එරෙන කුඹුරක සී සෑම /Two wheel Tractor / lanmaster /Kubota Tractor / Tractor Videos / KUBOTA RK80

  Рет қаралды 10,362

Rajangane kollo

Rajangane kollo

Жыл бұрын

රාජාංගනේ සිටින විවිධ හැකියාවන්ගෙන් යුක්ත වූ සහ විවිධ කර්මාන්තවල නිරත වෙන්නා වූ විවසායකයින් ගේ සහ ගොවි මහතුන්ගේ වීඩියෝ රාශියක් මේ වන විට මම ඔබට රැගෙනවිත් තිබෙනවා. තමාගේ ජීවිත අරගලවල නිරතව සිටින රාජාංගනය සහ ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රදේශවල ජීවත් වන්නාවූ දිරිය දක්ෂ ගොවි මහත්තුරුන් තමාගේ අඹුදරුවන් සහ තම පවුල ආරක්ෂා කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරය රටේ සිටින අනිකුත් ජනතාවට දැනගැනීම පිණිස මෙම වීඩියෝ මා විසින් රැගෙන විත් තිබේ. මෙයාකාරයට වෙහෙස මහන්සි වී වැඩ කරන ගොවි මහතුන් හට අපගේ උපහාරය වේවා.

Пікірлер: 40
@dericliyanagetaxila
@dericliyanagetaxila Жыл бұрын
බෙර වීල් තියෙන කොට මොකටද මෙච්චර නහින්නෙ?
@bntoursing
@bntoursing Жыл бұрын
මේ විදිහට එරෙන කුබුරැ බිම් හීය ගොඩට හා ගන්ඩ පුළුවන් නම් දෙවෙනි හීය එරෙන්නෙ නැතුව හා ගන්ඩ පුළුවන් .අනික ඔය වීල් හරි යන්නෙ නැහැ බෙර වීල දාන්ඩ ඕනේ.ඔහොම හානකොට එපා වෙනවා 🤔
@budhdhikabudhdhika4178
@budhdhikabudhdhika4178 Жыл бұрын
Supiri කුඹුරු
@sureshkumara2774
@sureshkumara2774 Жыл бұрын
හැම වීඩියෝ එකක්ම බලනවා සුපිරි ලොකුඅයියා ❤❤❤❤
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
ගොඩක් සතුටුයි මල්ලි. ගොඩක් ස්තුතියි
@maheshchandimal8696
@maheshchandimal8696 9 ай бұрын
Rk 80
@user-hp1xt8ib6x
@user-hp1xt8ib6x 2 ай бұрын
Oke විල් 2ක මාරු කරල නෙද හයි කරලා තියෙන්නේ .
@bandulasamankumara2714
@bandulasamankumara2714 Жыл бұрын
👍👍👍👍
@warshaabewardana9562
@warshaabewardana9562 Жыл бұрын
බෙර විල් 2ක් දාගන්න.ඔච්චර මැරෙන්නේ මොකටද??
@vishvapasan837
@vishvapasan837 3 ай бұрын
Ape gawath rk 80k thiyano bera weel dan hanne
@lahiruprabath1816
@lahiruprabath1816 Жыл бұрын
Erena ekata piliyam nedda
@ajithgamage4213
@ajithgamage4213 Жыл бұрын
රාජාංගනය යාය 3..... හරි ආසයි ඉඩමක් අරං වගාවක් කරන්න,.කවදා ඉටු කරගන්න පුළුවන් වෙයිද මන්දා
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
උත්සාහ කරොත් බරිවෙන එක්ක් නෑ
@geesara6464
@geesara6464 Жыл бұрын
Meekata palal madawheel dekak dagaththanam hari
@user-sk9bw8lg7i
@user-sk9bw8lg7i 7 ай бұрын
Tractor aka maranawa
@rajanganekollo
@rajanganekollo 7 ай бұрын
monawa karannada... hannath epai
@akalankanavarathna3869
@akalankanavarathna3869 9 ай бұрын
බෝට්ටු ට්‍රැක්ටරයක් දැම්මානම් ඉවරයිනේ නැත්නම් බෙරවීල් දාන්න ඕනේ
@thilakpushpakumara7131
@thilakpushpakumara7131 Жыл бұрын
Boat tractor 1 න් hanna ලේසියි ඇයි දුක් විඳින්නේ මන් ගාව තියෙනවා
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
oya koheda inne
@chamindaarunashantha1784
@chamindaarunashantha1784 9 ай бұрын
ඔවාට kiyanne උ๬රො දවල්ට bidemawa kiyala
@danushkasanjusl
@danushkasanjusl Жыл бұрын
ඇට දෙකත් එක්ක මඩ යටයන කුඹුරු හාපු කොල්ලෝ යකෝ අපි ,, මේකත් එරිලිද 😂😂😂😂😂
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
video akak daamuda
@neverseen1649
@neverseen1649 Жыл бұрын
අපෝ අප්පිරියා වෙනවා එරෙන ඒවා හාන්න.පන යනවා
@Lankaweapi-inisrael8547
@Lankaweapi-inisrael8547 Жыл бұрын
යකෝ ඇයි මේ පුරන් වීල් දාගෙන එරෙන ඒව හාන්නෙ.බෙර වීල් දාන්න එපැයි 🙈🙈ඔය වීල් වලට එරෙන්නෙ නැති කුඹුරුත් එරෙනව
@shirankaxpress769
@shirankaxpress769 Жыл бұрын
මැෂින් එක එච්චර අඩන්නේ ලෝ එකේ නෙමේද යන්නේ
@susanthapiyananda7716
@susanthapiyananda7716 Жыл бұрын
Bera wheel daaanna.etakota hari..
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Meke arenne nathi liyaduth thiyanawa. akai aula..
@sanjeewalaksiri1297
@sanjeewalaksiri1297 Жыл бұрын
මට Rv එකඑරේන එක අඩුකරගන හාන්න අදහසක් දේනවද මම වාරියපල
@nipuninimasha3495
@nipuninimasha3495 Жыл бұрын
බෙරවිල් දාගෙන හැවන්ම් හරි
@ravindraatapattu4689
@ravindraatapattu4689 Жыл бұрын
ඕකට බෙර වීල් දාගනින් ඔට්ටු වෙන් නැතුව..
@kasunchameerabollatha4948
@kasunchameerabollatha4948 Жыл бұрын
ඇයි බෙර wheel දාන් නැත්තෙ .....
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
මේ වෙලේ හැම ලියද්දම එරෙන් නෑ බෙර වීල් දැම්මොත් ඒවා හාන්න භේදයක් නැති විදියක් නැති වෙනවා. වීල් මාරු කර කර ඉන්න එක හරි කරදරයි
@amilaprasad6802
@amilaprasad6802 Жыл бұрын
යාය2 යායෙත් මේ වගේ කුඹුරු තියනවා අයියා... එපා වෙනවා එවා වැඩ කරන්න ගියාම
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Ow malli. Hama yayema tikak thiyanawa. Epa wenawa
@amkrathnayaka9412
@amkrathnayaka9412 Жыл бұрын
Pissuda manda
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
A mokada
@amkrathnayaka9412
@amkrathnayaka9412 Жыл бұрын
@@rajanganekollo ai ochchara dukwidinne kochchara pahasuvidi thiyenawada madakaraganna
@lahiruprabath1816
@lahiruprabath1816 Жыл бұрын
Erena ekata piliyam nedda
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Kanu kapanna ona kunu alakatama yanakan. Wathura bahinna.
@manjulasoysa8801
@manjulasoysa8801 Жыл бұрын
apoo oyawel deken bh madta hana bera wel dek damnm hodi antka pati nagla tibnm
සී සෑම See Sama / Rice Farming and Paddy Field Sri Lanka / Tractor Kubota / Tractor Videos
25:25
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 31 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 14 МЛН
කුබුර රොටරි ගාහාමු
24:52
helaya YouTube channel
Рет қаралды 30 М.
Anxiety panic attack (Inside Out Animation)
0:11
FASH
Рет қаралды 11 МЛН
КЕПКА КОМАРОВ
0:16
KINO KAIF
Рет қаралды 15 МЛН
Фильм про побег от родителей
0:59
Holy Baam
Рет қаралды 4,8 МЛН
Крокодил получил по-заслугам! 😱
0:32
КиноСклад
Рет қаралды 25 МЛН