Twin flame 03| වෙන් වී සිටින කාලයේ දී කරන්න සුදුසුම දේ | Separation Stage.

  Рет қаралды 12,373

Soul's Journey

Soul's Journey

Күн бұрын

Twin flame
Sinhala
Spiritual awakening
Kundalini awakening
Dark night of the soul
Ego death

Пікірлер: 99
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
Read Power of Now by Eckhart Tolle Watch Samadhi movie on KZbin
@SapnaSithari-f8l
@SapnaSithari-f8l 10 ай бұрын
මටත් එයා අහම්බෙන් හමු උනා.මාස 2 කින් නැති උනා.කිසිම රිදවීමක් නැති බැදීමක්.රණ්ඩු මොනවත් නැ.අදටත් කිසිම තරහක් නැ.මටත් හිතාගන්න බැ කොහොමද එහෙම බැදුනෙ කියල.එයා ගියාට පස්සෙ දැනුනෙ මම සම්පූර්ණ වුනා කියලා.ඇත්තටම දැන් හිටියටත් වඩා හිත ගොඩක් වෙනස් වෙලා.හිතින් එයා ලුහුබදින එක නැවැත්තුවා.කොහේ හෝ සතුටින් ඇති කියලා හිතනවා.ලැබුණත් නැතත්.මම ගොඩක් වෙනස් උනා එයා හමුවීම නිසා.මොනවා කරන්නද,
@ishini6716
@ishini6716 7 ай бұрын
Me too
@vishmiravihari7863
@vishmiravihari7863 10 ай бұрын
මාත් twin flame journey එකේ යන කෙනෙක්.. ලොකු seperation එකකින් අපි වෙන් උනා... එදා ඉදන් තමයි මම මගේ අද්‍යාත්මික ගමන පටන් ගත්තෙ...එයා මගෙ ලග ඉන්නකොට හැමදේටම මගේ ලගින් හිටියා...මට තනියම දෙයක් කරගන්න බැහැ..ඒත් ඊට පස්සෙ මම තනියම මගේ ජීවිතේ හැමදේම කරගත්තා..එයා ගැන හිතන් නැතුවම හිටියා...බාවනා කරා...ඊට පස්සෙ එයා අයිම මගෙ ලගට ආවා..එයා එක්ක එකතු වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්නවා කියලා හිතද්දි එයා ආපහු මගෙන් ඈත් වෙනවා කිසිම හෙතුවක් නැතුව..එයාව ඕනා නෑ කියලා හිතද්දි එයා මගේ ලගට එනවා...එයා දැන් මගේ ලගට ඇවිත්..මම මොකද්ද කරන්න ඕනා...separation 2 kata පස්සේ එයා ඇවිත් ඉන්නෙ...මේ පාර මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ
@ThamadiWeerasinghe
@ThamadiWeerasinghe 10 ай бұрын
Ane matt oka wel thiyenne
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
එන හැම පාරම බාර ගන්න ගියාම, ඒ behavior එක ඔයා allow කරනවා නේද? එතකොට දිගටම ඒක කරනවා එයා. ඉතින් ඔයාගෙ standard එක තියාගෙන ඉන්න. එයාට පෙන්නන්න ඔයා එහෙම කරනවාට කැමති නැහැ කියලා.
@Zha_Ra425
@Zha_Ra425 11 ай бұрын
ඕනම වෙලාවක මේ වීඩියෝ එක දැක්කෙ 🥺 ආදරණිය විශ්වයට ස්තූති ❤️ ඔයාටත් ස්තූති අක්කෙ 🥺❤️
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️❤️
@HypperrX
@HypperrX 8 ай бұрын
Aththm a a a a 😢😭❤
@angel-dq9sp
@angel-dq9sp 6 ай бұрын
අධ්‍යාත්මික සහකරු හමුවීමට පෙර සිහිනෙන් දකිනවද්
@mithuniahinsika657
@mithuniahinsika657 2 ай бұрын
මට තේරෙන්නෙ නෑ... කෙනෙක් හම්බුනා... එත් අපි කතා කරලා නෑ. එත් මම එයා දිහා ආසාවෙන් බලන් හිටියෙ. ටික කාලයක් යද්දි එයාව හොයාගන්න වෙනදා ඉන්න තැන දැක්කෙ නෑ. මම නිකන්ම කඩන් වැටුනා. එත් එයාව ආයෙ දකින්න හම්බුනෙ නෑ. එත් මම භාවනා කරන්න ගත්තෙ මගෙ ජිවිතේම කඩන් වැටුනාම. එයා නොදැක නෙවේ මම මානසිකව වැටුනා වෙන කාරනා නිසා. මට ආයෙත් එයාව දකින්න හම්බෙනවා. එත් මම එයාව බලන්න හිතන් යන කවමදාකවත් මම එයාව දකින්නෙ නෑ. එයාව මට නිතරම මතක් වෙනවා. එත් නිකන්ම නිකන් ආගන්තුකයෙක් විතරයි ඒ. මට මුකුත්ම තේරෙන්නෙ නෑ
@irunikawijerathne9395
@irunikawijerathne9395 7 ай бұрын
ස්තූතියි....තහවුරු වූවා මා හට නිවුන් අද්‍යාත්මිය සහකරු හමු වී ඇති බව.......❤
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g 2 ай бұрын
සත්ත්‍ය තමයි කියන්නෙ විශ්ව මෑණියන්ට ස්තූතියි ඔයාටත් ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏
@Imasha_Welivita
@Imasha_Welivita 11 ай бұрын
මං හරි ආස කෙනෙක් ඔයා..🥰❤️ ඔයාගෙ videos මාරම වටිනවා. ගොඩක් ස්තූතියි ඔයාට! යහපතක් ම වේවා!! විශ්ව මාතාවට ස්තූති වේවා!
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️❤️
@suwarnamallika164
@suwarnamallika164 10 ай бұрын
ඇත්තටම ඇත්ත කීයනදේවල් භාවනාවෙන් සීයල්ලම අමතක වෙනවා වීශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
🙏✨️❤️
@rajanikapiyasena
@rajanikapiyasena 11 ай бұрын
I got the confirmation after seeing your vedio that I am in the twin flame journey.thank you for the guidance.❤
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
You are welcome! Twin flame journey is your spiritual awakening journey. I invite you to listen to my other videos as well to get a better Understanding! 🙏✨️❤️
@depekaaldepeka8599
@depekaaldepeka8599 6 ай бұрын
විශ්වමාතාවට ඝ්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SajiwaKumara-q4y
@SajiwaKumara-q4y 8 ай бұрын
Adri.hamadama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashankaushalya7087
@ashankaushalya7087 11 ай бұрын
ගොඩක් වටින video එකක් ❤ Thank you so much
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
You are welcome! 🙏✨️❤️
@GangaNilmini-p1l
@GangaNilmini-p1l 3 ай бұрын
Ethakota kawadawath dennatama eka para Aadaraya karanna bari da?
@sharksl565
@sharksl565 11 ай бұрын
ස්තූතියි ඔබට බොහෝමයක්.......❤️❤️❤️❤️❤️❤️
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️♥️
@madu6107
@madu6107 10 ай бұрын
Nangi api godak adaren hitiya ath podi wachanayakata aya magen ath una aye katha karanawa ath wenada wage ne oyatath sthuthi viswayata sthuthi wewa ❤❤❤
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
🙏✨️❤️
@kwdcdamayanthi
@kwdcdamayanthi 3 ай бұрын
ස්තුති ආදරණීය ඔබට ..🌹...නමස්කාරය වේවා විශ්ව මාතාව ට...🙏🙏🙏
@nethudananjana281
@nethudananjana281 8 ай бұрын
DMගේ spiritual awakening eka wenna patan gattamath denna athara seperation ekak wenawada
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 10 ай бұрын
Me wage video thawa genna thank you akke oyta godak pin me wage ewa genatawata 🦋🌍🙏❤️
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
🙏✨️❤️
@depekaaldepeka8599
@depekaaldepeka8599 6 ай бұрын
ඔයාටත් ඝ්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 9 ай бұрын
Thanks a lot.A great job
@Azfai-hp
@Azfai-hp 15 күн бұрын
මේ කියන හැම අතකින්ම සමාන කෙනෙක් හම්බුනා. ඒත් අපි මුණගැහෙද්දී එයා විවාහක කෙනෙක්. එහෙම වෙන්න පුලුවන්ද? ඒ කියන්නේ අපිට එකතු වෙන්න පුළුවන් කමක් නැති වෙයි නේද? මොකද ඒ කෙනා පිළිගන්න කැමති නමුත් මට තව කෙනෙක්ගේ ජීවිතයකට දුකක් එකතු කරන්න හිතක් නෑ. අක්කේ මෙහෙම වෙන්න පුලුවන්ද
@AnuradhaManushika
@AnuradhaManushika 6 ай бұрын
Vishwa mathawanta thank you ❤️🙏🌏
@Imasha_Welivita
@Imasha_Welivita 11 ай бұрын
තව videos ඕනි අක්කෝ
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
අනිවාර්යයෙන්.. වෙලාවක් ලැබුණ ගමන්! 😊
@oshadirangana8903
@oshadirangana8903 2 ай бұрын
mth twin flame journey eke inn knk.. aurudu 6k ekt idl ek prm ey wen knk mrry krl aurudu 2k dn..e time ekedi mn ආධ්‍යාත්මික pththn gdk change una..eth denntm dennw ona eth ekthu wenn bh denngem thrhk nh eth dennt denn adrei 🥺..eyt mw ona weddi mt eyw ona n mt ona weddi eyt mw ona n 😢..wen deyk blan inw
@Life-jo6zr
@Life-jo6zr 10 ай бұрын
Obata pin🙏🙏🙏🙏🙏🙏🙏
@DenethPansilu-d8n
@DenethPansilu-d8n 11 ай бұрын
මිස් වීඩියෝ එකක් නැවත දානකන් මම බලන් ඉන්නව ඔබට ගොඩක් ස්තුතියි
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️♥️
@sujeeperera3176
@sujeeperera3176 10 ай бұрын
❤❤❤, ස්තූතියි ඔබට
@thushanperera888
@thushanperera888 8 ай бұрын
Very interesting..
@Sewwandi2211
@Sewwandi2211 11 ай бұрын
True words❤️❤️
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️♥️
@kumudunimangalika6578
@kumudunimangalika6578 2 ай бұрын
Thankyou ❤
@YeshaniNethmi-q6o
@YeshaniNethmi-q6o 9 ай бұрын
❤🎉😊 thank you so much !
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
You are so welcome 🌟❤️🌸
@KVAIRANGANI
@KVAIRANGANI 2 ай бұрын
Samadiyen hamuwemu❤❤❤
@menakamadhushanka4648
@menakamadhushanka4648 4 ай бұрын
මං තාම තනිකඩයි 😢😢😢😢
@oneJA731
@oneJA731 8 ай бұрын
Eya ta wena kenek innawa nam mokada karanne.man telepathy katha karanwa eyath ekka.e relasionship eka break up weida.?
@priyajanaki4679
@priyajanaki4679 11 ай бұрын
Godak wedagath❤
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️❤️
@malachandani-qz5go
@malachandani-qz5go 11 ай бұрын
Thank You !...
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
You're welcome!
@turnbeatz217
@turnbeatz217 5 ай бұрын
Misswa contact karaganna vidiyak nadda.
@ireshathiswardisamazinggod9104
@ireshathiswardisamazinggod9104 9 ай бұрын
Aya twin Anna nate wayda mata nam hamu unama twin namut aya geya mama godak amaruwan heta hada gattat matak wadde dara ganna amaruy
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
ඔයා ගැන focus කරන්න, එයා එනකම් බලාගෙන ඉන්නේ නැතුව. ❤️
@nilanthifernando4978
@nilanthifernando4978 10 ай бұрын
Thank you ❤
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
You're welcome 🙏✨️❤️
@srainysarlanka3579
@srainysarlanka3579 11 ай бұрын
Api dennage adare dan break up wela thinne api dennage waraddk nisa neme e de une gewal wala parahna nisa marry karanna hitiye eka parata api denna wen una randuwak wath api denna une na miss api denna adaren hitiy kale dennagema sithuwili ekama welawe kriyathmk una siddi thinwa twin flame kiyla mta hithenwa eya 😢
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️❤️
@AnupamaSandarenu-us7uh
@AnupamaSandarenu-us7uh 6 ай бұрын
අනේ ප්ලීස් කියන්නකෝ එයා දැන් මාගාව නෑ එයා දැක්ක මුල් දවසෙම එයා මන් දන්න කෙනෙක් මීට කලින් දැකල තියෙන කෙනෙක් වගේ මඊ දැනුනේ එතකොට අපි ට දැනෙන දේ එයාලටත් දැනෙනවද 🙄 එත් මට එයා අමතක කරන්නත් බැ එත් දැන් එයා මන් ලග නෑ 😭 අපි එහෙම ආශ්රේ කරලා කතා කරලා ත් නෑ එත් එයා දකිනකොට අපි දෙන්නා ලගින් ම හිටපු දෙන්නෙක් වගේ දැනෙන්නේ 😔 ඒ වගේ මට වෙලා ම නෑ ලග නැතත් අමතක කරන්නත් බැ එයා මොන වගේ කෙනෙක් වෙන්න පුලුවන් ද 😔🙏
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
අපිට පෙර ආත්ම වල මුණ ගැසී ඇති අය අපිට හුරුපුරුදු widihata දැනෙන්න පුළුවන් ❤️🙏✨️
@hdpmalalasekara4132
@hdpmalalasekara4132 9 ай бұрын
Twin flame සම්බන්ධතාවක හිත් රිදීම් තියෙන්න පුලුවන්ද
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
පුළුවන්
@ashankaushalya7087
@ashankaushalya7087 11 ай бұрын
Power of now කියන පොත ලියපු කෙනාගෙ නම කියන්න පුලුවන්ද හරියට ඇහුනෙ නෑ
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
Eckhart tolle ගෙ Power of Now
@anthonyanthony8169
@anthonyanthony8169 11 ай бұрын
සද්දෙ මදී
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
Thank you! 🙏✨️❤️
@vimayaadhikari
@vimayaadhikari 2 ай бұрын
අක්කේ මොන වගේ භාවනාක් ද කරන්න හොද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන් ද
@soulsjourney1133
@soulsjourney1133 24 күн бұрын
ආනාපානසති භාවනාව පටන් ගන්න ❤️
@sangeethagunarathne440
@sangeethagunarathne440 11 ай бұрын
oya karapu twinflam videos man dekke ahamben.matath godak loku katawak thiyanawa.eka පුද්ගලයෙක් api duras wenawa aye lan wenawa puduma gelapimak thiyanawa tharahath wenawa ayeth dennata denna aye aye mataketa enawa eyawa. awurudu 20k thisse puduma bedimak.mta denenawa eya mage twin flame kiyala.me lagadi idan mata 11 number eka puduma widiyata penawa.mokdda hethuwa kiyala kiyanna puluwani da
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
TF/soul mate කෙනෙක් වෙන්න ඇති
@rpriyanganie
@rpriyanganie 4 ай бұрын
@NiluAyagama
@NiluAyagama 11 ай бұрын
Mama obath ekka katha karanna kamathyi mis.kohomada sambanda wenne.thank you ❤
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
කතා කරන්න නම් වෙලාවක් හොයාගන්න අමාරුයි මොකද ලංකාවත් එක්ක වෙලාවේ වෙනස නිසා. ප්‍රශ්නයක් තියෙනවා නම් මට email කරන්න. Twinflamesinhala@gmail.com
@ngamage3836
@ngamage3836 10 ай бұрын
මට ඔබතුමියව contact කරගන්න විදියක් නැද්ද..
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
Email කරන්න: twinflamesinhala@gmail.com
@sheshyumihen9339
@sheshyumihen9339 5 ай бұрын
🙏❤️❤️🙏
@NiroshaAruggammana-u2t
@NiroshaAruggammana-u2t 10 ай бұрын
Miss,,samadi,, film eka link eka dennako plzz
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
kzbin.info/www/bejne/eKicq4aDqLCWrc0si=vX_r03SJDsDt91RL
@positive288
@positive288 10 ай бұрын
Eyage wen weema godak dara gnna amarui da miss😢
@NiroshaAruggammana-u2t
@NiroshaAruggammana-u2t 10 ай бұрын
Miss twin flamlata telipathi thiyanawa neda
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
ඔව් 🙏✨️❤️
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 11 ай бұрын
👍👍
@DilSHANdesilva-n6x
@DilSHANdesilva-n6x 11 ай бұрын
Awakening aka una magr
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️♥️
@chamariwasana3472
@chamariwasana3472 11 ай бұрын
❤❤❤❤
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️❤️
@sanduni925
@sanduni925 28 күн бұрын
Mt oyge mail address denwda advice ek gana ❤
@soulsjourney1133
@soulsjourney1133 24 күн бұрын
Twinflamesinhala@gmail.com
@KaviKavi-np1wc
@KaviKavi-np1wc 11 ай бұрын
Eyt vena gf kenek innvnm man mk akke 🙂
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
ඔයාගෙ jeewithaya ගැන focus කරන්න. මම තව video එකක් කරන්නම් මේ ගැන 🙏✨️❤️
@travelwithpiyoo
@travelwithpiyoo 11 ай бұрын
❤❤❤❤
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️❤️
@teshannipuna
@teshannipuna 10 ай бұрын
❤️
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
🙏✨️❤️
Twin Flame හමුවීමේ සිතියම
29:32
kaalayathri with Dhanu5hka
Рет қаралды 8 М.
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 35 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 62 МЛН
චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage
21:01
How to start your self love journey? | self love journey | self love | aloka
27:13
Aloka (a light to life)
Рет қаралды 14 М.
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 35 МЛН