Deweni Inima | Episode 381 23rd July 2018

  Рет қаралды 4,888,865

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 2 500
@namelessstranger5012
@namelessstranger5012 3 жыл бұрын
37:40 සහෝදර බැඳීමෙ මුළු කථාව පුරාවටම දැකපු ලස්සනම moment එක ❤️
@thusharilakmali1387
@thusharilakmali1387 6 жыл бұрын
කවුරු මොනවා කිව්වත් දෙවෙනි ඉනිම සුපිරියි. ඒ සිංදුව ෆට්ට..😘😘😘😘😘
@maduun5558
@maduun5558 6 жыл бұрын
අ⁣වන්ත,අනුහස්,දෙවිමි, නිහතමානීව හිතන දු දරැවෝ,යහළුවෝ,ලබන්න හැමෝම හැම විදුහලකම දෙමිවියන්ට බැ එකටත් පිං ඔනා උබල වගේ අය බිහි උනානමි අපේ බිම රත්තරං අද කොල්ලනේ.....කියන්න වචන නැ...ඇත්තමයි රත්තරං කතාව...ආදර්ශ ....
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
ow
@nishanisamaranayaka4509
@nishanisamaranayaka4509 3 жыл бұрын
අවුරුදු 3කට කලින් තිබුන දෙවෙනි ඉනිම නෙවෙයි දැන් ..ඉස්සර කොච්චර ලස්සනයි ද?????💚💚
@piyalperera1806
@piyalperera1806 6 жыл бұрын
අවන්තගේ ගැභුරු හඩ සහ අවන්ත හිනාවෙනකොට මාර ලස්සනයි කියලා හිතුනු අය like ,කරන්න
@erandikachanithma9968
@erandikachanithma9968 6 жыл бұрын
awantha napuurui thamai eth deumi awanthawaa hoda margeta gannawA ne maru😊😆😆😆
@nethmisandunika5270
@nethmisandunika5270 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@kavidudilshanofficial6123
@kavidudilshanofficial6123 3 жыл бұрын
@@erandikachanithma9968 s
@gsan9117
@gsan9117 6 жыл бұрын
අද නම් producer ට ටිකක් වියදම් වෙලා වගේ. අද තමය් කතාවෙ ලස්සනම bonus episode එක. අවන්ත , අනුහස් , දෙව්මි,කෝච් සර්, උදේනි , මේ හැමෝම තමන්ගෙ කොටස නියමෙටම කලා. Love evrything about the song. Their voices..wow! AMAZING talent , both in singing & acting👏 A lee...etle disappointed here though.. i was expecting Avantha to sing a romantic song for Dewmi..
@menikebandara7067
@menikebandara7067 6 жыл бұрын
Ganga Sanjeewani Dan hari ma lassanaiiiiiiiii
@sachiniayoshmi3071
@sachiniayoshmi3071 6 жыл бұрын
අද නම් කතාව නියමයි...ඒ kiss එක..ඒ හැඟීම...අවන්ත තාත්තා ගැන කියපු වෙලේ ඇස් දෙක බොඳ වුනා..ඒ ඇස් වලින් ආපු කදුලු..අද නම් කතාව මං මෙතෙක් කල් බලපු හොඳම කොටස...නියමයි
@manoshapriyangani1804
@manoshapriyangani1804 11 ай бұрын
2024 fen anyone?😊
@dlm6509
@dlm6509 10 ай бұрын
😂😂😂😂
@h.mnihal884
@h.mnihal884 10 ай бұрын
Mmth
@ShantaMali-w1z
@ShantaMali-w1z 10 ай бұрын
Mamath
@Jayamaliweerasekara
@Jayamaliweerasekara 10 ай бұрын
😅😅😅😅😅
@Jayamaliweerasekara
@Jayamaliweerasekara 10 ай бұрын
😎😎😎😎😎
@සුදුඅම්මි-ළ5ඤ
@සුදුඅම්මි-ළ5ඤ 6 жыл бұрын
මේ කොටස බලනකම් සිකුරාදා ඉදලා පුදුම නොඉවසිල්ලෙන් හිටියේ.. පුදුම ආසාවකින්. ඒ නොඉවසිල්ල කතාව බලද්දීත් අඩුවක් නැතිවම තිබුනා. අද episode එක නම් ආය කියලා වැඩක් නෑ .. සුපිරිම සුපිරි ..😍😍.. ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම ...
@mihirangaherath1475
@mihirangaherath1475 2 жыл бұрын
කවුරු කොහොම කිව්වත් ඉනිමෙ තියන හොදම එපිය මේක කියන අය මේ පැත්තට
@jenux9
@jenux9 Жыл бұрын
koma karath lassanata tibba katawa mun kawa
@MokshaMunasingha
@MokshaMunasingha 4 ай бұрын
මට නම් හොදම රවීගෙ ෆියුනරල් එක දවස..පට්ටම සංවෙව්දී🥺
@Ocean_grl
@Ocean_grl 6 жыл бұрын
"දෙවෙනි ඉනිම! ඒකෙ තමයි හොඳම හරිය තියෙන්නෙ...." That statement perfectly sums up the whole drama.
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
Ocean Girl 👍👍👍👍
@udenisamanmale4936
@udenisamanmale4936 4 жыл бұрын
අවන්තගේ හිනාවට කෙල්ලෝ පිස්සු වැටේනවා ආදරේයි ගොඩක් ❤❤❤❤
@lakshanrimex7749
@lakshanrimex7749 3 жыл бұрын
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 2 жыл бұрын
කෙල්ලෙක් නොවී මාත් පිස්සු වැටුන
@MalithDilanjana
@MalithDilanjana 11 ай бұрын
ane kapn gihin awnthage
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Well done Fernando Borthers!!!! I was so excited and couldn't stop tears dropping from eyes.... Love you guys....
@RK-bs8yl
@RK-bs8yl 3 жыл бұрын
අපි තාමත් මෙක බලනවා රවීන් අයියාගෙයි කෙශාන් අයියාගෙයි වොයිස් එක නම් නියමයි සිංදුවත් මාර ලස්සනයි
@harshani4822
@harshani4822 3 жыл бұрын
Hdidkfhkdhkdeohf0w0rhjejeyh😍😡👍
@nisalmedage2067
@nisalmedage2067 3 жыл бұрын
ඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤ
@chenithadance
@chenithadance Жыл бұрын
2023 anyone?..😀
@sunilsamarakoon4300
@sunilsamarakoon4300 Жыл бұрын
Here
@rash_v9
@rash_v9 Жыл бұрын
Here
@chandrawathimenike2915
@chandrawathimenike2915 Жыл бұрын
Heee
@pibididulanija1025
@pibididulanija1025 Жыл бұрын
Here ❤❤
@thasunipasanga
@thasunipasanga Жыл бұрын
Here
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
Today, words will not be able enough to compliment on Keshan's skills. In one word, he's amazing.. Both as an actor and a singer.. Throughout the episode he dazzled like a diamond. I'm not boasting as his fan but just want to say as Av, he's really bringing his character to life in. And he rocked that song with his powerful, manly voice.. Just wow!!!! God has gifted him with so many talents..skills that someone rarely gets...
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
Akeela Kanoor dats true dear ... he is a rare 💎
@bhagyaperera7113
@bhagyaperera7113 6 жыл бұрын
Akeela Kanoor yeah our Sri Lankan super star oh sorry dream star. And he was like a real cricketer
@deumibaby8533
@deumibaby8533 6 жыл бұрын
Akeela Kanoor that's ture dear 👍👍👍👍👍👍👍👍👍👍👍
@gsan9117
@gsan9117 6 жыл бұрын
Akeela Kanoor , gifted with talents skills & ... looks 💙
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
👍👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@rsl7255
@rsl7255 6 жыл бұрын
අම්මෝ අද නම් මාර ලස්සනයි අනේ.. මැච් එක අස්සෙත් දේවන්ත ලව් එක 😘😘😘 අවන්ත තාත්තා ගැන මතක් කරනකොට නම් ඇහැට කදුලක් ආවා😔😔😔
@dilmyranathunga
@dilmyranathunga 6 жыл бұрын
අවන්තගේ 🏏 කිස් එක අමිමෝ 😍💗 තාත්තා ගැන කියද්දිනමි දුක හිතුනා 😭😭 බිග් මැචි සිංදුවත් මරු 🎶🎧🎸💝💜😘😋
@සුපුන්මදුශාන්
@සුපුන්මදුශාන් 3 жыл бұрын
දෙවනි ඉනිම බලන් නෑ ...මේ කැල්ල සෙට් වෙලා බැලුවා ,අන්තිම ටික වැදුනා ෆට් ❤️❤️
@thenuka-nm8lg
@thenuka-nm8lg Жыл бұрын
මාත් 😌
@DinuDinu-d1f
@DinuDinu-d1f 10 ай бұрын
matath emai
@Itsmaduu
@Itsmaduu 6 жыл бұрын
දරුවන්ට කවදා කොහේ හරි ගියත් තාත්තා නැති අයට ඒ අඩුව දැනෙනවා
@TharushaDilshan-h6x
@TharushaDilshan-h6x 7 ай бұрын
❤❤❤
@isharadilhani3242
@isharadilhani3242 6 жыл бұрын
සුපිරි කියන්න වචන නෑ.. අද තමයි දෙවෙනි ඉනිමේ බලපු ලස්සනම කොටස.. දුක,සතුට,කුතුහලය,ආදරය, සහෝදරකම හැමදේම එකතු වෙච්ච ලස්සනම ලස්සන කොටසක්.. කේශාන් නයනතාරා ඔය දෙන්නා නිසා තමයි දෙවනි ඉනිම තවත් ලස්සන වෙන්නේ.. මගේනේ.. ❤️ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි.. I have no words to appreciate Dewani inima team. Super acting everyone. 😍😊👍
@gaminsadu4565
@gaminsadu4565 3 жыл бұрын
Aasss
@malarathnayaka9430
@malarathnayaka9430 3 жыл бұрын
1.
@appleipad1186
@appleipad1186 6 жыл бұрын
දෙවුමිල වගෙ කෙල්ලො ඉන්නව නම් ලස්සනයි thnks දෙවුමි අනුහස් අදරෙයි thnks
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
This episode deeply touched "what is brotherhood,.. what are the characteristics of great team leader,.. what is the unity...today superb Raveen Kanishka With Keshan...same as much love u all for whole actors and actresses in this drama..+DI crew
@chamindagunathilaka5067
@chamindagunathilaka5067 6 жыл бұрын
"එයා කොහෙ හරි ඉදන් බලන් ඉන්නවා ඇති" අම්මෝ ඒකටනම් දුක හිතුනා
@chamilanimanthi1968
@chamilanimanthi1968 3 жыл бұрын
⛲⛲⛲🌅🌅🌅🌅🌅
@lihinilolithya5279
@lihinilolithya5279 3 жыл бұрын
හ්ම්ම්
@xnoobbsl2221
@xnoobbsl2221 3 жыл бұрын
Siravta bn 🙂
@princess_devil3969
@princess_devil3969 3 жыл бұрын
ඇඩුනා
@sudarshana.1974
@sudarshana.1974 3 жыл бұрын
මටත්
@niroshasanjeewani2027
@niroshasanjeewani2027 6 жыл бұрын
අනුහස් අවන්ත ඔය දෙන්නගෙ සහෝදරකම..කියන්න වද න් නෑ..හරිම සන්වේදි කොටසක්..ආදරෙයි හැමදාමත් අය්යා මලෝ දෙන්නට
@dilruhettiarachchi7979
@dilruhettiarachchi7979 6 жыл бұрын
දෙවෙනි ඉනිම team එකට ගොඩාක් ස්තූතියි.පුදුම ලස්සනක් අද.අවන්තගෙයි දෙව්මගෙයි පුන්චි කොටස් ටික නිසා මාරම ලස්සනයි .කියන්න බැරි තරම් සතුටුයි .අවන්ත දෙව්මි ඔයාලා දෙන්නා best.අනුහස් you too.දෙවෙනි ඉනිම තමයි අපේ රටේ ලොකුම වෙනසක් කරපු drama එක..මේ හදාගත්ත තැන ඒ විදිහටම ආරක්ෂා කරගෙන තවත් ලස්සන ගමනක් යන්න දෙවෙනි ඉනිම කන්ඩායමට සුබ පතනවා..ආදරෙයි දෙවෙනි ඉනිමට . දෙව්මි අවන්ත ඔයාලා දෙන්නට ඊටත් වඩා ආදරෙයි .😘
@hashidilshani6759
@hashidilshani6759 6 жыл бұрын
කියන්න වචන නෑ.. මාරම ලස්සනයි .. සැරින් සැරේට බලන්න හිතෙනවා.. 🌷😍😘😘😘
@PANDA-cn6xm
@PANDA-cn6xm 3 жыл бұрын
HMM
@nadeekakumari9257
@nadeekakumari9257 3 жыл бұрын
Ow mama me bslana 21 wathaw
@shen_fdo1396
@shen_fdo1396 6 жыл бұрын
1st innings- Anuhas-samalka 2nd innings- Anuhas-Avantha( bromance) Dewmi-Avantha(romance)♡♡♡♡ Dewantha!!
@Piyumiaparna
@Piyumiaparna Жыл бұрын
2023 ආයෙත් මේ කතාව මුල ඉදලා බලන මම 😂
@dewmisilva2440
@dewmisilva2440 Жыл бұрын
Sirawata ykoo😂😂❤
@bihansapannila
@bihansapannila Жыл бұрын
Ofcous😌♥️
@Udaya780
@Udaya780 9 ай бұрын
Balanna gayththama navaththana Bari ekane vade
@sarindifernando
@sarindifernando Ай бұрын
​@atha ❤Udaya780
@namelessstranger5012
@namelessstranger5012 3 жыл бұрын
මෙහෙම ක්‍රිකට් ගහපු කොල්ලො නේද දැන් කම්පැනි මඟුලක් බදාගෙන දුක්විඳින්නෙ ☹️ ඇයි ඕයි එදිරි ක්‍රිකට් නැති කරේ 😫
@සාදුසාදු-ණ6ඹ
@සාදුසාදු-ණ6ඹ 2 жыл бұрын
Ado sirawatama ban 😥😥😥
@mayankadesilva2576
@mayankadesilva2576 2 жыл бұрын
Ow
@ksd5933
@ksd5933 2 жыл бұрын
Cricket is back👏 but seems like Anuhas is the only one whose gonna play cricket🙂 it's not fair Awantha should play too😩🙂🙂
@sashikakodagoda5672
@sashikakodagoda5672 6 жыл бұрын
අනුහස් අවන්ත නියමයි... කතාව ලස්සනට ගලාගෙන යනවා පට්ට.. thanks tv Derana... Super...
@gayanikgamage6886
@gayanikgamage6886 6 жыл бұрын
ලයනල් සදුන් මට තමුසේව පෙන්නන්න බෑ අයිසේ😉😉
@ranganabro777
@ranganabro777 6 жыл бұрын
Gayani Pradeepa hikzz
@janakapriyantha242
@janakapriyantha242 6 жыл бұрын
Gayani Pradeepa Eka patta...😂😂
@nishap4659
@nishap4659 6 жыл бұрын
මෙතෙක් බලපූ ලස්සනම කොටස් කිහිපය අතරින් ලස්සන කොටස හරිම ලස්සනයි .💕❤💐💕❤💕💐❤💐💐❣️💐❣️💐💐❣️💐❣️💐❣️❣️💐💐❣️💐❣️💐❣️💐❣️💐❣️❣️💐
@chamindapathirana5980
@chamindapathirana5980 3 жыл бұрын
NB
@chamindapathirana5980
@chamindapathirana5980 3 жыл бұрын
Davr
@rashaneanuradha9019
@rashaneanuradha9019 5 жыл бұрын
" එයා කොහෙ හරි ඉදන් බලන් ඇති, තාත්තේ ඔයාට බොහොම ස්තුතියි" සංවේදී වදන් පෙළ
@dhanu_g
@dhanu_g 6 жыл бұрын
අද නම් Comment එකක් නොදා ගියොත් ඒක හොඳ නෑ වගේ, මොකද මේ episode එක හරිම ලස්සනයි. ආපහු ආපහු බැලුවත් එපා වෙන්නේ නැති තරම් ලස්සනයි. මම දෙව්මි ගෙ fan කෙනෙක් නම් නෙවෙයි ඉස්සර, ඒත් දෙව්මිගෙයි, අවන්තගෙයි අතරේ තියෙන chemistry එක අනුහස් ගෙයි, සමල්කා ගෙයි අතර නෑ මට හිතෙන විදියට. ඉස්සර නම් එයාලා දෙන්නාගේ කොටස් ලස්සනයි, අනේ මන්දා දැන් script එක ලියන විදියද කියලා, ඒත් දැන් ඒ කොටස් එච්චර feel වෙන්නේ නෑ. කොහොම උනත් අනුහස් ගේ acting හරිම ලස්සනයි තාත්විකයි, අවන්ත එක්ක ඉන්න කොටස් වල. ඒ වගේම අවන්ත ගැනත් කියන්නම ඕන, එයා නම් කතාව පුරාම එයාගේ Character එකට මාරම සාධාරනයක් කරනවා. එයාගේ facial expressions උනත් හරිම ඉහල මට්ටමක තියෙනවා අනිත් අයට සාපෙක්ශව. දෙව්මිගෙත් එහෙමයි. So thank you Derana for this amazing episode.
@senavirathnasubasinghe1844
@senavirathnasubasinghe1844 6 жыл бұрын
By
@දෙව්මිඋත්තරා
@දෙව්මිඋත්තරා 6 жыл бұрын
අයියෝ උදේනී ඈන්ටි දෙව්මි ඔයාට නෙවෙයි අත වැනුවේ😂😂😂😂😂ඒ සීන් එක නම් පට්ට😂😂
@thakdomi5341
@thakdomi5341 6 жыл бұрын
ishara navodi hi kohomada
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
ishara navodi හ්ම්ම්ම්ම්ම්ම්ම්😍😍😍😍😍😍😍😍😍
@thakdomi5341
@thakdomi5341 6 жыл бұрын
T R hi moko hmmmmm
@b.shimaya665
@b.shimaya665 6 жыл бұрын
Keshan and Raveen.... You two nailed it!!!!!! WOWWWWWWW ❤️❤️❤️❤️ Brilliant performance by both of you. And...... Today DEWANTHA ROCKS!!!!!!!😍😍😍 Gosh... AV that kiss.... 😍 I must say this ANUHAS you are a great leader 👌🏼 your team won most specially cuz of your leadership. You did your part really very well RAVEEN. Keshan, nayanathara, raveen you guys are amazing. (Oh god I'm SPEECHLESS!!!)
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
Senuri 98 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💙
@b.shimaya665
@b.shimaya665 6 жыл бұрын
T R ❤️😍
@hansisandarenu4419
@hansisandarenu4419 4 жыл бұрын
wou
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
අද තමයි දෙවනි ඉනිම සතුටින්ම බලපු දවස ...කියා නිම කරන්න බැහැ ...ඇත්තටම අවන්ත කතා කරනකොට ඇඬුන ඇත්තවශයෙන්ම ...අවන්තගෙ අනුහස් ගෙයි මේ බැඳීම හැමදාම තියෙන්න ඕනේ ..✌✌✌✌✌✌🌷🌷🌷🌷🌷🌷
@anuliworldforever
@anuliworldforever 3 жыл бұрын
අනුහස් අවන්ත ගැම්මක් තමා ඉතින් කොල්ලො දෙන්න..🔥🔥🔥❤️❤️❤️❤️ඒ වගේම උදේනි අම්මා,ආන්න්ද අන්කල් ,ලිහිනි දෙව්මි😘😘😍
@Tatesneverhesitate
@Tatesneverhesitate 11 ай бұрын
2024 anyone??
@සංජුසිතුම්
@සංජුසිතුම් 6 жыл бұрын
බැට් එකේ උම්ම්ම්ම්මා එක පට්ට ආ අවන්ත සුපිරි
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
That flying kiss just made my day💓💓💓💞💞💞🌷🌷👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨💕💕💕 omg.....👑 AV all the way...
@suk6519
@suk6519 6 жыл бұрын
කෙශාන් අයියා නයනතාරා අක්කි නියමයි අනෙ ඔය දෙන්නා !! හරි ලස්සනයි ඔයාලා එකට ඉන්නකොට බලන්න බලන්න අසා හිතෙනවා. අපි දෙවෙනි ඉනිම තාමත් බලන්නෙ ඔය දෙන්නා නිසා. ආදරෙයි ඔය දෙන්නාට ගොඩාක් !! 💖
@heretic8783
@heretic8783 6 жыл бұрын
SU K, We have opened an FB messenger group for Dewantha fans, would you like to join?
@anulilover7227
@anulilover7227 3 жыл бұрын
බලපන් එදිරි ඒ කාලෙ ලස්සන ඕයි😣දැන් කම්පැනි එකයි කෙල්ලො කොල්ලො ජෝඩු කරන එකයි මොකක්ද ඕයි දෙවෙනි ඉනිම මේ දැන් මගුල් ඉනිම
@fathimasumaiya8873
@fathimasumaiya8873 6 жыл бұрын
අද නම් නියමයි❤❤❤❤❤අනුහස් .ගෙයි අවන්තගෙයි.සහෝදරත්වය .අද නම් නියමෙට කැපිලා පෙනුනා..ලස්සනයි☺☺☺💜💛💚❤💙
@nsanjeewani7759
@nsanjeewani7759 6 жыл бұрын
අද කතාව 2,3 පාරක් බැලුවා.මැචි 1 unath ලස්සනයි සිංදුවත් ලස්සනයි.අවන්ත අනුහස් 😍😍😍
@sldzgaming9274
@sldzgaming9274 4 жыл бұрын
Sinduva madadi add ekk giya bn.athal kidu
@suhaibbesta1832
@suhaibbesta1832 6 жыл бұрын
Great to see two brothers together and the brotherhood blossom. Noted absentee was Shamalka and Ameesha! AV became Virat Kohl with a kiss to Dewmi with the bat after his half century. 👍
@wkpasindu9822
@wkpasindu9822 3 жыл бұрын
එරරහ
@hassansaleem166
@hassansaleem166 6 жыл бұрын
Keshan is so cute.😙😙😗😗
@nilukaudayangani3032
@nilukaudayangani3032 6 жыл бұрын
එදිරිමුනි අංකල් ගොඩාක් ස්තුතියි .හරියට වහින්නැතුව ඉඳලා එකපාරටම මහා සූරන වැස්සක් වැස්ස වගේ.ලස්සනයි කතාව බලනකං ඉවසිල්ලක් නැතුව හිටියේ ඒත් බලන්න පරක්කු උනා .අනුහස් අවන්ත 👍👍👍👍👍👍👍👍👍👍
@sandeepmadhushanka3011
@sandeepmadhushanka3011 3 жыл бұрын
අවුරුදු තුනක් ගිහිල්ලත් තාම ඉවර නැති මගුල
@nikeshalaa6378
@nikeshalaa6378 6 жыл бұрын
Match එක පුරාම 6 4 ඒවා විතරයි. මුන් දෙන්නටම රවී වැහිලද කොහෙද 😂🔫
@nisalnethru5477
@nisalnethru5477 4 жыл бұрын
☺☺☺☺☺☺☺☺☺☺
@binariakarsha2851
@binariakarsha2851 3 жыл бұрын
ඔව් ඇ 🤣🤣🤣🤣🤣
@minolikadulangani9943
@minolikadulangani9943 2 жыл бұрын
😎🤭
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
අවන්තගෙ කිස් 1 ....😍😍😍😍 ''මගෙනේ''.. කියද්දි අවන්තට වතුරත් හිර උනා...😙😙😙😙😙😙😙😙😙😙
@thakdomi5341
@thakdomi5341 6 жыл бұрын
T R hi
@deumibaby8533
@deumibaby8533 6 жыл бұрын
T R ow eka thama
@madugunathilaka4070
@madugunathilaka4070 6 жыл бұрын
T R අද වෙනස් වෙලා ..හ්ම්..ඔහොම තමා දේවන්ත fans ..අපිට හරිම සතුටුයි නෙද ??👍👍👍👫👫👫👫👫
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
Madu Gunathilaka 👍👍👍👍👍👍👍
@thakdomi5341
@thakdomi5341 6 жыл бұрын
Madu Gunathilaka hi
@චූටීමැණිකේ-ඝ7ළ
@චූටීමැණිකේ-ඝ7ළ 6 жыл бұрын
අදනම් කතාව ගොඩාක් ලස්සනයි ආසවෙන් බැලුවා අවන්ත,අනුහස් රිකට් සෙල්ලම් කරනවනම් හැමදාම බලනවා නියමයි
@bro5099
@bro5099 6 жыл бұрын
EPISODE NUMBER 381මේ වෙනකන් බලපු පට්ටම EPISODE 1K.
@shammikaushalya4926
@shammikaushalya4926 3 жыл бұрын
Gitglkitdn kdlsksb9 kdk
@DIYwithAysha
@DIYwithAysha 10 ай бұрын
Watching this teledrama in 2024, these episodes and days are golden... now a days no drama can compare to this!!!!
@Mr_Hora
@Mr_Hora 6 жыл бұрын
පපුව රිද්දන්නම දුන්න අවන්ත වචන ටික තාත්ත කෙනෙකුගේ ආදරේ ❤️
@sayuripahanyaaya8598
@sayuripahanyaaya8598 6 жыл бұрын
හැබැයි අනුහස් ට compliments දුන්නා මදි නෙහ් :D
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
තාත්තේ ඔබට බොහොම ස්තූතිය ..හරිම සංවේදී ..වචන 4කින් ...අපේ ඇසට කදුලක් එක්කරන්න කෙශන්ට පුලුවන් වුනා👍👍👍👍
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
T R dat was imotional 😇😇😇
@deumibaby8533
@deumibaby8533 6 жыл бұрын
T R ow 👍👍👍👍
@1004jaye
@1004jaye 5 жыл бұрын
Hash iho
@anuruddhaparanamana4208
@anuruddhaparanamana4208 4 жыл бұрын
😁
@niranjalawijayasinghe782
@niranjalawijayasinghe782 4 жыл бұрын
එ්ක අැත්ත මටත් අැඩුනා😢😢😢
@savdesilva2843
@savdesilva2843 6 жыл бұрын
අපෙ අප්පෝ මෙ හොරගෙඩියෝ දෙන්නගේ ආදරෙ 🌸 පිස්සු හැදෙනවා අප්පා... Alarm eka thiyala aharune kathawa balanna නියම episode එක.. මෙහෙම කතාවකට තමා මේච්චර දවස් රන්ඩු උනෙ එදිරි අය්යණ්ඩි ... කෙශාන් තාරා කියලා වැඩක් නැ අනෙ ඔය දෙන්නා.. Facial expressions superb .. බලන්නේ කතාවක් කියලා හිතෙන්නේම නැ...අනුහස් ඔයත් හරිම ශෝක් .. තමන්ගෙ වෙදනාව හිතෙ හිරකරන් අනුන් වෙනුවෙන් කැප වෙනහැටි එක නියමෙට පෙන්නනවා.. සහොදර ප්‍රෙමය හරිම ලස්සනයි... තුන්දෙනාටම දිගු ගමනක් sure... Kawadawath oyalawa amathaka nowewi.. Keshan great voice 😘can remember your brilliant performance on derana stage.. නදී ගන්ගා තරනයේ... Still brilliant voice.. Best of luck every one.. උබ මගෙ මල්ලිනෙ.... මගෙනේ....☺️ තාත්තේ ස්තුතියි .... Words that shook me.. WHAT AN EPISODE!! Just WOW!!
@janithlashantha3846
@janithlashantha3846 5 жыл бұрын
Rtf
@sameerarangana2961
@sameerarangana2961 5 жыл бұрын
@@janithlashantha3846 good
@Hahsah
@Hahsah 4 жыл бұрын
..
@ඉෂානි-ත4භ
@ඉෂානි-ත4භ 2 жыл бұрын
අම්මෝ ඒ කාලේ අදටත් ඇස් දෙකට කදුලු එනවා කොච්චර ලස්සනද විනාස කරානෙ යකො...❤️😥
@vajiralakshitha9241
@vajiralakshitha9241 2 жыл бұрын
Ow bn 🙂💔
@oshinimadhushika4916
@oshinimadhushika4916 2 жыл бұрын
Eknm aththa .e kale kochchr lssnd 😍😥
@AlliNOnE-jv1ok
@AlliNOnE-jv1ok 2 жыл бұрын
aththa 😞😞😞
@DEF40
@DEF40 2 жыл бұрын
Mn wada mattoo and the the course on I will 901
@ඉෂානි-ත4භ
@ඉෂානි-ත4භ 2 жыл бұрын
@@DEF40 මොකක් 😶
@wasanadissanayaka5282
@wasanadissanayaka5282 11 ай бұрын
2024 anyone? 😊
@sachinsudusinghe9114
@sachinsudusinghe9114 6 жыл бұрын
අද කොටසනම් කතා දෙකක් නැ ලොවෙත් එකෙන්ම පට්ට....👌👌👌👍👍💟💟
@deumibaby8533
@deumibaby8533 6 жыл бұрын
අවන්තට ක්‍රිකට් විතරක් නෙවෙයි මුලු ලෝකයම දිනාගන්න පුලුවන් එක පැත්තකින් ආදරණීය දෙව්මී💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 අනිත් පැත්තෙන් ශක්තිමත්ම සහෝදර බැඳීම 👬👬👬👬👬අනුහස් 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
ඒකනම් සහතික ඇත්ත...👍👍👍 අද අවන්ත ලග හිටියෙ ඒ දෙන්නා තමයි අම්මාවත් හිටියෙ නෑ ....මට හරිම දුක හිතුන song 1ට කලින් අවන්ත බිම බලාගෙනම හිටියා....මන් හිතන්නෙ අනුහසුයි දෙව්මි අවන්තට කිසිම අඩුවක් දෙනෙන්න දුන්නෙ නෑ ...අන්තිම මොහොත වෙනකල්ම අවන්තව විශ්වාස කාලේ ඒ 2න විතරයි ..couch sir කීවෙත් last over 1 සෆ්රාස්ට දෙන්න කියල..ඒ විශ්වාසය නිසා තාමයි අවන්ත සම්මාන 2ක් එක්කම තරගයේ වීරයා වුනේ ....හරිම සතුටුයි අදනම්..😃😃😃😃😃😃😃😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😍😍😍😍😍😍😍😍😍😍
@deumibaby8533
@deumibaby8533 6 жыл бұрын
anju yes yes dear 👍👍👍👍
@deumibaby8533
@deumibaby8533 6 жыл бұрын
T R ow awantha ta loku shakthiyak e dennama.
@Sachi00vidanagamage
@Sachi00vidanagamage 6 жыл бұрын
Seenathul : I : Ozan අනිවාර්යයෙන් marama mewaekak awa awanthata adeddi
@deumibaby8533
@deumibaby8533 6 жыл бұрын
sachin widanagamage ඔව් අනෙ
@100piyum
@100piyum 6 жыл бұрын
සුපිරි කොටසක්.. තාත්තෙ ස්තූතියි😥😥😥😥
@disnasadamali6473
@disnasadamali6473 6 жыл бұрын
අවන්ත ඔයා අපිවත් ඇඩෙවුවා .ලස්සනයි අවන්ත සුභ පැතුම්
@dulnethhansaja3854
@dulnethhansaja3854 3 жыл бұрын
pla hutti ynna
@rasikadilrukshi6493
@rasikadilrukshi6493 3 жыл бұрын
ග්ෆ්‍ය්
@nipuniiiii1238
@nipuniiiii1238 3 жыл бұрын
@@dulnethhansaja3854 ai ඇත්තටම ඇඩුනා
@sdmusichub4080
@sdmusichub4080 3 жыл бұрын
අවසාන මොහොතේ අවන්ත කියපු දේට දුකහිතුන අය . වෝට් එකක් දාන්න
@Tatesneverhesitate
@Tatesneverhesitate 2 жыл бұрын
Ba 🥲
@madusharajapaksha2437
@madusharajapaksha2437 6 жыл бұрын
අම්බෝ අවන්ත ඔයා අපිව පිස්සු වට්ටනවා😍😍😍 අද කොටස නම් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි...අවන්ත,දෙව්මි,අනුහස් ආදරෙයි ඔයාලට 😘😘😘
@deumibaby8533
@deumibaby8533 6 жыл бұрын
Madusha Rajapaksha 😊😊😊👍
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
😍😍😍😍😍
@nandana5290
@nandana5290 6 жыл бұрын
අද නම් හරිම හැගිම්බරයි.ඇත්තටම නාට්‍යයක් කියලා හිතුනේම නෑ.thanks . සියලුම දෙනාට ....
@pmsangeetha6766
@pmsangeetha6766 6 жыл бұрын
අද අනුහස් අවන්ත නියමයිනේ මට තාත්තා ගැන කියපු වෙලේ ඇස් දෙකට 😂 කදුලු අවමට නියම අයියා මල්ලි සතුටුයි
@indianactersfans654
@indianactersfans654 Жыл бұрын
තාමත් බලනව මේක😢❤
@yamuna.roshani
@yamuna.roshani Жыл бұрын
මම මේ කතාවේ ආසම එපිසෝඩ් එක සින්දුවට පට්ටම ආදරෙයි ආසයි ❤️❤️❤️🌹🌹🌹💋💋💋. අවසන් වචන ට්ක අවන්තගේ හදවතටම දැනුනා duk😭. හිතුනා අඩුනා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මේ කොටස බුදුසරණයි ආදරේ ගොඩක් ආසම අනුහස් අවන්ත 🌹❤️❤️. අවන්තගේ හිනාව සුපිරි පට්ට ලස්සනයි ❤️❤️❤️🌹🌹🌹
@foodbuddy1224
@foodbuddy1224 6 жыл бұрын
දෙව්මි අවන්තයි ගත්ත සෙල්ෆි අපිටත් පෙන්නනකෝ.......💏💏
@kalaniayodya7594
@kalaniayodya7594 6 жыл бұрын
Perfect reactions nayanathara ,superb acting cute girl dewumi 😘😘😘😘😘😘😘😘
@dorothy9023
@dorothy9023 6 жыл бұрын
Dewmi is the cutest!!!!!
@yohannadeera5101
@yohannadeera5101 6 жыл бұрын
Dewani inime alokaya dewumi, her expressions , emotions ,beauty 😍😍😍no words,love u nayanathara 😘😘😘
@dorothy9023
@dorothy9023 6 жыл бұрын
So true!! :)
@dgsports4359
@dgsports4359 Жыл бұрын
මං A/L කරපු අවුරුද්දෙ ගියෙ. දැන් මං කැම්පස් ඉන්නෙ. 3rd year. ඒ දවස් වල tv එකෙන් බැලුවෙ මේක 🥺❤️
@lahirudtsl
@lahirudtsl 6 жыл бұрын
ඉන්දියාවේ පඩංගු වලට යට උන ලංකාවේ සමන් අයියා අපිට නම් වීරයෙක්
@induwaramayavi2275
@induwaramayavi2275 6 жыл бұрын
Wooow. EXCELLENT. 👍👍❤❤💎💎💎 කියන්න වචන නෑ. ඒ තරම්ම විශිෂ්ටයි. අද අවන්තත් සින්දු කියනවා. නියමයි. අවන්තගේ රගපෑමත් ඇත්තටම විශිෂ්ඨ යි. අනුහස්, අවන්තගේ මේ සහෝදර බැඳීම ත් අද මේ සමාජය ට හොඳ ආදර්ශයක් දෙනවා.❤❤❤❤ ටෙලිනාට්‍ය ඕනි තරම් බලල තියෙනවා. ඒත් , "දෙවෙනි ඉනිම" නම් කවදාවත් ම මතකයෙන් මැකෙන ටෙලිනාට්‍යය ක් නොවන බව නම් විශ්වාසයි. ආදර කතාත් දැකල තියෙනව. දෙව්මි , අවන්ත ආදර කතාව තරම් ලස්සන ආදර කතාවක් තවත් නම් ලියවෙන එකක් නැතිවෙයි. ඇත්තටම අද කතාව ලස්සන වෙන්න එක හේතුවක් සමල්කා නැතිඑක. දවසක අනුහස් ට ගැලපෙන්නේ ලිහිණි ව තමා එදිරිමුණි අයියේ. දෙවෙනි ඉනිමට ජයෙන් ජය. 🏅🏅🏅🏅🏅🏆🏆❤❤❤❤ දෙවෙනි ඉනිමේ සියලුම ශිල්පීන් ට හදවතින්ම ස්තූතියි.
@rashiya307
@rashiya307 6 жыл бұрын
Induwara Mayavi Ow anuhasta galpenne lihiniwa..❤❤ Samalka eeya😳😳😳😳
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
නිවෙන්න ගිය පහන් හදිසියේ අපි නොහිතපු විදියට දැල්වෙනවා වගේ මගෙ ජීවීතේ....Awantha Fernando 😍😍😍😍😍😍😍😍😍
@somanalbaloshi6276
@somanalbaloshi6276 5 жыл бұрын
wêåouæljhgfdszcv ø åpooiiuuyttewqasdfghjkllømnbvxz
@somanalbaloshi6276
@somanalbaloshi6276 5 жыл бұрын
h
@monsteruser8303
@monsteruser8303 4 жыл бұрын
Sheran ගෙ fielding - 10/10 😅😅😅
@dorothy9023
@dorothy9023 6 жыл бұрын
අද EPISODE එකනම් මල් හතයි!!! මේ වගේ PERFECT EPISODE එකක්නම් මම වෙන කිසිම Sri Lankan Teledrama එකක දැකල නැහැ. අනුහස් අවන්ත අතර තියෙන සහෝදර බැදීම සහ දෙව්මි අවන්තගේ ආදරය ඉතාමත් ලස්සනට නිරූපණය කලා. මමනම් දෙපාරක්ම බැලුවා! :) ලිහිණිනම් full support වගේ දෙව්මි අවන්තගේ love එකට!! දෙව්මි හරිම sweeeet...කතාකරද්දී හරිම හුරතල් අනේ! නයනතාරා අපි ඔයාට ගොඩාක් ආදරේයි!!!!!! ඔයාටයි අනිත් හැමෝටම අපි සුබ පතනවා!
@SinhaleaNationalOrganaization
@SinhaleaNationalOrganaization 6 жыл бұрын
යලුවනේ අප සංවිධානයක් විදිහට පොඩි උදව්වක් ඉල්ලනවා අපේ channel එක subcribe කරන්න කියලා. එ උපකාරය වෙනුවෙන් අපි ඔයාලගේ චැනල් එකට subcribe කරණවා. අපි ඉස්සෙල්ලාම කලා දැන් ඔයාලගේ වාරය කරනවා නම් Dorothy
@heretic8783
@heretic8783 6 жыл бұрын
Dorothy| We have created an FB Messenger group for Dewantha fans, would you like to join??
@Thekeytomyheart11
@Thekeytomyheart11 6 жыл бұрын
@@heretic8783 can I join?
@podisanawithheena9420
@podisanawithheena9420 6 жыл бұрын
අනුහස්ගෙ කණ්ඩායම දිනපු සතුට ලයික් බටන් කොටන් යමූ..
@rockybear4983
@rockybear4983 6 жыл бұрын
අනේ අද නම් නියමයි කතාව. හිතට ලොකු සතුටක් වගේම ඇස් වලට කඳුලුත් දුන්නා අද.. අනුහස් අවන්ත නියමයි.. දෙවන්ත මරු❤❤
@matheeshawu4251
@matheeshawu4251 6 жыл бұрын
fatta
@thilakkumara3975
@thilakkumara3975 4 жыл бұрын
@@matheeshawu4251 cucari
@suremideepika660
@suremideepika660 6 жыл бұрын
දෙව්මිගේ හිනාව...ලස්සනයි ..
@nawam854
@nawam854 3 жыл бұрын
සිරාවට❤️
@disalnithedara9267
@disalnithedara9267 Жыл бұрын
අවන්තගෙ හිනාව නම් පිස්සුවක්❤
@Mr.SinhalaCartoon
@Mr.SinhalaCartoon Жыл бұрын
කවදාවත් අමතක වෙන්නැති ලන්නසනම එපි ටිකක් තිබුණුන කතාවක්..... සහරතන් බලද්දී ප්රෙක්ෂයාගේ ඇහැට කදුලක් එන තැන තියෙනවා.... එහෙම ලේසියෙන් කරන්න බෑ Teledrama එකකට එත් මේ එපිය බලනකොට නම් කාගේත් හිතට පොඩි හරි කදුලක් එන්නැති..... එත් අද 2023/01/11 මේ කතාව තියෙන තැන දැක්කම ගොඩක් දුක හිතෙනවා.... දැන් යන එපි ටික කිසිම අර්ථයක් නෑ.... මන් youtube එක use කරන්න ගත්තේ 2019,2020 කාලේදී වගේ මට මතකයි ඊ දවස් වල හැමදාම පැය 24ක් යන්න කලින් 1M+ views ගහල trending 1st ආව youtube එකේ... මොනවා උනත් මේ කතාව ක්‍රිකට් topic එකත් එක්ක දැන් කොහොමවත් ගහලපෙන්නේ නෑ..... දැන් මේ කතාව තියෙන තැන දැක්කම ඇත්තටම දුක හිතෙනවා..... මේ කතාවට මීට වඩා සාදාරණයක් කරන්න තිබුන...
@Nadrox85
@Nadrox85 6 жыл бұрын
දෙව්මි and අවන්ත ගේ acting හරිම natural. Good chemistry. ❤ ඒ දෙන්නා නැත්නම් drama eka නවත්තලා ගොඩක් කල්...අවන්ත තාත්තා ගැන මතක් කරන කොටස හරිම සංවේදී..අන්තිම සිංදුවත් ලස්සනයි. ඉස්කොලේ කාලෙත් ඉවරවෙන්න ලගයි වගේ. Anyways Beautiful Episode. Like it..👍
@sumihiriekanayake1374
@sumihiriekanayake1374 6 жыл бұрын
අද හරිම ලස්සනයි. තාත්තාට ස්තුති කරන වෙලාවේ මටත් දුක හිතුනා. සුබ ගමනක් දෙවෙනි ඉනිමට!
@vimamendez8409
@vimamendez8409 6 жыл бұрын
Keshan you stole the show with your superb acting and singing.. You got it all ...You have come a long way and you got a long way to go.. We appreciate your hard work. All the best and stay blessed. Much love ♡
@stolenheart6979
@stolenheart6979 4 жыл бұрын
Sky is his limit 😍
@pasindudilhara2990
@pasindudilhara2990 3 жыл бұрын
උදේනි.. - පුතා අනුහාස්ස්......😌 කමෝන්😯 😂😂😂😂 ඒ සීන් එක මරු
@Chinzilla91
@Chinzilla91 4 жыл бұрын
"තාත්තේ, ඔබට බොහොම ස්තුතියි!" 😔💘
@rasikadilrukshi6493
@rasikadilrukshi6493 3 жыл бұрын
හ්ට්ටෙඩ්ෆ්
@nadeeherath3661
@nadeeherath3661 6 жыл бұрын
අනෙ අවන්ත ගොඩාාාාාාාක් සතුටුයි ඇත්තටම අවන්ත තාත්ත ගැන කියනකොට මගෙ 👀 ඇස් දෙකින් කොච්චර කදුලු අාවද අනුහස් දෙවිමි ගොඩක් ලස්සනයි ⁣දෙවිමිටත් කොචිචර සතුටු ඇතිද නෙද
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
Commnts කරන්න කොතනින් පටන් ගන්නද කියල තෙරෙන් නෑ දෙවියනේ...ඒ තරම් ලස්සනම ලස්සනයි👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
දුර මැවෙනා මිරිගු දියක රුව අපි හදුනා ගන්නවා... වැලි මිරිකා වතුර ගන්න හැටි පොත කියවා තියෙනවා.......
@lakmali1928
@lakmali1928 Жыл бұрын
කතාව ඉවරයි ලිහිණි th ඉන්නවා අදටත් ආදරේ කරන කතාවක් ♥️♥️♥️♥️♥️♥️2023
@ishansashika1910
@ishansashika1910 Жыл бұрын
😢
@bhagyahashani908
@bhagyahashani908 3 жыл бұрын
දැන් අවරුදු 3ක්‌ එත් ඒ මතකේ අමතක කරන්න බැහැ. එදා ඉදන් දෙවෙනි ඉනිම එක්ක 🤘🥲
@හිරුසදු-ග2ඪ
@හිරුසදු-ග2ඪ 6 жыл бұрын
අද ලස්සනයි ..තෙරැවත් සරණයි එතෙර මෙතෙර හැමෝටම..නැහැ කවුරැත් අමරණීය අපි දිනයක මියෙනවා...ඉර හද නැගෙනවා..දෙමාපියන්ගෙ ආශිර්වාදය කොහේ හිටියත් ලැබෙනවා
@ChathukaRaj
@ChathukaRaj 6 жыл бұрын
අද teledrama eka බලද්දි අවන්ත තත්තා ගැන කියන වෙලාවේ ඇඩුනු කට්ටිය like eka k දාන් යන්න 😍
@ManiMani-ih5fb
@ManiMani-ih5fb 6 жыл бұрын
ChathuX show ow aneee AWANTHA apiwa AaaaDeuwaaaa
@ChathukaRaj
@ChathukaRaj 6 жыл бұрын
Mani Mani ඔව් බන් 😭
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 6 жыл бұрын
Meka teledrama ekak unath awanthage kathawata mata aduna.....
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
දුකයි සතුටයි mix වුනා ...😂😂😂😂😂😁😁😁😁😁😁😉😉😉😉
@kavifernandomusicroom
@kavifernandomusicroom 6 жыл бұрын
ChathuX show ammo sirawata bn mta patta awl ethanadi 😑😑
@kumariraj1388
@kumariraj1388 6 жыл бұрын
අවන්ත අනුහස් දෙවිමි 😍😍😍😍😘😘😘👍👍👍👬💃
@hiruninadeeshahiruni7027
@hiruninadeeshahiruni7027 6 жыл бұрын
දෙවෙනි ඉනිමෙ අනුහස් &අවනත ආදරේයි 😘😘😘😘😘😘👍👍👍🙏👍👍👍👍
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
Hiruni Nadeesha Hiruni එයාලාට විතරයි ද ?
@monsteruser8303
@monsteruser8303 4 жыл бұрын
Anuhas උයි Avantha යි නිකන් Indian team එකේ ඉන්න Hardik Pandya යි Krunal Pandya යි වගේ 👏👏👏👨‍👨‍ Iron brothers
@sanjeewanidesilwa4839
@sanjeewanidesilwa4839 6 жыл бұрын
#මගේනේ දෙව්මි💜️ කිව්වා.... අම්මෝහ්හ්හ් අවන්ත... පිස්සු හැදෙනවා.... හම්මෝ #ලයනල් මෙහෙම ආතල් දෙන්න එපා.... 😂😂😂😂😂😂😂
@ind8ulapriyankara823
@ind8ulapriyankara823 4 жыл бұрын
⁸🧚‍♀️😘🧚‍♀️😍🧞‍♂️🏊‍♀️💝💖🏄‍♂️🧛‍♀️💃🏄‍♀️🦸‍♀️🏊‍♂️🚣‍♀️🚣‍♂️🕺🧞‍♂️🏊‍♀️🏃‍♀️🎎😘😍🧚‍♀️🧜‍♀️💖💝🇽🇰🤩🇦🇷🦸‍♂️🧛‍♂️👧🧝‍♀️🤔😊😋😎☺️☺️😑😐🤨🤓🧐🤭🤭🤧😠😠🥶😳🤕🧞‍♂️
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
මම විතරද දැක්කේ අවන්ත selfie අරන් දෙව්මි ඈතට යනකම්ම බලගන හිටපු විදිහ...❤
@deumibaby8533
@deumibaby8533 6 жыл бұрын
hello sydney na dear oya Dewantha scene wala hama podi deyak unath apitath penava 😍😍😍😍😍😍
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Shehala De ඔව් කොහොමත් අවන්ත අනිත් ගෑණූ ලමයිව ගනන් ගන්නේ නෑනේ. He has eyes only for Dewmi.
@dilinimenikmarasinghe3902
@dilinimenikmarasinghe3902 6 жыл бұрын
Aye mamath dakka
@imashbaby9742
@imashbaby9742 5 жыл бұрын
R.M. Rathnayake math dakka
@පඹයා-ශ7හ
@පඹයා-ශ7හ 3 жыл бұрын
👅♥️♥️💜💜💜💜
Deweni Inima | Episode 385 27th July 2018
17:03
TV Derana
Рет қаралды 1 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Deweni Inima | Episode 461 13th November 2018
26:03
TV Derana
Рет қаралды 2 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
weerapura garden location ❤️ waddling party 🎈
3:16
Weerapura Garden Location
Рет қаралды 81 М.
Deweni Inima | Episode 566 09th April 2019
17:35
TV Derana
Рет қаралды 1,7 МЛН
Aju thapara lahila ආජු තපර ලායිලා
3:11
kasun abeykoon
Рет қаралды 16 М.
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН