Marambari - Edward Jayakody @ Dell Studio Season 02 ( 27-03-2015 ) Episode 03

  Рет қаралды 419,681

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 154
@udithasenarathna4830
@udithasenarathna4830 2 жыл бұрын
අලුත් පරපුරේ, පරණ සින්දු කන්න බලං ඉන්න එවුන්ට, කවදාවත් කන්න බැරි යකඩින් හදපු මියුරුම සින්දුවක් ❤️
@lahiruhimanga3113
@lahiruhimanga3113 6 ай бұрын
නිදිමාරාගෙන කරපු පටිගත කිරීම් ආයෙ බලනකොට මාර සතුටක් ආඩම්බරයක් දැනෙන්නෙ❤❤❤❤❤
@dilumjayathilaka5755
@dilumjayathilaka5755 9 жыл бұрын
මේ වගේ පැරණි ගීත නව තනුවකට සකස්කර එම ගායකයාම ගයනකිරීමට සැලැස්වීම මගින් නැවතත් රට තුල සර්ව සම්පුර්ණ සංගීත රසාස්වාදයක් ඇතිකිරීමට මේ ගන්න උත්සාහයට ඔබලාට බොහොම ඉස්තුති... thank for derana & dell
@rohanfernando7288
@rohanfernando7288 9 жыл бұрын
@Isiaha43_1..IWGMTTLOML
@Isiaha43_1..IWGMTTLOML 3 жыл бұрын
Ow
@buddhikawelgama5382
@buddhikawelgama5382 5 жыл бұрын
අම්බෝ තබ්ලා පාර 😍
@akilafernando1025
@akilafernando1025 5 ай бұрын
දෙවි කෙනෙක් ලියලා, දෙවි කෙනෙක් තනුව දාලා, දෙවි කෙනෙක් කියන සිංදුවක් මටනම් මේක ❤
@Dulshan97
@Dulshan97 5 жыл бұрын
මේ වගේ ගීතයකටත් ඩිස්ලයික් කරන කාලෙක ලාංකිකයන්ගේ රසාස්වාදය ගැන කතා කිරීමට යමක් තිබේද? 😔
@MihilRanathunga1990
@MihilRanathunga1990 3 жыл бұрын
60 years old but sings like a young man. Edward Jayakody the Maestro. Also need to say Peshala manoj is a national treasure.
@dahamranjana9410
@dahamranjana9410 Жыл бұрын
ඇත්තටම ඇබ්බැහී උනානම් කියනවානම් ඇත්තක්...10 පාරක් වගේ ඇහුවා..ඇත්තටම භාවනාවක්.දැන් යන සින්දුයී මේවයී කියන්නේ සමාන කිරීමට හිතන්නවත් බැරි ලෙවල් දෙකක්🥰🥰
@suvandiranasinghe1475
@suvandiranasinghe1475 4 жыл бұрын
the song starts at 2:52
@PSDMithsuka
@PSDMithsuka 4 жыл бұрын
පේෂල, මගේ හිත නතරකල අවස්ථා 5:28 , 6:48 , 8:55 (Use Headphones!!!)
@musiclessones6258
@musiclessones6258 3 жыл бұрын
Maath kamathi ee kadillata bokka....😳😘
@PSDMithsuka
@PSDMithsuka 3 жыл бұрын
@@musiclessones6258 Awesome!!! 🥳🥳🥳
@s--v3849
@s--v3849 3 жыл бұрын
Wow
@kumudunishanika9393
@kumudunishanika9393 2 жыл бұрын
තබ්ලා වාදනය ..ගායනය එකකට එකක් පරාජය නොවෙන තැන ..❤️❤️❤️
@roshin.fernando
@roshin.fernando 4 жыл бұрын
තිලක් කාමෝද් 🤩
@sumedhanugegoda5172
@sumedhanugegoda5172 6 жыл бұрын
තිලක්කාමෝද රාගය ආශ්‍රිත වූ ගීයක් නියමයි
@manjulaadds2638
@manjulaadds2638 5 жыл бұрын
ගෞඩ සාරංග,දේශ්,චාරුකේෂි,තිලක්කාමෝද්
@naveenpramodpramod341
@naveenpramodpramod341 4 жыл бұрын
@@manjulaadds2638 චාරුකේෂි රාගය සම්බන්ධ වෙන්නේ කොහොමද. පැහැදිලි කරන්න🙏
@kalanimahima3130
@kalanimahima3130 2 жыл бұрын
Visheshayenma Raag Thilakkamod ,Raag Goud sarang ,Raag Desh
@harshanastudio2294
@harshanastudio2294 2 жыл бұрын
Thilakkamod ragaya neme filu ragaya
@gtv_official
@gtv_official 3 жыл бұрын
2021❤️
@danusandaruwan6660
@danusandaruwan6660 7 жыл бұрын
superb ....ඇත්තටම විශිෂ්ඨයි ...ඒඩ්වඩ් ඔබේ හඩ ගැන කියන්න වචන නෑ ..වර්තමාන පරපුරේ මා දුටු සරාගීම හඩක් ඇති ගායකයා ඔබයි..පේෂල ඔබේ හැකියවත් අති විශිෂ්ඨයි ....
@kasunsb1767
@kasunsb1767 5 жыл бұрын
මල් සිංදු වගේද කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍
@chathuralakshan7517
@chathuralakshan7517 3 жыл бұрын
Mal sindu kiyna unta me wge හැකියාවක් නෑ😆
@kolithawanniarachchi81
@kolithawanniarachchi81 9 жыл бұрын
ජාත්‍යන්තරයට පමණක් නොව මුලු විශ්වය පුරාම ගෙනයා හැකි සදාතනික ගී... නවකයින් හැකිනම් මේ මග ගමන් කරන්න...
@sandunimunaweera1435
@sandunimunaweera1435 6 жыл бұрын
Kolitha Wanniarachchi j
@chathuralakshan7517
@chathuralakshan7517 3 жыл бұрын
🙏🙏🙏
@roshanperera7639
@roshanperera7639 3 жыл бұрын
ප්‍රතිභාපූර්ණ ගායනයක්💖💖
@ddandrews6472
@ddandrews6472 7 жыл бұрын
Wow!!! What a great new arrangement with authentic ghazal music tunes. And the dexterity of the tabla player was mesmerizing, and combined with Edward's still youthful voice the song has it's original completeness with a new age era classical north Indian undertone. Mahesh Denipitiya nailed it with this rendition of the 80's classical composition by Rohana Weerasinghe. Well done Mahesh.
@epmperera
@epmperera 8 жыл бұрын
oh god... what a beautiful song, nothin wrdz to appreciate, ma fvrt song...
@Marketing36054
@Marketing36054 6 жыл бұрын
Hm
@shash2797
@shash2797 Жыл бұрын
මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් හිතේ භෘංග සේනා කිපී... ආ... ආ... ආ... හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් සනසාලනූ ඒ පිපාසා... මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම් ප නි ස රි ප නි ස ග නි ස ග ප නි ස නි ප ග ස නි ප නි රි ස ස ග ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි ම ග ස නි ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම් රශ්මි දෙවා චන්ද්රයා සේ... මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී
@hnsfdo9901
@hnsfdo9901 Жыл бұрын
අර්ථ රසය ශබ්ධ රසය කැටිවුන අපූරුම නිර්මාණයක් අතීවිශිෂ්ටයී👍❤
@crazytuber5307
@crazytuber5307 4 жыл бұрын
තබ්ලා part එකනම් සැපක් අම්මෝ😍
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 5 жыл бұрын
සම්භාව්‍ය ලෙස කුණුහරුප කීම. ඒක මරු.
@musiclessones6258
@musiclessones6258 3 жыл бұрын
Koo meke හේමපාල සර් ගේ නම...එතුමත් මේ ගිතයට ලොකු දායකත්වයක් දුන්නා...නොකිව්ව එක වැරදිි මුල පටන් ගන්න තැනදි😤😥
@hnsfdo9901
@hnsfdo9901 Жыл бұрын
කියන්න වචන නෑ අතීවිශිෂ්ට නිර්මාණයක් මෙවන් ගී අහන්න ලැබීමත් පෙර කල පිනක් සේ දැනුනා❤
@kingalexandr
@kingalexandr 2 ай бұрын
Edward Jayakodi sir ❤
@swarnamalikarunarathna1336
@swarnamalikarunarathna1336 4 жыл бұрын
තබ්ලා නියමයිනේ ගායනය excellent
@ගැජට්රාළහාමි
@ගැජට්රාළහාමි 2 жыл бұрын
තබ්ලා, සිතාර්, ෆ්ලූට් ❤❤❤
@anurasounds9849
@anurasounds9849 4 жыл бұрын
Original maim and good track recording
@pushpajay6701
@pushpajay6701 9 жыл бұрын
Great arrangement. Thanks.
@imasharathnasiri8104
@imasharathnasiri8104 2 жыл бұрын
Super job...fantastic.I love music❤️❤️❤️❤️👍👍👍🥰🥰🥰
@layaalles610
@layaalles610 9 жыл бұрын
very beautiful, orchestration is first class Mahesh. It would have been also really nice if Maestro Jayakody introducing the tablist could have also introduced the sitarist and the flautist who gave a superb performance. It is really nice to see that an effort is made to introduce the musicians, without whom such wonderful orchestrations are impossible. At least some mention of the others would be very nice.
@dinishkakalupahana1781
@dinishkakalupahana1781 6 жыл бұрын
Laya Alles d
@gtsviews9600
@gtsviews9600 4 жыл бұрын
තබලා පාර... 🤩🤩
@virajdhananjayadinuviraj
@virajdhananjayadinuviraj 9 жыл бұрын
supiri gayanayak ha supiri wadanayak .. fantastic
@rumeshrajapakse7591
@rumeshrajapakse7591 3 жыл бұрын
Damn... out of words😍😍😍
@roshenkaveesh2968
@roshenkaveesh2968 8 жыл бұрын
peshala ayye oya thablawa supiriyata play karanawa
@kosalrox630
@kosalrox630 Жыл бұрын
භාවනාවක් වගේ
@maashiherathherath6969
@maashiherathherath6969 4 жыл бұрын
Mehema videos dana ekata thanks aneee....apita gdk watinawa 2020 a/l music liyanne.....godak watinawaa
@iujazzrox
@iujazzrox 7 жыл бұрын
wooooow!!! Hats off sir! Legend!!
@dingchavaz
@dingchavaz 6 жыл бұрын
Professional performance
@RAH5pereira
@RAH5pereira Жыл бұрын
Bless these people
@mfernando9567
@mfernando9567 4 жыл бұрын
Me geetheryer hanner kotter naneserter dener SUWERYER mater kiyerla nimak nehe ❤❤❤
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
Oh my goodness I now only knew this was a ghazal 😍🤤. I love this❤🔥
@trradissatrradissa2247
@trradissatrradissa2247 2 жыл бұрын
this is soooo beutifuly sang.... Mr. Peshala , appreciate your talents
@Sadeu_2006
@Sadeu_2006 2 жыл бұрын
මේවගේ සින්දු දැන් එන්න් නැහැ ගායකයොත් නිර්මාන ගොඩක් කරන්නෙ නැහැ 2048 විශාරදලා තමා දැන් රගන්නෙ 😂😭
@amarakumari36
@amarakumari36 2 жыл бұрын
My favourite song
@ranran123dil
@ranran123dil 6 жыл бұрын
peshalata mole paaduna..luck ekata..iraj ekka hitiyanam..kunu banum tamai .. thamange skill eka and knowledge eka dan hari widiyata use karanawa,,good future bro.
@dhahamplayzyt6367
@dhahamplayzyt6367 3 ай бұрын
Amazing.... Amazing.... Amazing.... 🎉🎉
@yuniduyunidu5913
@yuniduyunidu5913 4 жыл бұрын
Me vage geethaya mara lassanay
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
මහේස් මහත්තයා ඔයා මටනම් දෙවියෙක්.සරස්වතී ඔයාගේ අම්මාද කියල හිතුන..හිත නිවුන මහත්තයා
@hanswiseman
@hanswiseman 8 жыл бұрын
Perfect ....Tks Derana...
@bashithawathsala7256
@bashithawathsala7256 5 жыл бұрын
lankave thiyena lassanama sindu atharin ekak
@leoministudio7479
@leoministudio7479 2 жыл бұрын
Hail peshala sir and edward sir and sitar master ❤️
@lahirunilanka1216
@lahirunilanka1216 3 жыл бұрын
කියන්න වචන නෑ සුපිරි
@pitaratawisthara3617
@pitaratawisthara3617 7 жыл бұрын
අති විශිෂ්ඨයි සර්...
@DevinDDuck
@DevinDDuck 4 жыл бұрын
Listening in 2020
@ranjulanadun9688
@ranjulanadun9688 3 жыл бұрын
Hitha dahan gatha wenwa 🙏😯❤️
@ushanadithya9638
@ushanadithya9638 Жыл бұрын
තබ්ලාව කතා කරනවා.... ඒ අස්සෙන් බේස් ගිටාර් එක 😍❤️
@dilminpamod5264
@dilminpamod5264 2 жыл бұрын
මා දන්නා වචන මදි❤❤
@srimalisenarathna20
@srimalisenarathna20 2 жыл бұрын
භාවනාවක් වගේ 😘
@dinushamadushani3999
@dinushamadushani3999 8 жыл бұрын
Really appreciate.. Nice Song.
@hash623
@hash623 6 жыл бұрын
bass line eka ammoooh
@redeye7220
@redeye7220 3 жыл бұрын
🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🤚
@himalvitharana
@himalvitharana 9 жыл бұрын
tempo adu karala wadi kiyala hithenwa how ever fantastic playing :)
@sandunwasala351
@sandunwasala351 8 жыл бұрын
supiri.. mahesh ayiyata jayen jayama wewa
@kamalnishantha1914
@kamalnishantha1914 3 жыл бұрын
2021 balana ayakoo
@nadeeshapalliyaguru4903
@nadeeshapalliyaguru4903 6 жыл бұрын
I prefer the original version :) BTW Nice Tabla and Sitar mix :)
@chinthanavishwajith6370
@chinthanavishwajith6370 5 ай бұрын
පිස්සුවක් ඒක නම් ❤
@SahanTheMighty
@SahanTheMighty 5 жыл бұрын
Exquisite 🧡
@mrnavod9417
@mrnavod9417 Жыл бұрын
Thamath me song ek ahn ay innwd
@indikalanka5173
@indikalanka5173 7 жыл бұрын
Dell studio mahes denipitiya oblada suba gamanak
@sjayasuriya
@sjayasuriya 6 жыл бұрын
just beautiful
@prasaniro
@prasaniro 4 жыл бұрын
මෙම සිංදුව තනිකර කුනුහරප ය ඒත් ගැලපීම මරු
@lalindivithanage11
@lalindivithanage11 7 жыл бұрын
harima rasai...
@kingalexandr
@kingalexandr 2 ай бұрын
Dr.Rohana weerasinghe sir ❤️
@udayadissanayake6994
@udayadissanayake6994 8 жыл бұрын
no comment very beautiful one
@nosense1361
@nosense1361 3 жыл бұрын
2021?🤟😌
@kavishkalakshan2722
@kavishkalakshan2722 4 жыл бұрын
kiynna aduwak ne supiri ,
@nisansalalakmali2078
@nisansalalakmali2078 5 жыл бұрын
niyamai👍👍👍👍
@falvlogs6799
@falvlogs6799 2 жыл бұрын
විජේරත්න රණතුංග සර්ගේ තබ්ලා පාරවල් එයාටම ආවේණිකයි..ඇඟිලි 3නේ තබ්ලා පාර.දන්නෝ දනොති..
@prasannakarunarathna7219
@prasannakarunarathna7219 6 жыл бұрын
song starts at 2.50
@hitanlersomapala1997
@hitanlersomapala1997 8 жыл бұрын
Unlike karapu ewun 4 denata hena gahala hakulola yanna oone... mewage geetha rasa widinna pin karala thiyenne oone....
@sriraja3038
@sriraja3038 4 жыл бұрын
Peshala great 🔥
@naradalakshitha309
@naradalakshitha309 3 жыл бұрын
Bass paara ❤️
@mjspices
@mjspices 3 жыл бұрын
Just WOOOW 😍
@thilinaakash9921
@thilinaakash9921 6 жыл бұрын
fatta........
@sandunikarunaratne7172
@sandunikarunaratne7172 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sachinthalakshan7319
@sachinthalakshan7319 2 жыл бұрын
❤️💯
@nosense1361
@nosense1361 4 жыл бұрын
2020?
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
3:00 පටන් ගන්නෙ
@anupama123hansamali
@anupama123hansamali 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@අඥාතපරිශීලක
@අඥාතපරිශීලක 3 жыл бұрын
මුල් ගීතය වගේ මේක රසවිඳින්න අමාරුයි. ගෝසාවක් වගේ.
@upekshakulathunge4787
@upekshakulathunge4787 3 жыл бұрын
puduma lassanak
@leoministudio7479
@leoministudio7479 5 ай бұрын
2:54 songs starts here❤
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 5 ай бұрын
💛
@janithanandagoda8490
@janithanandagoda8490 Жыл бұрын
👌🏻👌🏻😌😌
@srimalisenarathna20
@srimalisenarathna20 2 жыл бұрын
👌👌 beautiful
@kamalnishantha1914
@kamalnishantha1914 3 жыл бұрын
Katavth ahunne nadda batanala para
@roshenkaveesh2968
@roshenkaveesh2968 8 жыл бұрын
mahesh ayye adwad sir sinduwaharima lassanai
@JayanakaWeerasinghe
@JayanakaWeerasinghe 10 күн бұрын
Any one in 2024 ❤
Derana Dell Studio Season 02  Edwerd Jayakodi
48:55
TV Derana
Рет қаралды 148 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 126 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 105 МЛН
Flashback Unplug Song /Edward Jayakodi/ Live Show
17:56
Enemy Beat
Рет қаралды 1 МЛН
Marambari  Adwerd jayakodi
5:39
Mango House
Рет қаралды 9 М.
Ma Rambari (මා රම්බරි) - Thanura Madugeeth & Himasha Manupriya | Cover Version
4:59
Hiru Unplugged EP 27 Edward Jayakodi | 2016-07-01
1:06:16
Hiru TV
Рет қаралды 112 М.
Na Na Ne Na - BNS on DELL Studio
7:34
Bathiya N Santhush
Рет қаралды 613 М.