ලංකාවේ තියෙන හැම දෙයක්ම කැනඩාවේ ගන්න තියෙනවද? 🇨🇦 | Sri Lankan Grocery Store in Vancouver/ Surrey

  Рет қаралды 30,549

Kolla in Canada 🇨🇦 - කැනඩාවේ ඉඳලා

Kolla in Canada 🇨🇦 - කැනඩාවේ ඉඳලා

Күн бұрын

Пікірлер: 44
@lakmal10210
@lakmal10210 Жыл бұрын
ලංකාවේ නම ගෙනියන ලංකාවේ කට්ටියට උදව් කරන මේ ශ්‍රි ලාංකික පවුලේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..!
@KollainCanada
@KollainCanada Жыл бұрын
🤍
@malki7505
@malki7505 11 ай бұрын
Api nam gihin thiyenawa
@reshairo
@reshairo 11 ай бұрын
සේනක අයියයි සුදාරා අක්කයි ගැන කියලා වැඩක් නෑ. වචනෙන් කියලා ඉවරකරන්න බැරි තරම් ගුණයහපත් ඇති දෙන්නෙක් 💐
@KollainCanada
@KollainCanada 11 ай бұрын
💛
@kevindavide1450
@kevindavide1450 5 ай бұрын
The founder of the colombo store in surrey is Mr. Sundar Subramaniam aiya 🇱🇰
@nurse-greenerpasture6705
@nurse-greenerpasture6705 11 ай бұрын
සන්තෝශය් සරේ වලට සින්හල කඩයක් තියෙන එක. අපි ඉන්නෙ Brampton වල ...මෙහෙ අපිට ලන්කාවෙ බඩු ගන්න කඩ හොඩක් තියෙන ව. ඒව වැඩි හරියක් කරන්නෙ අපේ දමිල අය.
@KollainCanada
@KollainCanada 11 ай бұрын
මේක සිංහල කට්ටියක් කරන්නෙ
@ceyloncyclepayanangal6055
@ceyloncyclepayanangal6055 7 күн бұрын
👍👍🇱🇰🇱🇰
@vipulaweerasinghe8143
@vipulaweerasinghe8143 11 ай бұрын
Very nice and wish you all the best.
@KollainCanada
@KollainCanada 11 ай бұрын
Thank you! You too!
@asokafernando7068
@asokafernando7068 11 ай бұрын
දැන් නම් තත්වේ හුටු හුටු වාගේ දැනෙනවා ඇති නේද? ජනවාරි මාසයේ නම් Canadian Dream එක හොඳටම පෙනෙනවා ඇති නේද. නැගිටින්න එපා Dreams බල බලාම හොඳින් නිදා ගන්න. April මාසයේ නැතිනම් May මාසයේ විතර නින්දෙන් නැගිටින්න බලන්න. සීතලේ හැහි ගැහී. Basement එකකට ගුලිවෙලා, Food bank එකේ පෝලිමේ ඉඳලා, soup kitchen එකෙන් රැට කාලා.
@KollainCanada
@KollainCanada 11 ай бұрын
ලංකාවට එන්න ඉන්නේ මැයි වල. 🥲
@asokafernando7068
@asokafernando7068 11 ай бұрын
@@KollainCanada Some rich Sri Lankans order their food from Singapore for their parties. I have gone to those parties too.
@lahiruben2539
@lahiruben2539 Жыл бұрын
ලන්කාවෙ නිශ්පාදන ලෝකයට ගෙනියන්න මාතර හරිස්චන්ද්‍ර තිබ්බා ජයවේවා ❤
@KollainCanada
@KollainCanada Жыл бұрын
Aniwaa
@IruAndOpa
@IruAndOpa Жыл бұрын
Eka patta....
@KollainCanada
@KollainCanada Жыл бұрын
Thank you
@KumarRanasinghe-q4v
@KumarRanasinghe-q4v 5 ай бұрын
Koheda kanadawe
@chamikaharshan5522
@chamikaharshan5522 Жыл бұрын
Welcome to Surrey ❤
@KollainCanada
@KollainCanada Жыл бұрын
Surrey කොල්ලෝහ් 🤍
@KumarRanasinghe-q4v
@KumarRanasinghe-q4v 5 ай бұрын
Where is the place
@sriyanijagodaarachchi745
@sriyanijagodaarachchi745 5 ай бұрын
අපෝ බඩු පරනයි...
@sankalparathsara6871
@sankalparathsara6871 11 ай бұрын
අයියා බිල් ධාලිවාල් කල්ලිය ගැන වීඩියො එකක් කරන්නකො. තාමත්කැනඩා වල එ කල්ලිය ඉන්නව කියලා විස්තර තිබ්බා
@KollainCanada
@KollainCanada 11 ай бұрын
බලමුකෝ චාන්ස් එකක් ආවම මචන්
@sankalparathsara6871
@sankalparathsara6871 11 ай бұрын
@@KollainCanada supiri❤️
@harshaniesamarasekara1256
@harshaniesamarasekara1256 Жыл бұрын
Can you find “ Samahan” there.
@KollainCanada
@KollainCanada Жыл бұрын
Yes. Give them a call.
@Niroshfootage
@Niroshfootage Жыл бұрын
පුලුවන් නම් visit visa එකක් ගන්න විදිය sample එකක් හරහා තනියම කරගන්න විදිය video එකක් කරන්න පුලුවන්ද අයියෙ..හරියට කරපු විඩියො එකක් හොයාගන්න බැරි උනා❤❤❤
@KollainCanada
@KollainCanada Жыл бұрын
Sure
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
Work permit එකක් ගන්න පුළුවන් විදිය කියන්නකො ... හරි ආසාවෙන් ඉන්නෙ කැනඩා එන්න ❤️🙏
@Niroshfootage
@Niroshfootage Жыл бұрын
@SahanNavodha
@SahanNavodha Жыл бұрын
❤❤❤
@KollainCanada
@KollainCanada Жыл бұрын
🤍🤍
@dhanushkakulasooriya9155
@dhanushkakulasooriya9155 11 ай бұрын
💙🤍💙🤍
@nayomimadumali7967
@nayomimadumali7967 Жыл бұрын
Toronto wala nethda?
@KollainCanada
@KollainCanada Жыл бұрын
Surrey tama tiyenne
@nayomimadumali7967
@nayomimadumali7967 Жыл бұрын
@@KollainCanada hmmmm 😉
@coma1345
@coma1345 Жыл бұрын
Scarborough Wala Sri Lankan stores thiyanawa, you can try there
@nayomimadumali7967
@nayomimadumali7967 11 ай бұрын
@@coma1345 okay thanks but Scarborough little bit far. I'll try
@Bunnybe12
@Bunnybe12 11 ай бұрын
Exactly where in Scarborough @coma1345?
@champiweerasinghe8683
@champiweerasinghe8683 11 ай бұрын
Extremely perfect place but wijaya products hopeless.🤮🤮
@harshi8520
@harshi8520 Жыл бұрын
Hey Bro... a shop eka contact karaganne කොහොමද
@KollainCanada
@KollainCanada Жыл бұрын
Description eke okkoma details damma machan
කැනඩාවේ ගමක ජීවත් වෙන්න පහසුකම් තියෙනවද? 🇨🇦
20:48
Kolla in Canada 🇨🇦 - කැනඩාවේ ඉඳලා
Рет қаралды 6 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
කැනඩාවේ ගමක ගෙවන ජීවිතේ 🇨🇦 Part 2 | Student Life in Canada , Smithers BC
16:37
Kolla in Canada 🇨🇦 - කැනඩාවේ ඉඳලා
Рет қаралды 18 М.
කැනඩාවේ ගමකට වෙලා මම කරන රැකියාව ? 🇨🇦 | Day In Life, Canada
16:46
Kolla in Canada 🇨🇦 - කැනඩාවේ ඉඳලා
Рет қаралды 63 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН