Thedini Viraja - Edward Jayakody @ Dell Studio Season 02 ( 27-03-2015 ) Episode 03

  Рет қаралды 671,347

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 292
@iznu9886
@iznu9886 3 жыл бұрын
පෙශල අයියගෙ තබ්ලා පාර ඔප්ටෝපෑඩ් කැලෙ😹
@hashan1784
@hashan1784 4 жыл бұрын
Dell studio කියන්නේ ලංකාවේ සුපිරිම වැඩ්ඩන්ගෙ එකතුවක් 😍 ඒ අතරට මේ වගේ සුපිරි ගායනයක් එකතු උනාම 😍 කියන්න වචන නෑ 💜️
@tashenfernando6894
@tashenfernando6894 2 жыл бұрын
එකනම් ඇත්ත
@kumarikumari3601
@kumarikumari3601 Жыл бұрын
Kiyanna wacane sir thank you sir👍
@asankaekanayaka93
@asankaekanayaka93 7 ай бұрын
2024 anyone??
@Kavindu-yf5wy
@Kavindu-yf5wy 5 ай бұрын
yeah 😍
@Tpodda695
@Tpodda695 5 ай бұрын
Yeh❤️😊
@imashgamage4797
@imashgamage4797 5 ай бұрын
🫶
@isuruyouwin
@isuruyouwin 5 ай бұрын
Api ahanawa
@isharausj
@isharausj 4 ай бұрын
24/08/10 @ 10.07Pm 😊😊😊
@yasiruheshan6140
@yasiruheshan6140 3 жыл бұрын
ඒකටහඩ බාවනාවක් වගේ..කියන්න වචනනෑ..❤️ කතරගම දෙවි පිහිටයි.🙏🙏
@madurawijayakoon3976
@madurawijayakoon3976 3 жыл бұрын
දේශයක් ලස්සන වන්නේ සංස්කෘතීන් මිශ්‍ර වූ විටයි.
@සංජීවදිසානායක-ධ3ථ
@සංජීවදිසානායක-ධ3ථ 3 жыл бұрын
අනිවාර්යයෙන් 😍😍😍 සහෝ
@abhishekrandeniya2948
@abhishekrandeniya2948 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤
@Chamen.Ariyasinghe
@Chamen.Ariyasinghe 3 жыл бұрын
තබ්ලාව පේෂලගේ ඇඟේම කෑල්ලක් වගේ ❤️❤️❤️
@sagrithrumesh1750
@sagrithrumesh1750 3 жыл бұрын
මෙච්චර ලස්සන සින්දු වලට අන්ලයික් දාන අයට කතරගම දෙවි පිහිටයි..
@udaraisuru3787
@udaraisuru3787 3 жыл бұрын
තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ කද දෙව් රාජ... තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ... කද දෙව් රාජ... 🙏🙏🙏🙏 එරන් මයුර වාහනයෙන් රුපු සෙන් බිද වැඩමවන්න.. වැඩිහිටි කදු මත වැඩ සිට නර කැල වෙත සෙත සදන්න.. කතරගමේ බල මහිමේ.. දියත පතළ කර හරින්න.. තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ කද දෙව් රාජ... තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ... කද දෙව් රාජ... 🙏🙏🙏🙏 අන වින වස් දොස් තුන් බිය දුරලා සත රැක දෙවන්න.. මැණික් ගගේ නිමල දියන කිළි කුණු සෝදා හරින්න.. කතරගමේ බල මහිමේ.. දියත පතළ කර හරින්න.. තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ කද දෙව් රාජ... තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ... කද දෙව් රාජ..
@rahulsrilanka934
@rahulsrilanka934 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ravisaradasun2870
@ravisaradasun2870 2 жыл бұрын
❤️❤️❤️
@indikasampath4795
@indikasampath4795 4 жыл бұрын
තබ්ලා නම් පේශල තමයි ඉතින්.
@dubbingaviya3201
@dubbingaviya3201 3 жыл бұрын
එයා තබ්ලා ගුරා
@jerom8015
@jerom8015 Ай бұрын
උට වැඩිය වැඩ්ඩෝ ඉන්න අයිටියන් ගොට් ටැලන්ට් බලන්න
@DammikaSK1
@DammikaSK1 6 жыл бұрын
මට දැනුණු තැන ...... අන වින වස් දොස් තුන් බිය දුරළා සත රැකදෙවන්න මැණික් ග‍ඟේ නිමල දියෙන කිලි-කුණු සෝදා හරින්න
@thrishalzoysa515
@thrishalzoysa515 3 жыл бұрын
එරන් මයුර වාහනයෙන් රුපු සෙන් බිද වැඩමවන්න.. වැඩිහිටි කදු මත වැඩ සිට නර කැල වෙත සෙත සදන්න.. කතරගමේ බල මහිමේ.. දියත පතළ කර හරින්න.. 🔱🕉❤🙏
@erangaabeywardana4889
@erangaabeywardana4889 2 жыл бұрын
අවුරුදු ගානකින් අහන්නෙ ආයෙත්... මේක පිස්සුවක්
@shiromifernando6691
@shiromifernando6691 Жыл бұрын
Pesala ubanam weddek bn 😍😍
@vasanathilakarathna9692
@vasanathilakarathna9692 4 жыл бұрын
එදා මෙන් අදත් අද මෙන් හෙටත් අපේ සිංහල කම ඉස්සරහට අරන් යන අපේ උරුමය. බුදුසරණයි හැමදෙනාටම 🙏🙏🙏
@sameeradhanawardhana3556
@sameeradhanawardhana3556 5 ай бұрын
මහේශ් දෙනිපිටිය කියන්නෙ මායාකාරයෙක්..❤
@nethmikawya8429
@nethmikawya8429 2 жыл бұрын
තබ්ලාවයි මෘදංගයයි එකතු උනාම 😍😍
@tuzacreations.7576
@tuzacreations.7576 2 жыл бұрын
2022 september anyone😃 එඩ්වඩ් සර් ගෙ කටහඩ බාවනාවක් මහේස් දෙනිපිටිය ස ගෙ සංගීත සංකලනය නියමයි ලස්සනයි♥️
@samirulakshan9641
@samirulakshan9641 3 жыл бұрын
2021 කියලා නෑ තාමත් ආසවෙන් අහනවා ❤️
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
පුලුවන් නම් මේ සන්ගීතය ඉදිරියට ම ගෙනියන්න.අනාගත පරපුරට අද්‍යාත්මය දෙන්න.
@hiruworks2111
@hiruworks2111 7 жыл бұрын
කතරගමදෙවිරජුන් ට කියවෙන ගී කොච්චර ලස්සනද
@neranjankaushalya5648
@neranjankaushalya5648 4 жыл бұрын
Katharagama dewale Dora wehuwe kanda kumaraya wadinne kebiliththata
@manchalaaravinda2285
@manchalaaravinda2285 2 жыл бұрын
Peshala mage ekama සහෝදරයා මම එයා නිවෙදකයෙක් වෙනවට කමති නැහැ pley කරනවට තමයි මම කමති බුදු සරනයි
@kapilaseneviratne6574
@kapilaseneviratne6574 6 жыл бұрын
එඩ්වඩ් ජයකොඩි යනු විශිෂ්ට කලාකරුවෙකි.සිංහල සංගීතයත් සමගින් ඔහු ගොඩනගාගත් විශිෂ්ට කලාකරුවා නම් නාමය කිසි ලෙසකින් කෙළෙසා නොගත් එඩ්වඩ් සැබෑ විශිෂ්ටයෙකි
@deshanfernando4376
@deshanfernando4376 3 жыл бұрын
හීනියට දෙනවා සීතල වෙලා යන්න ඈ... තදම
@najithapereranajitha
@najithapereranajitha 2 жыл бұрын
meka nm pissuwak 🥺 me dawas wala godak ahena nisa mekama hoyan awe 💆‍♂️❤️ best feeling
@ThejanuWarakamura
@ThejanuWarakamura 24 күн бұрын
next level G.O.A.T
@dkmusic_2000
@dkmusic_2000 4 жыл бұрын
වශි වෙනවා සින්දුවට😍❤️💜
@leohudson4497
@leohudson4497 6 жыл бұрын
ෆට්ට. නියමයි.... ජය... සැමට කතරගම දෙවි පිහිටයි
@MrCompilot
@MrCompilot 7 жыл бұрын
What great crisp and clear sublime voice! Please why arent there such legends in the youth now. Sri Lanka music is at its last stages
@ianwickramaratne5452
@ianwickramaratne5452 2 жыл бұрын
Becuase my sir/Madam politics came into music. For an example yohani is a slave to mahinda rajapakshe like this there are many 21 century singers who are slaves to politics.
@pahannimantha8053
@pahannimantha8053 Жыл бұрын
❤❤❤❤අම්මෝ ලස්සනයි ..😢..පුඋුම සංයෝගයක්...🙏🙏🙏🙏🙏🙏🙏🙏රත්නත්‍රයේ පිහිටයි සැමට...
@dharmawardhanegamage9080
@dharmawardhanegamage9080 Жыл бұрын
Very excellent and best wishes❤❤❤
@ravindrasulochana4373
@ravindrasulochana4373 3 ай бұрын
2024 th balanawa,supiri
@MadushikaGamage1
@MadushikaGamage1 3 жыл бұрын
Deparakata wada ahanawa mai 💕💕💕💕💕💕 Edward jayakody mahathmayaneni , godak pin ape sith sanasena gee gayana karanawata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhurangagunawardhane2081
@madhurangagunawardhane2081 Жыл бұрын
අම්මෝ ඒකනම් පිස්සුවක්. පට්ට මහේෂ් මහත්තයෝ ❤❤❤❤❤❤
@pasindujayakody7332
@pasindujayakody7332 5 ай бұрын
ස්වස්ති ශ්‍රී වෛවාස්වත මනු කුල රාජධුරාන්දරනේ❤❤❤
@lakmalmab
@lakmalmab 3 жыл бұрын
super song edward jayakodi !
@suranganiwijesingha2317
@suranganiwijesingha2317 Жыл бұрын
Edward Jayakodi sir hri lassanata wade karanawa peshala sirge tabla part ekath maru Mewa. Katayuth idiriyata karagenayamata budu sarana labi sethewwa
@sithumdhananjaya95
@sithumdhananjaya95 3 жыл бұрын
Listening with AirPods 😍 amazing feeling
@DinnaTS
@DinnaTS 3 жыл бұрын
Peshala kata wagema weddek thma lankawenma 😍❤️
@dinuwaramahima7709
@dinuwaramahima7709 5 жыл бұрын
කියන්න වචන නැ...සුපිරි ඉතින්..😘😍❤
@chandravidanagamage2790
@chandravidanagamage2790 8 ай бұрын
2024 anyone
@salithadilshan8519
@salithadilshan8519 4 жыл бұрын
ඒ නිර්මාණය 🙄(❤️)
@pgrpulasthi
@pgrpulasthi 6 жыл бұрын
අද වැනසෙන්නෙ එදා සංගීත කලාවෙ තිබුණ ඒ සුන්දරත්වය නොවේද....
@ravishannilaweera3730
@ravishannilaweera3730 2 жыл бұрын
හරිම ලස්සනයි හඩවල් ටික 😍❤️
@tharangakarunathilake5930
@tharangakarunathilake5930 5 жыл бұрын
Listen with ear phones .. Amazing
@ishankavinda607
@ishankavinda607 3 жыл бұрын
Yes 🙏
@gadjemetics3706
@gadjemetics3706 3 жыл бұрын
yeh...😍😍😍
@mammamia7137
@mammamia7137 7 жыл бұрын
OMG!!! Superb voice I love this song a lot.....wow!!!!!!..........
@manoj.ak.243
@manoj.ak.243 2 жыл бұрын
පේශල වැඩ්ඩා ❤️❤️
@harshadananjaya9980
@harshadananjaya9980 Жыл бұрын
Mahesh denipitiya with other you & all legends thank you very much excellent ❤
@geethikapushparani6561
@geethikapushparani6561 Жыл бұрын
2023 anyone ??
@Anuhas-Rathnayaka
@Anuhas-Rathnayaka Жыл бұрын
2023.12.11
@kosalrox630
@kosalrox630 Жыл бұрын
2023.12.23
@nishshankaabesinghe3541
@nishshankaabesinghe3541 11 ай бұрын
2024/01/14
@brightchef4294
@brightchef4294 11 ай бұрын
2024/1/17
@dasuntharaka9476
@dasuntharaka9476 4 ай бұрын
මාරම බැකින් එකක්. සුපිරි වොයිස් එකක්. වෙනස්ම ලෝකෙකට අරන් යනවා ❤
@dulajsam7482
@dulajsam7482 3 жыл бұрын
We want Dell Studio back please. 😌
@nikithapeiris8808
@nikithapeiris8808 3 жыл бұрын
Yah🥺
@Sameepa_17
@Sameepa_17 Жыл бұрын
Masterpiece tablist & violinist ❤
@easymaths2233
@easymaths2233 3 жыл бұрын
2021 anyone ??
@lyricsmack2076
@lyricsmack2076 5 жыл бұрын
Music arrangements, mixing and mastering awesome.
@thilinanimantha93
@thilinanimantha93 8 жыл бұрын
omg!!! Great piece of work..
@chamudithachamudithacool2672
@chamudithachamudithacool2672 2 жыл бұрын
ග්‍රේෂන් ආනන්ද මහත්මයාගෙ තනුව බලන්නකෝ 😍
@danushkamadushanka6457
@danushkamadushanka6457 2 жыл бұрын
Music එක අහගෙන නිදහසේ කියනවා ❤️
@sagrithrumesh1750
@sagrithrumesh1750 4 жыл бұрын
ගැහිලිනම් ගැහිලි....සුපර්...❤❤❤❤❤
@akilaherath8210
@akilaherath8210 9 жыл бұрын
awesome... best music program...
@kaweeshanipun4060
@kaweeshanipun4060 3 жыл бұрын
පේශල වැඩ්ඩෙක් 🔥
@ravishnirman
@ravishnirman 7 жыл бұрын
ONE OF LEGEND IN SL MUSIC 😍
@NandanaGalhenkandage
@NandanaGalhenkandage 7 ай бұрын
මාරම ලස්සනයි ...සුපිරි ❤❤❤❤❤❤❤❤❤
@rukshansethlath8227
@rukshansethlath8227 Жыл бұрын
music nm music 🎼 🥰😍
@exslider4547
@exslider4547 4 жыл бұрын
Mahesh denipitiya patta waddek Arrengements patta🔥❤️
@user-or7il8np8u
@user-or7il8np8u 4 жыл бұрын
නියම බීට් එක
@IsuruSadaruwan-lk4qp
@IsuruSadaruwan-lk4qp 4 ай бұрын
මේ තමයි සුපිරි ශිල්පියො
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Perfection Of Music ! Well Done All !!!
@KaraPuncha
@KaraPuncha 9 жыл бұрын
This is so great..nice combination..!
@wishwasarisara
@wishwasarisara 2 жыл бұрын
තබ්ලා නම් පේෂල 💥
@dushanhaveesha8403
@dushanhaveesha8403 3 ай бұрын
කදසුරිදු පිහිටයි ❤
@nosense1361
@nosense1361 4 жыл бұрын
We need this back
@priyankarasilva716
@priyankarasilva716 7 жыл бұрын
පට්ට මියුසික්.... සුපර්බ්...
@nisalrandika9196
@nisalrandika9196 Жыл бұрын
සුපිරී ❤💯🎉🙏
@KalinduRathnayaka-ul2qk
@KalinduRathnayaka-ul2qk 6 ай бұрын
Peshala sir ❤
@isurumadushanka8002
@isurumadushanka8002 2 жыл бұрын
පේෂලගේ තබ්ලා පාරට ඇඟේ මයිල් ස්මයිල් වෙනවා
@nissankawije2282
@nissankawije2282 3 жыл бұрын
ලස්සන නිර්මාණක්
@ameliozilva1951
@ameliozilva1951 6 жыл бұрын
What a combination 👌❤️
@egodagama2978
@egodagama2978 5 жыл бұрын
What a Amazing music...wow..
@enchantedsisu
@enchantedsisu 7 жыл бұрын
This is amazing!!! ❤️😍
@navindudasun375
@navindudasun375 2 жыл бұрын
පට්ට පිස්සු හැදෙනවා♥️
@dilshanisuranga6103
@dilshanisuranga6103 7 жыл бұрын
what a music arrangement... awsome...
@navindushachintha
@navindushachintha Жыл бұрын
පිස්සුවක් ❤️❤️
@variationscricket-ecc8493
@variationscricket-ecc8493 9 жыл бұрын
GREAT MUSIC.... awesome... Keep it up Mahesh & Friends..
@ravishannilaweera3730
@ravishannilaweera3730 Жыл бұрын
සියලුම ලෝකවාසීන්ට කද සුරිදු පිහිටයි ❤🎉
@PasinduSagara
@PasinduSagara 7 ай бұрын
2024 best❤️❤️❤️😊😘
@mahagedararohana2548
@mahagedararohana2548 10 ай бұрын
අති විශිෂ්ඨ නිර්මාණයක්
@lifeofram5373
@lifeofram5373 3 жыл бұрын
Use Headphone for better experience
@sameerabrabath9055
@sameerabrabath9055 6 жыл бұрын
you are the great man. nice .
@chamithliyanage5540
@chamithliyanage5540 9 жыл бұрын
Superb arrangement. Keep it up... so nice....!!!
@jdsjothiratana1817
@jdsjothiratana1817 3 жыл бұрын
කොච්චර ඇහුවත් මදි ටබිලා පාර ඵල
@TharinduWeerasinghe
@TharinduWeerasinghe 9 жыл бұрын
This is awesome!
@susaldesilva2375
@susaldesilva2375 6 ай бұрын
2024 Still listning...
@itsme4162
@itsme4162 4 жыл бұрын
After voice of midori
@dimuthuwickramasinghe6394
@dimuthuwickramasinghe6394 2 жыл бұрын
පවු ඔයා
@vehiclelover7802
@vehiclelover7802 2 жыл бұрын
@@dimuthuwickramasinghe6394 ow midori wageda edward 🥰
@larangarandaya2440
@larangarandaya2440 Жыл бұрын
@@dimuthuwickramasinghe6394 ehmd 💀
@mohamedfarhan9518
@mohamedfarhan9518 4 жыл бұрын
කතරගමේ මල මහිමෙන් ඉහත පතල කර හරින්ද කොක්ජ්චර ලස්සනට කියනවද කියලා බලන්න ...
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m 7 ай бұрын
ෂස්තී ශ්‍රී වෛවාශ්‍රත මනුකුල රාජධූරාදරනේ 5:07
@gadjemetics3706
@gadjemetics3706 3 жыл бұрын
Ammooo ... eka. Wenama lokekata giya wage..😍😍😍😍
@Shehankeys
@Shehankeys 9 жыл бұрын
Best of luck dell studio...nice arrangement mahesh sir
@diondesilva8525
@diondesilva8525 4 жыл бұрын
Need back dell studio
@roshanrangana2367
@roshanrangana2367 8 жыл бұрын
great work by mahesh and his team. cheer up dell studio
@chandranigamage5857
@chandranigamage5857 Жыл бұрын
Thanks for everyone and God bless all of you from me and my Shan ❤️❤️
@sahanr27
@sahanr27 4 ай бұрын
නෑ කියල හිතන අය quantum mechanism ඉගෙන ගන්න ❤
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Epa Sande Obe Sina @ Tone Poem with Edward Jayakodi
4:35
Roo Tunes
Рет қаралды 1,4 МЛН
Flashback Unplug Song /Edward Jayakodi/ Live Show
17:56
Enemy Beat
Рет қаралды 1,1 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.