ටියුෂන් ඇඩ් වලට නළුවො වුන ගුරුවරු Tution Times

  Рет қаралды 73,268

TuitionTimes

TuitionTimes

Күн бұрын

Пікірлер: 300
@MeMe_Hub2752
@MeMe_Hub2752 8 ай бұрын
කෙනෙක්ට හොදම ගුරුවරයා තව කෙනෙක්ට එපාම කරපු කෙනා වෙන්න පුලුවන්. ඒ නිසා එක එකාට කඩේ නොයා තමන්ට ගැලපෙන ගුරුවරයා තෝරගෙන ගොඩ පලයල්ලා. ඒ සර්ලව ප්‍ර්මෝට් කරන්න ඕනි නම් ඒක තමා හොදම ප්‍රමෝට් කෙරිල්ල.
@helikopter6857
@helikopter6857 8 ай бұрын
ඕක තව මිනිස්සින්ට තේරුනානම් 🙏
@studywithbima
@studywithbima 8 ай бұрын
ඇත්ත
@saviduchamath1721
@saviduchamath1721 8 ай бұрын
මෙහෙමයි කොල්ලො ඉගෙනීම කියලා කියන්නේ ව්‍යාපාරයක් ව්‍යාපාරයක් කරගත්තේ නැත්නම් ඉගෙනීමක් හරි ගුරුවරු කවදාවත් සමාජයේ ඇගයීමට ලක්වෙනවා බොහොම අඩුයි island result දාපු ගුරුවරු ඔච්චර ගොන් නෑ තමන්ගෙ දැනුම මුදලට පාවා දෙන්න තරම් ඒක තේරුම් ගන්න..
@MeMe_Hub2752
@MeMe_Hub2752 8 ай бұрын
​@@saviduchamath1721 මුදලට පාවා දෙනවා නෙමෙ. ඒක එයාලගෙ Job එක නෙ. මුදල් ගෙවලා එයාලගෙ සේවාවක් ලබා ගන්නවා වගෙ. ඔය විදියට හිතොවොත් දොස්තර කෙනෙක් ගැන. තමන් ලබා ගත් දැනුව කිසිම මුදලකට දෙන්නෑ කිව්වොත් ඔයා ඔය කියන විදියට,... මුදලට සේවාව දෙන එක ගොන් කමක්ද? අනික ඔයා ඔය කියන්නෙ එක ගුරුවරයෙක් ටාගට් කරල නම් ඔයා පව්. මොකද අයිලන්ඩ් රෑන්ක් දාන්න හැමෝටම බැ. හැබැයි A ප්‍රතිශතය වැඩි කරන්න ඕනිම දක්ශ ගුරුවරයෙකුට පුලුවන්. ඒක තමා ලමයෙක් මේ ඇඩ්ස් දිහා බලලා තේරුම් ගන්නෙ... 26 ලමයෙක් කියන්නෙ එයාලට ක්ලාස් එකක් තෝරගන්න කිසිම දැනුමක් නැ, එයාලට විශය හදුන්වා දෙන්න මේක සුපිරි වැඩක්
@Anj12588
@Anj12588 3 ай бұрын
🤠
@KaushalyaBandara-dh5uv
@KaushalyaBandara-dh5uv 8 ай бұрын
මහේන් ජේකබ් sir . ❤❤❤ number one physics බ්‍රෑන්ඩ් එක .
@ashenimalsha5669
@ashenimalsha5669 8 ай бұрын
Comments බලන එක වෙනමම ආතල් එකක් ❤😂😂
@amithajayasekara
@amithajayasekara 7 ай бұрын
දශමයක්වත් රගන්නැතුව ළමයි 1000+ උගන්වල දකුණෙ Maths හදන "ජනක සර්" ❤
@shehansanjaya7568
@shehansanjaya7568 8 ай бұрын
චරිතයන්ම් චරිතය අනූරාද පෙරේරා ❤
@AroshHerath-cw3fe
@AroshHerath-cw3fe 8 ай бұрын
AP and AD ❤
@Top10942
@Top10942 7 ай бұрын
Same❤
@ImHome-cz6mv
@ImHome-cz6mv 4 ай бұрын
@SadunFernando-rv2wq
@SadunFernando-rv2wq 3 ай бұрын
Motivation vahallu 😂
@AnuwaShorts
@AnuwaShorts 2 ай бұрын
AP❤
@4gblk
@4gblk 2 ай бұрын
​@@SadunFernando-rv2wq hithn intako😂
@Dithmi556
@Dithmi556 8 ай бұрын
Anuradha sir ❤❤
@AmandiSilva
@AmandiSilva 8 ай бұрын
Anuradha sir & Amila sir 🔥 ❤
@lordvoldemort2524
@lordvoldemort2524 8 ай бұрын
Gonnunge srla
@ysbroteach
@ysbroteach 7 ай бұрын
Physics and chemistry kings
@kalharatha
@kalharatha 7 ай бұрын
Jeevithe wenas karapu charitha❤
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 7 ай бұрын
😂
@eduaid777
@eduaid777 8 ай бұрын
මේ විකාර වලට කලින් ඒලෙවල් කරගන්න ලැබිච්ච එක නං ලොකු පිනක් වගේ.. මේව දකින පොඩි උන් ඒලෙවල් කරල නාසා එකට යන්න බලං ඇති. උං ඒ ලෙවල් කියන්නෙ බේසික් දෙයක් කියල දැනගන්න තරංවත් දුර යන් නැතිවෙයි. ඕවට අහු නොවී පංති තෝරගනිල්ලා. ඇඩ් දදා දගලන ඔක්කොමල නරකත් නෑ ඇඩ් නොදාන ඔක්කොමල හොදත් නෑ.. උගන්නන විදියයි වැදගත්. සර්ගෙ කාර් නෙවේ... එච්චරයි
@TuitionTimesLK
@TuitionTimesLK 8 ай бұрын
ඇත්ත.. දැන් ළමයි O/L වෙනකක් ඉගෙන ගත්තොත් ඇති Private Campus එකකට ගියාම ජිවිතේ දිණුම් කියල හිතන අය... එකම තමා ටියුෂන් ගුරුවරු මෙ වගෙ Marketing වලට යන්න වෙන්නේ
@dewhives9741
@dewhives9741 27 күн бұрын
Ekanam aththa. Dan thanikarama meka business ekak wela
@osandasomaratna5028
@osandasomaratna5028 7 ай бұрын
මණ්ඩපට රඟපාන්න දෙයක් නෑ. ඔහු තමයි මම විශ්වවිද්‍යාල ජීවිතේ දැකපු හොඳම ගෝල් කීපර්. අවිවාදයෙන්ම ඔහු හැම පැත්තෙන්ම දක්ෂයෙක් ❤❤❤
@SILENT-eg8sw
@SILENT-eg8sw 4 ай бұрын
ඇත්ත
@nethru5937
@nethru5937 8 ай бұрын
නිරන්දික සර් හරිම නිහතමානි කෙනෙක් ❤🥰
@geethikaaloka2886
@geethikaaloka2886 8 ай бұрын
💯❤️🥺
@anilindrasena130
@anilindrasena130 8 ай бұрын
Ouu❤
@IroshaSathsindu
@IroshaSathsindu 8 ай бұрын
දක්ශතාවයෙන් කැපී පෙනෙන්න❤️‍🩹
@Dinith_Nethmika
@Dinith_Nethmika 8 ай бұрын
Attac
@Sachini-vd5hr
@Sachini-vd5hr 7 ай бұрын
❤❤
@Hashy_zz
@Hashy_zz 8 ай бұрын
Amila sir & Anuradha sir ❤
@lakshanbuddika5856
@lakshanbuddika5856 8 ай бұрын
Hora boru nathi pada show nathi ekama ගුරුවරයා අජන්ත දිසානායක 🎉
@harshawijerathna5583
@harshawijerathna5583 8 ай бұрын
Aniw❤
@chanukasubodh5558
@chanukasubodh5558 8 ай бұрын
අනිවා අජා ❤️‍🔥❤️‍🔥
@user-chathurika_3
@user-chathurika_3 8 ай бұрын
@MABCAZZ
@MABCAZZ 8 ай бұрын
Ekenma
@WathsalaRathnayake-g7s
@WathsalaRathnayake-g7s 8 ай бұрын
Sirge nane oya boru
@Wer-lj2mh
@Wer-lj2mh 8 ай бұрын
Thissa sir ❤Anurada sir ❤amila sir ❤
@Motivation-dv6qe
@Motivation-dv6qe 8 ай бұрын
eww bn anurdge ynv kiynne oy pel
@Kavi23238
@Kavi23238 8 ай бұрын
නිහතමානී චරිත 3ක්.❤❤❤
@venurabimsara2543
@venurabimsara2543 8 ай бұрын
​@@Motivation-dv6qe sured oyt😂
@Adithya005..
@Adithya005.. 8 ай бұрын
Ow paper ekata withrak hari inna puluwan eekata withrak gewala​@@madushadilanka8647
@SachiniNawodya-yq5os
@SachiniNawodya-yq5os 8 ай бұрын
​@@Motivation-dv6qe හා කමක් නෑ.ඔයා වෙන සර් කෙනෙක් ගේ ගිහින් pass වෙන්නකෝ
@nipundhanuththara-cg3ip
@nipundhanuththara-cg3ip 7 ай бұрын
Ruwan darshana❤️ Amila dasanayaka❤️ Anurada perera ❤️
@_UserNAimhau
@_UserNAimhau 8 ай бұрын
Nirandika Jayawardhana ❤
@E.A.Scienceකටුස්සා
@E.A.Scienceකටුස්සා 8 ай бұрын
Maths legend = අජන්ත දිසානායක ❤
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 8 ай бұрын
තව ටික කාලෙකින් සර්ලා tiktok කරනව අම්මපා😂
@visithsineth997
@visithsineth997 8 ай бұрын
මොන රැලි ආවත් කොළඹ ගම්පහ Chemistry King චරිත සර්🔥P6 Legends නිලන්ත සර් & සමිත සර්❤️
@KavinduWijesingh
@KavinduWijesingh 8 ай бұрын
එක එක කෙනාට ඒක සාපේක්ෂයි ඉතින්
@KavinduWijesingh
@KavinduWijesingh 8 ай бұрын
@patrickxavier-hu3dm ඔව් එහෙම ඒවත් තියෙනවා
@KavinduWijesingh
@KavinduWijesingh 8 ай бұрын
@SmithWarner-kq8ge ow eka aththa
@kentadvancedenglishinstitu2175
@kentadvancedenglishinstitu2175 8 ай бұрын
Aniwren ❤
@dinurasampath3591
@dinurasampath3591 8 ай бұрын
එක ඇත්තය බොරු ගොඩයි
@maleerodrigo8527
@maleerodrigo8527 8 ай бұрын
Thissa sir, Anuradha sir, Charitha sir👍❤❤.
@ShanukiNayanatharu
@ShanukiNayanatharu 8 ай бұрын
Physics nam අනුරාධ sir තමයි❤❤🎉😊😊
@anupamarajapaksha8282
@anupamarajapaksha8282 8 ай бұрын
Anuradha sir 🤍 Amila sir🤍
@nethumshemika652
@nethumshemika652 8 ай бұрын
Charitha Sir ❤🎉
@tharushiimashika2427
@tharushiimashika2427 8 ай бұрын
Anuradha sir ,Amila sir ❤❤❤
@edumaster_edusl
@edumaster_edusl 8 ай бұрын
amila & anuradha sirla🌚
@Divanjana_
@Divanjana_ 8 ай бұрын
Bolada p6 & chemistry nm AP AD tamai😂
@ubetatta91
@ubetatta91 8 ай бұрын
​@@Divanjana_ ponnayek Detected
@CITRA-572
@CITRA-572 8 ай бұрын
අමිලත් ගොන් පාට් ගණන් ටිකක් හදන්නේ ලොකු ගණන් කරන්නෙම නෑපේපර් නම් තනිකර විහිළුවක්👎
@ShewanMaheesha-c1l
@ShewanMaheesha-c1l 8 ай бұрын
​@@Divanjana_ hoda naththam echchra result enn widihk nane neda.😅 monwa unth anith ayta mada gahann epa..thamanta hoda kena thaman thora ganna ona.
@Ravihara_Ranasinghe22
@Ravihara_Ranasinghe22 8 ай бұрын
​@@CITRA-572 result thiyenne ublge gdr un dipuwd 😮
@randive771
@randive771 8 ай бұрын
Charitha Sir ge ad eka best ♥
@JennSijf
@JennSijf 8 ай бұрын
Combine maths නම් ඉතින් දුෂ්‍යන්ත මහබදුගේ සර් තමයි,ලොකුවට පන්තිය promote නොකරන, ඉගෙනගන්න උන්ට සුපිරියටම සෙට් වෙන්න උගන්වන පන්තිය
@chanakapremarathne8149
@chanakapremarathne8149 8 ай бұрын
charitha sir next level
@Inoka-n5s
@Inoka-n5s 8 ай бұрын
7:02 නිරන්දික boz❤❤
@Aloneboy-u5e6m
@Aloneboy-u5e6m 7 ай бұрын
💯❤❤
@pansilushorts1576
@pansilushorts1576 8 ай бұрын
Charitha sirge advertisement eka hrima creative ❤❤
@chamindukaveesha6009
@chamindukaveesha6009 8 ай бұрын
Badde sir ❤️🔥
@Artfuse444
@Artfuse444 8 ай бұрын
Mat giye eyge
@BBMWShorts-ex9ol
@BBMWShorts-ex9ol 8 ай бұрын
Physics එපමනයි , සමිත රත්නායක 💙 Syzygy nugegoda, syzygy gampaha Physics වලට නම් සමිත සර් තමා
@Nikawaratiye_Sahan
@Nikawaratiye_Sahan 8 ай бұрын
❤️
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 7 ай бұрын
අනිවා❤
@Abhimanisenarath
@Abhimanisenarath 8 ай бұрын
Baddewithana sir ❤️‍🩹💫
@Govisitsrilanka
@Govisitsrilanka 8 ай бұрын
Baddewithana sir is a legend❤
@TuitionTimesLK
@TuitionTimesLK 8 ай бұрын
@dulashranasingha2977
@dulashranasingha2977 8 ай бұрын
Nirandika Jayawardena 🖤
@Sudeshikadesilva-n2f
@Sudeshikadesilva-n2f 8 ай бұрын
Pussella sir❤ charitha sir❤ tissa sir❤
@thegoat-1107
@thegoat-1107 8 ай бұрын
Love to Thissa Jananayake
@PasinduGimhan-qq4ff
@PasinduGimhan-qq4ff 8 ай бұрын
Next level ee tika..
@TuitionTimesLK
@TuitionTimesLK 8 ай бұрын
@SenendiUththara
@SenendiUththara 8 ай бұрын
Nirandika Jayawardhana❤☺️
@Zizi-c7r
@Zizi-c7r 8 ай бұрын
Anurada sir❤
@Manujadasanayaka
@Manujadasanayaka 8 ай бұрын
Badde sir❤ tissa sir❤
@bloodhacker3314
@bloodhacker3314 8 ай бұрын
ඔය කවුරු මොනවා කියුවත් p6 නම් අනුරාද sir තමයි..❤❤❤❤❤❤❤❤
@hiru3494
@hiru3494 8 ай бұрын
නිරන්දික සර්❤❤
@EnglishMediumMathsOL
@EnglishMediumMathsOL 8 ай бұрын
Baddewithana sir❤
@pansilukavinda8127
@pansilukavinda8127 8 ай бұрын
physics walata matanam Amith pussella sir thamayi 😊❤
@Gffffddddssft111
@Gffffddddssft111 7 ай бұрын
P6 legend nilantha sir😊
@Sovis-or6yt
@Sovis-or6yt 8 ай бұрын
අමිල සර් තමා
@KaviduGimhana-bh8mb
@KaviduGimhana-bh8mb 8 ай бұрын
Ruvan Darshana❤❤❤❤
@user-Darka
@user-Darka 8 ай бұрын
aja thama bn charithe♡
@dcj1453
@dcj1453 8 ай бұрын
Nirandika sir ge add ekaii anuradha sir ge add ekaiii mruuu...😊
@isurunimesh3630
@isurunimesh3630 8 ай бұрын
Badde ❤❤❤
@nalindadayananda9888
@nalindadayananda9888 8 ай бұрын
Mandapa sir❤
@crazyworld-r5z
@crazyworld-r5z 8 ай бұрын
Nirandika sir ❤❤
@Aloneboy-u5e6m
@Aloneboy-u5e6m 7 ай бұрын
❤❤
@KasunthaIsuranga-dv9cz
@KasunthaIsuranga-dv9cz 8 ай бұрын
Badde ❤🎉
@Up_Lift_U_867
@Up_Lift_U_867 8 ай бұрын
Okooma maru❤❤❤........
@sripalikarunanayake4630
@sripalikarunanayake4630 8 ай бұрын
Nirandika sir🙏
@d.t.ranvidu232
@d.t.ranvidu232 7 ай бұрын
නිරන්දික ජයවර්ධන ❤
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 8 ай бұрын
Anuradh sir
@Harindu_K
@Harindu_K 8 ай бұрын
Nira always sira❤
@DR_Art_design
@DR_Art_design 7 ай бұрын
නිරන්දික ජයවර්ධන 😊❤
@Nethu-de3he
@Nethu-de3he 7 ай бұрын
Nirandika sir ❤❤❤❤
@දැනුම්කන්ද
@දැනුම්කන්ද 8 ай бұрын
Thissa sir, charitha sir, Samitha sir Thama hodama Waddo Kiyana aya ko❤❤❤, combined maths - ajantha the legend
@malithdilshan-cu6nj
@malithdilshan-cu6nj 8 ай бұрын
aniwaaryenma ❣❣
@dillynir8667
@dillynir8667 8 ай бұрын
A/L Business. Advanced Level Business. Keeyen kee denada Campus yanne. Mun hamba karagannawa . 90% Lamaita yana ena man nathy wenawa
@TuitionTimesLK
@TuitionTimesLK 8 ай бұрын
Lankawe campus wala intake eka kiyada kiylath hoyala balanna❤️
@dillynir8667
@dillynir8667 8 ай бұрын
@@TuitionTimesLK 100% campus yanawa . Meyalage class yana aya kohomath campus
@Heisenberg_NotJr
@Heisenberg_NotJr 8 ай бұрын
​@@dillynir8667 wt's ur point ?
@dillynir8667
@dillynir8667 8 ай бұрын
@@Heisenberg_NotJr my point is students must be enlighten with more other options than bio and maths. There are several other significant streams to explore. These students with so much hope, so much competition, so much stress tries to win something like lottery and end up with despair. Pathetic.
@puppyttfn2645
@puppyttfn2645 7 ай бұрын
CHARITHA SIR ❤
@prabodhalakshan3216
@prabodhalakshan3216 8 ай бұрын
Badde sir & Jecob sir ❤❤❤❤
@cristianorukshan7589
@cristianorukshan7589 8 ай бұрын
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් ගොඩ ගියෙ ටියුෂන් ගුරුවරු විතරයි
@madushalakshan261
@madushalakshan261 8 ай бұрын
Mokkd adyapane waradda
@cristianorukshan7589
@cristianorukshan7589 8 ай бұрын
@@madushalakshan261 අනික් රටවල් දියුණු වෙන්නත් අපේ රට ආපස්සට යන්නත් ප්‍රධාන හේතුවක් මේ අධ්‍යාපන ක්‍රමය.නිසි අධ්‍යාපන ක්‍රමයක් නැති හින්ද දක්ෂයන්ට තැන නෑ .ඒකයි .වෙන රටවල් එහෙම නෑ.
@AdeeshaInduwara-c8y
@AdeeshaInduwara-c8y 8 ай бұрын
Ruwan darshana ❤
@AmandiUmashaAndraHannadige
@AmandiUmashaAndraHannadige 8 ай бұрын
Anehh😩💗 Prasanna sir and mandapa sir❤
@ShanukiNayanatharu
@ShanukiNayanatharu 8 ай бұрын
Chemistry nam අමිල sir ❤❤❤
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 8 ай бұрын
aja😎
@DhananjayaX
@DhananjayaX 8 ай бұрын
Aja❤
@gayashan-05
@gayashan-05 4 ай бұрын
අනුරාධ සර් ,අමිල සර් ,මන්ඩප සර්..💜💜
@ama-hz4gm
@ama-hz4gm 8 ай бұрын
Aja is a legend❤
@Jeon_dily
@Jeon_dily 8 ай бұрын
චරිත හදන චරිත දිසානායක ❤❤🎉
@thilinimandhira413
@thilinimandhira413 8 ай бұрын
ගුරුවරු හැමෝටම ආදරෙයි 🥹🤩♥️
@milniminsadi4318
@milniminsadi4318 8 ай бұрын
Charitha sir ❤
@hanschristian3798
@hanschristian3798 8 ай бұрын
චරිත හදන චරිත.. ❤
@AmashaAnjalee
@AmashaAnjalee 8 ай бұрын
AP❤AD❤
@amayadwmini1355
@amayadwmini1355 8 ай бұрын
kalpayak giyath wicalpayak nathi physics clz eka.....mahen jacob sir❤❤❤
@DulithWijesinghe-gj7bv
@DulithWijesinghe-gj7bv 8 ай бұрын
කොච්චර තාක්ශනික විප්ලව ගැන කතා කරත් අරවා මේවා සුපර් බ්‍රේන් .. අන්තිමට උත්තර ලියලා නූලකින් ගැට ගහලා එනවා😂😂
@randomstuff8968
@randomstuff8968 8 ай бұрын
නැත්තන් PDF කරල submit කරන්නද කියන්නෙ a/l පේපරේ? 🥴
@imalachandika1366
@imalachandika1366 3 ай бұрын
Man wethrada dekke meke vehicle tika mona nethath highlight karanawa
@soli_knowledge
@soli_knowledge 8 ай бұрын
Thissa sir bio super mn dnne ne oylge mathe ek mt vedkuth ne mn dekl kiynne
@Kavee_Hevage
@Kavee_Hevage 8 ай бұрын
Methmal jayasekara for A/L Biology ❤
@Biologytour23
@Biologytour23 8 ай бұрын
Agree. 💯
@OshakaDineshi
@OshakaDineshi 8 ай бұрын
@mithilbihaga856
@mithilbihaga856 7 ай бұрын
Jecub sir❤❤❤❤❤❤❤❤❤❤
@mr.anushka01
@mr.anushka01 7 ай бұрын
Nirandika Sir ❤
@mindupruduction6783
@mindupruduction6783 8 ай бұрын
ලංකා සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp 8 ай бұрын
Ape dayal sirth innawa❤️❤️
@dilushafernando4688
@dilushafernando4688 8 ай бұрын
Combined Maths Legend Ruwan sir💯🔥
@dewminasuwindu2132
@dewminasuwindu2132 7 ай бұрын
හොය හොය හිටපු කමෙන්ටෙකක්❤️‍🔥
@rasikapiyathissa9481
@rasikapiyathissa9481 8 ай бұрын
Thissa sir❤❤❤
@nethmiperera6001
@nethmiperera6001 8 ай бұрын
❤samitha sir❤ruwan sir❤anurada sir❤
@Naduni-tb5xl
@Naduni-tb5xl 8 ай бұрын
Chemistry amila sir hodaid 👀? Bio valata hoda sir kenek kiynnko
@shehanchathuranga9458
@shehanchathuranga9458 8 ай бұрын
Charitha munasinghe sir (siyochem nugegoda (next saturday At 11a.m. to 2 p.m.)
@shehanchathuranga9458
@shehanchathuranga9458 8 ай бұрын
Biology
@CTMPDOTCTMPCTMP
@CTMPDOTCTMPCTMP 8 ай бұрын
ඔන්ලයින් වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද ​@@shehanchathuranga9458
@aysh613
@aysh613 8 ай бұрын
Charitha sirge yanna malli bio walata mn nm yanne lahiru sirge dananjaya sirth hondai habai
@CITRA-572
@CITRA-572 8 ай бұрын
Chem charitha sir bio lahiru/ Methmal sir hodai
@nilminisepalika3609
@nilminisepalika3609 7 ай бұрын
Chemistry නම් Chemistry prasanna baddewithana sir ❤
@heart_rythms
@heart_rythms 7 ай бұрын
Jecob sir♥️♥️
@priyapathmendra3824
@priyapathmendra3824 4 ай бұрын
Anuradha sir ❤ Amila sir
@hiruu2630
@hiruu2630 8 ай бұрын
Apee jeewitha kathaawa apima liyamu❤
@noexcuse759
@noexcuse759 8 ай бұрын
Super brain ඇඩ් එකනම් පට්ට බොකයි, ගොඩක් දිග උනාට විශයන් ගැන කිසි දෙයක් නෑ. විකාරයක්
@e.a.t.anuradha6563
@e.a.t.anuradha6563 8 ай бұрын
Mj❤❤❤
@Thuhee-990
@Thuhee-990 8 ай бұрын
Raganne na, ajantha sir, ujith sir🎉
@sahanipehesara253
@sahanipehesara253 8 ай бұрын
Anurdha sir ❤❤
@nepalisamarasinghe1820
@nepalisamarasinghe1820 8 ай бұрын
NISSANKA sir
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН