Twin flame 10| TF සහ kundalini ශක්තිය අතර සම්බන්ධය

  Рет қаралды 2,554

Soul's Journey

Soul's Journey

Күн бұрын

Пікірлер: 43
@dinushalakmali414
@dinushalakmali414 9 ай бұрын
මගෙත් එයා හමුවන විටම ලොකු අපහසුතාවයක් ශරීරයට ඇති වුනා.testing වලට ඒ එක අසනීපයක්වත් හොයාගන්න අමාරු වුනා.හාට් එකේ ලොකු වේදනාවක් කොන්ද කැක්කුම නිතරම හිස රිදෙන ගතිය.මානසික දැඩි ව්‍යාකූල බව.ඉතින් ඒවට බෙහෙත් දෙන්න doctors ට බැරි වුනා.මොකද අසනීප හොයන්න බැරි නිසා.මානසික සමතුලිතතාවයට බෙහෙත් දුන්නා.නමුත් දින තුනක් විතර බොනකොට මට දැනෙනවා බෙහෙත් බීම හොඳ නැහැ කියලා.පස්සෙ ඒක නතර කරලා මමත් මේ twin flame journey සහ enlightenment එක ගැන හොයන්න ගත්තා.දැන් අපි separate වෙලා අවුරුදු එකහමාරක් තමයි වෙන්නෙ.හැබැයි මම කියන චරිතය සහ මගේ ඇතුලාන්තය සහමුලින් ම වෙනස් පරිනත චරිතයක් බවට පත් වුනා.දැන් මට මානසික ශක්තිය ඉතා ඉහල බවක් දැනෙනවා.බාහිර ලෝකයට දැනෙන්නේ නැති බොහෝ දේ දැනෙනවා.ලොකු ම දේ තමයි තනිව ජීවත් වීම කියන දේ දැන් මට සාමාන්‍ය දෙයක්.නමුත් ඊට පෙර ඒකට මම හරිම බයයි.මොකද හැම කාන්තාවකටම ඒ බය තියනවා.මේ වගේ සිදුවීමකින් තමයි ඒක නැති වෙන්නෙ.
@sheemaserene4552
@sheemaserene4552 9 ай бұрын
Same as my experience . Thank you for sharing 💛
@dinushalakmali414
@dinushalakmali414 9 ай бұрын
@@sheemaserene4552 ❤❤❤
@chamalabesinghe1763
@chamalabesinghe1763 9 ай бұрын
Same as my experience...👌👌👌❤️❤️
@MarianJoseph-i6c
@MarianJoseph-i6c 9 ай бұрын
මටත් එහෙම උනා අඩු රුධිර ස්පන්දනය. නමුත් කිසිම ලෙඩක් නෑ.
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
Thank you for sharing your experiences 🙏✨️❤️
@Egale-o1y
@Egale-o1y 9 ай бұрын
ඔයා තව තවත් ආධ්‍යාත්මික වශයෙන් වැදගත් Video කරන්නකෝ. ඔයාගේ පැහැදිලි කිරීම් අපිට මනාව පැහැදිලී වෙනවා. ඔයාට තව තවත් ඒ වගේ වටිනා කරුනු රැගත් වටිනා Video කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා❤❤❤ ඔයාට අනේක වාරයක් ස්තූතී. මේ Video බලන්න සලස්සපු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී❤❤❤❤
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
මම කරන්නම්. Thank you 🙏✨️❤️
@dinushalakmali414
@dinushalakmali414 9 ай бұрын
කුන්ඩලිණි අවදි වීම twin flame සම්බන්ධයකදි දැනෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
කරන්නම් 🙏✨️❤️
@udenidewappriya4048
@udenidewappriya4048 9 ай бұрын
Thnk u my mother universe and u.❤❤❤
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
Most welcome 🙏✨️❤️
@asankaindrajith8712
@asankaindrajith8712 9 ай бұрын
Sthuthi ❤❤adareii...
@asankaindrajith8712
@asankaindrajith8712 9 ай бұрын
Sthuthi ❤
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 9 ай бұрын
Mtth awidinne ehema godak amaru wuna.dan tikk puluwan.habai pallam naginne bahinne baha.MRI,ENG okkoma normal.thank you🙂
@malachandani-qz5go
@malachandani-qz5go 9 ай бұрын
Thank You So much ! .. NAMO BUDDHAYA ! ...
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
You're most welcome ❤️
@dehlikapriyamali3185
@dehlikapriyamali3185 8 ай бұрын
Kundalini shakthiya awadi weddi shariyata danenne kohomada miss
@sheshyumihen9339
@sheshyumihen9339 2 ай бұрын
🙏❤️❤️🙏
@mithilazoom4773
@mithilazoom4773 9 ай бұрын
Thank you ❤❤
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
You're welcome 😊
@sheemaserene4552
@sheemaserene4552 9 ай бұрын
Can you explain why I no longer have the energetic pull towards my Twinflame? Is it possible? Thank you for the great video.
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
Yes it's possible. That happens to balance the shared energy. ❤️
@sheemaserene4552
@sheemaserene4552 9 ай бұрын
@@soulsjourney1133 Oh okay. Is that the Union energy in Twinflames? Thank you.
@champikadodam7588
@champikadodam7588 9 ай бұрын
කරුණාකරල ඔබතුමියව පුද්ගලිකව සම්බන්ධ වීමට වට්ස්ඇප් නොම්බරය හෝ වෙන විදියක් කියන්න පුළුවන් ද? විශේෂ පුද්ගලික කාරනයක් දැනගන්න . ස්තූතියි .
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
මම දැනට personal coaching කරන්නේ නැහැ කාලය සොයා ගන්න අපහසුයි. නමුත් මට email කරන්න ඔබේ ප්‍රශ්නය මට වෙලාවක් ලැබුණු විට reply karannam🙏✨️❤️ Twinflamesinhala@gmail.com
@hazy7ven347
@hazy7ven347 6 ай бұрын
මේ ඕකම ඇත්ත . මේ ඔක්කොඅම් දේවල් උනා .මම devine feminine .මට ලොකූ ප්‍රශ්න උනා . එයාටත් මට වගේම hart chakra එකට දැනෙන feeling දැනෙනවද
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
ඔව් එයාලත් දැනෙන්න පුළුවන්. මගේ DM mention කරලා තියෙනවා heart vibrations දැනුන අවස්ථා.
@hazy7ven347
@hazy7ven347 6 ай бұрын
මට එයා හිතන්න පටන් ගත්තූ ගමන් . ඒක මගේ chakra එකට දැනෙනවා . නිකන් පිච්චෙනවා වගේ හැගීමක් . එයාටත් එහෙමද
@hazy7ven347
@hazy7ven347 6 ай бұрын
Dm ට මේ relationship එකේ දැනෙන ෆීලින්ග් ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකෝ
@D_K_324
@D_K_324 6 ай бұрын
​@@hazy7ven347එයාට එහෙමද කියලා හිතන එක podi trap එකක් හිතින් හදලා දෙන .. මොකද heart vibration වලින් දෙන පණිවිඩ විවිධාකරයි.. ඒකාත්මික භාවයක් ලබාගන්න සිද්ධවෙනවා ඒ vibrations නිවැරදිව හදුනාගන්නනම්.. මොහොතකට එයා මම ගැන මොනාද හිතන්නේ කියන සිතුවිල්ල හිතින් අයින් කරලා බලන්න ලොකු නිදහසක් දැනෙයි ඔයාට😇
@divinejourney-official50
@divinejourney-official50 9 ай бұрын
දැන් ඔයාට මේවා වෙලාද ?
@ImashaSewwandi..
@ImashaSewwandi.. 9 ай бұрын
❤✨️
@Umandya_Ishini
@Umandya_Ishini 6 ай бұрын
කුණ්ඩලිනී ශක්තිය activate වුණා කියලා දැනගන්නේ කොහොම ද ??
@soulsjourney1133
@soulsjourney1133 6 ай бұрын
Activate උනොත් ඔයාට ඒක අනිවාර්යයෙන් තේරෙනවා. විවිධ sensations දැනෙන්න පුළුවන්. Classic sign එකක් තමයි ඇඟේ energy flow වෙනවා දැනෙනවා. මම මේ ගැන video එකක් කරන්නම්.
@Umandya_Ishini
@Umandya_Ishini 6 ай бұрын
@@soulsjourney1133 Thank you such akka ❤️🦋
@milansandeepa6035
@milansandeepa6035 3 ай бұрын
Energy flow වෙනවා දැනෙනවා.ඉස්සරහට යන්නේ කොහොමද කියලා කියන්න පුලුවන් ද?.❤​@@soulsjourney1133
@dulanjanapremathilaka7168
@dulanjanapremathilaka7168 9 ай бұрын
ස්වයං වින්දනය මගිනුත් "Kundalani " අවදි වෙනවා නේද ? ❤.
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
Kundalini ශක්තිය කියන්නේ sexual energy ම තමයි. "Shakthi" විසින් sexual energy එක use කරනවා spiritual evolution එකට. Masturbate කරන කොට වෙන්නේ spiritual evolution එකක යොදා ගන්න තිබෙන ශක්තිය අපරාදේ වැය කරන එක. ඉතින් Kundalini ශක්තිය අවධි කරන්න ඕන කෙනෙක් නම් ස්.වි.න් වැලකී සිටිය යුතුයි.
@ShaliniKavindi
@ShaliniKavindi 9 ай бұрын
Akke mtat twin flame sambandawa amuthu athdekmak tinwa e gen oyt kiyn oni mt idea ekak gn puluwan nm fb name hri whts app number hri denwada akke???
@asankaindrajith8712
@asankaindrajith8712 9 ай бұрын
Sthuthi ❤❤adareii...
@soulsjourney1133
@soulsjourney1133 9 ай бұрын
You are welcome ❤❤
@Adithyasewwandi8836
@Adithyasewwandi8836 9 ай бұрын
Thank you ❤
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 32 МЛН
Twin Flame හමුවීමේ සිතියම
29:32
kaalayathri with Dhanu5hka
Рет қаралды 8 М.