Deweni Inima | Episode 1054 11th May 2021

  Рет қаралды 789,476

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 1 500
@lasantha9504
@lasantha9504 3 жыл бұрын
ආක්ශා සුදු ගව්මට පට්ට ලස්සනයි 😘😘(පංසලේ කොටස)
@SHADOW2-w3j
@SHADOW2-w3j 3 жыл бұрын
"මන් එයාට කිසි අමාරුවක වැටෙන්න දෙන්නෑ" 😍Anuksha 😍
@adila8551
@adila8551 3 жыл бұрын
අනුක්ශා😍😍😍
@harshalakmal7692
@harshalakmal7692 3 жыл бұрын
අනුක්ශා 😘😘😘❤️❤️❤️❤️
@Chinzilla91
@Chinzilla91 3 жыл бұрын
අද ආක්ශා හරිම ලස්සනයි 😘😘
@sadeepa77
@sadeepa77 3 жыл бұрын
Woooooow ❤️❤️❤️............ආක්ශාගෙ කතාව අහලා දුකකුත් හිතුනා...........අනුහසුත් අක්ශ එක්ක ආවනාම් කතාව මාරම ලස්සනයි...........කාලෙකට පස්සෙ සතුටු හිතෙන සින් එකක් තිබ්බා අනුහස් නැති වුනත් අක්ශා හිටපු නිසා කාතාව මාරම ලස්සනයි ❤️❤️❤️
@sneezy1825
@sneezy1825 3 жыл бұрын
අද අක්ශා හිටිය කොටස ලස්සනයි 👌👌අනුහස් 😍😍 අක්ශා එකට ඉන්න ලස්සන episode එකකුත් දෙන්න එදිරි
@geethadabare5010
@geethadabare5010 3 жыл бұрын
අද ආක්ශා කියපු දේවල් හරියට හිතට ඇල්ලුවා අනුහස්❤️💛❤️💛ආක්ශා දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙය කරනවා
@tarakarajapaksha634
@tarakarajapaksha634 3 жыл бұрын
අවන්තව පොලවෙ පය ගහලා ජීවත් වෙන කෙනෙක් කලේ දෙව්මි... ඒ වගේම ආක්ෂා වෙනස් කලේ අනුහස් අද ඒක හොදටම පැහැදිලි උනා ආදරෙයි අනුක්ෂා අනේ හෙට අවන්තට මොනවත් කරදරයක් වෙන්න එපා...
@codm926
@codm926 3 жыл бұрын
ආක්ෂා අද ගොඩක් ලස්සනයි 😍.අනුහස් අමාරුවේ වැටෙන්න ආක්ෂා ඉඩ තියන්නෑ..අනුහස්ගේ මනුස්සකම ගැන ඒ සීන් එක පුරාවටම තිබුනා.Anuhas&Aksha nice Couple
@sanjayabandara9658
@sanjayabandara9658 3 жыл бұрын
අම්මෝ අක්ෂා ගේ ආදරේ අනුහස්ට කවදාවත් වැටෙන්න දෙන්නේ නැ අම්මෝ ඒ ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤
@dinesharavinda3524
@dinesharavinda3524 3 жыл бұрын
🔥🔥👍
@artdesign7752
@artdesign7752 3 жыл бұрын
අනේ අද අක්ෂා මාර ලස්සනයි . එයා සුදු ඇඳුමට මාරයි
@supipi1238
@supipi1238 3 жыл бұрын
අද කතාවේ ආක්ෂාගේ hair style එක නම් ගොඩාක් ලස්සනයි
@sadaruruwan1446
@sadaruruwan1446 3 жыл бұрын
🤣🤣 තමුසේ මේයවා ගිහින් වහනේ ගවට දාපන් මරු අවන්තා අනේ පවු මලින්ද🤣🤣🤣
@adithi7023
@adithi7023 3 жыл бұрын
"ඔව් මටත් පුළුවන් ඔයාගෙ ජීවිතයජීවිතයට ගගක් වෙන්න, කවදාවත් වෙනස් නොවී ඔයාගෙ ලගින් ඉන්න" epi 1024 ආක්ශා ඒක තහවුරු කරමින් පවති 😍😍😍😍😍😍😍😍
@dinuxbro2886
@dinuxbro2886 3 жыл бұрын
නියමයි එදිරි අයියේ අද ආක්ශා හරිම ලස්සනයි අනුහසුත් හිටියනම් සුපිරි.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathuhimansa289
@chathuhimansa289 3 жыл бұрын
ප්‍රශ්න ගැටලු පුංචි නෝක්කාඩු අමනාපකම් මැද්දේ කදුලු කැට කඩා වැටුනත් ඒ ආදරේ ගොඩක් ශක්තිමත් මන් ඔයාට ආදරෙයි කිව්වා ආක්ශා ඒක කිව්වේ හදවතින් හදවතින් කියපු දෙයක් කවදාවත් වෙනස් කරන මිනිහෙක් නෙවෙයි මම නෑ මන් එයාට එහෙම කිසි අමාරුවක වැටෙන්න දෙන්නේ නෑ
@dilsharaweerasinghe5579
@dilsharaweerasinghe5579 3 жыл бұрын
Aksha/ Roshell Sweet cute little and charming princess Missed our Mr Handsome, king of Expressions, Raveen
@kavishkapramod608
@kavishkapramod608 3 жыл бұрын
ආක්ශා,අවන්ත,මලින්තගෙ දැකපු ලස්සම seen එක😍😍😘❤️‍🔥
@Lucifer66671
@Lucifer66671 3 жыл бұрын
මලින්තයා ඉන්න සීන් එකක් skip නොකර බලපු පලවෙනි දවස අද තමා... ✋😂😂😂😂😂
@rknr7678
@rknr7678 3 жыл бұрын
Math bn
@sandunikamihirani6829
@sandunikamihirani6829 3 жыл бұрын
අනිවා
@anukshiansforever6917
@anukshiansforever6917 3 жыл бұрын
Ammo sira kathawa 😂😂
@sandhalirashmika1545
@sandhalirashmika1545 3 жыл бұрын
😃😃😃😃😃😃
@lilybabe9936
@lilybabe9936 3 жыл бұрын
ow bn .
@ranseama2290
@ranseama2290 3 жыл бұрын
ආක්‍ශා හරිම ලස්සන කෙල්ලක් , ගතිගුන ඊට වඩා ලස්සනයි !! කොන්ඩ පීරලා තියන විදිය නම් හරි නෑ හැබැය් !!
@sandusandu673
@sandusandu673 3 жыл бұрын
අනුහස් ආක්ශා වගේ ලස්සන ආදරය ක් එකිනෙකා ගැන හිතන ආදරයක් අද කාලේ සමාජයේ ⁣ couple අතරත් තිබිය යුතුමයි.
@kumaraps3161
@kumaraps3161 3 жыл бұрын
පව් අනේ ආක්ශා...එයා අනුහස්ට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️👍
@dreamsam9703
@dreamsam9703 3 жыл бұрын
👍
@keerthiamarasinghe7619
@keerthiamarasinghe7619 3 жыл бұрын
Anuksha ❤️👌
@kalingabandara8639
@kalingabandara8639 3 жыл бұрын
Ow
@GG-he5tv
@GG-he5tv 3 жыл бұрын
අනුක්ෂා සීන් එකක් නැති උනාට ආක්ෂට දීපු dialogue ටික පට්ට. අද ආක්ෂා ගොඩක් ලස්සනයි 😍😍❤️
@dayanranganath6945
@dayanranganath6945 3 жыл бұрын
අනේ අද ආක්ෂා ලස්සනයි බෝනික්කියෙක් වගේ..❤️
@අපේආදරේ
@අපේආදරේ 3 жыл бұрын
අනුහස් වගේම ආක්ෂා අතර බැඳීම සුපිරියම ලියවෙයි වගේ😍😄 අනුහස් මේ කරන කැපකිරීමට ආක්ෂා ගහක් වගේ හයියක් වෙන්නෝනමයි🤗😍 රවීන් අයියෙ පුළුවන් ඉක්මනටම film එකේ shooting ඉවරවෙලා එන්නෝඕඕඕඕඕ
@isuruanjana5506
@isuruanjana5506 3 жыл бұрын
නෑ මන් එයාට කිසි අමාරුවක වැටෙන්න දෙන්නේ නෑ ; 😥 ඒ වචන ටික කොල්ලෙක්ගේ ජීවිතයට එහෙම හයියක් දෙන කෙල්ලෙක් ලැබෙන්න පින තියෙන්නත් ඕන කතාවට විතරක් නෙවේ!! සැබෑ ජීවිතයේදීත්
@adila8551
@adila8551 3 жыл бұрын
🌼❤️😍
@adila8551
@adila8551 3 жыл бұрын
අනිවා❤️
@amenda635
@amenda635 3 жыл бұрын
අපේ රවීන් හිටිය නැති එකට දුකයි 😭😭😭 ඒත් අනුහස් කොල්ලගේ එයාගේ කෙල්ලට තියෙන ආදරෙනුයි, චුටි මල්ලිට තියෙන ආදරෙනුයි, මනුස්සකමිනුයි episode එක පිරිලා ඉතිරිලා ගිහිල්ලා තිබ්බා 💗😍💗😍
@kavindulakshan5227
@kavindulakshan5227 3 жыл бұрын
Ou 🤍
@AA-vq4vs
@AA-vq4vs 3 жыл бұрын
ආක්ෂා ට දීපු dialogue ටික මරු.. 😍😍..අනුහස්&ආක්ෂා මේ ප්‍රශ්න ටික විසදයි කොහොමහරි
@ranseama2290
@ranseama2290 3 жыл бұрын
ආක්‍ශා අනුහස් ආදරේ ගලායන් නැතුව කතාවම පාලුය් !! අනුක්ශා 🥰🌹❤️💞
@shanimadhu4027
@shanimadhu4027 3 жыл бұрын
Yes
@tiktokcollections5826
@tiktokcollections5826 3 жыл бұрын
♥️අනුක්ශා ♥️ ආක්ශගෙ චරිතෙට බැන්න අයට රිදෙයි 😂😂😂ඒ චරිතය කොච්චර පාරිශුද්දද🌚එදිරි සර් හොදට ලියල තියේ
@AA-vq4vs
@AA-vq4vs 3 жыл бұрын
අද ආක්ෂගේ ලස්සන ❤️😳අනුහසුත් හිටියනම් මරු
@AA-vq4vs
@AA-vq4vs 3 жыл бұрын
ANUKSHA සීන් එකක් නැති උනාට ආක්ෂට දීපු Dialogue ටිකෙන් හිත පිරුණ 😍❤️❤️
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
Sira🥰🥰
@sandunikamihirani6829
@sandunikamihirani6829 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@adithi7023
@adithi7023 3 жыл бұрын
අනේ ආක්ශගෙ ලස්සන 😍 හරිම චාම්, අනුහසුත් හිටියනම් ඒ sence එක තවත් නියමයි, හැබැයි අවන්ත, ආක්ශා, මලින්ත sence එක ලස්සනයි
@_positive_vibes_2
@_positive_vibes_2 3 жыл бұрын
අනුහස් ගොඩාක් හිත් අමාරුවෙන් ඉන්න එක, ඒ වේදනාව ආක්ෂා තේරුම් අරං කියලා pennuwa. එයා අනුහස්ට ශක්තියක් වෙලා ඉන්නයි ඕනි දැන් අනුහස් එක්ක 👍. ඒ ප්‍රශ්නෙ විසදගන්න එතකොට ලේසියි .
@_hansi_girl3139
@_hansi_girl3139 3 жыл бұрын
අද පන්සලේ සීන් එකනම් ලස්සනයි සාරංග අන්කල්😌✋❤️අවන්ත උනත් අනුහස්ට අද හරිම විදියට කතා කලා.ආක්ෂා එක්ක තිබුන අවන්ත මලින්ත දෙබසුත් හොඳයි..❤️
@niroshanperera7152
@niroshanperera7152 3 жыл бұрын
ඒකට කමක් නෑ මලින්ත මේ මේක පන්සල ආක්ශා වෙනස් වෙලා තියෙන තරමක් 👍👍👍👍
@simijeno5929
@simijeno5929 3 жыл бұрын
Miss u රවීන් අයියා... ඇත්තටම ඔයා නැති ඉනිමෙන් කිසි වැඩක් නෑ...😭😭😭
@බාස්-ග1ච
@බාස්-ග1ච 3 жыл бұрын
පොංන අනුහස්
@natus3253
@natus3253 3 жыл бұрын
@@බාස්-ග1ච නරකද ඔයාටම කියාගත්ත නම්😂
@natus3253
@natus3253 3 жыл бұрын
🌹❤
@simijeno5929
@simijeno5929 3 жыл бұрын
@@natus3253 අන්න ඒකයි... මෙතන පොම්න කවුද කියලා හොදට තෙරුනා
@බාස්-ග1ච
@බාස්-ග1ච 3 жыл бұрын
@@natus3253 ඔයාගෙ වහලෙක් වෙන්න ආසයි. මට පනිශ් කරන්න කැමතිද
@charithfonseka3911
@charithfonseka3911 3 жыл бұрын
මෙයාගේ මේ radical scenes සේරම ටික ඉවර වුනා බන් අනුහස් එක්ක යාලු වුනාම කොල්ලා කෙල්ලව ගානට හදලා ගත්තා
@codm926
@codm926 3 жыл бұрын
අනා ආක්ෂා ගේ ලස්සන 😍😍 දීපු ඩයලොග් ටිකත් 👌..අනුහස්ව අමාරුවක වැටෙන්න ඉඩතියන්නෑ ආක්ෂා.. ඒක තමා නියම බැදීම
@anukshiansforever6917
@anukshiansforever6917 3 жыл бұрын
Roshel and Raween ( Roween ) e dennage acting niyamai. facial expressions, screen chemistry, eye contacts ema marama standard ekata thiyenawa. echchara daksha couple ekak inna eke uparima advantage eka ganna. Anuksha episode tikak denna please 🙏🙏
@_hansi_girl3139
@_hansi_girl3139 3 жыл бұрын
👍❤️
@AA-vq4vs
@AA-vq4vs 3 жыл бұрын
අවන්තය,ආක්ෂ,මලින්ත කොටස ලස්සනයි..අනුහසුත් හිටියනම් සුපිරි...
@nutz1319
@nutz1319 3 жыл бұрын
"මේ.. එයා ඔයාට තරං වෙන කාටවත් ආදරේ කරන්නෑ.." එකෙන්ම අනුක්ෂා❤❤❤
@pradeepranaveera3020
@pradeepranaveera3020 3 жыл бұрын
Aniva
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
අනුක්ශා💞💞
@lankatseries4164
@lankatseries4164 3 жыл бұрын
අනුහස් නිසා ආක්ෂා වෙනස් වෙලා තියන තරම්🥺❤️ ඒක තමයි සැබෑ ආදරය The best love is the one that makes you a better person, without changing you into someone other than yourself ❤️❤️
@kavindulakshan5227
@kavindulakshan5227 3 жыл бұрын
Adarei 🤍
@dianeematt23
@dianeematt23 3 жыл бұрын
අනුහස්ට ආක්ශා ගොඩාක් ආදරේයි කියලා අද ඔප්පු වුනා
@kasunpeiris1186
@kasunpeiris1186 3 жыл бұрын
රවීන් නැති අඩුව තදින් දැනෙනවා, හිටියනම් අද මරු ඒ කොහොමත් අනුහස් නැති දෙවෙනි ඉනිමක් නෑ. අපේ කොල්ලා අද නොහිටියත් හැමෝම අපේ කොල්ලා ගැනම තමා කතාව 💪අනුහස් තමන්ගේ කෙල්ල ආක්ශාට තියෙන ඒ ආදරය, තමන්ගෙ මල්ලි අවන්තට තියෙන ඒ ආදරය, ඒ මනුස්සකම අද episode එක පුරාවටම 💪🔥
@සමන්සාරංග
@සමන්සාරංග 3 жыл бұрын
අනුහස් කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මනුස්සයෙක්..... 🔥
@kasunpeiris1186
@kasunpeiris1186 3 жыл бұрын
@@සමන්සාරංග සිරාවටම 🔥
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
'නෑ මං එයාට එහෙම කිසි අමාරුවක වැටෙන්න දෙන්නෑ' ආක්ෂා අනුහස්ට ෆට්ටම ආදරෙයි................. 😎 😎
@adila8551
@adila8551 3 жыл бұрын
අනුහස්❤️ආක්ශා
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
@@adila8551 😎💯
@dinesharavinda3524
@dinesharavinda3524 3 жыл бұрын
🔥👍
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
අනුක්ශගේ සීන් දීපන්කෝ එදිරි .....😔😔😔😔😟😟
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
@Anuksha Love එහෙමත් එකක්ද....😔😔
@kasunpeiris1186
@kasunpeiris1186 3 жыл бұрын
@Anuksha Love රවීන් ඉන්නෙ lockdown area එකක නෙවෙයි 🤦‍♂️🤣
@pawandilhara9077
@pawandilhara9077 3 жыл бұрын
මිනිස්සු කතාවට වුනත් සැබෑ ආදරයකට නියම ගැලපීමකට කොච්චර ආදරය කරනවද Anuhas 💙 Aksha
@anukshiansforever6917
@anukshiansforever6917 3 жыл бұрын
Pansal scene eka nam maru anuhas itiyanam mare maru 💕💕😍
@dinesharavinda3524
@dinesharavinda3524 3 жыл бұрын
අනුක්ශා ආදරේ ගොඩාක් ශක්තිමත් බව පෙන්නුවා අද නම් ...ආක්ශා ඔයා ඉන්නකම් අනුහස්ට මුකුත් වෙන්නේ නෑ..👍🔥
@adila8551
@adila8551 3 жыл бұрын
අනිවා🌼❤️😍
@dinesharavinda3524
@dinesharavinda3524 3 жыл бұрын
@@wasanthapadipperuma2656 අනුක්ශා 👍👍🔥
@pradeepranaveera3020
@pradeepranaveera3020 3 жыл бұрын
Aniva
@dhananjaya....1832
@dhananjaya....1832 3 жыл бұрын
කොහොමහරි පන්සලේ සීන් එක පට්ට😍 අනුහස් ගැන අවන්ත කියපුවා ඌ නැත්නම් මං මෙලහකටත් ජීවතුන් අතර නෑ😍 ආක්ෂා තවත් ඒ හැමෝ එක්කම fit වෙනවා.. එහෙම දෙයක් නම් බලාපොරොත්තු උනේම නෑ සාරංග...🥰
@nawanzhik4236
@nawanzhik4236 3 жыл бұрын
Eka tamai matat den aksha hodai wage ada sin eken passeeee 😍😍 Anukshaaaa
@kaveeshasandeep2893
@kaveeshasandeep2893 3 жыл бұрын
@@nawanzhik4236 අම්මටසිරි එල 👍👍👍👍😍😍😍
@dhananjaya....1832
@dhananjaya....1832 3 жыл бұрын
@@nawanzhik4236 අඩේහ්.... 🥰❤️
@nawanzhik4236
@nawanzhik4236 3 жыл бұрын
@@dhananjaya....1832 😎😎😎😎
@sonalisiriwardhana6921
@sonalisiriwardhana6921 3 жыл бұрын
ආක්ශගෙ චරිතෙ ලස්සනටම දැක්කෙ අද ♥️
@nawarathnabandara4704
@nawarathnabandara4704 3 жыл бұрын
Gm
@codm926
@codm926 3 жыл бұрын
"මන් එයාට එහෙම කිසි අමාරුවක වැටෙන්න දෙන්නෑ" අනුක්ෂා❤️❤️❤️
@keerthiamarasinghe7619
@keerthiamarasinghe7619 3 жыл бұрын
❤️❤️
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
අද ආක්ශාගෙ ලස්සන .කටහඬ 😍😍😍😍😍😍😍😍😍
@sanjayabandara9658
@sanjayabandara9658 3 жыл бұрын
❤❤❤❤❤❤
@hanslaperera4569
@hanslaperera4569 3 жыл бұрын
මලින්ත ඇත්තමයි මෙහෙම ඉද්දි ආසයි ඒ වගෙම අවන්ත අනුහස් සහොදර කම දැක්කාම ආදරේ හිතෙනවා
@hanslaperera4569
@hanslaperera4569 3 жыл бұрын
@@shehanmax5491 ඒක නම් ඇත්තමයි මලින්ත එපා උනෙ ලිහිනිගෙ බෝඩිමට එනව දකිද්දී එපා වෙනව කතවෙ අනුහස් අවන්ත කට්ටිය එක්ක ඉද්දි නියමයි
@adila8551
@adila8551 3 жыл бұрын
ආක්ශනම් අද ගොඩාක් ලස්සනයි❤️❤️❤️.ආක්ශ අනුහස්ට මොන තරම් ආදරෙයිද කියලා අදත් පෙන්නුම් කරා❤️🌼😍. අනුහසුත් හිටියානම් එතන තවත් ලස්සනයි අද කතාව🌼❤️.
@harshalakmal7692
@harshalakmal7692 3 жыл бұрын
අනුක්ශා 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️🤜🤛🤜🤛🤜🤛
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
කිව්ව විදියටම ආක්ෂා අනුහස්ගෙ ජීවිතේට ගහක් වෙන්න පටන් අරන්❤️🤗ඉක්මනින් ලස්සන අනුක්ෂා සීන් එකක් බලාපොරොත්තුවෙන් ඉන්නව🙈❤️✋🤗🤗
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
අනුක්ෂා ❤️ 💙 😍 😍 😍
@අපේආදරේ
@අපේආදරේ 3 жыл бұрын
අනිවාර්යයෙන්ම❤
@Lucifer66671
@Lucifer66671 3 жыл бұрын
🙈❤❤
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
Aniwa🥰🥰🥰
@dhananjaya....1832
@dhananjaya....1832 3 жыл бұрын
🤴👸❤️❤️🌸
@rishy2685
@rishy2685 3 жыл бұрын
අනුහස්ව පෙන්නපු පරණ සීන් එක ඇති එපිසෝඩ් එකටම ❤️ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මනුස්සයෙක් !
@dinesharavinda3524
@dinesharavinda3524 3 жыл бұрын
අනුක්ශා seen එනකල් අපි බලන් ඉන්නවා ...එතකල් ආක්ශා ලවා හරි ඒ ආදරේ පෙන්නුව එක ලොකු දෙයක්.
@adila8551
@adila8551 3 жыл бұрын
අනුහස්❤️ආක්ශා
@abhisheksri2663
@abhisheksri2663 3 жыл бұрын
Ow bn aksha anuhas ta mara adarei eya කොහොමහරි salli hoyala dei
@dinesharavinda3524
@dinesharavinda3524 3 жыл бұрын
@@abhisheksri2663 🔥👍
@sanjayabandara9658
@sanjayabandara9658 3 жыл бұрын
Anuhas❤aksha
@pradeepranaveera3020
@pradeepranaveera3020 3 жыл бұрын
Aniva
@adithi7023
@adithi7023 3 жыл бұрын
"එයා කාටත් වඩා ආදරේ ඔයාට " අනුහස් ❤ ආක්ශා අනුහස් ආක්ශව පුදුම විදිහට වෙනස් කරල 😍 ආක්ශගෙ ආදරේ. කැපවීම, ඉවසීම මතින් ගලායන සුන්දර ආදර කතාවක් 😍😍
@yashjay116
@yashjay116 3 жыл бұрын
😍😍😍
@_hansi_girl3139
@_hansi_girl3139 3 жыл бұрын
❤️😍❤️❤️
@dinesharavinda3524
@dinesharavinda3524 3 жыл бұрын
අනුක්ශා 🌹🌹🔥👍
@avishkasampath3868
@avishkasampath3868 3 жыл бұрын
රවීන් සහ රොශෙල් අතර තියෙන chemistry කොච්චර powerful කියලා දැන්වත් ලියන එකා තේරුම් ගත්තොත් ලොකු දෙයක්
@sanathdharmawardhana1078
@sanathdharmawardhana1078 3 жыл бұрын
ආක්ෂා සුදු ගවුමට හරි අහිංසක පාටයි.. 😊😊😘😘 cute akki..
@prasadwijekoon1201
@prasadwijekoon1201 3 жыл бұрын
අනුහස් නැති love scenes ගතියකුත් නෑ වලි scenes ගතියකුත් නෑ හැබැයි රොශෙල්ගේ acting නම් අද එකෙන්ම සුපිරියි
@deanwalker9064
@deanwalker9064 3 жыл бұрын
අනුක්ශා සීන් ඕනේ......❤❤❤❤
@dilahanprasannaprasanna4587
@dilahanprasannaprasanna4587 3 жыл бұрын
ආක්ෂා අනුහස් 😘😘😘😘😘😘😘😘😘😘
@naveenksh2375
@naveenksh2375 3 жыл бұрын
විශ්වාසය ,කැපවීම මතින් ගොඩනැගුණු ලස්සන ආදරයක් අනුහස් ❤ ආක්ශා, අද sence එකේ අනුහසුත් හිටියනම් 👌👌
@adila8551
@adila8551 3 жыл бұрын
අනුහස්❤️ආක්ශා
@praveenbuddhika1671
@praveenbuddhika1671 3 жыл бұрын
අද ආක්ශගෙ ඇක්ටින් සුපිරි. Superb Nethmi akki🔥❤️
@lankanff46
@lankanff46 3 жыл бұрын
කතාව විනාඩි 14 යි කොටස් 2යි සාරන්ගයට අපෙ බලවත් විරෝදය 🖐️😒 විරොද කරුවන්ගෙ සන්ගමය like 👇
@tamarahaikal2505
@tamarahaikal2505 3 жыл бұрын
Ow
@anukshalove5138
@anukshalove5138 3 жыл бұрын
api kochchara edirita bannath eya lasaanata kathawa liyanawa anuksha romantic episodes godaak denawa
@adila8551
@adila8551 3 жыл бұрын
✋✋✋
@lankanff46
@lankanff46 3 жыл бұрын
@@shehanmax5491 😥sad bro
@lankanff46
@lankanff46 3 жыл бұрын
@@anukshalove5138 ow ane 😞
@nimeshafernando2499
@nimeshafernando2499 3 жыл бұрын
රවීන් නැතුව නම් episode එකම ගොඩක් පාළුයි 😭😭😭 ඒ වුණාට අද episode එකම පිරිලා අපේ අනුහස්ගේ සහෝදරකමෙනුයි, මනුස්සකමිනුයි, කෙල්ලට තියෙන ආදරයෙනුයි 💗💗💗
@kumara6128
@kumara6128 3 жыл бұрын
ඒක තමයි නියම සහෝදර කමයි. ආදරෙයි කියන්නෙ. නේද
@Rr-bn2sl
@Rr-bn2sl 3 жыл бұрын
අච්චර පැහැදිලිව පෙන්නලත් එන්ඩ් ගේම් එක අනුක්ශා කියලා අර තලප සේනාව අනුලි ගගා කෑගහනවා. දවල් හීන නවත්තහන් බන්
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
කාට කියන්නද බන්😂😂😂
@tharukiapsaari3574
@tharukiapsaari3574 3 жыл бұрын
එයා ඔයාට තරම් වෙන කාටවත් ආදරේ කරන්නේ නෑ 💙💙💙💙💙💙💙💙💙💙💙 මන් ඔයාට ආදරෙයි කිව්වා ආක්ශා ඒක කිව්වේ හදවතින් හදවතින් කියපු දෙයක් කවදාවත් වෙනස් කරන මිනිහෙක් නෙවෙයි මම
@Rr-bn2sl
@Rr-bn2sl 3 жыл бұрын
රවීන් ෆිල්ම් එකට ගියා විතරයි මුන්ට කතාවේ විනාඩි 20 පෙන්නගන්න බෑ. දැන්වත් තේරෙනවනේ ඔය කොයි කවුරු කෑගැහුවත් ඉනිම දුවන්නේ රවීන් හින්දා කියලා
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
රවීන් කොල්ල 😎💯💯💯💯
@සමන්සාරංග
@සමන්සාරංග 3 жыл бұрын
අන්නඒකයි... 😁
@Lucifer66671
@Lucifer66671 3 жыл бұрын
ආක්ශා ගේ ආදරේ ....🤩 මන් එහෙම අමාරුවෙ වැටෙන්න දෙන්නෑ....💖💖💖💖 "ඌ මගේ කොල්ලනෙ බන්" 🙈💖💖
@anukshalove5138
@anukshalove5138 3 жыл бұрын
❤❤
@_hansi_girl3139
@_hansi_girl3139 3 жыл бұрын
❤️❤️😍❤️❤️
@hansikahiruni9172
@hansikahiruni9172 3 жыл бұрын
🥰🥰💞💞💞
@bossgirl8483
@bossgirl8483 3 жыл бұрын
ලිහිණි උයාගෙ ඇන්ටිලා ටිකත් අරන් යන මලදානෙක යන්නකො මෙයා🤗
@dinesharavinda3524
@dinesharavinda3524 3 жыл бұрын
අම්මෝ ආක්ශගේ ආදරේ ...🌹🌹🔥🔥🔥
@btsarmygirljithu2095
@btsarmygirljithu2095 3 жыл бұрын
Anuksha ❤❤❤
@hansakamuthukudaarachchi9012
@hansakamuthukudaarachchi9012 3 жыл бұрын
ආක්ශා අනුහස්ට සල්ලි හොයලා දෙන්න වගේ හදන්නෙ. කොච්චර හොඳ ද 😍😍😍😍😍😘😘😘😍😍 අනුක්ශා!!
@nethushibandara878
@nethushibandara878 3 жыл бұрын
ආක්ශා අනුහස් කියන්නේ ගහට පොත්ත වගේ ඒ theory එක වෙනස් කරලා කතාව ගෙනියන්න බෑ
@sandusandu673
@sandusandu673 3 жыл бұрын
සඳක් සේ මගෙ ලොවට පායා ආ ඔබේ මුදු ආදරේ ... රකින්නම් ඔබ සදා දිවිතුරා මගෙ හද මන්දිරේ.... අනුක්ශා ආදරේ 💖💖💖💖
@samudradivyanjali2042
@samudradivyanjali2042 3 жыл бұрын
Aksha lassanai 😍😍😍😍
@sadaruruwan1446
@sadaruruwan1446 3 жыл бұрын
අනුහස් හැමදාම අනුන් ගැන හිතුවේ පවු අපේ අනුහස් 😍😍 අක්ශා අනුහස් දෙන්නටම.ආදරේයි අපි හැමදාම 👍
@CrazyBoY-tz5gt
@CrazyBoY-tz5gt 3 жыл бұрын
ආක්ශා අනුහස්ට ආදරේ තරම් 👍👍👍 (මට හිතෙන්නෙ ඉක්මනින් මේක නවත්වයි වගේ දැන් විනාඩි 15 යන්නෙ... අනේ කොරොනා චුත වෙලා පලය්ව් අපිට දෙවෙනි ඉනිම බලන්න ඕනඈ 😂😂😂)
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
ඔව් බන්😏😏
@CrazyBoY-tz5gt
@CrazyBoY-tz5gt 3 жыл бұрын
@@musiclovers3837 මේක shoot කරල location දන්නවද??
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
@@CrazyBoY-tz5gt කලින් නම් ‍රාගම දැන් කොහෙද දන් නෑ
@kevinzigera7061
@kevinzigera7061 3 жыл бұрын
එයා ඔයාට තරම් වෙන කාටවත් ආදරේ කරන්නේ නෑ
@simijeno5929
@simijeno5929 3 жыл бұрын
අනුහස්ගෙ සහෝදරකම, ආක්ෂාගෙ ආදරේ හම්මො මෙන්න මෙ මගුල නැතුව ඉන්න නම් බෑ දැන් 😭😭😭😭😘😘😘😘😘 ආදරෙයි අනුක්ෂා ...
@yashjay116
@yashjay116 3 жыл бұрын
අනුක්ෂා සීන් එනකන් අපි බලන් ඉන්නේ....දැන් වත් හොද අනුක්ෂා සීන් ටිකක් දෙන්න
@sachifero4350
@sachifero4350 3 жыл бұрын
ආක්ශා කිව්ව කතාව හිතටම වැදුනා
@abhisheksri2663
@abhisheksri2663 3 жыл бұрын
6:10 පේනවානෙ aksha anuhas මොකුත් wenna දෙන්නේ neh anna නියම ආදරයක්
@pinkyblinky5240
@pinkyblinky5240 3 жыл бұрын
අර සහේලි හෝන්තුව නිසා තමා මලින්තවත් එපා වුනේ
@adila8551
@adila8551 3 жыл бұрын
අදනම් අක්ශා,අවන්ත,මලින්ත කොටස මාර ලස්සනයි. අනුහසුත් හිටියානම් තවත් ලස්සනයි❤️🌼.මලින්තයගෙ කොටසක් ආසාවෙන් බලපු පළවෙනිම දවස අද තමා😁🤭❤️.ආක්ශ අනුහස්ට ආදරෙ කරන්නෙ බොරුවට කිව්ව අයටනම් අද කනේ පාරක් ගැහුව වගේ නිකන්😂✋.
@adila8551
@adila8551 3 жыл бұрын
@@wasanthapadipperuma2656 කියලා වැඩක් නැ ඒකනම්😂. උන්ට කොටල පෙව්වත් ඕක පිළිගන්නෙ නම් නෑ😂✋😡.
@yamsiewills2328
@yamsiewills2328 3 жыл бұрын
අනුහස් වගේ පුතෙක් ලබපු අම්මා මොන තරම් වාසනාවන්තද කියලා හැමදාම පෙන්නුවා . ඒ වගේම තමයි අනුහස් වගේ සහෝදරයෙක් , පෙම්වතෙක් , යාලුවෙක් ලබපු අයත් මොන තරම් වාසනාවන්තද කියලා ඔප්පු වෙලා ඉවරයි .. The purest character .. ANUHAS ❤️
@keerthiamarasinghe7619
@keerthiamarasinghe7619 3 жыл бұрын
Anuksha ❤️❤️
@krishanthyogeshwaran4270
@krishanthyogeshwaran4270 3 жыл бұрын
Aksha superb 😍😍😍 Ko anuhas today and yesterday episode finish very short time Do not do this again plz
@simijeno5929
@simijeno5929 3 жыл бұрын
අනුලි fan base leader ගෙ මොලේ නම් ගොඩක් තියනො කියලා පෙනෝ ... කමක් නෑ කමක් නෑ කොරගෙන යන්න 😂😂😂✋✋✋
@hansperera3020
@hansperera3020 3 жыл бұрын
ආක්ෂාගෙ ඒ ආදරේ.......♥♥♥
@shenaalibandaara4713
@shenaalibandaara4713 3 жыл бұрын
ආක්ශා අනිවාර් යයෙන් අනුහස්ට සල්ලි හොයලා දෙයි නෑ මන් එයාට එහෙම කිසි අමාරුවක වැටෙන්න දෙන්නේ නෑ
@sandhalirashmika1545
@sandhalirashmika1545 3 жыл бұрын
😂😂😂
@sahanrandhunu7564
@sahanrandhunu7564 3 жыл бұрын
Ahema hoyala dunnoth hoday
@dinesharavinda3524
@dinesharavinda3524 3 жыл бұрын
අපි දන්නවා ආක්ශා ඔයා අනුහස්ට ගොඩාක් ආදරෙයි කියලා 🌹🌹🌹🥰
@harshalakmal7692
@harshalakmal7692 3 жыл бұрын
අනුක්ශා ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
@nethuhimasha3511
@nethuhimasha3511 3 жыл бұрын
වලි එපා..අනුක්ශ සීන් ඕනෙ ඉස්සරහට ..කමෙන්ට් එකක් දාගෙන යන්න
@dianeematt23
@dianeematt23 3 жыл бұрын
පවු අනුහස් එයා සල්ලී හොයන්න ගොඩාක් මහන්සි වෙනවා. ආක්ශාත් පවු. එයාට අනුහස් ගැන දුකයි. 😭
@neshaanipeiris9487
@neshaanipeiris9487 3 жыл бұрын
එයා ඔයාට තරම් වෙන කාටවත් ආදරේ කරන්නේ නෑ Anukshaa 😘
@keerthiamarasinghe7619
@keerthiamarasinghe7619 3 жыл бұрын
Anuksha ❤️❤️
@anukshiansforever6917
@anukshiansforever6917 3 жыл бұрын
'නෑ මං එයාට එහෙම කිසි අමාරුවක වැටෙන්න දෙන්නෑ' menna aththa adare. ANUKSHA 💖💖
@kaveeshasandeep2893
@kaveeshasandeep2893 3 жыл бұрын
අනිවා හැබැයි සම හරක්ට ඒකත් තේරුම් ගන්න බැරුව තාම මේකේ වැලලෙනවා
@anukshiansforever6917
@anukshiansforever6917 3 жыл бұрын
@@kaveeshasandeep2893 mekane saho molayak thiyenna one deyak therum ganna. oya kalabena unta molayak kiyala namayak nah ekai prashne.
@kaveeshasandeep2893
@kaveeshasandeep2893 3 жыл бұрын
@@anukshiansforever6917 එකගයි✋✋✋✋✋
@adithi7023
@adithi7023 3 жыл бұрын
😍😍😍😍
@jananjananayomi9923
@jananjananayomi9923 3 жыл бұрын
අදනම් ආක්ශට ආදරෙ හිතුනා ❤️
@tharindudilshan5226
@tharindudilshan5226 3 жыл бұрын
ආක්ශා අද පට්ටම ලස්සනයි
Deweni Inima | Episode 1055 12th May 2021
21:57
TV Derana
Рет қаралды 988 М.
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 62 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 274 МЛН
බොරුකාරයෝ ( Types of liars )
11:48
Meanwhile in SL
Рет қаралды 612 М.
Deweni Inima | Episode 1051 06th May 2021
21:01
TV Derana
Рет қаралды 1 МЛН
ගේමනම් ගේම! | Sangeethe Season 02
2:47
TV Derana
Рет қаралды 6 М.
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Deweni Inima | Episode 1059 18th May 2021
21:10
TV Derana
Рет қаралды 1,2 МЛН