වන්නකු මෙතඩ් - WANNAKU METHOD සමගින් දියවැඩියාවට තිත👍

  Рет қаралды 35,853

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 250
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
චමුදිත මේ වෛද්‍යවරයා එක්ක කරපු වැඩසටහන බලල ඉවර වෙලා මේක බැලුවෙ. මාධ්‍යවේදීන් දෙන්නා අහසට පොළොව වගේ. චමුදිතගෙ වැඩසටහන බලද්දී දැනුනෙ මේ ඩොක්ටර් මාලු මාකට් එකක ඉඳගෙන කතා කරනව වගේ. එත් බලන්න කැලුම් වැඩසටහන හසුරුවන සංයමය සහ විනීතබව. කවුරු ආවත් ලස්සනට ආමන්ත්‍රණය කරල ඒ නිසි ගෞරවය දීල ඉවසීමෙන් හැසිරෙන ආකාරය හරිම ප්‍රසන්නයි.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐💐💐
@deeplove1320
@deeplove1320 Жыл бұрын
මාත් එහෙමයි, චමුදිතගෙ program එක බලලා මේක බලන්නෙ, අර වැඩසටහන බලනකොට මටම කේන්ති චමුදිතයගෙ කෑගැහිල්ලට
@AshokaLiyanage-g7d
@AshokaLiyanage-g7d Жыл бұрын
😊😊😊😊😊😊😊😊
@skmedia5858
@skmedia5858 Жыл бұрын
අනේ ඔව්... නිවන් ගියා වගේ...
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 Жыл бұрын
Yes
@DoctorJanakaWannaku
@DoctorJanakaWannaku Жыл бұрын
Working with Kalum is fun I thoroughly enjoyed every minute of the discussion. Thank you for the opportunity ...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much dear Dr 💐💐💐💐 You are an amazing parson 👍 Many thanks for all the support extended.
@elondare8990
@elondare8990 Жыл бұрын
Dr Wannaku this discussion is so important and it is equally important to do it with a sane person like Kalum. So keep doing with him and avoid that barking K9 like high carb diat. 🙏
@sandunmadhusanka7727
@sandunmadhusanka7727 Жыл бұрын
කැළුම් අයියෙ ඔබට මුලින් ස්තූති කරනවා මේ වැනි වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන් .මම අවුරුද්දකට ආසන්න කාලයක් වන්නුක මෙතර්ඩ් එක කරනවා.ඒත් ලොකු දේවල් නෙමේ.පාන්පිටි 100% නැවත්තුවා.ඒක නැවත්තුවට පස්සෙ කන්න දෙයක් නෑ වගේ😂.ඒ තරමට පිටි ආක්‍රමණය කරලා.බත් අඩු කලා.එච්චරයි .106 kg තිබුනා.දැන් 79kg.හරීම සතුටුයි.නිදහස්.වන්නුක මහතා ඔබට ගොඩාක් ස්තූති අපිට හරි දේ කියල දෙනවට.දැන් මට තේරෙනවා කඩවල් වල ලස්සනට හැඩ දාලා අපිට කන්න තියෙන්නෙ තනි කරම වස කියලා.ඒ ගැන කියල දෙන ඔබට නැවතත් ස්තූති 🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ අදහසට 💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක බොහෝ දෙනාගේ ප්‍රයෝජනය සදහා හැකිතාක් සමාජගත කරන්න 🙏
@shaniperera3325
@shaniperera3325 Жыл бұрын
ස්තුතියි කැළුම්‍ ඔබ වැඩසටහන හරි අපූරැවට කරා, Dr. වන්නකුටත් ගොඩක් ස්තූතියි අපේ සෞඛ්‍යය ගැන දැනුවත් කරනවට🙏🏼
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@Preethika.322
@Preethika.322 Жыл бұрын
👏👏 සජීවී ව නරඹන්න අවශ්‍යතාවය තිබුනත් එයට අවස්ථාවක් නැති උනා. හැමෝටම හරිම ප්‍රයෝජනවත් කරුණු ගොඩක් මෙහි සදහන්. කතාවට වගේම අපි ගන්නා ආහාර වලටත් අපේ කට වටකර වැට බැදිය යුතු කාලය ඇවිත්. දිව පිනවන්න මිනිසා විසින් හදපු බොහෝ ආහාර ඇත්තම ආහාර නොවන බව හෙමින් හෙමින් හැමෝටම තේරුම් යාවි. බොහෝම ස්තූතියි Dr. ඔබේ යහපත් උත්සාහය දිනෙන් දින සාර්ථක වේවා! බොහෝම ස්තූතියි කැලුම් අය්යේ මේ දැනුම අපට ලබාදෙන්න කටයුතු කිරීම ගැන සහ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම ගැනත් 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී පරක්කු වෙලා හරි බැලුව එක ලොකු දෙයක්
@tatikus163
@tatikus163 Жыл бұрын
Kalum Ayye this is the best discussion I have ever watched. please have more discussion with this doctor regarding this matter. He is a real doctor. This discussion really useful for all the people who have or haven't diabetic.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐💐💐 If possible please share this video in your social media platforms and what’s app chat groups so more people would get a chance to watch
@tatikus163
@tatikus163 Жыл бұрын
@@kalumwijesooriya definitely. I have already shared to my family and social media. Thank you so much Ayya.
@kumarisenanayake197
@kumarisenanayake197 Жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්‌.... මං ඊශ්‍රායලයේ සිට... 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 Жыл бұрын
ඔබ දෙදෙනාටම බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
මම වන්නකු method අනුගමනය කරන කෙනෙක්,..හැබැයි මස් කන්නේ නමි නෑ,....ඒකටත් එක්ක බිත්තරනමි ඉතිං දුසිමකට,... හරි වගකියන්න පුලුවන්,......ඇගේ බරත් අඩුවුනා,....ඒ හින්දම හිතේ බරත් අඩුවුනා .... අත්දුටුවක් 😊😊😊 ඔබ දොදනාටමත් සුවැති දිවියක්ම වේවා❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@kamalajayantha3922
@kamalajayantha3922 Жыл бұрын
ශරීර සෞඛ්‍යයට ගොඩාක් වටිනා සාකච්ඡාවක් හොඳ වීඩියෝ එකක් ස්තුති ඔබතුමාට ඩොක්ටර් ..👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏👌💐👍🌺💐
@Wisdom575
@Wisdom575 11 ай бұрын
Dr. Janaka is also one of the best doctors on Sri Lanka. Both are superb ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
Thank you so much 💐💐
@Wisdom575
@Wisdom575 11 ай бұрын
Kelum Wijesooriya is an extremly perfect individual.
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
Thank you so much 🙏
@wimalasooriyaawimalasooriy6139
@wimalasooriyaawimalasooriy6139 9 ай бұрын
ඔබතුමන්ලාට බොහෝ පිං අයිතිවෙනවා. ස්තුතිය පුදකර සිටිමු .
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
🙏🙏🙏💐
@vindyajeewanthivindyajeewa169
@vindyajeewanthivindyajeewa169 Жыл бұрын
චමුදිතගෙ වැඩසටහන බැලුවෙ බාගෙට.හිරි කිතයි.කැලුම් අයියල එදා ඉදන් හරීම වැදගත් ..ලස්සනට මේක කරනව
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@deepaniranasinghe1689
@deepaniranasinghe1689 Жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් කැලුම් ඔබ හරිම අපූරුවට එය සිදුකලා. ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ වීඩියෝ එක පුලුවන් නම් ශෙයාර් කරන්න
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
ඇඩ්ඩටීස්මන් කියන්නෙ බිස්නස් ව්‍යාපාර වලට කරන ඉල්ලුමක් විතරයි. නැතුව ශරීරයට අවශ්‍ය ගුනදායක ආහාර නොවෙයි. මම නම් ඒ කෑම අනුමත කරන්නෙ නැහැ .සර් කියන ආකාරයට මමත් pasting කරගෙන යනව දවසට දෙසරයක් කාල සීනි අඩුකර ගත්තලු.මම යාලුවෙකුට කියල දුන්නා .එයාට සීනි 19 ට තිබුන.සතියෙන් සර්ගෙ treetment කරල සීනි සතියෙන් 5 ,point 1 එකට අඩුකර ගත්ත.මම තමයි එයාට උපදෙස් දුන්නෙ. අවුරුදු 6 ක් තිබුනා සීනි.thanks so much DR to you 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐👌💐👍
@madhudharmaratna9076
@madhudharmaratna9076 Жыл бұрын
Thanks, Kalum, for this lovely conversation. This is a very useful topic that is much needed for most of us. I wish we could see many more of these. I wish you and Dr. Wannaku, all the best for a healthy life ❤💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for your very kind words 💐💐💐💐🙏
@sanduniudara609
@sanduniudara609 Жыл бұрын
හරිම ෆන් වගේම හොද දැනුවත් කිරීමක් බොහොම ස්තුති ඔබ දෙපලට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂🙏🙏🙏🙏
@kankanamgepremarathna-hf4wk
@kankanamgepremarathna-hf4wk 10 ай бұрын
කැලුම් මහත්තයත් ලස්සන වැඩසටහන මේ වන හැටිත් ලස්සනයි හරිම ප්‍රියජනකයි .චමුදිත කැළුම් මහතාගෙන් ටියුෂන් ගත්තනම් හොඳයි
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
🙏🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
බොහොම කාලෝචිත වැඩසටහනක්. මේ ඊශ්‍රායල් අයත් මෙය අනුගමනය කරනවා.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐💐💐💐
@sanduninanayakkara2044
@sanduninanayakkara2044 Жыл бұрын
චමුදිතගේ වැඩසටහනින් පස්සේ මේ බලන්නේ. මාලු මාර්කට් එකේ ඉදලා ලස්සන උයනකට ආවා වගේ දැනුනේ. හරිම වැදගත් විදියට ඔබ වැඩසටහන කලා.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐💐💐🙏
@sepalirajapaksha9721
@sepalirajapaksha9721 Жыл бұрын
Great discussion. Thanks.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thanks for watching!
@marieperera1709
@marieperera1709 8 ай бұрын
දැනුවත්කලාට තෙරුවන් සරණයි ව්‍යද්‍ය තුමාට.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐🙏💐🙏
@bishekad6074
@bishekad6074 Жыл бұрын
Thank you for giving us this very informative programme..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure💐💐💐 Many thanks is for watching If possible please share this video
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Thank you for this much needed discussion kalum 💐 #wannakumethod is a lifestyle. Thanks to Dr wannaku, I’ve managed to lose 12kg that I gained during lockdown 🙌🏽
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for watching Dharani 💐💐💐💐
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 Жыл бұрын
Kalum aiye meka akurak nera beluwa mn dannawa me doctor kiyana dewal karoth mage beheth ahura nethi karaganna puluwan wei...mn 42ta bonna one nethi tharam beheth bonawa.pressure sugar cholesterol thunatama mn ada newei heta indan karanawa kiyala hithalai inne oyala dennata pin sidha wenawane aiye....wannakku method eka niyamai ❤😊aiya mn iskole yana kale indan tawama lassanai...mn nm wayasata gihin kiyala mata hithenne...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐👍👌
@samindasandaruwan1174
@samindasandaruwan1174 23 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤❤❤❤
@iukguy1
@iukguy1 Жыл бұрын
One of the most important discussion i watched recently . ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@chmakaliyanage8478
@chmakaliyanage8478 Жыл бұрын
Thank you,, kelum uncle.. Mama podi kale idanma Oyata godak adare 🙏🌹wish you good health and long long life...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@padmarathnayake1160
@padmarathnayake1160 Жыл бұрын
Great discussion . Thanks to you and Dr. Wannaku.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Always welcome
@monarch325
@monarch325 Жыл бұрын
Excellent program ,kalum Thank you for this 🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@hiruranasinghe7148
@hiruranasinghe7148 Жыл бұрын
Live eka miss una office eke weda ekka. Denui balanna lebune. Bohoma isthuthi sir me wage watina program ekak kirima gena 💐💐💐 doctor ge denuwath kirim Eththatama harima watinawa 💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 💐💐💐 Please share this video
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 11 ай бұрын
🇱🇰🙏🇮🇹☘️💐 Theruwan saranai!! Sthuthi godak,pin.
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Great sharing very useful ❤ Thanks .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
So nice of you💐💐💐💐
@sandraramoo2063
@sandraramoo2063 Жыл бұрын
Thank you for this valuble vedio 🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure 😊
@arjukottegoda
@arjukottegoda Жыл бұрын
Very valuable discussion, thank you
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks for watching If possible please share this video
@susanthafernando6383
@susanthafernando6383 5 ай бұрын
Kalum you are doing a great job, really. But Dr Wannaku has to be very careful from America and western pharmaceutical companies. They don't like this at all. Last time I mentioned some big big names in America. So on....so be careful. 👌👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Yes, you are right
@diluk1
@diluk1 Жыл бұрын
Very good discussion.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@diwyaushetti4621
@diwyaushetti4621 Жыл бұрын
වැදගත් වැඩසටහනක් ❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai Very good advice thank you so much 👍❤️💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐👍
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 Жыл бұрын
කැලුම් ඔයා අපිට දැනගන්න ඕනදේ ඩොක්ට ගෙන් අරන් දුන්න...ඔයා ඒක ආරම්බෙ ඉඳන්ම අපූරුවට කලා..ඔබට ජය... අපි කන්නෙ මොකටද....? අද දැනගත්ත...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏🙏🥰🥰💐
@anjidammearachchi3030
@anjidammearachchi3030 Жыл бұрын
Really great vedio... thank you
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure Thanks for watching
@jemanijayaweera6329
@jemanijayaweera6329 Жыл бұрын
Valuable discussion
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks for watching
@dineshchathuranga6091
@dineshchathuranga6091 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ love you kalum ❤❤❤❤ Thanks Doctor wan ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷💐💐💐💐🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌷🌷🌷
@dineshchathuranga6091
@dineshchathuranga6091 Жыл бұрын
@@kalumwijesooriya ❤️
@ckanchanasamara5740
@ckanchanasamara5740 Жыл бұрын
great job👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you! Cheers!
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
Thanks both of your 's🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@nilanthiarch578
@nilanthiarch578 Жыл бұрын
Thanks a lot both of you
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Most welcome💐
@ravindulakshan7621
@ravindulakshan7621 Жыл бұрын
Me wage program godak watinawa
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 💐💐💐
@syrinas4198
@syrinas4198 Жыл бұрын
Kalum godak sthuthi mema wadasatahanata oba dedenatama budusaranai.. Mama oyagen ilimak Kara obata mathakada wiswajithe mahatha genna kiyala
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐
@irahada5961
@irahada5961 Жыл бұрын
මමත් wannaku method කරන කෙනෙක් .මගේ sugar level එක චූටිටක් වැඩි වෙනවා .මම කොහොමත් carbohydrates ඉතා අඩුවෙන් ගන්නේ සහ හැමදාම excercise කරන කෙනෙක් .biscuit එකක් වත් කන්නෙ නැහැ .මම diabetic වලට ගොඩක් බයෙන් හිටපු කෙනෙක් .නමුත් sugar level එක වැඩි වෙනවා .wannaku method කරා ට පස්සේ මගේ sugar level එක 77 යි 90 වගේ තියෙන්නේ .මෙච්චර පරිස්සමෙන් ඉදලා sugar වැඩි වෙන එක ගැන ගොඩක් දුකක් තියෙන්නේ .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔😳
@nimalperumaththanthriperum1244
@nimalperumaththanthriperum1244 Жыл бұрын
මගේ දුවත් වන්නකු method අනුගමනය කරලා බර ගොඩාක් අඩුකරගත්තා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐
@donajayamaha9487
@donajayamaha9487 Жыл бұрын
Very good thank very much
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@susanthafernando6383
@susanthafernando6383 5 ай бұрын
Best chocolate to eat ...dark chocolate with 80%- 90% cocoa.single Sq piece is enough per day. Good for your health and keep you younger. It helps to repair your damaged body cells. 👌👍
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🙏🙏🙏💐
@vitharanachami4001
@vitharanachami4001 11 ай бұрын
Thank you 💐
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
You're welcome 😊
@asankadissanayake2098
@asankadissanayake2098 Жыл бұрын
Thanks 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐
@tusharinadeesha9508
@tusharinadeesha9508 Жыл бұрын
Doc.podi ayatath api podi kale idan laba diya yuthu kema genath kiyannako man kiyanne aurudu 1 idanma denna ona kema gena
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔😳
@wasanakongahagedara9562
@wasanakongahagedara9562 Жыл бұрын
ethakota dr mama cancer patient kenek kiri bonne na sustagen wage kiri ewath hoda nadda
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔
@DhamayandhuLanka-ss1zz
@DhamayandhuLanka-ss1zz 2 ай бұрын
Doctor.. ❤❤❤
@HimaliThennakoon-e3e
@HimaliThennakoon-e3e Жыл бұрын
Godak pin oba dedenata🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐
@nayanalakshitha9910
@nayanalakshitha9910 Жыл бұрын
ඇත්ත චමුදිත ගාවට ඩොක්ට ගය එක වැරදිද මන්දා .දැන් චමුදිතට පිස්සු වගේ
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😳😳😳
@ramesha315
@ramesha315 Жыл бұрын
It would be great if you could get an interview with Grace Ariyawimal. She is such an underrated artist in our country who has performed in theatre, television and cinema. I am sure many will appreciate it if you do so Thank you
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks for your suggestion 💐🙏 Keep on watching 🥰🥰🥰
@nimalperumaththanthriperum1244
@nimalperumaththanthriperum1244 Жыл бұрын
Totally agreed !!
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
මමත් උදේට මදරස්නෙන් ලුණු ටිකක් දාල වතුර ලොකු වීදුරුවක් බොනව . මම කුවයිට් වල ඉන්නෙ .(pink solt) කියල ලුණු වර්ගයක් තියෙනව මෙහේ.ගොඩක් අය pink solt තමයි පාවිච්චි කරන්නෙ.නමුත් මට සීනි නැහැ.ඒත්•••••••••••මම ප්රවෙිශම් නෙව. Thanks god bless you
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍👍👍💐💐💐💐
@shiromaperera2203
@shiromaperera2203 Жыл бұрын
Aiya i have shared this via facebook to the general public.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much NANGI ලොකු පිනක් .🙏
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
ඔන්න කරගන්නවා නමි ....යනකොට ගෙනියන්න එකතු වෙන දේවල්😊 මට facebook නෑ දරැවෝ😅
@ganganisenanayake8823
@ganganisenanayake8823 Жыл бұрын
Great.👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you 👍
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 Жыл бұрын
Doctor thanks
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐
@anjidammearachchi3030
@anjidammearachchi3030 Жыл бұрын
Apooru wedasatahanak. Harima awyaja pudgalayan dennek
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 💐💐💐
@damayanthibandara9896
@damayanthibandara9896 10 ай бұрын
Thank you Docter
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐👍
@MrJAY-eh6iw
@MrJAY-eh6iw Жыл бұрын
Kanagatui sahodaraya obe adaraneya mawage wenwema.😢.me danuwath kirema wenuwen obata isthuthi.❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 🙏💐💐💐💐
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 Жыл бұрын
අනේ ඩොක්ට මට අවු.68 ක්..ඔයා කිවුවට පස්සෙ මං මස් මාලු බිත්තර කනව..ඉස්සර පවු කියල නිර්මාංශ වෙල උන්නෙ...සීනිටත් තිවුන... දැන් දෙවේලයි කන්නෙ...උදේම නොකෑවොත් ඇඟ වෙවුලුව .... ඒත් ඔබතුමා කී නිසා මැරුනාවෙ හරි කියල ඉවසන් හිටිය...ඒත් මලේ නෑ...දැන් දහය වෙනකොට උදේට ආහාර ගන්නව...කාබෝ හයිඩ්‍රේට් අඩුවෙන්...රෑදහයට පෙර නිදියගත්ත...රෑ වේල අත හැරිය... හතට පෙර පොඩි දෙයක් රෑට කෑවෙ...දැන් සීනි පාලනය වෙලා...පයින් කොහෙවත් නොගියමං පයින් යනව...ඔබට පින්...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐
@sriyalathagomes2295
@sriyalathagomes2295 11 ай бұрын
ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐
@anusanuminu24
@anusanuminu24 Жыл бұрын
❤ 31:42
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@darshiranasinghe4771
@darshiranasinghe4771 Жыл бұрын
Thanks for presentation
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Math wannaku method follow karanawa den sugar mm100 ta adui habai m'as kanne nehe biththara saha malu.mama 62 years old
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐
@rathnapremachandra4921
@rathnapremachandra4921 Жыл бұрын
Thanks
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Welcome
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 Жыл бұрын
Docterge upades anuwa yamkisi pramanayakata mama kema palanaya kara denata mata 87ta tiyenne kalin 110i
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👌👌💐👏
@ShrimaPathmini
@ShrimaPathmini 9 ай бұрын
Doctr wa hamuwenna puluwan kohomada
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
🤔
@වරද
@වරද Жыл бұрын
අවුරුද්දක දරුවෙක්ට ගැලපෙන ආහාර රටාවක් කියන්න පුලුවන්ද?
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔
@yashorakalhani2077
@yashorakalhani2077 Жыл бұрын
හිනා යන විහිලුව තමා,,අනිසි පුරුදු පෙන්වලා ජීවිතය විඳිනවා කියලා කැප්ශන් දාන එක,,ගෑනියෙක් බීල නැටුවොත් ඒ ජීවිතය විඳිනවාලු
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐
@arunaperera6530
@arunaperera6530 Жыл бұрын
Stents දාපු කෙනෙක් කොහොමද fat and protein වැඩිපුර ගන්නේ
@hewagegunarathna9171
@hewagegunarathna9171 Жыл бұрын
Good
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thanks
@nimalsomarathna4316
@nimalsomarathna4316 Жыл бұрын
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐🌺
@jinendrarathnasiri3630
@jinendrarathnasiri3630 Жыл бұрын
🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@HimaliThennakoon-e3e
@HimaliThennakoon-e3e Жыл бұрын
Ale warga wali hoda monawada
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔
@ddmdisanayaka5378
@ddmdisanayaka5378 Жыл бұрын
👍👍👍👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐💐💐
@pushpanalani6581
@pushpanalani6581 Жыл бұрын
👍👍👍💜💜💜
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐👍
@shanthivithanage2038
@shanthivithanage2038 Жыл бұрын
දොස්තර මහත්තයා නිර්මාංශ ආහාර ගන්න කෙනෙක් ට සුදුසු ආහාර මොනවා ද
@swarnajayasundara6215
@swarnajayasundara6215 Жыл бұрын
Thank you so much
@thilininadeesha2525
@thilininadeesha2525 Жыл бұрын
👍👍👍🌷
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌺🌺🌺💐
@anusanuminu24
@anusanuminu24 Жыл бұрын
නින්ද ඉගෙනගන්න ලමයෙකුට බලපාන්නෙ කොහොමද
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔
@pushpanalani6581
@pushpanalani6581 Жыл бұрын
🌸🌸🌸
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@pushpanalani6581
@pushpanalani6581 Жыл бұрын
👍👍👍💯💓💓💓
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐👍👍
@nisansaladilhari7712
@nisansaladilhari7712 Жыл бұрын
චමුදිත මහත්තයාගෙ ගෙදර මිනිස්සුන්ට පිස්සු වගේ ඇති ..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂
@nurseryrhyme2269
@nurseryrhyme2269 Жыл бұрын
10 days walata weight loss 3 kg
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
All the best
@pushpanalani6581
@pushpanalani6581 Жыл бұрын
Colastarol ගැනත් කතා කරන්න පුළුවන් නම් හොදයි doctor..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐💐💐
@lalithherath2311
@lalithherath2311 Жыл бұрын
❤👍🇱🇰🇮🇪
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐🌷🌺💐
@mallikachandrawathi1889
@mallikachandrawathi1889 Жыл бұрын
සුවදැල් වැනි පාරම්පරික සහල් කන්න හොද නැද්ද
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔💐
@janakiwijesekara9118
@janakiwijesekara9118 Жыл бұрын
මී කිරි වෙනුවට වෙනත් කිරි වර්ග නැතිද docteur මොකද යුරෝපීය රටවල මී කිරි හොයා ගන්න නැහැ දන්නා කෙනෙක් සිටි නම් 🙏docteur බැටලු කිරි, එළු කිරි හොඳ නැති ද??බොහොම ඉස්තූතියි!!
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Greek yoghurt is the alternative for curd
@janakiwijesekara9118
@janakiwijesekara9118 Жыл бұрын
Thank you so much 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐
@buddhi7755
@buddhi7755 Жыл бұрын
Yes, natural Greek yoghurt
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx Жыл бұрын
කෑම අඩු කරලා බඩගින්නේ විඳව විඳව හිටියම කෙට්ටු වෙනවා කියන එක නම් ඉතිං අහන්න දෙයක් නෙවේ. ලෙඩෙක් වෙයි කියලා තමයි බය. අපි ඔය මොකක් හරි තෝරගෙන කරන්න ගිය ගමන් ඔලුව කැක්කුම හැදිලා කලන්තේ හැදිලා ලෝකෙ නැති අපහසුතා ඇවිල්ල ගෙදර වැඩක් වත් කර ගන්න බැරි වෙනවා. සමහර අය කරලා ප්‍රතිඵල ලබා ගන්නවා. අනේ මන්දා හිතා ගන්න බෑ ඒ අය කොහොම කර⁣නවද කියලා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Dr කියන්නේ කෑම අඩුකරන්න කියලා නෙමෙයි නේද
@KW-tb5nw
@KW-tb5nw Жыл бұрын
Ow eeka aththa. Mata gas amaeuwa godak thadin thiyenawa. Ee madiwata diabetic. Kohomath kema kaneh weneh aduwen. Aduwen kala badagini. Gas enawa godak ee welawata. Anee manda
@yashorakalhani2077
@yashorakalhani2077 Жыл бұрын
ජලය,සීනි රහිත බීම වලින් ඔබ කියන ගෑස් තත්ත්වය පාලනය කරන්න පුලුවන් ද බලන්න
@amalyainn4316
@amalyainn4316 Жыл бұрын
ඔයා බය නැතුව ඩොක්ටර් කියන විදියට කෑම කන්න. මටත් ඔය කියන ලෙඩ තිබුනා. වන්නකු මෙතඩ් කරාට පස්සේ ඒවා අඩු උනා. හැම වෙලාවෙම කෑම ගැන හිතන්නේ නැතුව අවශ්‍ය වෙලාවට විතරක් කන්න. බය වෙන්න එපා.
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
. මම උදේට පැය 2 . , 3 ක් මිදුලේ පැත්තක පොඩියට එලවලු වවන්න ගත්තා. ඒකෙන් උදේ ආහාරය මග හැරුනා වගාවට ආස නිසා බඩගින්නක් දැනුනේ නෑ. දැන් ගෙදර හිටියත් උදේට කන්න බෑ වතුර විතරයි බොන්නේ. ඒ නිසා කෑම ගැන වැඩිය හිතන්න එපා.
@ranran5113
@ranran5113 Жыл бұрын
Chamuditha is not journalist 😂😂😂
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔
@priyanthameemeduma2326
@priyanthameemeduma2326 Жыл бұрын
Oya eka eka ewa karala marenna epa. Mediterraneon diet jathyanthare piliganne.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔😳
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 Жыл бұрын
සමහරු දෙහි බිඳුවක් දාන්න කියනව උදේ වතුර වීදුරුවට..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👌👌
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
දවස් 4ක් වතුර විතරයි
27:55
Sajeev Rajaputhra
Рет қаралды 110 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19