Ma Nowana Mama Season 02 with Bandula Wijeweera ( 13-11-2020 )

  Рет қаралды 33,736

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 98
@dharadhara1615
@dharadhara1615 4 жыл бұрын
9:53 කුමරියක පා සලභ 18:36 මේ නගරය 34:10 කන්දේ ලන්දේ 45:32 නෙතින් නෙත බලාලා 54:26 පිහිටක් නැති සරණක් නැති 1:03:29 වරදක් කලත් හිතකින් නොවේ 1:16:26 මේ මල් යායේ
@sunethfernando3492
@sunethfernando3492 4 жыл бұрын
තරිඳු දම්සර තවම නැත්තෙ මොකද....?😐
@kelumakuratiya859
@kelumakuratiya859 4 жыл бұрын
Thanks brother
@npmblog8800
@npmblog8800 3 жыл бұрын
Thank you
@lylepedro6342
@lylepedro6342 3 жыл бұрын
you all probably dont give a damn but does someone know of a method to log back into an Instagram account..? I stupidly lost my password. I love any help you can give me!
@praneethgayashan6179
@praneethgayashan6179 3 жыл бұрын
සුපිරි
@premalaldisanayake1175
@premalaldisanayake1175 4 жыл бұрын
බොහොම රසයක් වින්දා බන්ධුල විජේවීරයන්ගෙ හඬින්.. අපි ඉතා ප්‍රිය කරන අමරදේවයන්, කපුගේ , සනත්, මර්වින් , එඩ්වඩ් , රෝහණ , බැද්දගේ ගායකයින්ගෙ ගී කීපයක් ඇසීම . මා නැරඹූ හොඳම මා නොවන මම 👍
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 4 жыл бұрын
හරිම දක්ෂ ගායකයෙක් ...හැම සින්දුවක්ම ලස්සනයි ....
@Inoka-cy3iq
@Inoka-cy3iq 4 жыл бұрын
Ei මෙහෙම අයව ගේන්නේ නැත්තෙ අපි හරි සතුටුයි මේක බලන්න ලැබීම
@hasithjayarathne3660
@hasithjayarathne3660 4 жыл бұрын
පොඩි කාලේ ඉඳන් ආස චරිතයක් ...
@isurupradeep5899
@isurupradeep5899 4 жыл бұрын
මම රුමේනියාවේ ඉන්නේ..වැඩ කරන ගමන් මා නොවන මා වැඩසටහන බලන එක දැන් පුරුද්දක් වෙලා..ඒතරම් ලස්සන වැඩසටහනක් කැලුම් අයියේ.. ගායන ශිල්පීන් අතුරින් මගේ වීරයා රූකාන්ත ගුනතිලක..එයාගේ සින්දු වල අමුතුම රසයක් තියෙන්නේ..රූකාන්ත හදපු ගී තනුවක් මටනම් ලේසියෙන්ම අදුන ගන්න පුලුවන්..වැඩසටහන ගැන තව කිව්වොත් මේක නම් අමුතුම හැඩයක් තියෙන වැඩසටහනක්..🔥🔥🔥👌👌 කෙටියෙන්ම කිව්වොත් සුපිරි..
@wassanasihinaya1115
@wassanasihinaya1115 4 жыл бұрын
හදවතට දැනෙන සුන්දර මතකයන් එක්ක අතීතයට සිත ගෙනයන සුන්දර වැඩසටහන මා නොවන මම.
@chamaradissanayake1230
@chamaradissanayake1230 3 жыл бұрын
ඔබට ගොඩක් ආදරේයි අපි හැමෝම බන්දුල මාමේ💞💞💞
@natural3540
@natural3540 3 жыл бұрын
කැළුම් අය්යා ගේ ඉදිරිපත් කිරීම හරිම රසවත්...
@prabodhapathum6032
@prabodhapathum6032 4 жыл бұрын
ඕක ඉවර වෙනකං ටීව් එකේ බලලා දැං තමයි නිදියන්න යන්නේ.ඇත්තම අද නියමයි සුපිරි අනර්ගයි 👍👍😘😘🎵🥁🎺
@newfashionstore398
@newfashionstore398 4 жыл бұрын
රසවත් කලාකරුවෙකු සමග රසවත් වැඩසටහනක්.😍😍😍
@sugeethadikari1832
@sugeethadikari1832 4 жыл бұрын
නිමල් ගුනසේකර මහත්තයා සම්බන්ධ කරන්න කැලුම් මහත්තයා .. බුදු සරණයි !!!!!!
@maheshasenanayake6013
@maheshasenanayake6013 4 жыл бұрын
මේ වාගේ ගායකයන් ගෙන්වන්න පරක්කු වුනා. ඒත් කමක්.නෑ. බොහොමත් ස්තූතයි.
@natural3540
@natural3540 3 жыл бұрын
රසවතෙක් නිහතමානි කලාකරුවෙක්...
@im3775
@im3775 4 жыл бұрын
Senaka batagoda sir genwanna bohoma kamaththen inne ethumawa me wadasatahane balanna ❤️
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
ලන්කාවෙ ඉන්න ක්‍රිකට් පිලිබද හොදම දැනුමක් තියෙන පුද්ගලයෙක් තමය් කැලුම් සර්.
@DD-nl7rv
@DD-nl7rv 4 жыл бұрын
Wow! Adding a comment even before watching the programme. Thanks Derana. Hope Kelum will let the singer shine.
@shiromanimarasinghe2072
@shiromanimarasinghe2072 4 жыл бұрын
Oya kiyapu lassana guruwaraya mage thaththa.senanayake.kiyapu widiyatama mage thaththa harima lassana kenek .ada jeewathun athara naha😭budu saranai !
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 4 жыл бұрын
අව්‍යාජ නිහතමානි සරල චාම් ගායකයෙක්
@anulakarunarathna5450
@anulakarunarathna5450 4 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ සිනා සාගරයක් මුවට ගෙනෙමින් අතිතයෙ සුන්දර මතක අවදිකලා දිර්ඝායුෂ ලැබේවා බන්දුල මහතානෙනි තෙරුවන් සරණයි
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 4 жыл бұрын
ලස්සන වැඩසටහනක් තෙරුවන් සරණයි හැමෝටම..
@ranjithranjith5683
@ranjithranjith5683 4 жыл бұрын
හරිම ලස්සනයි චිරන්ජයතු හැමෝටම.
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
අගෙයි වැඩ සටහන.... ස්තුතියි හැමෝටම..
@ninilanthanagoda4324
@ninilanthanagoda4324 4 жыл бұрын
Thanxxxx derana
@nanihnanih9353
@nanihnanih9353 4 жыл бұрын
හරිම ලස්සනයි
@shamyakumara656
@shamyakumara656 4 жыл бұрын
Obata saha hamotama Budu saranai Dirga Ayu wawa
@jothirathnapadmasiri5754
@jothirathnapadmasiri5754 4 жыл бұрын
Hodama Wedasatahanak Kelum Obata Budu Saranai. Bandula Sir Apu Ekata Godak Sathutui
@praneethgayashan6179
@praneethgayashan6179 3 жыл бұрын
Our favorit artist
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 4 жыл бұрын
Kalum thank you so much for inviting Mr Bandula to this program. We love him very much and he is very talented person. Actually he is a legend and he is a very good guy. God bless you all.
@prasannagodage2614
@prasannagodage2614 4 жыл бұрын
Ada wenas widihakata bandula aiyawa dakka wisistai.deergayusha wewa.!!
@nethmi2015
@nethmi2015 4 жыл бұрын
ඒ ගීත 😍
@wassanasihinaya1115
@wassanasihinaya1115 4 жыл бұрын
ලස්සනයි 💖
@nethmi2015
@nethmi2015 4 жыл бұрын
@@wassanasihinaya1115 aniwaa saho
@sanuliautomobli4
@sanuliautomobli4 4 жыл бұрын
නන්දා මලනියයන් ගෙන්න පුලුවන්නම් එක තමයි මම නොවන මම
@pushpawattage3345
@pushpawattage3345 4 жыл бұрын
Very interesting details about past - enjoyed lot
@eranaya3536
@eranaya3536 4 жыл бұрын
Loku ma dayak ganawapu ekaa darana thanks oll of you...
@channaholidays7198
@channaholidays7198 4 жыл бұрын
ape lokka avilla ada .thanks kalum and chinthaka.
@reacherlee7113
@reacherlee7113 4 жыл бұрын
Dear Kelum, I have not missed a single episode of the program. Out of so many episode which I like my favorite episode was Rookantha's program. Please invite Surendra Perera for the show. Thank you!
@malthangarok7746
@malthangarok7746 4 жыл бұрын
Mekata thamai api adare karana..ma nowana mama.....
@kushankaumal5887
@kushankaumal5887 4 жыл бұрын
සිංදු මැද්දෙත් ඇඩ් දාලා.. ෆීලින් කනවා...
@pradeepkumara2705
@pradeepkumara2705 4 жыл бұрын
Maru
@uthpalahaymemaali7980
@uthpalahaymemaali7980 4 жыл бұрын
Lassanai wadasatahana
@Dilz13
@Dilz13 4 жыл бұрын
සින්දු වලට වඩා ඒ අතීත කතා රසවත්
@gayanrdo8562
@gayanrdo8562 4 жыл бұрын
Mageth palaweni sangeetha guruwaraya thamai bandula sir.
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
නිහාල් නෙල්සන් ගෙන්න කියලා දැන් 100පාරකට වැඩියෙ කියලා ඇති.
@MrViddha
@MrViddha 4 жыл бұрын
kawudha kiyuweh?
@criminalworld6317
@criminalworld6317 4 жыл бұрын
ekaneh
@janakasenewirathna3943
@janakasenewirathna3943 4 жыл бұрын
Lankawe hoda minisu
@yashikasiriwardane2139
@yashikasiriwardane2139 4 жыл бұрын
Kelum Ayya Sunil Edirisinhayan me weda satahanata genna puluwan nam godak pin
@pramudianhettigama7022
@pramudianhettigama7022 4 жыл бұрын
Api nm me tham balanoooo tv eke
@wassanasihinaya1115
@wassanasihinaya1115 4 жыл бұрын
apinam pon Aken yalu❤
@pramudianhettigama7022
@pramudianhettigama7022 4 жыл бұрын
@@wassanasihinaya1115 ආ බලන්ට බලන්ට යාලු
@wassanasihinaya1115
@wassanasihinaya1115 4 жыл бұрын
@@pramudianhettigama7022 ඔයත් බලන්න .අපේ පැත්තෙත් එන්න 😊
@pramudianhettigama7022
@pramudianhettigama7022 4 жыл бұрын
@@wassanasihinaya1115 මම් බැලුවො
@wassanasihinaya1115
@wassanasihinaya1115 4 жыл бұрын
@@pramudianhettigama7022 good mornig❤ theruwan saranai ❤
@upulshantha9791
@upulshantha9791 4 жыл бұрын
patta nirwaja kalakaruwek
@thinethjayatilleka8774
@thinethjayatilleka8774 4 жыл бұрын
Please bring Malik Perera as a guest. The most underrated musician in Sri Lanka
@prasangitharika9764
@prasangitharika9764 4 жыл бұрын
Supiri..
@ravindrabasnayaka8366
@ravindrabasnayaka8366 3 жыл бұрын
SUPIRI CHARITHAYAK
@malthangarok7746
@malthangarok7746 4 жыл бұрын
Siyalu denata theruwansaranai
@Ash-77
@Ash-77 4 жыл бұрын
God bless you ❤️
@sameerawadduwage
@sameerawadduwage 9 ай бұрын
❤❤❤❤❤❤❤
@priyanthifranando8951
@priyanthifranando8951 4 жыл бұрын
❤❤❤👍👍👍👍👍
@wassanasihinaya1115
@wassanasihinaya1115 4 жыл бұрын
👍
@sgunethilake780
@sgunethilake780 4 жыл бұрын
සෝමතිලක ජයමහ ගෙන්වන්න
@heshanboy123
@heshanboy123 2 күн бұрын
❤❤
@chamaradissanayake1230
@chamaradissanayake1230 3 жыл бұрын
💖💞💓💞💞💞
@anthonyhettiarachchi1931
@anthonyhettiarachchi1931 4 жыл бұрын
Mewan silpin samuganna pera genwanna, michle peeris, shelton muthunamage (suwayen nam) 80 dasakaye ayawath
@anthonyhettiarachchi1931
@anthonyhettiarachchi1931 4 жыл бұрын
Eththatama, API ASARANAWELA ... BUDUHAMUDURUWANE.....!!! ,lowata pihitawenna...!
@vijayanimarambe9477
@vijayanimarambe9477 4 жыл бұрын
කැලුමි බන්දුල මහතා ටික කලක් ඔස්ටෙු්ලියා වෙ ජිවත් වුනාද?
@sanurauvin4479
@sanurauvin4479 4 жыл бұрын
Kelum ayye rohana beddage sirth genna program ekata
@kasunyoutubechaminda3919
@kasunyoutubechaminda3919 4 жыл бұрын
Kalum ayye lassanai adath පුළුවන්නම් ma nowana oba ekata rukantha sir VS chandralekha perera dennawa gennako Dennage songs marukaragena kiyaddi kohoma?
@reacherlee7113
@reacherlee7113 4 жыл бұрын
Please bring Rookantha & Chandralekha for Ma Nowana Oba!!!
@yashikasiriwardane2139
@yashikasiriwardane2139 4 жыл бұрын
Ane Kelum Ayya me program eka nawattanna hitanna wath epa, Rohana Siriwardena, Dinesh Nakalanda, Somathilaka Jayamaha, Amarasiri Pères weni kala karuwan me putuwe wadi wela gee gayanawa dakinna harima asai, e sihinaya sebe kaloth oyata godai pin.
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
ඇයි මෙහෙම වටිනා අයව ගෙන්නන්න පරක්කු.?
@kosalajayakody6523
@kosalajayakody6523 4 жыл бұрын
කැළුම් අයියෙ සුමිත් mandanayaka gayakayath gennako ohuta hodath hoda කටහඬක් thiyenawa
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 4 жыл бұрын
🙏✌
@lahiruishara2006
@lahiruishara2006 3 жыл бұрын
1:19 mama
@samanpriyantha4024
@samanpriyantha4024 4 жыл бұрын
👍👍👍👍
@pohorambagechandananilanth315
@pohorambagechandananilanth315 4 жыл бұрын
Why don't u invit Suneera sumanga for this program
@nishanthanishantha8297
@nishanthanishantha8297 4 жыл бұрын
😘😘😘😘😘
@harshanamaduranga1412
@harshanamaduranga1412 4 жыл бұрын
Rookantha sir gennamu
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
ඇයි කැලුම් ආයුබෝවන් කියන කොට අත්දෙක එකතු කරලා ආයුබෝවන් කියන්නේ නැත්තේ,...ඒ සිරිත සිංහල පැරණි ආගන්තුක චාරිත්‍රයක්,,..බලන පොඩි අයට ආදර්ශ සැපයිය යුත්තේ වැඩිහිටි ප්‍රසිද්ධ ඔබලා නොවේද?....තත්වය එසේ නම් නව පරපුර කෙසේ වේවිද?.....
@sachithkathriarachchi9129
@sachithkathriarachchi9129 4 жыл бұрын
Charitha athalage gennako wenasak wei loku
@dhananjayadias
@dhananjayadias 4 жыл бұрын
ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ගෙන්න ගන්න බැරි වෙයි ද 🥺 ලොකු අඩුවක් එතුමිය නැතුව. # ආචාර්ය වික්ටර් රත්නායක # අමරසිරි පීරිස් මහතා # මාස්ටර් T M ජයරත්න ත් ලිස්ට් ඒකට දාගන්න
@hemajayantha4453
@hemajayantha4453 4 жыл бұрын
මේකට ඇවිත් ගොන්ම කතා කිවේ නාතෂා මේ මනුස්සයෝ කොයිතරම් නිහතමානිද වටිනා දේවල් කියාදෙන්නේ
@rocxxmax3379
@rocxxmax3379 4 жыл бұрын
Ado kalum.. Nanda malani mahathmiya moda madida me program ekata ubata??????? Aluth ayata awasthawa dunna ona tharam , waradak ne, Habai mechchara kal gihin daksha, pravinayo amathaka wenne kohomada.????? Un ubath ekka set wela drink ekak danne nathi nisada.??
@dileepa1238
@dileepa1238 4 жыл бұрын
Punsiri soyza genna
@nevilleuwage6136
@nevilleuwage6136 4 жыл бұрын
This is the worst program ever i seen in Ma නොවන mama please dont bring like this people to spoiled the program
@gayanrdo8562
@gayanrdo8562 4 жыл бұрын
Reason ???
@rohanabandara9122
@rohanabandara9122 4 жыл бұрын
What is wrong with that..🤔🤔
@dineshwijewardena2361
@dineshwijewardena2361 3 жыл бұрын
What's wrong with bringing humble veteran artists like this? These artists are the most suitable ones for this type of programs.. no point of bringing hollow minded young people where we can't have pure happiness and also knowledge sri Lankan art from their experiences.
@aurwhyz6787
@aurwhyz6787 3 жыл бұрын
Okkotama kalin english class ekakata palayan, eka eka manussayata apahasa kara kara inna wele... lajjai cmment dakkama..
Ma Nowana Oba Bandula Wijeweera & Bandara Athawuda (29-10-2021)
1:17:16
Ma Nowana Mama
Рет қаралды 22 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 28 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 65 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Ma Nowana Mama | Season 01 |  with Nalin Perera
1:12:29
Ma Nowana Mama
Рет қаралды 42 М.
Ma Nowana Mama with Billy Fernando ( 25-05-2018 )
1:18:48
TV Derana
Рет қаралды 109 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 28 МЛН