නිවුන් ආත්මීය ආදර සම්භධතාවය TWIN FLAME LOVE

  Рет қаралды 40,331

සුවපත් චරණය DIVINE JOURNEY - Official

සුවපත් චරණය DIVINE JOURNEY - Official

Күн бұрын

Пікірлер: 356
@nirosa1232
@nirosa1232 Жыл бұрын
නිවුන් අත්මීය සහකරුවන්👫 කියන්නේ මයාවක් එක මාරම🌟🌟 දෙයක් එකට සමනකරන්න දෙයක් නෑ. 🌌.එක විශ්වීය💕 අශිර්වදයක්.🌌🌌💚💚💙💙👩💜️👨 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@Janindukodithuwakku
@Janindukodithuwakku Ай бұрын
වසර 5 ක් ගත වෙලා මේ වීඩියෝ එකට. දැනුයි මම මේගැන අවබෝද කරගත්තේ. 🙏💐 බොහෝදුරට මම 11.11 වගේම අනෙකුත් දේව දූත සංක්‍යා නිතරම දකිනා කෙනෙක්. 👍 මැතිණියනි ඔබ‍ට ස්තුතියි!!!💐🌹🙏. සිතන පතන සියළුම සැප සම්පත් මට ලබා දෙන මාගේ ආදරණිය විශ්වයට මාගේ ස්තුතියම වේවා!!!!💐🙏 ස්තුතියි!!! 💐❤️❤️❤️
@tharangajayathissa9354
@tharangajayathissa9354 4 жыл бұрын
හැමෝටම තමන්ගේ ඇත්ම.අදරවන්‍ය්හයන් හමහමුවේවා ❤️🎼❤️
@A_Soul_in_Universe
@A_Soul_in_Universe Жыл бұрын
❤🥺💯
@luckybro3469
@luckybro3469 5 жыл бұрын
මටනම් හැගෙන්නේ මේ වැඩසටහන් මට අහන්න ලැබුන එකත් මහා භාග්‍යයක් මම පින් කරලා තියෙනවා මේවා අහන්න ඔබට ගොඩක් පින් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන එක ගැන ජීවිතය සෑහෙන දේවල් නිවැරදි කරගන්න අවස්ථාවක් මට ලබාදීම තෙරුවන් සරණයි
@dinaliharshani6441
@dinaliharshani6441 5 жыл бұрын
Obata tharuwan asaranai..
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 8 ай бұрын
මටත් නිතරම 11:11 පේනවා .මගෙ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉටු කරදුන් විශ්වයට ස්තූතිය .මගෙ සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා.ස්තූතිය විශ්වයට 😊
@csthelast5445
@csthelast5445 2 жыл бұрын
ඇත්තටම ඔබ තුමිය නම් දිව්‍යම කෙනෙක් මේ පිලිබදව ලස්සනට කියලා දෙනවා බොහොම පින්
@mayurigodigamuwa3667
@mayurigodigamuwa3667 Жыл бұрын
මේක සම්පූර්ණයෙන්ම සහතික ඇත්තටමයි.
@dumidutharanga9482
@dumidutharanga9482 3 жыл бұрын
මටත් මේ මොහොතේ ත් මම වගේම කෙනෙක් හමුවෙලා ඉන්නවා.මට හිතාගන්නවත් බැරි පුදුමයක්. දරාගන්න බැරි තරම් ආදරයක්. උත්තරයක් නැති දෙයක්.
@mayTaE7_15
@mayTaE7_15 2 жыл бұрын
E kenatth oya gena e widihatama hithunada?
@malmeepinisara8961
@malmeepinisara8961 Жыл бұрын
Matath lebila innee✨️❤️
@sandunibandara2886
@sandunibandara2886 Жыл бұрын
Mtth lebila apit hita gnnth be eya kemthi hemdetma mth kemthii rupeta newei api adaree...apit klayak pura adurna bwa me dwas tikat denuna tama deklwath nee eth dekla aurudu ganaka adaryk wgee..hrima amuthuii mara adryk hitagnn bee mansika nidahasth e wge...
@0ぬわー
@0ぬわー Жыл бұрын
​@@sandunibandara2886 godaak sathutuiii...❤ oyala ahambend munagasune??
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
SAUBAGHYA STHUTHI OBATA GABURU PREHMAYEH ULPATHA HAMADHAMATH NISALAI. EYA KISIDHAA SATHYA LESA MATHUPITIN DHAKIYA NOHAKIYA. MEH WISHVAYEH KISIDHAA AATHMEEYA SAHAKARUHO SAHAKAARIYAK LABUNU KISIWAKU NOMATHA SITHUHATH KUMARAADHA. YASHODHARAWATA PERA AATHMA HATHARAK. WENATH WIVAHAYAN HATHARAK HO PAHAK VENATH WIVAHAYAN KARA GENA THIBUNA MEH WISHVAYEH. SIYALLA PREHMAYEH MAAYAWAN GEDHARAKA SITINA SUNAKAKAYAN PAWAA SAHAKARU HO SAHA KAARIYA WIYA HAKIYA. BOWTHIKA SAMPATH SUKA VIHARANA VIDHINA. KISIWAKU. AATHMEEYA SAHAKARU NOVEH. Mithyaweh WELILAA. MINISUN SATHYA DHAKINNEH NATHA
@anurabandara7919
@anurabandara7919 5 жыл бұрын
සෙෘභාග්‍යා සුචර්තනි ඔබට කිසදා සසර බාධක ඇති නොවෙිවා.
@thusithajayasundara4938
@thusithajayasundara4938 3 жыл бұрын
ඔබ තුමියට ස්තුතියි මේ ගැන දැනුවත් කිරිම ගැන , මටත් දැනට මාස කිහිපයක සිට 11.11.11 නිතර දිස්වෙනවා ,සමහර විට එය මසේ 11 වනදාා වන අවස්ථාත තිබෙනවා
@innocentgirl1680
@innocentgirl1680 5 жыл бұрын
ඇත්තමයි ආස හිතෙනවා තමා. තවත් වීඩීයෝ මේ මාතෘකාව ගැනම කරන්න. plz plz
@pubudu2015
@pubudu2015 5 жыл бұрын
chat.whatsapp.com/LkRABsI7cl94SrMGTtLSyo
@sandunpainting8588
@sandunpainting8588 5 жыл бұрын
Oya onida
@csthelast5445
@csthelast5445 2 жыл бұрын
ඇත්තටම එයා මගේ හිතේ මැවුනු රූපේ මට හිතා ගන්න බෑ එයා මුන ගැහුන ඒ මොහොත එයා මගේ හිතේ පොඩි කාලේ ඉදන් හිටපු රූපේ
@nayanawijerathne6364
@nayanawijerathne6364 Жыл бұрын
සියලු denatama sathya ආදරය himi වේවා
@tonelanka3120
@tonelanka3120 4 жыл бұрын
ඉබේටම අපේ අදහස් වලට ගැලපෙන අය අපට මුන ගැහෙනවා! ඒ හම්බවෙන අයගෙත් පුන්චි නොගැලපීම් තමයි අපිට ලොකුවට දැනෙන්නෙ.. පාතාලයෝ පාතාලයින්ට ඉබේටම එකතුවෙනවා, ආකර්ෂණය වෙනවා... ශ්‍රද්ධාව ඇති අයට ශ්‍රද්ධාව ඇති අයව ඉබේටම මුනගැහෙනවා, ආකර්ෂණය වෙනවා... කේන්ති යන අයට කේන්ති යන අයව මුන ගැහෙනවා හිතවත් වෙනවා, ආකර්ෂණය වෙනවා... බේබද්දන්ට බේබද්දන් හිතවත් වෙනවා සෙට් වෙනවා, ආකර්ෂණය වෙනවා... ඕපාදූප කියවන අයට ඕපාදූප කියවන අය හිතවත් වෙනවා ආකර්ෂණය වෙනවා.. නඟරසෝබිනියන්ට එවැනිම අය සම්බන්ධ වෙනවා, ආකර්ෂණය වෙනවා....... කුණු තියන තැනට කුණු එකතුවෙනවා! සල්ලි තියන තැනටමයි සල්ලි එකතු වෙන්නෙ. අපි කියන්නෙ තියන එකාටමයි ලැබෙන්නෙ කියලා.... අපේ අචල හැඟීම් සිතිවිලි වලට අදාලව හැමදේම ආකර්ෂණය වෙනවා!!
@moon.1111.
@moon.1111. 3 ай бұрын
ඔව් 😢❤...
@pulasthinaotunna6693
@pulasthinaotunna6693 5 жыл бұрын
I felt like this story is for me. Thanks so much 😊. තෙරුවන් සරණයි...! 🙏
@reksiratnayake1731
@reksiratnayake1731 5 жыл бұрын
Thank you so much hope you will bring us more about 11:11 and twin flame reunion god bless you 🙏
@justedit4517
@justedit4517 5 жыл бұрын
මීට කලින් අහල නෑ. ඇත්තටම සුපිරි vedio ටිකක්. Thank u madam. 👌
@oneJA731
@oneJA731 Жыл бұрын
තෙරුවන් සරනයි
@amayanugawela7903
@amayanugawela7903 4 жыл бұрын
මට ඕනෑම දේ දැන ගත්තා .ස්තූතියි ඔබට ..තෙරැවන් සරණයි ..God bless you
@malmals5529
@malmals5529 5 жыл бұрын
මවක් වෙන්න බලාපොරොත්තු වෙන අම්මලාට පින්වත් දරුවන් ලබා ගන්න ආකාරය ගැන video එකක් කරන්න මහත්මිය
@lotus4009
@lotus4009 5 жыл бұрын
Oba tumiya dew suwa kumara mahata gena kiya tibuna..eka sampurna atta..oba tumiya satuwa e axyatmika danuma tibena bawa api piligannawa..etuma wishesita pudgalyek bawa lokema pili aran iwarai..oba tumiyage watina danumen e mahata saha e apuru shaktiya balaya gena video 1 kara na..eka kaalina awashyatawak wei..mam nelum perera..etumagen suwa u canser ledek..wiswa shaktiyata jaya wewa..budusaranai oba tumita...
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
හොදයි , තෙරුවන් සරණයි !! දීර්ගායු වේවා🙏 එතුමත් මමත් කරන්නේ අපිට නියම කරපු දේව රාජ්කාරිය .. මිනිසුන් වෙත සත්‍ය හෙලිකරන එක ආලෝකය කරා, මනස පුබුදු වන එක අපේ රාජකාරිය මට පේනවා එතුමා ලංකවේ හිටපු දියසේන කුමරුගේ නැවත උපත බව, යුද්ධයේදි කල විශාල ජීවිත විනාසය නිසා ලෙඩුන් සුවපත් කර පව් සමා කරගන්න පෘතුවියට එවල,,
@rapu....3362
@rapu....3362 3 жыл бұрын
අනේ තැන්කිව් ඔයාට මට දැන් මුණ ගැහිල තියනවා එහෙම ආදරයක් ❤❤❤❤❤ මට හිතාගන්න අමාරුයි ඇත්තටම සතුටුයි. ඔයාට ගොඩාක් පින් 😍 මේක මට අහන්න ලැබුනෙ වාසනාවට❤❤❤❤
@chamikawickraamaachchi8367
@chamikawickraamaachchi8367 2 жыл бұрын
😇💖
@nirmaniingeetha1194
@nirmaniingeetha1194 5 жыл бұрын
Thankyou very much for this valuable video
@sawmyakalhari6707
@sawmyakalhari6707 Жыл бұрын
Matath ehemai.mage adarayath hamadenagema ආත්මීය adarayath විශ්ව mathawage ආශිර්වාද labi ශක්තිමත් wewa.🙏🙏
@dilharanadeeshani9889
@dilharanadeeshani9889 2 жыл бұрын
අනේකවාරයක් ස්තුති ඔබට !!!
@pradeepkumara5348
@pradeepkumara5348 5 жыл бұрын
Thanks a lot for your explanation!!! Obe thumiyata godaak pin me dewal apita genawata!!!mmath me widiye soul mate knk ge aadare labanwa!!!! Lingika aasawakta wahal unu aadarayak nemei mekath!!! Harima pudumai
@disansaliyanage4479
@disansaliyanage4479 4 жыл бұрын
Harima watinawa me kiyala dena dewal... ahan inna eka natara karanna hiten... na. Me wishwaye athi utumma shaktiye bayala ashirwaya obatumiyata labewa...
@dilshanmadusanka2197
@dilshanmadusanka2197 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්...
@madukaruwan930
@madukaruwan930 5 жыл бұрын
ගොඩක් වටින කතාවක් වගේම ගොඩක් ලස්සනයි අක්කේ ඒ කතාව. මාත් ආසාවෙන් බලන් ඉන්නවා මගේ ආදරේ ඒ වගේ ලගට එනකල්
@hiruniherath1645
@hiruniherath1645 5 жыл бұрын
Eda idnma mge yluwo unt kiynwa viswsaya eyt danum denwa athi kiyla mt hithgnna bha mha pudum adryk dnenwa kochra athin hityt .mis ai adre hngla athin hityt ehm danene rupa dakkhma nm athtm kttiy kiyne shodryo wge kiyla ..mt me bdeem hithgnn briwai hitye ea hitht dande pudumi mis......thnqqqq mis mn mkd k oni mis kwdmhri ea knwam hmuwenna nm
@rukshantaruwansaranilaksha2561
@rukshantaruwansaranilaksha2561 5 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි
@devpurapushparanie193
@devpurapushparanie193 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ලොකු දැනුමක් ලබා ගත්තා. ඔබ තුමියට තෙරැවන් සරණයි !
@syedjaan3165
@syedjaan3165 5 жыл бұрын
ඔබතුමියට .තෙරැවන් .සරනයි .
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
God bless you and your family, budusarani Devipihiti obathumiyata.
@rameeshalakshani8868
@rameeshalakshani8868 2 жыл бұрын
Godak dewal අවබෝධ wuna.godak sthuthiyi mis.🙏🙏🙏🙏
@marasinghedilini9066
@marasinghedilini9066 3 жыл бұрын
මට Twin flame හමු උනා ඔබ thumiyage දේශනා මට dammeth ඔහුයි..
@LankanLionNJ
@LankanLionNJ 3 жыл бұрын
Matath
@sheshyumihen9339
@sheshyumihen9339 8 ай бұрын
විශ්වයට අනේක වාරයක් ස්තූතියි....🙏❤️❤️🙏
@in4search309
@in4search309 3 жыл бұрын
තමංගෙ නිවැරදිම ආද්‍යාත්මීය ආදරය ලබන්න නම් අනිවාරෙන් බ්‍රම්මචාරී ශීලයක් රැකිය යුතුයි. කොටින්ම කීවොත් phone එකෙන් අඩ නිරුවත් රූපයක්වත් නොබැලිය යිතුයි. නමුත් මිනිස්සු ආදරය කියල හදුනාගෙන තියෙන්නෙ තනිකරම රාගයට. රාගය නිසයි අපි ආදරය කරන කෙනා වෙනතක යාවි කියල බිය සැක ඇතිවෙන්නෙ. රාගය දෙවෙනි වූ ආදරයක් තියේනම් එයාට පමනයි ආද්‍යාත්මීය නිවුන් ආදරයක් ලැබෙන්නෙ. ආද්‍යාත්මීය කියන නමම බලන්න. ආද්‍යාත්මීය කියම්නෙ රාගය දවේශය මෝහය ඉතාම අඩු ස්වභාවයක්. ඒ නිසා. පුලුවං තරම් භ්‍රම්ම චාරී ශීලයක් රකින්න. සුවපත් වූ ආදරයක් ලැබෙන බව නියතයි. සුවපත් වේවා!!!!!
@moon.1111.
@moon.1111. 13 күн бұрын
ඔව් ඒක ඇත්ත ..❤❤❤
@lakshithamanoj2136
@lakshithamanoj2136 5 жыл бұрын
Godak watina video ekak...thawath mewani video karana oba thumiyata shakthiya labewa...obata theruwan saranai!!!
@sankhabalasuriya7960
@sankhabalasuriya7960 5 жыл бұрын
Lassana kathandarayak .surangana kathavak vage
@sanukanirman8090
@sanukanirman8090 4 жыл бұрын
Godak sthuti madam..!!! Theruwan saranai ..!!!
@hkchandrika7006
@hkchandrika7006 2 жыл бұрын
Aththatama ahema dewal thiyeno oba hari
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 5 жыл бұрын
අනේ මිස්... ඔයා හරීම පුදුමාකාර විදිහට මේ දේවල් විස්තර කරනවානේ.. ඔබේ හඬ සැබැවින්ම දිව්‍යමයයි... සිත අභ්‍යන්තරයෙන් පිනා යාමකට ලක් වෙනවා.. මට ඔබ මේ කියන දේවල් සිදුවෙමින් පවතිනවා... (මාගේ ආත්මීය සහකාරිය මට ලඟඳීම මුණ ගැහෙන බව මගේ යටි සිත මට පවසනවා.., නමුත් ඇය කවුද කියලා තවම මම දන්නෙ නෑ.. නමුත් විශ්වාසයි.. ඇය මා ඉදිරියට එනවා.) ඔබට බොහෝ පිං ලැබේවා...! තෙරුවන් සරණයි...!
@mandakiniviswa1668
@mandakiniviswa1668 5 жыл бұрын
Ikmanin Ayawa 👩 muna gasewa Nubata...........
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 5 жыл бұрын
@@mandakiniviswa1668 ඔබට බොහෝ ම ස්තූතියි... මා ඇය එන තුරු මග බලා සිටී.. 💓 ඇයට කියන්න දේවල් ගොඩාක් තියෙනවා මට... 😍👨☺
@mandakiniviswa1668
@mandakiniviswa1668 5 жыл бұрын
@@indrajithkamalwickramarath6624 😃 ow...malli Anivaryen ei.....
@sandunipabasara5957
@sandunipabasara5957 5 жыл бұрын
👍👍💐💐
@සිංහලේ-ඹ7ෆ
@සිංහලේ-ඹ7ෆ 4 жыл бұрын
ජය වේවා මිත්‍රයා 🤝
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 4 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මැතිණියනි !
@beautifulladies4296
@beautifulladies4296 2 жыл бұрын
මටත් මේ වේලාවෙ මම වගෙ සමාන කෙනෙක් හම්බෙලා ඉන්නවා එයා අදින ඇදුම් වල පාට පාවා මගෙ ඇදුම් වල පාටට ගොඩක් සමානයි.මට එයා කටින් ආදරේ කියලා නැ එත් එයාගේ බැල්මකින් යුනත් මට මාර ආදරයක් දැනෙනවා මා ලගට හැම වේලේම ඇදිලා එන ඇදලා ගන්න ගතියක් තියෙනව එත් එයා වෙන කෙනෙක් බැදලා මම බදින්නෙ නෑ කියලා කවවත් හිතන් ඉදි හම්බුනේ එත් එයා ලගදිම රට අත් ඇරලා යනවා ආපහු අපි හම්බෙයිද දන්නැ මට එ ගැන මාර දුකයි එයත් නොකිවට දුකකින් ඉන්නෙ ලොකු කියලා තේරෙනවා
@chamalabesinghe1763
@chamalabesinghe1763 2 жыл бұрын
එයාට ඔයා දුකක් දුන්නොත් කොයි වෙලාවකවත් ඔයාට සතුටින් ඉන්න ලැබෙන එකක් නෑ.ඒ දේ ඔයා කරා ආපිට එනව.හොදම දේ එයාට යහපතක්ම වෙන්න කියල මයිත්‍රි කරන්න පිරිසිදු හිතින්. එය කාත් එක්ක හිටියත් මැරෙනකල් හදවතින් බැදිල ඉන්නෙ ඔයා එක්ක විතරයි.අත් දැකීමෙන් කියන්නෙ.
@beautifulladies4296
@beautifulladies4296 2 жыл бұрын
@@chamalabesinghe1763 එයා ලගදිම වෙන රටකට යනවා තව මාස දෙහේකින් වාගේ ආයේ දකින්ඩවත් ලැබේයිද දන්නේ නැ එ වගේම එයා දැන් මේහේ ඉද්දිම ඇත් වෙලා මගෙන් ඇතටම යන්ඩ හඩන්වා ,ඒ වේලාවට එයා යනව කියලායි දැනේදි මාරාම දුකයි මන් ඒයාට වරදක් නරකක් කරදරයක් කරන්නේ නැ එයාට හොදක් වේනවා නම් එයා සතුටින් නම් එචචරයි ඔනේ
@chamalabesinghe1763
@chamalabesinghe1763 2 жыл бұрын
@@beautifulladies4296 පුලුවන්නම් ට්වින් ෆ්ලේම් ජර්නි එක ගැන කියවන්න .සින්හලෙන් කරපු එවා මහ විකාර බහුබූත තියෙන්නෙ ඉන්ග්ලිශ් එවා අරන් බලන්න ඔයාට ගොඩාක් දේවල් තේරුම් ගන්න පුලුවන් වෙයි..
@beautifulladies4296
@beautifulladies4296 2 жыл бұрын
Ok thank you
@lankaindika8719
@lankaindika8719 6 ай бұрын
Sithuthiyi miss sthuthiyi wishwanathwata 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤
@achiradamian6236
@achiradamian6236 5 жыл бұрын
Very nice expansion,the way you teach is amazing,can you open up a special school.like wen I was in the U.S. I have been to a metaphysic school where they tech extremely deep lessons and some yoga and special mediation.I think you can go a long way!!!
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
Achira Damian I’m hoping to give punic speech if possible for selected group of people, school is not possible at this stage Thank you !!
@asanthika6403
@asanthika6403 4 жыл бұрын
Thank you, very useful video.
@Gayanika9746
@Gayanika9746 3 жыл бұрын
ඔබ තුමියට තෙරුවන්සරණයි 😪❤🙏
@jananiudarajananiudara1208
@jananiudarajananiudara1208 6 ай бұрын
Meka sahathika athtga❤
@annefernando543
@annefernando543 4 жыл бұрын
Thanks a lot for the great awareness
@menakaculinaryart-pvtltd9378
@menakaculinaryart-pvtltd9378 4 жыл бұрын
Thank you so much, and expecting more details about this running stage,
@ChathurangiAnu
@ChathurangiAnu 3 ай бұрын
ගොඩක් ස්තූතියි මිස් ❤❤
@jaket.v6722
@jaket.v6722 5 жыл бұрын
man hari asai mekata
@amanethu5243
@amanethu5243 5 жыл бұрын
Godak sthuthii .danne nathii godak dewal igena gtta .thank you miss 😘
@RaisNation
@RaisNation 5 жыл бұрын
athatama godk vatina kathavak!!!,godk asaven ahagena hitiya me video eka!!!me vge thava hoda videos Danna 😃🙏!!!
@priyankauh-by2cu
@priyankauh-by2cu Жыл бұрын
Oya hare Aaron adaree data gonna hare amaru. Dan aurudu 2 k wen awa affair akata Dan anjal noumber Netheravon peenawa... thank you madam
@hewapuwakdandawageindrani328
@hewapuwakdandawageindrani328 4 жыл бұрын
Thank Thanjk...Apurui.....Tbankssss🌻🔮🌻🌻🌻🔮🔮🏵🏵🏵🏵🌹🌹🌹🌹
@malmals5529
@malmals5529 5 жыл бұрын
මටත් නිතරම 11:11 පේනවා
@happyangel6000
@happyangel6000 4 жыл бұрын
Masa 4k thisse 11:11 mt Penna aragena thyenne..eye puduma deyak sidu una..mage twine kawada kyl ithamath gaburinm sitha sitha inna wita nikmt wg mn phone eka balanna gatta..pudumai welawa 11:11 lesa thibuna..ewalema mn wishwyta sthuthi una..ikmnta mg adayathimeeya sahakruwa munagssana kyl....
@Kumari-kq1py
@Kumari-kq1py 5 жыл бұрын
ඉතාම වටින දේසනාවක්
@chathuramadhushanka1893
@chathuramadhushanka1893 4 жыл бұрын
Thnk u very much medam
@amitdeewana4230
@amitdeewana4230 5 жыл бұрын
තෙරුවන් සරණයි jeasu පිහිටයි
@kumarakalapriya9134
@kumarakalapriya9134 5 жыл бұрын
Thanks you All the best
@ruwinigunawardana66
@ruwinigunawardana66 5 жыл бұрын
Pls twin flame vedio ekak thawa karanna miss.budusaranai .
@kuwaitstar8466
@kuwaitstar8466 5 жыл бұрын
Ane miss oyata thanks karanna wachana kohoma hoyannada mamath .me wagemai.vishwaye hamu wemwk. Eya kiyanneth mawa eyata vishwaya piyana ewapu kenek kiyala.
@sakuniimashika1677
@sakuniimashika1677 4 жыл бұрын
Madam, man yaluwela awurudu 5k.api mul kale hodin hitiya. passe wen una. Jiwithe godak wenas una a hamadeyak hindama.a wenuna eken man godak dewal igenagaththa. Eka mata kiynda therenna. Ita passei law of attraction, a wagema me hamadema danagaththe. Mata ewa wishwasai.jiwithe wenas una.a wagema 11:11 penawa. Eya laga nathi unath man thulama innawa wage danenne.mata kisideyak therumganna amarui madam....mata eyawa hambuna dawsae idan danune man eyawa aduranawa kalayaka idan ekatama innawa wage.thanks me video walata.. Madamta me gana monawahari kiyanda puluwanda???
@udchampa9280
@udchampa9280 5 жыл бұрын
Thanks.so.much.mahoththamawiyani
@samanjayathilake9257
@samanjayathilake9257 4 жыл бұрын
Thank you madam
@yasisameer4441
@yasisameer4441 3 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu!!! Oba thumiyata bohoma pin.
@jayanganiedirisinha3607
@jayanganiedirisinha3607 9 ай бұрын
Thank you univerce ❤
@sonalipamodika7286
@sonalipamodika7286 4 жыл бұрын
Mata oba thumiya samaga tika welawak katha karann puluwanda.puluwanm godak watinawa. Kalaya1 man hirawela .mt wachanen udau karann.
@asankaindrajith8712
@asankaindrajith8712 3 жыл бұрын
Sthuthii wewa maniyani
@nalinperera7349
@nalinperera7349 5 жыл бұрын
සම්බුදු සරණයි
@iraniedesilva9062
@iraniedesilva9062 Жыл бұрын
Mage twin hamuveemedi 11:11 nitharama penuna. Apì dedenage akathuveemata divyama madihath veemak siddauna.
@ayomathilakarathne1913
@ayomathilakarathne1913 4 жыл бұрын
me topic eka gana ayeth krnna...gdk pin😊
@shnv999
@shnv999 2 жыл бұрын
Thank you so much 💜
@thilinisubashini7773
@thilinisubashini7773 2 жыл бұрын
Thank you miss 🙏🙏🙏🙂🙂🙂
@knowledgewithpj2106
@knowledgewithpj2106 4 жыл бұрын
Thank you...
@anusewwandi7954
@anusewwandi7954 4 жыл бұрын
Thank you ❤️❤️❤️
@dhammikaliyanage3722
@dhammikaliyanage3722 5 жыл бұрын
ඔබතුමිය කරගෙන යන්නේ ඉතාමත් වටිනා video පෙලක් මෙ ගමනට හදවතින්ම සුබ පතමි ඔබතුමිය ගෙන් දනගත්කරුනුබෙහෙවින් ප්‍රයෝජන ය අවස්ථාව ක් l ලැබුණු විට කතා කරන්න කැමති
@mandakiniviswa1668
@mandakiniviswa1668 5 жыл бұрын
Matath 11:11 penawne nitarama...watch eke...phone eke..im still unmarried ..eth miss mama kenekta adare karanawane.. eth eya mata kamati une na tama ....ai Mata ehema penne?tawa 4:4 th e vagema Pena num ekak ...reply karanna miss plz
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
හරි කෙනා එයි ඉවසීමෙන් ඉන්න 11:11 පේන්නේ ඔබ නිවැරිදි මාර්ගයට ඇවිත් නිසා මේ චැනල් එක දිගටම බලාගෙන ඉන්න, ගැටලුවකදි මගේ නම ( සෞභාග්‍යා"" සුචර්නනී ) හෝ මේ දේශනා සිහි කරන්න!! මොනම වෙලාවක වත් රිනාත්මක දේ හිතන්න එපා ( ඒවා ඇත්ත වෙයි)
@innocentgirl1680
@innocentgirl1680 5 жыл бұрын
Sachini Sanuja මටත් ඔහොමයි. මොකක් හරි දුක වෙන දෙයක් උනාම ඒ ඔස්සේ හිත තව තව දුර යනවා. අරයා මෙහෙම කියයි, මෙයා මෙහෙම කියයි කියලා. හැබැයි දැන් මේ වීඩියෝස් බලන නිසා හිත පාලනය කරගන්නවා.
@sarathkumara1856
@sarathkumara1856 4 жыл бұрын
Excellent....... 🙏🙏🙏
@suseewije3090
@suseewije3090 4 жыл бұрын
හරිම ලස්සනයි......❣️
@champakumari7115
@champakumari7115 5 жыл бұрын
ada oba kive mage jivitha kathavata samana deyak. mage sahakaruva mata aduna ganna labena kota ohu venath rataka mama venath rataka. Photo ekak pamanai dakke .mama saha ohu galapuna. ohuva nodakka mama vivaha uthsavaya siyalla lasthikara .mage pathten cad gasa bedalath ivarai. lankavata ohu avith dina 5 vivaha una. kauru ho mata kiva ohu thama mage suvamiya kiyala eka hari puduma kathavak. Oba thumiya mata thavath lesi kara siduunade kumakda kiya vataha ganimata. bohoma pin apiva thavath danuvath karanna.
@lakmalgunarathna5331
@lakmalgunarathna5331 5 жыл бұрын
Hari lassana iii
@shiranipadmakumari1753
@shiranipadmakumari1753 Жыл бұрын
වෙන් වීමෙන් පසුව නැවත එක් වීමක් නැද්ද, සදාකාලිකවම දෙපැත්තකට වී ඉන්න පුලුවන්ද, විශ්වය විසින් නැවත එක් කිරීමක් සිදු වෙන්නෙ නැද්ද, ඔබතුමියගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@shanuadira934
@shanuadira934 Жыл бұрын
නැවත එක් වෙනවා....❤
@venusbeautysalon901
@venusbeautysalon901 4 жыл бұрын
Mge jeevitet e wagemai, mata labuna miss.eya vistra kala nohkkak
@padminidewendra8229
@padminidewendra8229 4 жыл бұрын
Pin oba thumiyata
@asankaindrajith8712
@asankaindrajith8712 2 жыл бұрын
Sthuthi ...
@sithumisathsarani1920
@sithumisathsarani1920 5 жыл бұрын
Telepathy ගැන video එකක් කරන්න.
@anushadamayanthi1109
@anushadamayanthi1109 2 жыл бұрын
🙏🙏🙏❤❤💗💗♥️♥️♥️💞💞 Thilina 🌹🌹❤❤♥️♥️🌹🌹
@mishti_girl6381
@mishti_girl6381 3 ай бұрын
Mata ehema danena kenek hambuna.vishvayen igi godak labuna. Api ven una eth thama eyava daneno . Mn balaporoththuven inno eya aye enakan😊
@sakuniimashika1677
@sakuniimashika1677 4 жыл бұрын
Madam, twin flamesla separation unata passe ayeth ekathu wenakota a denna vivaha wennadda? Vivaha wela a aya ekkenek widihatama lokyta sewayak karannadda?
@nikeshiranaweera1298
@nikeshiranaweera1298 5 жыл бұрын
Ane harima sithganna sului..💞💞😊 ඉක්මනින් මේ පදිම නවත්වන්න පුලුවන්නම්..
@buddhidanushka2335
@buddhidanushka2335 5 жыл бұрын
Hi
@sheshyumihen9339
@sheshyumihen9339 4 ай бұрын
මේ දෙදෙනා දකිනකොට සරීරය ඇතුලෙන් යම් වෙනසක් දැනෙනවද කියලා
@seethahettiarhichi8342
@seethahettiarhichi8342 5 жыл бұрын
Thanks you
@littleheart229
@littleheart229 5 жыл бұрын
Thank you
@kaushalyadilrukshi5102
@kaushalyadilrukshi5102 5 жыл бұрын
Oba thumiyage adahas jeevitheta godakma wadagath.mama loku prashneka inna kenek.mata ekaparak obathumiyawa sambanda karaganna puluwanda.
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
Kaushalya Dilrukshi sau.wije @ yahoo.co.nz ඊමේල් එකකින් ලියන්න
@rohanperera1454
@rohanperera1454 5 жыл бұрын
ඉතාම වැදගත් දේශනාවක් තෙරුවන් සරණියි. ඔබ තුමියගේ නම දැන ගන්න පුලුවන්ද?
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
Rohan Perera සෞභාග්‍යා සුචර්නනී
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Twin flames 2 නිවුන් ආත්මිය සහකරුවන්
34:38
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 38 М.
intuition(Gut Brain)  සහජ ඉව
20:30
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 30 М.
නිවුන් දැල්ල - Twin Flame
29:51
Prabhagya
Рет қаралды 2,9 М.
Do they truly love you 💫❤️😘 #tarot #srilanka #love #connection
23:24
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН