Iskole | Episode 117 18th August 2021

  Рет қаралды 541,160

TV Derana

TV Derana

Күн бұрын

Iskole | Episode 117 18th August 2021

Пікірлер: 402
@lalindika4525
@lalindika4525 3 жыл бұрын
ඉක්මනටම රෝග බිය තුරන් වී අපිටත් trip එකක් යන්න වාසනාවන්ත කාලයක් උදාවේවා..👍🙋👍🙋👍🙋🙋👍👍👍🙋
@tunesgeek507
@tunesgeek507 3 жыл бұрын
මෙච්චර උවමනාවෙන් හැමතැනම යන එන කතාවක් දැක්කමයි❤️. තවත් ඉදිරියට මේ කතාව මේ වගේම ලස්සනට ගෙනියන්න කියල සුභ පතනවා❤️❤️
@sandhalirashmika1545
@sandhalirashmika1545 3 жыл бұрын
මේව කලින් act කරපුව වෙන්න ඇති
@anushisawindaya736
@anushisawindaya736 3 жыл бұрын
@@sandhalirashmika1545 කලින් හරි දැන් හරි act කරපු වනේ 😏
@danushachamodya8584
@danushachamodya8584 3 жыл бұрын
Mm
@Sadu_kavi_production
@Sadu_kavi_production 2 жыл бұрын
වෙන්නත් ඇති,නොවෙන්නත් ඇති
@lakminiindunil2894
@lakminiindunil2894 3 жыл бұрын
නියම ට්‍රිප් එක ❤️.. මෙ කොරොන හින්ද අපිනම් ට්‍රිප් ගියපු කාලයක් මතක නෑ
@Princess02271
@Princess02271 3 жыл бұрын
අද දවසම ඉතින් කතරගම trip එක හරිම ලස්සනයි👍👍👍👍අනගිත් ආවනම්😔😔💞💞💞💞💞
@dineshmadusanka7186
@dineshmadusanka7186 3 жыл бұрын
Hm
@upasiripaskuwel4956
@upasiripaskuwel4956 3 жыл бұрын
Anagi nathuwa dulan aiyata palui ne 😔
@Princess02271
@Princess02271 3 жыл бұрын
@@upasiripaskuwel4956 ඔව් නෙහ්හ්
@olinisaasna6167
@olinisaasna6167 3 жыл бұрын
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 3 жыл бұрын
ලස්සනයි කතරගම දෙවි පිහිටයි
@deshanilakshika5565
@deshanilakshika5565 3 жыл бұрын
අද ආලෝකා ටීචයි විහාර ටීචයි දෙන්නම ලස්සනයි ....♥️ අනේ දුලාන් අනගිවත් එක්කන් එන්න තිබ්බනේ😜
@thushankuburegedere6619
@thushankuburegedere6619 3 жыл бұрын
දුනාන් තනිවෙලා ඉන්නෙ ත්‍රිප් එකේ
@deshanilakshika5565
@deshanilakshika5565 3 жыл бұрын
@@kavidunimmitha7305 ඇයි දුලාන් අනගි🙂
@deshanilakshika5565
@deshanilakshika5565 3 жыл бұрын
@@thushankuburegedere6619 ඔව් අනේ ☹️
@sewwandihiruni6389
@sewwandihiruni6389 3 жыл бұрын
Hm ow
@danushkachaminda6968
@danushkachaminda6968 2 жыл бұрын
@@deshanilakshika5565pahanmini Hasara
@අහින්සකහිතුවක්කාරි
@අහින්සකහිතුවක්කාරි 3 жыл бұрын
රන්දික අයියයි විහාරා ටිචයි අද හරිම ලස්සනයි ❤♥❤♥
@tharinduliyanage3624
@tharinduliyanage3624 3 жыл бұрын
ඔව් ඔව් අනිවාර්යයෙන්ම
@anushisawindaya736
@anushisawindaya736 3 жыл бұрын
ඇයි ආලෝකා teacher ❤
@hiruu9544
@hiruu9544 3 жыл бұрын
අද නම් මාරම ලස්සනයි කතාව.. අපි ගියා වගේ දැනෙන්නෙ 😍
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
අද ආලොකා ටීචයි විහාර ටීචයි දෙන්නම ලස්සන යි ❤️❤️ අනේ දුලාන් අනගිවත් එක්කන් එන්න තිබ්බනේ 😜😜
@gayanmadushanka9509
@gayanmadushanka9509 3 жыл бұрын
මම හරිම ආසයි ඉස්කෝලේ බලන්න හරිම ලස්සන කතාවක්
@chamikadeshan2818
@chamikadeshan2818 3 жыл бұрын
රන්දික විහාරය ටිචර්ට කියයි අද මට යිවසිල්ලක් නෙ බලනකන් ඉස්කෝලේ කතව මරයි ❤️😍
@sada____bbh8224
@sada____bbh8224 3 жыл бұрын
රන්දික අයියයි, විහාරා ටීචයි.❤ චූලා අයියයි,ආලෝකා ටීචයි ❤ අද ගොඩක් ලස්සනයි 👍👍
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 3 жыл бұрын
අදනම් ලස්සනයි ගොඩක් කතාව 🤗🤗🤗🤗 අනේ ඉතින් මේ වගේ නිදහසේ වන්දනාවක ... ඇවිදින්න කවද යන්නද අපි 😔😔😔😔 ලංකාව දකිත්දි අසායි .... මගේ රටට දළදා සමිඳු පිහිටයි ... ජේසු පිහිටයි.. දෙවි පිහිටයි❤️🙏
@danushdanush8021
@danushdanush8021 3 жыл бұрын
Hi
@kavindyasithumii387
@kavindyasithumii387 3 жыл бұрын
Ai e
@nilusisilwalokuarumage6605
@nilusisilwalokuarumage6605 3 жыл бұрын
Aththamai ane hari dukai
@kavindyasithumii387
@kavindyasithumii387 3 жыл бұрын
@@danushdanush8021 hi
@danushkachaminda6968
@danushkachaminda6968 3 жыл бұрын
Pahanmini Hasar
@chinthakapushpakumar5240
@chinthakapushpakumar5240 3 жыл бұрын
අද නම් පට්ට අපිට කවදා ඔය වගේ යන්න ලැබෙයිද ට්‍රිප් එකක් හැමෝම පරිස්සමෙන් බුදු සරනයි දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
මැණික් ගඟ ... ආසයි කතරගම යන්න .. දෙවියන්ගෙ පිහිටින් මෙි කොරෝනා වසන්තය තුරන් වෙලා මගෙ රට ආරක්ෂාවේවා...
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
Deviyange pihiten nemei dostharalage pihiten 🙏🙏🙏
@hasinduprobodya3235
@hasinduprobodya3235 3 жыл бұрын
Beta.kotasa.yanakan.Man.wage.iwasillak.Nathuwa.Balan.inna.Aya.koo
@lakminiindunil2894
@lakminiindunil2894 3 жыл бұрын
චූලගෙ චරිතයට ගැලපෙනම කෙනා අරන් තියෙන්නෙ❤️
@asokawijasigha5563
@asokawijasigha5563 3 жыл бұрын
Akaaththa
@hirushirashmini7576
@hirushirashmini7576 3 жыл бұрын
Anee mee රෝගය ඉක්මනින් thuranwii apotath trip ekak yanna ලැබේවා !!!!!!!!!🙏🙏🙏❤️❤️☺️☺️😊😊
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
අද නම් සුපිරි කට්ටියම කතරගම ගිහින් නේද ඒකට සතුටු හිතුන 😍😍 අය කෝ 🤔🤔
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
@@yehansilva2008 haaaaaaa
@nawanzhik4236
@nawanzhik4236 3 жыл бұрын
සතුටුයි යාලූ ගොඩාක්
@sadewchmith7821
@sadewchmith7821 3 жыл бұрын
🕌🕌🕌🕌
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
@@nawanzhik4236 ehemada
@nawanzhik4236
@nawanzhik4236 3 жыл бұрын
@@kaveesha4447 oooowwwwww
@dulaniruwanika1370
@dulaniruwanika1370 3 жыл бұрын
අද විහාරා ටීචර් ,ආලෝකා ටීචර් දෙන්නාම ලස්සනයි 😍😍😍
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
E denna kohomath lassanai
@ivanthiudeshini2473
@ivanthiudeshini2473 3 жыл бұрын
l l lĺĺlĺll
@chamikadeshan2818
@chamikadeshan2818 3 жыл бұрын
මාරු ❤️
@sadundulshan399
@sadundulshan399 3 жыл бұрын
😘😘😘😘😘😘😘😗😗
@noo5301
@noo5301 3 жыл бұрын
හරිම ලස්සනයි අද කතාව
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
මෙහෙම ට්‍රිප් යන්න අපිට කවදා දවසක් ආයිත් එයිද 😥😥😥
@si1lithuli
@si1lithuli 3 жыл бұрын
අනේ ඔවු.
@ngkff1298
@ngkff1298 3 жыл бұрын
අනේ ඔවු.
@janakaprasanna2549
@janakaprasanna2549 3 жыл бұрын
Ekanam attha 😔
@sithumethutwins4154
@sithumethutwins4154 3 жыл бұрын
ou
@sithumethutwins4154
@sithumethutwins4154 3 жыл бұрын
අනේ ඔව්... 😒
@salaproduction686
@salaproduction686 3 жыл бұрын
❤️පෙරමග සුභ ලකුණු ගම පුරා❤️ ;;//ඇස් අස්සෙන් සොකරි නටනවා 👃
@ishunayanathara4703
@ishunayanathara4703 3 жыл бұрын
හම්මේ රංදික නම් ඉතින් විහාර පස්සේ මයි... එ දෙන්නා හරිම ලස්සනයි ....
@foodaziii2072
@foodaziii2072 3 жыл бұрын
අම්මො රන්දිකයී විහාරයී 😍
@schandima
@schandima 3 жыл бұрын
රන්දිකගෙයි චූලගෙයි 💖 ලස්සන .💕
@Danaa898
@Danaa898 3 жыл бұрын
සියලුම කොරෝනා රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!🙏🙏🙏❤️
@kumeshasathsarani2383
@kumeshasathsarani2383 3 жыл бұрын
අද තමයි ඉස්කොලේ ලස්සනම දවස ❤️❤️
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
අද හරිම ලස්සනයි ඉස්කොලේ මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Msg karanawata akamethida..sorry
@sudiraruwan1862
@sudiraruwan1862 3 жыл бұрын
අදනම් ස්කොලෙ මාරම ලස්සනයි
@rashmirasadha9201
@rashmirasadha9201 3 жыл бұрын
අදත් හරිම ලස්සනයි, 💯💯💯💯💯 දෙබස් හොදයි,( characters වලට නියම ගැලපෙන වචන ) ආසයි බලන්න 👍👍....
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 3 жыл бұрын
මගේ රටට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏 ..
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
🙏🙏🙏
@sachinthas7917
@sachinthas7917 3 жыл бұрын
දකුන තමයි ඉතින් ☝ කතරගම 😘
@schandima
@schandima 3 жыл бұрын
අපිත් දකුණේ
@sachinthas7917
@sachinthas7917 3 жыл бұрын
@@schandima 👍😎
@rohanprasanna8549
@rohanprasanna8549 3 жыл бұрын
කතරගම අයිති වෙන්නේ දකුණු පලාතට නෙවෙයිනේ. ඌව පලාතටනේ කතරගම අයිති
@sachinthas7917
@sachinthas7917 3 жыл бұрын
@@rohanprasanna8549 ane palayan bn daku maima
@rohanprasanna8549
@rohanprasanna8549 3 жыл бұрын
දකුණු මායිම උනාට යාලුවා ඌව පලාතට තමා කතරගම අයිති වෙන්නේ. කලුතරත් අයිති වෙන්නේ දකුණු මායිමට ඒ උනාට කලුතරට කියන්නේ නෑනේ දකුණු පාලාත කියලා
@ysltv6470
@ysltv6470 3 жыл бұрын
දුලාන් තමයි නියම පෙමිවතා..එ ආදරේ මරැ.නේද යාලුවෝනේ ..💞
@sandupinto46
@sandupinto46 3 жыл бұрын
aththamai
@hansichandrasena5780
@hansichandrasena5780 3 жыл бұрын
සමන් එදිරිමුනි මෙච්චර ඉක්මනට ට්‍රිප් එකක් ගියාමද කොහෙදො😁
@sw8136
@sw8136 3 жыл бұрын
😂
@Chanulyathevi
@Chanulyathevi 3 жыл бұрын
අද නම් කතාව හරිම ලස්සනයි ආඩම්බරයි
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hii
@DS-dp7cg
@DS-dp7cg 3 жыл бұрын
ඉස්සර කතරගම කොච්චර සෙනගද . දැන් 😔අයේ කවදා යන්න ලැබෙයිද
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
මරැ ටිුප් එක කට ඇරගෙන නිදි 🤣🤣🤣🤣🤣🤣
@alwis__
@alwis__ 3 жыл бұрын
ගෙවෙන හැම තප්පරක් ගානෙම කොරෝනා රෝගියෙක් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරමු! කොරෝනාවලින් දුක් විඳින හැමෝටම ඉක්මනින් සුවය ලැබෙන්න🙏🙏
@hiruhiru2600
@hiruhiru2600 3 жыл бұрын
එසේම වේවා
@thilinithennakoon6657
@thilinithennakoon6657 3 жыл бұрын
අද රන්දික ගේ විහාරා ටීචර් ගේ seens ටිකක් තව තිබ්බා නම්...
@chinthakapushpakumar5240
@chinthakapushpakumar5240 3 жыл бұрын
අඩෝ චූලා උබ නම් පට්ට යාළුවා බන්
@අහින්සකහිතුවක්කාරි
@අහින්සකහිතුවක්කාරි 3 жыл бұрын
රන්දික අයියා ♥ විහාරා ටිචර්
@amaya6297
@amaya6297 3 жыл бұрын
Adath kathava godak lassanai..anee apita kavada mehema nidahase katharagama yanna labevida...hamoma parisamin Inna budusaranai
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
චුලා නම් 👌 මරු කියන අය කො ❤️
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
අද නම් ලස්සනයි 👍🏼 මරු ට්‍රිප් එක
@thushankuburegedere6619
@thushankuburegedere6619 3 жыл бұрын
අපිත් අවුරුදු 3කින් විතර ත්‍රිප් එකක් ගිහිල්ලා නෑ 😔😔මේක බලලා අපි හිතින් ත්‍රිප් එකක් එක්ක ගියාට තෑන්ක්ස්😊😊😙👍😊👍😙😙👍😙😊😊😊
@udarasithumina6497
@udarasithumina6497 3 жыл бұрын
අපරාදේ අනගිත් ට්‍රිප් එක ගියා නම් මරු 😊❤️
@nilnethu8940
@nilnethu8940 3 жыл бұрын
ට්‍රිප් එකක් ගියපු කාලයක් මතක නැ...අපට නම්...රන්දිකලා කොහොමද ගියේ...
@danushdanush8021
@danushdanush8021 3 жыл бұрын
ආලොකා ටිච්චර් නෙන්දම්මට අම්මා කියනවා♥️❣️♥️
@anushikadannangoda9368
@anushikadannangoda9368 3 жыл бұрын
ආලෝකා ට්වර් නෙමෙයි ව්හාරා ට්චර්
@danushdanush8021
@danushdanush8021 3 жыл бұрын
@@anushikadannangoda9368 අමතක උනා😳😳
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 3 жыл бұрын
සිහිනයක් මැවුනා ❤️❤️❤️❤️ ආදරේ දැනුනා 🤗🤗🤗🤗
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hii
@sada____bbh8224
@sada____bbh8224 3 жыл бұрын
පව් චූලා අයියේ අර පොඩි ළමයි දෙන්නා. දොයියගෙන හිටපු දෙන්නව ඇහැරෙව්වානේ.🤗🤗
@tharinduliyanage3624
@tharinduliyanage3624 3 жыл бұрын
ඒකනී ❤️❤️
@sada____bbh8224
@sada____bbh8224 3 жыл бұрын
Hm
@chandimalokuwalpola5859
@chandimalokuwalpola5859 3 жыл бұрын
ට්‍රිප් එකක් ගියෙ නෑ කාලෙකින්............😪😪😪😪😪
@oziiz3627
@oziiz3627 3 жыл бұрын
කතාව මෙහෙම යනවනම් මරු..ඊයෙ ට්‍රිප් එක යනව කියල අද යනව..කතා තියෙන්න ඕනි එහෙමයි. මාස ගනන් අදින් නැතුව
@dilu1489
@dilu1489 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@ramindufernando2790
@ramindufernando2790 3 жыл бұрын
දෙවෙනි ඉනිමත් පටන් ගත්තෙ එහෙම තමා එත් දැන් මෙකටත් එහෙම වෙයිද දන්නෙ නැ
@IAK119
@IAK119 3 жыл бұрын
අද කතාව නියමයි
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
අම්බෝ චූලා වගේ කෙනෙක් අර දෙන්නගෙන් කාවද ගැලපෙන්නේ 🤭🤭🤭
@anusenavirathne3153
@anusenavirathne3153 3 жыл бұрын
Aloka teacharwa
@thushankuburegedere6619
@thushankuburegedere6619 3 жыл бұрын
එන්නම් එන්නම් මේක බලන්න තියන ආසාව තව තවත් වැඩියෙනවා 😊😊👍😙😊😊😊👍😙😙😙😙👍👍👍
@ruwanpradeep3482
@ruwanpradeep3482 3 жыл бұрын
Wow nice telidrama today....
@mershwitney4049
@mershwitney4049 3 жыл бұрын
මන්ද නාව කාරනාව යන්න අපේ වන්දනාවා මට හරි පාලුයි ළමයෝ... යනවා නම් අනේ මං අරං....සිංදුව කියනෝ🤭🤭🤭
@whatsappstatustech3600
@whatsappstatustech3600 3 жыл бұрын
කතාවෙ පොඩි වැරැද්දක් දැක්කා. නන්දනීට දුවෙකුයි පුතෙකුයි ඉන්නව. සයුරියි.චමිදුයි. අද ඉන්නෙ සයුරි විතරයි දැන් කතාවෙ චමිදුයි නෑ.👍
@chamilakrishanthi5544
@chamilakrishanthi5544 3 жыл бұрын
ඔව් මටත් ඒක හිතුණා..
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
මාත් දැක්කා ඒක ඒ පොඩි ඒකා ඒන්න බෑ කියන්න ඇති 😂😂😂
@sashikalajayasuriya2123
@sashikalajayasuriya2123 3 жыл бұрын
Dan koronane eyage අම්මලා එවන්නේ නැතුව ඇති
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
@@sashikalajayasuriya2123 ඔයා කියන ඒකේ ඇත්ත නැතුවාම නෑ
@tharushachandupa6719
@tharushachandupa6719 3 жыл бұрын
Hjh
@nawanzhik4236
@nawanzhik4236 3 жыл бұрын
විහාරා දුලාන්ගෙ අම්මාට අම්මා කියනවා. 🥳🥳🥳🥳🥳 ඒකේ තේරුම 😜🥳
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 3 жыл бұрын
අද දවසෙ කොටස විතරක් නෙවෙයි හෙට කොටසත් ට්‍රිප් එක වගේ. මරු.. මෙහෙම මුළු කොටසම එකම සීන් එක පෙන්නල නැතුව ඇති කිසිම කතාවක්..
@hashnime4751
@hashnime4751 3 жыл бұрын
චූලා නියමයි කියන අය කොයී 😂😂😂😂💚💚💚💜️💜️💜️💜️
@sumithkalum8586
@sumithkalum8586 3 жыл бұрын
😂😂😂👍👍
@sandarugamage6126
@sandarugamage6126 3 жыл бұрын
සියලුම දේනා පරිස්සමෙන් ඉන්න
@prasannaariyathilake2489
@prasannaariyathilake2489 3 жыл бұрын
ලස්සනයි
@janu417
@janu417 3 жыл бұрын
අදනම් ලස්සනයි කතාව.
@nadeeshaindunil242
@nadeeshaindunil242 3 жыл бұрын
චූලාගේ චරිතේ තාත්විකයි
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hiii
@nilanthiwijesinghe2015
@nilanthiwijesinghe2015 3 жыл бұрын
කතාව නියමයි
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hii
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
එතකොට අර නන්දනීගේ පුතා කෝ පේන්ඩ නෑ නේ 🙄🙄🙄
@sepalisandu28
@sepalisandu28 3 жыл бұрын
Ekane
@r.lakshi1562
@r.lakshi1562 3 жыл бұрын
Eeka tama mat baluwe
@sithahasa3953
@sithahasa3953 3 жыл бұрын
ඒකනේ කෝ චමිදු
@malekamaleka7136
@malekamaleka7136 3 жыл бұрын
Randikage thaththath na
@salaproduction686
@salaproduction686 3 жыл бұрын
✔අනගි ට තෑග්ගක් ගේන්න වගේ හදන්නේ✔
@yashinikasandeepani3629
@yashinikasandeepani3629 3 жыл бұрын
පට්ට ලස්සනයි 😎😎
@yashinikasandeepani3629
@yashinikasandeepani3629 Жыл бұрын
Uddjdh
@nadeekarajapaksha486
@nadeekarajapaksha486 3 жыл бұрын
මෙහෙම trip එකක් යන්න ආපහු කවද හම්බවෙයිද 😞😞
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
ANAE DAVIYANA HITAGANNAWAT BAHA
@anushkiandkanushkilovers9170
@anushkiandkanushkilovers9170 3 жыл бұрын
අදනම් කතාව ගොඩක් ලස්සනයි ❤❤
@kesarijayasinghe3879
@kesarijayasinghe3879 3 жыл бұрын
රන්දික 🥰 විහාරා 🥰
@SASMIHIRUSHIKA
@SASMIHIRUSHIKA 8 ай бұрын
මම දෙරෙනෙ කතා වලින් කැමති ඉස්කොලේ ට පට්ට
@harshanidisanayaka5666
@harshanidisanayaka5666 3 жыл бұрын
Ade godak lassani kathawa
@s.n4653
@s.n4653 3 жыл бұрын
Ammo kathara gama ynawa kattiya ❤❤
@arunarajapaksha1247
@arunarajapaksha1247 3 жыл бұрын
දුලාන් පව් අප්පා.. අනගිත් ආවනම්..🤗🤗🤗🤗
@nawanzhik4236
@nawanzhik4236 3 жыл бұрын
කෝමද රන්දික ගේ අම්මාට විහාරත් අම්මා කියලා ඉවරයි දැන්
@imethrithnuka397
@imethrithnuka397 3 жыл бұрын
ට්‍රිප් එකෙන් හරි ..එමලින් ආච්චිගෙයි , නන්දනී නැන්ද ගේ නපුරුකම් ටික අඩු උනා නං හරි..
@thiliniwijewardhana9665
@thiliniwijewardhana9665 3 жыл бұрын
කෝ බොලේ නන්දනියගෙ පොඩි කොල්ලා චමිදු 🤔🤔
@කලනඅවන්ත
@කලනඅවන්ත 3 жыл бұрын
යකෝ සින්දුවක් කිවුවම ඔකද දන්නේ 🤭😹
@tharushachandupa6719
@tharushachandupa6719 3 жыл бұрын
Yhh
@prasannasanjeewa841
@prasannasanjeewa841 3 жыл бұрын
Trip එකක් යන්නත් අාසයි
@avindunethsara9094
@avindunethsara9094 3 жыл бұрын
ලස්සනයි oyalage godak ලස්සනයි
@nilminirupamala5064
@nilminirupamala5064 3 жыл бұрын
One of best episode in iscole.
@kaviduchanaka83
@kaviduchanaka83 3 жыл бұрын
Meka trending wenakal balan inna aya 😘❤️
@nishanhajayalal5224
@nishanhajayalal5224 3 жыл бұрын
Lassanai ඉස්කෝලේ
@පොඩ්ඩා-ස2ස
@පොඩ්ඩා-ස2ස 3 жыл бұрын
මොන මගුල් සිංදුවක්ද එක්කො ඇහෙන්න දාපන්කො කතාව පටන් ගන්න සිංදුව දාල අහල ඇති වෙලා
@notyluckysandaruwan5004
@notyluckysandaruwan5004 3 жыл бұрын
අනේ kawada යන්න වෙයිද දන්නේ නෑ ඉක්මනට රට ආරක්ෂා කරලා දෙන්න දෙවියන් වහන්සේගේ🙏 බුදු සරණයි මගේ රට ට 🙏
@vihansawanniarachchi7386
@vihansawanniarachchi7386 3 жыл бұрын
අනේ එයාලා කියන සින්දුව ඇහෙන්න දාන්න ඕනනේ අනේ
@danushdanush8021
@danushdanush8021 3 жыл бұрын
අනෙ පව් අනගිව දාලා ගිහිල්ලා🌹🌹🌹
@tenann3732
@tenann3732 3 жыл бұрын
Hari ලස්සනයි td akaa
@Dewmi807
@Dewmi807 3 жыл бұрын
අනගි th ආවානම් 🥺🥺☺️☺️☺️☺️☺️☺️☺️
@ip6868
@ip6868 3 жыл бұрын
Aiyooooo චූලා 😁😁😁😁😁😁😁😁😁😁😁😁oya nan........................
@chamodjayavihan1481
@chamodjayavihan1481 3 жыл бұрын
අපි නිදහසේ ගියපු ගමන් මතක් වුනා😪😪😪 ,හිනා යන දේ සින්දුවක් කියමු කියපු ගමන් සිහිනයක් මැවුනා දාපු එක වන්දනා ගමන් වල කියන සින්දුද නුවන්දිකාත් බස් එකේ ඉන්න අැති.😂😂😂😂
@samanmalierajapaksha2868
@samanmalierajapaksha2868 3 жыл бұрын
රන්දිකගේ අම්ම නම් හරිම හොදයි.... 🥰
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hmn.hiii
@gayanmadushanka9509
@gayanmadushanka9509 3 жыл бұрын
අද නම් ඔක්කොම හරිම ලස්සනයි 💜️💜️
@Charlie_Project
@Charlie_Project 3 жыл бұрын
එදිරි අද නම් සුපිරි
@rohandilina3019
@rohandilina3019 3 жыл бұрын
අද.ලස්සනයි..
@malindu8637
@malindu8637 2 жыл бұрын
Vihara🖤🖤🖤
@isurudilshanjayathilake4054
@isurudilshanjayathilake4054 3 жыл бұрын
අනේ අර trip එකේ කියපු සින්දුව අපිටත් ඇහෙන්න කිව්වනම් හොදයි.......
@ishanilokugamage9580
@ishanilokugamage9580 Ай бұрын
ලස්සන,,,ක
Iskole | Episode 118 19th August 2021
19:11
TV Derana
Рет қаралды 461 М.
Iskole | Episode 03 10th March 2021
22:00
TV Derana
Рет қаралды 650 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 964 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 27 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,7 МЛН
Iskole | Episode 216  04th January 2022
19:46
TV Derana
Рет қаралды 250 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 964 М.