No video

දකුණේ පාතාලය බියෙන් සලිත කල STF නාකොටික් විශේෂ රහසිගත මෙහෙයුම් ගැන කියන ASP බාලචන්ද්‍ර | WANESA TV

  Рет қаралды 81,279

WANESA TV

WANESA TV

Күн бұрын

0777618418 Sanjeewa Rathnayake®
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)

Пікірлер: 391
@rangajeewanewamal8987
@rangajeewanewamal8987 Ай бұрын
ජිවත කාළේ මම ලැබු පන්නරය ලබා දුන් ශ්‍රේෂ්ඪ යා
@janithishara1497
@janithishara1497 Ай бұрын
සංජීව අයියා තව එකක් කරමු මේ රංගජීව සර් එක්ක ❤
@akilaperera5843
@akilaperera5843 Ай бұрын
රංගජීව Sir ගේ FB post එක දැකලා මේක බැලුවේ ❤️. මෙන්න මිනිස්සු. Sir ගේ ගුරුවරයා කියලා කියන්න ඔනි නැහැ කතාව ඇහුවම තේරෙනවා ❤️
@niluupriyangani8322
@niluupriyangani8322 Ай бұрын
.යයජ
@niluupriyangani8322
@niluupriyangani8322 Ай бұрын
ටවවවය
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Ай бұрын
❤❤❤❤
@gayanpathirana7478
@gayanpathirana7478 Ай бұрын
සෑහෙන කාලෙකින් අහපු බලපු ඉතා අගනා වීඩියෝවක් එතුමාගේ කතාව ඉතාම පැහැදිලියි ඇත්තටම රටට ණයනැති නිලධාරීන් ❤
@user-ls1ip8iy6w
@user-ls1ip8iy6w Ай бұрын
දැන් ඉන්න සමනැල් ටික්ටොක් පොලිස් පක්කු මේවා බලලා ඉගෙන ගනිල්ලා...මේ තමා නියම පොලිස් නිලධාරීන් ❤
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb Ай бұрын
ඉතාමත් වටිනා වීර චරිතයක්. එ වගේම සංජීව මහත්තයා ඔබ තුමා ඉතා ම හොඳින් මධ්‍යය හසුරනවා. චමුදින ඉන්න වැඩසටනක් බලලා ඔබ තුමා කරන මේ වැඩසටන බැලුවනම් අහසයි පොලවයි වගේ. මං චමුදිතටත් කියනවා මේ සංජිව මහත්තයා ගෙන් ඉගෙන ගන්න කියලා
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් .....සුපිරි චරිතයක් ....ඒ් වගේම ..සාවධානව අසා සිටිමින් ...කතානායකයාට කතා කරන්න ඉඩ හරිමින් සංජීව කරනා මෙහෙය ඉතාමත් උසස් ...ස්තුතියි වනැස සංජීව ඔබට ....
@senakadesilva6881
@senakadesilva6881 Ай бұрын
ඔබතුමා ගැන අපි බොහෝම ආඩම්බරයි ගයුරවක් තියෙනවා .......ඔබතුමාල අපි මරන්න හොයපු කරුනා අද රාජපක්ෂ ලගේ උප සභාපති ..... නෙද්දකින් අපි කල අපේ සේවය . බොහෝම ස්තුතියි ඔබට
@GihanWeragoda
@GihanWeragoda Ай бұрын
😊
@RuwanChinthaka723
@RuwanChinthaka723 23 күн бұрын
Nodakin kalakanniyaa🤪😛😜
@donvipula2865
@donvipula2865 Ай бұрын
මෙතුමා අවන්ක නිලදාරියෙක්.හිත හොද යාලුවෙක්.හොද පියෙක්.ගමට මිනි පහනක්. යකාටවත් බය නැති රට වෙනුවෙන් විශාල සේවයක් කල පොලිස් නිලදාරියෙක්.
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Ай бұрын
මහා රණවිරුවෙක් නිදුක් නිරෝගී දිගායු වේවා ඔබ තුමාට 🙏🏽🌷
@sahanlankavlogs2354
@sahanlankavlogs2354 Ай бұрын
මගේ ගුරුවරයෙක් ❣️ ආදරණීය දක්ෂ නිහතමානී ජ්‍යේෂ්ඨ අභිමානවත් පොලිස් නිලධාරි මහත්මයෙක් 💪❣️
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 Ай бұрын
රංගජීව යන චරිතය සැබැවින්ම පොලිස් ඉතිහාස කතාපොත් තුල රන් අක්ෂරයෙන් අකුරු කළයුතුයි. පොලිස් විරුවන් ගැන කරනා මතක සැමරුම් ගැන ස්තුතියි සංජීව මහතානනී
@user-eb7di1oj7e
@user-eb7di1oj7e Ай бұрын
❤️
@CRSf-yi7wx
@CRSf-yi7wx Ай бұрын
අදත් program එක සුපිරියි කතා කරන විදිහට අහන් ඉන්න හිතෙනවා... ඉල්ලීමක් තියෙයි සංජීව මහත්මයා... සිල්වෙස්ටර් සර්ව , හජ්ජි සර්ලව ගේන්න පුළුවන් නම්... සුපිරිම වැඩ කාරයෝ...
@GyuFrf
@GyuFrf Ай бұрын
Pioneers of the small team concept . Bring in more Special Task Force officers As a single unit, they contributed a lot Keep up the good work 🎉
@hansanisandali5822
@hansanisandali5822 Ай бұрын
තාත්තා ❤❤❤❤
@malinganirmal4536
@malinganirmal4536 Ай бұрын
@nadunwijegunawardhana2666
@nadunwijegunawardhana2666 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandikakumara339
@chandikakumara339 Ай бұрын
කොහොඹගස් තලාව, අරන්තලව.මහඔය. 69හංදිය. ..... සහ අනිත්පත්තෙන් . යෝධ වැව.. පොල්වත්ත STF camp wala එවකට ඉද්ල තියෙනවා .. . තවමත් ඒ නිලධාරීන් ඇතමුන් හොද යාලුවෝ අදත් ඉන්නවා.. .. මම (2CR) ❤❤❤
@ShakyaKeeragalla
@ShakyaKeeragalla Ай бұрын
බදුලු හන්දිය camp එකේ හිටියද?
@vlogmart9619
@vlogmart9619 Ай бұрын
Ahannath sathutui
@chandikakumara339
@chandikakumara339 Ай бұрын
@@ShakyaKeeragalla නැහැ.. .
@sandun8441
@sandun8441 Ай бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි ඔබ කළ අපිරිමිත සේවය සදා නොමැකෙනු ඇත. ඔබට දීර්ඝායු🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏🙏❤️❤️
@sudumalli0616
@sudumalli0616 Ай бұрын
එකෙන්ම නයනෑ සර්❤
@saliyaniranjana1423
@saliyaniranjana1423 Ай бұрын
බාලචන්ද්‍ර සර් ඔබ තුමන් ට නිදුක් නිරෝගි කායික මානසික ශක්තිය ලැබේවා !! නිරංජන
@sandaruwanakila-hs2vv
@sandaruwanakila-hs2vv Ай бұрын
STF කෙනෙක් ගෙනාවා එහෙනම් ❤️
@ronenlakshan5731
@ronenlakshan5731 Ай бұрын
කාලෙකින් හොඳ වැඩසටහනක්.පිස්සු හැදෙන කතා මේවනම්.Live Film එකක් වගේ.ඒ නිර්භීතකම හිතාගන්නවත් බෑ.දීර්ඝායුෂ ලැබේවා විරුවාණනි 🙏
@JosephKrisantha
@JosephKrisantha Ай бұрын
MAY GOD BLESS YOU SAR THANK YOU VAREY MUCH FOR YOU VAREY GOOD PASAND
@rajakarunadissanayake4454
@rajakarunadissanayake4454 Ай бұрын
කරුනාකර මේ පොලිස් මහත්තයගෙ තවත් වැඩසටහනක් කරන්න
@スバダハマ
@スバダハマ Ай бұрын
මෙවැනි විශිෂ්ඨ නිලධාරින්ගෙ සහයෙන් පාතාලේ කියන ලොන්තයෝ ලංකාවේන් අයින් කරමු
@stk2199
@stk2199 Ай бұрын
ඉස්සෙල්ලාම දේශපාලක්ඥයෝ
@sisiramp
@sisiramp Ай бұрын
SF captain කලුආරච්චි මහත්මයා වගෙයි පෙනුම ..❤
@sampathedirisingha5479
@sampathedirisingha5479 Ай бұрын
සිරාවටම එ කථන හැකියාව සුපිරි ❤️
@user-qs5lv4lo8w
@user-qs5lv4lo8w Ай бұрын
Mama 20 years army officer kenek Respect u STF waddek ❤❤❤
@shanaff6035
@shanaff6035 Ай бұрын
හැංගී හැංගී පොඩි උන්ව දාල මිනිස්සු මරණ පකේ පාතාලේ උන් වගේද මේ විරුවන්ගේ ගැම්ම
@m.j935
@m.j935 Ай бұрын
ඔබ කළ සේවයට 💐 ස්තුතියි
@user-sc4dq8zv4t
@user-sc4dq8zv4t Ай бұрын
එකෙන්ම වැඩකාරයෙක්. තවම ඒ ගැම්ම තියෙනවා අවංක කම නිර්භීත කම 100% ජයවේවා ඔබ තුමාට
@graphicsdema
@graphicsdema Ай бұрын
පාතාලේ කියලා ජාිිතියක් නෑ. , මේ ඉන්නේ රියල් පාතාලේ...ලයිසන් චන්ඩි ❤️❤️
@user-sj8to1oh4c
@user-sj8to1oh4c Ай бұрын
හජ්ජි sir රත්තෙපිටිය sir සිල්වෙස්ටේර් sir ලත් ගෙන්න
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 Ай бұрын
එරික් පෙරේරා
@user-sj8to1oh4c
@user-sj8to1oh4c Ай бұрын
අනිවාර්යෙන් 👌👍​@@gemunuweerasinghe1020
@virajperera3716
@virajperera3716 Ай бұрын
ආඩම්බරයක් මාලමුල්ල ගමට ❤❤
@kokilamalshan7626
@kokilamalshan7626 Ай бұрын
ඉතාමත් හොද වැදගත් කතාවක්❤
@ashangimhana1025
@ashangimhana1025 Ай бұрын
ජීවිිත කාලෙටම එක් වරක් අහන්න ලැබෙන විශිෂ්ඨ කතාවක් ....❤❤❤❤
@chathuranga-gg4zq
@chathuranga-gg4zq Ай бұрын
පුළුකුණාව,මහඔය. 40 km sir ❤️ Ape gam rekagaththa.. wiruwo❤️
@dulajshanuka169
@dulajshanuka169 Ай бұрын
STF කියන්නේ ගැම්මක් ❤️ පොඩි කාලෙ ඉදන් ආසම යුනිට් එකක් ❤️🥰
@KusalKawishka
@KusalKawishka Ай бұрын
වටිනම වීඩියෝ එකක් 💯❤
@rasyjayasri153
@rasyjayasri153 Ай бұрын
Respect you sir... From south Africa ❤❤❤
@cjfernando82
@cjfernando82 Ай бұрын
උපාලි සහබන්දු මහතා මගේ පියාගේ මිතුරෙක් මම පුංචි කාලේ අපේ පවුලේ අය ලගින් ඇසුරු කල සොඳුරු පුද්ගලයෙක්, ශ්‍රේෂ්ඨ මිනිසෙක්, නොමියෙන මිනිසෙක්.
@RuwanChinthaka723
@RuwanChinthaka723 23 күн бұрын
👍👍👍👍👍
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Ай бұрын
තෙරුවන් සරණයි
@gihaadikari8242
@gihaadikari8242 Ай бұрын
අච්චර වැටලීම් කරපු කෙනාව 2005 දි කාන්තා හා ළමා අංශයට මාරු කරා කියන්නෙ 2005 බලයට ආපු අයට මොනවගේ අවශ්‍යතාවයක් තියෙන්න ඇතිද කියල හොදට පැහැදිලි වෙනව 😝😝😝
@varunasenaratne1291
@varunasenaratne1291 Ай бұрын
Spot on
@gihaadikari8242
@gihaadikari8242 Ай бұрын
විශිෂ්ඨ වැඩසටහනක් සංජීව ❤️ නියමයි . ආයෙ එකක් කරන්න 🙏
@kasunsampath3001
@kasunsampath3001 Ай бұрын
සර් මම පන්නල්ගම ඔයා පන්නල්ගම ඉන්නකොට මම පොඩි එත් අද වගෙ මතකයි,❤❤❤
@rustyoldshed7753
@rustyoldshed7753 Ай бұрын
Real Gentleman . Respect .
@jagathsenanayake9831
@jagathsenanayake9831 Ай бұрын
You are great sir , Proud of you ❤❤
@JosephKrisantha
@JosephKrisantha Ай бұрын
GOD BLESS YOU SAR THANK YOU VAREY MUCH FOR YOU VAREY PASAND
@chanaplace2891
@chanaplace2891 Ай бұрын
රත්තරන් වටිනා මිනිස්සු අපේ රටට අවශ්‍ය ම ආය මේ වගේ ආය නැවත කඩවල සේවයේ පිහිටන්ට ඕන බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nq8yq8gu2j
@user-nq8yq8gu2j Ай бұрын
Thank you Sir ✌️✌️✌️✌️🙏🙏🙏🙏🙏. God Bless you and your Family 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🫶🫶🫶🫶🫶🫶🫶
@ChandanPradeep-mk1un
@ChandanPradeep-mk1un Ай бұрын
පුළුවන් නම් සිල්වෙස්ටර් සර්ව ගේන්න... අදටත් කරුණල නම අහපු ගමන් බය වෙන චරිතයක් සිල්වෙස්ටර් කියන්නෙ...
@shanukds1971
@shanukds1971 Ай бұрын
කමාන්ඩෝ සිල්වෙස්ටර් ගැනද කිවුවේ
@ChandanPradeep-mk1un
@ChandanPradeep-mk1un Ай бұрын
@@shanukds1971 no
@ChandanPradeep-mk1un
@ChandanPradeep-mk1un Ай бұрын
@@shanukds1971 no
@ChandanPradeep-mk1un
@ChandanPradeep-mk1un Ай бұрын
@@shanukds1971 ah no no
@shanakaliyanage819
@shanakaliyanage819 Ай бұрын
​@@shanukds1971 සිල්වෙස්ටර් කියන්නෙ STF එකෙ කෙනෙක්.
@gaminiperera8312
@gaminiperera8312 Ай бұрын
ඔබතුමා නියෝජ්‍ය පොලිස්පති තනතුරට ගොස් විශ්‍රාම යන්න ඕන නිලධාරියෙක්.ඔබතුමාගේ සේවා කාලය අනුව.කෙසේ වෙතත් ඔබතුමාට තෙරුවන් සරණයි
@nuwanmalinda291
@nuwanmalinda291 Ай бұрын
Great
@KinzlyDhanushka
@KinzlyDhanushka Ай бұрын
සර් ඔයාලා ජීවිතේ අවධානමේ දාගෙන නැති කරන්න හදපු කුඩු දැන් ගෙන්නන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්. මුකුත් නොකර ඉන්න එපා දැන්.
@roshanepa2234
@roshanepa2234 Ай бұрын
ඔබතුමාට මාගේ ආචාරය පුදකරමි 👍
@user-sj8to1oh4c
@user-sj8to1oh4c Ай бұрын
Sir කියන කතාව ඇත්ත මං ඔය කියන කැලේ ඇවිදලා තීනව ලාහුගල කැම්ප් එකේ ඉදිද්දී 👍👌
@rohanchanabey14
@rohanchanabey14 Ай бұрын
දීර්ඝායු වේවා ඔබට 🙏
@kvakilapriyankara6012
@kvakilapriyankara6012 Ай бұрын
Respect sir.
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 Ай бұрын
සුපිරියක් 🫶🫶🫶🫶🫶
@chamindawijekoon4014
@chamindawijekoon4014 Ай бұрын
Hidden heroes uncrowned kings
@sunilananda5274
@sunilananda5274 Ай бұрын
දුවන්නඑපා වේගයෙන් විඩ්රෝ වෙනහැටි සර් තමයි කියලා දුන්නේ පාලඩිවත්තෙදි
@asankathushara4548
@asankathushara4548 Ай бұрын
Respect officer
@rajakarunadissanayake4454
@rajakarunadissanayake4454 Ай бұрын
නියම පොලිස් විරුවෙක්.🙏🙏🙏🙏🙏
@Akash-u01
@Akash-u01 Ай бұрын
Stf කියන්නෙ පොලිසියෙ ඉන්න අති දක්ශතම පිරිස තමයි ❤❤
@sarangarajaguru5761
@sarangarajaguru5761 Ай бұрын
හිත හොද නිහතමානි ගුරුතුමා.පොලිස් ජීවිතයේ ව ස ර 1 1/2 ඔබගෙන් ගුරුහරුකම් ලැබිම මහත් වසනවක්.
@SapumalPremathilaka
@SapumalPremathilaka Ай бұрын
Superb Wanesa❤💖🔥💝
@user-nn7te2vc8x
@user-nn7te2vc8x Ай бұрын
සර්..❤
@Maheshjayasundera1
@Maheshjayasundera1 Ай бұрын
Super
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Ай бұрын
Super 👌 👍 ❤❤❤
@manjulapushpakumara107
@manjulapushpakumara107 Ай бұрын
ආඩම්බරයක් සර් 👍👍👍💪💪🙏
@NethraInduwara
@NethraInduwara Ай бұрын
Sanjeewa sahodaraya, stf viruwan genath dena ganna kemathi . Godak hodai a genath Dena ganna heki nam. Obata diriya shakthiya, niduk nirogi suwa hadawathinma prarthana karanawa. Budu saranai !
@hasithasampath7689
@hasithasampath7689 Ай бұрын
Wachana ne ayu boo wewa sir🙏🙏🙏🙏❤
@kumarahtpp2353
@kumarahtpp2353 Ай бұрын
❤❤💐
@L.G.dayansameera
@L.G.dayansameera Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@beautidress8914
@beautidress8914 Ай бұрын
Film එකක ඉන්න සුපිරි වීරයෝ ඇත්තට ඇස් දෙකෙන් දකින්න පින ලැබුනා. ඔබතුමාට දීර්ගායුශ ආරක්ෂාව ලැබේවා
@shehanssandakelum1591
@shehanssandakelum1591 Ай бұрын
Respect❤
@shamaliw
@shamaliw Ай бұрын
ඔන්න සුපිරි නිලධාරි.. ආඩම්බරයි සර්..බුදුසරණයි
@dhanushkahettiarachchi2011
@dhanushkahettiarachchi2011 Ай бұрын
හිස නමා ගරු කරමි ඔබ තුමාට.....🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😍😍💪💪💪👍👍👍
@chamarabasnayaka6490
@chamarabasnayaka6490 Ай бұрын
ජය වේවා...නීරෝගී වේවා ඔබ තුමා..කියපු සෑම දේකම තිබ්බෙ රට වෙනුවෙන් කරපු යුගපුරැශයෙක්...❤❤❤❤🙏🙏🙏
@NoorSoul-z5g
@NoorSoul-z5g Ай бұрын
විශිෂ්ඨයි ...
@roshanlakshitha5599
@roshanlakshitha5599 Ай бұрын
❤❤❤❤❤❤
@lakthilinapeiris6533
@lakthilinapeiris6533 Ай бұрын
@admin thanks for bringing this legend ❤
@dilansomarathne9680
@dilansomarathne9680 Ай бұрын
Great!❤❤
@naturalplanet.
@naturalplanet. Ай бұрын
Me wage mahathwaru newatha sri lanka police department ekata awashyawa etha. Niyathayi jaya sir....🙏❤
@kanikasukanikasu7600
@kanikasukanikasu7600 Ай бұрын
නිහතමානි විරැවෙක් හොද ඔලුවක් ....❤ආදරෙයි ඔබ තූමාට
@buddhikachathuranga7941
@buddhikachathuranga7941 Ай бұрын
Ape sir ❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
❣️❣️❣️❣️❣️❤🙏
@pushsubasinghe
@pushsubasinghe Ай бұрын
Hoda nikadariyek🙏 adarei godaaaaaaak 😘🙏
@akilaperera5843
@akilaperera5843 Ай бұрын
දෙවියෝ නොමැරෙති ❤
@chathurarathnayaka1481
@chathurarathnayaka1481 Ай бұрын
Stay blessed uncle❤
@Weerasinghe-h8u
@Weerasinghe-h8u Ай бұрын
Ada episode aken STF ake interview akak karanna kiyala request akak karanna hitiye ,but ada aka wela ,👌🤝
@Somalia-nb7jz
@Somalia-nb7jz Ай бұрын
මෙච්චර අපරාධ කරපු කරුනා අද පාර්ලිමේන්තුවේ නොදකින් . ඔබතුමාට දීර්ඝායුස නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 ❤❤❤ඕමාන් අහස යට
@irashchinthaka5457
@irashchinthaka5457 Ай бұрын
2000 පස්සේ ඉපදිච්චි බච්ච කොල්ලෝ දන්නේ නෑ stf එක කරපු වැඩ😅😅😅😅
@CRSf-yi7wx
@CRSf-yi7wx Ай бұрын
💯
@DenuwanBalasooriya-cm9bq
@DenuwanBalasooriya-cm9bq Ай бұрын
STF ❤❤❤
@UdeshHarischandra
@UdeshHarischandra Ай бұрын
Ape iskoe isipathane💚 adambarai sir
@user-hx9fz9gr7b
@user-hx9fz9gr7b Ай бұрын
Good ❤
@teampatrol61
@teampatrol61 Ай бұрын
මේ වගේ තව STF අයගේ stories one
@chanaplace2891
@chanaplace2891 Ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hah73829
@hah73829 Ай бұрын
හොරකමට ,අල්ලසට කුඩු සල්ලි වලට යටත් නොවන පොලිස් නිළදාරීන්❤❤❤
@user-ur7ch4ey4f
@user-ur7ch4ey4f Ай бұрын
මෙතුමා මගේ ගුරුවරයෙක් .අති විෂිෂ්ඨයෙක්.❤❤❤
@kasunbuddhika4333
@kasunbuddhika4333 Ай бұрын
Budusaranai sir ❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
Wanesa❤ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊
@ashanisuru8480
@ashanisuru8480 Ай бұрын
CL Sir... ❤❤❤🎉
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 46 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 565 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 15 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 46 МЛН