Deweni Inima | Episode 252 23rd January 2018

  Рет қаралды 1,053,965

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 503
@nadunonline20
@nadunonline20 6 жыл бұрын
කවුරු මොන මොන කතා කිවුවත් මට නම් අනුහස්ගෙයි සමල්කගෙයි Love storyය ලස්සනයි❤
@iamvlozy1998
@iamvlozy1998 2 жыл бұрын
That’s the spirit
@kimjjable
@kimjjable 6 жыл бұрын
මයික් එයාගේ අම්මා තාත්තා ගැන principal එක්ක කතා කරපු විදිහ නම් හරිම අතාත්ත්විකයි. අනික ඒක දෙමව්පියන්ට කරන අගෞරවයක්. අපිත් ඉස්කෝලෙ ගිහිල්ලා තියනවා ඒත් මයික් වගේ එපා කරපු විදිහට ගුරුවරුන්ට, විදුහල්පතිට කිසිම ගරුසරුවක් නැතුව කතා කරන එකෙක්නම් කවදාවත් දැකලා නෑ.
@manjanafernando9714
@manjanafernando9714 6 жыл бұрын
ඉස්කෝලේ කාලේ මොන තරම් සුන්දරයිද ..වේලක් ඇර වේලක් කන මයික්ගේ ඇගේ හැටි 😂😂😂😂😂😂
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
manjana fernando 😂🔥🔥🔥😂😂
@sanalex8871
@sanalex8871 6 жыл бұрын
1. අවන්ත ඉස්කෝලෙ යන්නේ නෑ කියල අමීශයි රවී කෑ ගහනවා. ඊට පස්සේ ප්‍රින්සිපල් කෝල් කරලා රවීට කියනවා අවන්තව ඉස්කෝලෙන් අස් කරනවා හේතුව කියන්න ඉස්කෝලෙට එන්න කියලා. ඒ ඔක්කොටම හොරෙන් අද අවන්ත ඉස්කෝලෙ ඇවිල්ලා ඉන්නවා. ප්‍රින්සිපල් පණිවිඩ මුල ඉදලා එවනවා දෙමව්පියන්ට එන්න කියන්න කියලා. 😂😂🔫 2. උදේ පන්තියේ හිටපු චබී දවල් වෙද්දී අම්මා එක්ක දුර ගමනක් ගිහිල්ලා. 3. හෙට ආපහු රවී ප්‍රින්සිපල් එක්ක කලින් වගේම බැන ගන්නවා එකම දේ කිය කිය. මේක හදන එකා ගංජා ගහලද කතාව edit කරන්නේ?
@chamindasampath6765
@chamindasampath6765 6 жыл бұрын
san Alex .hithala liyapu kathawak neweyine.anunge ewa kopi karaddi ohoma wenawa.eki me patalili
@bhagyawijesundara4409
@bhagyawijesundara4409 6 жыл бұрын
Aniwaryen ganja gahala..man ta pissu..meke act karana ewuntath pissu..pitapatha nokiyawa act karanawa...
@lochanahiggoda5359
@lochanahiggoda5359 6 жыл бұрын
Script writer and editor ekathu wela thamai anthima edit eka krnda one,mke ehema penne,,,
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
Definitely they all are high on something! I'm sure it's not the fault of the actors because they must be asked to do few different scenes of the same and later editor and director decide which scenes to be included and which ones get left out. Unfortunately I feel that lot of scenes that may have got edited out later make in to the drama as fillers wasting everyone's time. These idiots may be thinking no one is noticing. But those of us who watch this on youtube clearly see how disconnected and messy the flow of the story.
@hashancooray8327
@hashancooray8327 6 жыл бұрын
san Alex meka balana apitath bageta pissu
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 6 жыл бұрын
ඔන්න වෙනදා වගේම කම්න්ට් ටික කියෙව්වා කතාව බලනගමන්
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
මයික් හරි කැමති giral school එකට යන්න..😁😁😁😁😁😁😁😊
@lasanthalasantha3368
@lasanthalasantha3368 5 жыл бұрын
😉😉😉
@kimjjable
@kimjjable 6 жыл бұрын
කතාවේ කොටස් ඔක්කොම එකට අනලා දවසකට එයාලට කැමති කොටස් ටික තමයි පෙන්නන්නේ. අපිට තියෙන්නෙ කොටස් පේලියට ගලපලා කතාව හදාගන්න. හරියට කතාව හදපු කෙනාට තෑග්ගක් දෙනවලු.
@savdesilva2843
@savdesilva2843 6 жыл бұрын
SheranBM Tao 😂😂😂
@andrewnick7249
@andrewnick7249 6 жыл бұрын
ඔව් බන් 😂
@chandipoornima8226
@chandipoornima8226 6 жыл бұрын
මයික් නම් මරු අප්පා..කතාව එපා වෙන් නැත්තෙ මයිකා නිසා තමයි.😀😀
@nethmalacedemy1084
@nethmalacedemy1084 3 жыл бұрын
සිරාවටම
@YouYou-ou1ci
@YouYou-ou1ci 2 жыл бұрын
Idhdddrrrrddsjsjsjdhsb
@iamvlozy1998
@iamvlozy1998 2 жыл бұрын
Eka nam atha
@nisansalaanuradhi5927
@nisansalaanuradhi5927 6 жыл бұрын
අනේ දෙයියනේ හිස් පෙට්ටි දෙකක් අරගෙන ගිය ලස්සන
@maheshguruge5308
@maheshguruge5308 6 жыл бұрын
Nisansala Satharasinghe hi
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
මේ කතාව අපිම edit කරන් බැලුවොත් හොදයි කියල තමයි මට හිතෙන්නෙ. ඊයෙත් වරද්දුව. රවීගෙ පලවෙනියට එන්න ඕන කොටස දෙවෙනියට දාල දෙවෙනියට එන්න ඕනෙ කොටස පලවෙනියට දැම්ම. ඊයෙ අවන්ත ඉස්කොලෙ එන්නෙ නැහැ කිව්ව අද අවන්ත ඉස්කෝලෙට ඇවිල්ල. ප්‍රින්cඉපල් රවීට අද ඉස්කොලෙට එන්න කිව්ව. අද සොනාලි ටීචර් කියනව හෙට තාත්තලට එන්න කියන්න කියල. මේ කතාව බලල අපිට පිස්සු හැදෙනවා.
@gimhani_bandara
@gimhani_bandara 6 жыл бұрын
Creative Editor ow...scenes wala loku patalewillak tiyanwa..a madiwata dewantha scenes ekak wath nee:(
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
h max, ඔව් අනෙ. දෙවන්ත scenes අදත් නැහැ හෙටත් නැහැ. නාට්ටිය බලලත් එපා වෙලා තියෙන්නෙ.
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
අනේ rayan ඔයත් නවත්තන්නෙ නැහැනෙ. හැමදාම මොකක් හරි එකක් අවිල්ල කියනව.
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
මයික් කියන බොරු 😲😲😲😲😲 ගෙදරින් කන්න දෙන්නේ නැලු.😁 ඇගේ හැටි..ඒ උනාට.😞😊😁😁😁
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 6 жыл бұрын
මේ කතාවේ නයනතාරා සම්මාන 2ක් ගත්තාට පස්සෙ දෙව්මිගෙ චරිතය දැන් අඩුවෙලා කියලා දැනෙන්නෙ මට විතරද
@isaprasadini7848
@isaprasadini7848 6 жыл бұрын
තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අනිවාර්යයෙන්ම....
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
For sure they are trying their best to give the award to Shanudhri. වැඩි හරියක් අඩන කොටස් දාල ලස්සන ගවුන් අදින්න දීල එහෙම තියෙන්නෙ. I just hope that Dewmi will get the popular award this time as well. By the way, did you know she received another award recently ?
@rohansarath4973
@rohansarath4973 6 жыл бұрын
aththa thama
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 6 жыл бұрын
shehala silva ඔව්..දෙව්මිගෙ සහයෝගය කැපකිරිම මත මම ගොඩාක් දුර ගමනක් ආවා එයා තමයි සාර්ථක වෙන්න ශක්තිය කියලා කතාවේ ආරම්භ දවසෙදිම අනුහස් කීවා.නමුත් ප්‍රියසාද්ගෙ දුවට සම්මානයක් ගන්න බැරි උනු නිසා සමල්කාගෙ චරිතය දැන් උස්සලා තියන්න හදන්නෙ ..කුඩැල්ලො වගෙ මුලු පවුලම කලාවෙන් පෝෂණය වෙන්න හදන්නෙ ..ශනුද්‍රි ප්‍රියසාද්ගෙ තාත්තා .අම්මා අක්කලා දෙන්නා කලාකරුවන් ..මේ අහිංසක ලේ නෑයො කලාවේ නැති කොල්ලො කෙල්ලොන්ට අතහිත දෙන්න ඔනීනේද. දෙවිම්ගෙ චරිතය අනුහස් වටා ගොනු වෙලා තිබුනා එකෙ රසයක් තිබුනා ඒක දකින්න රසිකයෝ පෙලගැසුනා ඇරෙන්න ..වෙන කෙහෙල්මල් පෙන්වන්න එපා..
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 6 жыл бұрын
Creative Editor ඇත්තටම ඉවසලා ඉවසලා තමයි මෙහෙම ලීව්වේ.දෙරණ එක්ක තියෙන අපේකම නිසා දැන් මේක බලනවා ඇරෙන්න එපා වෙනවා
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
හොඳ වැඩේ my කට දණ ගහන්න නෙමෙයි නෙමෙයි ඕක ඔළුවෙන් හිටවන්න ඕනෙ ..සෙරන්ගෙ කට වැඩි ඉස්කෝලෙන් අයින් කරන්නයි ඕනේ ..අවන්තගෙ හිතුවක්කාරකම කවදා ඉවර වෙයිද දන් නෑ .අපිත් බලාගෙන ඉන්නෙ එයා හොඳ වෙනකන්
@dewanthafans7918
@dewanthafans7918 6 жыл бұрын
ow ane ekanam eththa
@dinethpriyasad2868
@dinethpriyasad2868 6 жыл бұрын
කතාව බලන්න කලින් කොමෙන්ට් කියෙව්වා... අද කතාවේ කොටස් මාරු වෙලා කියලා කොමෙන්ට් කියවලා දැනුවත් උනා..හිටාන් මාත් කතාව බලල එනකල්😂😂😂😂😂😂😂 කමෙන්ට් කියවලා දැනුවත් උන අය මේකටා ලයිk කරන්න
@pinimuthu5039
@pinimuthu5039 6 жыл бұрын
Dineth Priyasad කතාව බලනවට වඩා cement කියවන එක සුපිරි
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Dineth Priyasad mamath kathawa balanna kalin comments kiyawala kathawa gana danagannawa. Baleemata pera danaganeema. Eketh podi gathiyak thiyanawa neda.
@kavidudilshan6951
@kavidudilshan6951 6 жыл бұрын
මයික් නම් පට්ට...
@piryadarshani9202
@piryadarshani9202 6 жыл бұрын
මයික් වගෙ යලුවෝනම් හැම සෙට් එකේම ඉන්නවා බං😂😂😁
@thariduskanishka4658
@thariduskanishka4658 6 жыл бұрын
priya darshani 😂🔫
@imalkapraneeth1741
@imalkapraneeth1741 3 жыл бұрын
මයිකනම් පට්ට සුපිරි කොල්ලෙක්
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 6 жыл бұрын
මයිකාගේ තියන උනන්දුව කෙල්ලෝ ටික බලන්න යන්න
@kinghhh7385
@kinghhh7385 6 жыл бұрын
මයික් නැත්තන් දෙවෙනි ඉනිමම ගූ වෙනවා😂 මයික් තමා තනිකර කතාව run කරන්නේ
@dilrukdilshan4580
@dilrukdilshan4580 6 жыл бұрын
කෝ බන් පෙට්ටියේ පොත් තිබ්බේ නැහැනේ 😂😂
@sn4988
@sn4988 6 жыл бұрын
හැමදාම සිංහල විතරද උගනවන්නෙ මෙ පන්තියෙ
@ranjithlanka7190
@ranjithlanka7190 6 жыл бұрын
ayoganada Hanan ogananda
@yenulisehansa5392
@yenulisehansa5392 3 жыл бұрын
මයික් නම් මරු අනේ 😂😂❤❤
@සතපනහේජනපති
@සතපනහේජනපති 6 жыл бұрын
මාර සීන් එක ඉස්කොලේ ගිය සමල්කා ඉටපස්සේ අනුහස්ගෙ අම්මට කියනවා ඉස්කොලේ ගියේ නෑලු😂😂
@nisansalamadunisansalamadu4566
@nisansalamadunisansalamadu4566 6 жыл бұрын
ane mnda mekath den epa wela appa. tikak hari asawen balanawa maike nisa
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
e wena dawasak edit ekanan aul thama oke shooting karaddi eka satiyaka ek location ekaka shooting eka dawasaka karanne live ekaka mn dakke school shooting boys nan eda ewa witharai e wage ada nan edit eke aulak thama
@mobileshop6783
@mobileshop6783 6 жыл бұрын
මේ ටෙලිනාට්‍ය කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ කිසිම ගැලපීමක් නැහැ ඉස්කෝලේ සීන් එක පටන් ගන්නකොට චබියා හිටියා ...සොනාලි ටීචර් අහනවා චබියට මොකද උනේ කියලා එතකොට අනුහස් කියනවා අම්මත් එක්ක දුර ගමනක් ගිහින් කියලා 💀💀💀💀ඔයාලා ඒ සීන් එක දැක්කද
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
මය්ක් නම් නියමය්
@amidissa
@amidissa 6 жыл бұрын
කැම්පස් එකේ ඉන්නේ විනයක් තියෙන එවුන්ලු....බබ්බු විතරයි හම්බෙන්නේ නැත්තේ ..
@niroshiwarnakula5630
@niroshiwarnakula5630 6 жыл бұрын
මේ කතාවේ ගොඩාක් තැන් අවුල්. අනුහස් අයියා , අවන්ත මල්ලි එත් දෙන්නම එකම පන්තියේ .
@kavishkasupun4645
@kavishkasupun4645 3 жыл бұрын
මමයි මගෙ මල්ලිත් එකම පන්තියේ.අයිය මල්ලි වෙනස් වෙන්නෙ මාස ගානකින් වෙන්න පුලුවන් .එතකොට එකම පන්තියේ වෙනව👍
@malithanu87gunathilaka56
@malithanu87gunathilaka56 6 жыл бұрын
මයික් ඉනිම ....😂😂😂
@විහාරඅරලිය
@විහාරඅරලිය 6 жыл бұрын
අමිමෝ මයික් හිනා වෙන්න බැහැ අනේ මෙිම.. මරු හෑ ..
@sadamalisadamali191
@sadamalisadamali191 6 жыл бұрын
කන්න නැහැ සර් ..වේලක් ඇර වේලක් කන පවුලක මන් ඉන්නේ සර් 😂😂😂😂😂 දුප්පත් කම තමයි සර් 😘😘😘😘අම්මෝ මයික් ඔයානම් මොනා වුනත් මයික්ට ...ලැබුන දඩුව නම් සතුටින් බාර ගත්තා 😂😂😂😂😂😂😂😂😂
@sameerasampatha2120
@sameerasampatha2120 6 жыл бұрын
Sadamali Sadamali lasanai Ana oyathaka Mata katakana puluwanda
@sadamalisadamali191
@sadamalisadamali191 6 жыл бұрын
Sameera Sampath a ඇයි අනේ ඒ 😊😊😊😊
@sameerasampatha2120
@sameerasampatha2120 6 жыл бұрын
Sadamali Sadamali nikan oya kohadainna
@sameerasampatha2120
@sameerasampatha2120 6 жыл бұрын
Sadamali Sadamali Mama kandy
@sadamalisadamali191
@sadamalisadamali191 6 жыл бұрын
Sameera Sampath a හම්ම්ම්ම්ම්ම් මාත් කැන්ඩී දොලුවේ
@pahantharu6984
@pahantharu6984 6 жыл бұрын
අද නම් කතාව ගොඩාක් ලස්සනයි ඔයාලා සියලු දෙනාට බුදු සරණයි
@mohanperera4711
@mohanperera4711 6 жыл бұрын
කතාව දැන් අල වේගන යන්නෙ .ඇදගෙන යන්නෙ නැතිව හරි පාරට දාගන්න බලපල්ලා .
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
This drama has become absolute shit. For a moment I thought the creators behind the show finally came back on track, but it has gone so wrong that it's a shame this is the number 1 rated show in Sri Lanka. First of all I highly doubt writer or director have ever gone to school because a school cannot be run this way. What parent keep arguing with the principal when the parent is told that his child has done something wrong and will be removed from school. Why the hell Ravi is arguing on the phone without going straight to school? How many days it has been since principal told three kids to bring parents. Same classroom two different days? Editors directors writers all have come under amnesia. Compare to koombiyo or sahodaraya, even though they are based on two different genres and platforms, Dewini Inima has become complete let down.
@melishaflorence1354
@melishaflorence1354 6 жыл бұрын
very true.
@hashnilu
@hashnilu 6 жыл бұрын
I agree
@janithoshadha9828
@janithoshadha9828 6 жыл бұрын
you pice of shit just never knew the class difference? I am from Royal college and when Ramith Rambukwella found guilty trying to open the door of the plane drunk while he was in a u19 tour it was the same drama happened. It was a big shame for the school but did Keheliya ever report to principal for his sons act ? Nooo.. Never did it happen and my aunt is a teacher of the school and she went into explain how much pressure the principal had to bear just for calling out an examination of discipline against the kid. I am neither a fan of deweni inima nor Koombiyo. but my friend showed your comment to me reminding of that incident. It made me think how little people know that what they believe is far from the truth. Don't criticise what you don't know about
@fathimarishma5777
@fathimarishma5777 6 жыл бұрын
Well said but u know this drama really really really really going worse and shit.
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
Janith Oshadha first watch your mouth. You don't know who I am. It shows your calibre and the status of your school too. First of all if you want to make a comment about a TV show, talk in the context of the story. Ravi is no Kehiliya Rambukwella. If HE WAS,, Awantha wouldn't be benched nor whipped by the school principal multiple times. Second, Dewini Inima is trying hard to get some good social messages across. I don't think they want to show principal as a whimp or giving into societal pressure of the "real world" if so he would have let Awanthe to run the show. So don't talk about BS, but then looking at how the great Royalist is royally effing up the country, I don't expect anything good to come out from Royal.
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
කතාව ලස්සනයි බුදුසරණයි
@nisallakshannisal3503
@nisallakshannisal3503 2 жыл бұрын
දෙවනි ඉනිමෙ කතාවෙ මුල් කොටස් 300 නම් සුපිරි. දැන් නම් කතාව කිසිම වැඩක් නැහැ
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
2023 anymore 💝🎉😊
@nalaninalani9527
@nalaninalani9527 6 жыл бұрын
Samalkage kathawata goooodak duka hithenawada neda. 👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💗
@thariduskanishka4658
@thariduskanishka4658 6 жыл бұрын
Dhanushka Nalani hmmm...
@shashierandi5905
@shashierandi5905 6 жыл бұрын
😃😃😃 anuhasta kenthi giyama mara lassanai.😃😃😃
@shamashama6341
@shamashama6341 6 жыл бұрын
පිස්සු කථාවක් දැන් මදැ බලාගෙන හිටියා අවන්ත වෙනුවෙන් රවි මොන තිරනයද ගන්නේ බලන්න අද කනපිට හරවලා පීස්සෙක්ද කථාව ලියන්නේ
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
කෝ මයිකට ආදරෙ අය..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁😁😁😁😁😁😁😁😁👍
@nsanjeewani7759
@nsanjeewani7759 6 жыл бұрын
මොකද අනේ වයර් මාරැ වෙලා වගේ කොටස් කවලමි කරලා දාන්නෙ😇😆😆
@udeniherath3999
@udeniherath3999 6 жыл бұрын
අදත් ලස්සනයි ගොඩක් බුදු සරණයි
@dilrukdilshan4580
@dilrukdilshan4580 6 жыл бұрын
අනේ පිංතු පරිස්සමෙන් 😂
@මගෙපණඔයා
@මගෙපණඔයා 6 жыл бұрын
කතාවට උනාත් සමාල්කා කියපු කතා අහාන් ඉද්දි දුක හිතුනෙ මට විතරද කො බලන්න දුක හිතුන අය like කරමු බලන්න
@dewanthafans7918
@dewanthafans7918 6 жыл бұрын
apo nha
@chamzzyon8278
@chamzzyon8278 6 жыл бұрын
අපෝ දැන්නම් කතාව එපා කරනවා. මොන සීන්ස් තිබ්බත් කමක් නෑ ටයිම් ලයින් එක හරියට එඩිට් කරලා දෙනවනම්.
@RC-dx8wx
@RC-dx8wx 6 жыл бұрын
පිලිවෙලකට ඉන්නෙ ප්‍රින්සිපල් විතරයි..කතාවකට බල්න්නෙ මේ ම්ගුල විතරයි..අද ඉඳන් මම නම් නවත්වනව...ඊයේ එක අද..අද එක ඊයේ..මොන කුනුහරපයක්ද මෙ...සමල්ක කිව්ව ඉස්කෝලෙ යන්නෙ නෑ කියල රෑ..උදේ ඉස්කෝලෙ ගිහින් ඇවිල්ල කියනව අද ගියෙ නෑ බෝඩිමේලු..මොන මගුලක්ද අනෙ..ඔලුව විකාරයි මේක තෙරුම් ගන්න හැදුවොත් නම්...ඉස්කෝලෙම හිටපු චබී එක පාරටම අම්ම එක්ක ගිහින්.අනෙ හපොයි...‍
@babalahiru1221
@babalahiru1221 6 жыл бұрын
ගංජා ගහලද කොටස් එඩිටි කරලා තියෙන්නේ 😆😆
@ajithwarnakulasuriya8068
@ajithwarnakulasuriya8068 6 жыл бұрын
Seth pirith
@ishanmusicstudio
@ishanmusicstudio 3 жыл бұрын
මෝඩයා
@aslamassan5621
@aslamassan5621 6 жыл бұрын
චබි ඉස්කෝලේ හිටියා දැන් අමිමාත් එක්ක ගමනක් ගිහිල්ලා අනේ
@mahesh2551
@mahesh2551 6 жыл бұрын
අනේ සමල්කා පිස්.. ඔයා කොච්චර ඇඩුවත් ඔයගේ කෑල්ලනම් බලන්නේ නැ සත්තයි😂🔫
@prabhathlakshan1922
@prabhathlakshan1922 6 жыл бұрын
Mahesh 😂😂😂😂🔫
@dewanthafans7918
@dewanthafans7918 6 жыл бұрын
ow
@manokadisanayaka424
@manokadisanayaka424 6 жыл бұрын
ane ada katawa hari ne ne ai a
@panduwasthennakoon-bi7rz
@panduwasthennakoon-bi7rz Жыл бұрын
මේ කතාව බලන කට්ටිය කමේට් එක්ක දාන්න ❤❤
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
සමල්කගෙ කථාව අහන් ඉන්නකොට ගොඩක් දුක හිතුනා
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
Udesh Kanishka Algewatta 😢😢😢
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
දෙව්මිවයි අවන්තවයි එකට තියල scene දාන්න බැරි නන් කරුනාකරල phone conversation එකක්වත් දාන්න බැරිද ? මයික්වත් ප්‍රින්සිපල්වයි බලන්න අපි මේ නට්ටිය බලන්න ඕනෙ නැහනෙ...
@overseascalendar6803
@overseascalendar6803 6 жыл бұрын
Sheran aaphu kema illanawa wagei anuhasgen....
@gingeraus2549
@gingeraus2549 6 жыл бұрын
I used to love watching this drama. But it has become an utter failure now that makes me not wanna watch it any more. The story is stagnant in one place and on the other hand too many dry jokes of Mike and Chubby’s. I used to love Anuhas but now the writer has made his character way too boring and childish. Samalka’s is the same. It’s a pity when a drama once loved by people is turning into a bad experience.
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 6 жыл бұрын
ඊයෙ කොටස මාරු උනාද??????
@senuthi_1
@senuthi_1 7 ай бұрын
2024 anymore ♥️✨
@jacksparrow2197
@jacksparrow2197 6 жыл бұрын
Ada episode eka maru wela
@shanemanoharaofficial1184
@shanemanoharaofficial1184 6 жыл бұрын
යකූ අරුන් දෙන්නා girls school එකට ගෙනිච්ච පෙට්ටි දෙකම හිස්....😂😂 හොඳට බලන්න
@දම්මීදම්මී-ශ8භ
@දම්මීදම්මී-ශ8භ 6 жыл бұрын
අනේ මයික් ඔයාගේ ජොක් වැඩියි ටිකක් පාඩුවේ ඉන්නකො....🤔🤔🤔😀😀😀😁😁😁
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
universal Girl i ඔව් අනේ එයාගේ ඕනවට වැඩිය විකාර වැඩියි .නාට්‍යයත් එක්ක කනවා
@ytqueen20
@ytqueen20 6 жыл бұрын
Ane මයික් oya nm patta😀😀😀😀😂😂😂
@sameerasampatha2120
@sameerasampatha2120 6 жыл бұрын
Nimasha Sewwandi Kya
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Nimasha Sewwandi matthan patta pata pata
@sanjumalshan2001
@sanjumalshan2001 6 жыл бұрын
Nimasha Sewwandi 😂
@roseilh
@roseilh 6 жыл бұрын
මේ කතාව ලියන අය හිතන් ඉන්නේ ප්‍රේක්ෂකයෝ මෝඩයෝ කියලද? අද කතාව බලපු හැමෝටම තේරෙනවා ඇති, මොනතරම් නොගැලපීම්, අද කොටසේ තිබුනද කියල? අපි u tube එකෙන් බලන නිසා සමල්කගේයි මයික් චබිගෙයි ගොන් පාර්ට් ටික skip කරනවා. අද කතාව නම් ගන්නම දෙයක් නැහැ.. අනුන්ගේ කතා කොපි කරලා කතා හැදුවම වෙන්නේ අන්තිමට ඕක තමයි, සේරම අච්චාරුවක් වෙලා, :D
@harshisansala4357
@harshisansala4357 6 жыл бұрын
අපිවත් මොංගල් කරනවා episode මාරු කරලා දාලා..ආසාවෙන් බලන කතාව,දාන එක දානවකෝ හරියට
@danush7465
@danush7465 6 жыл бұрын
Harshi Sansala siraaaaa
@udayakumara3802
@udayakumara3802 6 жыл бұрын
Harshi Sansala 😑
@hashancooray8327
@hashancooray8327 6 жыл бұрын
Harshi Sansala meka balana apitath bageta pissu
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
Harshi Sansala ඒකනම් ඇත්ත සමහර රට පිස්සු කෙලිනවා
@suzyjjangg4867
@suzyjjangg4867 6 жыл бұрын
මම හිතුවා මේකෙ producer ගේ වයර් විතරයි මාරු වෙලා තියෙන්නෙ කියලා. බලද්දි කතාවේ episodes ත් මාරු වෙලා. 😂😂😂
@reshmikamarasinghe4642
@reshmikamarasinghe4642 6 жыл бұрын
samalka pau ana
@jplife7773
@jplife7773 6 жыл бұрын
සමහර විට සමල්කගෙ අමිමා බලන්න උදේනි ඇන්ටි යයි බොහෝ දුරට අඳුරනවා වෙන්නත් පුලුවන් එහෙම උනොත් ගොඩක් හොඳයි වෙන ඩොක්ට කෙනෙක් ලඟටවත් එක්ක ගිහින් පෙන්නන් සමල්කට උදවි වෙයි අනේ හොඳයි 🌾💐💐🌞
@rameshroc3877
@rameshroc3877 6 жыл бұрын
දැන් නම් කතාව අච්චාරුවක් වෙලා...අද එක හෙට දානවා හෙට එක අද දානවා ...මොකක්ද යකෝ මේක..
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*ශෙරාන් කනවා ලගදිම .👊👊👊👊👊👊👊👊👊💪💪💪💪💪😂😂😂🔥🔥🔥🔥...!!!*
@tharidudilshan7969
@tharidudilshan7969 6 жыл бұрын
SL Šåđúñ මොකද මෙ වෙන්න යන්නේ
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*Tharidu Dilshan එකනේ බන්😕🔥..!*
@nironiro1293
@nironiro1293 6 жыл бұрын
සෙරන් අවන්ත කලා විසිකරන කටු කලා තියන ලොකුකම සෙරන් පෙන්න බරි මට විතරද.😂
@damithpiris283
@damithpiris283 6 жыл бұрын
Meke kotas maru welane bn...aul godaaai..maru wela yanne
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
කතාවෙ ප්‍රධාන චරිතෙ මයික් වගේ.. 😂😂 මේවා බලනවට අපිට ගහන්න ඕන යකෝ.. කොපි කරන එක කොපි කරද්දි පැටලෙනවා ඇති. අවුලක් ගන්න එපා. අන්තීමයි. මිස්ටත් මයික් අවන්තට විහිළු කරද්දි හොදයි. අවන්තලා වෙනුවෙන් කතා කරන්නෙ නෑ. අවන්තලා අනුහස්ලට විහිළු කරද්දි මිස්ට ළමයිව හරියට හදන්න මතක් වෙන්නෙ.
@hemalathagunasingha1977
@hemalathagunasingha1977 6 жыл бұрын
හැමෝටම සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි
@sriyanimallikarachchi845
@sriyanimallikarachchi845 6 жыл бұрын
ගොඩක් ලස්සනයි අදත් කතාව.
@pathum____danushka666
@pathum____danushka666 6 жыл бұрын
ෂෙරාන් ලගදිම අනුහස්ගෙන් කනවා සද බොද වෙන්ඩ
@shaznashumsdeen1548
@shaznashumsdeen1548 6 жыл бұрын
It’s time to stop watching this drama. If they don’t give a dewantha scene this week also, I will stop watching this bullshit
@taram674
@taram674 6 жыл бұрын
Sophia Shen please do
@harshisansala4357
@harshisansala4357 6 жыл бұрын
ඊයේ ඉස්කෝලේ ආපු නැති අවන්ත ඔයි අද ඇවිත් තියෙන්නේ..ඇයි මේ කොටස් මාරු කරලා දාන්නේ..ඊයේ episode එක නේද අද දෑවේ....
@melishaflorence1354
@melishaflorence1354 6 жыл бұрын
yes,it's completely out of order
@thilinatv5289
@thilinatv5289 6 жыл бұрын
ද්වෙ කිව්වෙ
@shashashasha5704
@shashashasha5704 6 жыл бұрын
+thilina 😁😁😁😁😁😁😁දෑවේ කිව්වේ දැමිමේ කියන එකට වෙන්න ඇති යාළුවා
@nisansalaanuradhi5927
@nisansalaanuradhi5927 6 жыл бұрын
ඔව් අනේ මොංගල් මුන්ට
@thilinatv5289
@thilinatv5289 6 жыл бұрын
Shasha Shasha 🤩🤩🤩
@deekumasama3985
@deekumasama3985 6 жыл бұрын
Most of this SL drama makers know only how to crying about Indian , Korean .......drama. At leas t they should know how to do a proper remake.......
@pinimuthu5039
@pinimuthu5039 6 жыл бұрын
මොනා උනත් පලවෙනි වතාවට සමල්කා කියපු කතාවට දුක හිතුනා......
@dewanthafans7918
@dewanthafans7918 6 жыл бұрын
kawadakwath nha duka hithila
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*මයික් චාබියා එක්ක කැන්ටින් එකට ගියා නම් මාට්ටු වෙන්නෙ නෑ. මේ කොහෙද යන පිංතුවෙක් එක්ක ගිහින් මයික් මාට්ටු..😂😂😂😂🔥🔥🔥🔥🔥🔥😂😂😂..!!!*
@sandatharu1025
@sandatharu1025 6 жыл бұрын
kathawa epa karanawa lihini wadkuth na
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*Sanda Tharu 😂😂😂ඔවු ඈ😳😳..!*
@s.sewwandi6859
@s.sewwandi6859 6 жыл бұрын
කොහොමදදදද?
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
s. Sewwandi mann hodinn innawa nanngi...oyata kohomada
@s.sewwandi6859
@s.sewwandi6859 6 жыл бұрын
SL Šåđúñ .hodai
@zeeei207
@zeeei207 6 жыл бұрын
So yesterday samalka was coming to school with dewmi and anuhas by the noon she’s in the juice bar! What the heck!
@sudusudu2576
@sudusudu2576 6 жыл бұрын
ලස්සනයි බුදු සරණයි
@fathimarishma5777
@fathimarishma5777 6 жыл бұрын
I have got big headache that telling to u guys i need dewumi and awantha scenes when your gonna show man I really sick of asking u guys please 😡
@kavindamadushanka2562
@kavindamadushanka2562 10 ай бұрын
❤😂🎉😢😮😅😊😊😊😊😊
@gayan9264
@gayan9264 6 жыл бұрын
Qatar වල රට ඉදි රස ....අති ...
@maheshindunil7668
@maheshindunil7668 6 жыл бұрын
"" principle dakkama matath baya hitenava""
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 6 жыл бұрын
මටත් උදේනි වගේ නැන්දම්මා කෙනෙක් ලැබෙිවා ලැබෙිවා
@isaprasadini7848
@isaprasadini7848 6 жыл бұрын
Samantha Disanayaka එසේම වේවායි අපිත් පතනවා පතනවා.....😬😬😬😬
@nisansalamadunisansalamadu4566
@nisansalamadunisansalamadu4566 6 жыл бұрын
mata nam innawa me wagema nendanma kenek😀😀
@rajithabulegoda9457
@rajithabulegoda9457 6 жыл бұрын
Samantha Disanayaka 😍😍
@samssams2670
@samssams2670 6 жыл бұрын
Samantha disanayaka, asema wewa, asema wewa
@पीयूमिलक्षिक
@पीयूमिलक्षिक 4 жыл бұрын
Anewa hoda kenek labenna one akkiyo oyata.❤💜bye😃😍😝
@ManiMani-ih5fb
@ManiMani-ih5fb 6 жыл бұрын
Principal niyamaaai. Maic illan kanawaa. Ada maruuu
@angelvishuu5777
@angelvishuu5777 6 жыл бұрын
miketa nm sammanyk denna oni.niyamai
@siwanyaherath54
@siwanyaherath54 6 жыл бұрын
කතාව කනපිට පෙරලිලාද මුලක ඉදලා අවර්ජනවක්ද මට පිත්තු වාගේ
@sewwandiuyangoda3824
@sewwandiuyangoda3824 6 жыл бұрын
Anee mandaa ගුරුවරුන් issarahath u මූ කියලා kathakarannee marama maarama විනයක් කියලා දෙන්නේ
@kiwaitsreelanka2567
@kiwaitsreelanka2567 6 жыл бұрын
අයියෝ .මයික් ඕනෑවටත් වැඩි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 6 жыл бұрын
මම අද කලින්ම ආවා බුදු සරණයි යාලුවනෙ
@sampathperera7244
@sampathperera7244 6 жыл бұрын
තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ..
@sithumihansika557
@sithumihansika557 6 жыл бұрын
ai me sonali teacher hmdama ekma sariya adinne
@shanisa8249
@shanisa8249 6 жыл бұрын
Kathawa balala ekata baninawata akamethi aya like karanna
@rohanperera5135
@rohanperera5135 4 жыл бұрын
සමල්කා උදේ ඉස්කොලේ යන්ව.. ආයෙ උදේනි ඇන්ටි බලන්න යන්ව .. ඉස්කොලේ ගිය නෑලු. කවුද මේක ලියන එකා... ඇට පිටින් ගංජා ගහල්ද
@sweetruki289
@sweetruki289 6 жыл бұрын
Mike 😍
@mayankadesilva2576
@mayankadesilva2576 2 жыл бұрын
Gammak
@sandasinimsara8469
@sandasinimsara8469 6 жыл бұрын
Den heta pennanne anidda episode eka neda😅
@mohanjayampath2121
@mohanjayampath2121 2 жыл бұрын
නියමයි
@senithaamarasekara7452
@senithaamarasekara7452 2 жыл бұрын
Zoom online කරාද?
@senithaamarasekara7452
@senithaamarasekara7452 2 жыл бұрын
Zoom එකේ හොදට ඉගෙන ගත්තා.
@senithaamarasekara7452
@senithaamarasekara7452 2 жыл бұрын
Online කරාට පස්සේ ටීචට ආදරෙයි කිව්වා.
@shashisurendra9622
@shashisurendra9622 6 жыл бұрын
Ayyoo hemenenwa kotas maru karala
@nilunilu7649
@nilunilu7649 6 жыл бұрын
Ane samalka godak pau
@MusicWorld-fq3fm
@MusicWorld-fq3fm 6 жыл бұрын
Lassanama janapriyama sindu ahanna enna me chanel ekata
Deweni Inima | Episode 253 24th January 2018
19:49
TV Derana
Рет қаралды 1,3 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 257 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Deweni Inima | Episode 260 02nd February 2018
19:53
TV Derana
Рет қаралды 833 М.
Deweni Inima | Episode 381 23rd July 2018
48:48
TV Derana
Рет қаралды 4,8 МЛН
Deweni Inima | Episode 259 01st February 2018
20:36
TV Derana
Рет қаралды 884 М.
Ahas Maliga | Episode 09 | 2018-02-22
20:39
Hiru TV
Рет қаралды 303 М.
Deweni Inima | Episode  215 01st  December 2017
20:07
TV Derana
Рет қаралды 1,3 МЛН