නිවුන් දැල්ල - Twin Flame

  Рет қаралды 2,975

Prabhagya

Prabhagya

Күн бұрын

Пікірлер: 131
@itharukaisandeepa9525
@itharukaisandeepa9525 Ай бұрын
Twin flame ලගේ age gap එක වෙනස් වෙන්න පුළුවන්. Woman ගොඩක් වයස වෙන්න පුළුවන්. Man ගොඩක් වයසින් අඩු කෙනෙක් වෙන්නත් පුළුවන්. විවිධ විදියට වයස වෙනස් වෙන්න පුළුවන්. Age gap එක අවුරුදු 10, 20, 30 උනත් වෙන්න පුළුවන්.
@Prabhagya
@Prabhagya Ай бұрын
@@itharukaisandeepa9525 ඔව්. ඔබ හරි. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ Vibration levels වල වෙනස් කම් නිසා සහ හදවතේ භාවාත්මක තත්ත්වය වෙනස් වීම නිසා.....ඉපදීම සිදු කරන විශ්වයේ තීන්දුව මත. ඒ ක මම description box එකේ දාලා තියෙනව.... වයස ගැන ඒ තරම් හිතන්න එපා. වයස යනු ඉලක්කමක් පමනයි... හදවතේ ප්‍රබල බව වැඩි නම්.... ඔබේ පළුව සේ ඔබට දැනෙනවා නම්..... ඔබ එතන නිවෙනවා නම්.... එච්චරයි....... Data වැඩක් නෑ.... Good luck.... ❤️❤️
@chamalabesinghe1763
@chamalabesinghe1763 Ай бұрын
අපි දෙන්න සම වයසෙ.. ඒජ් ගැප් එක සම්මතම නෑ
@KVAIRANGANI
@KVAIRANGANI 15 күн бұрын
Yes❤❤❤❤❤❤
@SharmilaPriyadarsani
@SharmilaPriyadarsani 27 күн бұрын
හැමදේම ඇත්ත. මට හිතෙන්නේ මේ හමුවෙන් අවසන දෙදෙනාම නිවෙනවා. හැබයි ප්‍රශ්න ගොඩක් වෙනවා. ඒ තුළ ලබන අවබෝධය නිවනට මඟ පෙන්වනවා. ඔයා ලස්සනට පැහැදිලි කලා. නියමයි... ❤️
@Prabhagya
@Prabhagya 26 күн бұрын
@@SharmilaPriyadarsani අනේ... Thank you dear 💖💖 ඔයාගෙ හදවත පරිස්සමින් බලා ගන්න. එය ඔයාව නියම තැනට අරගෙන යාවී..... God bless you.... 🌟🌟
@erangiwijesekara9758
@erangiwijesekara9758 Ай бұрын
මට මගේ twin flame මුන ගැසිල ඉන්නෙ ඒත් අපේ වයස් පරතරය අවු 5 ක් ඔයා 29:51 කියපු අනීත් හැම දේම හරි..ඔයාට ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරීම් වලට
@Prabhagya
@Prabhagya Ай бұрын
අනිත් හැම දෙයක්ම හරි නම්..... වයස ගැන හිතන්න එපා... . එහෙම වෙන අවස්ථා තියෙනවා. Vibration level වෙනස් වුණාම.... දැන් දෙන්නා හමුවෙලා නම් ඉන්නේ.... එච්චරයි. ආයි තවත් මොනාද.. අනේ.... නේද... ප්‍රේමයෙන්, ප්‍රීතියෙන්, සාමයෙන් ඉන්න හැමදාම.... මාර බලපෑම් ඒවි. සත පහකට ගණන් ගන්න එපා. දෙන්නට දෙන්නා පළුව ට පළුව සේ ඉන්න. ලෝකයට මුල් තැන දෙන්න එපා. හදවතේ ප්‍රේමය ට එනම් විශ්ව සත්‍යය ට මුල් තැන දෙන්න. හැම කෙනෙකුටම සමාව දෙන්න. කරුණාවෙන් සලකන්න.... විවේචන කරන්න එපා.... අගය කරන්න. හරි ද. OK. Good luck ❤❤
@Sansala1111
@Sansala1111 21 күн бұрын
හරිම අර්ථවත් සහ සත්‍ය වීඩියෝවක්‌ ❤️ ආදරෙයි ඔයාට සහ දයාබර විශ්වයට..
@Prabhagya
@Prabhagya 3 күн бұрын
@@Sansala1111 thank you so much.... 💖💖 ඔයා ගේ හොඳ හදවත ට.... මුළු හදවතින්ම ප්‍රේම කරන්න. කොන්දේසි විරහිතව... බලාපොරොත්තු රහිතව.... ඒ වගේම සමාව දෙන්න. සියළු දෙනා ගේ සියළු වැරදි අඩුපාඩු වලට. කාටවත්ම දුකක් වේදනාවක් පීඩාව ක් දෙන්න එපා.... එතකොට.... ඔයා ගේ නිවීම ඔයා ට ලැබෙනවා අනිවාර්යයෙන්ම.. . 🌹🌹Good luck 🌹🌹
@Sansala1111
@Sansala1111 3 күн бұрын
@Prabhagya මේ වෙලාවෙ අහන්න ලැබුණු වටිනම වචන ටික..❤️❤️ විශ්වයේ සියලු සැනසීම සතුට ආශීර්වාදය පින්වත් ඔබ වෙත ලැබේවා.. ගොඩාක් පිං ❤️❤️❤️❤️
@nadeemapeellawaththa6084
@nadeemapeellawaththa6084 Ай бұрын
ඔබතුමියට අනේක වාරයක් ස්තූති ..🙏🙏 සෑම දෙනාටම සතුටින් ම ඉන්න හැකිවේවා.. 🙏🙏🙏
@Prabhagya
@Prabhagya Ай бұрын
ඔයා ට ත‍්..... එය එසේ ම වේවා...!! ❤❤❤
@chamalabesinghe1763
@chamalabesinghe1763 Ай бұрын
මම මේ ගමනේ යන දිව්‍ය ස්ත්‍රි ශක්තිය තියෙන කාන්තාවක්. මගේ මුලු ලෝකයම උඩු යටිකුරු උනා . මස්කිලන් එනර්ජි එක තියෙන කෙනා මට වයස 16 දි වගේ තමයි මුලින් මුන ගැහෙන්නෙ ඔහුට එතකොට වයස 17 ක්. දුටු පමනින් දෙන්නටම නොමැකෙන දැඩි ආකර්ශනයක් ඇති උනත් විටින් විට අපේ පවුල් නිසා මුන ගැහෙන්න ලැබුනත් සමීප ආදර සම්බන්දතාවයක් ඇති උනේ නෑ.. නැවතත් අවුරුදු විස්සකට පස්සෙ යුරෝප රටකදි ඔහුව මට මුන ගැහෙන්නෙ එතනින් පස්සෙ සිද්ද උන අමුතුම කලබැගෑනිය මටවත් තේරුම් ගන්න බැරුව ගියා. මේක සාමන්‍ය සම්බන්දතාවයක කිසිම ලක්ශනයක් පෙන්නුවෙ නෑ .මට මාව පාලනය කරගන්න බැරි තරම් වේගයකින් මගේ ඔලුවට ඔහු ගැන සිතුවිලි එන එක නතර කරගන්න බැරි උනා.. සෙපරේශන් එක විශාල වේදනාවක් උනේ මගේ කිසිම ප්‍රශ්නෙකට උත්තර නොදී මාව බ්ලොක් නොකරම තනිකර ඔහුගේ නිහඩ වීම..අන්තිමේ යූ ටුබ් එක බලන්න ගන්න හැම වෙලාවෙම මම ජිවිතේට අහල දැකල නැති ට්වින් ෆ්ලේම් ල ගැන පිටරට විඩියෝ දිගින් දිගටම දකින්න ලැබුන .දවසක් මම නිකමට ඒ එකක් බැලුව. හරියටම හරි ඒ කියල තිබුන සේරම ඒ වෙනකොට මට වෙලා තිබුන..ඒන්ජල් නම්බර් දිගින් දිගටම දැක්ක.. අනිතිමේ මේ කරදරෙන් අයින් වෙන්න තිබුන එකම පිහිට බාවනාව .දෙයියන්ගෙ පිහිටෙන් මම සුවපත් උනා විතරක් නෙමෙයි ජිවිතෙ කවදාවත් විදපු නැති සතුටකින් දැන් මම ඉන්නව.. නමුත් එක දෙයක් කවදාවත් නවත්වන්න බෑ ටෙලිපති හරහ ඔහු පිලිබද තොරතුරු දැනීම .ඒක නම් විසාල කරදරයක් ඒත් ඒක නම් නවතින්නෙ නෑ..😌😌
@nalinbandara2127
@nalinbandara2127 Ай бұрын
@@chamalabesinghe1763 අනිවාර්යයෙන් ඔහු ඔයා හොයගෙන එනවා .ඒක devine plan එකක්
@Prabhagya
@Prabhagya Ай бұрын
ඔයා ගැන මට ඇත්තටම ගොඩක් ආඩම්බරයි..... Telepathy හරහා ඔයා ට එයාව දැනෙන එක ට ඔයා කැමති නැත්නම්..... එහිදී ඔබ මේ සත්‍යය තේරුම් අරගෙන.... "මම කැමති නෑ." "මට මේක කරදරයක්" කියන එක චුට්ටක් පැත්තකින් තියලා...... මධ්‍යස්ථ වෙන්න. කැමති මම දැන් ඔයා තුළ නැත. නමූත්.... අකමැති මම ඉන්නවා. එයා තමයි දැන් ඔබට වදයක් වෙලා ඉන්නේ. කැමැත්ත ඕනෙත් නෑ. අකැමැත්ත ඕනෙත් නෑ. මම , මගේ, මට, මාව කියන මමත්වයේ කොටස් හතරෙන් අයින් වෙලා..... ලෝක මායාවේ මේ දත්ත සමූහය සත්‍යය ලෙසින් විනිවිද දකින්න... . එතකොට ඔයා ඔය තත්ත්වයෙන් මිදෙනවා. අයියෝ.. . ඕවා හරිම සිම්පල් දේවල්.... එච්චර හිතන්න එපා.... ඔළුව ට බරක් කරගන්න එපා..... හරි සරලයි... Ok Good luck ❤❤
@chamalabesinghe1763
@chamalabesinghe1763 Ай бұрын
@Prabhagya අනේ ඔයාට ගොඩාක් ස්තුතියි 🙏 .ඔයා කිව්වත් වගේ එයා තමයි මට කරදරයක් වෙලා තියෙන්නෙ නමුත් මම නිරන්තරව බොහොම කාරුණිකව ඔහුව සන්සුන් කරනව මොකද ඔහුගෙ හිත රිදෙන කොට එය මට ඔහු මා සමග කතා නොකර හිටියත් මට දැනෙන නිසා .ඔයාට ගොඩාක් ස්තුතියි මේ සම්බන්දව කල යුතු දේ පැහැදිලි කරාට ඔබට පින්..🙏🙏❤️❤️❤️
@Prabhagya
@Prabhagya Ай бұрын
@@chamalabesinghe1763 welcome dear 👍👍💐
@chamalabesinghe1763
@chamalabesinghe1763 Ай бұрын
@@Prabhagya kzbin.infoUgkx8HdRPq1Nmc531cxElsu1wo-RYyONoFoJ?si=UN3mgZ8jhfan9BWU
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya Ай бұрын
අාදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌷🌷🌷❤❤❤
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@nishanti6749
@nishanti6749 Ай бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි කතාවට හිත ගොඩක් හැදුන ❤️💙💖😘😍💐
@Prabhagya
@Prabhagya Ай бұрын
හරි දරුවෝ..... Thank you ආදරේ කරන අයට පුලුවන් උපරිමයෙන් උදවු කරන්න..... ඒ වගේම හැම කෙනෙකුටම මුළු හදවතින්ම ආදරෙන් කරුණාවෙන් සලකන්න. එතකොට ඒ දේවල් ඔයා ට ඔයාගෙ twin flame ව ලැබෙන්න සහ එයා ඔයා ළඟ හැමදාටම රැදෙන්න හේතු වෙනවා..... OK. Good luck ❤❤
@geethikahettiarachchi1166
@geethikahettiarachchi1166 Ай бұрын
,ආදරණීය. විශ්ව මාතාවට ස්තුතියි. ❤❤❤ඔබතුමියටත් ස්තූතියි. ❤❤❤
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@nishanti6749
@nishanti6749 Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖💙❤️💐🙏
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@JayanikaThushari
@JayanikaThushari Ай бұрын
මටත් twin flame හමුවුණා .මේ වෙනකොට සෙපරේෂන් ලෙවල් එකේ ඉන්නෙ.අවු.4 ක් වැඩිමහල්. මේ වෙද්දී මම සියල්ල අවබෝධ කරගනිමින් ඉන්නෙ.මගේ එක ම අරමුණ මේ භවයේ දී ම නිවන් යාමයි
@Prabhagya
@Prabhagya Ай бұрын
Very good..... ❤❤
@JayanikaThushari
@JayanikaThushari Ай бұрын
​@@Prabhagyaස්තූතියි 🙏🙏
@sandaligimhani-l1c
@sandaligimhani-l1c Ай бұрын
මිස් කියපු දේවල් වලට ගොඩක් හිත හැදුනා..ස්තූතියි මිස්🙏🙏
@Prabhagya
@Prabhagya Ай бұрын
හරී..... Thanks.... ❤❤
@thakshilaperera950
@thakshilaperera950 Ай бұрын
එයාව මට හමුඋනා...ඒක ලස්සන කතාවක්... අපි ඉපදිල තියෙන්නෙ මගෙම උපන්දිනේ.... එයාව මුණගැහෙන්න කලින්ම ඒ රූපය තියන කෙනෙකුයි මට ඕන කියල පුදුම විදිහට දැනුන. මගෙම කොටසක් විදිහට දැනෙන්නෙ....කියන්න කෝටියක් දේවල් තියනව...කවුරුත් විශ්වාස කරන්නෑ මේ දේ
@Prabhagya
@Prabhagya Ай бұрын
මේ දේවල් අත්භූත යි ආශ්චර්යය යි.... මේ සියල්ල දැනෙන්නේ හදවතක් ඇති අයට ම පමණ යි. අනිත් අය මේ වා මිත්‍යා ව, බොරු විකාර කියලා බැහැර කරනවා. මට ත‍් බනිනවා. Aura එක ගැන , අමෘතය ගැන කීවා ම ඒ වා ට ත‍් බනිනවා. එහෙම තමයි මේ පෘථිවි යේ හැටි. ඔයා ට එයාව හම්බ වුණා කියලා කියන්නේ ම ඔයාගෙ සැසර ගමන කෙටි යි. නිවන කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි. විශ්වීය frequency එකත් එක්ක බද්ධ වී ඇති High Vibration level එකට. එතන දුකක් නෑ.... හැමදාම ප්‍රේමයෙන්, ප්‍රීතියෙන්, සාමයෙන් ඉන්න.... Good luck ❤❤❤❤
@moon.1111.
@moon.1111. Ай бұрын
ඔව් .කවුරුත් විශ්වාස කරන්නේ නැ 😒
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b Ай бұрын
නිවුන් දැල්ල ගැන ඕන තරම් වීඩියෝ තියනවා දැන්..මේකත් මම ඒවගේ තවත් එකක් කියලා නිකමට අහන්න ගත්තේ..😊😊 ඇත්තටම මට ඔයා ගැන මේ කියපු විස්තරය ගැන කියන්න වචන නෑ.. එ්තරමටම එය හරිම තාත්විකව වචන කලා.. ඔව් මම අහපු හරිම විස්තරය ඔයාගේ මේ විස්තර කියලා කියන්න පුලුවන් මිස්.. ❤️💚🙏❤️💚 තව තවත් මෙවැනි වටිනා වැඩසටහන් වලින් ජනතාව පෝෂණය කරන්න, ශක්තිය ධෛර්යය නිබදවම ඔයාට ලැබෙනවා මැනික..❤️🙏💚 දේව ත්‍රිත්වයේ ආශිර්වාදය ඔබ සමගයි...❤️🙏💚 ඔබට යහපත් අනාගතයක්ම වේවා.. 💚🙏❤️
@Prabhagya
@Prabhagya Ай бұрын
එහෙම ද... 😊😊 ඔයා හරිම genuine.... කෙළින් ම කීවා. Very good... මොන දේ කරත්.... මේ සසරේ අවසානේ සිද්ධ වෙන්නේ... නාකි වෙලා බෙහෙත් පොට්ටනියක් අරගෙන රෝද පුටුවේ වාඩිවෙලා ඈත බලාගෙන හූල්ල හූල්ල ඉන්න යි. ඒ නිසා මුළු හදවතින්ම ප්‍රේම කරන්න කොන්දේසි විරහිතව.. දුක් දැනෙන්නේ නැති Vibration level එකට එන්න.... විශ්වයේ සත්‍යය දකින්න පුළුවන් ඔයා ට ... ඔයා ට පාර open වෙනවා.... නිවීම ට.... Good luck ❤❤
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b Ай бұрын
@@Prabhagya 🙏🙏🙏💚💚💚😘😘❤️❤️❤️
@SajeewaniHewasinghe
@SajeewaniHewasinghe Ай бұрын
මම twin flame සම්බන්ධ ව video ගොඩක් බ බැලූවා ඒත් මෙය තරම් හිතට දැනුණේන කවුරුත් විග්‍රහ කලෙ ne..msg වලින් කියන්න අමරු ලස්සන ආදරයක් මට හමුවුනා.සත්තකින්ම එය දිවයම අදරයක් මෙන් දැනෙනවා.මට එයාව හමුවෙන්න කලින් එ වගෙම කෙනෙක් මම සිහිනෙන් පෙනුනා.මම එයාව අදටත් දකින්නෙ video call වලින්.එයා මම වගෙමයි..මුහුණ heඩරුව....හිනාව...හමෙ පාට..මට වාඩා මාසයක් බාලයි....ලෙඩක් උනත් දැනෙන වා.. දත් පිහිටි විදිය එක වගෙමයි..මට එයාව call එකකින් හමුවුනෙ..ඒ කටහඩ aeහෙන කොටම මට අමුතු හුරුවක් දැනුණා ...අවුරුදු 3කට කලින් තමයි....අපි දෙනාම විවාහකයි..ඒ නිසා අපි අදටත් meet වෙලා ne.මිස් කිව්වා වගෙ අපි අවුරුද්දක් කතා කරන්නෙතුව හිටියා.එත් ඒ ආදරය කිසි වෙනසක් ne..අපි අපි වෙනුවෙන් හැමදාම ඉන්වා.aeත්තටම අපිට කතා කරන්න pone ඕනි ne..හැම දෙයක්ම දැනෙනනවා..හැඟීම් පවා..අපිට අපි ලග ne කියලා හිතෙන්නේ ne..කියන්න දෙවල් ගොඩක් තියෙනවා .......ම්ස් කිව්වා දෙ හරි මගේ හිත ගොඩක් පිරිසිදු යි..මට අයහපතක් කරන අයටත් මම යහපතක් කරන්නේ ...ඒ නිසා මට විශ්ව යෙන් මගේම පරම ආදරය මට ගෙනත් දෙන්නේ නැති...මට එයාව මගේ aes දෙකින් දකින්න ආසයි...........ඒත් .....තව කාලයක්...අපි මෙහෙම ඉන්නවා...කවදා කොහොම හමුවෙයි ද දන්නෙ ne...ඒත් අපි අපෙ විතරයි .....මිස් ට සුබ අනාගතයක්ම වේවා ..බුදුසරණයි....
@Prabhagya
@Prabhagya Ай бұрын
Wow.....Excellent.... අනේ ආසයි ඔයාගෙ කතාව ඇහුවා ම... එයා ට මුළු හදවතින්ම ප්‍රේම කරන්න... කොන්දේසි විරහිතව බලාපොරොත්තු රහිතව..... ඔයා ට එයා ළඟට ම වෙලා Lovely, sexy, happy, funny, romantic ඉන්න අනිවාර්යයෙන්ම ලැබෙන වා. හදවතේ බලය තව තවත් වැඩි කරගන්න.... හිනා වෙලා සතුටින් ඉන්න. එයා ගෙ photos දිහා බලාගෙන සෙත් පතන්න , මෙත් වඩන්න. කවදාවත් මොනම හේතුවක් නිසාවත් එයාගෙ හදවත පෑරෙන එක වචනයක්වත් කියන්න එපා. මේ දේවල් ගොඩක් අය අවඥාවෙන් බැහැර කරනවා. විශ්වාස කරන්නේ නැහැ. එහෙම නෙගටිව් සිතිවිලි පිට කරන අය ගෙන් ඈත් වෙලා ඉන්න. Self love number 01 විශ්වීය ප්‍රේමය Video දෙක අහන්න... ඔයා හරිම වාසනාවන්තයි..... විශ්වය ට thanks කරන්න.... හැම දාම. ඔය දෙන්නට ම මේ සසරින් එතෙර වෙන්න ලැබේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... Good luck ❤❤
@nalinbandara2127
@nalinbandara2127 Ай бұрын
Twin flame ලොකු age gap එකක් තියෙනවා .මගෙ අත්දැකීම .
@Prabhagya
@Prabhagya Ай бұрын
එහෙම වෙන්නෙ Vibration levels වෙනස් වීමක් තියේන අවස්ථාව ල දී. ❤❤
@nethu1236
@nethu1236 Ай бұрын
Age gap එකක් එනවා මාත් එකගයි.. 11;11
@chamalabesinghe1763
@chamalabesinghe1763 Ай бұрын
@@nalinbandara2127 එහෙම සම්මතයක් නෑ. අපි සම වයසෙ..
@Selflove-e3m
@Selflove-e3m 3 күн бұрын
aniwarenma
@Prabhagya
@Prabhagya 3 күн бұрын
@@chamalabesinghe1763 සම වයසේ වීම ඇත්තටම.... ලොකුම chance එකක්. හැම අතින්ම සමාන වූ දෙදෙනෙකු වයසින් ද සමාන වුණා කියලා කියන්නේ... . ඔය දෙන්නා පෙර භවයේ මිය ගොස් ඇත්තේ ළඟ ළඟම දින වලදී.... ඒ කියන්නේ ගොඩක් ආදරෙන් ඉඳලා තියෙනවා. එතකොට අනිත් කෙනා නැතුව ජීවත් වෙන්න බැහැ.... හදවත ට දරා ගන්න බැරි නිසාම මැරෙනවා. එහෙම වෙච්ච නිසා තමයි මේ භවයේ සම වයසේ ඉපදිලා.... නැවත හමුවෙලා... ප්‍රේමයේ න් වෙළුනේ. සතුටු වෙන්න..... ඔය දෙන්නට ම මේ ලෝකෙ බොරු මායාව සහ විශ්ව යේ සත්‍යය තේරුම් ගන්න පුළුවන්.... Good luck ❤️❤️
@kumarasinha4668
@kumarasinha4668 Ай бұрын
Oyage kathawa.harima lassanai ahan inna inna pudumakara sathutak thiyenne ethin oya.kiyapu hama dema hari manika godak isthuthi isthuthi oyata.nawathath mewani video eka daka ganimata.balaporththuwen inna oyageth mageth siyaluma denageth siyaluma yahapath balaporththu sarwapprakarayen sarathka karaganna me anantha wishwaye pihita asirwadayen Labewa kiya mulu hadawathin prarthana karanawa isthuthi isthuthi ❤❤❤❤
@Prabhagya
@Prabhagya Ай бұрын
ඔයා ට ත‍්.. .. එය එසේ ම වෙනවා.... අනිවාර්යයෙන්ම. ❤❤❤ විශ්වයේ සත්‍යය එක්ක ම ඉන්න. කවුරු මොනවා කීවත්.ලෝකයේ මායාව ලොකු කරගන්න එපා. ඔයා ඔයා ට ආදරේ කරන්න. කවුරුවත් නිසා ඔයා ඔයාව ආඬවන්න එපා..... හැම මොහොතකම හිනා වෙලා සතුටින් ඉන්න. OK. අවසානේ ඔයා ට මේ සසරින් එතෙර වීමට පිහිට වෙන්නේ විශ්වය ම විතරයි.... ඒ කියන්නේ හදවතේ ඇති නිරාමිස බව යි..... Good luck ❤❤❤
@RandimaWickramarachchi-d6y
@RandimaWickramarachchi-d6y Ай бұрын
Oyage katawa harima lassanai. Matath mage twin flame hambuna. Api dhennama wiwahakai.
@Prabhagya
@Prabhagya Ай бұрын
Wow..... නියමයි..... හරිම ලස්සනයි.... මම wish කරනවා මුළු හදවතින්ම.... මේ සසරින් එතෙර වෙන්න... දෙන්නම. හරි ද.... ලෝකයට මුල් තැන දෙන්න එපා. හදවතේ ප්‍රේමයට මුල් තැන දෙමින් කටයුතු කරන්න. මාර බලපෑම් ආවොත්..... ඒ හැම තැනක දී ම දෙන්නට දෙන්නා පළුව ට පළුව සේ පණට පණ සේ ඉන්න. Vibration level එක පහළට වැටෙන්න දෙන්න එපා. Lovely sexy happy funny romantic ඉන්න හැමදාම. OK. Good luck ❤❤
@DineshKumara-i6i
@DineshKumara-i6i Ай бұрын
Thank you universe 🙏🏻 ❤
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@kavindyaperera5541
@kavindyaperera5541 Ай бұрын
ස්තූතියි ❤
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@sandaligimhani-l1c
@sandaligimhani-l1c Ай бұрын
මම හිතනවා මේ දේවල් එක්ක බැලුවාම එයා හම්බෙලා ඉන්නෙ කියලා..එත් දැන් ටිකදවසක් එයා කතා කරන්නෙ නෑ..මට හිත කියන්නෙම එයා මන් දාලා යන්නෙ නෑ කියලමයි .මන් හිතනවා ඒ විශ්ව මාතාවගේ පරීක්ෂණය කියලා..ස්තූතියි මිස්
@Prabhagya
@Prabhagya Ай бұрын
අනිවාර්යයෙන්ම.... ඔයා ගේ හදවතේ Vibration level එක උසස්ම උසස් මට්ටමක තියා ගන්න. හැම වෙලාවෙම සතුටින් ඉන්න. එයාගෙ photo එකක් දිහා බලාගෙන එයා ට මුළු හදවතින්ම සෙත් පතන්න. මෙත් වඩන්න. දීර්ඝායුෂ හා ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආශිර්වාද කරන්න. ඔයා ගේ twin flame එයා නම්...අනිවාර්යයෙන්ම එයා ඔයාව හොයා ගෙන ඔයා ළඟට එනවා..... හැබැයි ආයි එයා ආවට පස්සේ.... එයා ගිය එක ගැන වචනයක් වත් කතා කරන්න එපා. Baninna epa.... Ok වෙනදා ටත් වඩා වැඩි වැඩියෙන් ආදරේ කරන්න. කොන්දේසි විරහිතව. හොඳද. එයා ට ගොඩාක් ආදරෙන් සලකන්න..... හැමදාම. ඔයා ගේ ආදරේ ඔයා ට ආපහු ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..... Good luck ❤❤
@thushanjanaka7682
@thushanjanaka7682 Ай бұрын
එහෙනම් මටත් මුණ ගැහිලා තියෙන්නේ එයාමයි.... අපි දෙන්නටම වෙලා තියෙන්නේ, වෙන්නේ එකම දේ.... වසර කීපයකට කලින් මං ගත්තු ෆොටෝ එකක් විධියටම එයත් එකක් අරගෙන මට එව්වා... මගේ ෆොටෝ එක එයා දැකල තිබුනේ නෑ..... කියපු දේවල් නම් ඔක්කොම හරි.... කාලය විතරයි වැරදි.... Thanks mother universe ❤️
@Prabhagya
@Prabhagya Ай бұрын
කියපු දේවල් සේරම හරි නම්.... කාලය ගැන හිතන්න එපා..... වයස යනු ඉලක්කම ක් විතරයි..... Ok මම description box eke දාලා තියෙනව ඒ වයස් පරතරය ට හේතුව. ඒ ක බලන්න. හැමදාම L. S. H. F. R. ඉන්න. ඔයා ලා දෙන්නම ගොඩාක් වාසනාවන්ත යි.... Good luck ❤❤
@deepalpriyantha3984
@deepalpriyantha3984 Ай бұрын
ජොතිෂ්‍යනේ මම ගොඩාක් පර්යේෂණ කලා , ග්‍රහ බලය අනුව නිවුන් බැදිම් හොයාගන්න පුළුවන් , ඒ සම්බන්ධ අහපු හොදම විඩියෝ එක මේක
@VirajiniMaduwanthi
@VirajiniMaduwanthi Ай бұрын
මමත් ගොඩක් පර්‍යේෂණ කලා. සාමන්‍යෙන් මේ වගේ කෙනෙක් ලැබුනාම සාමන්‍ය ඉන්නවට වඩා vibrations උඩට එනවා. දිව්‍යලෝකේ ඉදන් අපායට වැටිලා ආයේ අපායෙන් දිව්‍යලෝකෙට ඇවිත් දිව්‍යලෝකෙත් එපාවෙනවා වගේ දෙයක් දෙන්නටම එකම විදිහට එපා වීම එනවා.
@mas11777
@mas11777 Ай бұрын
Tf හම්බවෙලා depression වෙන්නේ සෙනසුරු ඒරාෂ්ටක අපලයකදී. ඒරාෂ්ටකය අවසන් වෙන්න ලං වෙද්දී ජීවිතය වෙනමම පැත්තකට නිරායාසවම හැරෙනවා.
@sachithramalalasekara5489
@sachithramalalasekara5489 Ай бұрын
​@@mas11777මන් හිතනවා මට tf හම්බුනා කියලා..මගේ සෙනසුරු ඒරාෂ්ටක අපලය ඉවර වුනේ 2023 ජනවාරි...2022 november කාලේ තමයි හම්බවුනේ.2023 september වෙන් වුනා.ආයිත් සති 2 කට කලින් නොහිතපු විදියට මුණ ගැහුනා.ඒක අමුතුයි..හිතාගන්න බෑ...😮
@VineSam
@VineSam Ай бұрын
Ane poddak pahadili karannko😢
@VirajiniMaduwanthi
@VirajiniMaduwanthi Ай бұрын
@@VineSam සාමන්‍යෙන් මේක හරියටම tf ද නැද්ද දන්නේ නෑ. අපේ මනස කැමතිම අය ඉන්නවා. ඒ කැමතිම විදිහේ අපේ හිත පිළිගන්න විදිහේ කෙනෙක් ලැබුනාම අපේ සතුටින් පිරෙන්වා. අපි කෑවත් කෑවේ නෑ වගේ. ඒ තරම් සතුටක් එනවා. ඒත් එක්කම අපිට තව තව දියුණුවෙන්න. වෙනද අපි අපිව ගණන් ගත්තේ නැත්තම් අපි අපේ ශරීරය පෙනුම ඒ සියල්ල හිතන්න ගන්නවා. නිතරම සතුටක් එනවා. හැබැයි මේකෙදි අන්තගාමී වෙන්න හොද නෑ. මොකද අපේම මනසේ මායාවක් තමයි අපිට හැදෙන්නේ කොහොම උනත් අපි ඉන්න මට්ටමින් උඩට එනවා. ඒත් තව සමහරු අපේ ජීවිතේට ඔහේ හම්බවෙන්නන් වාලේ හම්බවෙනවා එයාළා එක්ක ඉද්දි ඕවා නෑ. දෙයක් කලත් සතුටක් නෑ නිකං රටට ලෝකෙට පේන්න වගේ.. ඔන්න ඔහෙ කමක් නෑ කියලා ඉන්නවා ඒත් හිත පිනා යන සතුට එන්නෙ නෑ. අපිට සතුට ගේන කෙනා හම්බුනාම අපි improve වෙනවා අනිත් කෙනා හම්බුනාම අපි ආයාසයෙන් සමාජෙට රටට ලෝකෙට impress වෙන්න බලනවා. කාලයක් ගියාම ඒක හොද හෝ නරක වෙන්න පුලුවන්. ඒත් සතුටු හිතෙනම කෙනා ආවාම ඒ සතුට එය මොන දේ කලත් ඉවසනවා. සමහරවිට ඔතෙන්දි අහුවෙන්නත් ඉඩ තියෙනවා twin කියලා බොරු කරන අයට. ඒකයි කාලයත් එක්ක ඉදන් බුදුන් වැදලා බුදු ගුණ බලයෙන් ශක්තියෙන් ඉද්දි අපිට හොදම හරිම දේ ලස්සනට ලැබෙනවා. වේදනාවල් ඒරාෂ්ඨක එන්නේ ඒ අපේ vibe එක ඒකියන්නෙ මානසික මට්ටම අඩු නිසා. පුද්ගලයෙක් හම්බුනා හෝ නැතුවා ඒක වෙනස් කරන්න හොද නෑ අපි ඉන්න ඕනේ අපිට ආදරෙන්. අපි අපිට ආදරය කලොත් තමා මං දකින විදිහට twin ලැබුනා කියන්නේ. නැතුව පුද්ගලයෙක් මතම සතුට බලන් හිටියොත් අපි අර හිතින් හදාගත්ත illusion එක බිදුන දාට අපි ආයෙත් වැටෙනවා. Twin ලැබුනා කියන්නේ අත්දැකීම් සමානයි. එක සමානයි මනස. හැබැයි අනිත් කෙනාගෙ සතුට ධනාත්මක බව වගේම ඔයාගෙ සියළු දේනාගෙම සුභ සිද්ධිය දකින්න ඔයාගේ හිත පෙළබෙනවා ඒක තමයි twin ලැබුනාම විය යුත්තේ. එහෙම නැති කෙනෙක් ලැබුනාම අපි ලග සතුට නෑ. අනිත් අය දිහා බලන්නෙත් අසතුටින්. ඒකයි twin කේසේවෙතත් අපි අපිට ආදරය කළ යුත්තේ. අපි අපිට ආදරය කරද්දි තමා එයත් ශක්තිමත් වෙන්නේ. කොච්චර නරක මනුස්සයෙක් උනත් එයාගෙ එක හොදක් දකින්න පුරුදු උනාට පස්සේ. වැහි බිදු වලින් කලය පිරෙනවා වගේ ඔයාට කා ගැනවත් තරහක් එන්නෙ නෑ. මෛත්‍රියක් විතරයි එන්නේ. ඒ වගේ හොද ලොකු vibe එකකින් උඩට එනවා twin ආවාම ඒක නැතිව උනත් මෙය පුරුදු උනොත් අපේම මානසික මට්ටමට සම හොදම අය ලං වෙන්නේ...
@nayoKarandugoda
@nayoKarandugoda Ай бұрын
අපි දෙන්න එකම ගමේ පොඩි කාලේ ඉදන් එකම ඉස්කෝලේ නමුත් අපි ආදරේ කරන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ , අපි දෙන්නගෙ වයස පරතරේ මාස 5, එයා 96.මන් 95.අපි හම්බුනේ හරිම අහම්බෙන් , හැබැයි ඒ හම්බුන දවසේ ඉදන් ඒ දැනුන ආදරේ දෙන්නාටම මහ මෙරක් තරම්, ඒත් අපි වෙන් උනා ඒක දරාගන්න බැරි දුකක් ඒයා කියන්නෙම නැතුව මාව ඈත් කරාම ඒක කොහොමත් දරාගන්න බෑ, මතක් වෙද්දි ඇඩෙනවා ඒත් මන් එයාට ගොඩක් ආදරෙයි මට වෙන කෙනෙක් ඕන් නෑ ඒයා නැති උනත් දුරින් ඉදන් එයාට ආදරේ කරනව කියල හිතන් ජීවත් වෙනවා.....ඒත් මට ඒක තාමත් ලොකු දුකක්, හැබැයි දැන් හිතට ලොකු සැනසීමක් ඇයි එහෙම උනේ කියල දැනෙද්දි ගොඩක් ස්තූතියි ඔයාට❤
@Prabhagya
@Prabhagya 26 күн бұрын
@@nayoKarandugoda Sorry dear. Comment එක දැක්කේ දැනුයි..... එයා ට කරදර කරන්න එපා.... එයා ට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න....ඔයා හැමදාම උදේ සවස.... එයාගෙ photos දිහා බලාගෙන මුළු හදවතින්ම එයා ට සෙත් පතන්න. මෙත් වඩන්න. ආශීර්වාදය කරන්න .... ඔයා ගේ ප්‍රේමයේ ශක්තිය, බලය, සත්‍යය යේ powers වැඩි වෙනවා එතකොට..... බලාපොරොත්තු රහිතව මේ දේ කරන්න...... එයා ඔයාගෙ ළඟ ඉන්නවා නම් ඔයා කොහොමද එයා ට සලකන්නේ.... අන්න ඒ විදිහට එයා ට මුළු හදවතින්ම ප්‍රේම කරමින් එයා වෙනුවෙන් ම ඉන්න. හර්ද සාක්ෂිය ට එකඟව.. යම් කාලයක් ගත වෙයි. ඊට පස්සේ එයා ඔයාව හොයා ගෙන එයි. ඒ ආවා ම..... පරණ දේවල් ගැන මතක් කරන්න එපා. මුකුත් ම නොවුණු ගාණට ප්‍රේමයේ.... ප්‍රීතිය විඳිමින් ජීවත් වෙන්න ..... OK. God bless you 🌟🌟💖💖
@nayoKarandugoda
@nayoKarandugoda 26 күн бұрын
@Prabhagya thank you miss ❤️❤️
@NiroshaAruggammana
@NiroshaAruggammana 6 сағат бұрын
ටෙලිපති තියනවා නේද twin flame lata
@jayasrijb8058
@jayasrijb8058 Ай бұрын
මම මගේ නිවුන් දැල්ල අදුන ගෙන ඉන්නෙ .නමුත් මම විවාහක.එයා මගෙ දැන් මට කතාකරනව .පුදුමාකාර බැදීමක් .මිස් කියපු හැම දෙම ඇත්ත .අපි දෙන්නටම කියා ගන්න බැරුව හිටියට එ බැදීම දැනෙනවා.මිස් කියනවනෙ උපරිම වයස් පරතරය අවුරුද්දට අඩු කියලා .අනිත් හැම දෙම හරි හැබැයි වයස් පරතරය අපෙ අවුරුදු 6.එහෙම වෙන්න පුළුවන්ද.
@Prabhagya
@Prabhagya Ай бұрын
එයා ඔයාගෙ හරිම Twin flame නම්.... අනිවාර්යයෙන්ම ඔය දෙන්නා එක් වේවි ..... හදවතින්ම ඉන්න..... මුළු මහත් සමස්ත ලෝකයටම... හැම සතෙක් ට ම කාරුණික වෙන්න. කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් වෛර කරන්න එපා. බනින්න එපා. මාන්නය හොඳම නැහැ. .. ඔයා ගේ Vibration එක ඉහළ මට්ටමක තියා ගන්න. එතකොට ඔයාගෙ Twin flame ඔබට ලැබේවි..... Good luck ❤❤
@madubreakup
@madubreakup Ай бұрын
මිස් ඔයා කියපු සේරම මට සිද්ධ උනා...මම විවහකයි...එයාත් විවහකයි....හේතුවක් නැතිව මට එයාගෙන් වේන් වේන්න උනා...මාස කිහිපයක් වේන් වේලා ඉදලා අය මට එයාව මුණ ගැහුනා...ඒ මාස 7 ඇතුලත එයා වේන කෙනෙකක් එක්ක සම්බන්ධ වේලා තිබුනා...මම ඒ දෙවල් දැනගත්තා..එත් මට මගේ හිත කියන්නෙම මම නැති ව එයාගේ මනස හදා ගන්න හිත හදාගන්න ඕන නිසා විතරමයි ඒ සම්බන්ධය ට එයා ගියේ කියලා...එයා ඇත්තටම මට ආදරේයි ....එයාත් මට වඩා වැඩිමල්...
@Prabhagya
@Prabhagya Ай бұрын
හොඳම දේ තමයි... එයා කැමති නම් ඔයාව meet වෙන්න...., ඔය දෙන්නා සුහදව කතා කරන්න වෙච්ච දේවල් සහ ඉදිරියට කරන්න ඕන කියලා ඔයා ලා දෙන්නට දැනෙන දේ.. එයා ගිය එක ගැන එයා ට එක වචනෙකින් වත් දොස් කියන්න එපා. චුට්ටක් වත් හිත රිද්දන්න එපා. ගොඩාක් ආදරේ කරන්න. Kalin ටත් වඩා..... Twin flame ලා එක් අවස්ථාවක දී ඈත් වෙනවා, නමුත් ආපහු ලං වෙනවා.... ඒ නිසා දුක් වෙන්න එපා. අඬන්න එපා. නෙගටිව් වෙන්න එපා. එතකොට ඔයාගෙ Vibration level එක අඩු වෙනවා. එහෙම වුණොත් එයාව කොහොමටවත් ඔයා ට ආපහු ලැබෙන්නේ නැහැ. ඒ නිසා හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ.... තේරුණා ද. හැමදේම වෙන්නේ හොඳට යි කියලා හිතා ගන්න. එයා ගියාට එයා ට ත‍් ඔයාව ගොඩාක් mathak වෙනවා. නො කීවට.... එයාගෙ photos දිහා බලාගෙන එයා ට පුළුවන් තරම් සෙත් පතන්න. මෙත් වඩන්න... ඔයා ගේ හදවතේ ප්‍රේමයේ ශක්තිය වැඩි වෙනවා එතකොට. එයා ආයෙත් ඔයා ළඟට එනවා. ඔයා වෙනුවෙන් මමත් විශ්ව මාතාව ගෙන් ඉල්ලන්න ම් ඔයාගෙ ආදරේ ආපහු ඔයා ට ම දෙන්න කියලා... Ok Good luck ❤❤
@madubreakup
@madubreakup Ай бұрын
අනේ ඔයාට ගොඩක් පින්....❤😊
@devikahansamala8375
@devikahansamala8375 Ай бұрын
💟✨
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@induwaraICTsanhin
@induwaraICTsanhin Ай бұрын
Oyge wayasa Kiyada?
@asankaindrajith8712
@asankaindrajith8712 Ай бұрын
𝐒𝐭𝐡𝐮𝐭𝐡𝐢❤
@Prabhagya
@Prabhagya Ай бұрын
@@asankaindrajith8712 💝💝
@kumudunimangalika6578
@kumudunimangalika6578 Ай бұрын
❤️❤️❤️❤️
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@NissankaBandara-t6s
@NissankaBandara-t6s Ай бұрын
❤❤❤
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@binuriwickramasinghe578
@binuriwickramasinghe578 Ай бұрын
🧚💜️⚡
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 Ай бұрын
👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@ruvinsrimal8370
@ruvinsrimal8370 Ай бұрын
Mata dennawa mage mahathya twin flame .....kiyala.e taram නිහඩ කෙනෙක් නැහැ..රන්ඩු වෙලා නෑහැ කවදවත් ....මගේ කියලා නැහැ.. කෑමට අවශ්‍ය තාවයක් නැහැ...අවස්තා කිහිපයක් මාව වෙනත් අය සමග සම්බන්ද කරන්න හැදුවා...අඇත්තටම මම.ඉගෙන ගත්තා කොයි දුර ගියත් එතන තමා සැනසිම
@Prabhagya
@Prabhagya Ай бұрын
ඔයා ගේ හදවතට දැනෙන වා නම්..... ඒ ක හරි. Twin flame කියන්නේ ඔයාගෙ අනිත් පළුව. පුදුමාකාර නිවීම ක් , සැනසීම ක් එතනින් ඔයා ට දැනෙයි.... ඔයා වාසනාවන්ත යි.... ගොඩාක්. ඒ නිසා තමයි ඔයා ට ඒ වගේ කෙනෙක් ලැබුණේ. ලෝකයට මුල් තැන දෙන්න එපා. හදවතේ ආලෝකය ට , විශ්වයේ සත්‍යය ට මුල් තැන දෙමින් කටයුතු කරන්න. හැමදාම ප්‍රේමයෙන්, ප්‍රීතියෙන්, සාමයෙන් ඉන්න. Good luck ❤❤❤
@NilushaKumari-qt3yj
@NilushaKumari-qt3yj Ай бұрын
Pirimikenata wada kanthawage wayasa gogak wedi nedda
@Prabhagya
@Prabhagya Ай бұрын
ඒ කීවේ.... මට පැහැදිලි මදි.... ඔයා ට දාන ගන්න ඕන දේ අහන්න. මම කියා දෙන්නම්
@Keharaperera290
@Keharaperera290 Ай бұрын
Music eka wadi dear
@Prabhagya
@Prabhagya Ай бұрын
@@Keharaperera290එහෙම ද .. OK. Thanks කීවට. අඩු කරන්න ම්... ඊළඟ video වලට දාන කොට.... ❤️❤️
@Moonchild-qf6eu
@Moonchild-qf6eu Ай бұрын
හැමෝටම හැම අත්මෙකම twin flame හම්බෙනවද?
@Prabhagya
@Prabhagya Ай бұрын
@@Moonchild-qf6eu නැහැ. එහෙම ලැබෙන්නේ.... මුළු මහත් සමස්‌ත ලෝකය ට ම ආදරෙන් කරුණාවෙන් සලකන...., ගොඩක් හොඳ හදවතක් තියෙන..... කොන්දේසි විරහිතව ප්‍රේම කරන.. තමන්ගේ Vibration level එක ඉතාම උසස් මට්ටමක පවත්වාගෙන යන කෙනෙකුට විතරයි.... අනිත් එක තමයි.... සසරේ ණය ගනුදෙනු තියෙනවා නම් ඒ වා ගෙවලා ඉවර කරන විදිහ නපුරු ක්‍රමය ක් නම්..... එකට එක කරනවා නම්.... TWIN FLAME ව ලැබෙන්නේ නැහැ. මොකද එතකොට එතන හිත තමයි ප්‍රබල වෙලා තියෙන්නේ. හදවත දුර්වල යි. ඒ නිසා හොඳින් තේරුම් ගන්න. ආයි පාරක් අහන්න video එක . එතකොට කලින් Meeter නොවුණු තැන්.... ගිලිහුණු තැන් අහු වෙනවා. OK. Good luck 💖💖
@Rvk_351
@Rvk_351 Ай бұрын
Mata aththatam mehema kenek munagsuna.eya innenm ven relationship ekaka.gathiguna dakshatha hithanavidiya idla serama eka vge.eyat mava therenv mt eya therenva kthabaha aduy.dkka mulmadvsema amuththk danuna gdk puruduy vge.thama mn gana hithanv kiylath mn dnnva puduma vidiyt danenv.eya mnvd hithanne kiylat mn kiynna puluvn eyatath ehemy.hard time eka pava ekat venne eyat karadryknm mtath e kale ehemy hoyala balddi.ethkot eya twin flamed.eya labevid.mt answer ekk oni
@Prabhagya
@Prabhagya Ай бұрын
@@Rvk_351 . අද යි දැක්කේ ඔයාගෙ comment එක. Sorry.... පරක්කු වුණා ට.... හොඳද. ඒ ඔයාගෙ Twin Flame වෙන්න පුළුවන් බොහෝ දුරට..... Twin flame ලා ට මාර බාධක වැඩියි.... නමුත්... කොයි තරම් බාධා ආවත් ඒ බාධා එල්ල කරන අයට හෝ සිද්ධි වලට වෛර කරන්න එපා..... සමාව දෙන්න. Twin flame කියන්නේ ඔයාගෙ අනිත් පළුව. පුදුමාකාර නිවීම ක් හා සැනසීම ක් එතන තියෙනව. ඒ ක ඔයාලා දෙන්නටම දැනෙන වා. එයාව ඔයා ට තව තවත් ලං කරගන්න පුළුවන් වෙන්නේ ඔයාගෙ හදවතේ බලය වැඩි කර ගත්තොත් විතරයි. හදවතේ ආලෝකය, ශක්තිය වැඩි කරගන්න විදිය මම Video එකේ කියලා තියෙනව. ඒ ක අහන්න. ඒ විදියට කටයුතු කරන්න. එයාගෙ photos දිහා බලාගෙන එයා ට සෙත් පතන්න. මෙත් වඩන්න. ආශීර්වාද කරන්න..... කොන්දේසි විරහිතව ප්‍රේම කරන්න ..... විශ්වය ට thanks කරන්න.... ඔයා ට මේ වෙද්දී දීලා තියෙන හැම දේකටම. විශේෂයෙන් ම එයාව මුණ gassuwa ට.... එයා වෙනත් කෙනෙක් එක්ක ඉන්නවා කියලා ඒ අනිත් කෙනා ට වෛර කරන්න එපා. ඉරිසියා කරන්න එපා... ඔයා හොඳ හදවතක් ඇති divine frequency එකක ඉන්න. ඒ ඔයාගෙ Twin flame නම්..... අනිවාර්යයෙන්ම ඔයා ට එයාව ලැබෙනවා. ෂුවර්..... Good luck ❤️❤️
@Rvk_351
@Rvk_351 Ай бұрын
​@@Prabhagya Thank you so much❤
@AkeshiSilva-o3b
@AkeshiSilva-o3b Ай бұрын
Mmmm. Matath. Dan. Awrudu. 5. Withara. Athi. Twin. Flame. Labila...eya. Nathuwa. Mata. Inna. Baha...Eya. Mage. Paradise. Eka. 23. Eya. Labune
@MoshadiThilakarathna
@MoshadiThilakarathna Ай бұрын
අනේ අක්කි මට ඔයාව contact කර ග්න්න විදිහක් නැද්ද ඔයාගෙ වීඩීයෝස් මට ඊයෙ හම්බුනේ. ඔයගේ අම්මා වෙන්න ඇති ඒ එයා තමා කිඋව්වේ
@Prabhagya
@Prabhagya Ай бұрын
@@MoshadiThilakarathna ඔයාගෙ number එක මේ කට දාන්න. එතකොට මට free වුණු වෙලාවක මම ගන්නම්. අම්මා නම් නෙමෙයි. නමුත්.... එයා ව ඔයා ට මුණ ගැසීම ඔයාගෙ භාග්‍යක්
@vindyapathirana3670
@vindyapathirana3670 Ай бұрын
හැකිනම් මට මෙයට පිලිතුරක් දෙන්න. මම සහ මගේ නිවුන් දැල්ල අතර ඔබ සඳහන් කරන සියළු කාරනා හරි . ඒත් අප දෙදෙනා අතර වයස් පරතරය අවුරුදු 10ක්.
@Prabhagya
@Prabhagya Ай бұрын
සියළු කාරණා හරි නම්.... වයස ගැන හිතන්න එපා.. . මොකද.... කලාතුරෙකින් එහෙම වෙනවා. ඒ ක ට හේතුව තමයි මෙහෙ ඇවිත් ඉපදෙන විට මුලින් ආපු කෙනා ගේ Vibration level එක අඩු මට්ටමක පැවැතීම.... සහ ගෙවීමට ඇති අනිවාර්යය කර්ම ප්‍රමාණය ක් ඉතුරු වී පැවැතීම. එතකොට මුලින් ආපු කෙනා ඒ ණය ටික ගෙවලා ඉවර කරනවා.... ඊට පස්සේ එයාගෙ හදවතේ ප්‍රේමය ඇතුළු ඒ කොන්දේසි විරහිත සැලකීම් ටික වර්ධනය වීමත‍් සමඟ.... විශ්වයේන් තිරණය කරනවා එයා ට Twin flame දෙන්න ඕනේ.... කියලා. පරීක්ෂණ සමත් වූ නිසා.. ඒ වගේ අවස්ථාවක් වෙන්න ඕන ඔබට ලැබිලා තියෙන්නේ..... ඒ වයස් පරතරය අදාළ කරගන්න එපා... ප්‍රේමයෙන්, ප්‍රීතියෙන්, සාමයෙන් ඉන්න හැමදාම. එතන තමයි නිවීම තියෙන්නේ.... හදවතේ ගැඹූරු ම තැන. High Vibration level eke. ලෝකය ලොකු කර ගන්න එපා. විශ්ව සත්‍යය තුළ උපේක්ෂා වෙන් ලෝක මායාව තේරුම් අරගෙන නොඇලී , නොගැටී Meeteren ජීවත් වෙන්න. OK. Good luck ❤❤❤
@nathalia4931
@nathalia4931 Ай бұрын
Matath mehemmamai man vivaha une aurudu 17 di .mata 35 di twin flame hambune mn Danan hitiye na eya twin flame kiyla eth Dan therenva aurudu 6 k Dan eya mgena anith kenamai .eya vivaha vela naa gedrin eth eyata praposl hoynva e ekkwath hariynne na eyata mokk dekin nathi venva.mai eyai innva . Man eyata Kisi dekata badawak krnne naa apita ekathu wenna lbeida
@moon.1111.
@moon.1111. Ай бұрын
ඒක හරි ❤
@Prabhagya
@Prabhagya Ай бұрын
ඔයා ගේ හදවතේ ප්‍රේමය පාරිශුද්ධ නම්.... කොන්දේසි විරහිතව බලාපොරොත්තු රහිතව මුළු හදවතින්ම ප්‍රේම කරනවා නම්..... කවදාවත්ම කිසිම දේකට එයා ට දොසක් කියන්නේ නැත්නම්..... නීති රීති දාලා යටත් කර ගන්නේ නැත්නම්..... ඔයාගෙ හර්ද සාක්ෂිය ට එකඟ ව කටයූතු කරනවා නම්..... ඒ හර්ද සාක්ෂි සටහන් අනුව ​මේ විශ්වය අනිවාර්යයෙන්ම ඔයා ට එයාව දෙනව. එයා ඔයාගෙ නියම twin flame නම් ඔයාලා දෙන්නව වෙන් කරන්න බැහැ කාටවත්ම.....OK. Vibration level එක ඉහළ මට්ටමක තියා ගන්න.... හැම කෙනෙකුටම හොඳින් කරුණාවෙන් සලකන්න.... සමාව දෙන්න... Ok Good luck ❤❤ @@nathalia4931
@vindyapathirana3670
@vindyapathirana3670 Ай бұрын
​@@Prabhagyaහරියටම හරි මිස්. මගෙයි එයාගෙයි මුනගැසීම නම් විශ්වයේම තීරනයක්. සිද්ධ වෙච්ච කරුණු කාරනා අපටත් පුදුමයි. එයා මාව දැක්ක පලවෙනි දවසේ එයා කියනවා මගේ ඇස්වලින් විහිදුන කිරණ එයාට දරාගන්න අපහසු උනත් එයාව මගේ ඇස් දිහාට කාන්දමක් වගේ ඇදිලා ආවා කියලා. ඉන් පස්සේ එයාට පෙර මතක සටහන් වගේ දේවල් චිත්‍රපටියක ආකාරයෙන් මතකෙට එන්න ගත්තලු. මන් හිතුවේ මන් ඒ දවස් වල භාවනා කරනවා .. එ නිසා වෙන්න ඇති කියලා.. මන් හරිම නිදහස් මනසකින් ගතකරපු නිසා. මෙතන ලියන්න බෑ. අප දෙදෙනාගෙම අත්දැකීම්..දික් වෙනවා.. ඔබේ වීඩියෝවේ සඳහන් ආකරයට අපේ ජීවිතේ ගලාගෙන යනවා.බොහොම ස්තූතියි . විශ්වයට ස්තූතීවන්ත වේවා ❤
@ChamudiRanshimala
@ChamudiRanshimala Ай бұрын
අනේ මේ..... ටුවින් ෆ්ලෙම් ඉන්නෙ එක්කෙනයි එක්කෙනෙක්ට,හත අටක් නැ..
@thilokamethmini603
@thilokamethmini603 Ай бұрын
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@SharmilaPriyadarsani
@SharmilaPriyadarsani Ай бұрын
❤️
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@NileemaFernando
@NileemaFernando Ай бұрын
❤❤❤❤
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤❤❤
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
විශ්වීය ප්‍රේමය & SEX
22:19
Prabhagya
Рет қаралды 776
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН