Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 185 | 20th May 2024

  Рет қаралды 178,698

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 185 | 20th May 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 166
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 ай бұрын
අනේ යාලුවනේ.මගේ මහත්තයා හෙට ඔපරේශමක් කරනවා.එයාට කවුරුත් නෑ.😢.මමත් රට ඉන්න නිසා.මම ඉන්නෙ ගොඩක් දුකෙන්😢😢.ඔයාලගේ ප්‍රාර්ථනාව මට ගොඩක් වටිනවා❤️❤️❤️
@Vishuvlog-o2w
@Vishuvlog-o2w 4 ай бұрын
ජේසු පිහිටෙන් අනිවාර්යයෙන් හැමදේම හොදින්ම සිද්ධ වෙනවා.✝️❤️
@piyangadarshana1097
@piyangadarshana1097 4 ай бұрын
Jesuge naamen ikman suwaya labewa
@NBS_5
@NBS_5 4 ай бұрын
Jesu pihitai🥺🙏 , hamadema hodin sidda venava adahillen inna.
@ShamaDeepani
@ShamaDeepani 4 ай бұрын
Oyaga mahattayata budusaranai
@RiviniKusalya
@RiviniKusalya 4 ай бұрын
Ikman suwaya labewa
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 4 ай бұрын
සාගර කියන්නේ බුද්ධිමත් ..තාත්තා කෙනෙක් ..ඒ වගේම මනුෂ්‍ය කම උතුරා යන හදවතක් තියන්න කෙනෙක් ...එයා අනිවාර්යයෙන් තේනුකව තේරුම් ගන්නවා...මොකද ඩිස්නිට ගැලපෙන්නේ තේනුකම විතරයි ....
@fuggyfyggy
@fuggyfyggy 4 ай бұрын
ඔව් එක ඇත්ත☺️
@vindyalasanthi2620
@vindyalasanthi2620 4 ай бұрын
ඔය කිවුවට සාගර කැමතියි නේහෙ😂❤
@tharushidulanjali-zg1hw
@tharushidulanjali-zg1hw 4 ай бұрын
සාගරත් බොරු මරිසි දානවනෙ
@tharushidulanjali-zg1hw
@tharushidulanjali-zg1hw 4 ай бұрын
කොච්චර සැර උනත් සාගරට ආස මන් වගේ අයත් ඉන්නවා❤
@Cookingwild-gk5bx
@Cookingwild-gk5bx 4 ай бұрын
මම❤
@Glakshmi-nc2dq
@Glakshmi-nc2dq 4 ай бұрын
Mama
@apsaranagahawala1970
@apsaranagahawala1970 4 ай бұрын
මාත්
@tharushagihan5539
@tharushagihan5539 4 ай бұрын
අපි කතාව බලන්නෙත් සාගරයි කලින් බැනයි නිසා
@massjazz972
@massjazz972 4 ай бұрын
@@tharushagihan5539 අපි නං බලන්නෙ ඉන්න චරිත ඔක්කොම හින්දා. නැත්තං මේකෙ බලන්න කතාවක් නෑනෙ
@niroshiinoka5571
@niroshiinoka5571 4 ай бұрын
අනේ සාගර කොල්ලට කැමති වෙන්න ඩිස්නිව බලාගනියි ආදරෙන් ඒ දෙන්නව එකතු කරන්න ❤️
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 ай бұрын
අනේ සාගර කැමති වෙන තේනකොට ❤❤.පව් ඒ දෙන්නා😢😢.තේනුකගේ දෙමව්පියෝ නෙමෙයිනේ ඩ්ස්නව.බලාගන්නේ😢😢
@SWK-r8c
@SWK-r8c 4 ай бұрын
අබ්බුඩ්ඩිවයි අබ්බුඩවයි නම් වෙන් කරන්න එපා❤
@indranimunasinghe6811
@indranimunasinghe6811 4 ай бұрын
අම්මා කෙනෙක් විදිහට අද නන්දිකා හැසිරුණු ආකාරය හරි කියල හිට්තෙනවා.....තමන්ගේ දරුවා වෙනුවෙන් දක්වන ආදරය වගේම දරුවන් වෙනුවෙන් දකවන කරුණාව හොදට පෙනුනා තේනුක ට කතා කල ආකාරයෙන් .... සාගර කොතරම් දැඩි හිතක් තිබුණත් අඩුම තරමේ නොරිස්සුම් ස්වභාවයක්වත් නොපෙන්වා තේනුකට කතාකල හැටියෙන් තේරුම් ගියේ තේනුක වෙනුවෙන් එයාගේ තරහ ඒ වනවිට තිබිල තියෙන්නේ හිතේ මතුපිටින් මිස හිත ඇතුලේ නොවන බවයි.....තේනුක සමබන්ධ පසුගිය සිද්ධීන් සමග තරහ තුනීවී යන්න ඇති කියල හිතෙනවා......මේ scene එකේදි නන්දිකා ගේත් සාගරගේ ත් හසිරීම් මවුපිය දෙදෙනෙක් වශයෙන් හුගක් තාත්ව්ක අයුරින් සිදුවුනා කියල මට බොහෝදුරට හිතුනා.....ඒ නිසාම ඒ scene එක හුගාක් හිතට සමීප වුනා..... හිතට දැනුනා..... ඒත් සාගර ට එක තැනක් නම් වැරදුනා...ඒක කියන්ම ඕනි..... දෙදෙනෙකුගේ හිත් ආදරයෙන් බැදෙන්නේ ඉස්සෙල්ලම ඒ දෙන්නට දෙන්නා කෙරෙහි හිත්වල ඇතිවන් ආදර හැගීම් මත මිස තරාතිරම් මත නොවන බව............ ඩිස්නි කලේත් ඒ දේ තමයි......
@liyanageliyanage6195
@liyanageliyanage6195 3 ай бұрын
තේනුක සාගර ලගට එනකමි තමා ඒ තරහ තිබුනේ ඇත්තනේ පිරිමියෙකුට තියෙන්න ඕන ඒ හයිය ඒකයි සාගර ඒ පරීක්ෂණ කලේ 🩷
@massjazz972
@massjazz972 4 ай бұрын
සාගර ඔය කියන තේනුකගෙ ඉතිහාසෙ තේනුකගෙ අප්පච්චි එයා ඉපදෙද්දිම හිටියෙ නැ කියන එකද? සමහර විට අප්පච්චි කෙනෙක් ඉන්න නැතුව ඇති. හැබැයි අම්මලා තාත්තලා කරන වැරදි වලට දරුවො පලි නෑ නේ. තේනුක කියන්නෙ තනියෙන් නැගිට්ට මිනිහෙක්. ඒක ගැන සාගර සතුටු වෙන්න ඕන
@maheshirisali4678
@maheshirisali4678 4 ай бұрын
සාගර අද නම් තරහ ගන්නේ නැතුව තේනුක එක්ක කතා කළා❤
@AVsFan2022
@AVsFan2022 4 ай бұрын
සාගර.... අහිංසක නිර්දෝශී මිනිහෙක්ව හිරෙ යවලා ඒ සල්ලිවලින් පෝසත් වෙලා දැං හෙන පොර වෙලා ඉන්නෙ. 😂
@JanadiRathnayaka
@JanadiRathnayaka 4 ай бұрын
මහේලගේ අම්මා රියා දුන්න ගෙදරම ඉදගෙන සර්පයා කිය කිය බයිනවා 😂 අනේ මන්දා 🤷🏼‍♀️
@sajithprasanna2259
@sajithprasanna2259 4 ай бұрын
😂
@ashawijesooriya1768
@ashawijesooriya1768 4 ай бұрын
Ahm thama gunayak nathi minissu
@shyamalijayalath8169
@shyamalijayalath8169 4 ай бұрын
සාගර වීරනායක මරැ මාත් ආදරෙයි
@KumariLanka-w1b
@KumariLanka-w1b 4 ай бұрын
සදාව අයින් කරන්න අනෙ චුන්ට සදාව බාර දෙන්න
@MCESPRO6996
@MCESPRO6996 4 ай бұрын
මම දැනුත් කියන්නෙ කෙල්ලො දෙන්නෙක්ව අමාරුවෙ දාපු මහෙල් වගේ එවුන්ට යන එන මං නැතිවෙන්න ඕන කියලා 😂
@liyanageliyanage6195
@liyanageliyanage6195 3 ай бұрын
ඇත්ත එතනදී එයාගේ අධ්‍යාපනය වෙනුවෙන් වුනත් තමන්ගේ ආත්මය පාවා නොදි ඉන්න තිබුන අම්මාත් වග කියන්න ඕන දුප්පත් කම හැමදේටම බලපෑවත් දැන් ජීවිත කියක් දුක් විදිනවද යාලුකමක් ආදරෙට පෙරලුනාට ආදරයක් ආපහු යාලුකමක් වෙනවා අඩුයි කොයි කෙල්ලත් කැමති නැ තමන්ගේ ආදරය බෙදා ගන්න ඒත් සදුට ඉවසාම තමා විසදගන්න වෙන්නේ 🩷
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 ай бұрын
මහෙේලට වගෙ එයාගෙ අම්මාටත් කළගුණ මතක නෑ ඒ මිනිස්සුන්ගෙ ගෙදරම ඉදගෙන බනිනවා 😂😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 4 ай бұрын
😂😂😂😂😂😂
@gmeye6503
@gmeye6503 4 ай бұрын
තමන් කලින් ආදරේ කරපු කෙනාවත් ලඟින් තියාගෙන ඉන්න මනුෂ්‍යයෙක් තමන් ආදරේ කරන කොල්ලාට අම්මා තාත්තා නැ කියලා ප්‍රතික්ෂේප කරනවා😅ඒ කොල්ලා අද ඉන්න තැනට ආපු එක ගැන හරි නම් සතුටු වෙන්න ඕන...
@buddikaprem238
@buddikaprem238 4 ай бұрын
Yes
@sunnetsunnet
@sunnetsunnet 4 ай бұрын
සාගර කතා කරන්නෙ එයාට හොද ඉතිහාසයක් තියෙනවා වගේ
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 4 ай бұрын
අද තමයි මම බලපු excited episode එක
@rashmikasemini5424
@rashmikasemini5424 4 ай бұрын
රියායි විශ්වයි එකතු වුනෑ නම් හරි😌🌝
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 4 ай бұрын
අනේ මහේල්වයි සදලිවයි එකතු කලොත් නම් ආයෙ කතාව බලන්නෙත් නෑ 😔
@ThiliniNavoda-bp7sj
@ThiliniNavoda-bp7sj 4 ай бұрын
Ow
@renukadamayanthi9342
@renukadamayanthi9342 4 ай бұрын
තේණුක ඩිස්නී❤❤❤❤ සාගර ❤❤❤
@PrashanthaW-ne7zw
@PrashanthaW-ne7zw 4 ай бұрын
එතකොට මහේල්ගේ තාත්තා ගෙදරක වැඩට හිටිය කෙනෙක්නේ. ඒ වුණාට රියාව මහේල්ට දෙන්න කැමතියි. ඔතන තියෙන්නේ ඔය දේ නෙවෙයි . සාගරට තේනුක ඒ කාලේ කරපු දේවල් වලට පොඩි panish එකක්. කොහොමද ඔහොම කියලා තේනුක සාගරගේ නෑයෙකුගේ ළමයෙක් වුනොත්.
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 4 ай бұрын
සාගර ඩිස්නිගේ ආදරේට කැමති උනා නම් හොදයි ❤ සාගර ගොඩාක්ම ආදරණීය තාත්ති කෙනෙක් ❤😘
@SLMUSIC1000
@SLMUSIC1000 4 ай бұрын
ගැම්ම්ට සිංදු අහන්ට මගෙ ප්‍රොෆයිල් එක ටච් කරලා සෙට් වෙන්න 🎼
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 4 ай бұрын
අනේ සඳලිව නම් මහේල්ට එකතු කරන්න එපා... ඒකි පෙනුමෙන්වත් ගැලපෙන්නෑ වයස පාටයි
@ThakshanaThakshana-jp4ef
@ThakshanaThakshana-jp4ef 4 ай бұрын
Ae ehema කියන්නේ eka pau එයා ඉස්සෙල්ලා ලැබුණේ එයා
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 4 ай бұрын
@@ThakshanaThakshana-jp4ef ඒඋනාට ඒ දෙන්න තත්වෙන් ගැලපෙන්නෙත් නෑ.... පෙනුමෙන් ගැලපෙන්නෙත් නෑ....ආදරේ ඔය මුකුත් බලපාන්නෑ කියන අයට කියන්නෙ... මහේල් සදලිට ආදරේ නම් රියාට ආදරේ කරන්නෙත් නෑනෙ ...රියාවයි මහේල්වයි එකතු කරන්න ඒ දෙන්න තමයි ගැළපෙන්නෙ
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 4 ай бұрын
රියාවයි මහේල්වයි එකතු කරන්න කො.. ඒ දෙන්න ගැළපෙනවත් එක්ක.. ජොබ් කරනවා දෙන්නම හොදට හොද සමාජෙක ඉන්න දෙන්නෙක්
@shashiniiresha633
@shashiniiresha633 4 ай бұрын
😂
@dinithwaduge6853
@dinithwaduge6853 3 ай бұрын
🙂😂😂
@SLMUSIC1000
@SLMUSIC1000 4 ай бұрын
ගැම්ම්ට සිංදු අහන්ට මගෙ ප්‍රොෆයිල් එක ටච් කරලා සෙට් වෙන්න 🎼❤❤❤❤
@SanaSana-gg3lu
@SanaSana-gg3lu 4 ай бұрын
Sadali ahinsakai mahelata mech wenawa Riya hariyanne
@madhushikasandamali254
@madhushikasandamali254 4 ай бұрын
සාගරගේ ඉතිහාසේ හොදයි වගේ තේනුකට දූ දෙන්න කැමති නෑ කියන්නේ. ලෝකයක්ම රවට්ටලා 😒
@imanganethmini5820
@imanganethmini5820 Ай бұрын
මහේල්ගෙ අම්මා හිතන හිතන පැත්තට කතා කරනවා 😂 ඉන්නෙත් රියා හොයල දීපු ගෙදරක 😂
@nishadihansamali3477
@nishadihansamali3477 4 ай бұрын
තේනුක විජේගේ ලමයෙක්ද දන්නේ නෑ ඔය කියන විදිහට.මොකද විජේ කියන්නේ ගෑනු පේරෙතකෙනේ අනික හැමතැනම ගෑනු හිටියනේ 🥲 ඒකද දන්නේ නෑ ඉතිම් සාගර ඔච්චර අකමැති
@Nimmi-h2m
@Nimmi-h2m 4 ай бұрын
හිරිපිටියේ කොහෙද දන්නැ නේද තේනුක
@ruwanthikalakmali5129
@ruwanthikalakmali5129 4 ай бұрын
wellawa
@DIL12328
@DIL12328 4 ай бұрын
සාගරගෙ බොරු මරිසි දැමිල්ල බලාපල්ලකො.ටයි එක එහෙම කරකව කරකව😅පුහ් ඇයි ලෝයර්ස්ලා ලොකුද?🤪 බීස්ට් &සුද්දි ඩම්බල උදාරයි හරිය👌
@massjazz972
@massjazz972 4 ай бұрын
යකො තේනුකයා බලද්දි ඉදල තියෙන්නෙ අපෙ ගෙවල් පැත්තෙනෙ. මාත් දිගන 😂
@KumariKumari-sb1ll
@KumariKumari-sb1ll 4 ай бұрын
මමත් දිගන
@ranifrando
@ranifrando 4 ай бұрын
මොනවා උනත් තේනුක පව් 😢😢 ඔය කිව්වට සාගර කැමති වෙයි 😁
@Janu-SK
@Janu-SK 4 ай бұрын
සදලි please මහේල්ගේ පස්සෙන් යන්න එපා ✋
@JaniKushi
@JaniKushi 4 ай бұрын
Saagara weeranayakayage Acting patta
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 4 ай бұрын
දොස්තර ගෙ හිගන අම්මා බලහන්කෝ 🤣🤣
@nirashasumali8586
@nirashasumali8586 4 ай бұрын
හිගන අම්මලාට දොස්තර ලා ඉන්න බැරිද
@nirashasumali8586
@nirashasumali8586 4 ай бұрын
Nathi aya hamadama hinganno welada inna ona ammooo තියරිය 🤣😂
@ramanideepika3835
@ramanideepika3835 4 ай бұрын
Amma kenekta higanna kiyanna epa😢😢
@HansaniSubodha-ho6zf
@HansaniSubodha-ho6zf 4 ай бұрын
සදු මහා ජරා ගැනියෙක් 🤮
@umeshasankalpani9495
@umeshasankalpani9495 4 ай бұрын
රියා මහෙල් එකතු කරන්න සදලිට හොදයි චූන්ව
@SaduniNimesha-hd5xq
@SaduniNimesha-hd5xq 2 ай бұрын
යකො මරු නැන්දම්මයි ලේලියි තමන්ගෙ කොල්ලට ගුරුකමුත් කරන්න ලෑස්තිය මෙහෙමත් එවුන් 😂😂😂😂😂😂😂😂
@lalanihannadige3748
@lalanihannadige3748 4 ай бұрын
පවු තේනුක
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 4 ай бұрын
Itihasa මොකටද eya හොඳයි nm e කොල්ල taniyama ජීවිත ජය අරගෙන ❤
@historywitharitha6266
@historywitharitha6266 4 ай бұрын
ඉතිහාසය කියන එක එහෙම හෑල්ලු කරන්න එපා
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 4 ай бұрын
සාගර උප්පැන්නයක් හදලා වගේ😢
@user-ct4xq1pm2m
@user-ct4xq1pm2m 4 ай бұрын
Ane Sagara e dennata kamathi unoth hodai
@isuru_Lakmal2107
@isuru_Lakmal2107 4 ай бұрын
අද පට්ට හැපි දවසක් මට නම් 😁😁
@liontatoo
@liontatoo 3 ай бұрын
අර මහේල්ගෙ අම්මා අර ගෙදර ඉදගෙන වීරනායකට සර්පයෙක් කියපු හැටි, හරිම කැතයි ! ඊ..යා...
@happypill3473
@happypill3473 4 ай бұрын
Issarahata thenukawa nathiwe bari wei Sagara...
@HerathSandamali
@HerathSandamali 4 ай бұрын
Ehema wenawanam koitharam deyak da ❤
@hansiprabodani3821
@hansiprabodani3821 4 ай бұрын
සාගර
@nethmiwalivita1237
@nethmiwalivita1237 2 ай бұрын
සාගරගෙ ඉස්සරහා කේස් ගස් කිපයක් විතරනේ සුදු..ඩයි කරාද.........
@kanthikan5145
@kanthikan5145 4 ай бұрын
අද තමයි මරැ
@imesha7072
@imesha7072 4 ай бұрын
Mee sadali ballita wena minissu nadda hoya ganna
@surangikaayanthi2413
@surangikaayanthi2413 4 ай бұрын
ඒ මේ සඳලි නම් ආදරේ හිඟා කනවා, ආදරේ එපා කරවනවනෙ😮😶
@madudineshika9771
@madudineshika9771 4 ай бұрын
මගෙ යාලුවන්ට බුදු සරනයි!!! ❤❤❤❤
@OmanOman-ie7jx
@OmanOman-ie7jx 4 ай бұрын
🌹🌹🌹🌹
@SewminiBhagya-t9k
@SewminiBhagya-t9k 4 ай бұрын
❤❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 4 ай бұрын
Tenula pau ❤❤
@gunaseeliwellage1296
@gunaseeliwellage1296 4 ай бұрын
තේනුක නම් පව්
@CherryLipsies
@CherryLipsies 4 ай бұрын
Thaaru hari❤
@d.m.sdilrukshidilrukshi449
@d.m.sdilrukshidilrukshi449 2 ай бұрын
දිගන❤
@liyanageliyanage6195
@liyanageliyanage6195 3 ай бұрын
සදුටම හරියන නැන්දම්මා 🙆‍♀️😀
@MariDias-hj8jm
@MariDias-hj8jm 4 ай бұрын
why its not working
@Hondiyadeniya
@Hondiyadeniya 4 ай бұрын
Sagara hoha tatta kenek tamai tamange daruwo gana godak hitanawa E unata Tenuka paw Demawpiyan nati lamainut innawane looke Disney paw
@rasikaranawaka6935
@rasikaranawaka6935 4 ай бұрын
Hi❤❤❤❤
@ugtharangasampath9244
@ugtharangasampath9244 4 ай бұрын
Disnita e wage adum andanna epa kathai t shirt adala..eya main actress ne mul kale wage lassanata one
@S.V.KGAMINGSL8399
@S.V.KGAMINGSL8399 4 ай бұрын
hi
@DulakshiWarnasooriya-ro8ny
@DulakshiWarnasooriya-ro8ny 4 ай бұрын
Sadliwnm glpenn mhelt kohomhri ekiw anthimt wtenn oni
@nishadipiyusha5008
@nishadipiyusha5008 4 ай бұрын
අප්පා තේනුක අපෙ ගෙවල් ලග නේ 🤪😂
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 4 ай бұрын
❤❤❤❤❤❤
@janithimalka
@janithimalka 4 ай бұрын
Sagarage lamayekda manda thenuka ipadenkota thaththa ne kiwane
@WgRamani-nl7py
@WgRamani-nl7py 4 ай бұрын
Sadu napuriyak huniyan karala gana mokatada
@shashiamanda3349
@shashiamanda3349 4 ай бұрын
Apooo me sadu nam appiriyai 🤮🤮🤮
@imesha7072
@imesha7072 4 ай бұрын
Wasi kawannama miniha konda pana atiwa tirnyk gnn bri ekek 😂
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 4 ай бұрын
Riya හොඳයි
@peshalapela8136
@peshalapela8136 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 4 ай бұрын
තාත්තාලා බයයි ළමයිට වරදක් වෙයි කියලා
@sanduninimeshika4821
@sanduninimeshika4821 4 ай бұрын
දෙමාපියන්ට නැතී උනාම කොච්චර අසරන ද
@kalikasilva9376
@kalikasilva9376 4 ай бұрын
,වැඩ කාරිට දැන් දොස්තර ගෙ ඇගේ එල්ලිලා ගොඩ යන්නයි බලන්නේ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 ай бұрын
කවුද වැඩකාරී😂😂සඳලි.මහේල්ගේ.අබ්බගාත.අම්මා බලා ගත්ත එකද.කට්ටියටම මුල අමතක වෙලා😡😡
@sureshkodippili799
@sureshkodippili799 4 ай бұрын
ඇත්තමයි රියා මහේල්ගෙ අම්මලාට කතා කරපු විදිය මතකනේ
@bvp3369
@bvp3369 4 ай бұрын
@@sureshkodippili799riya danne nene E mahel ge amma kiyala Mona geniwath kemathi nene Thamange miniha hiren wena pawul walata salakanwata
@umeshasankalpani9495
@umeshasankalpani9495 4 ай бұрын
ඒක රියා දැනන් හිටියෙ නෑනේ මහෙල්ගෙ අම්මා කියල ​@@pradeepsandaruwan9507
@champhajewarani7271
@champhajewarani7271 4 ай бұрын
​@@pradeepsandaruwan9507ඒකනම් ඇත්ත .එයයි මුල්ම ආදරය
@jeevanthailleperuma7177
@jeevanthailleperuma7177 3 ай бұрын
Maha dushta ganiyek sadali kiyanne anika mahel kiyanne ponnayek riyai vishwa nam maru
@Nandakumari-w3s
@Nandakumari-w3s 2 ай бұрын
Ane me ammae duwae sata kapaiun dannak sadali atta adarayk tiyanawanm hodak wanna kiyala sapa karane ne adaraya kiyanni paritiyagayak aka ara sankara kalla laga tiynawa
@harshanuwan1273
@harshanuwan1273 4 ай бұрын
යකෝ, මූ දිගනේ කොහෙද බන්?😮 ඉපදුන දවසේ ඉදලා දිගනේ ඉදලා මේකව දන්නේ නෑ නේ
@amalwasantha4456
@amalwasantha4456 4 ай бұрын
Mokatada yako gurukan karala labaganne bota kollo nadda wena nodakin sadaliwanam
@JaniKushi
@JaniKushi 4 ай бұрын
Ammo Baudda kaalakanni thamai wadiyenma Hoooniyan karanne.... Ammo jaraa yakku
@massjazz972
@massjazz972 4 ай бұрын
ආගම් ගාවගෙන බලු කතා කියන්න එපා
@JaniKushi
@JaniKushi 4 ай бұрын
@@massjazz972 ithin Aththa ne kiwwe. Buddagama adahana ewun bahutharayak deewaala gaane thamai yanne ? Gihin thawa ekekta hadi gaawilama yanna Hoooniyan karanawa. Kaalakanni
@massjazz972
@massjazz972 4 ай бұрын
@@JaniKushi උඹ ඇත්ත කියල හිතන් ඉන්න හැම රෙද්දම ඇත්ත නෙවෙයි ගොනෝ. හූනියං කරන ඕන තරං උන් ඉන්නව. බෞද්ධ කියල මගුලක් නැ. නොදන්න බලු කතා කියල බල්ලෙක් නොවී ඉදපන්. උඹ හූනියං කරන උන්ට එහා කාලකන්නියෙක්නෙ
@JaniKushi
@JaniKushi 4 ай бұрын
@@massjazz972 Hooniyan karana kaalakanni nisa thamai thopita redenne. Uba Dakune ekekda ? Ubalage ewun thamai wadiyenma eka ekaata Hooniyan karanne. Ubalage kaha siwuru daagatgtha ewunuth innawa Amu Kattadiyo. Thuuuu nodakin Guu ballo
@massjazz972
@massjazz972 4 ай бұрын
@@JaniKushi උඹ නං ජාතියක් හන්මයක් නැති ලොං හැලිච්ච බල්ලෙක් කියල පලවෙනි කමෙන්ට් එකෙ ඉදන්ම පේනවා 😂
@dilkigunarathna8446
@dilkigunarathna8446 4 ай бұрын
riyata galapanna wiswa
@SLMUSIC1000
@SLMUSIC1000 4 ай бұрын
ගැම්ම්ට සිංදු අහන්ට මගෙ ප්‍රොෆයිල් එක ටච් කරලා සෙට් වෙන්න 🎼
@SLMUSIC1000
@SLMUSIC1000 4 ай бұрын
ගැම්ම්ට සිංදු අහන්ට මගෙ ප්‍රොෆයිල් එක ටච් කරලා සෙට් වෙන්න 🎼❤❤❤❤
@somalatha1391
@somalatha1391 4 ай бұрын
❤❤❤❤❤❤
@SLMUSIC1000
@SLMUSIC1000 4 ай бұрын
ගැම්ම්ට සිංදු අහන්ට මගෙ ප්‍රොෆයිල් එක ටච් කරලා සෙට් වෙන්න 🎼
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 4 ай бұрын
❤️
Presidential Election Live hari tv
Hari Tv
Рет қаралды 241
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 86 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 62 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 49 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 46 МЛН
පිතෘ || PITHRU || Episode 01 || 26th February 2022
21:25
Swarnavahini TV
Рет қаралды 978 М.
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 1,4 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 86 МЛН