Princess Ciri මෙතරම් ප්‍රබල ඇයි? | The Witcher Season 2 Review Sinhala

  Рет қаралды 20,108

Tharindu Vishwanath

Tharindu Vishwanath

Күн бұрын

Пікірлер: 330
@wmrdeshan8320
@wmrdeshan8320 3 жыл бұрын
අම්මොහ් යන්තම් දාල නේද රිවීව් එක. පට්ටම දේවල් ටිකක් point out කරල තිබ්බ රිවීව් එකේ.🔥 මුල් සීසන් එකට සාපේක්ෂව මටනම් දෙවෙනි සීසන් එක ගොඩක් ඉස්සරහින් තිබ්බා. මුල් සීසන් එක එකපාරයි බැලුවෙ මුලු වෙලාවෙම කරේ timeline එක තේරුම් ගන්න try කරපු එක. බලල ඉවර වෙද්දි timeline එක ඔලුවට ගිහින් තිබ්බත් characters එක්ක ලොකු සම්බන්ධයක් තියාගෙන කතාව බලල නෑ කියල තේරුණා. නමුත් දෙවෙනි සීසන් එක timeline පටලැවිලි නැතුව පියවරෙන් පියවර ලස්සනට buildup කරල තිබ්බ නිසා චරිත එක්ක අපේ තියන අන්තර් සම්බන්ධතාවය හොඳටම තියාගෙන කතාව බලන්න පුලුවන් උනා. Ciriගෙ mind palace එකෙන් Calanthe ඇතුලු කට්ටිය දූවිලි බවට හැරිල වගේ නැතිවෙලා යද්දි Dunyට මොකුත් වෙනව පෙන්නුවෙ නෑ. එතකොටම මටනම් හිතුනා පොර මැරිල කියල හිතන් හිටියට මොනා හරි අවුලක් තියනව කියල...Sem එකේ exam වැඩවලට හිරවෙලා ඉන්න වෙලාවෙ මේ වීඩියෝ එක දාපු එක ලොකු දෙයක්.🥴🥲
@kk.57kk
@kk.57kk 3 жыл бұрын
eeth kathawa ek thana thibba godak wadiy mtnam
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
All the best for the exams brother... 🤗
@madhurangachamikara1888
@madhurangachamikara1888 3 жыл бұрын
The Witcher Season 1 එක, Expalin video එකක් බලලම Series එක බැලුවනම් මරු... ටයිම් ලයින් සීන් එක ගැන නොදැන බැලුවහම අවුල් යනවා... ස්ටෝරිය පට්ටම පට්ට, විදිහට බිල්ඩ් අප් කරලා තියෙනවා Season 1 එකෙත්... මටනම් Season 1,2 දෙකම මාරම සුපිරි ❤️‍🔥
@megatron9439
@megatron9439 3 жыл бұрын
White flame ,Ciri ගෙ තාත්ත උන හැටි පැහැදිලි මදි. 😕 හෙන කාලයක් බලන් හිටිය review 1 දානකන් ❤️❤️
@vihangavilochanamusic
@vihangavilochanamusic 3 жыл бұрын
Well explained brother .(ciri ge thaththa kohomda awe kathawata season 2 eke ? / blood origin gana dekama gana video ekak one )
@indeesanisalithe5563
@indeesanisalithe5563 3 жыл бұрын
wow ඒකනම් මාරම වටින explanation එකක් තරිඳු අයියේ, ඔයාගේ videos බලනකොට වෙලාව යනවා තේරෙන්නේ නෑ, සුපිරිම clear කියන හැමදේම ඕනම කෙනෙක්ට තේරෙන විදියට සරලව පැහැදිලි කරලා දෙනවා, අනවශ්‍ය වැල් වටාරම් නෑ, අමතර දෙයක් කිව්වත් ගානට ඒක කොහොමද story එකට ගැලපෙන්නේ කියලා නියමට විස්තර කරනවා, video & audio qualities පට්ට, background එකත් ඇහැට ප්‍රිය විදිය arrange කරලා ඔක්කොටම කලින් හිත පිනවලා ඉවරයි, සමහර දේවල් ඇහෙනකොට හිතෙනවා මේවා කියන්න ඔයා හිටියේ නැත්තන් අනාතයි නේද කියලා 😂 කතාවට base වෙච්ච පොත්, comics කියවල නෑ කියලා කිසි ප්‍රශ්නයක් නෑ ඔයා ඒ අඩුව සුපිරියටම පුරවනවා අයියේ පට්ට, ආදරෙයි.. ජය.......❤💪
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks for the lovely comment malaya. ❤
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 3 жыл бұрын
Eternals ගැනත් වීඩියො එකක් ඕනේ අයියේ 🤩
@mastermax4658
@mastermax4658 3 жыл бұрын
මේකනම් මටම දාපු වීඩියෝ එකක් වගේ..ඊයෙ රෑ බලල ඉවර කරේ 👌😂
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
😁
@thilinahayesha9930
@thilinahayesha9930 3 жыл бұрын
Ada iwara kre 🤣
@ONEClicklife2
@ONEClicklife2 3 жыл бұрын
බලන් හිටපු video එකක් අයියේ. මරු video එක.එකයි
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
@praveenmalindha2242
@praveenmalindha2242 3 жыл бұрын
අද ඔයාගෙ වීඩියො එක දාල පැය 7ක් ගියේ නෑ Witcher එක බලල ඉවර උනා විතරයි. මාරම ලස්සනයි season 1 එකට වඩා ගොඩක්ම සෙට් උනා. Last ep එකේ හිටියෙ Ciriගෙ තාත්ත නේද?? THANX TV nath අයිය tv series බලල අනාත වෙනකොට ඔයා ලොකු help එකක් දෙන්නෙ😜😜❤. Good Review GOOD LUCK.
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Ow ow, Cirige thattha. Thanks so much for watching ❤
@kavindusrimal2673
@kavindusrimal2673 3 жыл бұрын
GREAT..
@pehanrandinu2661
@pehanrandinu2661 Жыл бұрын
Recap එකකට ඔයාගේ video එක බැලුවේ අයියේ Thanks 🔥
@shaz2281
@shaz2281 3 жыл бұрын
ඉල්ලපු එකම දිලා😘 ව්ඩ්යො එක පට්ට අයියේ💥 ඊලගට Moon Knight ගැන ඔනේ .trailer එක ආවා පොඩ් breakdown එකකුත් ඔනේ👍
@gamikarasanjana
@gamikarasanjana 3 жыл бұрын
එනකම් බලන් හිටියේ වෙනදා වගේ ආසාවෙන් බැලුවා කිසිම කම්මැලිකමක් නැතුව. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගෙන්න අයියේ .❤️❣️
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks ❤
@dhanushkapolgampala4560
@dhanushkapolgampala4560 2 жыл бұрын
aiyat Cirige තාත්තා ගැන kiynn amathk una ....aiya review hind beluwa supiri tv series ekk thx so much ❤
@janithasadaruwan1176
@janithasadaruwan1176 3 жыл бұрын
Supiri ayye thank video ekata
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks for the comment too 😊
@YOJustClips
@YOJustClips 2 жыл бұрын
බස්සෙක් එක්ක ඔත්තු බලන තට්ට ඩයල් එකේ සම්බන්ධය මොකද්ද
@KasunNetwork
@KasunNetwork 3 жыл бұрын
ගැම්මක් ස්තූතියි අයියේ සුපිරිම ✅💙💙💙
@dimanranawaka1612
@dimanranawaka1612 3 жыл бұрын
Most Waited❤️😍
@ramyasirikumarasinghe4119
@ramyasirikumarasinghe4119 2 жыл бұрын
Review එක සුපර්.👍 ඉස්සරහට book based sci-fi කතා (maze runner... වගෙ)ටිකකත් review කරන්න පුළුවන්ද .
@leodavinci423
@leodavinci423 3 жыл бұрын
බ්‍රෝ ඔයාගෙ vidio production,noize production,colour grading,content,voice එක මේ සේරම සුපිරි 😊😊
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks so much. Voice nam post process karanawa, video nam straight out of camera. Use karanne Fuji ekak. Eke thiyena film simulation ekak use karanne. Thaama colour grading karanna patan gatthe naa, mokada danatamath edit karanna paya 6-8 yana nisa.
@yasia-c8n
@yasia-c8n 3 жыл бұрын
Wild Hunt , Lara Dorren , White Flame ගැන ඉස්සරහට තව ඕනි හොදේ 🔥
@kavindachamara2572
@kavindachamara2572 2 жыл бұрын
Ow aniwaren one aiya
@vihangaanuththara
@vihangaanuththara 3 жыл бұрын
Me review eka danakan balan hitiye..❤️👌
@aruna8021
@aruna8021 3 жыл бұрын
දානකන් බලං හිටියේ...ජය !
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Jaya ✌🏽
@shehanvidumina118
@shehanvidumina118 3 жыл бұрын
Eternals film එක ගැන වීඩියො එකක් ඕනෙ 😍💪
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Will do 😊
@wmsstatusmania8544
@wmsstatusmania8544 3 жыл бұрын
maga balagena hitapu video ekk thx aiie
@wmsstatusmania8544
@wmsstatusmania8544 3 жыл бұрын
wild hunt eka gana podi pahadili kireemk one
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
will do 😊
@yasia-c8n
@yasia-c8n 3 жыл бұрын
දවස් කීයක් බලන් ඉදියද මේක එනකන් සුපිරියක් තමයි ඉතිං 💥
@suchithrafernando3851
@suchithrafernando3851 3 жыл бұрын
Perfect review ❤️ අයියෙ වයිල්ඩ් hunt එක ගැන විස්තරයක් ඕනා..
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Eka wenama karannam malli. Thanks 😊
@isuudantha
@isuudantha 2 жыл бұрын
අද තමා season 2 බලලා ඉවර කරේ season 1 වලදි තිබ්බටත් වඩා හොදට season 2 එකේදි කතාව හිතට වැදුනා season 2 බලලා ඉවර කරපු ගමං ආයෙ අයියගෙ video එක බලන්න මට වයිල්ඩ් හන්ටර් ගැන තාම හරියට තේරැමක් නැ ඒ ගැන තව video එකක් අරං ආවොත් වටි ගොඩාක් අයට 🤗❤
@isharamaduranga4538
@isharamaduranga4538 3 жыл бұрын
හොද විඩියෝ එකක් අයියෙ ❤️❤️
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks ❤
@manulamadamperuma3523
@manulamadamperuma3523 3 жыл бұрын
Moon knight ගැන විස්තරයක් ගේන්න කෝ. Trailer එක ගැනත් 😊😊😊😊
@spider-man6969
@spider-man6969 3 жыл бұрын
Wild hunt eka gana ikmnata one🤗😍
@mihirinuwarapaksha1836
@mihirinuwarapaksha1836 3 жыл бұрын
ගොඩක් ගැටලු පැහැදිලි උනා. Thank you ❤❤
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
You are welcome 🤗
@absolutesmart3707
@absolutesmart3707 3 жыл бұрын
Witcher origins ගැනත් කියන්න තව video එකක් ඕනේ ❤️✌🏻
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Will do 😊
@MalinduAkalanka
@MalinduAkalanka 3 жыл бұрын
Thankyou so much aiya. Much waited video. 😊👌🏻✌️
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 3 жыл бұрын
මටනම් මේ සීරීස් එක තව ටිකක් දික් උනානම් හොදයි කියල හිතෙනවා.. සිරී witcher කෙනෙක් වෙයි කියල මන් හිතුවෙ 😒.. අනිත් එක මේ කතාවෙම ඉතුරු කොටස අලුත් සීසන් එකකින් එන්නෙ නැතිවෙයි වගේ..😥
@thilinadesilva8773
@thilinadesilva8773 2 жыл бұрын
Wild hunt gana katha karamuko & enna tiyna blood orgin ගැනත්
@tomajiro
@tomajiro 3 жыл бұрын
දානකන් බලන් හිටිය video එකක් ❤👌
@isuruanuradha7230
@isuruanuradha7230 Жыл бұрын
Season 3 awa brother , eketh review ekak damuda?❤
@janithasadaruwan1176
@janithasadaruwan1176 3 жыл бұрын
Ayye flashback flim ekaee boss level flim ekeee reviw ekak onee
@mizu8745
@mizu8745 3 жыл бұрын
ආසාවෙන් බලන් හිටපු රිවීව් එකක්
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks 😊
@madushankostha2048
@madushankostha2048 3 жыл бұрын
අයියේ interstellar බලන්න විඩිහක් කියන්නකො subtitles එක්ක
@samaelshen
@samaelshen 3 жыл бұрын
Ciri ගේ තාත්තා 😐🤗🙏❤️🔥
@sithijapiwithuru230
@sithijapiwithuru230 3 жыл бұрын
Danakan hitiye ayye 😍
@darshanajeewananda
@darshanajeewananda 3 жыл бұрын
THANKZ Brother ❤️🙏
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Welcome 😊
@manujayamihiran7307
@manujayamihiran7307 3 жыл бұрын
WOW.. Wild hunt ගැනත් දාපන් bro.
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Aniwaa, next eke
@ravindukavisha7066
@ravindukavisha7066 3 жыл бұрын
අයියේ etanals එකේ රිවිවු එකක් දාන්නකෝ.😍
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
නියමයි නියමයි ...
@yohankulasinghe
@yohankulasinghe 3 жыл бұрын
Long weekend එක එනකල් හිටියේ මේක බලන්න, බලලා ඉවර උන ගමන් ම ක්ලේ Channel එකට ඇවිත් බැලුවා Video එකක් තියෙයි ද කියලා. 😍Thank you ....
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Video eka prayojanawath unaa kiyala hithanawa. 🤗
@yohankulasinghe
@yohankulasinghe 3 жыл бұрын
@@tvnathreviews ආය ඉතින් කියන්න දෙයක් නෑ සුපිරී... 2nd Season එක බලන්න කලින් Season 1 එක ගැන කරපු video ටිකත් සේරම බලලා තමයි පටන් ගත්තෙ. 😍
@sandun8259
@sandun8259 3 жыл бұрын
Witcher books වලයි Series එකෙයි තියෙන වෙනස්කම් review එකකින් කියන්න පුලුවන්නම් හොදයි, මොකද series එක යන්නේ ටිකක් වෙනස් විදිහකට කියල season 2 බලපු, නමුත් original storyline එක දන්න හැමෝටම වගේ පැහැදිලි වෙලයි තියෙන්නේ.
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
E gana next video eke katha karannam
@chamathpadmakumara3852
@chamathpadmakumara3852 3 жыл бұрын
බොහොම ස්තූතියි නාත
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
@nuwandarshana584
@nuwandarshana584 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් නාත්
@storm-__-
@storm-__- 3 жыл бұрын
Wild Hunt එක ගැන වීඩියෝ එකක් ගේන්න අයියේ ❤️
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Will do soon
@anjanadilshan7835
@anjanadilshan7835 2 жыл бұрын
Season 2 අද thama බලලා ඉවර කලේ නියම series එකක් මෙකේ season keeyak plan කරලා තියනවාද 🤔
@badassentertainments6301
@badassentertainments6301 3 жыл бұрын
Witcher spin-off එක ගැන rewiev එකක් ඕන
@maleeshapremanath1731
@maleeshapremanath1731 3 жыл бұрын
Bro how about "Peaky Blinders" ? Recap before season 6
@shavindyajayakody8212
@shavindyajayakody8212 3 жыл бұрын
Waiting
@UdithaMudalige
@UdithaMudalige Жыл бұрын
Niyamai
@wltsankalpa4718
@wltsankalpa4718 3 жыл бұрын
Super review...Wait for Wheel of time review...🔥
@gayanchaturanga1095
@gayanchaturanga1095 3 жыл бұрын
Wow... Nice review Matrix resurrection review expecting...
@sakunaniyodaya2803
@sakunaniyodaya2803 Жыл бұрын
Blood origin ගැන review karanna
@pramodhfernando420
@pramodhfernando420 3 жыл бұрын
Eternalsල ගැන video එකක් ඕනේ..... movie එකේ සමහර තැන් තේරෙන්නෙ නෑ.
@lishan_d_v
@lishan_d_v 3 жыл бұрын
Celestials la gana video ekak karannako
@madushankadissanayake7469
@madushankadissanayake7469 3 жыл бұрын
නියමයි ❤️
@pasindubandara3867
@pasindubandara3867 3 жыл бұрын
Supiri. Upcoming TV Series, Spider Man No Way Movie Review Ekak Ona.
@dylenweerasekara9533
@dylenweerasekara9533 3 жыл бұрын
Thanks for the review. Keep up the good work.
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks. Btw did you watch Eternals? How did you like it?
@9dsinhalasongs805
@9dsinhalasongs805 3 жыл бұрын
ayye ane puluwnnm me movie ektath video ekk ghnnk.. story eke end ek hariye kathw hariyt therun na (The Battle At Lake Changjin)
@madushanka6180
@madushanka6180 3 жыл бұрын
The black knight,moon knight ගැන වීඩියෝ එකක් දාන්නකො අයියෙ
@dmtsanjeewa1782
@dmtsanjeewa1782 3 жыл бұрын
Thanks aiya
@gayanmadushanka8399
@gayanmadushanka8399 3 жыл бұрын
Wheel of time ganath video ekak karanna ayya good luck 😎
@achiraindusara936
@achiraindusara936 3 жыл бұрын
Nice work💚😍
@gayathsathmin
@gayathsathmin 3 жыл бұрын
wild hunt එක ගැනත් වීඩියෝ එකක් ගේන්න
@viransanjula3283
@viransanjula3283 2 жыл бұрын
Nice review❤‍🔥
@ruvipriyanwada
@ruvipriyanwada 3 жыл бұрын
Witcher season 2 eka husmata beluwa....season 1 ekata wada godak issarahin thiyanna puluwan me series eka...😊 review ekata thanks aiye wenada wagema...mulu kathawama winadi gaanakin explain karanna beri bawa kathawa beluwa onama kenekta thernawa...but wedagathma dewal tika aiya hodata pehedili kala kiyala man hithanawa...
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks nangi 😊
@aminthabandara1246
@aminthabandara1246 3 жыл бұрын
Thank you ayya illapu ekak ♥️
@akarshana3434
@akarshana3434 3 жыл бұрын
Meka enkl bln hitiye ❤️🥳
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
😊
@ravindubandara5219
@ravindubandara5219 3 жыл бұрын
Wild hunt Eka gana explain ekak one
@everythingwithasitha666
@everythingwithasitha666 3 жыл бұрын
Wild hunt එක,Duni's return 👈මේ ගැන ඕන.❤️
@vihangagunathilaka8334
@vihangagunathilaka8334 2 жыл бұрын
Thank you so much for the explanations ❤
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
My pleasure
@SL-sb5ls
@SL-sb5ls 2 жыл бұрын
Thank you 💖
@thinkfreshgdalyrics.7691
@thinkfreshgdalyrics.7691 3 жыл бұрын
aiyaa the 100 vagee eee vidiha kta tiyana tv seres tikak kiynna puluvnnm
@thisarangagg231
@thisarangagg231 3 жыл бұрын
Wild hunt එක ගැනත් වීඩියෝ එකක් දාන්ඩෝ
@darshimellavi7853
@darshimellavi7853 3 жыл бұрын
Spider-man 3 eka ගැන ඕනේ, ternal ගැන අළුත් එක ඕනේ ඉක්මනට දාන්නකෝ අය්යේ
@dilshanmadusanka5202
@dilshanmadusanka5202 3 жыл бұрын
Cirige තාත්තා ගැන කිව්වේ නැනේ ඉලඟ එකේන් ඔනේ
@kk.57kk
@kk.57kk 3 жыл бұрын
dapu dawasema baluwa
@shehanadems6234
@shehanadems6234 3 жыл бұрын
අම්බෝ ඉල්ලපු එක ආවා 😍
@chrisdsigns3645
@chrisdsigns3645 3 жыл бұрын
Would you please make a video about the entire MCU timeline from the beginning , explaining it with all the Marvel movies and all the movie end credits scenes?
@sumudutaranga5993
@sumudutaranga5993 3 жыл бұрын
Eka maru
@kingborn7689
@kingborn7689 2 жыл бұрын
Thanks brother ❤️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
My pleasure 😊
@chirathharshane7017
@chirathharshane7017 3 жыл бұрын
Much needed explanation! ❤
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks my bro ❤
@shashimohan
@shashimohan 3 жыл бұрын
(Wild Hunt) ake details one !!!
@yashyt6747
@yashyt6747 2 жыл бұрын
Whitcher Blood origin eke review ekakuth oni,
@kushansamuditha7959
@kushansamuditha7959 3 жыл бұрын
Super ❤️👌
@umeshgeethanjanajayasinghe
@umeshgeethanjanajayasinghe 3 жыл бұрын
Eternals එකෙ review එකක් දෙන්න පුළුවන් නම් ස්තූතියි.. ❤️
@gayeshshanuka3338
@gayeshshanuka3338 3 жыл бұрын
අර මැද්දෙන් කියපු animation movie එක මොකද්ද දන්න කෙනෙක් දාන්නකො 🤔
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Nightmare of the Wolf. Netflix eke thiyenawa animation movie eka.
@gayeshshanuka3338
@gayeshshanuka3338 3 жыл бұрын
@@tvnathreviews thanks 😁
@JanithaR
@JanithaR 3 жыл бұрын
Thank u aiye ❤❤
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
@shehanadems6234
@shehanadems6234 3 жыл бұрын
wild hunt එක ගැන විස්තරයක් ඕනා
@tanukajayawardana5522
@tanukajayawardana5522 3 жыл бұрын
Ekanam onemai
@tanukajayawardana5522
@tanukajayawardana5522 3 жыл бұрын
Mage pudgalika adahasa nam time line wala aul sahagatha bawa ekata abbahi karawanna hethu wenawa
@thanos1469
@thanos1469 3 жыл бұрын
ගැරල්ට් තමයි උබේ destiny එක ඒ නිසා ගැරල්ට්ව හොයගනින් කියලා🤣🤣😂
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Find Geralt, he is your Destiny 😅
@thanos1469
@thanos1469 3 жыл бұрын
@@tvnathreviews 🤣🤣
@thanos1469
@thanos1469 3 жыл бұрын
witcher eken tha video ekak ona
@okithaanusara7133
@okithaanusara7133 3 жыл бұрын
අයියේ Ethans movie එක ගැන review එකක් ගේන්නකෝ
@user-yt7je7rj8c
@user-yt7je7rj8c 3 жыл бұрын
Oyage voice එක නම් පට්ටම කොලිටි.😍
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
Thanks ❤
@isharagimhan2534
@isharagimhan2534 3 жыл бұрын
බලාගෙන හිටියෙ රිවීව් එක දානකන් 😁
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
🤗
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Henry Cavill Breaks Down His Most Iconic Characters | GQ
17:39
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН