Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 263 | 19th December 2024

  Рет қаралды 38,811

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 56
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 14 сағат бұрын
Nehara karanne sadew genna ganna boru ragapemaki kiyala.mata hethenawa oyalatath ehama hethenawa nm dannakoo laiki 100😊
@thilinisenavirathna8254
@thilinisenavirathna8254 12 сағат бұрын
Ow ek boruwk..mattu una dwst thm maru..😊
@SewminiBandara-x1y
@SewminiBandara-x1y 14 сағат бұрын
මම නම් කතාව සිංදුවෙ ඉදං ස්කිප් කර කර බලාලා හෙට යන කොට ලස්සනයිද බලනවා විනාඩියෙන් කතාව බලලා ඉවරයි 😴😴😴😴😴😴😴😴😴😴😴😴
@sayu252
@sayu252 14 сағат бұрын
Math
@lasithaManuranga-fv9tf
@lasithaManuranga-fv9tf 13 сағат бұрын
හ්ම්....කතාව ලස්සන වේ ගෙන ආවා විතරයි අර කපටි අම්මන්ඩි බොරු පිස්සුවක් ගත්ත.දැන් බලන්න එපා වෙනවා.
@SewminiBandara-x1y
@SewminiBandara-x1y 13 сағат бұрын
@@lasithaManuranga-fv9tf අප්පෙ හා ⁣🤣
@champhajewarani7271
@champhajewarani7271 12 сағат бұрын
​@@lasithaManuranga-fv9tfඅනිවාර්යයෙන්ම ඒක පුදුම පිස්සුවක්.
@DinushaSandarenu-u3o
@DinushaSandarenu-u3o 11 сағат бұрын
Math ehemai neharage vikara dakkama kathawa skip thamai karanna one
@MenikWeerakoon
@MenikWeerakoon 13 сағат бұрын
මේ ගෑනි කරන්නේ බොරුවක්🤮 අම්මා තාත්තා මතක නෑ ඒත් සදෙව් ව මතකයි හරියට දෙන්නා පට්ට ලව් එකේ හිටිය වගේ😂😂
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 12 сағат бұрын
අනේද කියන්නෙ 😂😂
@thushnhtikumari447
@thushnhtikumari447 9 сағат бұрын
Ekita thiyene mola amaruwa
@ShakyaDiwyanajalee
@ShakyaDiwyanajalee 2 сағат бұрын
ඇත්ත 😂 හදපු අම්මා තාත්තව මතක නෑ ඒ උනාට දවස් ගානක් හම්බඋන කෙනා මතකයි 😂
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 15 сағат бұрын
නෙහාර ට පුදුම අමාරැවක්නෙ තියෙන්නේ පිස්සු හැදිල වත් සදෙවි අංජලී ට නිදහසක් නැ,,,,,,,,,,🙃🙃
@SewminiBandara-x1y
@SewminiBandara-x1y 14 сағат бұрын
රගපාන නලුනිලියන්ටවත් තෙරෙන්නෙ නැද්ද මංදා අර චංචල දාගෙන නටන පිස්සුව කතාවට ගැලපෙන්නැ කියන එක, මහ විකාරයක් මෙක දැං මුලින් තිබ්බ ලස්සන නෑ 😂
@nadeemazmi1687
@nadeemazmi1687 6 сағат бұрын
උපන් දා ඉදන් ආදරෙන් ලග ඉන්න දෙමාපියන්ව මතක නැහැ ලගදි හම්බවුන සදෙව්ව විතරක් මතකයි පිස්සු
@yasooma4858
@yasooma4858 13 сағат бұрын
නෙහාරාට කන රත්වෙන්න දෙකක් දුන්නා නම් සිහි කල්පනාව උඩට ඒවි. මල සමයන් දැන් පිස්සු කෙලියා ඇති නෙහාරා අප්පිරියයි කතාව මෙලෝ රහක් නැ.
@ChandanaWijayarathna
@ChandanaWijayarathna 10 сағат бұрын
අයියෝ... මේක කතාවක් නෙවෙයි.. මළගෙයක් දැන් 😮😮😮
@thomaskaushal8520
@thomaskaushal8520 8 сағат бұрын
ඔය ජරාව බලන එක නවත්තල අමුතු දොස්තර බලන්න පටන්ගන්න . ලස්සන කතාවක්
@JaniNeranjal
@JaniNeranjal 13 сағат бұрын
මං නම් හිතුවා මුල ඉඳලම නෙහාරා ඔය වගෙ බොරු පිස්සුවක් අරගනියි කියලා මල සමයං මේ කතාව ලියන එකාටත් පිස්සු
@SewminiBandara-x1y
@SewminiBandara-x1y 13 сағат бұрын
@@JaniNeranjal 💯👍
@champhajewarani7271
@champhajewarani7271 12 сағат бұрын
අනිවාර්යයෙන්ම මේ ලියන කෙනා බලන අපිත් එක්ක පුදුම තරහක් පිරිමහන්නේ.
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 12 сағат бұрын
ලියන නොට පිස්සු ඩබල් 🤣🤣​@@champhajewarani7271
@GeethaJayasooriya-h6m
@GeethaJayasooriya-h6m 13 сағат бұрын
දැන් හොඳට ම ඇති නෙහාරා ගෙ පිස්සු ව
@himalah
@himalah Сағат бұрын
මේ සමයං ඛේමා නම් අඳෝනාවක්.
@ThakshilaThakshila-i5e
@ThakshilaThakshila-i5e 14 сағат бұрын
Naharata puduma mgul visayak 😂
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka 15 сағат бұрын
අන්ජලිත් වෙලාවකට එපා වෙනවා
@SewminiBandara-x1y
@SewminiBandara-x1y 13 сағат бұрын
@@DarshanagunathilakaGunathilaka කතාවෙ ඉන්න ඔක්කොම එපා වෙලා මෙ නෙහාරා නිසා
@SandyKomari
@SandyKomari 9 сағат бұрын
❤❤❤❤❤❤ hamotama budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supluproduction5919
@supluproduction5919 14 сағат бұрын
ඩොක්ටට ගන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද් මල හෝන්තුවක්නෙ ඒ
@champhajewarani7271
@champhajewarani7271 12 сағат бұрын
අනේ ඔව් මටත් ඒකම හිතුනා.
@RaniFernando55.225
@RaniFernando55.225 14 сағат бұрын
ලස්සනයි අදත් 🩷🩷🩷
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o 8 сағат бұрын
ගොන් නෙහාරා කතාවත් අප්පිරියයි සදෙව් අන්ජලි ඉන්න සින් ඇත්තේම නැ දැන් අයේ 😢
@SashikalaDilshani
@SashikalaDilshani 14 сағат бұрын
නෙහාරා මාරු වෙලානෙ හුග කාලෙකින් බැලුවෙ 😢😢😢
@ShakyaDiwyanajalee
@ShakyaDiwyanajalee 2 сағат бұрын
නෙහාරගෙ පිස්සු වැඩ නවත්තන්න ...කතාවත් එපාවෙනවා ඒක නිසා
@nilanthisamakumari4605
@nilanthisamakumari4605 10 сағат бұрын
නෙහාරාට පිස්සූනම් අං ගොඩ ගිහින් දාන්න කතාව මේලෝ රහක් නැ
@ChamodiHashinika-nz7zr
@ChamodiHashinika-nz7zr 14 сағат бұрын
Boruwa nehara krnne...eken anjalitai sadeutaii nidahasak na
@anomaperera8995
@anomaperera8995 14 сағат бұрын
This a planned trap for sadev this has done by nehara and sachin.sachin is playing double game.
@rumeshamadushani4812
@rumeshamadushani4812 11 сағат бұрын
Aluth nehara sadew gelapenwa anjli epa
@thilinisenavirathna8254
@thilinisenavirathna8254 12 сағат бұрын
Dn nm eti app me pissuwa...kthawa dik gessenw vithri..lassank neti wenw
@MelaniFernando-cn2jl
@MelaniFernando-cn2jl 12 сағат бұрын
Anjali hari හොඳ ne appa sellfish girl
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 14 сағат бұрын
ලස්සනයි අදත් ❤
@sanoliwijewardhana9424
@sanoliwijewardhana9424 14 сағат бұрын
mona lassankda, actorslage adum da lassani kiwwe🤣🤣
@thushnhtikumari447
@thushnhtikumari447 9 сағат бұрын
Me nehara balli nisa kathawam epa wela thine
@arunamadumal9944
@arunamadumal9944 13 сағат бұрын
Kema kiyapu kthWa 😢
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 14 сағат бұрын
❤❤
@pubghs4229
@pubghs4229 15 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@RenukaBalasooriya-yk8wo
@RenukaBalasooriya-yk8wo 12 сағат бұрын
Parana neharatamokada une
@anshsonu1686
@anshsonu1686 3 сағат бұрын
Nahara is too much
@MangalikaRupasinghe-n3v
@MangalikaRupasinghe-n3v 8 сағат бұрын
Pissu drama hematoma rubber wage ekama adinawa kammali kamala balanawa
@sayunialmeida2745
@sayunialmeida2745 15 сағат бұрын
💜️:-)
@ThamaraAmarathilaka
@ThamaraAmarathilaka 13 сағат бұрын
Kathawa asawen balanna gaththa vitharai neharata pissuwak hadala ayama mulatama giya kathawa epa wenawa
@roopfernando3206
@roopfernando3206 15 сағат бұрын
🤍:-)
@peshalapela8136
@peshalapela8136 14 сағат бұрын
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@ruwaninisansala3150
@ruwaninisansala3150 15 сағат бұрын
😢
@anomaamerasinghe9643
@anomaamerasinghe9643 13 сағат бұрын
❤❤❤❤
BAKIT BA IKAW - EPISODE 6
21:36
Gratienza Entertainment
Рет қаралды 252 М.
הנערים שמשאירים את העבר הפלילי מאחור - ולא מוותרים על החלום להיות לוחמים
14:21
כאן | חדשות - תאגיד השידור הישראלי
Рет қаралды 21 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Visekari | Episode 44 - (2024-12-19) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 388 М.
teacher singing sad mother songs in sri lanka
4:46
JUST NOW
Рет қаралды 651 М.
Janai Priyai - Mama | මම...
4:53
Janai Priyai
Рет қаралды 1,6 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН