සඳ පිලිබඳ අභිරහස් ඉතිහාසය | History about Moon

  Рет қаралды 46,283

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 113
@CPathinagodaGamage
@CPathinagodaGamage 5 ай бұрын
මට අහන්න ලැබිල තියෙනව තවත් කතාවක්. ඒ තමා මරියානා ආගාධය ගැඹුර වටප්‍රමාණය චන්ද්‍රයාට සමානයි කියල.පොළවෙන් ගැලවිලා ගිය කොටස චන්ද්‍රයා ලෙසත් හැදුන ආගාධය මරියාන ලෙසත් අද හැඳින්වනව කියල. අනෙක් කතාව නම් චන්ද්‍රයාගේ අපිට පෙනෙන කොටස නොව නොපෙනෙන කොටසේ වෙනත් ජීවින් කොටසක් සිටින බව. අනික් කතාව චන්ද්‍රයා මැෂින් එකක් කියනෙක. අනිත් කතාව මේඝනාද කුමාරයා විසින් ආයුධ තැන්පත් කිරීමට ගබඩාකිරීමට නිර්මාණය කලා කියනෙක. චන්ද්‍රයාගේ ආවාට නැති බවත් පෘථිවියේ මහද්වීප පරාවර්තනය වී වැටෙන සෙවනැලි බවත් කියවෙනව. අනිත් හොඳම කතාව චන්ද්‍රයා ඇතුළු සියළුම ග්‍රහලෝක සමාන භූ තලයක ඇති බවත් ඉහළ අහසේ පෙනෙන සියළුම දේ ඩෝම් ඒකේ වැදී එන පරාවර්තනය බවත්. මරියානා ආගාධය සමාන කොටසයි මේඝනාධ කුමාරයා චන්ද්‍රයා නිර්මාණය කරන්න පොළවෙන් කොටසක් රැගෙන ගිය කතාවයි සමාන සබඳකමක් ඇති නිසා මිනිස් නිර්මාණයයක් කියලත් හිතෙනව.මොකක් උනත් අවසානයේ හිතුනෙ ඔන්නොහේ ඕනේ එකක් පයින් ගිහින් බලල මොකක්ද කියල හොයන්නත් බැරී නිසා පාඩුවේ ඉන්න.
@ehonjdissanayaka7760
@ehonjdissanayaka7760 8 күн бұрын
ඇමරිකාව උත්සහ කරන්නේ ඩොම් එක කඩාගන යන්න
@MediaLifeSL
@MediaLifeSL 5 ай бұрын
පුදුම තරම් වටින වැඩසටහනක් සහ ආකර්ෂණීය කටහඩක්..... ජය වේවා !!!! ❤❤❤
@YouMolMusic
@YouMolMusic 15 күн бұрын
Hadata gihin da inne
@හොටෙල්කටගැස්මමතුගම
@හොටෙල්කටගැස්මමතුගම 14 күн бұрын
උත්තරය අග්ගඤ්ඤ සූත්‍රය තුල ඇති නමුත්... සඳ සොයනවාට වඩා සිත සොයන එක ලේසි බවත්.සිත සොයාගත් පුද්ගලයා හෝ පිරිස ලෝකම සොයාගත්තා වෙන බවත් මන් ඉතා විස්වාසයෙන් අත්දැකීමෙන් මෙසේ ප්‍රකාශ කර සිටිමි
@තනුකජයත්ම
@තනුකජයත්ම 9 күн бұрын
@rohansanjeewa7944
@rohansanjeewa7944 19 күн бұрын
මමනම් හිතන්නේ හද විතරක් නෙමෙයි මුලු විශ්වයම කාගේ හෝ නිර්මානයක්,මිනිස්සු විදියට කවදාවත් අපිට දුරින් පේන කිසිම ග්‍රහලෝකයකට යන්න බෑ,එය මායාවක් පමනයි.මම හිතන විශ්වය ගැන සෙවීම නිෂ්ඵල වැඩක්.මිනිසා උත්සහකල යුත්තේ මෙවැනි තවත් විශ්වයක් නිර්මාණය කිරීමටයි.මම හිතන්නේ පෘතුවි නිර්මාපකයා බුද්ධිමත්ම ජීවියා මිනිසා නිර්මාණය කරේ තමන්ගේ හික්මීමෙන් විනයෙන් තමන්ගේ බුද්ධි මට්ටම දියුණු කරගෙන එවැනි තත්වයකට පත්විය හැකි ආකරයටයි.මිනිසා වයිරයෙන් යුද්ධයෙන් ඈත් විය යුතුයි.එවිට තාක්ෂණය දියුණු වී මිනිසාගේ ආයූ කාලය විශාල ලෙස වැඩිකර ගැනීමට හැකිවේවි.අමරනීය මිනිසුන් තත්වයට උවද පත්වීමට හැකිවේවී.
@kolithasenanayake8188
@kolithasenanayake8188 14 күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@tiraldesilva
@tiraldesilva 9 күн бұрын
අපි මේ ඉන්නේ වෙනත් දියුනු ජීවීන් කොට්ටාශයක් හදපු Virtual world එකක කියන දෙයට ගොඩාක් ලග දෙයක්.
@Amogus123-q3i
@Amogus123-q3i 2 күн бұрын
අනේ එහෙම නම් ඒ Programmer ට කියලා මටත් කෙල්ලෙක් මවාගන්න පුලුවන් වෙයිද? 🥺😢 අනේ නිර්මාණකරුවානනි මේ කොමෙන්ට් එක දකී නම් ඒක කරලා දෙන්න 🥺😢🙏
@ChamaraIlangasingha-fy4dh
@ChamaraIlangasingha-fy4dh 9 күн бұрын
බුදු දහමට අනුවනම් විශ්වය කාගේවත් නිර්මාණයක් නොව,සෑම දෙයකටම හේතුවක් ඇත.බුදුන්ගේ නුවණට නූතන විද්ද්‍යවට තියා අනාගත බිහිවන තාක්ෂණයටවත් ලන් විය නොහැක.එය සමාන වන්නේ තවත් බුදු නුවනකට පමණයි.එම නිසා උන් වහන්සේගේ දේශනාවන් මම විස්වස කරනවා. නිර්මාණවාදී අදහස් තියන අය දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න.එකේ පැහැදිලිව විශ්වය ලෝකය බිහි වීම ගෙන තියනවා.
@feelingtop6132
@feelingtop6132 Күн бұрын
Aniwarenma mamath kiyanne ekamai oya kisima wasthuwak gena kisima ratakin hoyagena na oya okkotama kalin budu Hamuduruwo owa gena deshana karala thiyanwa owa nikan kale kana moda tharka witharai samanya minissunwa rawattanawa nasa eka wage ayathana walin kawadawath minissunta owa hoyagena yanna ba eka maha moda mathayak
@chandanichandani-ee4cm
@chandanichandani-ee4cm Ай бұрын
Fatta kauru monva kiwwt ub dapn viedeo❤🎉
@janakalife
@janakalife 2 ай бұрын
සඳේ ආවාට ගැන කතාව සක්‍ර දෙවියන් විසින් සදේ හාවාගේ රූපය ඇදීම කියන ජාතක කතාව මතක් උනේ කාටද. .?
@madushankabandara2344
@madushankabandara2344 6 күн бұрын
USSR කියන්නෙ space agency එකක් නෙමෙයි ... අනික හඳේ ඔය පේන්නැති පැත්තට චීනය දැනටමත් යානයක් යවල තියෙන්නෙ තව ටිකක් research කරල කලානම් හොඳයි …good job
@HeartBeatwithMahesh
@HeartBeatwithMahesh Ай бұрын
Moon eke lagin 🐦 birds la yanne kohomada oyage vedio eke aaa 7:11
@hellofriends4469
@hellofriends4469 3 жыл бұрын
Thanks❤
@tagknowledge7
@tagknowledge7 3 жыл бұрын
❤️❤️❤️
@fredydave4286
@fredydave4286 3 жыл бұрын
Video naththe ai?
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 3 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@pradeepjayasinghe2238
@pradeepjayasinghe2238 8 күн бұрын
හදට ගිය තිදෙනා ඇත්තටම හදට ගියානම් ඔවුන්ගේ පසු හැසිරීම් සතුටුදායක වෙනවා.නමුත් කලකිරීමෙන් ආතතියෙන් ඉන්නෙ වෙහෙස මහන්සියෙන් බොරු කියන්න සිද්ධවෙන නිසා
@pathumasiri3672
@pathumasiri3672 2 жыл бұрын
Supiri bro 👍👍👍👍👍👍
@tagknowledge7
@tagknowledge7 2 жыл бұрын
❤️❤️❤️❤️
@samikaekanayake6051
@samikaekanayake6051 2 жыл бұрын
ඔච්චර ලොකුඑකක් මිනිස්සුන්ට හදන්නබැ.ලෝකෙම තියන යකඩ වගේ අමුද්‍රව්‍යත් මදිවෙයි. අනික කොච්චර වියදමක් යයිද ඕක හදන්න.සල්ලි කොහෙන්ද ඕවට.අනික කොහෙ තියාගෙන හදන්නද ඔච්චර ලොකු දෙයක්.ඊටපස්සෙ අහසට ගෙනියන්නෙ කොහොමද
@youcenon
@youcenon 10 күн бұрын
Mewa mara watina content machan ❤
@kdgimhank
@kdgimhank 20 күн бұрын
මෙමනේ දැන් ඔය හඳට යම් කිසි අනතුරක් උනොත් පෘතුවියටත් කෙල වෙනවා විශේෂයෙන් ජිවින්ට.🙁 සරලවම කියුවොත්.
@NalakaRanathunga-z7f
@NalakaRanathunga-z7f 3 ай бұрын
තවත් තොරතුරු දෙන්න සද ගැන තෙරුවන් සරණයි !!!
@Tonepick16
@Tonepick16 14 күн бұрын
Moonfall film ekath Oya kiyanava vage
@NATURE-ob4fx
@NATURE-ob4fx 2 ай бұрын
හැම ග්‍රහයෙක්ම තමන් වටා කැරකවෙනවා. ඒත් හද එහෙම තමන් වටා කැරකෙන්නෙ නෑනෙ. හද කවුරු විසින් හදපු එකක් කියලා මීට කලින් මං අහලා තිබුනා. මමත් විශ්වාස කරන්නෙ හද කවුරුන් හෝ විසින් හදපු යම්ක්සි දෙයක් කියලා.
@darshana_samaraweera
@darshana_samaraweera 17 күн бұрын
හඳ පෘථිවිය වටේ කැරකෙන ගමන් තමන් වටේත් කැරකෙනවා. හැබැයි ඒ කැරකෙන වේගය එක සමානයි. ඒකයි හඳේ එක පැත්තක් විතරක් හැමදාම අපිට පේන්නෙ.
@CKgaming-o6e
@CKgaming-o6e 13 күн бұрын
හද කැරකේනවා බන්
@GunarathneP-h4k
@GunarathneP-h4k Күн бұрын
ඉර හඳ තාරකා ග්‍රහලෝක ගැන තියෙන මූලික වීඩියෝ බලල මේවට කමෙන්ට් දාපල්ල බං. හඳ කැරකෙන්නෙ නෑ (පරිභ්‍රමනය වෙන්නෑ) කියන්නෙ.
@SujithSuranga-bq3hk
@SujithSuranga-bq3hk 15 күн бұрын
moonfall movie eka mathak una...ape diyunu muthun miththan AI wlin karapu nirmanayak wennath puluwan
@rangajeewadilrukfernando4638
@rangajeewadilrukfernando4638 3 жыл бұрын
Gayan sadakalum mahattaya kiyanawa wage me loke jiwaya sada dayaka una mawparshawaye jiwwen hade jiwata wenawa
@KavinduViraj-r8f
@KavinduViraj-r8f Жыл бұрын
එතකොට ඔය කියන විදියට අර වේරම්භවාතයේ අවි හැංගුවා කියන්නෙ කලින් කිව්ව හිමාලයට කිට්ටුවෙන් යන තැනද නැත්නං හඳද....
@anandarathnasiri2369
@anandarathnasiri2369 17 күн бұрын
තොපිටනම් පිස්සු ඔය බටහිර ව්ද්‍යාඤයන්ගෙ කථා තවමත් කල්පිත පමනයි බුද්ධ දේශනය ඔය සියල්ල නිවැරදි ආකාරයෙන් ඉදිරිපත්කර ැැත
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 2 ай бұрын
I like this one This one is a great man❤🎉
@nuwanmadushanka1313
@nuwanmadushanka1313 13 күн бұрын
මට තීන ප්‍රශ්නේ. පෘතිවය හා චන්ද්‍රයා සූර්ය ට සමාන දුරකින් වගේ පිහිටලා තීන්නේ. ඉතින් මේක ස්වභාවික නිර්මාණයක් නම් අනිවාර්යයෙන් මේඒත් ජීවය හට ගන්න ඕන
@JanakaBandara-lj9us
@JanakaBandara-lj9us 8 күн бұрын
වික්ටර් රත්නායක මහත්තයත් කිවුවනෙ,ඉතින් කවද හරි අපිටත් මිදුලටම ගිහින් බලාගත්ත හැකියි හදේ තත්වේ.එතකන් ඉවසමු..
@youcenon
@youcenon 10 күн бұрын
13:40 agreed 💯 අපේ පෘථිවියේ මව් පාර්ශවය ඉන්නේ චන්ද්‍රයාගේ. චන්ද්‍රයාගේ දින 28 time frames සමාන වෙනවා ස්ත්‍රී අයගේ menses period චක්‍රයට. (එක උදහරයකක් විතරයි කිව්වේ මට tayipbkaranna කම්මැලි බන්)
@laksmansenarathna615
@laksmansenarathna615 8 күн бұрын
චන්ද්‍ර මාස 13k සූර්ය වර්ෂ 1ki
@laksmansenarathna615
@laksmansenarathna615 8 күн бұрын
වසරකට පෝය 13ki
@wimalmhg1198
@wimalmhg1198 9 күн бұрын
මොනවද නොවෙන්න බැරි? පෙනෙන දේට දකින දේට වඩා ගොඩක් දේ අප අවට පරිසරයෙත් තියෙනවනෙ...වෙන්නත් පුලුවන් මේක
@rohanranaweeran7899
@rohanranaweeran7899 4 күн бұрын
Naha api hamaoma awe meeta aurudu gannakata kalin palaweni meteor eka watinawa passe apith pita sakwala jeeween thamai habai hamaoma eka danne na Katawath eka Mathaka na api awe big bang eke power eken kotasak harness karala e apu ship eka thamai Oya thiyenne api moon kiyanne e power eka harness karapu machinisom eka thiyenne moon stones athule Apita thama eka balanna ba mokada balanna tharam Apita technology ekak nathi nisa
@monaarowgems1861
@monaarowgems1861 9 ай бұрын
😂 කනස්සල්ලට හේතුව අද වෙනකන් හදට කවුරුත් ගිහින් නැ.
@EXPRESSCOM972
@EXPRESSCOM972 3 ай бұрын
me caption eka dakkama me channal eka karana ekage mole tarama hitagattaki,gon wassa
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 9 күн бұрын
"ආදරෙයි ඇයි පොඩි හඳ මාමෙි ඔබට මෙතරම් දරුවෝ හඳ මාමෙි" 💛
@NadunDeshan-y1x
@NadunDeshan-y1x 14 күн бұрын
පිස්සු හැදෙයි 🥰
@Herath_
@Herath_ 3 жыл бұрын
ගයාන් සඳකැළුම් මහතා කියන විදිහට සඳ"මිනිසාගේ නිර්මාණයක් වෙන්න බැරිද .මීට වසර ගණනාවකට පෙර සඳ අපට තවත් ළංවෙලාලු තිබුනේ .බුදුරදුන් පවා පැවසුවේ චන්ද්‍රමණ්ඩළය කියලා.අනිත් කතාව අපි ඉරෙන් හඳෙන් උපන් ජාතියක් කියලාත් කියනවා.සඳ මත තවමත් හෙළ ජාතීන් ජීවත් වන බවත් කියනවා🌝🌝
@rangajeewadilrukfernando4638
@rangajeewadilrukfernando4638 3 жыл бұрын
Attatama ow
@EVIL.-YT893
@EVIL.-YT893 6 ай бұрын
හැම එකක්ම හෙළයෝ නෙමේ 😂😂 වෙන දියුණු ශිෂ්ටාචාරයක් ඇති
@MediaLifeSL
@MediaLifeSL 5 ай бұрын
හෙළයා හෙළයා කිය කිය මමත්වයෙන් කෑ ගහන එක තමා මෙහෙ බොහෝ උන්ගෙ තාම හදා ගන්න බැරි තැන. ඔවුන් හදේ ඉදන් මේවා දිහා බලන් ඉන්නවා (අදහසක් පමණි) රාගය මමත්වය ඉරිසියාව තෘෂ්ණාව විරහව ආදරය පළිගැනීම වගේ සියලු හැගීම් . එහෙම දේවල් ඇතුල් කලහම අපි කරන දේවල් නිරීක්ෂණය කරන අතරේ ඒ සිදුවීම් වලදී අපෙන් පිටවන ශක්තිය ඔවුන් අවශෝෂණය කර ගන්නවා. නින්දෙදි තමයි අපිව reset කරන්නේ. සිතුවිලි කියන්නෙ අපේ දෙයක් නෙමෙයි. අපිට දෙන දෙයක්. වෙනත් විශ්ව තල වලින් අල්ලා ගන්නා ආත්ම මිනිස් ලෝකෙට ඔවුන් ගෙනත් දානවා. ගැලවෙන්න බැරිම මට්ටමේ සත්ව ගොවිපළක් වගේ. ජේසුතුමා, බුදුන් වහන්සේ ක්‍රම පෙන්වලා දුන්නා. තව බොහෝ අය අප්‍රසිද්දියේ මිනිසුන් මේ ලෝකෙන් ගැලවුවා. මිනිසුන් ගැලවෙනවට ඔවුන් කැමති නෑ. බුදුන් වහන්සේ අංගුලිමාල අතින් නැති කරලා දාන්න හැදුවත් බුදුන් වහන්සේගේ හිතේ vibration එක ඔවුන්ව පරාද කළා. මිනිහෙක් යට වෙලා මැරෙන්න තරම් ගලක් පෙරෙලන්න දෙව්දත්ට පුලුවන්ද? බොහෝ දේවල් නම් තියෙනවා කියන්න. වැඩිය කිව්වොත් ට්‍රැක් අවුට් කියයි 😅 හැමටම ජය !!! ❤❤❤❤( ජය කියන්නෙත් මේකට අලවලා තියන්න දෙන මායාවක්. 😂)
@Senes18
@Senes18 5 ай бұрын
​@@MediaLifeSLප්‍රතික්ශේප කරන්න බැරි තියරි එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
@varudiv7723
@varudiv7723 5 ай бұрын
​@@MediaLifeSLකොහෙද බං ජේසුතුමා ගැලවුනේ?!
@slmusicvideo3754
@slmusicvideo3754 2 жыл бұрын
එතකොට අයියෙ පෘථිවිය ගල් කෑල්ලක්ද😂🤔
@tagknowledge7
@tagknowledge7 2 жыл бұрын
😂
@FatimaSanka
@FatimaSanka 11 күн бұрын
හාවා කොහෙද ඉන්නෙ
@chandanabandara8667
@chandanabandara8667 11 күн бұрын
Hade
@DilshanGohagoda
@DilshanGohagoda 15 сағат бұрын
මේක කරන උන් වගේ උඹලත් මෙච්චර මෝඩයෝ වෙන්න ඒපා.
@pradeepchathuranga1710
@pradeepchathuranga1710 Жыл бұрын
❤️🔥
@dulanentertainment1699
@dulanentertainment1699 2 ай бұрын
නීල්ආම්ස්ටෝන් හදට ගියාද ?
@chandanichandani-ee4cm
@chandanichandani-ee4cm Ай бұрын
Na
@chandasomabandara6431
@chandasomabandara6431 12 күн бұрын
🎉🎉🎉
@mmmmmmm4059
@mmmmmmm4059 3 жыл бұрын
හෙට මම හදට යනෝ 👌👍 ගිහින් ඔය ගැන හොයල බලන්නං 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@වේළුසුමන
@වේළුසුමන 3 жыл бұрын
එන්න මං එක්ක යන්නම් ඔයා හාද
@mmmmmmm4059
@mmmmmmm4059 3 жыл бұрын
@@වේළුසුමන හා අනේ 🙏🙏🙏
@tagknowledge7
@tagknowledge7 3 жыл бұрын
😂😂😂😂
@fredydave4286
@fredydave4286 3 жыл бұрын
Channel eka nathara karan epaa, lankawe education channels grow wenne himeeta, e nisa wade atha harinna epaa, api digtama innwa oya ekka, quality content digatama danna...
@tagknowledge7
@tagknowledge7 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@chandanichandani-ee4cm
@chandanichandani-ee4cm Ай бұрын
🎉
@prasannaliyanage7450
@prasannaliyanage7450 7 ай бұрын
@dlkasun1115
@dlkasun1115 17 күн бұрын
අපිත් ගගන ගාමියො තමා😂
@nishanbandara9820
@nishanbandara9820 Жыл бұрын
👍✊
@IDLNKUMARA
@IDLNKUMARA 12 күн бұрын
නෑ
@YouMolMusic
@YouMolMusic 15 күн бұрын
Ubawa alions la usan yai yako
@udayakumara2389
@udayakumara2389 2 ай бұрын
Na ada handawet kadegawahitiya.uuta handata yanna salli naha keewa.
@dirkthusha2000
@dirkthusha2000 12 күн бұрын
Oya Moon Fall balanawa wadi
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 10 күн бұрын
Me siyalla mauwa daviyan wahansa
@Rendripper
@Rendripper 8 күн бұрын
Ehemada?
@binara2849
@binara2849 Күн бұрын
බොරු දෙවල් දාන්නෙපා බන්😅
@arworldlk8510
@arworldlk8510 9 күн бұрын
මිනිස්සුන්ව රවට්ටන කතා කියන්න එපා..හඳ කියන්නෙ පෘතුවියේ උප ග්‍රහයා මොකද කියනව නම් පෘතුවියේ බැලන්ස් එක පවතින්නෙ හඳ නිසා..හඳ කියන්නෙ කාගෙවත් කෘතිම නිර්මාණයක් නෙවෙයි..එහෙම නම් මේ චක්‍රාවාටයේ ඇති අනිත් සියලුම ග්‍රහලෝක සහ ඒ වටා ඇති චන්ද්‍රයින් පවා කෘතිම නිර්මාණ කියල අර්ථකතනය කරාවි..ඇත්තටම මේ වගේ කිසිම තේරුමක් නැති දේවල් සමාජගත කරන එක නම් වැරදියි..
@Amogus123-q3i
@Amogus123-q3i 2 күн бұрын
ඔයා ජෝතිශ්‍යකාරයෙක් නේද? 😂
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 ай бұрын
😽❤️👍
@Podiekaa-g5i
@Podiekaa-g5i 9 күн бұрын
හඳ අවුරුදු මිලියන ගණනකට පෙර හැදුන නම් ඇයි පෝය දිනවල හඳ සම්පූර්ණයෙන් ම පේන්නේ පෝය දින විශේෂ වන්නේ බුදුන්ගේ සිදු වීම්නෙ ඒක අහඹු ලෙස සිද්ධ වෙන්න බෑ නේද
@pradeepjayasinghe2238
@pradeepjayasinghe2238 8 күн бұрын
😂😂😂
@samanrajapaksha8563
@samanrajapaksha8563 15 күн бұрын
Ane yako salli hambakaranna oya wage boru kiayanna epa
@Shehan-f1u
@Shehan-f1u 2 күн бұрын
@samanrajapaksha8563 Poddak research karala blnna dear oya.ethakota oyatama therei.hoyala balanne nethuwa kiywanna epa.
@indunilsupuntharanga
@indunilsupuntharanga 11 күн бұрын
flat earth
@Nilantha-em3fs
@Nilantha-em3fs 3 күн бұрын
Redda
@thiwankafernando7689
@thiwankafernando7689 9 күн бұрын
Pissu
@ZeroRaid
@ZeroRaid 7 ай бұрын
@TharakaR
@TharakaR Ай бұрын
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
🎬 MOON මෑන්  : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:41
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 160 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН