Deweni Inima | Episode 253 24th January 2018

  Рет қаралды 1,367,505

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 527
@dilahansadeepa9030
@dilahansadeepa9030 4 жыл бұрын
මේවා බලනකොට තමා තේරෙන්නේ boys ගිය එවුන්ට කෙල්ලෙක් දකින එකයි girls ගිය එවුන්ට කොල්ලෙක් දකින එකයි මහා දෙයක් වුනාට mix ගිය අපිට ඒක මහා දෙයක් නෙමෙයි කියන එක 😂😂😂
@rushmathee1954
@rushmathee1954 3 жыл бұрын
🌚
@prageethsasindu3106
@prageethsasindu3106 3 жыл бұрын
ela
@senuthi_1
@senuthi_1 7 ай бұрын
2024 anymore ♥️✨
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 6 жыл бұрын
හැමෝටම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න ..🌓🌓🌓🌓🌓
@nuwanbandara7017
@nuwanbandara7017 6 жыл бұрын
ada kathawa niyamai..serama balanna 5min giye.. gon part athariyama echcharai balanna tibbe.
@kumaramanoj9225
@kumaramanoj9225 6 жыл бұрын
ලස්සනයි අද කතාව
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*ප්‍රින්සිපල් සර්* 😂 :- *සමාවෙන්නඩ ඈ.😂😂😂💯👍..!*
@a33889
@a33889 4 жыл бұрын
මැඩම් නම් මරු 👏
@jayanthapitakotuwe2911
@jayanthapitakotuwe2911 6 жыл бұрын
ඇත්තටම derana කරන මේ කතාව හරිම ලස්සන කතාවක් නමුත් සමාජයට දෙන ආදර්ශය ගෝවින්න අඩුයි කියලා හිතෙනවා ඒ නිසා මේක තව ඩිසයින් කරලා කරොත් වඩාත් ගැලපෙනවා ඔබට ගොඩක්ම ජයවේවා
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
රවි ඔයා නම් මාරයි ඈ... පුතා ගැන හොයලා බලලා කතා කරානම් ඉවරයි .හොදට අහා ගත්තා නේ.😞😞😞😳😳😳
@dinelamihirangi2586
@dinelamihirangi2586 3 жыл бұрын
Mutha ahura
@rashmikamiyuranga6283
@rashmikamiyuranga6283 3 жыл бұрын
🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@Akila9819
@Akila9819 3 жыл бұрын
15.04 අම්මෝ සිරා බන්🙏😂 ලව් කරන්න ගියත් එ් වගේ🤣🤣
@supunmadusanka2885
@supunmadusanka2885 6 жыл бұрын
මයික් නම් දෙවෙනි ඉනිම දෙවෙනි ඉනිම නම් මයික් ආතල් කෝටියයිනේ
@sampathkumara4937
@sampathkumara4937 6 жыл бұрын
මයිල් ගර්ල් ස්කුල් එකට යද්දි ඊයේ දෙවිමි මල්කි එහෙමත් හිටියා .අද නැ.කොටස් අඩුවෙන් ද පෙන්නනේ ?
@nandanasandanayaka1617
@nandanasandanayaka1617 Жыл бұрын
හරිම ලස්සනයි කතාව අද
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 6 жыл бұрын
අහිංසකාව්ය ලිහිණි මයික් අයියා දිහා හොරෙන් බලන්න ....😁😁😁😁😁😁🌷🌷🌷🌷🌷🌷
@tuanreeza7761
@tuanreeza7761 6 жыл бұрын
We need episodes where awanth and demmi is there coz they are such a lovely couple
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 6 жыл бұрын
දෙවිමිට සුබ උපන් දිනයක් වේවා .
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 6 жыл бұрын
දෙව්මියෝ සුබ උපන්දිනයක් වෙිවා
@sudarshanapushpakumara387
@sudarshanapushpakumara387 6 жыл бұрын
Happy birthday nanga.......
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Samantha Disanayaka naneda😘😘😘
@randirandi6485
@randirandi6485 6 жыл бұрын
Thanks derana 🌟🌟🌟🌟🌟🌟
@d.kanchanakanchana8854
@d.kanchanakanchana8854 6 жыл бұрын
💕💕💕💕Kathawa adath lassanai mama godak asawen balana kathawak beweni inmaya💕💕💕💕💕
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*සික් මයික් චටර් ඈ...😂😂😂.!*
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Chabi oyanam pattama patta😘😘😘
@aomorioirase5108
@aomorioirase5108 6 жыл бұрын
මේක දැන් නම් drama එකක් නෙවෙයි අලුත්ම තාලේ TV show එකක් වගෙයි.... හදන අය තමන්ට කැමැති කැමැති විදිහට මොනව හරි random scenes ටිකක් දාලා episode එකක් පෙන්නනවා ....Audience එක තමන්ට කැමැති චරිත ඉල්ලනවා....... මමත් කැමැති චරිත කීපයක්ම තියනවා.....ඒ අතරින් වඩාත්ම කැමැති Dewmi & Awantha ....ඒ ළමයි දෙන්නාටත් ඔන්න ඔහේ episode එකකින් මිනිත්තු 2,3, දෙන්න ....... මොකද මේක පිළිවෙලකට යන කතාවක් නෙවෙයි නේ .......
@sahini5613
@sahini5613 6 жыл бұрын
Ana ma mala wikara ma maikga Hi yaluwana khmada oyalata budu sarani
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Happy Birthday dear Dewmi.
@santha_udayarathna.1q23
@santha_udayarathna.1q23 7 ай бұрын
2024 anyone ❤
@udeniherath3999
@udeniherath3999 6 жыл бұрын
අදත් ලස්සනයි ගොඩක් බුදු සරණයි
@nilanthiperera5284
@nilanthiperera5284 3 жыл бұрын
Maik anuhas chabi pintu niyamai chabit hetiyanam otana niyamai😀😀😀😀😀😀😀👍👍👍👍👍👍👍
@isurunuvan1185
@isurunuvan1185 6 жыл бұрын
Adanam supiriii
@shadeeshadeshan7990
@shadeeshadeshan7990 6 жыл бұрын
යකො මයිකා,විතරද ඉන්නෙ
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
2023 anymore 💝
@dewavidanagamage3250
@dewavidanagamage3250 11 ай бұрын
Mmmm
@ROWDYSL
@ROWDYSL 11 ай бұрын
Iam
@AVsFan2022
@AVsFan2022 8 ай бұрын
2024
@achintharajapaksha1156
@achintharajapaksha1156 7 ай бұрын
​@@AVsFan2022🙂😂😭😭😭😭😭
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 6 жыл бұрын
දෙවනී ඉනිම බලන අය ඉස්කෝලේ කාලේ කියන ඩ්‍රාමා එකත් බලන්න.....වෙනස තෙරෙන්න ...
@ashanimiurangi9435
@ashanimiurangi9435 6 жыл бұрын
Happy birthday nayanathara akki
@malithanu87gunathilaka56
@malithanu87gunathilaka56 6 жыл бұрын
මයික් ඉනිම 😂😂😂
@deekumasama3985
@deekumasama3985 6 жыл бұрын
Dewmi & Awantha .....Where are you....?
@merianadikari2854
@merianadikari2854 6 жыл бұрын
Happy b'day deumi nanga
@isurugamage1977
@isurugamage1977 6 жыл бұрын
කතාවේ කොටස් මාරූ වෙලා මන් හිතන්නේ හෙට ටිකෙත්....🤔🤔🤔
@manjanafernando9714
@manjanafernando9714 6 жыл бұрын
මේ මයිකා නැත්නම් මේ කතාවේ අශ්වාදයක් නෑ කියලා මට හිතන්නේ ....පාසල් කාලය පුදුමාකාර ලස්සනයි මේක බලද්දි
@supunmadusanka2885
@supunmadusanka2885 6 жыл бұрын
අනිවාර්යෙන්ම මයික් තමයි දෙවෙනි ඉනිම run කරන්නෙ ඌ නැත්තම් ආතල් නෑ
@sanduniwelgama7406
@sanduniwelgama7406 6 жыл бұрын
හැබැයි ටිකක් වැඩියි පොඩ්ඩක් තියෙනකොට තමයි අගයක් තියෙන්නේ. මගෙ කැමතිම චරිතෙ මයික් තමයි
@eshanshan7482
@eshanshan7482 5 жыл бұрын
Adoooo me wage comment ekak thamai do mm hoya hoya hiyiye aii bn...scl yaddi mehema athal dunna un hitiye nadda
@jplife7773
@jplife7773 6 жыл бұрын
🚺පින්සිපල් මැඩමිල නමි ටිකක් ඔය සයිස් එකේ අයම තමා! පුදුම ජාතියෙ පින්සිපල්ට ගතුත් කියලා කෝලුත් දුන්නා 🚮රවී කියන්නෙ ඔලුව ඉදිමුන කාටවත් කතාකරන්ඩ දන්නැති පන්ඩිතයෙක්. ඒ ගෙදරම අයත් එහෙමයි 🚿ඒකෙන් මෙීකෙං කතාවත් නිකමිම ඉවර උනා මදැ 🎎
@geethsuranga1617
@geethsuranga1617 6 жыл бұрын
බලනවට අපිට බැට් එකෙන් ගහපන් එදිරිමුණි අයියෙ...කතාව එපා කරල තියෙන්නෙ දැන්.
@ahimisenehasa1645
@ahimisenehasa1645 6 жыл бұрын
Lassanai 👌👌👌👌👌
@mohanperera4711
@mohanperera4711 6 жыл бұрын
දැන් නම් මයිකගෙ ගොන් ජෝක්ස් එපා වෙලා තියෙන්නෙ .දෙවෙනි ඉනිමත් තුට්ටු දෙකේ ගානකට වැටුනා.සල්ලි පස්සේ යන එවුන් කොලිටි එක බලන්නෙ නෑ.කූබියෝ දස දහස් වාරයක් ගුනාත්මක අගයෙන් වැඩියි මේ දැරහැවට වඩා.
@amabandara2390
@amabandara2390 6 жыл бұрын
මේ වගේ කතාවක් කූඹියෝ එකත් එක්ක සංසන්දනය කරන්නවත් වටින්නේ නෑ කියලයි මට නම් හිතෙන්නේ
@purebloodmania5622
@purebloodmania5622 6 жыл бұрын
අනිවා
@sudrikafonseka2059
@sudrikafonseka2059 6 жыл бұрын
MARA... SARAY
@dammidammi9986
@dammidammi9986 6 жыл бұрын
Maru maru..💙💜❣️❣️❣️❣️❣️❣️
@BilalMahir
@BilalMahir 6 жыл бұрын
Unlikes for the daily uploads are increasing. Keep on unliking people!
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
Bye bye deweni inima👋.I think I'm done watching this..
@amabandara2390
@amabandara2390 6 жыл бұрын
Me too
@ldchanadr9618
@ldchanadr9618 6 жыл бұрын
මයික් නිසා කතාව එපාවේනවා බලන්න
@chandumalee9229
@chandumalee9229 5 жыл бұрын
Ld Chanadr a
@MK-ep4rn
@MK-ep4rn 6 жыл бұрын
අදනම් මෙලෝ රහක් නෑ,දැන් සතියක් විතර නිකන් කෑවෙ නෑ වගේ,ආස හිතෙන කොටසක් තිබ්බෙම නෑ
@thusithalalithbandara6897
@thusithalalithbandara6897 6 жыл бұрын
Mika niyamay..
@dineshikamuthushani6805
@dineshikamuthushani6805 6 жыл бұрын
Apith nam school giya, eth mike wge nam ape yaluwo teachers lawa joke ekakata gatte nh ,,,, hebei fun eke unna. Saman edirimuni th katen hithnna Aran wge mole uda idagena
@sanalex8871
@sanalex8871 6 жыл бұрын
සමන් එදිරිමුණි වැස්සකටවත් ඉස්කෝලෙකට අඩිය තියලා නැද්ද ගුරුවරුන්ට කිසිම ගරුසරුවක් නැති දෙබස් ලියන්නේ? මයික්ට මෙච්චර මේ කතාවේ scenes දෙන්නේ මිනිහ දෙරණේ work කරන නිසා කියලයි මට හිතෙන්නේ. ඒ කොහොම වුනත් තම තමන්ගේ පසුම්බි තර කරගැනීම විතරක් අරමුණු කරගත් ප්‍රේක්ෂකයාගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙන මේ කතාවේ අයිතිකාරයින්ට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ............. *"ජනප්‍රියත්වය" තාවකාලිකයි.*
@sanalex8871
@sanalex8871 6 жыл бұрын
Hereforentertainment 24x7 සහතික ඇත්ත! නයනතාරා පහුගිය දවසක කියලා තිබුණ දෙවනි ඉනිම තමයි එයාගේ පළවෙනි සහ අවසන් මෙගා ටෙලිනාට්‍යය කියලා. ඒ කතාවෙන්ම හිතාගන්න පුලුවන් කොයිතරම් කළකිරීමෙන්ද එයා ඉන්නේ කොයිතරම් අසාධාරණයක් එයාට සිද්ධ වෙනවද කියලා. සාමාන්‍යයෙන් නළුවෙක් හෝ නිළියක් ජනප්‍රිය වුනාම ඒ නාට්‍ය කණ්ඩායම කොහොමහරි ඒ අයව තවත් ජනප්‍රිය කරවන්න බලනවා මිසක් කවදාවත් මේ විදිහට පහත් වැඩ කරන්නේ නෑ. නයනතාරාව මේ නාට්‍යට අරන් තියෙන්නෙ අහම්බෙන් වෙන්න ඕන. එයාල හිතුවෙවත් නැති විදිහට එයා ජනප්‍රිය වෙද්දී සම*හරක්ට ඇහේ කටු ඇනෙනවා වගේ දැනෙන්න ඇති. පෙරේදා preview එකේ දෙව්මි හිටියා මයික් ඉස්කෝලෙට එද්දී. ඒත් ඊයේ හිටියේ අනිත් අය විතරයි. ඒකෙ තේරුම දෙව්මි එක්ක ඒ scene එක schoot කරලා එයා නැතුවත් ආපහු ඒකම shoot කරලා තියනවා කියන එක. බලන මිනිස්සු මන්ද බුද්ධිකයි කියලද මෙයාලා හිතන් ඉන්නේ? මේ තරම් මෝඩ විදිහට තමන්ගේම කතාවේ රගපාන කෙනාට දුශ්ඨකම් කර කර තමන්ගෙම කතාවේ ජනප්‍රියත්වය නැති කරන ගන්න හදන හරක් රැලක් මම මේ දැක්කමයි.
@sanalex8871
@sanalex8871 6 жыл бұрын
Hereforentertainment 24x7 ආයෙත් අහලා. මුන් වගේ මෝඩ ජාතියක් මම කොහෙවත් දැකලා නෑ. මමත් දැක්ක article එකක තියනවා නයනතාරාව හොයලා දුන්නේ ප්‍රභාත් චතුරංග (දනීශ) කියලා. වාසනව කියන දේ කොයි වෙලාවක හරි ලැබෙනවා ඒක මුලු ලෝකෙම හතුරුකම් කලත් නවත්තන්න බෑ. දෙවනි ඉනිම ලස්සන වුනේ dewantha නිසා කියල ඕන කෙනෙක්ට තේරෙනවා. ඒත් ගොඩක් කුහකයෝ ඒක පිළිගන්න කැමති නෑ.
@dushanthimangalika9836
@dushanthimangalika9836 5 жыл бұрын
san Alex c
@madugunathilaka4070
@madugunathilaka4070 6 жыл бұрын
මෙ katawe දෙව්මි සහ Avantha....හැමෝගෙම ආදරෙ ලබද්දී director irisiyawatada කොහෙද එයාල දෙන්නා ain කරලා .Shanudrige tattada den karawa ඇදගෙන යන්නේ කියලා මට hitenawa .
@amabandara2390
@amabandara2390 6 жыл бұрын
Matath hithena widihata e wage
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 6 жыл бұрын
මයිකා කනවා අම්බානට දැන්
@suzyjjangg4867
@suzyjjangg4867 6 жыл бұрын
අපරාදේ data කපාගෙන ආවේ මයික්ගේ ගොං ජෝක් බලන්න. Principal කෙනෙක්ට teacher කෙනෙක්ට කතා කරන්න දන්නේ නැති බූරුවෙක්. අපේ ඉස්කෝල වල ඔහොම කතා කලොත් නම් ඉතින් කනේ පාරක් තමයි ආපහු ඉස්කෝලෙ නොඑන්නම.
@kaveeshanivangana4197
@kaveeshanivangana4197 5 жыл бұрын
Ou
@nishap4659
@nishap4659 6 жыл бұрын
අයියෝ මේ මයික්ගේ ගොන් ජොක්ස් පොඩ්ඩක් අඩූ කරානම් .අසාවෙන් බලන්න පුලුවන් ..
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
අදනම් එපා උනා තමය්
@nimmimadhumaali7269
@nimmimadhumaali7269 6 жыл бұрын
Ayyo maha wikarayakne.mewa wihiluda ane.kolam.kathawak ettema ne.
@tuanreeza7761
@tuanreeza7761 6 жыл бұрын
They are always highlighting shamalka and anuhas don't like to watch
@nadeeshamadushani9159
@nadeeshamadushani9159 6 жыл бұрын
මේ මොකද මේ කාතව දැන්න ජරා ගොඩක් වෙලා ....සිදු කාතව වගේම දැන්න මේ කාතවත් වැඩක් නැ....😉🙁😃😆🤔😬😬😬😬😟😮😮😮😟😟
@dinethminuduwillarachchi6956
@dinethminuduwillarachchi6956 4 жыл бұрын
Nadeesha Madushani ane Yanna meya yanna
@rashmikamiyuranga6283
@rashmikamiyuranga6283 3 жыл бұрын
පට්ට ඈ......
@rashmikamiyuranga6283
@rashmikamiyuranga6283 3 жыл бұрын
අම්මපා තමා
@මකරිr
@මකරිr 6 жыл бұрын
නසරානි අටමගල👉👉👉 හේ😃😃😃😃😃😃
@gulzaibraja6077
@gulzaibraja6077 6 жыл бұрын
Kooo ane dewmi awanthai ....meloo Rahak ne appa kathawa😣😣😣😣
@gamed77
@gamed77 6 жыл бұрын
AL පන්තිවල මයික් වගේ ගොන් බිජ්ජෝ ඉන්නවද ? අපේ කාලෙනම් හිටියේ නැහැ . මේකට දැන් " මයිකගේ ඉනිම " කියලයි දාන්න තිබුනෙ...මෙලෝ රහක් නැති විහිලු. මේ වගේ කිසිම ආදර්ශයක් ගන්න බැරි චරිතයක් මුළු පවුලම බලන ටෙලියකට මොකට දානවද ? ප්‍රින්සිපල් කෙනෙක්ට කොච්චර රෙස්පෙක්ට් කරලද AL ළමයි කතා කරන්නේ. ගොන් කතාවක්. බැන බැන බලන්නේ දවස් 250ක් නොකඩවා බලපු නිසා...මයිකගේ පවුඩර් මුණ දැක්කමත් තදවෙනවා... ( අනේ මයිකට ආදරේ අය කෝප වෙන්න එපා... ඔයාලට අද හරි ආතල් ඇතිනේ ? )
@gimhani_bandara
@gimhani_bandara 6 жыл бұрын
Adath dewmi avantha ne neh...kamak ne...ohoma yamuko..oken wenneh kathawata tiyana janapriyathwaya sampoornayen neti wena eka..dan a denna popular wela iwarai ane..dan wena kaawawath highlite krnn giyata wedak ne;)
@lakmalthanuja9897
@lakmalthanuja9897 6 жыл бұрын
Ada kathawa wedak neha.
@nscolambage6840
@nscolambage6840 6 жыл бұрын
thanuja lakmali 😡😡😡🔫
@wasanthasanjeewa3184
@wasanthasanjeewa3184 6 жыл бұрын
thanuja lakmali ou neeeda epawenawaa
@sanduniwelgama7406
@sanduniwelgama7406 6 жыл бұрын
මයික්ගේ නම් Joke ටිකක් වැඩියි තමයි. හැබැයි එපා වෙන්නේ නෑ
@pasindushehan1376
@pasindushehan1376 4 жыл бұрын
Hi
@nethmiimalshani952
@nethmiimalshani952 6 жыл бұрын
කෝ අනේ දෙවිමි ඊයේ පෙන්නූවනේ ..මයික් ලා ස්කූල් එකට එද්දී දෙවිමි ත් ඉන්නවා..අද නෑ..එපා වේනෝ කතාව දැන්
@lasanthalasantha3368
@lasanthalasantha3368 5 жыл бұрын
Nethmi Imalshani 😉😉
@සිතුම්පැතුම්-බ3ජ
@සිතුම්පැතුම්-බ3ජ 6 жыл бұрын
කෝපි කඩේ 2.. සමන් ගෙ ප්‍රතම සහ අවසාන කතාව..
@nadinilanka7467
@nadinilanka7467 6 жыл бұрын
Deumita suba upandinayak wewa
@rupekabikramsing4465
@rupekabikramsing4465 6 жыл бұрын
දෙවැනි ඉනිම මයික් එපා කරවනවා...
@sajeewagayan6048
@sajeewagayan6048 6 жыл бұрын
Rupeka Bikramsing NJ
@thusithalalithbandara6897
@thusithalalithbandara6897 6 жыл бұрын
Awanthage shirangey pada show wlata wediya mikage gob jokes hoday
@maduraharsh4388
@maduraharsh4388 6 жыл бұрын
Patta oya nam මයික් .
@nimeshimadushika7822
@nimeshimadushika7822 6 жыл бұрын
මොකද්ද මෙි කතාවට වෙලා තියෙන්නේ.මයික්ගෙ කෝලාම් බලන්නද මෙි කතාව බලන්නේ.හැමදාම සමල්කාගේ පැටිකිරියාව පෙන්නනවා.දෙව්මිව කතාවෙන් අයින් කරලද තියෙන්නේ.හැමදාම එකම අදිනවා.දැන් නම් අප්පිරියයි බලන්නත්
@jeewamanju7107
@jeewamanju7107 6 жыл бұрын
Nimeshi Madushika ඇත්ත මයික්ගෙ බොරු විකාරයක් ඇදගෙන යන්නේ.. දැන්නම් බලන්නත් එපා වෙනවා
@imaginationchannel2200
@imaginationchannel2200 6 жыл бұрын
Dewmi wa preview eke pennuwa Mike school ekata ena welawe Dewmith hitiya. Ada eya na cut karala.
@priyankarasilva716
@priyankarasilva716 6 жыл бұрын
දැං චබිය නෑ පිංතුවෙක් ඇවිත්... හැබැයි ගොං ජෝක් නම් කෙලවරක් නෑ
@IsharaLakmali-b5x
@IsharaLakmali-b5x 11 ай бұрын
අනා❤❤❤❤❤
@sarath.kjayasakarage9208
@sarath.kjayasakarage9208 6 жыл бұрын
Why more time give mic ways story 😠😠😠😠😠😠😠😠😠😠😠😠😠
@surekarupasingha1636
@surekarupasingha1636 6 жыл бұрын
අපෝ මොකක්ද මේ?ඉස්සර ටෙලිනාට්‍ය අද බලලා ඊ ලග දවසෙ කොටස බලන කල් ඉවසිල්ලක් නැ.දැන් නම් මේ කතාව වැඩක්ම නැ දෙව්මි අවන්ත ඉන්න දවසට විතරයි ලස්සන😏😏😏😏
@sithumihansika557
@sithumihansika557 6 жыл бұрын
mkkd me kthwat wela thyne iye dewmi prnuwa ada dewmi na. ayenm me mgul bln na.
@roshansudarshana
@roshansudarshana 6 жыл бұрын
මයිකා දෙන ආතල්.පට්ට ඉලලගෙන කාපුව,අහකයන එවා කැරකිලා අපිට සෙට් වෙලා ගුටි කාපුව මතක් වෙනවා බං.........
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 6 жыл бұрын
අදනම් ෆට්ටම එල එල.👍👍👍👍😜😜
@tharanganitharangani2292
@tharanganitharangani2292 6 жыл бұрын
Iskolath epa wenawa shik..wairayai👺👺krodayai🏏🏏🏏🏆🏆🔪🗡🗡🗡🏹🏹mokakakda me
@tharanganitharangani2292
@tharanganitharangani2292 6 жыл бұрын
Thanks
@thilinasilva1019
@thilinasilva1019 6 жыл бұрын
Melo rahak na ada....nikan kathawa adinawa
@radosltv1834
@radosltv1834 6 жыл бұрын
where is awantha and dewmi??we love you..
@rashiya307
@rashiya307 6 жыл бұрын
Mata nm shanudriwa pennana baa kohomat eeeeya mala vikarayak😬😬😬😬 ❤NAYANTHARA❤ oya superb!!!!!!! Mn oyata godaaak kamati akki Oya aththatama harima lassani (oya samaharak wage newei) acting nuth hondai Oyawa me katawe dakinnat kochchara perum puranna ooonada??? 💖U akiyoooo
@thusithalalithbandara6897
@thusithalalithbandara6897 6 жыл бұрын
Mikage batting good
@sweetruki289
@sweetruki289 6 жыл бұрын
deweni inima newei mike inima ko awantha dewumi iyyo aparade just west my time f...
@mayamayaaa8916
@mayamayaaa8916 6 жыл бұрын
ඔය මයික්ගේ කොටස් අයින් කරලා ඒ වෙනුවට පාසලක දඩාවතේ යන බල්ලෙක්ගේ තකාටස් දන්න කිසිම වැද ගැමිමකට නැනි චරිතයක් අද කාලේ පාසල් යන ලමයි කොපමන මෙි කතාව බලනවා ඇද්ද එපා වෙනවා කතාව බලන්නත් හැකි ඉක්මනින් මෙි චරිතය අයින් කරන්න කිරි බොන ලමයෙක් ඔයිට වැඩිය පැහැදිලිව වචන කියනවා මෙිචරිතය තනිකරම ගොන්
@radosltv1834
@radosltv1834 6 жыл бұрын
anuhasui samalkai asarthkm couple eķk.denna galapennaha.samalkaw pemwathiyage charitheta galapennaha.
@radosltv1834
@radosltv1834 6 жыл бұрын
oho oho jane jana movie eke story ek wge me kthawth ynwnm hodai.awantha dewmiwa labagnn dewmita thiyena adre pennann dewmige garage eke wada krnn one.dewmige thaththa awanthata katu denn one.mara widiyt hit wei director mahaththyo.
@nilanthikasadamali2668
@nilanthikasadamali2668 6 жыл бұрын
Lassanai Adath 😗😗😗😗😗
@Everyones_Friend_Buddy
@Everyones_Friend_Buddy 3 жыл бұрын
Super 😊
@sudaaa-pv3pz
@sudaaa-pv3pz Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nashan3110
@nashan3110 3 жыл бұрын
සහෙද රයා ලා සහෙද රිය ලා අදරෙයි🥰🥰🥰🥰🥰🥰 සහෙද රයා ලා අදරෙයි🥰🥰🥰🥰🥰🥰 සහෙද රිය ලා
@nodakgchang2931
@nodakgchang2931 6 жыл бұрын
Aiyoo maik
@jagathprasan9639
@jagathprasan9639 6 жыл бұрын
Maika kana kamak bnz...
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 6 жыл бұрын
මොන මගුලක්ද මන්ද..යකෝ ඊයෙ ටිකමයි අදත්...ඊයා......🙄🙄🙄
@mihirsanjana5694
@mihirsanjana5694 6 жыл бұрын
niyamai
@SamiduBrabath
@SamiduBrabath 2 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰 13:43
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Den kathawe main actor Mike. Previwe eke hitapu Dewmi ada missing. Ravi putha gana balanna school ekata yannema naha, telephone eken witharai kathawa. December month eke Dewmi Awantha lassana scences tikkak pennala apiwath pissu wattala dan e dennage scences washpa karala. Lassana kathawak ai me widihata nasthi karanne? samahara scences wala kisima galapeemak naha. Karunakarala You tube comments balalawath me kathawa liyanna. Ekama character ekak pamanak promote nokara hama character ekakatama sadaranayak karanna.
@videosrilanka2724
@videosrilanka2724 6 жыл бұрын
අදයි රීයෙයි කතාව සුපිරියි,නියමයි. අපේ ඉස්කොලෙ කාලෙ මතක් වෙනවා. මෙතන බැනලා කොමෙන්ට් දාපු උන් International School වල ගිය උන් වෙන්න ඕනැ. International School වල ගිය උන් පෝන්බබාලනෙ.... උන් කවදද ක්ලාස් කට් කරල කැන්ටින් ගියෙ.... කවද්ද ආතල් වැඩක් කලේ මෙලෝ රහක් නැතිවුන්.......
@nisalkaushalya1877
@nisalkaushalya1877 3 жыл бұрын
නිසල්.කෞලෂලය.සිල්වා
@chitchat7472
@chitchat7472 6 жыл бұрын
me kathawata karana wikare mokakda .iye ada deumi innawa kiyala penneuwa ath eya na ada kathawe .kisi piliwelak na me kathawa .deumi iddi kathawa lassanai.me widihata giyoth me kathawa balana ekath nawattai .
@nalaninalani9527
@nalaninalani9527 6 жыл бұрын
Aiyo Adanam melo rahak na. 💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞
@ahimisenehasa1645
@ahimisenehasa1645 6 жыл бұрын
Dhanushka Nalani . Hi . G n . B s
Deweni Inima | Episode 252 23rd January 2018
19:01
TV Derana
Рет қаралды 1 МЛН
Deweni Inima | Episode 285 09th March  2018
19:36
TV Derana
Рет қаралды 972 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 41 МЛН
Deweni Inima | Episode 262 06th February 2018
19:05
TV Derana
Рет қаралды 1,1 МЛН
Paradeese | Episode 97 - (2024-12-11) | ITN
21:03
ITN Sri Lanka
Рет қаралды 21 М.
Deweni Inima | Episode 239 04th January 2018
21:33
TV Derana
Рет қаралды 2,5 МЛН
Deweni Inima | Episode 310 13th April  2018
19:55
TV Derana
Рет қаралды 1 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН