Twin flame 13| TF (DM) කවදද ආපහු එන්නේ? | Physical Union| DM awakening?

  Рет қаралды 4,138

Soul's Journey

Soul's Journey

Күн бұрын

Пікірлер: 57
@RashenDarshana
@RashenDarshana 28 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏💞🌷🌷
@KumudiniFernando-h2q
@KumudiniFernando-h2q 6 ай бұрын
Godaak pin obata..
@SamadaThemiya
@SamadaThemiya 6 ай бұрын
මිස්....thanks 🎉...ඔයා හරියාකාරව මෙම ගමන ගිය කෙනෙක් .මම dfඑය මට sure ...breckup වෙලා අවුරුදු එකක් පමණ වෙනවා ...මම curently සුවපත් . මගෙ vibrations දියුණු කරගත් කෙනෙක් .මගෙ dm ඉන්නෙ පිටරට මගෙ මනස කියන්නේ dm මගෙ ලගට එන බව ....අනිවාර්යයෙන් මෙ ගමනෙදි එයා එනවමද....
@maheshisenarath
@maheshisenarath 6 ай бұрын
Godak hoda pahadili kirimk akki.ane oywa cantact kara ganna oni
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
Email කරන්න twinflamesinhala@gmail.com 🌸
@anuruddakumara4045
@anuruddakumara4045 Ай бұрын
ABBREVIATION සහ ENGLISH WORDS සිංහලෙන් ඉදිරිපත් කරානම් අපට සමහර දේවල් තවත් පැහැදිලි කරගන්න තිබුණා.👍
@soulsjourney1133
@soulsjourney1133 Ай бұрын
සමහර English වචන වලට හරිම තේරුම දෙන සිංහල වචනය හොයාගන්න අමාරුයි. ඒ නිසා මම English වචන ම කියන්නේ. Abbreviations මම පාවිච්චි නොකර ඉන්න උත්සාහ කරන්නම්. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි! ❤️
@anuruddakumara4045
@anuruddakumara4045 Ай бұрын
@@soulsjourney1133 👍👍👍 🥰
@kokilamahagamage1102
@kokilamahagamage1102 6 ай бұрын
Hithe dawena prashnekta uththara dunnata bohoma sthuthi miss...mama me kiyana awadiya gatha karanne mama DM kenek..
@kokilamahagamage1102
@kokilamahagamage1102 6 ай бұрын
Me kiyana hama akurakma sathyaiii ...dawena hithata sanasimak miss... kohoma sthuthi karannada kiyala man danna.. hamadema baragena warthamanaye hasirenawa man...
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
I am so glad it was helpful! 🌸🙏✨️❤️
@Jasmin6Aathviha
@Jasmin6Aathviha 5 ай бұрын
කරුණාකරලා Divine Feminine ගේ Dark Night of the Soul ගැන video ,එකක් කරනවද ?
@soulsjourney1133
@soulsjourney1133 5 ай бұрын
kzbin.info/www/bejne/b2rJh3ujbsx9hKs මේ video එකේ මම ඒ ගැන කතා කරනවා
@kumudunimangalika6578
@kumudunimangalika6578 2 ай бұрын
Thankyou
@dananjanii
@dananjanii 6 ай бұрын
Akki separation wela kochchara kalyk gyda oye DM aye enna?🥺
@PIYUMADITHIRUSHIKAGUNARATHNA
@PIYUMADITHIRUSHIKAGUNARATHNA 6 ай бұрын
Miss aurudu ganakata passe tf separation ekk wen puluwn da
@chamalabesinghe1763
@chamalabesinghe1763 6 ай бұрын
නෑ උපරිම මුල්ම හමුවීමෙන් මුන ගැහිල සති හතරත් අටත් අතර කාලෙකදි වෙන්වෙනව.. ඊට පස්සෙ ආයෙත් මුන ගැසීම් වෙන් වීම් කීපයක්මත් වෙනව එක දිගට කෙලින් ගමනක් යන්නෙ නෑ. කතාබහ කරල ඉන්න කාලෙට වඩා නිහඩ වෙලා ඉන්න කාලේ තීරනය වෙන්නෙ ඩිවයින් ෆේමිනෙන් තමගෙ සුව කර ගැනීම් සිදු කර ගන්නා විදිහ අනුව..හැබැයි ඩිවයින් ෆේමිනෙන් සම්පූර්න තමන්ව ඉක්මනින් සුව කර ගත්තෙ නැත්නම් එයාට එයාගෙ කිසි දෙයක් හරියකට කරගන්න බැරි වෙනව .එදිනෙදා වැඩ ගොඩාක් අත්පසු වෙනව..
@Egale-o1y
@Egale-o1y 6 ай бұрын
ඒක හැමොටම ඒම වෙන්නේ නෑ එක් එක්කෙනාගේ vibration එක අනුව ඒ ඒ කාල වෙනස් වෙනවා අවුරුද්දකින් වෙන්නත් පුලුවන්
@Egale-o1y
@Egale-o1y 6 ай бұрын
ඒ හැමදේම තීරනය වෙන්නේ තමන්ගේ vibration එක අනුව.
@sheemaserene4552
@sheemaserene4552 6 ай бұрын
Thank you for the great information. I felt DM's energy is really draining me & blocking my manifestations as he is such a toxic person. Even now I feel his toxic energy time to time. How can I get rid of this energetical connection ?
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
According to my understanding & experience if he's your true twin flame energetic connection cannot be broken (one soul). This doesn't mean you can’t live a life of abundance and peace. Bring all your attention back to you and see where your energy leaks. It can be as simple as a song that reminds him. Also, manifestation blockages can be from believe systems and child hood trauma etc. Mindfulness is the best practice to bring more awareness to your life and also recognize your blockages. Wishing you blessings, peace and abundance. With love! ❤️🌸🌟🌈🙏
@sheemaserene4552
@sheemaserene4552 6 ай бұрын
@@soulsjourney1133 Thank You somuch . Much love .Stay blessed
@mrspeirisofficial
@mrspeirisofficial 5 ай бұрын
Adaraniya hithawathiya, dan ape tf labuna kiyamuko......dennama sathyawabodaya labuwama a denna ekkenek widiyatada wishwayata musu wenne?dennek widiyatada?
@ishara9597
@ishara9597 6 ай бұрын
Akki mata mulinma twin flame muna gasune aurudu 9ta wage kalin ethakota eyata wena affair ekak thibuna eth eya mn ekka connection thiyan ikmanata disconnect una.ita passe e ganu lamaya badala rata giya. Aye giya aurudde nawatha mn gawata enawa e denna divorce wela harima pudumai. Ita passe connections athi wenawa horoscope hodatama matching eth aye meya kisima hethuwak nathuwa aye giya.keti kalekin eya kenek ekka yalu una. Mn meditation kranawa gdk healing kranawa mn gdk dewal puhunu krala inne aye meya mata block arala ms kranawa eth mn eyawa block kra mokada mata oni hadenna meyawa.mata angles nu gdk penawa 1111 2222 mkadda me badima. Twin flame connection kiyala thama therenne.
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
කාලයට ඉඩ දෙන්න. ඔයා දැනට කරගෙන යන spiritual practices දිගටම කරගෙන යන්න. Much love! ❤️🌸🌟
@nethudananjana281
@nethudananjana281 3 ай бұрын
DF, DM gena nithara hithanakota DM, DFgen ඈත් wenawa නෙ ewagema DM, DF gena nithara hithanakota DF, DMgen ඈත් wenawada
@nayanapeiris5487
@nayanapeiris5487 2 ай бұрын
❤❤❤❤
@dev.amhuman
@dev.amhuman 6 ай бұрын
DM and DF energies dekak neda...DF pirimi kenek wela ,DM gahanu kenek wennat puluwan neda??
@luckshanrajapaksha
@luckshanrajapaksha 6 ай бұрын
Ow puluwan
@Egale-o1y
@Egale-o1y 6 ай бұрын
අනිවාර්යයෙන්ම පුලුවන් එහෙම වෙනවා.
@chamalabesinghe1763
@chamalabesinghe1763 6 ай бұрын
ඔව් අනිවර්‍යෙන්ම.
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
ඔව් මට එය සදහන් කරන්න අමතක වුණා. DM & DF කියන්නේ energies. DF පිරිමි කෙනෙක් වෙලා, DM ගැහැණු කෙනෙක් වෙන්න පුළුවන්. ❤️
@aanaelsa8521
@aanaelsa8521 6 ай бұрын
DM,DF denna sama wayas wenna puluwan da akki?
@chamalabesinghe1763
@chamalabesinghe1763 6 ай бұрын
ඔව් ඩියර් අනිවර්‍යෙන්ම .මොකද අපි දෙන්නත් සම වයසෙ වගේම ඔහු මට වඩා අවුරුද්දයි වැඩිමල්.. වයස් පරතරය ගොඩාක් වැඩියි වගේ ම සම වයසෙත් වෙනව.
@Egale-o1y
@Egale-o1y 6 ай бұрын
අනිවාර්යයෙන්ම සම වයසේ twin ලා ඉන්නවා. දන්නවද සමහර සංසාර බැදීම් ආයු කෙලවර කරන්නෙත් එකට
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
සම වයසේ වෙන්නත් පුළුවන්, Age gap එක වැඩි වෙන්නත් පුළුවන්. 🌸✨️❤️
@nirushadamayanthi5962
@nirushadamayanthi5962 6 ай бұрын
Age gap eka 8,9k wage wenna puluwanda
@naturetouch7115
@naturetouch7115 3 ай бұрын
❤️❤️🙏🙏🙏🙏
@chandilu240
@chandilu240 4 күн бұрын
පුළුවන් නම් මට මේකට උත්තරයක් දෙන්න. TF බැදීමක් අල්ලන් ඒක පස්සෙන් යන්නෙ DF විතරමද? DM එහෙම යන්නෙ නැද්ද? මොකද මගෙ සම්බන්ධයෙදී මං තමා මෙක අල්ලන් පස්සෙන් යන කෙන වෙලා ඉන්නෙ..නමුත් එයා මේ වෙද්දිත් spritual jurney එක්ක යන්නෙ...මටයි තාමා එතනට යන්න අමාරු උනේ..එදකොට DF කවුද?
@esh829
@esh829 2 күн бұрын
Eya DF Oya thamai DM Oya thamayi badima allan yanna ona [Aloka bawanawa karanna hamadama]
@chandilu240
@chandilu240 2 күн бұрын
@esh829 එහෙමද? මොකක්ද ආලෝක භාවනාව කියන්නෙ? මං youtube එකෙ හොයන්නම් නේද?.ගොඩාක් පිං ඔයාට.මට හිත හදා ගන්න ඕන..මට මේ වෙන දේවල් තේරුම් ගන්න අමාරුයි තාම.
@esh829
@esh829 2 күн бұрын
@@chandilu240 aura eka wadi wena bawanawk TF ekk connect wenna pahasu wenw Oyala dennage wayas parathare kohomd?
@chandilu240
@chandilu240 2 күн бұрын
@@esh829 අවු. 03ක් . මං girl කෙනෙක්.සාමාන්‍යයෙන් girl නේද DF වෙනවා කියන්නෙ.feminine energy තියෙන්නෙ girl ට නෙද?
@muditharajasena8639
@muditharajasena8639 5 ай бұрын
Mama dan inne trauma bond ekaka .aurudu 6kata kallin mata mage twine flame hamu una.ita passe man inne narcissist kennk samaga kiyala theruna .ane mata kiyanna oba thumiya trauma bond eken galaune kohomada?
@soulsjourney1133
@soulsjourney1133 5 ай бұрын
ඔයා ඉන්න situation එක අනුව බලලා ඉතා පරිස්සමින් තීරණ ගන්න ඕන. Trauma Bond එකක් කියලා දැනගන්න එක තමයි first step එක. ඊට පස්සේ ඔයාට අයින් වෙන්න ඕන නම් කරන්න දේවල් තියෙනවා සහ එයත් එක්ක දිගටම ඉන්න උනොත් ඔයාගෙ මානසික නිදහස වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔයා ඉන්න situation හරියටම දන්නේ නැතුව මට උපදෙසක් දෙන්න අමාරුයි. Professional help එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයා marriage එකකද ඉන්නේ?
@muditharajasena8639
@muditharajasena8639 5 ай бұрын
Ane miss oyawa contact karanna number ekak denna puluwanda?
@soulsjourney1133
@soulsjourney1133 5 ай бұрын
මට email කරන්න twinflamesinhala@gmail.com
@sanduni925
@sanduni925 26 күн бұрын
Hi mta oywa contact krgna puluwan da? Mail address denna puluwan da. Mta dangana twinflame deyak tynwa mge experience anuwa
@soulsjourney1133
@soulsjourney1133 24 күн бұрын
Twinflamesinhala@gmail.com
@nethudananjana281
@nethudananjana281 6 ай бұрын
Sampurnenma DM gena witarak video ekak gennako akka
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
ගේන්නම්. ඔයාට තියෙන ප්‍රශ්න DM ගැන comment කරන්න 🌸🙏✨️❤️
@nethudananjana281
@nethudananjana281 6 ай бұрын
DF gena DMge hithe ettatama tiyenne mona wge hagimda,DMge awakening eka wenakota mona wge dewalda wenne kiyala
@jithuBeajithu
@jithuBeajithu 6 ай бұрын
Twin flme la වෙන් වෙලා ඉන්න කාලෙ අනිත් කෙනා වෙන සම්බන්දයක් ඇති කර gnnwd please reply mee
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
ඔව් ඇති කර ගන්න පුළුවන්
@Sewwandi2211
@Sewwandi2211 6 ай бұрын
Pradnya madam neda ee coach 💚
@chamalabesinghe1763
@chamalabesinghe1763 6 ай бұрын
මම හිතන්නෙ ඇය තමයි ..
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
ඔව් ඇය තමයි ❤️
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 26 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 91 МЛН
Twin flames 2 නිවුන් ආත්මිය සහකරුවන්
34:38
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 38 М.
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 26 МЛН