම වටිනා උපදෙස් සහිත වැදගත් සාකච්ඡාවක් බෙහෙවින්ම ස්තූතියි වෛද්‍ය තුමන්ටත්,කැලුම් මහත්මාණන්ටත්..❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐💐
@kumaradasapatabendi3769
@kumaradasapatabendi3769 Жыл бұрын
ඉතා වටිනා කතා-බහක් ස්තුතියි කැලුම් ෙම් සාකච්ඡාව ෙගන අාවාට.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏💐💐
@asokaranjani4621
@asokaranjani4621 Жыл бұрын
බොහොම සුන්දර අර්ථ වත් වැඩ සටහනක් වටිනා කම කියල නිම කරන්න බැහැ බොහොම ස්තුතියි KALUM මහත්මයා ඩොක්ටර් ට නිදහසේ කතා කරන්න ඉඩ දුන්නට තෙරුවන් සරණයි ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි බ්👍💐🙏
@kr4264
@kr4264 Жыл бұрын
Very valuable conversation. Useful to everyone. His diet plan is easy to follow. Thanks for getting Dr. Wannaku
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Always welcome
@JoyfulTravelDiaries
@JoyfulTravelDiaries 10 ай бұрын
Appreciate the honesty of Dr. Wannaku and the Professionalism of Mr. Kalum
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
Thank you so much 👍💐🙏
@subashwijenayake865
@subashwijenayake865 Жыл бұрын
බොහොම ස්තූතියි කැලුම් අයිය... අපේ ඩොක්ටර්ව ගෙන්නුවට සාකච්ඡාවක් සදහා... මමත් මේ ක්‍රමය නිසා ගොඩ ගිය විදේශගත කෙනෙක්... ❤ ස්තූතියි ...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං හැකිනම් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න
@subashwijenayake865
@subashwijenayake865 Жыл бұрын
@@kalumwijesooriya අනිවාර්යයෙන් කැලුම් අයිය ... මම හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ චැනල් එක ...
@ummuferoza359
@ummuferoza359 Жыл бұрын
Dr very use full advise but following this is hard i am a diabetic patient ialways eat bun .daily my husband passed away after the corona vaccine only two days he is also diabetic person
@ChathuRanwaka
@ChathuRanwaka Жыл бұрын
Kalum you have good listening skills. Dr Wannaku, Thank you for the do able useful guides Switching off phones Exercising And to avoid constant eating.etc etc Both of you Take care about yourselves 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
You are welcome
@siriyawathimapa9098
@siriyawathimapa9098 Жыл бұрын
VCR
@JagathAnanda-js8oj
@JagathAnanda-js8oj 10 ай бұрын
මෙම සම්මුඛ සාකච්ඡාවෙන් මම ලබා ගත් දැනුම වෙනුවෙන් ජානක වන්නකු වෙෙද්‍යතුමාටත්, සාකච්ඡාව මැනවින් මෙහෙයවූ කැලුම් මහතාටත්, ඒ සඳහා අනුග්‍රහය දැක්වූ සියලු ආයතන සහ මහත්ම මහත්මීන්ටත් මගේ ගෟරවනීය ස්තුතිය පුද කරමි.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐🙏
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
කාලෝචිත වැඩසටහනක් අරන් ආපු ඔයාට පළමුවෙන්ම ස්තුතියි...ඇත්තටම මේ තුමා හරි මල්ලි අපේ ජීවන රටාව..එක්ක වෙන්න ඕනේ මේ තරම් ලෙඩ්ඩු අපේ ලංකාව තුළ..මතකයි අපේ අත්තලා මුත්තලා අවුරුදු අනූ ගණන් ආයු වළඳලා නැතිව කියා කිසිම ලෙඩක් තිබුනෙ නෑ මල්ලි...මේ තුමා කියන විදියට ආහාර පාලනය නං අපිට ටිකක් කරන්න අමාරුයි.හැබැයි ට්‍රයි කරල බලමු.මම මේ තුමාගේ වීඩියෝ ෆලෝ කරන කෙනෙක් මල්ලි..ඒත් වැදගත් ගොඩක් දේවල් ඔබගේ වීඩියෝව තුලින් දැනගත්තා..ඔයා දන්නවද මල්ලි මගෙත් ප්‍රියතම ආහාර අලිගැටපේර අවුරුද්ද පුරාම කවදාවත් මා ලඟ අලිගැටපේර නැති වෙන්නේ..අලිගැටපේරවලින් අපේ ශරීරයට අවශ්‍ය ගොඩක් පෝෂක කොටස් එකතු වෙනවා..විශේෂයෙන් තරුණ පෙනුම රැක ගැනීමට😊..මෙතුමාගෙන් වැදගත් දෙයක් දැනගත්තා රාත්‍රී 9 ට පෙර නිදා ගැනීම..ඒක නම් මට නම් ට්‍රයි කරන්න පුළුවන් මල්ලි... මේ වැඩසටහන විනෝදය පිරි ..සෞඛ්‍ය සම්පන්න වැඩසටහනක් කියලා කියන්න පුළුවන්..මේ වැඩසටහන අද දවසේ අප වෙත අරං ආපු ඔයාට ගොඩාක් පින් මල්ලි..මගේ මේ තුමාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..විශේෂයෙන් මල්ලි අම්මෝ කලින් නිදා ගන්න ට්‍රයි කරන්න ඔයත්..තෙරුවන් සරණයි දෙදෙනාටම
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මානෙල් අක්කා මේ වටිනා අදහස් දැක්වීමට..හරිම අගෙයි තෙරුවන් සරණයි
@nishaniamarasingha8675
@nishaniamarasingha8675 Жыл бұрын
මෑත කාලයේ මම බැලුව වටිනාම වැඩසටහන. අාදර්ශමත්ම සාකච්ඡාව. Doctor කියූ අහිතකර පුරුදු කීපයක්ම මටත් තියෙනවා. එ්වායින් එකින් එක අත්හැරගන්න උපරිම උත්සාහ කරනවා කියලා මේ වැඩසටහන අවසානයේ හිතාගත්තා. ස්තූතියි මේ ප්‍රයෝජනවත් කතාබහ වෙනුවෙන්.🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐💐💐💐👏👍
@adikarisarathsantha9154
@adikarisarathsantha9154 10 ай бұрын
මම නම් phone එක දවස් 3,4 data off කරල ඉන්නව.
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
බොහොම ස්තුතියි කැලුම් මහත්තයා මේ තමයි ඔබතුමා ගෙනආවේ හරිම වටිනා කෙනෙක් ගෙන ආවාට මමත් ලෙඩ ගොඩාක් අඩුකරගත්තේ මෙතුමා නිසා ඇත්තටම කියන්න ලියන්න දෙයක් නැහැ වටිනාම වැඩසටහනක් තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉 මම ජෝර්දාන් සිටය්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@chitrasenaratne4966
@chitrasenaratne4966 2 ай бұрын
Love all serve all help ever hurt never. Your method is gods method. Sathya sai baba bless you always. Budusarani Devi pihitai jayawewa.good luck dear great doctor in Sri Lanka. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐
@hithuwakkarakavee
@hithuwakkarakavee Жыл бұрын
Wannku method follow කරන කෙනෙක් මමත් .. (තවම ඉතා කෙටි කාලයක්) කැළුම් මහත්මා අපි පොඩි කාලේ ඉදන් දකින කෙනෙක්❤❤ ආකර්ෂණීය හඬක් තෙරුවන් සරණයි ඔබ දෙපලටම 😊😊
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐👍
@sriyanigodagampala4845
@sriyanigodagampala4845 Жыл бұрын
දොස්තර මහතානණී, ගොඩාක් ගොඩාක් ස්තූතියී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වටිනා අදහස් රැසක් කියා දුන්නාට..නිදුක් නිරෝගීවී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏එම වැඩසටහන මෙහෙයවූ ඔබතුමාටත් ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@dineshikasamarasekara6545
@dineshikasamarasekara6545 Жыл бұрын
කැලුම් kiyanne daksha නිහතමානී smart 😍... චරිතයක් .... ඔහුගේ හැසිරීම් මහත්මා ගති පෙන්වනවා...😍😍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@tharakathalgamuwa7531
@tharakathalgamuwa7531 Жыл бұрын
ඇගවල් බස්සන්න හරියට කරනව නම් නියම වැඩේ..අති සාර්ථකයි...ගොඩක් ගරු කරනව ඔබ තුමාට...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐👍
@shirleydezilva5223
@shirleydezilva5223 Жыл бұрын
This is a very valuable discussion.... All what Dr.Janaka said is the absolute truth.... This phone has brcome the real absolute menace in our life.... I must try to off the phone and try this.... Well done Mr.Kalum...i do follow your programs....i love watching them..... Will share this to all my groups...
@shirleydezilva5223
@shirleydezilva5223 Жыл бұрын
Dr.Janaka wow... It's very knowledgeable as well as fun loving....had a good laugh too... I am going to definitely promote this wannaku mehod....... Well done Mr.Kalum...this is one of the best discussions of yours....
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐
@preethikapathirana236
@preethikapathirana236 5 ай бұрын
හරි අපූරු කතාබහක් .ඔබේ අවන්කකමටත් ගරු කරනවා.ගොඩක් ස්තුති කැලුම්.තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි 💐
@prasadsilva4025
@prasadsilva4025 Жыл бұрын
ඔබතුමා නිසා මම දියවැඩියාව හා ප්‍රෙසර් බෙහෙත් නැවැත්තුවා දැන් මම හොද සුවෙන් ඔබට හද පිරි තුති....,!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐👌
@priyadarshidesilva8107
@priyadarshidesilva8107 11 ай бұрын
ප්‍රෙෂර් මේ මගින් අඩු වෙනවද
@sumedasamankumari7107
@sumedasamankumari7107 2 ай бұрын
මටත් අඩුයි, ඔයාගෙ විස්තර ටිකක් දාන්න
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 Жыл бұрын
මමත් බොහොම කැමැත්තෙන් වන්නකුමෙතඩ් අනුගමනය කරා පැය 15ක් නිරාහාරව සිටියා මගේ බර kg දෙකකින් අඩුවුනා නමුත් දියවැඩියාව අඩුකරගන්න බැරිවුනා අධිරුධිර පිඩනය අඩුකරගන්න හැකිවුනා කරගන්න හැකිවුන දේවල් ගැන සතුටුයි දියවැඩියාව අඩුකරගන්න තවටික කාලයක් ගතවේවි කියලා හිතනවා තාම මාස දෙකයි වන්නකුමෙතඩ් පටන් අරගෙන ස්තුතියි ඔබට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐 උත්සාහ කරන්න
@sriyanikonara5915
@sriyanikonara5915 Жыл бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක්. තෙරුවන් සරණයි ඔබ දෙපලටම🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@avakim9474
@avakim9474 Жыл бұрын
Dear Dr.,,,ඔබගේ වටිනා වැඩ ටහන බැලුව.අපිට හරි වැදගත්. තෙරුවන් සරකයි🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐👌
@william4929
@william4929 Жыл бұрын
Thank you so much Kalum for hosting Dr. Janaka Wannaku. Very informative and useful. Thank you Dr. Janaka Wanaku.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
So nice of you💐
@malanikoralagee19
@malanikoralagee19 Жыл бұрын
බොහොම ආසාවෙින් බලපු සාකච්ඡාවක් ...හරිම අගෙයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 332 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18