Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 198 | 21st June 2024

  Рет қаралды 255,011

TV Derana

TV Derana

Күн бұрын

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 198 | 21st June 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер: 160
@NimeshTharaka-mk8ov
@NimeshTharaka-mk8ov 3 ай бұрын
නිකිණි කුසුම් episode 198 ම phone එකෙන් බලපු අය කො
@nayanakumari7476
@nayanakumari7476 3 ай бұрын
මන් අනේ ඩුබායි වලින්
@InokaMangali
@InokaMangali 3 ай бұрын
මම බලන්නේත් phone එකෙන්
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 3 ай бұрын
Math dubai inne
@dmVLOG-n8p
@dmVLOG-n8p 3 ай бұрын
Math malesiya wal idn balnnr
@nethmikaweesha6530
@nethmikaweesha6530 3 ай бұрын
Ay mama
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
දැන් කතාව එකම තැන.ආලය.ඉක්මනටම දැනගත්තොත් හොඳයි.වින්දලගේ කොම්පැනිය කියලා..
@oshioshi918
@oshioshi918 3 ай бұрын
ඇත්තටම චාම්ගෙ චරිතෙ හරි ලස්සනයි ❤😊
@VidusankaNethsara
@VidusankaNethsara 3 ай бұрын
❤❤❤
@VihagaSampath-de3ld
@VihagaSampath-de3ld 3 ай бұрын
ඔයා කොහොමද එ ක්යන්නෙ
@AashuLiyanage-r6e
@AashuLiyanage-r6e 3 ай бұрын
ඔක්කොමත් හරි මෙ මැදින් ඇඩ් දාන එකනෙ එපා වෙන්නෙ.. 😒
@Chuti-wz8qu
@Chuti-wz8qu 3 ай бұрын
Ow ane TV ek bln ek ntr kra den meket ek
@Peacemaker11011
@Peacemaker11011 3 ай бұрын
Mara hamba kirillak appa
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 ай бұрын
ගොඩක් ආදරෙයි ❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰❤ලස්සනයි ලස්සනයි
@kanthikan5145
@kanthikan5145 3 ай бұрын
මේ යාලුවො හතර දෙනාගෙ බැදීම නම් මරැ ඔහොම තමයි ඉන්න ඕන ආදරෙයි ඔයාලට
@Mayon323
@Mayon323 3 ай бұрын
Vindulagey alyagey kotas wedipura pennanna
@InokaMangali
@InokaMangali 3 ай бұрын
මමත් ඩුබායි එකේ ඉදන් පොන් එකෙන් මෙි කොටස් 198 බැලුවෙි පෝන් එකෙන්
@achinianupama535
@achinianupama535 3 ай бұрын
මට හිතෙනවා ආල්‍යා වින්සුකීගේ තාත්තගේ දරුවෙක්වත්ද කියලා😮
@renokaajitha7240
@renokaajitha7240 3 ай бұрын
අද කතාව හරිම ලස්සනයි ලස්සනයි 💕💕💙💜💙💙💙💙💙
@HarshaniMadushani-ep9ow
@HarshaniMadushani-ep9ow 3 ай бұрын
ලබන සතියෙත් වලියක් යනවා ... 👍
@Malithimahesha
@Malithimahesha 3 ай бұрын
නෙත්මි රොෂෙන් මාර ලස්සනයි
@Himashi.Kaushalya.
@Himashi.Kaushalya. 3 ай бұрын
Kamalge business alyata ayithi weyi kiyl hithana aya kooo❤😊
@sanjusanjana4130
@sanjusanjana4130 3 ай бұрын
Me wage yaluwo athtatama innawada😪
@tharu_n_d
@tharu_n_d 3 ай бұрын
Innawa ❤
@sanjusanjana4130
@sanjusanjana4130 3 ай бұрын
@@tharu_n_d hm🥺
@tharanginirmani6758
@tharanginirmani6758 3 ай бұрын
Ow innawa.❤
@iq5090
@iq5090 3 ай бұрын
Innawa........
@Queenrisana-t4q
@Queenrisana-t4q 3 ай бұрын
Innw ❤
@DamayanthiRanasingha-jg3xo
@DamayanthiRanasingha-jg3xo 3 ай бұрын
ආආදරෙයි ..චාමි ..❤❤..ඔක්කොම ලස්සනයි ආදරෙයි ❤❤
@ThiliniSewwandi-b5d
@ThiliniSewwandi-b5d 3 ай бұрын
❤❤❤❤
@champikamaduwanthi4484
@champikamaduwanthi4484 3 ай бұрын
I love you cham
@nimnaindrani1008
@nimnaindrani1008 3 ай бұрын
ඝකුනි.නියමයි.කනේ.පාර..දෙන්න.රත්.වෙන්නම.අනුන්ගේ.ඔප.හොයනවට
@සිහිනපියාපත්-ව6ඩ
@සිහිනපියාපත්-ව6ඩ 27 күн бұрын
Mn ඔක්කොම බැලුවේ phone eken
@nilupadilhani9105
@nilupadilhani9105 3 ай бұрын
මාරම යාලුවෝ හතර දෙනෙක්.මම නම් මෙහෙම යාලුවෝ දැක්කාමයි..සහෝදරයින්වත් නෑ මෙහෙම අද කාලේ.මනුත් නම් දැන් ශේප් වගේ.ආල්‍යගෙ වින්දුලගෙ ප්‍රශ්නෙත් ඉක්මනට විසදුනොත් හොදයි
@MangalaHennayake
@MangalaHennayake 3 ай бұрын
අද nm සුපිරි vayasaka naadagm thibunna මෙහෙම yanava nm බලන්න aasai තරුණ අයගේ seen vadi කරන්න .අනිත් drama vage මේකත් අප්පිරියා. කරන්න epaa
@lahirunigimhani5353
@lahirunigimhani5353 3 ай бұрын
Dn 4n aka thiyana nisa vindula alya episode wadi karannna❤❤❤❤❤
@AsankaKumara-v6v
@AsankaKumara-v6v 3 ай бұрын
❤❤
@RANILHadapangoda
@RANILHadapangoda 3 ай бұрын
වින්සුකී ❤ තේජාන්
@DasuniVirandhya
@DasuniVirandhya 3 ай бұрын
චූමිනි 😂😂
@sajiththaraka9124
@sajiththaraka9124 3 ай бұрын
අක්කා යාලු වෙලා හිටියේ ධනුෂ්ක එක්ක උනොත් hondai
@SagarikaDenipitiya
@SagarikaDenipitiya 3 ай бұрын
Matath hithenawa
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 3 ай бұрын
වින්සුකිගේ තේඡාන් වුනොත් හොඳයි
@Dithmi556
@Dithmi556 3 ай бұрын
Campus eke lecture sir ekk
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 3 ай бұрын
​@@Dithmi556 ඔව් හැබැයි ගොඩක් වෙලාවට එහෙම වෙන්න පුලුවන් මල් පිපෙන කාලේත් කපල් එක එ දෙන්නනෙ
@ThushaniGamage-yf3uv
@ThushaniGamage-yf3uv 3 ай бұрын
මටත් ඕකම හිතුනා ......
@gamagedilrukshi5696
@gamagedilrukshi5696 3 ай бұрын
Deranen yana,katha walin lassanama katawa meka.wedi wikara ne.harima lassanai.hoda neti epa weno ewat netuwama newei.
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
ඒක ඇත්ත.හැබැයි දෙයක් ගන්න පුළුවන් මේ කතාවෙන්❤
@shanthikurnarthie945
@shanthikurnarthie945 3 ай бұрын
Oya 4 hrima Lassani godak hodae akamuthe adareeee samadama b s d parissamin enna 💔💔💔💔💔💔💔🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸💯💯💯💯💯💯
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 3 ай бұрын
Vinsukita vindula gana adare athi wenne kawadda adath lassanae...❤❤❤❤
@ranifrando
@ranifrando 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤ නිකිණි කුසුම් 💙💙 ❤️❤️ 💖💖❤❤ ❣️❣️❣️❣️❣️❣️
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka 3 ай бұрын
ලස්සනටම කඩ්ඩ පොලිෂ් කරගන්න ලේසිම විදියට අපි කියල දෙනවා. අපේ නේම් එක උඩ කිල්ක් කරල ඔයාල ඇවිල්ලම තීරණය කරන්න. 🙏🙏🙏
@E.Dewmini
@E.Dewmini 3 ай бұрын
Dilani
@Rasika606-j3v
@Rasika606-j3v 3 ай бұрын
මම කැමති කෙනෙක් cham
@PriyanthaVijerathna-y4e
@PriyanthaVijerathna-y4e 3 ай бұрын
Me episode ekata yanakamma ekakvath maga arinne nathuva phone eken balapu aya ko me man vage mata danaganna oni mama vage ki denek innavada kiyala😊
@sewwandi-c5q
@sewwandi-c5q 3 ай бұрын
❤❤❤❤❤
@Douma-w6h
@Douma-w6h 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ranjaneeranjanee-yd6db
@Ranjaneeranjanee-yd6db 3 ай бұрын
Lassanai
@Evon-uv2mu
@Evon-uv2mu 3 ай бұрын
Ada katawa ලස්සනයි
@NishadiShehani
@NishadiShehani 3 ай бұрын
Krish💕
@upekshani9478
@upekshani9478 3 ай бұрын
Sakuuu❤
@LakeeshaDewmini-tt9nd
@LakeeshaDewmini-tt9nd 3 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮
@sachinisubashini7517
@sachinisubashini7517 3 ай бұрын
චූලාව ගොඩ කාලයකින් පෙන්නුවේ නෑ නේද 🤔🤔🤔
@Mashi_thennakoon
@Mashi_thennakoon 3 ай бұрын
කාතා ව ලස්සන චාමිනි නිසා ❤❤❤😊
@SumuduPritimali
@SumuduPritimali 3 ай бұрын
මම කැමති ක්‍රිශ්ට
@jisoo.turtle_rabbit_kim489
@jisoo.turtle_rabbit_kim489 3 ай бұрын
Mamath
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 3 ай бұрын
Niyamaiiiii lakige akka innawa ❤❤❤❤❤
@Desilva-g6k
@Desilva-g6k 3 ай бұрын
මනුත් acting ලස්සනයි❤❤❤
@AsankaKumara-v6v
@AsankaKumara-v6v 3 ай бұрын
So Beautiful ❤❤
@LakshiImalsha-qe8pt
@LakshiImalsha-qe8pt 3 ай бұрын
Mn
@peshalapela8136
@peshalapela8136 3 ай бұрын
❤❤❤😂😂😢😢😢😢😢😢😢❤❤
@ShanikaIroshani-i2k
@ShanikaIroshani-i2k 2 ай бұрын
ලකීගෙ අක්කා යාලු වෙලා ඉදියෙ දනුශ්ක එක්කද දන්නෙ නෑ
@nuwanthikamadhushani-oc8ec
@nuwanthikamadhushani-oc8ec 3 ай бұрын
Me alyage konde wena widihata dnna brida hamadama ekama hair style eka
@thanulibhagya9621
@thanulibhagya9621 3 ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@priyanikulathunga8086
@priyanikulathunga8086 3 ай бұрын
චාම් නියමයි 😅 අනේ
@SitharaDilhani-ui3uu
@SitharaDilhani-ui3uu 3 ай бұрын
Godak adarei❤❤❤❤ lassanai
@ShanikaSewwandi-ij6zf
@ShanikaSewwandi-ij6zf 3 ай бұрын
Maru kathawa
@dinushasubhashani3190
@dinushasubhashani3190 3 ай бұрын
Manuthta geyak nedda..
@Rinu-nd6fw
@Rinu-nd6fw 3 ай бұрын
Mama
@chandimasadamali1765
@chandimasadamali1765 3 ай бұрын
මම😮😢🎉😂❤😮😅😊
@Rinu-nd6fw
@Rinu-nd6fw 3 ай бұрын
Mama.oman.idan.balanawa
@charukaruwanthi1839
@charukaruwanthi1839 3 ай бұрын
Dan hari aththa kiuwa aka gana sathutuii. Vindula Honda nisa hondai
@ThushaniGamage-yf3uv
@ThushaniGamage-yf3uv 3 ай бұрын
වින්සුකී කමල්ගෙ දුව වෙන්න බැරිද ........
@ThilakaGovinna
@ThilakaGovinna 3 ай бұрын
😂
@NirmalaNirmala-jl1me
@NirmalaNirmala-jl1me 3 ай бұрын
මම බැ ලුවා
@MmMm-vq6nu
@MmMm-vq6nu 3 ай бұрын
මම කුවෙිටි
@KamaniKamani-u1u
@KamaniKamani-u1u 3 ай бұрын
Dan vim. Danakota nitharAma. Ape. Deta. Kapenawa sakunige. Ammai. Bappai hodama. Naha
@AashuLiyanage-r6e
@AashuLiyanage-r6e 3 ай бұрын
කෑම කිවුවොත් චාම් තමා ඉතිම් 😂
@SamanEkanayaka-e5t
@SamanEkanayaka-e5t 3 ай бұрын
@tharangalakmali1738
@tharangalakmali1738 3 ай бұрын
11:45 ඒ කියපු වචන හොඳටම දැනුන... මට ඇත්තටම හොඳම කියල එක යාලුවෙක් වත් නෑ මොකද හැමතැනම ඕම යාලුවො නෑනෙ... ඒට් මෙයාලගෙ යාලුකම ට මාත් ආදරෙයි ❤❤ හැබැයි සඳුදා නම් සකුනි මරු 😁😁
@KuwaitCity-ud4yx
@KuwaitCity-ud4yx 3 ай бұрын
ලස්සන යි අදත් කතාව මම කුවෙිටි සිට හැමදාම කතාව බලනවා
@wasanawasana2412
@wasanawasana2412 3 ай бұрын
මමත් කුවෙට් ❤
@KalpanaMadushani-b2m
@KalpanaMadushani-b2m 3 ай бұрын
මෙ හතර දෙනා සහෝදරයෝ වගේ හරිම හැගුම් බරයි
@GayaniNirmalaBandara
@GayaniNirmalaBandara 3 ай бұрын
@nipuniudarika5545
@nipuniudarika5545 3 ай бұрын
@sandali06
@sandali06 3 ай бұрын
❤❤❤
@TiliniTilini-nr5ed
@TiliniTilini-nr5ed 3 ай бұрын
❤❤
@githanjalirandeni4926
@githanjalirandeni4926 3 ай бұрын
❤❤❤
@nilukumari7394
@nilukumari7394 3 ай бұрын
Ara naki jodu nethtam kathawa sok
@Rinu-nd6fw
@Rinu-nd6fw 3 ай бұрын
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 3 ай бұрын
ලබන සතියේ ලකී අක්කගේ කොල්ලා හොයා ගත්තොත් හොදයි...😊
@shashinisameera
@shashinisameera 3 ай бұрын
ඒ වින්දුල වුනොත් 😮
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
​@@shashinisameeraවින්දුල වෙන්න බෑ නේද වයසෙ හැටියට
@SaduniApsara-sx4zl
@SaduniApsara-sx4zl 3 ай бұрын
❤❤
@kdantani6006
@kdantani6006 3 ай бұрын
❤️❤️
@kanchanamadushani-wt6tu
@kanchanamadushani-wt6tu 3 ай бұрын
❤❤❤❤
@pradeeppradeep-zn9dj
@pradeeppradeep-zn9dj 3 ай бұрын
@nethmiwalivita1237
@nethmiwalivita1237 2 ай бұрын
මේ සකුනිගෙ හරි ලොකුව .කොල්ලා අහන දේට උත්තර දාපන්කෝ ආදරෙන්.පින නැ ඒ කෙල්ලට ආදරේ කරන්න.ලොකුකම.
@SamanthikaKumuduni-g1k
@SamanthikaKumuduni-g1k 3 ай бұрын
Matath hithenne winsuki alyai ekama wayasane...Kamal mahaththaya issara Hoda charithayak newene.dennatama duwala ekama dawase hambenna athi.alyage thaththa babalata Maru karanna athi...alya Kamal mahaththayage duwa kiyalamai hithenne.
@sewwandi-c5q
@sewwandi-c5q 3 ай бұрын
අද කතාව ලස්සනයි❤❤❤❤❤
@NangiKwt-yl5oi
@NangiKwt-yl5oi 3 ай бұрын
Adanm lassanai katawa ❤❤❤❤❤hamotama budu saranai ❤❤❤❤❤❤
@emaneman7890
@emaneman7890 3 ай бұрын
Adath kathava godak lassanai,
@PeththaPeththaa
@PeththaPeththaa 3 ай бұрын
මං කැමති සකුනිට🎉😅😊😊❤😢oy
@DushaniShalika
@DushaniShalika 3 ай бұрын
Alya 😻
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 3 ай бұрын
ලකී ගේ අක්කා ඉන්නවා ❤❤❤❤❤❤
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe 3 ай бұрын
Man.lankawata.avit.balanat.pon.eikin
@DharmawathieS8556
@DharmawathieS8556 3 ай бұрын
බලන කතාවලින් ලස්සනම කතාව
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
❤❤❤❤❤❤❤
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@සුදුදෝණි-ග5ෆ
@සුදුදෝණි-ග5ෆ 3 ай бұрын
කතාවට උනත් ඒ යාළුවො හතර දෙනාගේ සහෝදර බැඳීම පට්ටම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
@Pathmini-j3v
@Pathmini-j3v 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😢😢
@Viaj-wu2qt
@Viaj-wu2qt 2 ай бұрын
lassanayi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sadunichandramali
@sadunichandramali 3 ай бұрын
මම දන් නැ මට දැන් මෙ මනුත් නම් විකාරයක්. එහෙම හිතෙන්නෙත් මට විතරද මම දන්නෙත් නෑ
@SewwandiNuwarapaksha
@SewwandiNuwarapaksha 3 ай бұрын
Yaluwo 4dena nam supiri.adarei oyalata..
@ArunapHemantha
@ArunapHemantha 3 ай бұрын
@AryaDinsanga-hw4wq
@AryaDinsanga-hw4wq 3 ай бұрын
👍
@PGunasekara-q9l
@PGunasekara-q9l 3 ай бұрын
Sarkuni wekarayak wenta apa
@ThanujaThanu-fx9vz
@ThanujaThanu-fx9vz 3 ай бұрын
Apit innawa
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
ok
@mangalikachandani7312
@mangalikachandani7312 3 ай бұрын
❤❤❤❤❤❤
@senurithinara152
@senurithinara152 3 ай бұрын
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 54 МЛН
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55