Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 298 | 08th November 2024

  Рет қаралды 159,501

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 139
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 4 күн бұрын
කල්පනාට ගහන්න ඕන අනේ මිස් අනේ මිස් කිය කියා මේකෙ තවත් රිංගන් ඉන්නවට
@maleeshaonline4414
@maleeshaonline4414 3 күн бұрын
😅😅😢😮
@sasikanamal5245
@sasikanamal5245 3 күн бұрын
වින්සුකීට හොඳටම අසනීපයි , ඒකයි ඔහොම
@manelkumari554
@manelkumari554 3 күн бұрын
Ane ou maha wikarayak meka
@diliniashika8153
@diliniashika8153 4 күн бұрын
වින්සුකීගේ බුක් ෂොප් එකේ කැෂියර්ට ලක්ෂ එකාහාමාරක දෙකක පඩියක්වත් හම්බෙනවා ඇති නේද. නැත්නම් කල්පනා මොකටද ඔච්චර බැනුම අහ අහ ඕකෙම ඉන්නේ
@fai3379
@fai3379 3 күн бұрын
ඊට වැඩ් ඇති
@VipulaNuwan-wm5rz
@VipulaNuwan-wm5rz 3 күн бұрын
කල්පනා හැමදාම නිදි මතේ 😴🥱
@KelumKelum-p4p
@KelumKelum-p4p 3 күн бұрын
Idakin thama aka hamadama nidi
@kumariceylon9667
@kumariceylon9667 3 күн бұрын
😄😄😄
@kumariceylon9667
@kumariceylon9667 3 күн бұрын
මට නම් මේ කමල් මහත්තයා වගේම තමයි දූ පොඩ්ඩ ව්න්සුකි
@mr.bassa.
@mr.bassa. 3 күн бұрын
එයාට කොලස්ටරොල් එකයි 😂
@PraveenaSewmini
@PraveenaSewmini 2 күн бұрын
ඇයි සචි😂
@ashumasha9006
@ashumasha9006 3 күн бұрын
මොනා උනත් ආල්‍යාට තියෙන්නේ චමිලා මැඩම්ගේ හොඳ ගතිගුණ.. ඒ වගේම තමයි වින්සුකීට තියෙන්නේ ආල්‍යාගේ අම්මගේ නපුරු ගතිගුණ.. 😌
@SachiniLakmali-xk8qo
@SachiniLakmali-xk8qo 4 күн бұрын
යසස් පව් කියලත් හිතෙනවා ලකී ඇත්ත දැනගෙන හොදට හිනා වෙනවා.😂
@RashmiBhagya-t5i
@RashmiBhagya-t5i 4 күн бұрын
ලකීගේ අක්කා පව්. පරන දේවල් කිය කිය රිද්දන්න හොද නෑ මිනිසුන් ව.😢💔
@ima5313
@ima5313 3 күн бұрын
ආල්යා කරන degree එක එයාටම තාමා.එයා තමා ඇත්තටම වින්සුකී.පොඩි කාලෙ දෙන්නව මාරු කරල වගේ.mrs කමල් නිතරම ආල්‍යව හීනෙන් දකිනව කීවෙ.ඒ එයාලගෙ දුවම තමා.වින්සුකිව කවදාවත් එහෙම දැකල නෑ කීවෙ.අනිත් එක වින්සුකී ආල්යාගෙ අම්ම සචි තුන්දෙනාම එක වගේ තරහ යනව කෑ ගහනව.ඒත් ආල්‍ය එහෙම නෑ එයා mrs කමල් වගේ.අර x uncle කියන්නෙ ආල්‍යා (roshel)ගැන.එයා කමල් එක්ක ඉස්සර business කරල තියෙන නිසා එයාව මතක ඇති.ඒත් එයාගෙ ඇත්තම නම වින්සුකී (roshel)වෙන්න ඇති.දැන් වින්සුකී තමයි එයාගෙ දුව.කමල් දෙන්නව මාරු කරල තියෙන්නෙ.x uncle මැරිල නෑ කියල church එකේ ඉන්නෙ කියල කමල් දන්නව
@KelumKelum-p4p
@KelumKelum-p4p 3 күн бұрын
Aniwaryanma ahama thamai❤❤
@AbAb-n4l
@AbAb-n4l 3 күн бұрын
වින්සුකීට වඩා කල්පනාව දැක්කම එපා වෙනවා.. විකාරයක් වගේ..
@ahinsadulari2316
@ahinsadulari2316 3 күн бұрын
කල් පනා බැනුම් අහගෙන එතන වැඩ කරන්නේ තේජාන් නිසා නැතුව සල්ලි නිසා නෙවෙයි ආදරේ නිසා ඒකයි ඇත්ත❤❤
@MadushikaPriyadarshani-m1y
@MadushikaPriyadarshani-m1y 4 күн бұрын
මේ වින්සුකිගේ දත් ඇන්ද බඩට යවන්න හිතෙන්නේ මට විතරයි ද? කල්පනා මම උනානම් හොබ්බට ඇනලා එන්නෙ 😒🙋‍♀️
@DasuniNawodya-i6y
@DasuniNawodya-i6y 4 күн бұрын
Matath penna ba vinsuki puduma lokukamak ne thiyenne 😢
@dil9209
@dil9209 4 күн бұрын
ඔව් අනේ කතාවට උනත් මළ අප්පිරියයි 😒
@KushaniShermila
@KushaniShermila 4 күн бұрын
Meka kathawa ane. Oya tharaha ganna epa
@Thara889
@Thara889 4 күн бұрын
අනේද කියන්නේ😂😂😂😂😂ඒ ඉවසීමට සම්මාන දෙන්න ඕන
@supaq8411
@supaq8411 3 күн бұрын
කියලා වැඩක් නැහැ
@gayathrimadushani744
@gayathrimadushani744 4 күн бұрын
යකෝ මේ තේජාන්ට බැරිද කල්පනාව බේරගන්න.වින්සුකී හොඳයි කියනවා.
@imashaalokani2252
@imashaalokani2252 4 күн бұрын
වින්සුකි කියන්නේ ආල්‍යා තමා එතකොට. ඇත්ත නම ආල්‍යා නෙවේ වින්සුකි.
@SIMK-2
@SIMK-2 4 күн бұрын
අන්තිමට එයා කරන උපාදියත් එයාටම තමා.
@Nethuu-jw4mp
@Nethuu-jw4mp 3 күн бұрын
ඒ උනාට වින්සුකිත් ඒ කාලෙ පොඩි ලමෙක් වෙන්න පුලුවන් නෙ එයාව මතක තියෙන්නත් පුලුවන් alyage තාත්තට මොකද Alya කියන නම තාම ඒ මනුස්සයට කවුරුත් කිව්වෙ නෑනෙ
@fai3379
@fai3379 3 күн бұрын
ඉතින් කමල් හා අසේල එකට බ්ස්නස් කරා නම් කමල් ගෙ දුව ව්න්සුකි ව මතක ඇති.ක්‍රිශ් නිතර නිතර ඒ නම කියන නිසා ව්න්සුකි කියලා පොඩ් ළමයෙක් ව මතක් උනා. අනික් එක එයා ඒ කාලෙ ගොඩක් බ්සි කෙනෙක් නම් කමල් එක්ක එකට බ්ස්නස් කරා නම් සමහර ව්ට් එයාගෙ ළමයි ට වඩා කිට්ටු ව්න්සුකි ට වෙන්න පුලුවන්. ඒ කියන්නෙ වැඩ් කාලයක් ගත කරන්නෙ ඒ අය එක්කන්, ඇත්ත ළමයි එක්ක වඩා
@Nethuu-jw4mp
@Nethuu-jw4mp 3 күн бұрын
@fai3379 ඔව් ඒක තමයි වෙන්න ඇත්තෙ ...alya කියන නම තාම ඔය මනුස්සයට කවුරුත් කිව්වෙ නෑනෙ
@sandalipahasara1772
@sandalipahasara1772 3 күн бұрын
ආල්‍යාගේ තාත්තා කියන්නේ ඇත්ත වින්සුකී ගැන
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 4 күн бұрын
එහෙනම් මොකක් හරි හේතුවක් නිසා ආල්යාගේ ඇත්තම නම වින්සුකී වෙන්න බැරිද.. එහෙම වුනොත් නම හොරකන් කරේ වින්සුකී තමා...😳
@evilgirl236.
@evilgirl236. 3 күн бұрын
ඔව් නෙද එක එහෙම වෙන්නත් පුළුවන්
@Prarthana774
@Prarthana774 4 күн бұрын
♥️🫶👀 මේ කතාවනම් පිස්සුවක් අනේ
@dineshkrishantha5512
@dineshkrishantha5512 3 күн бұрын
ekama bane nee
@Seeker-y9l
@Seeker-y9l 3 күн бұрын
පාරාදීසේ බලන්න.මේක මොකද්ද කියලා හිතෙයි
@Prarthana774
@Prarthana774 3 күн бұрын
@@Seeker-y9l ඒක මීට වැඩිය හොදයී...ඒකත් පිස්සුවෙන්ම බලන කතාවක් 😫💗
@KaushanMalshika-gj5hv
@KaushanMalshika-gj5hv 3 күн бұрын
සල්ලි තියාගෙන් පොෂ් එකට ඇන්දට වින්සුකිගේ කට නිකන් වැල්ලේ ගෑනියක්ගේ වගේ...........කල්පනා ඕනවට වඩා අහිංසක වෙන්න එපා
@RaniFernando55.225
@RaniFernando55.225 3 күн бұрын
කල්පනාට. පිස්සු. 😂 ගෙදර. නවතින්නේ නැතුව බැනුම්. අහනවා.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 күн бұрын
කල්පනා මෙිච්චර බැනුම් අහගෙන මෙතන වැඩ කරන්නේ ඇයි ???😂😂😂
@AparnaTiroshani
@AparnaTiroshani 3 күн бұрын
Man hithanne thejan nisa thma eya banum ahan hari othana inne .mokada kalpanata den therilane inne vinsuki thejanta kemathi kiyla itin kalpanata baya athi 😢😊
@NimaliNimali-dr8le
@NimaliNimali-dr8le 2 күн бұрын
මන් කල්පනා උනා නම් ඔය වින්සුකී කියන ගෑනිට කනට දෙකක් ගහලා ශොප් එකෙන් යන්නෙ 😛😁
@NilanthiLoos-xo5wb
@NilanthiLoos-xo5wb 2 күн бұрын
Pissu ne
@MCESPRO6996
@MCESPRO6996 4 күн бұрын
එහෙමනම් වින්සුකී කියන්නෙ අන්කල් xගෙ දරුවා වෙලා ආල්‍යා කියන්නෙ කමල් මහත්තයගෙ දරුවා වෙන්න ඇති 😐
@fai3379
@fai3379 3 күн бұрын
එහෙම වෙන්න පුලුවන්
@EmiEmee-x8x
@EmiEmee-x8x 4 күн бұрын
ඔහොම ගිහින් ලකී ගේ අක්කයි යසසුයි සෙට් වෙන්න ඕනී.😂
@anuruddikabandara2610
@anuruddikabandara2610 4 күн бұрын
මටත තයන ගැටලුව කල්පනා මෙච්චරටම බැනුම් අහන්නේ අැයි කියලා
@MadushaniWickramarchchi
@MadushaniWickramarchchi 4 сағат бұрын
Godak hodai........
@ahsenulya88
@ahsenulya88 3 күн бұрын
කල්පනාගේ කන්දෙක වැහෙන්න කොන්ඩෙ පීරන්න අනේ. පව් එහෙම පීරුවම කැතයි එයාට. කන් වැහුනම ලස්සනයි
@dil9209
@dil9209 4 күн бұрын
යකෝ ආල්‍යගෙ ගෙදර තාත්තගෙ ෆොටෝ එකක්වත් නැද්ද 😒 එච්චරටම තාත්ත අඳුර ගන්න බැරි වෙන්නෙ 🙂
@nilushadamayanthi8630
@nilushadamayanthi8630 3 күн бұрын
එකනේ
@nadee825
@nadee825 3 күн бұрын
Meuwa blna apita ghnn oni😂
@achalasubhashini592
@achalasubhashini592 3 күн бұрын
ඒක තමයි අපිත් ඉතින් ඇන්දෙනවා
@fai3379
@fai3379 3 күн бұрын
ඒක හරි 1950න් ගත්තා ආච්චි ගෙ photo එකක් තිබ්බා, අච්චර බ්ස්න්ස් කර අසේල photo එකක් ගහලා නැ , තියෙන්නෙ ඇති හැබැයි අර අම්ම හංගලා ඇති photos.
@ASFernando-s6r
@ASFernando-s6r 2 күн бұрын
​@😅nadee825
@LasanthaJayawickrama-k4n
@LasanthaJayawickrama-k4n 3 күн бұрын
බලන් ගියහම ඔයා මහ තොත්ත බබෙක්නෙ කල්පනා 😂😂😂😂 7:23
@santhideepika4116
@santhideepika4116 4 күн бұрын
අනේ මේ වින්සුකී කියන හෝන්තුවටව්හොම්බට හැටක් අනින්න හිතෙන්නෙ මට විතරද අප්පා
@NimaliNimali-dr8le
@NimaliNimali-dr8le 2 күн бұрын
මටත් ඕකම හිතුනා
@tharangatharangaa9788
@tharangatharangaa9788 3 күн бұрын
මම දකිනවිදියටනමි රැකියාවක් උනත් ඔළුව නමන්න ඕන සිමාවක් තියෙනව
@kanthilatha7276
@kanthilatha7276 4 күн бұрын
ආල්යා. වින්සුකී මාරු. වෙලාද
@Dailyvlogmix-2
@Dailyvlogmix-2 3 күн бұрын
Aswaha wdinn hri lassanaine eki😂😂😂😂😂
@SandhaliPerera
@SandhaliPerera 3 күн бұрын
බැනුම් අහගෙන මොන මඟුලකට ඔහොම වැඩ කරනවද මන්ද මේ කල්පනා😅
@SriyaniMalkanthi-c7m
@SriyaniMalkanthi-c7m 2 күн бұрын
Kalpana oya mista gahala yanna apa wanawana ❤
@pushpamalkanthi9689
@pushpamalkanthi9689 4 күн бұрын
මේ. වින්සුකි. පෙන්න. බැ. මට. දෙන්න. හිතෙනවා. බෙල්ල. ගැලවෙන්න. පව්. කල්පනා. කනට. දෙකක්. දීලා. යන්න. තියෙන්නේ 😂😂😂😂
@Sandaruwani-cg1yd
@Sandaruwani-cg1yd 3 күн бұрын
Aiyooo kalpanaaaa..man danne miss,,, ane misss
@prasangiama6739
@prasangiama6739 3 күн бұрын
වෙලාවකට හිතෙනවා මේ වින්සුකි කල්පනාට බණින එක සාධාරණ්‍යි කියලා.දැක්කොත් කැදත් නැ මිනිහා මැරිච්ච ගෑණි වගේ කොයි වෙලාවෙත් මූණෙ හැටි.මොනව කිවත් දන් නැ මිස් කියනවා.කෙලින් කතාකරන්න බැරිද ඔච්චර නිවටකමක් ඇයි
@NisansalaSadamali-h4y
@NisansalaSadamali-h4y 3 күн бұрын
2:56 😂😂😂අයියෝ චාම්
@LailaNew-b8j
@LailaNew-b8j 3 күн бұрын
මම වගේ නමි මිස්ට දෙනව හොදම එකෙන් කල්පනා කියපන් තේජාන් මගෙ කියල
@sagarapradeep5829
@sagarapradeep5829 2 күн бұрын
Ethakota alya thaththage poto ekkwth dekala nadda gedaradi 😂
@TharakaDeSilva-s9s
@TharakaDeSilva-s9s 3 күн бұрын
Cham Hariyatama Hari. Ex Ankal A Kiyanne Eyage Duwa Alaya Gana. Ex Ankalge Mathakaya Nathi Vela Hinda Nam Patalila Thiyenne. Eki Vela Aththe.
@PgNishantha
@PgNishantha 3 күн бұрын
Me kathawa Dan dewani inima Wage eka thana pal wenawa .😂😂😂😂😂😂
@shashi2640
@shashi2640 3 күн бұрын
hamadama banum ahnv adnv.kanapalenna 1k denna .onima deka simavak thynvne.😥
@ChithraDewage
@ChithraDewage 3 күн бұрын
කල්පනා නිදිම තේ ඉන්නේ වින්සුකි බනින එක සාදරනයි. බැනුමි අහ අහ ඒකෙම රිංගනවා මෝඩි😅
@PathmaKumara-y6h
@PathmaKumara-y6h 3 күн бұрын
වින්සුකී අදනම් පිලිවෙලට ඇදුමක් ඇදලා😂
@kmswarnakanthi36
@kmswarnakanthi36 3 күн бұрын
වින්සුකීට කනෙ පාරක් දෙන්න බැරිද කල්පනා
@jithairoshima7876
@jithairoshima7876 3 күн бұрын
තේජාන් කියන්නෙත් පිරිමියෙක්ද කියලත් මට සැකයි 😃😃😃 තමන්ගේ කෙල්ලටත් බනිද්දි අහන් ඉන්න කැත 😡😡😡
@Bandarabandara-dk6sv
@Bandarabandara-dk6sv 2 күн бұрын
තොජන්ට කල්පනා ගැන ගානක්නෑ පවි කල්පනා
@Rasaniwahana1234
@Rasaniwahana1234 4 күн бұрын
@Nethuu-jw4mp
@Nethuu-jw4mp 3 күн бұрын
හෙන බොලද කතා අප්පා 🥴ඔච්චරටම තාත්තගෙ ෆොටෝ එකක් නැද්ද ගෙදර ඒ කාලෙ සල්ලිත් තිබ්බ පවුලක් කියලා මුලින් කියනවනෙ ඉතින් ෆොටෝ එකක් නැති වෙන්න විදියක් නෑනෙ අප්පා
@fai3379
@fai3379 3 күн бұрын
ඒක හරි.
@Seeker-y9l
@Seeker-y9l 3 күн бұрын
ඔව් ඒකනම් ඇත්ත😅
@NilmimiSamarathunga
@NilmimiSamarathunga 3 күн бұрын
Aallyata පුළුවන් ne x ge photo ekak aran අම්මාට පෙන්නන්ඩ
@Nethuu-jw4mp
@Nethuu-jw4mp 3 күн бұрын
@NilmimiSamarathunga ඔව් අනේ හෙන ගොබ්බයි මේ කතා 🥴💔
@thanulibhagya9621
@thanulibhagya9621 3 күн бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Rishelnimasha
@Rishelnimasha 4 күн бұрын
ඇත්ත වින්සුකිගේ ඇක්ටින් මරැ❤❤❤❤
@SanjiwaEkanayaka-i9u
@SanjiwaEkanayaka-i9u 4 күн бұрын
❤❤ ❤❤ ❤❤ ❤❤ ❤❤
@peshalapela8136
@peshalapela8136 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ImeshaKumuduni-j1j
@ImeshaKumuduni-j1j 2 күн бұрын
Kamaltat onnati deyk na alyage jiwiteta oniwta wada agili gahanawa
@ChalaniDurantha
@ChalaniDurantha 4 күн бұрын
❣️❣️❣️😘😘😘❣️❣️❣️❣️😘❣️😘
@ChalanaChalana-w5f
@ChalanaChalana-w5f 4 күн бұрын
යසස් නම් හොදට ඇන්දිලා මේ අක්කයි මල්ලී නිසා.😅
@JayakanthiPerera-mi8lc
@JayakanthiPerera-mi8lc 3 күн бұрын
Vinsukige hombata denna ona
@kumudunikarunathilaka3951
@kumudunikarunathilaka3951 3 күн бұрын
Winsuki nam chatitheth appiriyay
@nimalgamage7128
@nimalgamage7128 4 күн бұрын
ගනන්ගන්න්එපා ඔය වින්සුකී දෙකක්දීල ඔතනින් යනව.
@NelcaPerera
@NelcaPerera 3 күн бұрын
ඇයි මේ වෙන්නප්පුව කියලා වෙන ගමක් පෙන්නන්නෙ, ඒ පල්ලිය වෙන්නප්පුවෙ පල්ලිය නෙවෙයි
@deepthifernando241
@deepthifernando241 2 күн бұрын
ඔව් ඒ වෙන්නප්පුවේ පල්ලිය නෙවෙයි තමයි....මමත් වෙන්නප්පුවේ ...
@NadeeshaSadamali-q7u
@NadeeshaSadamali-q7u 4 күн бұрын
Kalpanata pana nadda mnda appa😂
@MAHimasha
@MAHimasha 4 күн бұрын
Mn wage nm arakige dath dekak badata yawala😂
@DevikaPriyadarshani-q1w
@DevikaPriyadarshani-q1w 4 күн бұрын
Apama karapu charithe vinsuki pothsappuve inna
@IranganiSamarasingha-k6u
@IranganiSamarasingha-k6u 3 күн бұрын
කල්පනා මමනම් මම එතනින් ගිහින්
@user.reha.56
@user.reha.56 4 күн бұрын
යසියා පව් ලකී එයාව වටේ යවනවා.
@manelkumari554
@manelkumari554 3 күн бұрын
aalyaagee gedara thaththage photo ekak wath nedda eka piudhuma wihiluwak wage
@LishanMahi
@LishanMahi 4 күн бұрын
ලකීට උදව් කරන මුවාවෙන් යසියා හදන්නේ ලංකී අක්කගේ ඇත්ත එලියට ගන්න.😮😅
@FATMAWATICHARLISLAGEFATMA
@FATMAWATICHARLISLAGEFATMA 3 күн бұрын
Aalya tamai kamalge duwa...lamai maruwela wage ..den aalyage ammage asanipe wadiwela...sathkama karanam harine..kamalge kate Sara balabala indaepa..aalya
@PradeepKumara-qo6yx
@PradeepKumara-qo6yx 3 күн бұрын
Kalpanata pana tikak dennako vinsukita amathanna🤣
@مكانتي
@مكانتي 3 күн бұрын
Pana nathi Kalpana Apa wenawa kathawa
@ShalikaShalika-z8h
@ShalikaShalika-z8h 3 күн бұрын
මෙ x අංකල් මතකෙ එනවා එත් පෙන්නන්නෙනැ එක
@M.A.marasigheM
@M.A.marasigheM 4 күн бұрын
Kalpana ahinsaka wedi vinsuki ekka Inna Kalpana hariyanne vinsukige hombata Aina kenek oni
@pushpapathminipathmini3924
@pushpapathminipathmini3924 4 күн бұрын
Kalpana ahinsaka wedi nedda?
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe 3 күн бұрын
Oluwa.loku.winsuki.lagadi.a.watai
@charukaruwanthi1839
@charukaruwanthi1839 3 күн бұрын
Kalpana oya taram iwasanna apa
@Komari-e8d
@Komari-e8d 4 күн бұрын
Ane mnda
@rohiniwickramasinghe
@rohiniwickramasinghe 3 күн бұрын
කල්පනා එපාම වෙනව.
@سيرلانيسيرلانكا
@سيرلانيسيرلانكا 4 күн бұрын
Me katawe book sop ake winsuki kalpanai apama charitha deka
@SanthaHerath-nz2we
@SanthaHerath-nz2we 3 күн бұрын
Kalpanats pana neni
@SunethraDharmasiri
@SunethraDharmasiri 4 күн бұрын
Mata me geni penne be kathawa balanna hithenne ne
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe 3 күн бұрын
Podi.kali.gana.kiyala.dan.kiyanawa.kondi.diganisa.lassanata.adinawalu.digata.aDinawalu.konline.digalu
@salanichandrasiri
@salanichandrasiri 2 күн бұрын
Ochcharatama aalyata thththage mauna mathaka nedda.harima boladai
@DimanthiMadushani
@DimanthiMadushani 4 күн бұрын
අම්මගෙ අප්පගෙ‌බුදලේ නම් 9.5 නෙවෙයි 10 ටවත්‌යන්නෙ නැ
@kumudukumudu6367
@kumudukumudu6367 3 күн бұрын
Ayyo kalpana mokada ane oya ohoma. Ei mis ei mis
@anojahemali4043
@anojahemali4043 3 күн бұрын
මම නම් කල්පනා වගෙ කෙලින් කතා කරන්න බැරි අයට ආසම නෑ. බොරුවට බැනුම් අහනව. කන පැලෙන්න දෙකක් දිලා යන්නෙ නතුව.
@anjuthushari5317
@anjuthushari5317 3 күн бұрын
kalpana wathayak chik appiriyai adiyawa katha karanakotath epa wenawa
@AshinsanaLakshani
@AshinsanaLakshani 3 күн бұрын
Me Kalpana ta pissuda mechchara benum aha aha inne , job eken ain venne nthuva
@ranialgiyanna953
@ranialgiyanna953 4 күн бұрын
Nodakin me.wenusiki.gonbelli.kalapana.aei.me.heti.baya.mekegekatta2.della danne.nethiwa
@sewwandi-c5q
@sewwandi-c5q Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 4 күн бұрын
❤❤❤❤🙏🏻🙏🏻
@LishanMahi
@LishanMahi 4 күн бұрын
❤❤❤
@AmaAma-vq5jw
@AmaAma-vq5jw 3 күн бұрын
❤❤
@RashmiBhagya-t5i
@RashmiBhagya-t5i 4 күн бұрын
❤❤❤❤
@omeshanawoth8871
@omeshanawoth8871 3 күн бұрын
@Swetha-c7g
@Swetha-c7g 3 сағат бұрын
❤❤❤❤
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,2 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 126 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 49 МЛН
The best papaya delights! 🍑 make more sweets & desserts in rainy season!
19:00
Poorna - The nature girl
Рет қаралды 1,6 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,2 МЛН