The Witcher Season 2 බලන්න කලින් අනිවාර්යෙන් මේ RECAP එක බලන්න | Sinhala Review

  Рет қаралды 26,377

Tharindu Vishwanath

Tharindu Vishwanath

Күн бұрын

Пікірлер: 247
@sandun8259
@sandun8259 3 жыл бұрын
Pavatta ගේ උත්සවයේදී මතක ඇති Nilfguard කුමාරයාට හැමෝම අපහස කරනව. ඒ ඒකාදෙදි Nilfguard කියන්නේ ගොඩක් දුර්වල රාජයක්. Yennifer ව එහෙට යවන්න හදන්නේත් ඒගොල්ලන්ව ඒ තත්වයෙන් මුදව ගන්න. ඒත් එයා කැමති වෙන්නේ නෑනේ. පසු කාලීනව Nilfguard Kidgdom එක ශක්තිමත් වෙලා එන්නේ වෙන කෙනෙක් බලය ලබාගෙන රජවෙන නිසා. නමින් Emhyr var Emreis. Game ටික හරියට play කරපු කෙනෙක් හරි පොත් ටික කියවපු කෙනෙක් හරි නම් ඒ කවුද කියල හොදට දන්නව. මෙතන comment කරන්න එපා දන්නැති අයට Spoil වෙන නිසා 👀👍🏼
@Amila_Abeysinghe
@Amila_Abeysinghe 3 жыл бұрын
මේක නම් වටිනවා සෑහෙන්න ❤️❤️❤️ (MSc වැඩයි 2021 AL වැඩටයි හිර වෙලා ඉද්දී කන වෙලාවට බලන්න කියාපු content ❤️❤️👌)
@Rayan-wo8zt
@Rayan-wo8zt 3 жыл бұрын
Sir😍🥰
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
😊
@indeesanisalithe5563
@indeesanisalithe5563 3 жыл бұрын
Wow අයියේ, Season 1 ආයිමත් බලන්න වෙලාවක් නැතුව හිටියේ 😐, අවශ්‍යම වෙලාවේ අවශ්‍යම දේ සුපිරියටම දුන්නා season 1 එකත් බැලූව ගමන්ම කලින් reviews 2ම බැලුවා........ ආදරෙයි....💛
@NipunNavodya
@NipunNavodya 3 жыл бұрын
නැවත මතක් කිරීමට ස්තූතීයි අයියේ.👍 Witcher S2 කියන්නෙත් මග බලාගෙන ඉන්න ටීවී සීරීස් එකක දෙවනි අදියරක්. Review King👑TV Nath❤Good Luck
@chamikarabandara1598
@chamikarabandara1598 3 жыл бұрын
මට witcher season 1 එක බැලුවට පස්සේ එච්චර ආස හිතුනේ නෑ මේ ලගදි ආපු ෆිල්ම් එක බැලුවට පස්සේ නන් witcher කතාවට ආස හිතුනා...ඒක පට්ට...❤️‍🔥👌
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Ow, e film ekath siraa.
@RuwanFX
@RuwanFX 3 жыл бұрын
මොකක්ද film එක
@chamikarabandara1598
@chamikarabandara1598 3 жыл бұрын
@@RuwanFX * The Witcher: Nightmare of the Wolf මේක බලන් නැතුව සීසන් 2 බලන්න එපා කතාව පොඩ්ඩක් තෙරෙන්නේ නෑ .සීසන් 2 එකේ අලුතෙන් ඉන්න චරිත
@clashayt2912
@clashayt2912 3 жыл бұрын
Nice job ayye , මෙ වගෙ අලුතෙන් season එකක් එද්දි recap එකක් දාමුකො popular series සෙරටම වගෙ ❤💪
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Puluwan widihata karannam, time eka thamay mata thiyena prashne 😊
@dinudaya990
@dinudaya990 3 жыл бұрын
අයියගෙ විස්තරකිරීමනම් මාරයි.සුපිරියටම තේරුනා...❤✌️
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks 😊
@UsiraK
@UsiraK 3 жыл бұрын
Watched this 3 times to clarify everything, Season 2 looks more promising than season 1, Great Recap ❤️
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Yeah, Season 2 looks better.
@akilakanishka2053
@akilakanishka2053 3 жыл бұрын
Super aiyaa,good luck
@thaminduKavinda
@thaminduKavinda 3 жыл бұрын
හැමදාම වගේ මේකත් සුපිරියටම review කරලා දුන්නා. 🔥
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
@raveenyasas2837
@raveenyasas2837 3 жыл бұрын
What If Session 2 eka video ekak genna Tharidu 👍🏻🔥
@hansakanisal8602
@hansakanisal8602 3 жыл бұрын
මේ video එකනම් මරු season 01 එකේ කතාව අමතක වෙලා තිබ්බේ...!❤❤❤පුළුවන්නම් season 02 එකත් මේ වගේම video එකකින් දෙන්නකෝ (කතාව තේරුනේ නැති තැන් තියේ ඒකයි.)👍🤟👌
@naveedahamed5487
@naveedahamed5487 3 жыл бұрын
Season 2 eke review එකක් ඉක්මනට ම දෙන්ඩ. Witcher blood origin මිනී series eka ගැනත් kathakaroth hondai.
@ravidukaushan6289
@ravidukaushan6289 3 жыл бұрын
අන්තිම එපිය 4 පාරක් බැලුව 😌🔥.මගෙ කැමතිම එක 🔥❤.
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Yeah. Eka honda episode ekak. Last Wish episode ekath maru.
@Dreamawaykk
@Dreamawaykk 2 жыл бұрын
ඒ බන් මම ගැම්මට සබ් කරා අනේ අනේ අයියේ GOT වගේ රජකාලේ සීන් තියෙන tv serious ටිකක් අරන් එන්නකෝ ❤❤❤🥺 plz
@tharindusandesh4547
@tharindusandesh4547 3 жыл бұрын
සුපිරියක් අයියෙ..❤️💥
@anushkakumara2999
@anushkakumara2999 3 жыл бұрын
Yt දවස් දෙකක් ආවෙ නෑ nwh බලනකන්ම එන්නැතුව ඉන්න හිටියෙ අයියගෙ notification එකෙන් ආවෙ ලීක්, කැම් කොපි හැමතැනම 😐💔 Thnx ayiye recap ekt ❤
@dilshancc1206
@dilshancc1206 3 жыл бұрын
සැහෙන්ට වටිනවා video එකක් කරපු එක 😍
@10media11
@10media11 2 жыл бұрын
godak watina video ekak ayye
@vimu____1610
@vimu____1610 3 жыл бұрын
notification එක දැක්ක ගමන්ම ආවෙ අයියා....✨️ සුපිරි review එකක් හරියටම අයියා අපහැදිලි තැන් නිරවුල් කරලා දෙනවා ⚡ keep it up bro ✨️
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks
@mihirinuwarapaksha1836
@mihirinuwarapaksha1836 3 жыл бұрын
අපැහැදිලි තැන් ගොඩක් පැහැදිලි උනා. Thank you ❤️👍
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
My pleasure 😊
@manuwa6630
@manuwa6630 3 жыл бұрын
Hawkeye ekath big revelation tikak karagena yannava ne 😅 Plz ayye a tika ganath review ekak karamuko 🤩🔥
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
ලොක්ක ඔයා තමා හොදටම කරන්නේ💖 campus එකේ වැඩත් එක්ක season 1 බලාගන්න බැරුව හිටියේ ආයේ
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks 😊
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
@@tvnathreviews අයියා දන්නව community එකට ඕන දේ ඔඉන වෙලාවට දෙන්න 💕
@sameeramm
@sameeramm 3 жыл бұрын
Very well explained ,bro..keep up👍
@xt90master78
@xt90master78 3 жыл бұрын
Season 2 එකත් ඉවරයි, ගේම් ටිකත් ඉවරයි....😍
@isharamaduranga4538
@isharamaduranga4538 3 жыл бұрын
හොද විඩියෝ එකක් අයියෙ ❤️❤️
@devumithacolonne7094
@devumithacolonne7094 3 жыл бұрын
Best review always.🍿
@nalindasuvindissanayake7425
@nalindasuvindissanayake7425 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. Thanx. 👍
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks 😊
@shevanchathruna74
@shevanchathruna74 3 жыл бұрын
The witcher tv series එක ගැන video එකත් සුපිරි.
@delonnilanga7059
@delonnilanga7059 3 жыл бұрын
Supiri ayye❤️
@forblogger4039
@forblogger4039 3 жыл бұрын
Notification එක දැක්ක ගමන් එන්ටර් වුනා 🔥
@MrAnon-fz2bq
@MrAnon-fz2bq 3 жыл бұрын
Good work bro.. 😍 Demon slayer (anime) එක ගැනත් විස්තරයක් ගේන්න try එකක් දෙන්නකෝ..😢
@vihangaanuththara
@vihangaanuththara 3 жыл бұрын
Video eka niyamai Aiye...Tnx❤️
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks 😊
@udikalakshan9582
@udikalakshan9582 2 жыл бұрын
Super review💪💪❤️
@wmrdeshan8320
@wmrdeshan8320 3 жыл бұрын
මේ වෙලාවෙ ඕනම කරල තිබ්බ වීඩියෝ එකක්. තෑන්ක්ස් අයියෙ ආයෙත් මේ ගැන කතා කරාට. Witcher ගැන වැඩිපුරත් එක්ක කතා කරල තියනව දැන් නම්. මටනම් 17 විශේෂ වෙන්නෙ witcher සීරීස් එක නිසා විතරයි. Spider man ගැන හයිප් එකක් නැති එකෙක්ට ඉන්නෙ මං විතරද🥲...
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Hype දෙකටම cater කරන්න ඕන නිසා, videos දෙකම record කරා එකම දවසේ. මේ video එකේ අන්තිම ටික වෙද්දි මගේ හුළං බැහැලා. 😁
@JanithaR
@JanithaR 3 жыл бұрын
patta aiyee 👌💐
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks ❤️
@bigbossdevil23004
@bigbossdevil23004 3 жыл бұрын
NWH first day බැලුවා අයියේ. ඔයාගේ recap එක බලපු නිසා ඔක්කොම සීන් ටික අල්ලගත්තා❤️
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
🤗
@tharindudarshana9331
@tharindudarshana9331 3 жыл бұрын
2 ඉවරයි බලල වීඩියෝ එකක් ගේන්න ❤️
@pocketgamer0
@pocketgamer0 3 жыл бұрын
wheel of time eke ep karannakoo ayye.😊😊
@udarasamaravickrama8705
@udarasamaravickrama8705 3 жыл бұрын
Supiri explanation eka ❤
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks ❤
@shenmusic6512
@shenmusic6512 3 жыл бұрын
Peaky Blinders ගැනත් එකක් 🙊😍
@kavindushadeesha354
@kavindushadeesha354 3 жыл бұрын
මේකට game 3k විතර ගහලා තියේ..witcher 1 , 2 , 3 කියලා....පට්ට famous.... game of the year award eke ඉදන් ගත්තා.....game එක ගහලා...බෙලුවනම් පට්ටට තෙරෙනවා....
@kaweeshaweerakoon2317
@kaweeshaweerakoon2317 3 жыл бұрын
දැන් බයෙන් බයෙන් social madia පැත්තෙ යන්නෙ NWH spoil හැමතැනම Social madia පැත්තෙවත් ගියේ නැහ් මේ දවස් ටිකේ.🥺🙂❤️ comments කියවන්නත් බයයි.🥺 අයියගේ notification ආපු හින්දා මේ පැත්තෙ ආවෙ.😊Video එක පට්ට අයියේ..😊❤️👍
@DeeDrex_1
@DeeDrex_1 3 жыл бұрын
ඔව් බන් spoil වලින් පිරිලා හැමතැනම😥
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Eka attha. Mamath baye inne 😁
@ramyakad1817
@ramyakad1817 3 жыл бұрын
Please අයියේ මගෙ favorite ම සිරීස් වලින් එකක් උනු The witcher season 2 overall අල්ලා ‍vedio එකක් ඔනෙ අනෙ please අයියා next vedio එකට ඒක කරන්නකො 😥😣😣
@MPMusic-zt6ls
@MPMusic-zt6ls 3 жыл бұрын
Docter strenth multivers of madness trailer eka awoo...
@shanakaherath2593
@shanakaherath2593 3 жыл бұрын
ela Aiya
@MrGimmy1234
@MrGimmy1234 3 жыл бұрын
මේක LOTR, GOT ඒ වගේම Dune පොත් වල combination එකක් වගේ .
@megatron9439
@megatron9439 3 жыл бұрын
Superman ද Dr.manhaten ද powerful? DC universe එකේ most powerful characters ගැන video 1ක් ගේන්නකො . 😕😕
@Duskygirl97
@Duskygirl97 3 жыл бұрын
Nice timing aiya 😍 iye thamai recap eka iwra kre 🤭
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
E kiyanne mage recap eka ona welaa naa. 🤭
@Duskygirl97
@Duskygirl97 3 жыл бұрын
@@tvnathreviews aiyage video ekth bluwa.. Yaluwantath recommend krla thyne blnna kiyla 😌✌️
@kasunlakshan
@kasunlakshan 3 жыл бұрын
Matrix 1 2 3 Recap එකක් කරන්නකෝ
@m.dcreations6607
@m.dcreations6607 3 жыл бұрын
Supiri ❤️.
@winterscoming7098
@winterscoming7098 3 жыл бұрын
සුපිරී😍😍
@pasindubandara3867
@pasindubandara3867 3 жыл бұрын
Aluthen Kala Supiri Wadak. Wisthara Kirima Nam Pahadili Digatama Mathaka Awa TV Series, Movies Walatath Mehema Katha Karamu.
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
✌🏽
@lone141
@lone141 3 жыл бұрын
Witcher season 2 eketh review ekak ganna
@isuudantha
@isuudantha 3 жыл бұрын
Season 2 එනකං මඟ බලං හිටියෙ 😊❤
@kasunmadushanka3760
@kasunmadushanka3760 3 жыл бұрын
Daredevil series aka api balala nehene 😊 kingpin, daredevil gena danna video akak
@daminchandrathilake2912
@daminchandrathilake2912 3 жыл бұрын
Wild Hunt gana pahadili karannako
@slrambo6842
@slrambo6842 3 жыл бұрын
වැඩි හිට්යන් ට පමනයි👍💯😘😂
@channabandara4026
@channabandara4026 3 жыл бұрын
වටිනව
@ishanherath1466
@ishanherath1466 3 жыл бұрын
Great recap bruh 💜️💯 If you could increase the number of clips from the series, it wud be perfect though 💙
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Have copyright issues if I do so. 😶
@keshansangeewa4461
@keshansangeewa4461 3 жыл бұрын
අයියේ Harry Potter අලුත් එකක් එනවද එක ගැන Reaction එකක් කරන්නකෝ ❤️❤️❤️
@pasindukaweeshwara1760
@pasindukaweeshwara1760 3 жыл бұрын
Season 2 review එකක් ඕන
@RUDYsM-f2d
@RUDYsM-f2d 3 жыл бұрын
Thank you aiye❤
@rohithapeiris8816
@rohithapeiris8816 3 жыл бұрын
Iilaga video eka The wheel of time gana one...
@NEEROProduction
@NEEROProduction 3 жыл бұрын
සීසන් එකේ මිස් වෙච්ච ඒවත් දැන් අප්ප දන්නෙ🤭
@HaneezHaroon
@HaneezHaroon 3 жыл бұрын
Thanks for this!! Awesome content.
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks 😊
@bavinduakalanka
@bavinduakalanka 3 жыл бұрын
hawkeye එකේ breakdown එක කරනවද ඒක ගොඩක් interest King pin , yelena වගේ characters combine කරල තියෙන නිසා!!!
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Will do 😊
@dinukathisun2771
@dinukathisun2771 3 жыл бұрын
Stranger things season 4 එක ගැන video එකක් කරන්නකෝ
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
will do, enne Julywala.
@dinukathisun2771
@dinukathisun2771 3 жыл бұрын
@@tvnathreviews 👍
@beetforheart1211
@beetforheart1211 3 жыл бұрын
Harry potter and the return to Hogwarts ගැන වීඩියෝ එකක් කරන්නෝ.... Good luck
@madhugiha9501
@madhugiha9501 3 жыл бұрын
1st like 🥰🥰
@mizu8745
@mizu8745 3 жыл бұрын
Season 2 eke review ekak oni ayye🙄
@aladrojk7028
@aladrojk7028 3 жыл бұрын
මේ දැන් ආයී season 1 බලලා ඉවර කරේ😂
@janithasadaruwan1176
@janithasadaruwan1176 3 жыл бұрын
Supiri TV seris ekak wagema supiri game seris ekak..😍😍
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Eka attha 😊
@janithslakshan7737
@janithslakshan7737 3 жыл бұрын
මරු
@nadeeshawarnakula9392
@nadeeshawarnakula9392 3 жыл бұрын
1st comment and the 1st like
@savinduisanka1004
@savinduisanka1004 3 жыл бұрын
Thank you brother ❤️
@crysis_warrior
@crysis_warrior 3 жыл бұрын
Amthka wela thibbe godak than. thanks aiye 👍
@PGLK-vx9ru
@PGLK-vx9ru 3 жыл бұрын
ohh niyamai ayye s1 asawen baluwa s2 heta enakam iwasillak na
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Yeah 😊
@gamingbinna9625
@gamingbinna9625 3 жыл бұрын
Onna ayye api awa.spider no way home eke spiders manla 3දෙනාම innwa
@kaweeshaweerakoon2317
@kaweeshaweerakoon2317 3 жыл бұрын
Spoil කරන්න එපා කිව්වාම ඇයි අප්පහ්..🥺🥺
@harshadilshan8485
@harshadilshan8485 3 жыл бұрын
දැන්නම් තරිඳු අයියා පිස්සුවක් වෙලා ඉවරයි ❤️
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
😳
@dmtsanjeewa1782
@dmtsanjeewa1782 3 жыл бұрын
Thanks aiya
@tomajiro
@tomajiro 3 жыл бұрын
Witcher 😍 fan කෙනෙක් නම් අනිවා witcher 3 game එක play කරන්න 🔥👌( highly recommend)💯 Review නම් Tharindu අයියා තමා 😍👌♥️
@wmsstatusmania8544
@wmsstatusmania8544 3 жыл бұрын
Ammooo thanks aiie
@chandimathushara3845
@chandimathushara3845 3 жыл бұрын
Thanks brother 💓💓💓
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
No problem 😊
@UdithaMudalige
@UdithaMudalige Жыл бұрын
thanks
@dasunanjana1706
@dasunanjana1706 3 жыл бұрын
ammo meeka godak watino thanks
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
✌🏽
@pradeepgunawardhana7303
@pradeepgunawardhana7303 3 жыл бұрын
Never get tired to watching TV Nath Reviews
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks ❤
@sujithindika7369
@sujithindika7369 3 жыл бұрын
Season 2 eke review ekak dnne naddooo
@reshanpriyanath3381
@reshanpriyanath3381 3 жыл бұрын
Seson 2 eka gana review ekak karanna
@cyberweapontime4067
@cyberweapontime4067 3 жыл бұрын
දෙපාරක් නොහිතා subscribe කළා...
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks so much
@bhanuwa141
@bhanuwa141 3 жыл бұрын
Heta 😈❤(17)
@thinod_lak
@thinod_lak 3 жыл бұрын
Sonic the Hedgehog 2 film eketh trailer review ekak karannako ayye ??
@raveenyasas2837
@raveenyasas2837 3 жыл бұрын
Thanks You 👍🏻🔥
@kavishkalakshan7696
@kavishkalakshan7696 3 жыл бұрын
Season 2 gna Video ekk ona🙄🙂
@Thgaharawa
@Thgaharawa 3 жыл бұрын
2th oni ❤️❤️
@thisalthilakarathna6461
@thisalthilakarathna6461 3 жыл бұрын
Ayya, HARRY POTTER new TV Series eka ganath video ek karannako
@janudabethmin
@janudabethmin 3 жыл бұрын
NWH හෙට බලලා ඇවිත් wheel of timuth බලලා witcher බලන්නත් තියනවා 😀
@thescience2694
@thescience2694 3 жыл бұрын
කොහොම ද බලන්නෙ
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Busy dawasak 😁
@ravisha157
@ravisha157 3 жыл бұрын
Nice
@nalakapradeep612
@nalakapradeep612 3 жыл бұрын
Wild hunt kiynne mokkd kiyl pahadili krla one........
@dpentertainments2997
@dpentertainments2997 3 жыл бұрын
Doctor Strange Multiverse of Madness film eke teaser eka gena video ekak onee
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
The Witcher: WitcherCon | Deck of Destiny Panel | Netflix
31:31
Still Watching Netflix
Рет қаралды 163 М.