Пікірлер
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 7 минут бұрын
ස්තුතියි ඔබට
@slbatta849
@slbatta849 21 минут бұрын
දානීගල කන්ද ලංකාව වගේ පේන්නේ මට විතරද උඩින් බලද්දි 🤔🤔
@rangasampath3306
@rangasampath3306 31 минут бұрын
patta broo, godak adambarai uba gena, Jaya....
@vidurasanka2566
@vidurasanka2566 34 минут бұрын
Tak tak kiyala saddayak enawa bn video eka play weddi eka wadayak bn eka ain karala aye video dapan nikan thappara katte ena sadde wage.......🤮🥵 video balanna epa wenawa eka nisa fit eke eka nathuwa video dapan harida. Adareta kiyanne....❤
@dhahamdhaham1742
@dhahamdhaham1742 36 минут бұрын
අය්යේ රාවනාට එච්චර අත ගහන්න යන්න එපා මොකද ඔක හොයපු අයට අත් උන ඉඅරනම ඉතා බයානකය් ❤ අය්යා පරිස්සමෙන් 😔
@surajharshana3064
@surajharshana3064 41 минут бұрын
Brother ඔයාගෙ චැනල් එක මරු...ඔයාගෙන් ඉල්ලීමක් කරනවා... බුදු රජානන් වහන්සේ ලංකාවෙ ඉපදුනා බුදුවුනා පිරිනිවන් පෑවා කියලා සත්‍ය ඉතිහාසෙ මේ වෙනකොටත්..සමාජ මාද්‍ය තුලින් එලි වෙලා තියෙන්නෙ .බ්‍රිත්‍යාන්‍ය උසාවියෙ පවා නඩුවක් යනවා... බුදුන් ලංකාවෙ කියලා ශිලා ලේකන මේ රටේතිබ්බ ගොඩක් විකුර්ති කරලා තියෙනවා ...ඒවට ඕන තරම් ශාක්ශි..යූ ටියුබ් එකේම වීඩීයොවල තියෙනවා..විශේශයෙන් සෝමරත්න පතිආරච්චි මහත්තයගෙ එකෙ ඉදම්.එ නිසා බුදුන් ලංකාවෙ කියලා ..ඔයාගෙන් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ලගදිම..
@bluesky1042
@bluesky1042 49 минут бұрын
ලෝකය කියන්නේ රහස් ගුහාවක්,
@evolve2080
@evolve2080 Сағат бұрын
apita eheta gihin balanna berida ?
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Сағат бұрын
ධාවන ගලේ කතන්දරේ, මරු❤️
@lakshmidapana1569
@lakshmidapana1569 Сағат бұрын
❤❤❤❤
@EDDIEGAMINGYT...11
@EDDIEGAMINGYT...11 Сағат бұрын
ඔය මිනිස්සුන්ට පහර දුන්නා කියන නික්ටෑවො පිටසක්වල ජීවීන් වෙන්න බැරිද😮😮
@NisithFernando93
@NisithFernando93 Сағат бұрын
@bluesky1042
@bluesky1042 Сағат бұрын
ලංකාවේ උන්ට කැක්කුම තියනවා තමන්ගේ නියම ඉතිහාසය හොයාගන්න ඒත් ඒකට රාජ්‍ය අනුග්‍රහය නම් ඇත්තෙම නෑ, කැක්කුම තියන උන් තනියම හොයනවා 😢
@hasithawijemanna2774
@hasithawijemanna2774 Сағат бұрын
Thanks❤❤
@SugathSilva-l7x
@SugathSilva-l7x 2 сағат бұрын
කියපු දේ හරි ඒ හැම දේම නිවරදිව කියවුනා...
@cubing-wf
@cubing-wf 2 сағат бұрын
100 veni video eka ne
@Lionkingbonafide
@Lionkingbonafide 2 сағат бұрын
UFO Patta Boru American Political Stories...😂😂😂 salli gewala dana fake stories
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe Сағат бұрын
එහෙම ඒවත් තියෙනව ඇත්ත ඒවත් තියෙනව.....
@nilakshikasevwandi7578
@nilakshikasevwandi7578 2 сағат бұрын
ඔයාගෙ videos සුපිරී & we trust you brother. Good luck ❤
@savinduthinal2393
@savinduthinal2393 2 сағат бұрын
ගල මඩ කරන වට්ටොරුව මන් ගාව තියෙනව ඇත්තද බොරුද දන් නෑ හැබැයි
@harshiluvis3821
@harshiluvis3821 2 сағат бұрын
@amila_pathirana
@amila_pathirana 2 сағат бұрын
උඹනම් පට්ට පොරක් බං
@bandarahrcs3731
@bandarahrcs3731 2 сағат бұрын
බුදුරජාණන් වහන්සේගේ මාලිගය තමයි දිඹුලාගල කියන්නෙ. දැන්වත් පිලිගත යුතුයි බුදුරජාණන් වහන්සේ ඉපදුණු රට බව.සෙල්ලිපියේ කොටල තියෙන්නෙ ඒ ගැන.
@wmanurakumara4392
@wmanurakumara4392 2 сағат бұрын
❤❤
@dineshmadusanka5514
@dineshmadusanka5514 2 сағат бұрын
මං ජීවත් වෙන්නේ කන්දේගම ගමට ආසන්න නගරයක අපේ තාත්තලා ඉස්සර හේන් ගොවිතැන් කරලා තිබ්බේ දානෙගල මාදුරු ඔය ආශ්‍රිතව. ඔතන කඳු පන්තියක තවත් වෙනස්කම් ගොඩක් තියෙනවා. විශාල කුහරයක් සහිත කන්දකුත් තිබෙනවා මේ සියල්ල මාගේ තාත්තා තමා කිව්වේ
@vishwayasas7981
@vishwayasas7981 2 сағат бұрын
❤❤❤
@ruwanthidias1044
@ruwanthidias1044 2 сағат бұрын
Brother ❤ මන් හොයපු තැනක්
@bhagyadhinesh2310
@bhagyadhinesh2310 2 сағат бұрын
End aka lassanata karala malli...
@djayaniperera
@djayaniperera 3 сағат бұрын
Wow very interesting video ❤️
@lasangachameera2514
@lasangachameera2514 3 сағат бұрын
මතක තියා ගන්න බුදුං වහන්සේලා ඉපදුනේ මේ රටේ කියලා...මේ රට ගැන මිනිස්සු හරියට දන්නේ නෑ...මේ රට අමුතු රටක්...පුතා...අපි මේ රටේ ඉපිදෙන්න පිං කරන්න ඔනේ...සුදු ජාතින් අපේ රට ඉතිහාසය වෙනස් කලා...ඔබ හරි අපි දැන ගයී කියලා ඒ මිනිස්සු අපිව වටේ යැවුවා...
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 3 сағат бұрын
ස්තුතියි පුතා
@sameerakumara4963
@sameerakumara4963 3 сағат бұрын
ඇත්ත ඔයාල වට පිටාවේ ඇති 😮😮😮😮 කොහොමද එක පට්ට ආ🎉
@warunaakalanka2680
@warunaakalanka2680 3 сағат бұрын
51:12 Nave seen eka. Hariyata. Ice ege 01 film eke tiayana eka vage neda? Okkoma satthu ekata nagala jivitha beragattha vage
@dslashayesh
@dslashayesh 3 сағат бұрын
ඔයා video එකක් දානකම් බලන් ඉන්නෙ හරියට tv series එකක ඉලග episode එක එනකම් බලන් ඉන්නව වගේ.. addict වෙලා ❤ බොසා .
@SandaruThineth
@SandaruThineth 3 сағат бұрын
❤❤❤❤
@asdfwee-cn3fs
@asdfwee-cn3fs 3 сағат бұрын
පතිර ආරච්චි මහත්තයාගෙන් ඇහුවා නම් අපේ ඉතිහාසයෙන් ලොකු ප්‍රමාණයක් සොයා ගන්න පුළුවන්
@wmanurakumara4392
@wmanurakumara4392 2 сағат бұрын
❤❤
@dhanachami2190
@dhanachami2190 3 сағат бұрын
බුදුරජානන් වහන්සෙත් හොයන්න යන්නඑපා කිවකාරනා ක්පයක් තියේ හෙව්වොත් උමතු වෙනවා කියලත් තියේ අවසාන ටික කියද්දි මට කල්පනා උනා ඒක. ස්තුතියි ඔබට
@aselajayasinghe1107
@aselajayasinghe1107 3 сағат бұрын
Ane kollo..... Lankawe koheda Inne mahacharya Pooravidyagnayo..... Redda..... Un hemoha £$€ walata vikinila kG ganata. Patta kebara kelinne Raj somayage indalama...... Mun merunahama edan yanna set piting innawa ethi yama ballo.......
@aselajayasinghe1107
@aselajayasinghe1107 3 сағат бұрын
Chuti I highly appreciatte u.
@roshanmadusanka95
@roshanmadusanka95 3 сағат бұрын
One of my favorite channels...good luck Brother
@tagknowledge7
@tagknowledge7 3 сағат бұрын
Thank you Soo much ❤️🙏😊
@buddhipradeep7806
@buddhipradeep7806 3 сағат бұрын
ලමයි එකතුවෙන්න චක්‍රායුධය සමග.ඉතිහාසය වෙනස් වෙලා ඉවරයි අපිටනම්.😊
@AveterAveter
@AveterAveter 3 сағат бұрын
🩷🩷🙏🩷🩷
@____motivation_
@____motivation_ 3 сағат бұрын
ඒ එලිනම් මහින් මහත්තයගෙ ගේම්
@JagathNalaka18
@JagathNalaka18 3 сағат бұрын
❤❤🎉🎉🎉🎉😮😊
@HarshaMelo-tb1ut
@HarshaMelo-tb1ut 3 сағат бұрын
අපේ රට පාවා දෙන උන් හැමදේම හංඟනවා ඩොලර් වලට.එ වගේ උන් ඉන්නකම් මේ රටේ අැත්ත සොයාගන්න අමාරුයි.එ දේවල් වලට පැවති රජයවල් වඟ කියන්න ඔනේ
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 4 сағат бұрын
මේ විස්තර වලට බොහොම ස්තූතියි පුතේ... මමත් ආසාවෙන් බලං ඉන්නව ඇත්ත ඉතිහාසය එලියට එනකල්
@tagknowledge7
@tagknowledge7 3 сағат бұрын
❤️🙏😊
@rohanaperera7672
@rohanaperera7672 4 сағат бұрын
සහෝදරයා පරිස්සමෙන් inna oyala wage aya ikmanata apita nathi wenawa Oya godak api gana apita pennanawa eka nawaththanna ගොඩක් aya උත්සාහ කරනවා eath sthya jaya ගන්නවා ආඩම්බරයක් ඔයා ලක් මවට
@tagknowledge7
@tagknowledge7 3 сағат бұрын
❤️🙏❤️
@හෙළයෝ
@හෙළයෝ 4 сағат бұрын
මමත් ලොකු දෙයක් දැක්ක රහතන් කන්දෙ බුත්තල එකපිට දවස් 7ක්
@technolk8221
@technolk8221 3 сағат бұрын
එළියක්ද
@MaheshiEkanayaka-c3c
@MaheshiEkanayaka-c3c 4 сағат бұрын
❤ නියමයි
@rcsolutionstv
@rcsolutionstv 4 сағат бұрын
ජය වේවා 🙏
@athapaththukumari9977
@athapaththukumari9977 4 сағат бұрын
ඇයි රවනා ඉතිහාසිය සගවන්නේ