No video

බිරිඳගේ සෙනෙහස නැතිවෙලා ගිය හැටි | Tissa Jananayake with Life ( EP 53)

  Рет қаралды 243,178

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

බිරිඳගේ සෙනෙහස නැතිවෙලා ගිය හැටි | Tissa Jananayake with Life ( EP 53)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 382
@mauranewini792
@mauranewini792 11 ай бұрын
රටේ පිනට පහල උන මිනිසෙක් නිදුක් නිරොගි දිර්ගයුම ලැබෙවා බුදුසරණයි
@jamunafernando8862
@jamunafernando8862 11 ай бұрын
මෙවන් ගුරු උතුමන් රටකට වාසනාවක් ❤ 🙏💖
@shamalidilrukshi9992
@shamalidilrukshi9992 11 ай бұрын
දෙවියො Sirවmedical college යැව්වෙ නැත්තේ අපේ පිනකට. . 🙏🏻සර් හින්දා අපි කොච්චර දේවල් දැන ගන්න වද..ගොඩක් පින් සර්..🙏🏻 මොනවා කිව්වත් පුදුම සංයමයක් තියෙනවා. එක වචනය වත් අහන් ඉන්න බැරි කමක් නැහැ..💙දීර්ඝායු ලැබේවා....🎉 දැන් ගුරු මුදලාලි ලා පන්තිය පුරවගත්ත කරන්නේ හිනාවෙවී කනු හරප කීමය..
@SubashiniRathnayake-yh8jd
@SubashiniRathnayake-yh8jd 11 ай бұрын
දැක්කාම හිත නිවෙන මිනිස්සු හරි අඩුයි සර්.....වචන ඇහෙද්දි හිත නිවෙන මිනිස්සු ඊටත් වඩා අඩුයි ......සර්ගෙ වචන බණක් වගෙ......
@yamunakasthuriarachchi4347
@yamunakasthuriarachchi4347 10 ай бұрын
ඇස් කදුලින් තෙත් උනා... රම්බංඩා සෙනවිරත්න මහතා ජීවත්ව සිටිය්දී..එවකට මං පුවත්පත් ලේකිකාවක් ...එතුමා සමග සාකච්චා කීපයක් කරලා තියෙනවා...හරිම නිහතමානී මනුස්සයෙක්..සර් වගේ තමා නීති සිසුන්ට නවතැන් පහසුකම් පවා සපයමින් ඉගැන්නුවා...හැම දේම හරිම සවුන්දර්‍යාත්මකව බලන පුද්ගලයෙක්...මා දවසක් එතුමා මුනගැහෙන්න ගිය වෙලාවක "උඹ අද වීනාවක් වගේ" හරිම හැඩයි.කියලා කිව්වා මට අද වගේ මතකයි...ආදරණීය පියෙක්...පුදුම මනුස්සකමක් එතුමා තුල තිබුනේ....මා ගාව අදටත් සුරක්ශිතව තියෙනවා එතුමා සමග ගත් චායාරූපයක්...අද එහෙම මිනිස්සු නෑ තමා සර්..එදා අවුරුදු 23ක මාව වීනාවකට සම කරලා සවුන්දර්‍යාත්මකව ඇස් දෙකෙන් දකින්න පුලුවන් මිනිස්සු හිටියට....අද තරුණ ගැහැණු දරුවෙකුට තනියම පාරෙවත් යන්න බෑ...වන්නියට පුදුමෙට ආදරෙයි එතුමා...මං පොලොන්නරුවේ උන නිසාම මගේ වුර්තිය ජීවිතේට ගොඩාක් උදව් කලා..දවසක් මම එහෙම කරපු ආටිකල් එකක එතුමාගේ නමේ අකුරක් වැරදිලා වැදිලා....😢 එතුමා දුරකතන ඇමතුමකින් මගෙන් ඇහුවා "උබ මගේ නම වෙනස්කලා නේද යෝදියේ" කියලා..නීතී කතා කරේ නෑ දරුවන්ට..සැරෙන් වචනයක්වත් කිව්වේ නෑ...අපි ඒ වැරද්ද නැවත වෙන්න ඉඩතිබ්බේ නෑ ඊට පස්සේ...වියංගාර්ත එක්ක කතාකරන්න හරිම හපන් මනුස්සයෙක් ....සර්ගේ වීඩියෝ ව නිසා...අවුරුදු 23ක අතීතයක් මතක් උනා...දිගාසිරි අපේ තිස්ස සර්ට...
@ddhammi7349
@ddhammi7349 11 ай бұрын
අනේ බුදු සර්....මේ දැනුම ....මේ දරැ පැටව්න්ට ඔබතුමා මයි දෙන්නෙ.මම වයස62අත්තම්මා කෙනෙක්.මේ සංවේදීබව සියලු දරැවන්ට ලැබේවා.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා යි පතමි.
@hthushara4716
@hthushara4716 11 ай бұрын
මගේ ආදරණීය තිස්ස සර්.... මුලු ලෝකයටම මිණි පහනක්... තෙරුවන් සරණයි සර්ට.... මම මාතර පන්තියෙ... මගේ සර් ගෙන් ජීවිතය ඉගෙනගන්නවා...
@manoasankad
@manoasankad 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@manoasankad
@manoasankad 11 ай бұрын
ඇත්ත
@amarakusumalatha3163
@amarakusumalatha3163 11 ай бұрын
Wishvaye. Sonduru. Guruwaraya. Obai. Sir
@Sfzmtl7545
@Sfzmtl7545 11 ай бұрын
ඔව්, මිණිපහනක් 💎🙏💐
@Priyanga11
@Priyanga11 11 ай бұрын
❤️❤️
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 11 ай бұрын
අපි වයසට ගියත් සර්ගෙන් ජීවිතය ඉගෙන ගන්නවා
@madushisanda8282
@madushisanda8282 7 ай бұрын
Aniwaryenma❤
@monagunasekera1978
@monagunasekera1978 10 ай бұрын
වයසක මමත් ආසයි, අහන් ඉන්න මේ ගුරුතුමාගෙ කතා ආශීර්වාද වේවා ! මෙතුමා
@wajirasiri
@wajirasiri 11 ай бұрын
රංබණ්ඩා සෙනෙවිරත්න ගැන අහද්දි පන්තියේ ලමුන්ගේ නිහඩ බව සහ ඔබතුමාගේ මුහුනේ ඉරියව් අපේ අනාගත පරපුර ගැන නොකියා කියන කතාවක් !!!
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 11 ай бұрын
I am experiencing the same with may teenage kids too. 😢🙏My gratitude to you sir, for reminding Mr ranbanda senevirathne in your class room. 🙏
@padminidissanayake129
@padminidissanayake129 11 ай бұрын
ගීයක අරුත තමන්ගේ කරගෙන , එය සමාජයට දායාද කර , හැමෝටම විඳින්නට පාර කියාදෙන ඔබ ,සැබෑම නිහතමානී ගුරුවරයෙක් ...💐💐💐
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 11 ай бұрын
රමිබන්ඩා සෙනෙවිරත්න යනු තුන්කල් ගීතරචකයෙක් එතුමා ලියපු ගීත ඉතා සීමිතයි වෘතියටවඩා කලාවෙන් පෝෂනය වු වියලි බිමක උපන් නෙළුමක් අසමසම ගීපද නොමියනලෙම රසික හදවත්තුල උද්දීපනය කල සුවිශේෂ චරිතයක් ලදුනේ "ියියන්ඩියේ නුඔ ඇවිදින් ආදි ගීතවල පදවලට දෙන්නපුලුවන් ව්‍යංගාර්ථ හිතාගන්නත් අමාරුයි එතුමට නිවන්සුව පතමු
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 5 ай бұрын
අනේ මේ වගේ දරුවෙක් ලද අම්මා මොනතරම් නමි වාසනාවන්ත ද ොබට ජයක්ම වේවා තිස්ස පුතේ
@SujeeDxb-vz8xl
@SujeeDxb-vz8xl 11 ай бұрын
විදේශ රටක ඉන්න මගේ නිවාඩු දවසේ පැය කිහිපයක්ම ගෙවෙන්නේ..තිස්ස සර්ගේ, රුචිර විජේසේන සර්ගෙ සහ "රාමුව " youtube channel එක්කමයි.තුණුරුවන්ගේ සරණයි සර්..🙏
@renukagunawardana8335
@renukagunawardana8335 8 ай бұрын
Mamath nihtara balanawa😊❤
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 11 ай бұрын
තිස්ස සර් ඔය දරුවන්ට පොඩ්ඩක් සූත්‍ර පිටකයේ සූත්‍රයක් දෙකක් බස්සන්න,අද ඔබ මුලින්ම කීව කතාව ඉතාහොඳින් ගැලපෙනවා සූත්‍ර පිටකයේ ඇති විතක්ක සන්ථානසූත්‍රයට පොඩ්ඩක් කියවා බලන්න ,බොහොම පින්🙏
@kumdxb
@kumdxb 10 ай бұрын
මේවා අහනකොට බලනගොට මටනම් හිතෙන්නේ අපේ කාලේ ඔබතු මා වගේ ගුරැවරැ අපටත් හිටියනම් කියලා. ඔබලා වැනි අය වාසනාවන්! දීර්ඝායුස ලැබේවා ❤
@tharanganuwan1644
@tharanganuwan1644 11 ай бұрын
ජීවිතයට වටිනා දේවල් ගොඩක් ඉගෙන ගන්නවා හැමදාමත්...මේ සමාජ සේවයම ඇති සර,සර්ගෙ සියලු පැතුම් ඉෂ්ට වෙන්න...බුදු සරණයි සර්...දිගටම සමාජයට මේ සේවය ලබා දෙන්න...!!!
@sangeethaiddamalgoda9984
@sangeethaiddamalgoda9984 11 ай бұрын
සර්ගෙන් ඉගෙන ගන්න ලැබීමත් මා ලද භාග්‍යයක් ..මගෙ ජීවිතේ මට මුණගැසුනු නිහතමානී ශේෂ්ටතම ගුරුවරයෙක්.. සර්ගෙන් biology ඉගෙනගෙන අපේ පවුලේ දෙන්නෙක්ම දැන් doctors වෙලා ඉන්නෙ..තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන දරුවන්ගෙ ඇස් පාදවන්න.බුදුසරණයි
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 👍🏾 🇩🇪
@sampathfernando-bz8yh
@sampathfernando-bz8yh 11 ай бұрын
ඇත්තටම සැබෑම ගුරුවරයෙක් .මම දෙදරු පියෙක් .ජීවිතයේ බොහෝ දේවල් sir ගෙන් ඉගෙන ගන්නවා. 🙏🙏
@dissakumari1875
@dissakumari1875 11 ай бұрын
සොදුරු තම ගුරුතුමනී ඔබ වැනි බෝසත්ගතිගුන ඇ ගුරු තුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!
@uthpaladhananjaya7975
@uthpaladhananjaya7975 11 ай бұрын
මට අව්රුදු 21යි.මම සර්ගෙ 2021 පන්තියෙ හිටියෙ ගම්ප ඒ කාලෙ සර් අපේ රට ගැන,අපේ ජාතිය ගැන,අපේ මේ හෙල උරුමය ගැන කියනකොට මගෙ ඇස් වලට කඳුලු එනව..පපුව වේගෙන් ගැහිල මොලේ රත් වෙන්න ඇඟේ ලේ දුවනව.එතකොට මට හිතෙනව මගෙත් සිංහල ජාන ටිකක් හරි ඉතුරු වෙලා තියෙනව කියල.දැන් මන් මේම කියන්නෙ මන් හෙන එකෙක් කියල කියන්න නෙමේ.මට ඒ වටිනා උරුමය,ඒ ලස්සන සිංහලයගෙ හදවත,මේ මගෙ පින් බිම ගැන මට ආඩම්බරයක් හැඟීමක් ඇතිවෙන විදියට උත්ප්‍රේරණයක් ඒ කාලෙ සර් මට දුන්නු හින්ද.ඒකට සර් ට ගොඩක් ඉස්තූතියි❤️.මන් ඒම අමුතු එකෙක් නෙමේ.මාත් මේ කල්ලෙ හින්දු අහනව,rap වලටත් කැමතියි.හැබැයි මම පරන සින්දුත් අහනව..එව ඇත්තටම අහනව නෙවේ අහන ගමන් හිතනව කිව්වොත් හරි..ගොඩක් ඒව ඇඟේ හෝමෝන ස්‍රාවය වැඩි කරල කන්ඳුලු එන්න වැඩ සලස්වනව..අහල බලන්න ඒ වගේ ටිකක් මේ..kzbin.info/www/bejne/gWK9YnyAa66Md68si=MOZVEPRgcl_KgRmA
@6z999
@6z999 10 ай бұрын
😂
@nathalijulen3297
@nathalijulen3297 11 ай бұрын
අපේ සර්ගේ හඩ හැසීරවීම රගපාලා රසවත් කතන්දරයක් කියලා දෙනවා වගේ පාඩම් කියලා දෙන විදිහට .සර් නලුවෙක් උනානම් දක්ෂතම නලුවාට හිමි සම්මානය ගන්නවා ❤සර් ගෙන් පාඩම් අහගන්න කොට කම්මැලි නෑ. සර්ගේ පන්තීගිය මගේ මිතුරන් ගේ අදහස් . සර් පාඩම් විතරක් නෙවෙයි ජීවිතය කියාදෙන ගුරුපියෙක් නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ අපේ ආදරණීය සර්ට.❤ස්තුතියී 🙏
@SamanKumara-gh1wk
@SamanKumara-gh1wk 11 ай бұрын
සර් කියපු කතාවෙන් හිතට ලොකු බලපෑමක් ඇති උනා. මං හිතනවා ඒක මගෙ ජීවිතේ හොඳ අතකට හරවයි කියලා ගොඩාක් පිං
@user-ty5my6rq1q
@user-ty5my6rq1q 11 ай бұрын
😮sir,මට වයස 43.මගෙ දුවට 14.පුතා ට 12. මගෙත් මගෙ දරුවන් ගෙත් අසහාය මග පෙන්වන්නා ඔබ යි .ඔබට ප්‍රනම වෙවා .!!!!!!!!
@nalindag.m206
@nalindag.m206 11 ай бұрын
අනෙ සර් ඇත්තටම දැන් යන සින්දුනම් අහන්නත් අප්පිරියයි.මෙ තෙරුමක් නැති ගිත මිනිස්සුන්ට අස්සවන්නෙ බලෙන්ම.රෙඩියොවක් ද්ම්මත් එහෙමයි රුපවාහිනියෙ සන්ගිත වැඩසටහනක් දැම්මත් එහෙමයි.අර්තයක් ,රසයක් තියෙන හරවත් ගිත ඉදිරිපත් කරානම් අලුත් පරම්පරාවත් හොදින් රස විදිනවා.එත් දැන් නිතරම ඇහෙන ගිත දැක්කාම අපෙ දරුවො කොයි තරම්නම් පවුද කියලා හිතෙනවා.
@Sfzmtl7545
@Sfzmtl7545 11 ай бұрын
සහතික ඇත්ත!
@lishanperera1680
@lishanperera1680 11 ай бұрын
එකෙන්ම..👌සහතික ඇත්ත කතාව..
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾😫😩🫣😮🥱
@ideatv7984
@ideatv7984 11 ай бұрын
සර් ජිවිතයේ විදි සිතිවිලි අත්දැකීම් රටේ ධෛර්යමත් සිත් එක්ක බෙදා ගැනිම ආඩම්බරයක් ෴දීර්ගායුවේවා තෙරැවන් සරණයි සර්
@supunchandana9711
@supunchandana9711 11 ай бұрын
සර් මට සුපිරි හැකියාවක් තියනව මට පුළුවන් කොයි කාලෙ සින්දුවක් උනත් සින්දුවට අපහසයක් නොකර සින්දුව රස වින්දනව කරන්න.❤️❤️ සර් කියන කතාවත් ඇත්ත ඉස්සර සින්දුත් එක්ක බලද්දි අදකාලෙ සින්දු තෙරැමක් නෑ එත් මම පරන සින්දු අලුත් සින්දු කියල නෑ මට ඔනෙකක් රස විදිය හැකි😊😊❤
@tmjayalath3966
@tmjayalath3966 11 ай бұрын
මම නම් ආසම වැඩක් තමයි පැරණි සිංදු තේරුම් එක්ක අහන එක ❤ ඒ උපමා කොහොම නම් රචකයගෙ ඔලුවට ආවද කියල හිතා ගන්න බැ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 11 ай бұрын
👍👍
@sadeepnirmal7571
@sadeepnirmal7571 11 ай бұрын
ඒ තමයි අම්මා.... ♥️♥️🥺 හිතට වැදුනා සර් ඒක... 🙏♥️
@anuwa__xx
@anuwa__xx 11 ай бұрын
ammata sama kala haki kisiwak me loke natha. siyalu amma warunta budu saranai.
@sadeepnirmal7571
@sadeepnirmal7571 11 ай бұрын
@@anuwa__xx අනිවාර්යයෙන් ම... ♥️
@nishabandara8390
@nishabandara8390 11 ай бұрын
අනේ සර් අනුරාධපුර ආවොත් මට කියන්නකෝ. මට සර් බලන්න ආසයි . අපෙ ගෙදර කෑම ටිකක් කාලා බෝධිය වැදලා යමු සර්. අනේ මන්දා මට සර දකින කතා කරන හැම වෙලාවෙම අපේ කියලා හිතෙන්නේ . සර් ගැන coment බල බලා මම ආඩම්බර වෙනවා අපේනේ කියලා .
@sumisumi6512
@sumisumi6512 8 ай бұрын
Pissu
@chathushkajeewantha3222
@chathushkajeewantha3222 5 ай бұрын
මගේ කරගන්න කියල දගලන මරි මෝල් මෝඩ කම අතෑරල සර් ගෙන් ගන්න තියන දැනුම අරගෙන ජීවිතය හදාගන්න
@gishanidesilva7958
@gishanidesilva7958 5 ай бұрын
මගේ කරගන්න හදලා නෑ බන්. ඒ සර්ට තියන ආදරේ. ඒක ඒ මනුස්සයගෙ හද පතුලෙන් ඇවිත් තියෙන්නෙ
@dr.sandykumari3148
@dr.sandykumari3148 4 ай бұрын
@champakumari5152
@champakumari5152 4 ай бұрын
සර්ට බුදුසරණයි
@mangalikap3321
@mangalikap3321 11 ай бұрын
ඔබ තුමා රටට සම්පතක් දරුවන් යහමග යවන.තෙරුවන් සරණයි.දීර්ඝායු වේවා!
@ESSAY_LIBRARY
@ESSAY_LIBRARY 11 ай бұрын
සැබෑම නිහතමානී ගුරුවරයෙක්..නිදුක් නිරොගි දිර්ගයුම ලැබෙවා බුදුසරණයි!!!
@jeeniyaanne7683
@jeeniyaanne7683 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ ගුරු දෙවිදුනි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@santhasumanasiri3541
@santhasumanasiri3541 11 ай бұрын
හරිම වැදගත් දේශනයක් ඇදුරැතුමනි ඔබට සමිමා සමිබුදු සරනයි තවත් චිරාත් කාලයක් අපි සමග ඉන්න වාසනාව ලැබෙිවා ආදරෙයි ගුරැ පියානෙන්
@s.lpcgamingcheneel7158
@s.lpcgamingcheneel7158 10 ай бұрын
Oba nam seabeama guru dewiyeki👍👍👍👍
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 11 ай бұрын
මම එදා ඉදන්ම ඔබේ වීඩියෝ බැලුවා,ඉගෙන ගත් දෑ බොහෝයි,ඒ ගැන ඔබට ගවුරව කරමි,ඉදිරියටම යන්න සුබ පැතුම් ❤❤❤
@SaakyasKitchen
@SaakyasKitchen 11 ай бұрын
මම මාර ආසයි පරන සිංදු. W.D අමරදේව , වික්ටර් රත්නායක , ගුණදාස කපුගේ ඔය වගේ පරණ අයගේ සිංදු වලට ❤❤
@amvlogsub2485
@amvlogsub2485 11 ай бұрын
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම ගුරු උතුමෙක්..! ❤❤❤
@chamanirajapaksha9211
@chamanirajapaksha9211 5 ай бұрын
සැබෑ ගුරු වරයා දරු පැටවුන්ගේ ජීවිත අර්ථවත් කරන්නෙකි.මෙතුමා ඊට හොදම නිද සුනකි. ගුරු තුමනි බුදු සරණයි. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
@inofdo1511
@inofdo1511 4 ай бұрын
මමයි මගේ මහත්තයයි වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ඉන්න කොට නිදාගන්න කලින් හැමදාම රෑට සර්ගේ video එකක් බලලා මනසත් සැහැල්ලු කරගෙන දැනූමකුත් අරගෙන නිදාගන්නේ... සර්ට ගොඩක් පින්🙏 මේ කරන සමාජ මෙහෙවරට 🙏🙏🙏❤️🧿
@kalumkumara8037
@kalumkumara8037 11 ай бұрын
මගේ ජීවිතයේ මේ ගුරුඋතුමන් ඉතාමත් ඉහලින්ම වැජඹෙන චරිතයක්, මෙවැනි අර්ථවත් දෑ වැඩි වැඩියෙන් මුදා හරින්න ශක්තිය ධෛර්යය ලැබේවා! සහ නිදුක් නිරෝගීව චිරාත් කාලයක් අප අතර වැජඹෙන්නට දීර්ඝායුශ ලැබේවා!
@pushpamanel9039
@pushpamanel9039 11 ай бұрын
හරීම ලස්සනයි සර්ගේ ඇක්ෂන් එක්ක පාඩම මී පැණි වගේ එක වතාවට වැඩිය බලනවා ආදරෙයි තෙරුවන් සරණයි අපේ සොඳුරු ගුරු තුමාට
@sajeewanisajeewani-cy6um
@sajeewanisajeewani-cy6um 4 ай бұрын
සර් කතාව ඇත්ත , දැන් සිංදු ගැන කියලා වැඩක් නෑ ඇහෙද්දි වමනේ යන්න එනවා ඒක ඇත්ත
@telestore626
@telestore626 11 ай бұрын
බුදු සරනයි දෙවිපිහිටයි
@v_jayawardhana
@v_jayawardhana 11 ай бұрын
වර්තමාන පරපුර ඒ වගේ රසවින්දනයක් තියන නිර්මාණ අහන්නැති වෙන්න හේතුව එයාලට ඒ ගීත විදින හැටි, ඒවගෙ තේරුම රස විදින හැටි කවුරුත් කියල දීලා නැති හින්දා කියල මටනං හිතෙන්නෙ... මට ඒක කියල දීපු ගුරුවරු හිටියා..එක්කෙනෙක් සර්.. සර්ගෙ පන්ති එන කාලෙ සර් හිටපු සිහිනයකි රෑ වැඩසටහන බලලා ගොඩාක් තේරුම් ගත්තා ඒ සින්දු වල කොච්චර විදින්න දේවල් තියෙද කියල.. ඒ සින්දු සේරම එවෙලෙම download කරා මතකයි..❤ ඉතින් අලුත් පරම්පරාවට අඩුපාඩුම කියන්නැතුව ඒ රසවින්දනය කියල දෙන එක උඩ පරම්පරාවෙ යුතුකමක්.. හැබැයි අලුත් generation එකෙත් අර්ථාන්විත සින්දු හිටි ගමන් ලියවෙනවා.. ධනිත් ශ්‍රී, චරිත අත්තලගේ වගේ කලාකරුවො❤
@chetha6192
@chetha6192 11 ай бұрын
මගේ හිතේ තියෙන ලොකුම හීනයක් තමයි ආදරනීය තිස්ස සර් ව දකින එක සර්......මම සර්ට ගොඩක් ආදරෙයි ....සර් නිසා මගෙ ජීවිතේ ගොඩක් වෙනස් උනා....සර්ගෙ දෙමාපියන් ටත් ගොඩක් පින් සර් වගේ කාවන්තිස්ස ජන නායකයෙක් ලෝකෙට බිහි කලාට 💓💓💓💓💓💓💓
@sidathsenna
@sidathsenna 11 ай бұрын
එහෙමම කියන්න බෑ. දැන් සිංදුත් තියනවා හොඳ ඒවා. උදාහරණෙකට සල්ලි සල්ලි සිංදුව තනිකරම බණක්නෙ..තවගොඩාක්තියනවා මහා අර්ථවත් සිිංදු. ඒවා අස්සෙ ඔය අවරඒවත් තියනවා. ඒවත් තියෙන්න ඕනා..බේත් පැලෑටි , වල් පැලෑටි ඔක්කොම එකට හැදෙන්නෙ මේ මහ පොලොවෙ..අපිට හොඳදේ අරන් අනික්වා කැමති අයට ගන්න ඉතුරු කරමු..
@pradeepgunawardana5470
@pradeepgunawardana5470 11 ай бұрын
,,ආදරෙයී සර් .සර් නම් මිහිපිට ඉන්න දෙවියෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumaranuwan3005
@kumaranuwan3005 11 ай бұрын
යෝද ඇල පටන් ගන්නෙ මගෙ ගමෙන්.හරි සතුටුයි මේ ගැන සර් කියනකොට.යෝද ඇල පටන් ගන්නෙ කලාවැවෙන්. අවසන් වෙන්නෙ තිසා වැවෙන්.කුඩා කුඩා වැව් හදල ඒකෙන් ගන්න ප්‍රෙරෙශ්‍රර් එකෙන් තමයි හැතැම්මට අහ්ලෙ බැස්මෙන් තිසා වැවට වතුර ගෙනිච්චෙ.හැබැයි පස්සෙ කාලෙක මම අහල තියෙනව ඔය යෝද ඇලයි ජයගගයි දෙකම එක තැනකදි හම්බ වෙනව කියල.ඔය ඇලවල් දෙකම පටන් ගන්නෙ කලාවැවෙන්.ඒකයි විශේශත්වය.
@Shashikanethuki
@Shashikanethuki 11 ай бұрын
මාත් සර් වගේ පරන සින්දු විතරයි අහන්නේ ඒ වගේ අර්ථවත් ගීත වර්තමානයේ ඇහෙනවා කියන්නේ හීනයක් විතරයි 😢
@treesananayakkara7104
@treesananayakkara7104 11 ай бұрын
අයිබොවන් Sir, මානසික රොගියෙකුට සත්කාර කිරිම මගෙ ර්‍ රක්ශාව ,එයාට හරි පතිකාර ලාබෙන්නෙ නැහැ .කරුනාකර Home Remedi උපදෙස් ට්කක් දෙන්න.(එයගෙ වයස 69 ඉතාලි කාන්තා වක්,) මම Sir ගෙ ශාවකයෙක් Milano සිට ස්තුතියි . තෙරුවන් සරනයි.
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 10 ай бұрын
එයාට ආදරේ දෙන්න
@buddikaprasad5482
@buddikaprasad5482 11 ай бұрын
කපුගෙ නිහතමානි පට්ට ආදරෙ කරපු චරිතයක්😢😢😢
@buddikaprasad5482
@buddikaprasad5482 11 ай бұрын
නිවන් සුව ලැබේවා🙏🙏🙏
@sandalidewmini9474
@sandalidewmini9474 10 ай бұрын
Mm වයසින් මුහුකුරා ගියපු කෙනෙක් ..ඒත් සර්ගෙගෙන් තාම ඉගෙන ගන්නවා ..ජීවිතය හදාගන්න පුදුම දේවල් කියා දෙන්නෙ .. සර් ට දීර්ග ආයුශ ලැබේවා ..අපේ රටටම ලොකු සම්පතක් ..සර් .
@wpadmalatha5415
@wpadmalatha5415 11 ай бұрын
අනේමන්දා මෙිවගේ ගුරුවරු කොහොම මෙි ලෝකෙට බහිඋනාද මන්දා අපේ දරුවන් ගෙම වාසනාව තමයි අද්යාපනය විතරක් නෙමෙයි මනසත් නිරොගි කරනව තවතවත් මෙිවගේ ගුරුඋතුමානන් බිහිවෙිවා මුතුගල ගුරුතුමාටත් එක්ක මෙිකියන්නෙ දරුවන්ගේ සිත් දියුනු වෙිවා බුදුසරනයි
@nasliibrahim3429
@nasliibrahim3429 11 ай бұрын
සර් වගේ අය එක්කල පැරණි ගීත වල පද රචනයන් ගැන සාකච්ඡා කරන්න ආසයි...
@isurinibaravinda4688
@isurinibaravinda4688 11 ай бұрын
ඉගෙන ගන්න ලමුන්ට, ජිවිතෙට දියුණුවට, විභාග සමත්විමට වැදගත් විස්තරයක් .🙏🙏🙏🙏🙏🙏 සිතිවිලි දමනය කිරීම පිළිබඳ ...... ඔබ්ට 🙏
@kanthikanthi358
@kanthikanthi358 7 ай бұрын
ජීවිතයට වටිනා ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් මෙතුමාගේ වැඩ සටහන බැලුවම දරැවන්ගෙ දරැවෙ හදන අපිත් බලනව.ඔබතුමාට දීර්ඝායු ලැබේවා !තෙරැවන්සරණයි 🙏🙏🙏
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 10 ай бұрын
අනේ ඔබතුමා නම් විශ්ව කෝෂයක්. මහා වටිනාම පුස්තකාලයක්.හරීම රසවත්.සම්මා සම්බුදු සරණයි.🙏👏🙏💐
@asafernando6290
@asafernando6290 10 ай бұрын
මම දැන් වයස කෙනෙක්. මට අදටත් ඔය සිතුවිලි එන්නේ. ඕකට එරෙහිවෙන්න හිතෙන්නෙම නෑ. 😄😄😄
@rinorino3635
@rinorino3635 11 ай бұрын
සර් .මම තාමත් අහන්නේ.ජොතිපාල . ඇන්ජලීන් ලතා සුජාතා ඉන්ඩ්‍රානි ටී.ම්. දායාරත්න. මිල්ටන් මොහිදින් බෙග්.යන අයගේ සිංදු.දැන් කොහේද අහන්න පුලුවන් සිංදු තියෙන්නේ.
@user-xx4dw3sl8r
@user-xx4dw3sl8r 10 ай бұрын
ඇත්තටම සර්ගෙන් ගොඩක් ජීවිතය ඉගෙන ගත්ත අම්මා ගැන කියන කොට නම් හරිම සන්වේගයක් හිතට දැනෙන්නෙ ගොඩක් පින් සර්ට
@sameerasmr6217
@sameerasmr6217 11 ай бұрын
බලන්න එහි අරුත...! හරිම වටින video වක් හැමදාම වගේ ඔබතුමන්ගේ...!! 🎉
@kamalaperera5613
@kamalaperera5613 5 ай бұрын
මම ආසම කරන සිංදුවක් ඇත්තටම මම ඒ සිංදුවෙන් අමිමෙකුගේනොසිදෙන ආදරය දැකලා සංවෙිදී උනා. යෝද ඇලේ නැමිමෙි කියන උපමාවෙි අර්ථය නිසිලෙස වටහා ගත්⁣තෙ අදයි. සෙනෙහස ඈ තුලින් වියැකුනේ සහාසිකව නොවෙි .ඇය කෙරේද අනුකම්පාව ක් රසවිඳින්නා තුල ඇතිකිරීමට මෙම උපමාව ඉවහල් කරගැන්ම රචකයාගේ විශිෂ්ඨ තවයකි. සර් ඔබට ස්තුතියි .
@dilananushka31
@dilananushka31 8 ай бұрын
මට වැඩිය ඉගෙන ගන්න බැරි උන කෙනෙක් එත් සර් කියන දේවල් අහල හරි ආසාවක් තියෙනව ලබන ආත්මේදිවත් ඉගෙන ගන්න ලැබෙන්න කියල දකින හැම එකම ආසාවේන් අහනව ආදරෙයි සර්❤
@gamagehemamali635
@gamagehemamali635 11 ай бұрын
අම්මෝ සර්ගෙ වැඩසටහන අහනකොට හිනා යනවා😂😂😂😂😂😂 සර්ට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි🙏❤
@sasindumjayaweera992
@sasindumjayaweera992 11 ай бұрын
සර්ගෙ 2016 Revision එකේ half card student කෙනෙක් මම.සර්ට පිං සිද්ධ වෙන්න මම අද හොඳ ජොබ් එකක් කරනව ❤interval එකේ දෙන paper එක තාම මතකයි,,
@wenurarodrigo7585
@wenurarodrigo7585 11 ай бұрын
Geate speech.. 1000 times better than religious speeches.. God bless you.
@malindupamodya1682
@malindupamodya1682 11 ай бұрын
සර් ට මම හැමදාම හරිම අදරේයි
@somamallika8907
@somamallika8907 11 ай бұрын
මමත් දරුවන්ගේ අධ්‍යාපනයට කැමති අත්තම්ම කෙනෙක් මට සුභාෂිත කාගේ තියන මේ මේ කවි පද මතක් වෙනවා එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරූ අප රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේ වගකීම ඔබතුමාට පැවෙරෙන දවස ගැන මම බලා සිටිනවා. ඔබට තෙරුවන් සරණයි
@srimamangalika9684
@srimamangalika9684 10 ай бұрын
මගෙන් අනුන්ටත් අනුන්ගෙන් මටත් කරදරයක් නැතිව ජීවත් වීමයි වඩා හොඳ ස්තුතියි සර්
@sunilsanthahelapalla227
@sunilsanthahelapalla227 11 ай бұрын
අද තමයඉ සින්දුවෙ අර්තය දානගත්තෙ.thank you sir
@surinduhewage613
@surinduhewage613 11 ай бұрын
හිතට කම්මැලි හිතුනොත්, මට දැන් කම්මැලි හිතනා කියලා අවදානයෙන් හිතන්ඩ. එතකොට ඒක නැති වෙනවා. අනිත් ඒවත් එහෙමම තමා ❤❤
@Kumari-kq1py
@Kumari-kq1py 9 ай бұрын
සර් එක එක අය විවිධයි. මම සා. පෙ ලියන දවස්‌වල එක හිතින්ම හිටියේ මේ කර්මයෙන් ඉක්මනට නිදහස් වෙලා රට යනව කියල 21. මම ඕමාන් ගියා හොද ගෙදරක් හමු වුනා ඉගෙන ගන්න පුලුවනි ඒත් මොනව උනාද මන්ද දැන් මම කුවයිට්❤❤❤
@yasassenarath
@yasassenarath 11 ай бұрын
මා දුටු නිහතමානීම ගුරුවරයෙක්❤❤❤
@dhammikaperera6312
@dhammikaperera6312 7 ай бұрын
ආදරණිය ගුරැතුමනි, ඔබ වගේ ගුරැතමෙක් මටත් ලැබුනනම් කියලා හිතෙනවා, ඒත් අපේ කාලේ දැන් ඉවරයි.ඔබතුමාටත් වඩා මම වයසයි. මතු ආත්මයකවත් ඔබ වැනි ගුරැතුමෙක් ගෙන් ඉගනගන්න ලැබේවා..........
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 11 ай бұрын
මං වයසක ලොක්කියක්...ඒත් සර්ගෙ දෙසුමන් අහනව...බයොලොජි ඉගෙන ගන්න නෙවි ... ජීවිතය ඉගෙන ගන්න...
@gaminiabeyrathna5052
@gaminiabeyrathna5052 5 ай бұрын
පොතින් පතින් හමු නොවුණු කාගෙන් වත්ම නොඇසුණු ජීවිතය පිළිබඳ අනගි පාඩම් අසමි මිහිරි ස්වරයෙන් ගලා යයි මිහිරි ස්වරයෙන් යෝධ ඇළේ නැම්ම සේ නිවෙයි ,දැනෙයි ජීවිතය තුතියි මහ ඇදුරිදුනි සුවපත් වේවා නුඔ දිවි යෝධ ඇළේ දියවර්
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 11 ай бұрын
අපේ සර් ටත් පව්ලේ සැමටත් තෙරුවන් සරණයි
@user-zm5wc3wu2e
@user-zm5wc3wu2e 4 ай бұрын
සොබාදහමේ සොදුරු මිනිසානෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා .......!
@dilru2461
@dilru2461 10 ай бұрын
හැමදාම කියනවා වගේ සර්ගේ video එකක් එනකල් බලන් ඉන්නෙ ඒ තරමට ආසයි.දීර්ඝායූ ලැබේවා සර්ට❤️
@nalanisenarathna8407
@nalanisenarathna8407 11 ай бұрын
ගියා ගියාමයි 😄. ස්තුතියි සර් 😃😃😃
@deepawijeratne2861
@deepawijeratne2861 5 ай бұрын
අපි පිටරට හිටියත් ඔබතුමා ගෙ මෙ වටිනා පාඩම් අහනවා .ඔබතුමා ට durjana මිනිසුන්ගේn කිසිම කරදරයක් noveva .බුදු saranai .
@mudithabandara8575
@mudithabandara8575 11 ай бұрын
බුදු සරණයි සර් මිනිස්සු වගේම රසවින්දනය කියල එකත් බාල වෙලා 😊🙏
@fishingslsl1285
@fishingslsl1285 10 ай бұрын
තේරුම් ගන්න බැරි ලොකු දෙයක් තේරුම් ගත්ත සර් නිසා😢😢😢 මම හිතන්නෙ බුදුන් කලෙත් ඕක මනුස්සයට තේරුම් ගන්න පුළුවන්ම දෙයක් හරියටම තේරුම් කරන්න ඇති. පුන්චි දෙයක් හරියටම තේරුම් ගත්තා හැබැයි මම සර්ගෙ පන්තිවලට ආපු කෙනෙක් නෙවෙයි ඒත් සර්ට පිං 😢😢😢.
@AnushaNilanthi-zp5jx
@AnushaNilanthi-zp5jx 4 ай бұрын
වාසනා වේවා බුදුසරනයි
@waruna35
@waruna35 11 ай бұрын
සර්, මානසික රෝගවලට ප්‍රතිකාර කරන හොඳ සිංහල වෙදමහත්තයෙක් කියන්නකො (භින්නෝන්මාදය ට)
@dinoprofessor2904
@dinoprofessor2904 11 ай бұрын
@MangalikaNishshanka
@MangalikaNishshanka 3 ай бұрын
ඔබ තුමාට බුදු සරනයි
@D.hamma5670
@D.hamma5670 10 ай бұрын
සිත් කියන්නේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන දෙයක් බව දැන ගෙන අවබෝධ කර ගෙන ඉන්න..🙏
@nirodhakumarasinghe
@nirodhakumarasinghe 11 ай бұрын
🙏🏼🙏🏼ගෙදර බුදුන් අම්මා 💕💕
@nimalkumara5675
@nimalkumara5675 11 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@bluepsychology
@bluepsychology 11 ай бұрын
අභිමන් තැනූ ගුරු උතුමාණන් ...
@Kanthi-sv4hf
@Kanthi-sv4hf 7 ай бұрын
අනේ සර් ඔබ තුමාගේ චඩියො බලන කොට අමුතු ම අධෘාත්මක පිබිිදිමක ඇති වෙනවා සුවපත් වෙිවා සාදු!!!
@susithfernumdu-sr7xm
@susithfernumdu-sr7xm 11 ай бұрын
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න ගල් මුල් මල් අතරින් ජය ජය
@renukagithanjali9203
@renukagithanjali9203 11 ай бұрын
අපිව ගොඩ දාන්න දැන් ඉන්නෙ සර්ලා වගේ අය තමයි මේලෝකේ
@isharashehani9425
@isharashehani9425 10 ай бұрын
🥺🥺 aneee sir wage kenek tatta una nm.nattam ayya kenek puthek una nm.❤❤❤❤❤❤❤ sirge family membersla godaaak wasanawanthai❤❤❤❤❤Budu saranai sir.❤❤❤❤.Mn 2025 A/l batch eke.සර්ගෙ මාතර ක්ලාස් එකට එන්න ආසයි ඒත් දුර වැඩි නිසා තංගල්ලෙ එන්නෙ.ඒත් එකම එක දවසකටහරි අනිවාර්යයෙන්ම එනවා සර්ගෙන් ඉගන ගන්න.❤❤❤❤❤❤
@janakasrinath3221
@janakasrinath3221 11 ай бұрын
ඔබ උගන්වන කොට මට මතක්වෙනවා අපේ කාලෙ double maths class කරපු රාජඅල්විස් සර්ව .මම හිතන්නෙ ඔබත් දන්නවා ඇති එයා දැන් නැ colombo වැලවත්තෙ class කරේ.
@isurinibaravinda4688
@isurinibaravinda4688 11 ай бұрын
ඔබ නිතරම දරුවන් ට දෙමව්පියන් ගෙ අගය පැහැදිලි කිරීම.🙏 ජිවිතෙ සාර්ථක විමට දෙන උපදෙස් 🙏
@darshaniperera5933
@darshaniperera5933 11 ай бұрын
සර් ගේ පුතාලා තව ටිකක් වයසට ගියහම. සර් අහන සිංදු අහන්න පටන් ගනිවි ❤❤❤❤
@undupitiwije9753
@undupitiwije9753 10 ай бұрын
Sir සින්දු නම් නැවත නැවත අහනවා කියලා දන්නවා. හැබැයි දේශනයක් කිහිප සැරයක් අහන්න හිතෙනවා කියලා දැන ගත්තේ මේ video එක බලල. යෝද ඇලේ කතාව පටන් ගත්ත තැන ඉදන් මිනිමරල ආවත් අම්ම දොර අරිනව කිව්ව තැනට වෙනකම් එක දවසට විසි වතාවක් විතර ඇහුව. තවත් කිහිප සැරයක් අනිවාර්යෙන් අහයි. එච්චරට සුන්දර කතාවක්
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
ඉතාම වට්නා ඉගැන්වීම හරිම අගෙයි ❤❤️❤❤️ බොහොම පිං ස්තූතියි ඔබතුමා ට ✴️❤🇩🇪
@champashriyani947
@champashriyani947 11 ай бұрын
හරිම වැදගත් ලස්සනයි. ස්තුති සර්.
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 4,2 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 14 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 42 МЛН
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
1:35:46
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 47 М.
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН