Tusker Muthu Raja - Elephant Has Longest Tusks - Sri Lanka

  Рет қаралды 104,341

Picture.lk

Picture.lk

Күн бұрын

Muthu Raja - Tusker of Kande Viharaya.

Пікірлер: 100
@sagaradananjaya1410
@sagaradananjaya1410 3 жыл бұрын
හැමදාම දකින හැමදාම ලගට යන මුතු රාජා ඔබට දීර්ඝායුෂ ලැබේවා.. බුදුසරණයි.. 🙏🙏
@badboy-hj8ni
@badboy-hj8ni 5 жыл бұрын
ටිකක් හිතල බැලුවොන් මේ විදියට රැක බලා ගන්න එක හොදයි කියල හිතනවා මොකද කැලෑවේ සිටියානම් පව්කාර මිනිසුන් මේ සතා මරා දමා මෙලෙහකටන්
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
ඇයි ඇත්තුන්ගෙ වලි..එකෙක් මැරෙනකං ගහනවා නෙ..අලි වගේ නෙවෙයි..ඒ අතින් මෙහෙම හැදෙන එක හොඳයි
@Sehan__wije
@Sehan__wije Жыл бұрын
අනිවරෙන්ම
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
හරි ලස්සනයි පින්වන්ත ඇත් රජූනි 😘😘😘😘😘😘😘
@rohiniseetharatnayakadanno9158
@rohiniseetharatnayakadanno9158 5 жыл бұрын
අනේ වාසනාවන් මෙහෙම සතුටින් ඉන්න ව දැකීමත් බුදු සරණයි!!🙏🙏🙏❤🙏🙏🙏
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
හොදින් ආදරෙන් බලාගන්න මෙයාව...දලදා කරඩුව වඩම්මවන්නට පිං ඇති හස්ති රාජයෙක් මෙයා...බලාගන්න සහ මෙයාට කන්න බොන්න දෙන අයටත් ඒ පිනම ඇති...ජාතික වස්තුවක් මේ ලස්සනම ඇත් රජු 👑 ...!
@Dilshanmaduwanthajayasekara
@Dilshanmaduwanthajayasekara 4 жыл бұрын
අලුත්ගම කන්දෙ විහාරෙ මුතුරාජා හාමුදුරුවන්ට හරිම හීලෑයි
@dimuthlakshitha1614
@dimuthlakshitha1614 3 жыл бұрын
මඟුල tami කකුල balnna කටු දම්වැලක් dalaa tiynne පවු
@sihinaparanavithana8574
@sihinaparanavithana8574 2 жыл бұрын
@@dimuthlakshitha1614 muthu raja tikak darunuilu, kochcharada kiyanawanam dawasak athgowwa eyata mokakda karala , athgowwawa kande wiharedi polawe gahala marala thiyenawa. Eyata godak kenthi yanawa. Eth katu damwal dana ekata math wituddai. Adaren salakuwama ona kenek pili gannanawa, me waden eya thawath aggressive weno. 🤕🥲🥲
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM 2 жыл бұрын
එයාට හිරි හැර කලොත් එයත් දරුනුයි අනික කටු දම්වැල් දාලා තියෙන එක නිසා තවත් දරුනුයි
@madushanmaduranga5765
@madushanmaduranga5765 2 жыл бұрын
@@dimuthlakshitha1614 redda mekawa mehema hary thiyan inna eka Gena sathutu wenawa mu hena madawiya poddak eha meha wenna be .penne nedda dalayak kadagattha gahakata gahala ude hawa dakina eka Gena apita kiyannepa .Meka mehema hary inne hamuduruwo Nisa
@milansanjeewa5258
@milansanjeewa5258 5 жыл бұрын
අලුත්ගම කන්දේවිහාරේ ඇතා
@tharidupanandu5432
@tharidupanandu5432 3 жыл бұрын
Aluthgama pin wath kandaviharaye muthu raja 🙏🙏🙏🙏🙏🙏
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
එයාගෙ අමූතු ලස්සනක් තියෙනවා, ඩොට් 3+3 දෙපැත්තේ තියෙන වා, වෙන පාටක් නිසා කැපිලා පේනවා
@shanthawimaladharma5295
@shanthawimaladharma5295 4 жыл бұрын
May the triple gem bless this tusker and all who looks after the tusker !
@preethieapasingha452
@preethieapasingha452 5 жыл бұрын
Lovely....You are beautiful...🤩🤩🤩🤩🤩🤩👍
@himelqye5790
@himelqye5790 5 жыл бұрын
ලස්සනයි ගොඩක් තෙරුවන් සරණයි
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
අනෙ ඇස්වහක් නම් වදින්න එපා පැටියෝ, ඔයාලට තව එක්කෙනෙක් ඉන්නවා ඇයි එයාව පෙන්වන්නෙ නැත්තෙ
@cynthiamasse9596
@cynthiamasse9596 3 жыл бұрын
Bless this elephant...protect him...may he have love life...magnificent...
@user-ij1qi2oi1s
@user-ij1qi2oi1s 2 жыл бұрын
He is dead now
@jackroy1641
@jackroy1641 2 жыл бұрын
@@user-ij1qi2oi1s මේ නැදුම් ගමුව නෙවෙ නෙ බන්
@dffyufggd8149
@dffyufggd8149 2 жыл бұрын
අැත් රජුට දිර්ඝායුෂ ලැ ෙබිවා
@vaibhav7164
@vaibhav7164 5 жыл бұрын
Nadumgamuwa raja is the best with longest tusk in Asia Really proud that he was born in India and in my state near a city called Mysore
@rahulsrilanka934
@rahulsrilanka934 4 жыл бұрын
Nedhungamuwa raja, not nadumgamuwa. Nedhungamuwa raja tusk 6.2 feet, tusker wijaya raja tusk 6.4 feet (Sri Lanka) tusker jana raja tusk 7feet (Sri Lanka), tusker muthu raja tusk 7feet, tusker late heiyantuduwa raja tusk 7.6(Sri Lanka),tusker late navam raja tusk8 feet ( Sri Lanka) tusker late millangoda raja tusk 8.6 feet ( Sri Lanka) whice longest tusker elephant in Asia. nedhungamuwa raja tallest tusker in Asia not longest tusk. Pls go to goole and check about tusker millangoda raja
@samirkhan-jp5cd
@samirkhan-jp5cd 4 жыл бұрын
@@rahulsrilanka934 bro you are right
@MegaBoeing747400
@MegaBoeing747400 4 жыл бұрын
@@rahulsrilanka934 Wasn't the late Millangoda Raja also taller than Nedhungamuwa Raja? Many articles/reports claim him (Millangoda Raja) to be over 11.5 feet tall, some even quoting 12 feet, but Nedhungamuwa Raja was quoted to heights of just below 11 feet, based on what I read. I haven't seen them side by side, but on one video with all the Perahera tuskers standing, where the 2 of them were briefly shown for a few seconds next to each other, Millangoda Raja looked slightly taller. And the late Heiyantuduwa Raja was featured in Indiana Jones and the Temple of Doom. He was also quoted by some as being over 11 feet, but unsure if these are accurate. Where was Muthu Raja born? I believe Wijaya Raja was born in Thailand, and was gifted by the Royal Family. Him and Kandula are the 2 Thai tuskers in Sri Lanka. The late Navam Raja who lived in Gangaramaya Temple, was born in India, and came to Sri Lanka with Nedhungamuwa Raja when they were both very young.
@administratorshan
@administratorshan 2 жыл бұрын
@@rahulsrilanka934 thanks for the info. though Muthu Rajas tusks are 7 feet long, certainly seems longer, may be due to the elephant not a s big as nadungamuwe / millangoda Raja yet. As this tusker is only 26 years old yet, will definitely overtake millangoda rajas record to have the longest tusks in the future
@srimathibanagalage2281
@srimathibanagalage2281 5 жыл бұрын
Muthurajo oyata dirgau🐘🐘🐘🐘🐘🐘🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘😘
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
අනෙ මන්ද දැන්, දැන් එයාලට හිරිහැර කරනවා මිනිසුන් හිතන්නේ නැ එයාලා ජිවත් වෙන්නේ ඒ අසරනයන් නිසයි කියලා
@shani199
@shani199 3 жыл бұрын
ලස්සනයි neda budu saranai
@thegameboy5961
@thegameboy5961 3 жыл бұрын
I like this tusker very much
@champajanaki228
@champajanaki228 5 жыл бұрын
Godak lassanai
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Meya sadda karanne,eya ekka kathakaranna kiyalada.?💞💞💞💞💞
@hirumax8622
@hirumax8622 5 жыл бұрын
budu saranai ape rate urumayak me api pana wage rakimu meyawa
@khatulandan3315
@khatulandan3315 5 жыл бұрын
දීර්ඝායුෂ වේවා
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇත් රජූනි දිර්ගායූෂ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
@siranjaliya5047
@siranjaliya5047 2 жыл бұрын
Devinuwara kalana ganath hoyalla dannako
@oshanekanayake4495
@oshanekanayake4495 5 жыл бұрын
ආඩම්බරයි💥💟👑☸👌
@shincool1705
@shincool1705 5 жыл бұрын
Me wage vidiyo dammata passe horu me atata hinsa karala dala aragannawa pau...at rajuni teruwan saranai...at rajuni nubage dala dekai nubawai araksa kara dewa...teruwan saranin
@thegameboy5961
@thegameboy5961 3 жыл бұрын
Super tusker
@evigoudswaard2000
@evigoudswaard2000 5 жыл бұрын
How old is he?
@samirkhan-jp5cd
@samirkhan-jp5cd 4 жыл бұрын
28 years old
@dontmiss1760
@dontmiss1760 5 жыл бұрын
Is this the elphant of Hindi movie jungle of vidyut
@nisalrandunu7843
@nisalrandunu7843 5 жыл бұрын
Yes broo
@samirkhan-jp5cd
@samirkhan-jp5cd 4 жыл бұрын
no this tusker from Sri Lanka kande vihara temple, he is name kande vihara raja or muthu raja
@kumarakumara1903
@kumarakumara1903 5 жыл бұрын
බුදු සරනයි
@sahanwijesinghe8385
@sahanwijesinghe8385 5 жыл бұрын
Good job ❤️
@tharananiranjana4157
@tharananiranjana4157 3 жыл бұрын
Good
@ig9633
@ig9633 2 жыл бұрын
🙏🙏🙏
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
ඕකුන් ට දොන්නම නරකයි, එකෙ සමහර උන් බොනවලූ
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 5 жыл бұрын
Kantha Perera මොකෙ උන්ද මොනාද බොන්නෙ
@dimuthlakshitha1614
@dimuthlakshitha1614 3 жыл бұрын
කවුද bn
@madushanmaduranga5765
@madushanmaduranga5765 2 жыл бұрын
Ane nodanna magul nokiya hitahan Yako me atha gawata bipu ekek ahala pahalin gadak wath yanna denne mekata arakku bipu un marawi gahala Patta napurui me atha nodanna magul nokiya hitahan me atha sepata.hedenawa kande vihare nodanna magul. Nokiya hitahan oya atha gawata bila thiya bipu ekek wath yanne ne
@rlhera5924
@rlhera5924 2 жыл бұрын
@@madushanmaduranga5765 me athawa hodin balagannawada eyala.. oya a laga patha kenekda
@jeonthathi6521
@jeonthathi6521 2 жыл бұрын
මේ සතාගේ කකුල් තුවාල කරලා කියන්නේ ඇත්තද..කකුල් වලට කටු දම්වැලක් දාලා කියලත් කියනවා...අනේ දන්න කෙනෙක් පොඩ්ඩක් හොයලා බලලා බලධාරීන් දැනුවත් කරන්න ..අහිංසක සත්තුන්ට කතා කරලා කියන්න බෑ තමන් විදින දුක ..😭 😭😭🙏
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 5 жыл бұрын
Balanna ma asarana sattunta hareyata kanna ne ma sattu nga nidahasa kotu karala mawa maha pau..satak kiyanna nidahasa kanna soyagana enna ona jateyak dukai 😭
@puja1714
@puja1714 5 жыл бұрын
Pau inna vidiha harima ahinsakai
@my4techinmalayalm697
@my4techinmalayalm697 4 жыл бұрын
Hai
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
අනිත් එක එයාව ඇදිලා වගෙ ඉන්නෙ , කකුල් දෙක, එක ගොඩක් උඩින් ගැට ගහලා තියෙන්නේ, කොහොමද එහෙම කරන්නෙ
@dimuthlakshitha1614
@dimuthlakshitha1614 3 жыл бұрын
මයා ගොඩක් sarei
@madushanmaduranga5765
@madushanmaduranga5765 2 жыл бұрын
Meka Patta napurui oya kiyana hurathl ne meya gawa arakku bila lagin giyth athy oka kualppu wenawa kenthiya niwennath Patta welawak ynawa
@pamuditharajapaksha6409
@pamuditharajapaksha6409 3 жыл бұрын
😍😍😍😍😍
@dilrukshikarunarathna6037
@dilrukshikarunarathna6037 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🐘
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
මට දුකයි සතුන්ට මෙහෙම යදමී දාලා ඉන්නවා දකිද්දි පින්නවල අලිගාලේ උන්ගෙන් කොචිර හමීබ කරනවද ඒ උනාට සතුන්ට සලකන හැටි දැක්කම දුකයි😭
@thamaradamayanthi4545
@thamaradamayanthi4545 5 жыл бұрын
දළ ඇතාගේ හැටියට එයාට කෑම මදි වගේ එයාලා කැලේ ඉන්නකොට eyala danna ona බෙහෙත් ඖෂධ මොකක්ද එපා දේ මොනාද ඒත් එයාලා හොයාගෙන කන්නේ ඇයි දෙයියනේ මෙහෙම වද දෙන්නෙඑයාලව කැලේට මුදා හරින්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් ක්‍රම කොච්චර තියෙනවද දැන් එයාලව හොයාගන්න අපේ කාලකන්නි හැත්තට මේ සම්පත රැක ගන්න දන්නේ නැහැ ඇත් රජුනේ ඔබට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි නිදුක් නිරෝගී භාවය ලැබේවා
@spnrcc1897
@spnrcc1897 5 жыл бұрын
කැලේට?හෙට අනිද්දාට මේ සතාගේ පාංසකූලේට යන්න ආසද?
@nisalrandunu7843
@nisalrandunu7843 5 жыл бұрын
Ekanam ethta
@udarawickramasinghe3274
@udarawickramasinghe3274 4 жыл бұрын
Harakek unata umba kyanna epa
@sulobaba2071
@sulobaba2071 3 жыл бұрын
Kaleta danmoth dala puttuwa Vage meylwth marala Dai😔😔😔
@dinukalakshan7834
@dinukalakshan7834 3 жыл бұрын
Uba palayan kaleta kaleta dammata kale inne minissu dan vilpattuweth hambayo inne thawa kalekin mehe gon amathila kala tikath wikunai
@tfo2555
@tfo2555 3 жыл бұрын
Hodin balaganna ayawa ❤👍
@sosose5389
@sosose5389 3 жыл бұрын
Ai menika kegehuwe sahthalan
@thusharapremakumara2512
@thusharapremakumara2512 5 жыл бұрын
muthu raja koheda inne
@usithchiththalaka6338
@usithchiththalaka6338 4 жыл бұрын
අලුත්ගම කන්දෙ විහාරෙ
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
අලුත්ගම කන්දෙ විහාරය
@dinukalakshan7834
@dinukalakshan7834 3 жыл бұрын
Dekata namila sarama asse balapn innawada kiyala
@madushanmaduranga5765
@madushanmaduranga5765 2 жыл бұрын
@@udaramasinghe3825 nodanna magul nokiya hitahan me kande vihare atha ude hawa dakina eka me
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
එකක් චූට්ටක් කැඩිලද
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 3 жыл бұрын
Kale hittiyanam mu uge param paravak bhikerala mevage aththu ki denek thawe balanne thibunade
@jsdd3990
@jsdd3990 5 жыл бұрын
mesata pudumai jiwathwenaeka rate horathakadiinne gajamuthunisa dalanisa watinasampath winsamukayata yanakalayak muthuta dergausapathamu
@rukshikadilhani7606
@rukshikadilhani7606 5 жыл бұрын
Dirghausha labewaa eth rajo bs ane Parissam karaganna me sathawa .denatamath kee denek ukusu es dagena innawada danne na bs
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
පින්නවල දැක්කද සමන් ට දිලා තිබ්බ වදහිංසා, බොරු වට බලාගන්නවා කියලා කන්න වත් දෙනවද දන්නේ නෑ, පඩි වැඩි කරන්න කියලා , පෙළපාලි ගියේ
@nisalrandunu7843
@nisalrandunu7843 5 жыл бұрын
Aniwa
@madushanmaduranga5765
@madushanmaduranga5765 2 жыл бұрын
Me heloo mutanam Patta sepak denne nodanna dewal kiyannepa ape game panasale eka widina sepa apine danne .oya athawa menikaak wage balagnene e pansale Aya Anika oya atha tikak murandui e unath okata thina sepa katawath ne
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
මියන්මාරයේ ඇත්තු බලාගන්න විදිය ඉගෙන ගෙන ආවනම් හරි . ඒ සත්තු නිදහසේ ඉන්නේ දම්වැලක් වත් නැතුව
@maleeshaGimhaniofficial
@maleeshaGimhaniofficial 5 жыл бұрын
Mewage dala aththunge video danna epa puluwan nm me sathwath marala dala kapai. Ehemata minissu inna
@milindarajapaksha3929
@milindarajapaksha3929 3 жыл бұрын
Dalada samindu pihitai
@susanthawikrama146
@susanthawikrama146 Жыл бұрын
මෙ මොනවාද සප අන්න කොට්ටෙ අත්තු දාන්නට තියෙන සප
@teetatwongpanich5647
@teetatwongpanich5647 5 жыл бұрын
คืองานเข้ายาวเกิดป่าวคับจะรากพื้นออยู้ละ😂
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
What?
@harshanichathurangi5660
@harshanichathurangi5660 4 жыл бұрын
kzbin.info/www/bejne/jGiZXmOsirifi6s කෝට්ටේ රාජා ගැන කරපු ලස්සන වීඩියෝ එකක්.
@dimuthlakshitha1614
@dimuthlakshitha1614 3 жыл бұрын
Mutu රජා
@kristinahaataja5248
@kristinahaataja5248 3 жыл бұрын
😠
@janadarabandara6768
@janadarabandara6768 3 жыл бұрын
penwantha athak
@kanishkammatharage437
@kanishkammatharage437 5 жыл бұрын
🙏🙏
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 65 МЛН
🐕 When your dog brings home a friend 🙈🤣Funniest Dog Ever!
19:42
Kingdom Of Discovery
Рет қаралды 4,3 МЛН
Yala National Park - Pride of Sri Lanka
25:45
Tirthankar Haldar
Рет қаралды 122 М.
Tracking The Largest Elephant Tusker Alive - N’wendlamuhari
12:26
Wild Africa Adventure Films
Рет қаралды 324 М.
#Chapramari# #RailwayTrack# & #Wildlife# .
10:48
Jasoprakas Debdas
Рет қаралды 20 МЛН