Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 333 | 27th December 2024

  Рет қаралды 121,841

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 213
@ireshamadhupani6517
@ireshamadhupani6517 20 сағат бұрын
ඒ යාලුවො තුන් දෙනා නරක අය නෙමෙයි.ඒක හීනයක්😂
@fai3379
@fai3379 7 сағат бұрын
ඔව්
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 23 сағат бұрын
ආලයක් ලබන සතිය දකින හීනේ පව් අනේ😂.කිෂ්.වෙනස් වෙයිද.ෂේන් පව්😢.මම නම් කැමති ෂෙන්ට❤❤
@nimanthikasamaranayake4029
@nimanthikasamaranayake4029 15 сағат бұрын
ඕක හීනයක් 😂😂😂😂
@ChalaniWijemanna
@ChalaniWijemanna 14 сағат бұрын
අලුත් එක්කෙනාට වඩා ශේන් හොදා
@sathsaranimaliyadda634
@sathsaranimaliyadda634 12 сағат бұрын
ඒකනි මේ කවුද 😂
@fai3379
@fai3379 7 сағат бұрын
අපෝ ඒ කම්මැලි කෙනට වඩ හොඳ යි කවුද දන්නෙ කොහොම කෙනෙක් ද කියලා
@Diliniudeshika-s4h
@Diliniudeshika-s4h 36 минут бұрын
හීනයක් වුනොත් හොදයි
@RuwanChandika-kl5pq
@RuwanChandika-kl5pq 23 сағат бұрын
රටේ ඉන්න න්ලුවෝ සේරම ගේන්නේ නැතිව කතාව ලස්සනට ඉවර කරානම් තමයි හොඳ.
@imalnawarathna2446
@imalnawarathna2446 14 сағат бұрын
අනේද් කියන්නේ ඉතිම්ම්..
@apsaranagahawala1970
@apsaranagahawala1970 14 сағат бұрын
ඇත්තෙන්ම ලස්සනට බලන කතාව එපා කරවයිද දන්නේ නැ.
@Nim-Sha
@Nim-Sha 22 сағат бұрын
ඇත්තටම ඒක හීනයක් ද.. ❤😮😮
@ShehariFernando-x8v
@ShehariFernando-x8v 4 сағат бұрын
Ow
@SajeewaniSajeewani-ky2vz
@SajeewaniSajeewani-ky2vz 22 сағат бұрын
ආලයා හීනයක් අනේ දකින්නේ, 😅😅😅😅 ඔයාලා දුක්.නොවී ඉන්න ඕක හීනයක් ලමායී😅😅😅😅😅
@Mervinkumarasiri
@Mervinkumarasiri 5 сағат бұрын
😲 😢😢
@ChandraPathirana-i5g
@ChandraPathirana-i5g 21 сағат бұрын
ආලියාගේ කතාව හිනයක් වගෙයි මට හිතෙන්නේ සමහර විට
@ShanulRathnayake
@ShanulRathnayake 19 сағат бұрын
ආලෝකා අජිත් වලියක් පෙන්නුවා කාලෙකට පස්සේ හරිම සතුටුයි....😂❤ ක්‍රිෂ්ට ෂේන්ව ගැලපෙනව ඔය කාටත් වඩා...😢
@Sanduwitharana-st8ck
@Sanduwitharana-st8ck 22 сағат бұрын
හීනයක් 😂😂😂😂 මොකද ආල්‍යා ඇත්ත කිව්ව නම් යාලුවො කවදාවත් ඔහොම කරන්නෙ නැ.ආල්‍යා ඇත්ත කියනව නම් හොදයි 😢
@dinu710-v3v
@dinu710-v3v 21 сағат бұрын
ම්ම්ම්ම් ලබන සතියේ හීනයක් පෙන්නලා කතාව තවත් දිග්ගසන්න වගේ යන්නේ 😂
@rajikabulathsinhala475
@rajikabulathsinhala475 21 сағат бұрын
ක්‍රිෂ් අතගහලා ඉන්නෙ ලකීගෙ අයියෙකුටද දන්නෙ නෑ
@imalnawarathna2446
@imalnawarathna2446 14 сағат бұрын
මටත් හිතුනා
@nelumroshika
@nelumroshika 13 сағат бұрын
😂😂😂
@nimashaekanayake5886
@nimashaekanayake5886 11 сағат бұрын
Hm ou ou.. meke ehema sin ne wenne.. ekama Paula wate karakenawa 😂
@RohithaDiyes-q4x
@RohithaDiyes-q4x 2 сағат бұрын
Ow matath
@MCESPRO6996
@MCESPRO6996 21 сағат бұрын
යකෝ ශේන් රට නිසාද ක්‍රිෂ් වෙන මඟුල් නටන්නෙ ලැජ්ජයි ඈ 😴
@Douma-w6h
@Douma-w6h 3 сағат бұрын
😮😮😮😮😮😢😢😢😢😮😮😢
@wasanthiattanayake2640
@wasanthiattanayake2640 59 минут бұрын
සන්දීප් මල්ලි ඔයාට ඇත්තටම තියෙන්නේ මනමාල මූණක්❤❤❤ ආදරෙයි
@Panda-0529
@Panda-0529 21 сағат бұрын
😂මට හිතෙන දෙයක් අනේ සකුනිට අර නෑම්බිච්ච වින්සුකි එක්ක රන්ඩුවක් ගියානම් කොහොම ඇතිද 😂
@Mervinkumarasiri
@Mervinkumarasiri 5 сағат бұрын
😂😂
@ThiliniMadu-om1zz
@ThiliniMadu-om1zz 13 сағат бұрын
ඒක හීනයක්..😂.. කතාවෙ හැටියට සකුනිනම් කවදාවත් තමන්ගෙ තත්වෙ ගැන පම්පෝරි ගහන චරිතයක් නෙවේ. බොරු කරපු එකට බැන්නත් අපේ ක්ලාස් එකට ගැලපෙන්නෑ වගේ කතාවක් කියන්නෑ කීයටවත්.
@fai3379
@fai3379 7 сағат бұрын
ඒක හරි
@Tharu767
@Tharu767 14 сағат бұрын
යාලුවෝ කෙසේ වෙතත් වින්දුල එහෙම කරන්නේ නෑ ඕක හීනයක්
@IsharikaSandaruwani
@IsharikaSandaruwani 20 сағат бұрын
හීනේ හීනේ කවදාවත් සචිනි ඉන්න ක්ලාස් බලන්නේ නෑ ඔහොම කතා කරන්නෙත් නෑ 😅😅😅
@NamaliSndya
@NamaliSndya 22 сағат бұрын
හීනයක් දකිනව ආල්‍යා
@Tharu767
@Tharu767 14 сағат бұрын
ඒක හීනයක් හලෝව්ව්😅 මෙච්චර ඉක්මනට ඕක කිවුවොත් කතාව ඉවරයි වගේනේ
@Mervinkumarasiri
@Mervinkumarasiri 5 сағат бұрын
ම්ම් එක ඇත්ත තමා
@DsunSampath-bt8rn
@DsunSampath-bt8rn 12 сағат бұрын
අැත්තටම එක හීනයක් වින්සුකිගේ අැත්ත දැන ගත්තත් එයාට යලුවේ අනිවාරෙන්ම උදවු කරනවා .😊😊
@anuththaraw.a6946
@anuththaraw.a6946 21 сағат бұрын
අනේ මේක හීනයක් වෙන්න ඕනෙ. අල්ලයා පෞ. එහෙම උනොත් මේ කතාවෙන් වැඩක් නැහැ.. මං නම් බලන්නේ නැහැ එහෙම උනොත්. අනේ හීනයක් වේවා.
@Nishi780
@Nishi780 7 сағат бұрын
යාලුවො එහෙම් කිව්වත් වින්දුල නම් කීයටවත් එහෙම කියන එකක් නෑ හැබැයි 😪 එයා දන්නවනේ ආල්‍යාට ප්‍රශ්න තියනවා ඒ උනාට එයා කියන් නෑ කියලා
@W.M.NPRIYADARSHANIWeerasingha
@W.M.NPRIYADARSHANIWeerasingha 22 сағат бұрын
ඒක හීනයක් සුවර්
@senirudahanayaka6130
@senirudahanayaka6130 23 сағат бұрын
මරු හීනෙ 😂
@NethmiHathurusinghe
@NethmiHathurusinghe 21 сағат бұрын
අනේ හීනයක් නේද....Alya පවු...😢 අනේ....එහෙම කරන්නෑ..එයාගේ යලුවෝ...අනික වින්දුල කලින් ඉදන්ම දන්නවනේ...ගොඩක් දේවල්...
@rehanajiffry2956
@rehanajiffry2956 20 сағат бұрын
ඇයි මේ කට්ටිටිය අල්යගේ හීනෙ ගැන විතරක් කතා කරන්නේ... ක්‍රිෂ්ගේ අනියම් love එක ගැන මොකුත් කියන්නේ නෑ නේ.. කතාවකට උනත් හරි වැරදි මේ වගේ සම්බන්දතා ලස්සන කරලා පෙන්නන්න එක.... සමාජයට වැරදි ආදර්ශ.... හරිම චාටර්....
@OshKv-q5h
@OshKv-q5h 7 сағат бұрын
Oww
@Mervinkumarasiri
@Mervinkumarasiri 5 сағат бұрын
එක ඇත්ත තමා😮
@madushaniyuresha5586
@madushaniyuresha5586 Сағат бұрын
Eka atta shen pu
@rituka574
@rituka574 Сағат бұрын
හිනයක් හිනයක් ගාන්න එපා බන් කතාව ලියන එකා නොසිතු විදිහට කතාව වෙනස් වත් කරයි😂😂
@YashodaJayasooriya
@YashodaJayasooriya 23 сағат бұрын
monawa unath krish ge kalin kolla paw 🙃
@ApsaraBasnayake-zq5zw
@ApsaraBasnayake-zq5zw 4 сағат бұрын
මල් පිපෙන කාලෙ එකේ සෙට් එකෙන් බාගයක්ම මේකේ ඉන්නව දැන් 😮❤
@lineyageramya1553
@lineyageramya1553 22 сағат бұрын
ෂේන් පවු වගේ.අලුත් එක්කෙනෙක් බස්සලා තියෙන්නේ .ක්‍රිෂ් අලුත් එහෙකට අත ගහලා වගේ.
@SewminiBandara-x1y
@SewminiBandara-x1y 7 сағат бұрын
ශෙන් මගෙ ලව් එක 😂 අරකා මගෙ හොර එක ඔහොම කියයි ඉස්සර හට ක්‍රිශ් 😂😂
@sewwandisashikala9437
@sewwandisashikala9437 23 сағат бұрын
හීනයක් හීනයක් 😂😂
@KushaniShermila
@KushaniShermila 20 сағат бұрын
Ada nam harima lassanai😊
@Sunejasanjeewani
@Sunejasanjeewani 18 сағат бұрын
හීනයක් අනේ
@klriskaris6476
@klriskaris6476 20 сағат бұрын
Alokaa❤❤❤❤❤❤❤
@rohaxxxx
@rohaxxxx 5 сағат бұрын
Shen පව් හොදේ 😒👍
@NeranjalaSandya
@NeranjalaSandya 23 сағат бұрын
Episode 333ක් ගියා දැනුනේ වත් නෑ.😊
@IrosikaDilhani
@IrosikaDilhani 14 сағат бұрын
කතාවෙන් උනත් සමාජෙට ආදර්ශයක් දෙන්න .මොකද මෙිවා දරැවොත් බලනවා.අනියමි සබදත⁣ා නිසා පේනවනේ සමාජේ පෙන්වනදේ .අහින්සක දරැවෝ මරනවා .ආදර්ශයක් දෙන්න ලස්සනට කතාව ඉවර කරලා
@Mervinkumarasiri
@Mervinkumarasiri 5 сағат бұрын
අම්මෝ මම හිටියෙ වින්දුලඅයියත් එහෙම කතාකරපු නිසා😢😢
@Dhamanmalimal
@Dhamanmalimal 22 сағат бұрын
හීනයක්😂😂😂
@nandawijethunga8686
@nandawijethunga8686 17 сағат бұрын
ඒ ආල්‍යා දකින හීනයක්
@UdaraTharidu-l3e
@UdaraTharidu-l3e 12 сағат бұрын
ආල්‍යා දකින්නෙ හීනයක් කියලා මට වීතරද හිතෙන්නෙ😂
@kanchanasadamali6747
@kanchanasadamali6747 16 сағат бұрын
ශෙන්ට බුට් එක වද්දෝ කියලා හිතුණා පවු ශෙන් 🤔
@Douma-w6h
@Douma-w6h 3 сағат бұрын
😏😏😒😒❤️❤️❤️❤️❤️❤️❤️😍
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 18 сағат бұрын
ALiyage.hinayak.penne.yaluwo.hodai.😢😢😢❤
@senumy813
@senumy813 13 сағат бұрын
මේ ක්‍රිශ් එක්ක ඉන්න boy මල් පිපෙන කාලේ ඒ drama එකෙ හිටියා නේ ද 😊🌼
@Pabashathashmila9645
@Pabashathashmila9645 6 сағат бұрын
Ow ned Rosa adariye.eketh hitiy amathige charitheta
@rohaxxxx
@rohaxxxx 5 сағат бұрын
මෙයාලාට මොලෙ තියෙනවා නෙ 😂මාත් බය උනා වින්සුකිට 😂❤”
@TharushikaMihisarani-g2u
@TharushikaMihisarani-g2u 3 сағат бұрын
තව පොඩ්ඩෙන් පෙසර් හැදෙනවා මට😂
@sanjunawo
@sanjunawo 23 сағат бұрын
Shen paw
@shalikamuthumali3627
@shalikamuthumali3627 22 сағат бұрын
අපොයි දෙයියනේ ඔක්කොම ඉවරයි පවි ආල්යා
@AnushaSadamali-nb4bq
@AnushaSadamali-nb4bq 11 сағат бұрын
මට හිතෙන විදිහට ක්‍රිශ් කතා කරන එ කොල්ල ලකී ගෙ අයිය කෙනෙක්.මොනවා උනත් ෂේන් පවු.
@PreethikaDamyanthi
@PreethikaDamyanthi 6 сағат бұрын
ක්‍රිෂ්.❤
@khawlaal4731
@khawlaal4731 23 сағат бұрын
Meka henayakda 😮😮 ane manda❤❤❤
@NiroshaNawarathna-o1h
@NiroshaNawarathna-o1h 4 сағат бұрын
අනේ පව් ආල්‍යා....ඇත්තටම මාත් හිතුවේ ඒක ඇත්ත කියලා....අම්මෝ මන් බය උන තරමක්😢හැබැයි ආල්‍යා යාලුවෝ තුන් දෙනාට ඇත්ත කිව්වොත් හොදයි...එතකොට ඔක්කොම හරිනේ...අනික මන් මේක එකපාරටම දකිද්දි බය උනා....හැබැයි ආල්‍යා ඇත්ත කිව්වත් නැතත් යාලුවෝ තුන් දෙනා එහෙම හැසිරෙන එකක් නැහැ....💗🙃
@himajirajapakshe8552
@himajirajapakshe8552 16 сағат бұрын
මියුරි මාර ගති😍❤️😎
@SumuduKaushallaya
@SumuduKaushallaya 11 сағат бұрын
ඒ ශේන් ක්‍රිශ්ව ඈත් කරන්න එපා 😢😢
@fai3379
@fai3379 7 сағат бұрын
මොකක් ද අනේ ශේන් ගෙ තියෙන් හොඳකම හරියට රගපාන්න පුලුවන් ද නිකන් කැද බීලා වගෙ ඕනාවට එපාවට කතා කරන්නෙ. ම්නිස්සු නාට්‍ය ,ෆිල්ම් බලන්නෙ රොමැන්ට්ක් ලව් එකක් බලන්න ම්සක් මේ වගෙ කම්මැලි ලව් එකක් බලන්න නෙමේ නෙ, අනික ශේන් කියන කෙනා පාර අයිනෙ,කොහෙ හරි තැනක කතා කරනවා ම්ස වෙන මොක හරි පෙන්වා ඇද්ද. කවුද දන්නෙ එයා කොහොමද කියලා
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 6 сағат бұрын
​​@@fai3379 ෂේන් මෙච්චර කල් හොඳ අනේ කියලා පෙන්නුවේ නෑ නේ.😂😂😂😂 අනිත් එක ෂේන් නෙමෙයි අර අලුත් එක්කෙනා කොහොම කෙනෙක් ද කියලා කවුද දන්නේ.😂😂😂😂 අනිත් එක එහෙම උනොත් දෙන්නේ වැරදි ආදර්ශයක්. ඔහේ වගේ අයට හරි උනාට. ඒ කොල්ලා කැම්ම්ලියි කියලා දාලා ගිහින් හරියනවද. අරක නෑ මේක නෑ කියලා එක ඒක මිමි වලින් මැනලා දාලා යන්නෙත් ඔහේ වගේ හිතන අය තමයි.😂😂😂😂😂😂😂😂
@Douma-w6h
@Douma-w6h 2 сағат бұрын
❤❤❤❤❤😮😮😮😮😮😮😮😢😢😢😢😢😢
@AbAb-n4l
@AbAb-n4l 23 сағат бұрын
නංගිලාග අම්මා කාලෙකින් පෙන්නුවේ...
@VihagaHasaral-c9s
@VihagaHasaral-c9s 14 сағат бұрын
ලකිගෙ අයියා තමයි කාර්එකෙ අාපු මැන් හරියටම කියන්න පුලුවන්
@Lakshmidi1234
@Lakshmidi1234 9 сағат бұрын
හීනයක් වෙන්න ඕනි😢
@dipanicvvv4021
@dipanicvvv4021 Сағат бұрын
Eka hinayka
@MEMEBRO123
@MEMEBRO123 11 сағат бұрын
ගෑනු වටේ යනව කියන්නෙ මේකට තමා😂😂
@KumuduNandika-f6z
@KumuduNandika-f6z 6 сағат бұрын
ශෙන්ට බූට් එක වගෙ 😂😂😂😂😂
@Douma-w6h
@Douma-w6h 3 сағат бұрын
❤❤😮😮🙏🏻🙏🏻
@KuwaitVa-oo8yn
@KuwaitVa-oo8yn 19 сағат бұрын
අලියා දක්කින්නෙ හීනයක්
@DeepikaKumari-p9t
@DeepikaKumari-p9t 13 сағат бұрын
මොනාද අනේ මේ හරියට ලියන්න කෝ
@ruwanPriyanka-r4g
@ruwanPriyanka-r4g 14 сағат бұрын
මේ අලුත් කොල්ලා මල් පිපෙන කාලෙ එකේ හිටිය පහන් නෙ. කොන්ඩේ වවලා.😊
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 19 сағат бұрын
අය්යෝ..මේයාල කවුරුවත් ...හොද යාලුවෝ...නෙවෙයි ....මොකද එකට හිටිය කෙනාගේ මානසිකත්වය ...තේරුම් ගන්න හරම් මොලයක් නෑ...ආල්‍යා දුප්පත් කම නිසා තමන්ගේම අම්මාගේ අස්නීපය වෙනුවෙන් එයාගේ මුලු ජිවිතේම කැප කලා....ඒ වටිනාකම හරිම වටිනවා...අම්මා නිසා එයා එයාව දන් දුන්නා....ඒත් මේ එකට ඉන්න අය හරිම පහත් නූගත් යාලුවෝ...ඒ කෙල්ලගේ ප්‍රශ්නය තේරුම් ගන්න බැරි...අනික ඇය් ආල්‍යා ඒ වගේ අයට ඇත්ත කිව්වේ....කමල් මහත්තයා හැමදේම බලා ගන්නවා කිව්වනේ...ආල්‍යා ගොඩාක් පව්..නියම යාලුවෝ දැන් දැන ගනි....අනේ පව් ඒ කෙල්ල....
@lanipatrina2775
@lanipatrina2775 14 сағат бұрын
න් සත්තකින්ම ඒ ආල්‍යා දැක්කෙ හීනයක් මොකද ආල්‍යාගෙ යාලුවො කවදාවත් ඔය වගේ හැසිරෙන අය නෙවෙයි .. අනිත් අය කොහොම වුනත් වින්දුල එහෙම කතා කරන්නෑ කොහොමටත් ආල්‍යාගෙ හිතේ ඒ ප්‍රශ්නය කරදර යක් නිසා එයා හීනෙන් දැක්කෙ ඒ විදියට ඒකයි ඇත්ත 😁😁😁
@AnuuAnuradika
@AnuuAnuradika 21 сағат бұрын
ක්‍රිශ් නම් 💔💔 අනේ මංද
@devikapiyumi
@devikapiyumi 12 сағат бұрын
එච්චර හොද ගතිගුණ කතා කරන ක්‍රිශ් වෙනස් කරන් එපා කතාවා කැතයි....ඒ ආදරේ විනාස කරන්න එපා අනේ
@DeepaniVijesooriya
@DeepaniVijesooriya 2 сағат бұрын
කාලෙකින් හින්දා මන් හිතුවේ අජිත් ගේ ආලෝකාගේ වලිය ඉවරයි කියලා😂😂😂
@nuwanthimadumali5056
@nuwanthimadumali5056 22 сағат бұрын
ලස්සන හීනේ😂
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 7 сағат бұрын
Hiinayak da
@dilshanmarasinghe5294
@dilshanmarasinghe5294 9 сағат бұрын
Next week eke thiyenne hinayak nema aththak mata hithena vidihata dan alyage ammage operation ekath kalane lagadi me kathawa iwara wei😂😂
@shaharsha-k7i
@shaharsha-k7i 11 сағат бұрын
Sanduda enakm iwsille inne thawa kwd❤❤❤
@Savindu_Damsara
@Savindu_Damsara 17 сағат бұрын
✨❤️
@inokahiruni8622
@inokahiruni8622 9 сағат бұрын
Shen pau❤එයා ඇත්ත කිව්වා❤
@shani1701
@shani1701 5 сағат бұрын
ආල්ලයා දකින හීනෙ.
@kasunwikramage7201
@kasunwikramage7201 22 сағат бұрын
පෙනවා නේද කෙල්ලෝගෙ හැට්😅
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 12 сағат бұрын
Huga kaalekata passe wali doubala dekke 😂😂😂😂
@topsinhalamp37208
@topsinhalamp37208 21 сағат бұрын
මේක අපි දකින හීනයක්
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 21 сағат бұрын
ඇහ්... මොනාද මේ සිද්ද වෙන්න යන්නේ....😮😮
@sanjeewakumara2088
@sanjeewakumara2088 21 сағат бұрын
අනිවාර්යයෙන්ම හිනයක්
@madusankalakshan6394
@madusankalakshan6394 11 сағат бұрын
kirishta adare karanna kenek iddi😢😢😢😢
@RasikaEndujith-hu4cy
@RasikaEndujith-hu4cy 23 сағат бұрын
Ane paw vinsuki 😢😢😢😢
@InduruwaNihal
@InduruwaNihal 2 сағат бұрын
ෂේන් පවි
@LinskiePerera
@LinskiePerera 18 сағат бұрын
ආල්‍යා හීනයක් දකිනව නේ
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 7 сағат бұрын
Hiinayak da
@DilhaniIresha-wl9tl
@DilhaniIresha-wl9tl 23 сағат бұрын
Ara Kolla pau krishtinage kalen bf😅😅
@inokahiruni8622
@inokahiruni8622 9 сағат бұрын
Shen pau❤
@Siyumi_nehara
@Siyumi_nehara 3 сағат бұрын
සකුනිගෙ ගෙදර කාලෙකින්
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 23 сағат бұрын
❤😭😭😭😭
@JanakaJanaka-st8cw
@JanakaJanaka-st8cw Күн бұрын
@lineyageramya1553
@lineyageramya1553 22 сағат бұрын
ආල්යට ඕක කියන්න තිබුනේ මීට පෙර.
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 14 сағат бұрын
ශේන් පව්
@PiumiTharu
@PiumiTharu 13 сағат бұрын
ඔවා හින
@HiruniSasarani-r4o
@HiruniSasarani-r4o 6 сағат бұрын
හිනයක්
@NaweenTheekshan
@NaweenTheekshan 4 сағат бұрын
😮
@bestchoice584
@bestchoice584 7 сағат бұрын
Cham thamay maru
@KulathungaAnushika
@KulathungaAnushika 22 сағат бұрын
හීනයක්🤣🤣🤣🤣
@Duminda-l1k
@Duminda-l1k 5 сағат бұрын
අනේ පව් ෂෙන්.කිෂ් වෙනස් වෙයිද
@hirunidissanayake7674
@hirunidissanayake7674 23 сағат бұрын
Aliya supiri heenayak thama dakinne aya dekk neha👻👻👻👻👻
@PraMuPraMu-i1b
@PraMuPraMu-i1b 11 сағат бұрын
ඕක කියලා දැම්මා නම් එයාලා උදව් කරනවා නැත්තන් එයා තනි වෙනවා කමල් මහත්තයා කියන විදිහට කරන්නත් එපැයි..😢
@DeepikaKumari-p9t
@DeepikaKumari-p9t 13 сағат бұрын
ක්‍රිෂ් මොකද්ද මේ කරන්නේ
@SandyKomari
@SandyKomari 21 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thusharipriyangi9701
@thusharipriyangi9701 23 сағат бұрын
ආලියාට මොකද වෙන්න යන්නේ සදුදාට
@malikesampatha2499
@malikesampatha2499 23 сағат бұрын
Hinayk da danne na
@kavikarunanayaka6155
@kavikarunanayaka6155 23 сағат бұрын
Okanam hinayak yaluwo kawadwath ehama Katha Karan na eyata 😂
@LakminiWeerasooriya
@LakminiWeerasooriya 23 сағат бұрын
@@malikesampatha2499 hinayak wenna athi neda kawadawathma yaluwoi ,vindulai ehema karana ekak nha eyata thawath lanwei udaw karai neda 🥹❤️❤️❤️❤️
@DilhaniIresha-wl9tl
@DilhaniIresha-wl9tl 22 сағат бұрын
Oka hinayak
@DulikaThilini
@DulikaThilini 22 сағат бұрын
ආල්යා පවු
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.