Hanthana Adaviye | හන්තාන අඩවියේ by Samanalee Fonseka @ Ma Nowana Mama ( 02-06-2017 )

  Рет қаралды 1,572,608

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 981
@kasunviraj99
@kasunviraj99 3 жыл бұрын
වෛද්‍යවරියක් නිලියක් දක්ශ කතිකයෙක් ලස්සනම ලස්සන ගායිකාවක්.. නියමයි සහොදරී..
@dilanatapattu4090
@dilanatapattu4090 5 ай бұрын
She is not a doctor
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np 3 ай бұрын
ඇය වෛද්‍ය වරයෙක් ද....දන්නෙ නැ නෙ
@Prav33n_A
@Prav33n_A 3 ай бұрын
Doctor of?
@MalikSaparamadu
@MalikSaparamadu Ай бұрын
Doce pactor
@AshiniSepalika
@AshiniSepalika 2 күн бұрын
සෙනාලි ෆොන්සේකා තමයි doctor මෙයාගෙ නංගි කෙනෙක්..
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 6 жыл бұрын
හිතාගන්න බෑ මේ ගයන්නෙ සමනළී ෆොන්සේකද නැත්නම් නන්දා මාලනියද කියල.. සුපිරිම හැකියාවක්.. නියමයි..❤❤🌹
@deepikajayalath1084
@deepikajayalath1084 5 жыл бұрын
හිතාගන්න බෑ,ඒ හඩ. ඇත්තටම ඔයා . අති දකෂයි. අපේ හදවතට දැනුනා .
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 4 жыл бұрын
Sira atta
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 4 жыл бұрын
Ammo katahada hita yanna be
@txta2659
@txta2659 4 жыл бұрын
මටත් හිතුනෙ ඒ වගේමයි . විශිශ්ට ගායනයක්.
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 3 жыл бұрын
Dx
@randibandara3219
@randibandara3219 3 жыл бұрын
අවුරුදු ගානක් පහුවෙලා අදයි මන් අහන්නේ...මට මුකුත් නොකියා ලයික් එකක් දාලා නොයන්න ඔයා ඒක කිවා අක්කේ...... දැනෙන්න ගයන්න හැමෝටම බැ.. ඔයා ඒ පින කරලා...තෙරුවන් සරනයි.. !!!
@dhanushnugawela1549
@dhanushnugawela1549 4 жыл бұрын
අවුරුද්දකට පස්සේ ආයෙත් අහනවා..ලස්සනයි සමනලී ..සුපර්බ් වොයිස්
@nachithra4510
@nachithra4510 2 жыл бұрын
Good me අනාගත නන්දාමාලිනියයි
@rhhirannya
@rhhirannya 7 ай бұрын
Superb
@nayanirajapaksha6626
@nayanirajapaksha6626 Жыл бұрын
සිංදුවට ගැලපෙන අපුරු හඩක්....ඔබ නම් දෙවියන්ගේ අපූරු නිර්මාණයක් සොයුරිය 💛...
@usa9453
@usa9453 5 жыл бұрын
කාටවත් චරිත සහතික ලියන්න මට කිසිසේත්ම හැකියාවක් මට නැ ..නමුන් ඒ අමරණීය හඬට ඔබ තුමිය සාදාරණයක් වෙන ලෙස අලංකාරවත්ව ගායන කරනවා ..බොහෝම අගෙයී.තෙරුවන් සරණයි ..💓💓
@malamala8343
@malamala8343 4 жыл бұрын
Kudu galane inne
@sumithsudantha8669
@sumithsudantha8669 4 жыл бұрын
කෙනෙක් හොද දෙයක් කරනකොට කොහොමත් මඩ ගහනව.පද හදනවා.එ අතරින් සමනලිගෙ දක්සතාවය අපි අගෙ කරන්න ඔනි
@sagarikahettiarachchi9268
@sagarikahettiarachchi9268 4 жыл бұрын
@@malamala8343 ane athtada meya kudu ganavada
@nuwanekanayaka2716
@nuwanekanayaka2716 4 жыл бұрын
Supiri ........niyamai
@josephnargiht9169
@josephnargiht9169 4 жыл бұрын
LassaNai no wordas to Express Sam feeling Live Show Samanale Fonseka 🎤🎶👍😀❤💜💚💛Ape Rate Samapathak 👍🎤her Voice Suits Perfectly👍
@pme1555
@pme1555 5 жыл бұрын
කටහඩ ඇහෙද්දි මුලු ඇගේම මවිල් කෙලින්වුනා. නන්දා මාලිනි ⁣මයි . සිහිනයක් වගේ. 😱😱😱👑👍👍👍
@roshansampath4812
@roshansampath4812 4 жыл бұрын
😘😘😘😘
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 4 жыл бұрын
Attack katawa
@pk4580
@pk4580 4 жыл бұрын
මයිල් කෙලින් වෙනවනම් මයිල් ටික බාගෙන අහන්න
@Pasar-c2u
@Pasar-c2u 4 ай бұрын
බේත් ගන්න මාමේ මයිල් කෙලින් වෙනවනම්
@BBoRaLu
@BBoRaLu 6 жыл бұрын
කියන්න වචන නෑ.. හඩ වගේම ඒ සින්දුවේ අර්ථය රස විදින 80දශකයේ එකෙක් විදිහට නියමටම දැනුනා.... නියමයි සමනලී... ජය
@ugtprasad8485
@ugtprasad8485 5 жыл бұрын
සමනලී ඒක මරු...😍සමනලීගෙ අදහස්,ජීවිතය විදීම සමාජය දැකීම පට්ට..උඩුගම් බලා පිහිනන ඔබට සුභ අනාගතයක්❤
@wasanthawasa2563
@wasanthawasa2563 3 жыл бұрын
😘😘😘😘😘
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 2 жыл бұрын
100%TRUE
@AnandaWijewickrama-c6s
@AnandaWijewickrama-c6s 11 ай бұрын
ජීවිතය මෙයයි කියලා කියනා මහා ගාන්ධාර වරියක්..... මෙි තරමි විවිධ බව විචිත්‍ර බව මේ තරම් සංවේදී බව.. .... ස්තුතියි ජීවිතය ගැන නව පරපුරට ඔබ තබනා මෙවන් සටහන් වලට..මං npp
@sayumikoushi8005
@sayumikoushi8005 5 жыл бұрын
මේ සමනලීගේ original voice එක..ඒක ගීතයට මවාගත්ත එකක් නෙවෙයි..හරිම අපූරුයි..ඇයතුල ඇති රංගන හා ගායන කුසලතාවය ගැන විවාදයක් නැහැ..සුබපැතුම් සමනලී!
@ajanthasuraweera8912
@ajanthasuraweera8912 3 жыл бұрын
Supiri
@AnujaChirantha
@AnujaChirantha 2 ай бұрын
නියමයි.මේ සින්දුව මොන වෙලාවෙ ඇහුවත් හදවතටම වදිනවා ❤
@sirimaldeepthi7946
@sirimaldeepthi7946 5 жыл бұрын
සම්පූර්න ගායනයක්. හොඳට ගයනවා. දක්ෂයි……… සමනලී ෆොන්සේකා සොහෝදරිය, ඔබට සුභ පැතුම්…..
@wasanthawasa2563
@wasanthawasa2563 3 жыл бұрын
😘😘😘😘😘😘
@casendrachristian7507
@casendrachristian7507 2 жыл бұрын
මේ සින්දුවේ තේරුම ❤ ස්තූතී නන්දාමලිනිය මේ නිර්මාණ බිහිකලාට... සමනලී වගේ අලුත් කටහඩවල් තුලින් අපි මේවා අහන්නේ ඒ නිසයි
@shakyasathyaseelan2284
@shakyasathyaseelan2284 4 жыл бұрын
මම ඔබේ ගායනයට කැමති. ඔබේ දේශපාලනයට ඊට වඩා කැමති. තනතුරු වලට කඩේ යන කලාකරුවන් ඉන්න රටක ඔබේ දේශපාලනය සම්මානනීය එකක්
@ashanidafra3210
@ashanidafra3210 4 жыл бұрын
Well said macho
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
❣️❣️❣️
@disnasenanayake9890
@disnasenanayake9890 8 ай бұрын
👍
@vinodakalanka411
@vinodakalanka411 6 жыл бұрын
ලස්සන කටහඬක් ❤️ ලස්සන කාන්තාවක්❤️ ලස්සන ගායනයක් ❤️
@මැන්ඩි
@මැන්ඩි 3 жыл бұрын
දේශපාලනය වගේම ගායනයත් රංගනයත් සත්‍ය වෙනුවෙන් යොදවන අපේ කාලයේ සුපිරි කාන්තාවක් ඔබ. ඔබ අති දක්ෂයෙක් සෑම ක්ෂේත්‍රයේම රාජපක්ෂල ගෙ පස්ස ලෙවකන වහල්ලු විතරයි ඔබේ දේශපාලනයට පමනක් අකමැති
@nilaknaminsandhi3686
@nilaknaminsandhi3686 2 жыл бұрын
Marama voice akak.superb
@akilamadusanka663
@akilamadusanka663 7 жыл бұрын
පව්ද්ගලික ජීවිතේ අපි හරි හටි නොදන්නා ඕප දූප ඈදාගෙන මිනිසුන්ගේ දක්ශතා මනිනා ලෝකේක අපි ඉන්නෙ මොනවාඋනත් මේක අන්ලයික් කරපු උන් තමයි අල්ලපු ගෙදර එකා හොදට කාලා ඉන්න එකටත් කුහක කම් කරන උන්
@asankahettihewa4511
@asankahettihewa4511 6 жыл бұрын
sira kathawa ...
@KadukaraGayanBandara
@KadukaraGayanBandara 6 жыл бұрын
patta katawa machan
@arunalanka3576
@arunalanka3576 6 жыл бұрын
Sahathika aththa kathawa saho
@iranpradeep4931
@iranpradeep4931 6 жыл бұрын
අඩුකුලේ පර හැත්ත
@vrvdinesh4366
@vrvdinesh4366 6 жыл бұрын
නන්දා මාලනියගේ ගීතයට හොඳ සාධාරණයක් කරලා තියෙනවා
@cristyferman2961
@cristyferman2961 7 жыл бұрын
සමනලී මම ආසම නව පරම්පරාවේ සිනමා නිළිය. බලාපොරොත්තු උනේ නැහැ මේ වගේ ගායනයක්... මේ වෙලාවේ අනිත්වා අදාල නැහැ. ජය
@sureshchathuranga837
@sureshchathuranga837 6 жыл бұрын
Mayura Suraj eka atta broo.warade nemei hoda dewal agayamu obata jaya
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 5 жыл бұрын
Saththakinma... Gehaniyak tharuniyak vidihata pararthakamee hengeem ethi eka sathutak boho Aya oya the walata Ena melodeyak nodath suranga a lokawala Manasin Inna aya sapekshawa oba godak idiriyen.... Math drawya walata vinasha venna epaa obalata karanna bohodeya ithiriwee etha
@peaceandharmony4062
@peaceandharmony4062 4 жыл бұрын
Aniwaryen
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 3 жыл бұрын
2021 අහන අය කෝ ❤️
@IshanUditha
@IshanUditha Жыл бұрын
2023 දි නයි දෙරණ බලන එක නවත්තලත් සිංදුව අහන්න ආවා 😅
@aravindagunawardana7131
@aravindagunawardana7131 6 жыл бұрын
සුපිරි. නන්දා මාලනීගේ හඬ පෞරුෂය ඇයටත් තියනව. කවුරු මොනව කිව්වත් ඇගේ දේශපාලනය දර්ශනය අප වැනි වහල් ජනතාවක් ජීවත්වෙන රටකට අත්‍යාවශ්‍යයි.
@sandukarunarathna924
@sandukarunarathna924 4 жыл бұрын
Eka aththa sahodaraya👍💪
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
🌹❣️❣️
@royprasanna9428
@royprasanna9428 3 жыл бұрын
Yes
@royprasanna9428
@royprasanna9428 3 жыл бұрын
Aasama කලාකරුවා
@helavanjana729
@helavanjana729 4 жыл бұрын
අගය කරමී,ඔබේ ගීත හැගීම්බරව රසවිදිමී.ජයවේවා !!!
@akshavirajini1870
@akshavirajini1870 6 жыл бұрын
මාරම ලස්සනයි අක්කා ..ගොඩාක් හිතට දැනෙන song එකක් .සුබ පතනවා ...
@nilanthiweerakon1915
@nilanthiweerakon1915 4 жыл бұрын
අනිවාර්යයෙන්
@gihanweerakoon844
@gihanweerakoon844 5 жыл бұрын
👌🙏 හඬ අනුකරණය ඕනෑ කෙනෙක්ට පුලුවං..නමුත් ගීතය දැනෙන විදිහට කියන්ඩ හැමෝටම බෑ👌👌 පුදුම කටහඬක්👌👌
@sashinimadushika702
@sashinimadushika702 3 жыл бұрын
එ අත්දැකීම් ආයම මතක් වෙන , පුදුම හඩක්......ආදරෙයි ❤ගීතය පද රචනා කල අයටත් ස්තුතියි...
@hasanthijayarathna5702
@hasanthijayarathna5702 Жыл бұрын
ශ්‍රි ලාන්කීය රන්ග කලාව අබියෝගයට ලක් කරමින් සන්ගීත කලාවට කරන මෙහෙය ශ්‍රේෂ්ඨයි ,ස්තුති !!!!
@trranaweera
@trranaweera 5 жыл бұрын
Its 11:00 pm in Detroit. I'm reading a PhD in chemistry and suddenly I wanted to look at our history. 83, 88, 89. and out of the blue, I found this song!! I don't know any shit about you! but this song.. Thank you samanali!
@chamanipriyanthikapeirisda9915
@chamanipriyanthikapeirisda9915 2 жыл бұрын
All Peoples this song ...thnking
@GDPFernandoGDPFernando
@GDPFernandoGDPFernando 28 күн бұрын
ආදරෙයි obey හැකියාව අගය කරනවා ❤❤❤❤❤
@නිලූබස්නායක-ද8ඤ
@නිලූබස්නායක-ද8ඤ 5 жыл бұрын
අන් ලයික් කරපු හැමෝම පණ්ඩිත් විශාරදයන් වෙන්න ඇති ගොඩක් සතුටුයි අපේ රටේ සංගීත විශාරදයන් සැහෙන්න ඉන්නවනේ
@rajithasampath1525
@rajithasampath1525 2 жыл бұрын
අපි පින් කරලා තියෙනවා මෙවගේ හැකියාවක් දකින්නත් අහගෙන ඉන්නත් රස විදින්නත් සමනලි අක්කෙ tanks💗💗💗💗💗🙏🙏👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
@susanthakumarapolwatta6532
@susanthakumarapolwatta6532 5 жыл бұрын
සහෝදරිය හදවතින්ම ආදරෙයි ඔයාගෙ හඬට..සැමදා ජය ..!
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 5 жыл бұрын
සමනලී ඔයා ගොඩක් දක්ෂයි ,කියන්න වචන නැ ,ලස්සනයි ගොඩක් ලස්සනයි ,ආදරෙයි ගොඩාක් ,ජය වේවා !
@rkumara4913
@rkumara4913 2 жыл бұрын
මම අදමයි දන්නෙ මෙයා මෙච්චර දක්ශයි කියල. මේ සිංදුව අහපු වාර ගානත් අමතකයි දැන්.. පට්ට කොල්ටි❤️
@dinushanilakshi1481
@dinushanilakshi1481 4 жыл бұрын
හිත නිවන ගායනයක්. අහන්න ආසයි. පුද්ගලික ජීවිතය සංගීත රසයට අදාලම නැත. හොද අනාගතයක් තියනවා හැමදේම නිවරදි කර ගන්න.බුදුසරනයි
@lakshirashiprabha992
@lakshirashiprabha992 2 жыл бұрын
අවුරුදු හතරකට පස්සෙ අදත් අහනවා හරිම ආසාවෙන්. 🥺♥️🔥
@shammiruwan7356
@shammiruwan7356 4 жыл бұрын
Me gayanaya...apta nawatha nandamaliyak bihi kara.thankx.obathumiyata
@buddhichinthana5047
@buddhichinthana5047 6 жыл бұрын
What a voice you have Samanali Fonseka... I'm your biggest fan and it's really honour to see your talent.. Really proud about you as a best actress n best singer...
@ajithjayatilake2988
@ajithjayatilake2988 9 ай бұрын
Really proud of you daughter! You're in the forefront of the driving force of the country! Excellent communicator! Do well!
@renukafernando.5541
@renukafernando.5541 7 жыл бұрын
මං කැමතිම හඬක් , කැමතිම ශිල්පිණියකගේ මුවින්.
@upulchandana6142
@upulchandana6142 7 ай бұрын
දහ පාරක් ඇහුව . ❤❤❤❤❤ හදවතින්ම ඒ කට හඩත් රට වෙනුවෙන් තරුණ තරුණියොත් එක්ක හිටගෙන ඉන්න පැත්ත ගැනත් ආඩම්බරයි .
@madushansampath9654
@madushansampath9654 4 жыл бұрын
කොතරම් ඇහුවත් ඇත්තටම ආදරේ හිතෙනවා 👍👍👍👍👍❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘💘💘
@royprasanna9428
@royprasanna9428 2 жыл бұрын
Yes
@madhavisenevirathne5241
@madhavisenevirathne5241 11 ай бұрын
විවිධ ඉසව් වලින් දක්ෂතා ඇති ඔබ ඉතා නිහතමානීව එය pradarshanya කරනවා .superb
@anomashriyani4521
@anomashriyani4521 3 жыл бұрын
ඔබ රගපාන්න ගොඩක් දක්ෂයි.... ගායනයට ඊටත් වඩා දක්ෂයි.... ආදරෙයි ගොඩක්
@dumindaroshan2630
@dumindaroshan2630 6 жыл бұрын
Excellent singing .All the best සමන්මලි .
@lahirusandaruwan7066
@lahirusandaruwan7066 6 жыл бұрын
මයිල් කෙලින් උනා පට්ට
@SusanthaChaminda-sj1xu
@SusanthaChaminda-sj1xu 17 күн бұрын
Wow❤❤❤❤ අවුරුදු 7කට පස්සේ මට මේක අහන්න ලැබුනේ❤
@rosefernando4939
@rosefernando4939 4 жыл бұрын
සමනලියේ ඔබ විමුක්ති වේනුවන් හඬ නගන දක්ෂ සහොදරියක් ඒ හැමටම වටිනා ගායනයක් නාදාමලිනි ඇය වගේමයි ඔබ ජයවේවා
@ask8605
@ask8605 5 жыл бұрын
Samanalee oyage gayana wagema ranganayatath mama harima asai obata aphasa karana deshapala wahallunta puluwan ekamadeth anunta apahasa karana ekai obata jaya samanalee
@indikalakmal1003
@indikalakmal1003 6 жыл бұрын
අතිවිශිෂ්ට ගායනයක්, සුපිරි
@ruchirananiwitharana6605
@ruchirananiwitharana6605 6 жыл бұрын
💜💜💜💜💜💜
@deepaliboralassa9268
@deepaliboralassa9268 3 жыл бұрын
මේ වගේ character එකක් මේ සින්දුව කියද්දි ඒකෙ feel එක හරියටම දැනෙනවා..... ⚘⚘
@sanjuperera2906
@sanjuperera2906 6 жыл бұрын
මාරම ලස්සනයි කටහඩ
@sunethsuranga3815
@sunethsuranga3815 2 жыл бұрын
රංගනය,ගායනය,නර්තනය සියල්ලෙන්ම විශිෂ්ඨ හැකියාවන් ඇති ඔබ කරන වෘත්තීයද ඉතා උතුම් එකක්, හදවතින්ම සුබ පතනවා සමනලී සහෝදරිය ❤
@nadeeshaq
@nadeeshaq 6 жыл бұрын
අති විශිෂ්ට ගායනයක්. Good Luck
@ajsilva7100
@ajsilva7100 4 жыл бұрын
Aththatama man maya gana hithan hitiya vidiya warari kiyala dan thamai tharanna....love u....😍
@chintha07
@chintha07 4 жыл бұрын
අම්මෝ❤️❤️❤️❤️ දැනෙන්නම. ජය වේවා❤️
@nadeekashiranthi6730
@nadeekashiranthi6730 4 жыл бұрын
Harima lassanai ආදරෙයි hema damath
@sachiniupeksha4268
@sachiniupeksha4268 6 жыл бұрын
හිතාගන්ඩත් බෑනෙ.හරිම ලස්සනයි
@dayanjayaathukorala2790
@dayanjayaathukorala2790 3 жыл бұрын
Woww superb...what ever your character....you have talent within it...god bless
@PamudithaLeo
@PamudithaLeo 4 жыл бұрын
A wonderful singer, the Best Actress in Sinhala cinema in the days, the Most talented tele actress and a radical and amazing human being..... Samanalee
@sisirakumara1821
@sisirakumara1821 2 жыл бұрын
Great Duva. Congratulations. Chamarie Madurapperuma
@shantaopul6836
@shantaopul6836 6 жыл бұрын
මොන තරාතිරකම හිටියත් ඔබ මම අාදරේයි සමනලි 🌷🌷🌷🌷
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 4 жыл бұрын
කියන්න වචන නෑ හරිම ලස්සනයි මම ගොඩක් ආසාවෙන් රසවින්දා බුදු සරනයි
@chamarahasarel5221
@chamarahasarel5221 3 жыл бұрын
රැදුරැ මරණය සමග... නිදි යහනේ ගිලන්ව වැතිර.... මර නින්දෙන්... සුරගන සිහින දකිනා..... ඒ සිහිනයන්ට වහල්ව.... නන් දොඩවන මිනිසුන්.... එක් යුගයක දී අවදි කළ.... ඒ ප්‍රබුද්ධ මානව වාදී හඩ.... නැවතත් මේ පොළොව මත... කවුරැන් හෝ..... ගයමින් වයමින් යළි.... මානව අයිතීන් වෙනුවෙන්.... තම යතුකම ඉටුකරනු මැන.....
@japmalinee3840
@japmalinee3840 3 жыл бұрын
ඇය ඉතාමත් ලස්සන ට ගයනවා..කොහොමත් ඇයගේ සැම ගැයුමකටම මම හරිම ආසයි.. .මීට පෙරත් මා නොවන මම වැඩසටහනට ඇය අවා මතකයි මට. ඇයගේ කොවුලෙක් මොටද ගීයත් හරිම ලස්සන යි
@RanganaSusantha
@RanganaSusantha 4 жыл бұрын
කෙනෙකුට කලාතුරකින් පෙර කුසලයෙන් ම පිහිටන කටහඬක්...
@madhubhashinee3457
@madhubhashinee3457 2 жыл бұрын
හිතට මොකද්ද වගේ..උණාම හිත සනස ගන්න අහන්නම හිතෙන්නෙ සමනලීගේ හඩින් ගැයුන නන්දා මාලනියන්ගේ ගීත.
@ireshaperera7603
@ireshaperera7603 4 жыл бұрын
ඇත්තටම නන්දා මාලනී තුමිය වගේමයි . මාර ලස්සනයි . ආඩම්බරයකි ඔබ
@ruwansandakelum9055
@ruwansandakelum9055 3 жыл бұрын
දවස ගානෙම මේක බලනවා ඒ තරම් සුපිරි සමනලී අක්කා
@nalinusjp9101
@nalinusjp9101 3 жыл бұрын
රංගනය වගේම ගායනයේ ඉහලින්ම ඉන්න හැකියාවෙන් පරිපූර්ණම යුවතියක්. කියන්න වචන නැති තරම්ම ඉහල හැකියාවක්
@funny-fy4wd
@funny-fy4wd 2 жыл бұрын
Niyamai.obata.jaya
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 4 жыл бұрын
Hadawathath asuth uthura giya... Sahodariya obata mage pranamaya....Thanks.
@itstimeforamerica
@itstimeforamerica 6 жыл бұрын
ඉතාම මියුරු ගායනයක්...
@wassanasihine.8247
@wassanasihine.8247 2 жыл бұрын
Ammo me oyamada,, manik kata kohomath thiyenne hangila ne,, marama lassanayi a katahada, 💝💝💝💝💝💖
@yasithadamith1158
@yasithadamith1158 5 жыл бұрын
What a powerful voice... wah... congratulations akki
@mpspeiris4356
@mpspeiris4356 4 жыл бұрын
ලස්සනයි ගොඩක් මම සමනලි වන්දනා කුවේට්
@sandunsandun4876
@sandunsandun4876 5 жыл бұрын
Great.. රසට gayana kala.. ❤️👌
@chathurikaprasadini5432
@chathurikaprasadini5432 4 жыл бұрын
newatha newatha ahala th hithata ena hegima kiya ganna be..lassanai oya akki ekata dena sadaranaya gena godaaak sathutui..
@priyanthafffff8858
@priyanthafffff8858 2 жыл бұрын
මේ හැගීම ගයන්නට අවශ්‍ය දේශපාලනය සන්නද්ධ භාවය ඔබ සතුයි.
@champadodamdeniya5759
@champadodamdeniya5759 Жыл бұрын
Jayawewa
@mkhsuranga
@mkhsuranga 4 жыл бұрын
ඇගට දැනෙනවා..ස්තූතියි..අහපු වාර ගනන මතක නෑ..සමනලිය...
@madhugayan4575
@madhugayan4575 5 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි කටහඩ හරියට නන්දා මාලනිය මැනියන්ගේ වගේ....
@gretawarnakulasuriya9889
@gretawarnakulasuriya9889 4 жыл бұрын
හරිම ලස්සනයි සමනලී. මේ ඔයාමද කියල හිත ගන්න බැහැ .ඒ තරම් ලස්සනයි .
@kalanadarshana537
@kalanadarshana537 5 жыл бұрын
Wow කියන්න වචන නෑ.... 💓❤️😍🤟💋
@SRekha-nd1kd
@SRekha-nd1kd 3 жыл бұрын
හිතාගන්න බෑ කටහඩ නන්දා මලනී මහත්මියගේ වගේමයි. හරිම ලස්සනයි.
@indikalakmal1003
@indikalakmal1003 6 жыл бұрын
Unlike කරපු අයගේ සංගීත රසඥතාව පිළිබඳ දුකයි
@manelolsson2716
@manelolsson2716 6 жыл бұрын
Nice voice
@peaceandharmony4062
@peaceandharmony4062 4 жыл бұрын
Kuhaka Kama
@chathurikaprasadini5432
@chathurikaprasadini5432 4 жыл бұрын
👍
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 4 жыл бұрын
Sira atta , kuhaka kama
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
පැහැදිලි ඉරිසියාව කියන්නේ ඕකට තමයි
@hpcchathuranga6202
@hpcchathuranga6202 11 ай бұрын
සුපිරි හඬක් නන්දා මාලනී , මාලනී බුලත්සිංහල ගායිකාවන්ගේ ඒ හඩ ,😍 වටිනා තරුවක් ඔබ
@tharushatharusha4974
@tharushatharusha4974 4 жыл бұрын
කාගේ වුණත් කිල්ලෝට වල හුනු ඉතුරු වෙලා තියෙනවා.නමුත් මේ ගායනය අති විශිෂ්ටයි.මගේ මාලනියන්ගේ හඩට සාදාරනයක් ඉටු කරා.ස්තූති ඔබට
@chandanakaluarachchi2597
@chandanakaluarachchi2597 2 ай бұрын
Daksha thawan godak akama kenekuta pihitima durlaba deyak...oba arganya kalashilpiniyak harima ardambarai Oba gana...samajaye asarawana kriya kariniyak....hadawathinma wish karami ❤
@sunitharay8146
@sunitharay8146 5 жыл бұрын
ඔයාගෙ පුද්ගලික ජීවිතේ මට වැඩක් නෑ. සමනලී ඉතාම ලස්සන කටහඩක්.පරිස්සම් කරගන්න .දිගු ගමනක් යන්න දීගායු වේවා ඔබට
@gayanbuddhika9799
@gayanbuddhika9799 3 жыл бұрын
ගීතය සිය පාරක් විතර ඇහුවා. අහල වැඩි කමට සින්දුවේ අවසානම පදයෙදි සමනලීගෙ කෙල බින්දුව දැකපු අය කෝ බලන්න.
@sudarshanamadushanka7436
@sudarshanamadushanka7436 5 жыл бұрын
මෙතන ගොඩක් මිනිස්සු රසවිදල තියෙන්නෙ ඒ මනුස්සයගෙ හැකියාවනෙවෙයී... දේසපාලනේ. මිනිස්සුන්ගෙ පුදුම වහල් බාවයක් තියෙන්නෙ කවද අපේ මිනිස්සු මේ නිවට වහල් කමින් මිදෙයිද..?
@ashanidafra3210
@ashanidafra3210 4 жыл бұрын
Well said
@ආරච්චිආරච්චි
@ආරච්චිආරච්චි 4 жыл бұрын
Eka eththa..minissu hoyanne deshapalane witharai..
@tharindushehan5592
@tharindushehan5592 Жыл бұрын
අපෙ සමනලි අක්කා සුපිරි ගයිකාවියක් නෙ හදවතටම වැදුනා සුපිරි
@hewawasanc2092
@hewawasanc2092 5 жыл бұрын
ඔයාගේ. දේශපාලන ගමන නොපිලි ගත්තත් ගායන දක්ෂතා වය ඉහලින් අගයකරම් බුදුසරණයි....
@DammikaSumith-s8i
@DammikaSumith-s8i 2 ай бұрын
niyamai akke nanda malaneege katahada hodatama enawa
@dilipjanaka9844
@dilipjanaka9844 5 жыл бұрын
Best of the best samanalee..perfect singing
@dishlanka-satellitesuperst361
@dishlanka-satellitesuperst361 2 жыл бұрын
කියන්න වචන නෑ. 100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ හඩ.❤❤
@koshinidesilva2616
@koshinidesilva2616 5 жыл бұрын
what a voice... um n love with the voice
@chandimakumuduni5903
@chandimakumuduni5903 5 жыл бұрын
Me samanali da. ...pudumai. .obata jaya wewa. Adarei hemadama
@udarijayasena8141
@udarijayasena8141 7 жыл бұрын
This is the best from your today collection..!! Please develop your talent and practice your voice...If this is untrained singing , can't imagine how far you can go when you trained. Best of luck to you! Coz we are dying to see another legend like Nanda Malaniyan
@shalimandolin2356
@shalimandolin2356 2 жыл бұрын
සමනලි😍 අඩෝ, ටෙලි ඩ්‍රාමා එක බැලුවට පස්සේ තමයි පිස්සු හැඩුනේ.....😍
@amalsspicetrail7223
@amalsspicetrail7223 6 жыл бұрын
Beautiful voice keep it up!
@vasanthapradeep2243
@vasanthapradeep2243 2 жыл бұрын
හඬක් නෙමේ මේක නම්. හීනයක්💘 ❤️❤️❤️❤️
@hirzamdeendeen1755
@hirzamdeendeen1755 5 жыл бұрын
Wonderful voice and it's bless from God ...
@dilanvideoful
@dilanvideoful 5 жыл бұрын
ආදරේ හිතුනා සමනලී අක්කේ! අම්මපා
Ma Nowana Mama with Samanalee Fonseka ( 02-06-2017 )
1:21:19
TV Derana
Рет қаралды 528 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 97 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 12 МЛН