මදුෂ් ගේ පැටිකිරිය එළියට- ලිපිගොනුව මුල් වරට මාධ්‍යට - Dig ප්‍රියන්ත ජයකොඩි - Truth with Chamuditha

  Рет қаралды 647,577

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

DIG Priyantha Jayakody On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #digpriyanthajayakody #makaduremadush

Пікірлер: 1 500
@pradeepgamage360
@pradeepgamage360 4 жыл бұрын
චමුදිත ඔබට පුදණ ලයික් එක නොදුන්නොත් YouTUBE වැඩක් නෑ .තුරුණුවන් සරණයි ඔබතුමාට .💜️💜️💕🌷🌷🙏🙏
@dilshanjeff9137
@dilshanjeff9137 4 жыл бұрын
අනිවාර්යෙන්ම මූ රාජපක්සලා රෙනෝලා රෙන ගූ කන කෑමට💩💩
@diyanaslk6997
@diyanaslk6997 4 жыл бұрын
Tharuwsnsaranai
@gihanshani5059
@gihanshani5059 3 ай бұрын
​@@dilshanjeff9137මොනවා???
@kumariuae3589
@kumariuae3589 3 ай бұрын
Aniwaryen
@kutkur2518
@kutkur2518 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නියම කොන්ද පන තියෙන මාද්‍යවේදියෙක් ඔබ චමුදිත
@RathNasiri-dq2wj
@RathNasiri-dq2wj Күн бұрын
❤😊
@namalperera5055
@namalperera5055 4 жыл бұрын
චමුදිත චමුදිත.....සුපිරි හොදේ.. අහඅන්න ඔිනි හැමදේම ඇහුව.. ඔබට ජයවෙිවා !!
@studiophotohut4402
@studiophotohut4402 4 жыл бұрын
මම මගෙ ජීවිතේට දැකලා නැහැ කිසිම මාදයවේදියෙක් නොකරන අකාරයට.. හෙන ගහනවා වගේ ප්‍රශ්න අහන්නේ චමුදිත ඔයා තරම් සුපිරි. අහඅන්න ඔිනි හැමදේම ඇහුව.. විය යුතු දෙය එයයි.. 🙏 ඔබට ජයවෙිවා !!
@dilkishiwa6889
@dilkishiwa6889 4 жыл бұрын
ලංකාවේ ඉන්න හොඳටම නිවේදෙක සහ හොදම කටහඬ කෙලින්ම කතාකරන කෙනෙක් තමයි චමුදිත කියන්නෙ සුබ පතනවා අයියේ බුදු සරණයි
@dilshanjeff9137
@dilshanjeff9137 4 жыл бұрын
හැබැයි අක්කේ මැදමුලන ලැට් වලෙන් වතුර ඇදලා තමයි උදේට හවසට ඇග පත සෝදගන්නේ💩💩
@mahinda105
@mahinda105 4 жыл бұрын
@@dilshanjeff9137 ඔයාගෙ ලගින් එන ගද ඒවාගෙමයි
@dilshanjeff9137
@dilshanjeff9137 4 жыл бұрын
@@mahinda105 ආ මහින්ද ලොක්කත් ඇවිල්ලා මුට්ටිය අල්ලන්න💩💩
@premarathna7714
@premarathna7714 4 жыл бұрын
@@dilshanjeff9137 ...
@lesleydesilva8220
@lesleydesilva8220 4 жыл бұрын
Dilki,meya rangana sudaywa kiyana deshaddrohi kalu walakulen vehila thibuna sandak.
@Nisha123-v6g
@Nisha123-v6g 4 жыл бұрын
සුපිරි .කට උත්තර නැති වෙන්න දුන්නා .හැම දාම මේ කරන් යන්න.මොන බල පෑම් අවාත්.සුබ ගමන් චමුදිත අයියේ
@thusharidefrancesco5995
@thusharidefrancesco5995 4 жыл бұрын
හරිම සතුටුයි චමුදිත අයියා ජනතාවගේ පැත්තෙ ඉන්න මාධ්‍ය වේදියෙක් වෙන්න. ඔබට සුබ පැතුම්
@sungsung86
@sungsung86 4 жыл бұрын
Niyamai aiyya oya
@sajeewaranasinghe7861
@sajeewaranasinghe7861 4 жыл бұрын
Very good
@dilshanjeff9137
@dilshanjeff9137 4 жыл бұрын
හැබැයි අක්කේ රාජපක්සලා ගේ ලැට් වලෙන් වතුර ඇදලා තමයි උදේට හවසට ඇග පත සෝදගන්නේ💩💩
@chanukarohan3513
@chanukarohan3513 4 жыл бұрын
@@dilshanjeff9137 you
@නිකිණි
@නිකිණි 4 жыл бұрын
කොහොම කලත් දන්න ඒවා කවුරුත් එලියට දෙන්නේ නැ .ඒක තමයි ස්සම්ප්‍රදායා.චමුදිත ඔබ 👍 නියමයි .ඔබේ ප්‍රශ්න ඇසීමේ කලාව සුපිරි
@namilaperera3528
@namilaperera3528 4 жыл бұрын
ඵල ඵල ඵල චමූ ඔබගේ කොන්ද පණ තියෙන ඵක ගැන අපි බොහොම සන්තෝසයි. අපි සුභ පතනවා .ඉදිරියට යන්න.
@deepalovini8682
@deepalovini8682 3 жыл бұрын
මූන්සේරම. එකයිමුන්සේරම. හෝරා. පොලිස්තමා
@yjrespect1076
@yjrespect1076 3 жыл бұрын
ලංකාවෙ You tube එකේ පොරක් දැක්කා අද 💪💪💪 චමුදිත සර් ඔය සුපිරි ❤️❤️❤️❤️
@balangodatech5678
@balangodatech5678 3 ай бұрын
😂😂🥳 දැන් එයා මාලිමාවට ගහන ගමන් කුඩු දුමින්ද නිදහස් කරගන්න හිරු ටිවි එකට බැදිලා රෙනොට සජබ පොහොට්ටුව රනිල් ට කඩේ යනවා.🥳🥳
@HemanthKumar-ui9kl
@HemanthKumar-ui9kl 4 жыл бұрын
චමුජිත.මහත්මයා.ඔබතුමාට.බොහොම පින්
@balangodatech5678
@balangodatech5678 3 ай бұрын
😄😄😄🥳
@chandanijai9494
@chandanijai9494 4 жыл бұрын
අපක්ෂපාති අති විශිෂ්ඨ මාධ්‍යවේදීයෙක්.තෙරැවන් සරණයි !
@ujithimalka8910
@ujithimalka8910 4 жыл бұрын
Heeei hako
@dilshanjeff9137
@dilshanjeff9137 4 жыл бұрын
හැබැයි අක්කේ රාජපක්සලා ගේ ලැට් වලෙන් වතුර ඇදලා තමයි උදේට හවසට ඇග පත සෝදගන්නේ💩💩
@MrNmkumar
@MrNmkumar 4 жыл бұрын
Apaksha pathi bawa Penney nehe. Kohen kerakila hari enney shani abesekara gawata.
@balangodatech5678
@balangodatech5678 3 ай бұрын
🥳🥳🥳😂😂😂 දැන් මෑන් සජබට.හිරු ටිවි😂. 👍
@balangodatech5678
@balangodatech5678 3 ай бұрын
​@@dilshanjeff9137😂😂
@malanieindra123
@malanieindra123 4 жыл бұрын
චමුදිත ඔයා වගේ ඇත්තම පෞරුෂය තියෙන නිවේදක එඩිතර බව අප මව් බිමට වටිනා ම වස්තුවක් පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🌹
@dilshaniyasmin6889
@dilshaniyasmin6889 4 жыл бұрын
I
@dilshanjeff9137
@dilshanjeff9137 4 жыл бұрын
හැබැයි අක්කේ රාජපක්සලා ගේ ලැට් වලෙන් වතුර ඇදලා තමයි උදේට හවසට ඇග පත සෝදගන්නේ💩💩
@dinushabandara1157
@dinushabandara1157 4 жыл бұрын
අහන්න තියෙන දේ කෙලින්ම අහනවා අනිත් කෙනාට ඇපත් නැති වෙන්න ම...😍❤ නියමයි චමුදිත...!!!❤ ජයවේවා...!!!😍❤🙏
@NandimalEdirisooriya
@NandimalEdirisooriya 4 жыл бұрын
අපි හැමෝටම තියන වැසුනු ප්‍රශ්න ඔබ සියල්ල ගෙන හැර දක්වනවා, කිසිම මාදයවේදියෙක් නොකරන අකාරයට.. විය යුතු දෙය එයයි.. 🙏
@bizarrestories9333
@bizarrestories9333 4 жыл бұрын
එයාට රජයෙන්ම ගෙවලා කරවන දේකට හෝයියා දාන්න එපා.
@dewanathdewanath7216
@dewanathdewanath7216 4 жыл бұрын
Well done great quaction
@vasanthivasanthi5164
@vasanthivasanthi5164 4 жыл бұрын
@@bizarrestories9333 à
@sirikumara1296
@sirikumara1296 4 жыл бұрын
qq, I have a c
@sirikumara1296
@sirikumara1296 4 жыл бұрын
qq, I have a c
@dinusharasanga5308
@dinusharasanga5308 4 жыл бұрын
මා මාගේ ජිවිතයේදී දුටු නිර්භීතම මාධ්‍යවේදී සහෝදරයා නුඹයි අයියේ ..ඔබට දිගු ගමනකට මගෙන් සුබපැතුම් .. දළදා සමිදු පිහිටයි අයියේ ඔයාට A.D.R .රසාංග ඩුබායි
@bluesky1042
@bluesky1042 4 жыл бұрын
චමුදිත ඔයා තමයි ලන්කාවෙ හොඳම කටහඩ තියෙන එකම නිවෙදකයා
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍💯
@bizarrestories9333
@bizarrestories9333 4 жыл бұрын
මුගෙ බොරු
@sriyanisriyani4750
@sriyanisriyani4750 4 жыл бұрын
මධූෂ්මමැරුවටකමක්නනැ
@sriyanisriyani4750
@sriyanisriyani4750 4 жыл бұрын
ඊලගට මරන්න. ඔනා. කන්ජීපානිව
@dontforget-gf1qn
@dontforget-gf1qn 4 жыл бұрын
@@sriyanisriyani4750 නෑ තව මාස දෙකකින් වෙන කෙනෙක් මොකද කන්චිපානි ලිස්ට් එකේ නෑ ඒකේ ඉන්නේ සිංහල හා දෙමල දෙන්නෙක් පමනයි
@collincollin1338
@collincollin1338 3 ай бұрын
ඇත්තටම චමුදිත කියන්නේ ව්‍සිස්ට ගැම්මක් ජයවේවා ලංකාවට නව එළියක් 🌹🌹🌹🌹🌹
@chathurangaediriweera4866
@chathurangaediriweera4866 4 жыл бұрын
Interview එකකට පමණක් සීමා නොවිය යුතු video වක්, වචනයේ පරිසමාර්ථ අර්තයෙන්ම සුපිරිම interview එකක්, සුපිරිම මාධ්‍යවේදියෙක්...! Hats off..!
@nilminiwelivita4837
@nilminiwelivita4837 3 ай бұрын
මේකේ චමුදිතට ගුණ ගායනා කරන ඈයෝ දැන් චමුදිත අමතන විදිහ දැක්කම 😂😂😂😂 හිනායනවා 😂
@surajmashisenuse
@surajmashisenuse 3 ай бұрын
😂😂😂😂😂😂
@SLTunnelAgriculture
@SLTunnelAgriculture 3 ай бұрын
😂😂😂
@illiogaming8903
@illiogaming8903 3 ай бұрын
Yes 😅😂😂
@sanjayalakshan6753
@sanjayalakshan6753 3 ай бұрын
සිරාවටම මමත් එකයි මේ කමෙන්ට් බැලුවේ😊
@maheshgunawardana9599
@maheshgunawardana9599 4 жыл бұрын
චමුදිත නියමට ප්‍රශ්න කරනවා
@indranisilva5642
@indranisilva5642 2 ай бұрын
ඇත්තටම ඔබ ගැන මාරම ආඩම්බරයි චමුදිත මහත්තය
@sumithsumith5733
@sumithsumith5733 4 жыл бұрын
පැත්ත ගියත් ඇත්ත අහන චමුදිත 🌹🌹❤️❤️ good bless
@ravinishantharaj1075
@ravinishantharaj1075 4 жыл бұрын
Peththa giyath aththa kiyana hiru wage thama.
@balangodatech5678
@balangodatech5678 3 ай бұрын
😂😂දැන් සජබට බලෙන් කඩේ යනවා. ජනාධිපතිවරණය ඔන්න මෙන්න තවත් හොද හොද දේවල් බලාගන්ට පුළුවන් 😂🥳
@skstar3855
@skstar3855 4 жыл бұрын
මරු ප්‍රශ්න ටික...... ඔබ‍ට ජයවේවා
@KM-rk5jv
@KM-rk5jv 4 жыл бұрын
රංගජීව එක්කත් interview එකක් කලා නම් මරු
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ඔකා එන් නැහැ බන්..
@ayansaresandu5188
@ayansaresandu5188 4 жыл бұрын
Le suwad awi ....bala gan
@mlthiago1232
@mlthiago1232 4 жыл бұрын
oka enne neh
@gayansamaranayaka4571
@gayansamaranayaka4571 4 жыл бұрын
Chamuditha you're great 👍💪 DIG හැසිරෙන්නේ හරියට වැරද්දක් කරපු ලමයෙක් ප්‍රින්සිපල් ඉස්සරහ අසරණ උනා වගේ 😆😅🤣😂🤪🤑🤑🤑🤑🤑🤑
@bandara.s7433
@bandara.s7433 4 жыл бұрын
ඔබ ඉදිරිපත් කළ ප්‍රශ්න ටික නම් නියමයි චමුදිත මධූෂ් මැරුණ එක ගැන අපිට සහ රටටම දුකක් නැහැ ඒත් සාක්ෂි විශාල ප්‍රමාණයක් ඔහු සමග මියගියා. දේශපාලකයන් මහා පරිමාණයෙන් ඔහුගෙන් කප්පම් ගත් බව රහසක් නොවේ එය අපි දැන ගත්තද පොලිසියේ මහත්වරු නොදන්නවා වගේ රඟපානවා දේශපාලකයන්ගෙන් මේ මහත්වරුන් ගේ රැකියාව රැක ගන්නයි මේ ලෙස්සලා යන උත්තර ඉදිරිපත් කරන්නේ අපේ රටේ ස්වාධීන අපක්ෂපාති ආයතන ඇත්තටම සක්‍රිය වන්නේ කවදාද
@akithamaduwantha7724
@akithamaduwantha7724 4 жыл бұрын
නියම කොන්දක් තියන නිවේදකයෙක්..බලන්න ආසයි mr.chamuditha ඔයාගෙ progaram..👍👍👍👍👍👍👍
@darrenaronofsky6868
@darrenaronofsky6868 4 жыл бұрын
චමුදිත ඔයා පට්ට👏 රංගන ශුදේව පරාදයි ඔයා ලග 😂
@ravinishantharaj1075
@ravinishantharaj1075 4 жыл бұрын
Aka eththa chamudithata mamath godak kemathi. Rangana, sudewata wada daksai chamu.. hiru nalikawa soyagath hoda weda karayek.
@dilshanjeff9137
@dilshanjeff9137 4 жыл бұрын
අනිවාර්යෙන්ම. මූ රාජපක්සල රෙනෝලා රෙන ගූ කන කෑමට එකෙක් ලගින් තියන්න බෑ💩💩
@dharmasrisiriwardhana8898
@dharmasrisiriwardhana8898 4 жыл бұрын
aniwa
@nirmalarathnasiri4572
@nirmalarathnasiri4572 4 жыл бұрын
කථිකත්වය වචන හැසිරීම අහන් ඉන්න ආසයි..සුබ පතනවා හදවතින්ම චමුදිත ඔබට..
@dammikanadeera9053
@dammikanadeera9053 4 жыл бұрын
චමුදිත ඔබ තරම් නිවේදකයෙක් ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන තෙරුවන් සරණයි ඔබ‍ට
@ruwangurusinghe8736
@ruwangurusinghe8736 4 жыл бұрын
ඇත්තටම ඔබ මේ වැඩසටහන හොදින්ම කරා. ජේසු පිහිටයි ඔයාට .
@sanjananilupul4803
@sanjananilupul4803 4 жыл бұрын
චමුදිත අන්කල් ඔයා ප්‍රශ්න යොමු කරන විදිහ පට්ට හොදේ...... ඒ හින්ද අපිට මේ වගේ වැඩසටහන් ඉවර වෙනකම්ම බලන්න හිතෙනවා.... 💓💓 සුබපැතුම්... ඉස්සරහටම යන්න
@viratkohli6179
@viratkohli6179 4 жыл бұрын
අංකල් කියන්න එපා පුතා අයියා කියන්න
@thebignewsintheworld6205
@thebignewsintheworld6205 4 жыл бұрын
චමුදිත සහෝදරයාට ජයෙන් ජයම වේවා 🌹🌹👍🌹🌹👍🌹🌹👍🌹🌹👍🌹🌹👍🌹🌹👍🌹🌹👍🌹🌹👍
@sanjeewaperera1227
@sanjeewaperera1227 4 жыл бұрын
ඔබ දේපලගේ බුද්ධිමත්භාවය විශ්වජනකයි, අවංකභාවයත් ඒවගේමයි.ස්තුතියි චමුදිත.
@malimali4037
@malimali4037 4 жыл бұрын
මගෙි ආසාම මාද්දිය ඹබයි චමුදිත පුතේ දීර්ඝ ගමනකට සුබපැතුම් බුදු සරණයි
@roblox.388
@roblox.388 4 жыл бұрын
චමුදි.නියමයි ඔයා.වැඩ සටහන 👍👍👍👍
@anthonybalachandra6862
@anthonybalachandra6862 4 жыл бұрын
ඇදුම් ගැළවිම අති සාර්ථකයි. පොලිසියේ දුගද හමන තැන් කිහිපයක් අපට පැහැදිළි වුණා. ඔබට බොහොම ස්තුතියි. සුපුරුදු පිට කැසීම .
@chamilagunathilaka7744
@chamilagunathilaka7744 4 жыл бұрын
චමුදිත ඔයා තරම් සුපිරි පොරක් මම මගෙ ජීවිතේට දැකලා නැහැ
@wajerajayanthi2760
@wajerajayanthi2760 4 жыл бұрын
අනිවාර්යයෙන්
@wajerajayanthi2760
@wajerajayanthi2760 4 жыл бұрын
අහන්න ඕන දේ කෙලින්ම අහනවා කට කෑවත්. පට්ට
@pathminimaya8217
@pathminimaya8217 4 жыл бұрын
@@wajerajayanthi2760 Zzzzzzzzzxzzz
@hasanthananayakkara7395
@hasanthananayakkara7395 4 жыл бұрын
Seviya yuthui........ Thibiya youthui........ Kala yuthui........ Seviya yuthui........ Thibiya youthui........ Kala yuthui........ Seviya yuthui........ Thibiya youthui........ Kala yuthui........ Seviya yuthui........ Thibiya youthui........ Kala yuthui........ Seviya yuthui........ Thibiya youthui........ Kala yuthui........ Seviya yuthui........ Thibiya youthui........ Kala yuthui........ Seviya yuthui........ Thibiya youthui........ Kala yuthui........
@culatilakeabhayaratna1873
@culatilakeabhayaratna1873 4 жыл бұрын
@@hasanthananayakkara7395 gghi
@gkdskapgu7461
@gkdskapgu7461 4 жыл бұрын
ලංකාවේ පලමු පෙල කුඩු මුදලාලිල පාර්ලිමේන්තුවේ මන්තිරින්. මදුශ් දෙවනි පෙල පමනයි.
@aradimuthu
@aradimuthu 4 жыл бұрын
ගිහින් සාක්ෂි තියෙනවනම් ඉදිරිපත් වෙන්නකෝ...
@dilshanjeff9137
@dilshanjeff9137 4 жыл бұрын
@@aradimuthu ඉදිරිපත් වෙන්න දෙයක් නෑ එදා කුඩු ලන්සා අල්ල්පු වෙලේ මහ රජ වැඩලා බෙරුවේ.. තව කුඩු දුමියා වෙලේ සුදාගෙ කප්පන් ගත්තා කිව්වේ.. එතකොට දේශපාලුවෝ කුඩ්ඩෝ තමයි.. බලු බෙට්ටක් බලු බෙට්ටක් කියන්න කාලා බලන්න ඔනේ නෑ.. සුවදෙන් කියන්න පුලුවන්.. ඒ වගෙ තමයි කුඩු විකුනන දේසපාලුවොත්
@mahinda105
@mahinda105 4 жыл бұрын
@@dilshanjeff9137 උසාවිය තියෙන්නෙ ඔයාගේ ගෙදර කුස්සියේ ද?😃
@dilshanjeff9137
@dilshanjeff9137 4 жыл бұрын
@@mahinda105 නෑ බ්න් මැදමුලනේ කක්කුසියේ💩💩
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
ස්තුතියි චමුදිත ඔබතුමාට
@nilnethu8576
@nilnethu8576 4 жыл бұрын
අම්මෝ හෙන ගහනවා වගේ ප්‍රශ්න අහන්නේ 😂
@manke7562
@manke7562 4 жыл бұрын
චමුදිත කොන්ද කෙලින් තියාගෙන ප්‍රශ්න ටික ඇහුවා.ස්තුතියි
@niselkalhara5886
@niselkalhara5886 4 жыл бұрын
තුන්වන පාර්ශ්වයක් විසින් ඝාතනය සිදුකලත් අනිවාර්යයෙන් ඝාතනයේ වගකීම පොලිසිය බාරගත යුතුයි.තමන්ගෙ බාරේ ඉන්න පුද්ගලයෙක්ට ආරක්ෂාව දෙන්න බැරි පොලිසියෙන් ඇති වැඩේ මොකද්ද Good job chamuditha....
@leninjohnson1816
@leninjohnson1816 4 жыл бұрын
චමුදිත තවමත්, අපි ඔබට සහ ඔබේ සාකච්ඡාවලට ගරු කරමු (watching from Kuwait)
@pradeepmadusanka6286
@pradeepmadusanka6286 4 жыл бұрын
අපේ රටෙි දේශපාලුවෝ ටික සුද්දවන්තයෝද ඒ කියන්නේ ප්‍රියන්ත මහත්තයෝ..හෝදමු තව හෝදමු හෝදමු තව හෝදමු..චමුදිත දන්න දේවල් වලින් කොටසක් වත් මෙතුමා දන්නෑනේ...මෙතුමා දිහා බැලුවම කියන්න පුළුවන් ඒ කාලේ ඉඳලම හොදට බඩ කට පිරෙන්න කාලා තියන බවනමි..😂😂😂😂👉👌
@kashmichethana1537
@kashmichethana1537 4 жыл бұрын
7
@chanukapraduddha8361
@chanukapraduddha8361 3 жыл бұрын
Sirawatama bn chamuditha ahana dewal walat dig baba paw ithin
@dhanushkaudara405
@dhanushkaudara405 3 жыл бұрын
ඒ කතාවට මමත් එකග වෙනවා.. 👍
@gihanshani5059
@gihanshani5059 3 ай бұрын
ඒකමරැ
@pemiyah_vlog
@pemiyah_vlog 4 жыл бұрын
Oya pattama මාධ්‍යවේදියෙක් 👌
@b.kavinda1230
@b.kavinda1230 4 жыл бұрын
චමුදිත ව්ශ්ලේෂනාතමකව ප්‍රශ්න ටික පොයින්ට් එකටම අහවා💓
@shantinim274
@shantinim274 4 жыл бұрын
මේ සියල්ලම කතාවට පමනයි.ක්‍රියාත්මක වෙනව නම් අපිට ඇහිල නෑ. හොරු ඔක්කෝම නිදැල්ලේ.
@yccucufuxhxucjcj3017
@yccucufuxhxucjcj3017 4 жыл бұрын
Kdu.kryo.mrnn.on
@nishanbuddhika3225
@nishanbuddhika3225 4 жыл бұрын
ඔබ ඉන්න ඕනා මාද්‍යවේදීයෙක් වෙලා නෙමෙයි ..ඔබත් එක්ක සංවාදයේ සිටින පුද්ගලයා සිටින තැනයි..ඔබතුමා දන්න තරම්වත් මෙතුමා දන්නෙ නැහැනේ..අපට තියෙන ප්‍රශ්න ඔබ අසනවා ඒ විදියටම ජය වෙවා..
@maalimaali6292
@maalimaali6292 4 жыл бұрын
චමුදිත මහත්මයාට. කතා කලහැකි දුරකතන අංකයක් ලබාදෙන්න පුළුවන් ද.. චමුදිත 👌💐
@menikemenike7815
@menikemenike7815 4 жыл бұрын
DERANA T .V
@mcsl5642
@mcsl5642 2 жыл бұрын
කව්රු කොහොම බැන්නත් චමුදිතගෙ කතන හැකියාවට නම් මං පට්ට ආසයි..වැඩසටහනුත් සුපිරී බය නැතුව මූනට ප්‍රශ්න යොමු කරනවා...ජය✌
@gihanshani5059
@gihanshani5059 3 ай бұрын
මාත් හරිම අාසයි
@darrenaronofsky6868
@darrenaronofsky6868 4 жыл бұрын
හැම ලොක්කම දේශපාලනේ කියපු ගමන් ලොප් වෙනව...මේ මහත්තුරු දක්ශ අවංක නිලධාරින්...හැබැයි ඔය කාටවත් බෑ කැරි අවලං දේසපාලුවන්ට මාංචු දාන්න..මොන ආණ්ඩුවක් ආවත් එච්චරයි ... ඒකයි බලන් ඉන්න අපිට පේන ඇත්ත 🗿
@dananjayasuraweera3686
@dananjayasuraweera3686 4 жыл бұрын
සහතික ඇත්ත කතාව
@ajithsuranga3430
@ajithsuranga3430 4 жыл бұрын
you are correct matcho, that is the truth . they all know the truth . that is why most of the drug dealers not jugged in font of court . since they know if he judged truth will reveal.
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 4 жыл бұрын
ඔබ ඉදිරිපත් කළ ප්‍රශ්න ටික නම් නියමයි චමුදිත...
@thusith_vlogs
@thusith_vlogs 4 жыл бұрын
චමුදිත . ඔයානම් ෆට්ට.......👊......නියමයි........ .. ඔක මෙහෙමයි ... නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ......
@tamaratamara2379
@tamaratamara2379 4 жыл бұрын
චමුදිත මහත්තයෝ 👍👍 මටනම් පොඩි බයක් දැනෙවා මදූශ්⁣ට වගේ පහරක් ඔබටත් වදීදෝ කියල 😥😥😥 විශ්වකර්ම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා 🤲🤲🤲
@kusalravika6483
@kusalravika6483 4 жыл бұрын
ඔය වගේම නාකොටික් එකේ නියොමාල් රංගජීව එක්ක සාකච්ඡාවක් කරන්න චමුදිත
@anurahettigoda6468
@anurahettigoda6468 4 жыл бұрын
චමුදිත නියමයි මම හරිම කැමැති ඔබතුමාගේ වචන හරඹය ඉතා වෙිගයෙන් කතාව ඉදිරියට ගෙන යනවා අසන්නා කුතුහලයෙන් ඇස් දල්වා බලාගෙන ඉන්නෙ ඔබ ඉදිරිපත් කරන කරැණු කොහොමත් ලස්සනයි චමුදිත චතර කතනය තෙරැවන්සරණයි 👍
@geethansameera2985
@geethansameera2985 4 жыл бұрын
අහන අහන ප්‍රශ්නෙට උත්තරෙ විමර්ශනයක් කෙරීගෙන යනව. නැත්තං ඒ පිළිබදව විමර්ශනය කල යුතුයි. හිනා යනව.
@aradimuthu
@aradimuthu 4 жыл бұрын
විමර්ශනයක් යන කරුණු මාධ්‍යට දෙන්නද කියන්නේ, අර නීතිපති කරනවා වගේ ලස්සන නෝනා කෙනෙක්ව දාලා
@shyamalieloku2092
@shyamalieloku2092 4 жыл бұрын
Madusge kathawa amataka venawa...චමුදිතගෙ කතා විලාසයට.මන් හරිම ආසයි.
@anurahewawasam4268
@anurahewawasam4268 4 жыл бұрын
You are the best Chamuditha ! SO STRONG 💪!!! GO AHEAD! Good luck 👍
@edirisinghekumar7349
@edirisinghekumar7349 4 жыл бұрын
ඔබතුමා හොඳ මාධ්‍යවේදියෙක් අර වෙල්ලස්සේ බණ්ඩාර වගේ ඕවා තමයි අපේ රටට හොඳ දෙයක් වෙන්න ඕන ඇත්ත ඔබතුමාට ගොඩක් ස්තූතියි තව ඉදිරියට ශක්තිය ධෛර්යය ලැබේවා
@krishanadhikari5424
@krishanadhikari5424 4 жыл бұрын
OMG.. Mr. Chamuditha...! You are really really good
@nilinili1327
@nilinili1327 4 жыл бұрын
Chamuditha...oba niyama madya wedeiyek.....obath boho paressam veya uthui chamuditha mahathmaya.....a taram durjana kalakanni nithiyak ....deshapalanak ape rate teyenne...harema kanagatui nadui badu dekama hamuduruwange unu ratak ape rata.obata sthuthui chamuditha mahathmaya.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JAMJ-g3k
@JAMJ-g3k 4 жыл бұрын
DIG චමුදිත 😀
@weerrak9430
@weerrak9430 4 жыл бұрын
Hi
@Busපිස්සෝ-p3t
@Busපිස්සෝ-p3t 4 жыл бұрын
සුපිරි කතා ටිකක් ඇහුවා චමුදිත නියමයි කෙලින් කතා කරනවා මාධය වේදියෙක් විදිහට වගකීම අකුරටම ඉශ්ට කලා ජයවේවා
@isusriyarathna8318
@isusriyarathna8318 4 жыл бұрын
චමුදිත ඔයානම් මාරයි... keep on
@Naadi-නාඩි
@Naadi-නාඩි 4 жыл бұрын
කාකියන් ඉදිරියේ සිංහයා.... චමුදිත ඔබට ස්තුති එඩිතරව සිටීම ගැන....
@champakavitharana6173
@champakavitharana6173 4 жыл бұрын
Chamuditha.., Well done... I like it 👍👍👍❤
@gihanshani5059
@gihanshani5059 3 ай бұрын
I also like
@d.kfernando3929
@d.kfernando3929 4 жыл бұрын
බය නැතුව කෙලින් අහනවා මගේ මවත් කැමතියි ඔබ මේ කතාකරන විදිහට ....👌
@isurugunawardahana8962
@isurugunawardahana8962 4 жыл бұрын
Chamu.. oya hamotama. Sadaranaya gana katha karanawa. Gd job brother ...❤️👈
@pathum4737
@pathum4737 4 жыл бұрын
Chamudumitha very proud. I think Mr D.I.G know what is wrong and what is right. I hope 🙏 truthnes will never hide.
@samaraweeravipula942
@samaraweeravipula942 4 жыл бұрын
හම්මෝ පොලිසියෙ ඉන්නේ හොඳ නිලධාරීන් දශම ගානක් පමණයි 99.9% ඉන්නේ මහා kuppai මිනිස්සු ...
@chanukakasun6232
@chanukakasun6232 2 жыл бұрын
සුපිරි සහ දක්ශ පොලිස් නිලදාරියෙක්👍👍👍👍
@manojprasa
@manojprasa 4 жыл бұрын
Chamudithage super wadak
@sachith.mahanama
@sachith.mahanama 4 жыл бұрын
බය නැති කෙලින් කතා කරන කෙලින්ම ප්‍රශ්නය මූණටම අහන විශිෂ්ට මාද්‍යවේදියෙකි චමුදිත ඔබ,ජය....👌👌
@fghurtyiuf7422
@fghurtyiuf7422 4 жыл бұрын
පොලිසියේ ඉන්නේ ඔක්කොම බබිබු වගේ මොකුත් දන්නේ නැහැ පොඩි මිනිහාට නම් තලයි හොදට 😀😀😀😀
@ajithsuranga3430
@ajithsuranga3430 4 жыл бұрын
ou ne
@chanukapraduddha8361
@chanukapraduddha8361 3 жыл бұрын
Madush theluwanam ehema 🤣🤣🤣
@JEENAKKA
@JEENAKKA 4 жыл бұрын
මේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන් බැලුවොත් තේරෙයි ලංකාවේ පොලිසියේ තරම. එය විද්වත් ප්‍රේක්ෂක ඔබට බාරයි.
@kumarikumari5457
@kumarikumari5457 4 жыл бұрын
විනය ගැරුක ජනතාවට නිදහසේ ජිවත්වෙන්න අවශ්‍ය ,පරිසරය ,නිදහස,රටක ඇතිවිය යුතුයි .ඒ සදහා බාදා වෙන පාතාල අපරාධ කාරයෝ කුඩු ජාවරම්කාරයෝ,විවිධ අපාරාදකරුවන්,මේ ලෝකෙන් තුරන් කල යුතුයි .
@venurakosgolla3418
@venurakosgolla3418 4 жыл бұрын
👍
@sumitragamage9553
@sumitragamage9553 4 жыл бұрын
Ai mahajana mudal hora kana desapaluwo...anka 1 neda
@wasanamar8157
@wasanamar8157 4 жыл бұрын
නිර්භීතව කෙලින්ම කතා කරන ලන්කාවෙ සිටින හොදම මාද්‍යවේදියා කිවොත් එය නිවැරදියි .බුදු සරනයි ඔබතුමාට 👍👍👍💚💜️
@ෆොග්ලයිට්
@ෆොග්ලයිට් 4 жыл бұрын
දැන් මොනවා කතාකලත් පලක් නැනෙ ඌ මැරුනා හොරු බේරුනා.. 🤣 ලංකාවෙ හැටි මේක තමා. පාස්කු ප්‍රෙහාරය එල්ල උනා . එමිනිස්සු මැරිල නැවත ඉපදිලත් ඇති.ඒත් තාම නඩු අහනවා.🤣 කරපු පුකක් නැ
@ayansaresandu5188
@ayansaresandu5188 4 жыл бұрын
Aniwa ban. Dan mun boru kiynwa
@kumudunijayasekar7079
@kumudunijayasekar7079 4 жыл бұрын
ලපයාට ගැති කාලකන්නි.
@wajerajayanthi2760
@wajerajayanthi2760 4 жыл бұрын
හ්ම්ම්
@nissankapush
@nissankapush 4 жыл бұрын
මචන් විවෘතව අදහසක් දරන්න බෑ. බයියො කියනව ජවිපී කාරයොලු
@AsdAsd-bd8cl
@AsdAsd-bd8cl 4 жыл бұрын
කාළොචිත .වටිනා සාකච්ඡාවකි. අගය කරමි . 💐
@royalkeyqatar4899
@royalkeyqatar4899 4 жыл бұрын
*අහන්න ඕනේ ඔක්කොම ඇහුවා ඒකට වත් හරියට පිලිතුරක් ලබාදෙන්න බැරි උනා පොලිස්පතිතුමාට ඇතුලෙන් මොනවා හරි වෙනවා ඒක නම් කවූරුත් දන්නවා මොනවා උනාත් මෙක තවමත් ඉවර නැහැ මාධුෂ් නැහැ කියලා කුඩු අඩු වෙන්නේ නැහැ තවත් කවුරු හරි ඒ දේ කරනවා අනිවාර්යයෙන්ම දේසපාලුවන් නැතුව කාටවත් මේ වගේ දෙවල් කරන්න බැහැ උන් කවුද කියලා රටට දැන් ගන්න බැරි වුණා*
@thisal89
@thisal89 4 жыл бұрын
Sharp...👌Excellent.. Keep it up Mr.Chamuditha
@maheshdissanayaka4985
@maheshdissanayaka4985 4 жыл бұрын
නීතිය සාධාරණ විය යුතුයි.මේවට උදව් කරපු කිසිම කෙනෙක් අද එහෙම දෙයක් නොකරපු ගානට සුදු ඇඳගෙන පාඩුවේ ඉන්නවා ඒ සියලු දෙනාට දෙනාටම ඒ විදිහටම කරන්න ඕනි එතකොට මේ රට හැදෙයි ....
@arunadissanayaka9003
@arunadissanayaka9003 4 жыл бұрын
චමුදිත ... ඔබ නම් නියම මාධ්‍ය වෙදියෙක් ... හෙන ගහනවා වගේ ප්‍රශ්න අහනවා ..මෙතුමාලා ඇබරෙනවා ... මේතුමලා හැම දෙයක්ම හන්ගනවා ..මදුෂ්ට ගැහුවා වගේ ...මෙහෙම කරන හැම එකාටම ...ගහන්න ඔනි
@chathu9692
@chathu9692 4 жыл бұрын
නියමයි චමුදිත අයියා... නියමයි
@t9mrorn81
@t9mrorn81 4 жыл бұрын
ඔව් ඇත්ත චමුදිත ඔය විදිහට තමඊ කාටත් ප්‍රශ්නේ වෙඩි වෙදුනේ කොහොමද කියලා ඔයා හරිම ග්‍රේඩ් නියමයි 👍👍👍👍
@suntehranamai4123
@suntehranamai4123 4 жыл бұрын
ඔබ වගේ එඩිතර කොල්ලෝ තමයි මෙය රටට අවශ්‍ය ඔබගේ ගමන යන්න අපගේන් උනුසුම් සුහ පැතුමි මල්ලි .
@gardihewageivan3320
@gardihewageivan3320 4 жыл бұрын
සුපිරි මාධ්‍යවෙිදික්...ඇසිය යුතුදෙය අහල තර්කකරලා ඡනතාවට තොරතුරැලබාදෙනවා.
@the-truth-only
@the-truth-only 4 жыл бұрын
කොහොමද මධුශ් ලංකාවෙන් පිටවුනේ? කොහොමද ලංකාවට ආයෙ ආවෙ. මරණ දණ්ඩනයට නිමීත කෙනෙක් කොහොමද පාර්ලීමේන්තුවේ?
@dontforget-gf1qn
@dontforget-gf1qn 4 жыл бұрын
යෑස් කොහොමද ඔවට උත්තර දෙන්න එක පකෙක් නෑ
@ajithsuranga3430
@ajithsuranga3430 4 жыл бұрын
no answer
@neviltec4687
@neviltec4687 4 жыл бұрын
නියමයි චමුදිත ..කොන්ද කෙලින් තියාගෙන කරන ප්‍රශ්න කිරීම
@kumarikumari5457
@kumarikumari5457 4 жыл бұрын
අපාරදකාරයෝ නැති කරලා දාන්න එක හොදයි .
@dontforget-gf1qn
@dontforget-gf1qn 4 жыл бұрын
මෙය් මරපු කෙනා උබගේ සහෝදරයෙක් දරුවෙක් උනානම් මේ දේ කියනවද ...? රිප්ලයි ප්ල්ස්
@sujanisri1884
@sujanisri1884 4 жыл бұрын
අනිවාර්යයෙන්.මරල දන්න ඕනා .ඔකුන් නිස අහින්සක මිනිස්සු මැරුව එවා හොයලා බලපියව්
@SwiftStories_23
@SwiftStories_23 4 жыл бұрын
@@dontforget-gf1qn අනිවාරෙන් දරුවා උනත් ඕක කරන්න ඕන ... දරුවා දරුවා කිය කිය හිටියොත් කවදාවත් මෙතනින් ගොඩ එන්න බෑ ..
@samanthakumara6536
@samanthakumara6536 4 жыл бұрын
මේ වගේ පකේ මාධ්‍ය තියෙන ගං අපේ ලංකාව හදන්න බෑ මුන් තමයි නැති කුණු ගොඩවල් අදින්නේ මුළු ලංකාවටම සාපයක් වෙලා තිබුණු කුඩුකාරයෝ මරන්නැතුව කිරි පොවන්න ද කියන්නේ ඔය වගේ කාලකන්නි මැරිච්ච වළටත් හෙණ ගහන්න ඕන උන්ගේ පුක ලෙවකන ඇටකිච්චා ට පුදුම පුක අමාරුවත් තියෙන්නෙ
@Shirley-Fdo
@Shirley-Fdo 4 жыл бұрын
apa ta vuvamana vannee mona mokaa vunath ballan balalun see maraa nodhemiima ta yi! eya kada kala polisiya ta polis lokkoo thatamamin sudhu hunu gaannee sebee aparaaDhakaruvan vannee polisiyee minimaruvan bava pasak karaminuyi!
@sadunkanchana8550
@sadunkanchana8550 4 жыл бұрын
චමුදිත මහත්තයො ඔබ වැනි මාද්‍යවේදියො තමයි මේ රටට ඔනෙ ඔබට අපගේ ප්‍රණාමය🙏 එක එක දේශපාලුවන්ට කඩේ යන නිවට මාද්‍යවේදියන්ට හොද ආදර්ශයක් ඔබ 🙏
@nadunanuradha7210
@nadunanuradha7210 4 жыл бұрын
සුපිරිම නිවේදන හඩ පෞර්ෂය
@dihenperera99
@dihenperera99 4 жыл бұрын
😍
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍💯
@kashiniambeypitiya128
@kashiniambeypitiya128 4 жыл бұрын
Good conversation ....whis you all the best mr.Chamuditha
@sandyakumari9154
@sandyakumari9154 4 жыл бұрын
නීතිය පාලකයාගේ කැමැත්තයි.පොලිසිය එම කැමැත්ත ක්‍රියාත්මක කරයි.නඩු හා බඩු උන්ගේ උනු විට හොරාගෙ අම්මගෙන් පේන අහන්න එපා චමුදිත...
@sangaransudarshani3138
@sangaransudarshani3138 4 жыл бұрын
තවත් කෙනෙක් නෑ චමුදිත ඔයා වගේ ප්‍රශ්න කරන්න, බුදුසරණයි ඔබ‍ට
@dameshsilva413
@dameshsilva413 4 жыл бұрын
දේසපාලුවෝ න්ට කඩේ යන රාජ්‍ය නිල ඇදුම ඇදගත්තු නීතිය රකින ඇත්තො👌
@dinushkathusitha8755
@dinushkathusitha8755 7 ай бұрын
රාජ්‍ය සේවය දේශපාලනයට යටත්ව තියෙන්නේ රාජ්‍ය සේවකයාගේ රාජකාරිය චක්‍ර ලේඛවලින් සේවකයාව යටත් කර තමයි තියෙන්නේ .චක්‍ර ලේඛ හා අණපනත් නීති ප්‍රතිසම්පාදන දේශපාලනය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නේ.. එකනේ වැරදි කලොත් ජනාධිපති කෙනෙක්ටවත් නඩු පවරලා වැරදිකාරයෙක් කරන්න බෑ දූර කාලයේ සිටිද්දී.කෝ මේ රටේ අපරාධ කරපු මුදල් කොල්ල කාපු ජනාධිපතිලා,දේශපාලකයෝ අත් අඩංගුවේ නෑ නීති සම්පාදනය ඔවුන්ගේ පැවැත්මට සකස් කරගන්නේ.නිලධාරීන් යුනිෆෝම් ඇන්දට රාජකාරිය කරන්න පුලුවන් ඔවුන්ගේ රාජකාරියට අයත් ඇමතිට යටත්වයි.😢
@rider08withzero70
@rider08withzero70 4 жыл бұрын
පෞද්ගලික ව ආසම මාධ්‍ය වෙදියෙක් කොන්ද පණ තින ❤️❤️ එත් අයියේ ඔයා පරිස්සමෙන් බුදු සරණයි ජය වේවා!
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 2,1 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,2 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 55 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 2,1 МЛН