සෙනසුරු ග්‍රහ අපල දුරු කරන | ආශිර්වාද සෙත්කවි | udalamaththe nandarathana thero | damsilu tv

  Рет қаралды 182,240

damsiluTV

damsiluTV

Күн бұрын

Пікірлер: 300
@Snp-vg3eo
@Snp-vg3eo 9 ай бұрын
මගේ සේම , සෙනසුරු අපල තියෙන සියලු දෙනාටම මේ සෙත් කවි වල ආනුභාවයෙන් , පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදයෙන් සෙනසුරු අපල දුරු වී සෙතක්ම වේවා.......🙏
@manushavithanage
@manushavithanage 2 ай бұрын
0p00
@UrakaNilmini
@UrakaNilmini Ай бұрын
මගෙ දරුවට රැකියාවට යන්න හිත යොමු වේවා 🙏🙏
@nawodyasankalpani5452
@nawodyasankalpani5452 14 күн бұрын
තෙරුවන් ගුණ බලයෙන් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මට මෙන්ම සෙනසුරු ඒරාෂ්ඨකය අපල තිබෙන සියළුම දෙනාගේ දුක් කරදර ලෙඩරෝග දුරු වේවා 🙏🙏🙏🙏🙏
@ThushaniSdusingha
@ThushaniSdusingha 8 күн бұрын
❤❤❤sadu sadu sadu maha bala sampanna sambudu budu piyanani maha balagathu uthum sidda paththini maniyanga mema uthum balagathu mema Seth kavi malawa asanu labana mata siyaluma asirwada pihita labila mata niwasak miladi ganimata visnu deviyan wahansage de paththini mathawage da piihiten mata kooti 10ka lotarai dinumak labadanna mahata pihita wenna sadu sadu sadu ❤❤❤❤❤❤❤ 5:20
@RasikaMirando
@RasikaMirando Ай бұрын
පින් සිද්ධ වේවා පත්තිනි මැණියන්ට පිරිමි ආත්මයක් ලැබ මතු බුදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, මගේ සෙනසුරු අපල දුරුවේවා මැණියන් ගේ පින් බලයෙන්
@RangiswarnamaliRangiswarnamali
@RangiswarnamaliRangiswarnamali 24 күн бұрын
මගේ දම්සිතු පුතාගේ සෙනසුරු අපල දුරු වේවා 🙏🙏🙏 සෙතක් සැලසේවා
@NiroseAnee
@NiroseAnee Ай бұрын
Mage putha ge apla duruwea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏
@dogtrainerdeshapriyainsril5556
@dogtrainerdeshapriyainsril5556 29 күн бұрын
මගේ පවුලට බලපා ඇති සෙනසුරු අපලය දුරු වේවා .ඔබ සැමට යහපතක්ම වේවා 🙏🙏🙏
@KumaraShinghe
@KumaraShinghe 8 күн бұрын
මගේ ද මගේ පුතාගේද සියලු ග්‍රහදොස් අපල නවග්‍රහ දෝස අනවින කොඩ්වින හදි හූනියම් බණ්දන මැතිරිලි දිෂ්ටි පිල්ලි ඉනා බන්ධන සතුරු කරදර බූථබන්දන කරදර බාධක හිරිහැර දුරුවේවා යහපතසෙත දියුණුව සැලසේවා සාදු සාදු සාදු
@wesseewessee-jy9ju
@wesseewessee-jy9ju Ай бұрын
G.v හසිනි ප්‍රමෝදා වන මට සෙනසුරු අපල දුරු වී සෙතම වේවා....!!!🙏🙏🙏
@NiroseAnee
@NiroseAnee 14 күн бұрын
Mage pula siyalu danage apla duruwea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏
@Seryani-o4w
@Seryani-o4w 11 күн бұрын
මගේත්.මගේ මැණියන්ගේ සෙනසුරු අපල දුරුව් නිරොගි සුවය ලැබේවා ඔබ වහන්සේට දිර්ගායු .ලැබේවා🙏🙏🙏
@jayatijayati575
@jayatijayati575 2 ай бұрын
මගේ සෙනසුරු අපල දුරු වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏
@NiroseAnee
@NiroseAnee 5 күн бұрын
Me satha kavi balne mage pula siyalu danatama yahapathakawe wenawea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏
@GanKukula
@GanKukula 23 күн бұрын
මගේ අම්මට ඉක්මනට හොදට ම හොද වෙන්න ඕන බුදු හාමුදුරුවගේ පිහිටෙනුයි පත්තිනි මැනියන්ගේ පිහිටෙනුයි අපි හැමෝම අරාක්ෂා ගරයි සාදු සාදු සාදු🙏🙏🙏
@shiromathennakoon2635
@shiromathennakoon2635 10 ай бұрын
මගෙ මහත්තයාට තිබෙන සෙනසුරු අපල මෙ බුදු ගුන අනුබවයෙන් ග්‍රහ අපල පතිනි මෑණියන්ගේ පිහිටෙන් දුරු වෙවා 🙏🙏🙏
@kkspicytime6188
@kkspicytime6188 2 ай бұрын
මේ සෙත් කව් බලයෙන් , සියලුම දෙවි දේවතාවන්ගේම බලයෙන් මගේ ජන්ම ඒරාශ්ටක සෙනසුරු අපල දුරු වී සෙතක්ම වේවා.. සියලුම දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
@TharangaSanjeewa-q1p
@TharangaSanjeewa-q1p 3 ай бұрын
Mage senasuru apala duru wewa
@chandimakumari3639
@chandimakumari3639 3 ай бұрын
බුදුසරණයි
@swarnamalisiriwardhana-s3o
@swarnamalisiriwardhana-s3o 2 ай бұрын
මගේ ස්වාමිපුරුෂයාටත්,දරුවන් තිදෙනාටත්,දෙමව්පියන්ටත්,සහෝදර සහෝදරියන්ටත් ඇති වී තිබෙන ග්‍රහ අපල,සහ ලෙඩ දුක් සියල්ල පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් දුරු වේවා 🙏🙏🙏
@renukagunawardhana2523
@renukagunawardhana2523 16 күн бұрын
Sunil.renuka.sujira.heshan.ape paule siyaluma denage senasuru apala duruwewa 🙏🙏🙏
@UwKuw
@UwKuw 4 ай бұрын
මගේ රාහු,සෙනසුරු අපල දුරු වේවා
@milanisri7506
@milanisri7506 Ай бұрын
Mage senasuru apala duru wela Mata athi wena prasna patthini maniyanta barai mathu budu wena patthini maniyane obata man pin demi a pin obata anumodan wewa mage senasuru apala duru wenna oni ❤❤❤❤
@thusharirangani4110
@thusharirangani4110 2 ай бұрын
දසුල් තිහන්ස මගේ පුතාගෙ සෙනසුරු අපල දුරුවේවා.පත්තිනි මෑනියන්ගෙ පිහිට ලැබේවා .
@UrakaNilmini
@UrakaNilmini Ай бұрын
මගෙ පුතනුවගෙ සෙනසුරු අපලය දුරුවේවා 🙏🙏
@NiroseAnee
@NiroseAnee 12 күн бұрын
Mage putha ge tha duqegetha apla duruwea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu🙏sadu 🙏
@samanthalalith1988
@samanthalalith1988 2 ай бұрын
පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මගෙත් මගෙ පවුලේ අයගෙත් සිකුරුගෙ අපලදුරු වී සියඵම සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා
@DipaniPiyadarshani
@DipaniPiyadarshani 2 ай бұрын
මගේ නැගනිය රන්දි නිරාශාගේ සියළු අපල දුරුවේවා, පත්තිනි මෑණියන් පිහිට ලබේවා!
@GayanPerera-h4l
@GayanPerera-h4l 6 ай бұрын
මගේ සෙනසුරු දුරු දුරුවේවා 🌹
@A04Phonetastic
@A04Phonetastic Ай бұрын
සාදු.සාදු.සාදු.
@UdayangaHagoda
@UdayangaHagoda Жыл бұрын
මෙම සෙත්කවි ආනුබවයෙන් මගේත් පවුලේ සියලු දෙනාගෙ සෙනසුරු අපලය දුරු වේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදූ
@GihanSilwa-k3k
@GihanSilwa-k3k Ай бұрын
මගේ පවුලේ සියලු දෙනාගෙ සෙනසුරු අපල දුරුවේවා තියෙන කරදර නැ ති වේවා පත්තිනි මැ නියන්ගේ පිහිට මට ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 5 ай бұрын
❤🎉🎉පත්තිනි මැනියන්ට බුදුබව ලැබෙිවා.❤🎉🎉
@MekalaSahtshrani
@MekalaSahtshrani 13 күн бұрын
Mage daru dannage apala Duran duru wewa.mage daru danne leda roga walin Duran duru wewa. Mage mahaththayata raki raksa hari yanne oni.paththini meniyani pihitan mage Paule siyalu karadara badaka Duru vi sanasima lebawa..sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@sameeraamarasinghe2265
@sameeraamarasinghe2265 Күн бұрын
Mage සියලුම karada duruwewa utum budugune
@jeewanthichathurani9467
@jeewanthichathurani9467 4 ай бұрын
මගේ මහත්තයාට දරු දෙදෙනාට මට ඇතිවී තිබෙන සෙනසුරු අපල ඇතුළු සියලු අපල දුරු වේවා🙏🙏🙏🙏🙏
@MadhusewwandhiMadhusewwandi
@MadhusewwandhiMadhusewwandi 5 күн бұрын
මගේ සෙනසුරු අපල දුරැවේවා...... සියලුදෙනා සුවපත් වෙිවා....🙏🙏🙏🙏
@ButterflyBee-zq6bw
@ButterflyBee-zq6bw 2 ай бұрын
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගෙ පවුලෙ සියළු කරදර බාධා දුරුවී සැනසීම ලැබේවා.මෙ කවි ගායනා කරන ස්වාමීන් වහන්සෙටත් සියළු ආශිර්වාදය ලැබෙනවා.🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏
@MaduArt-e9q
@MaduArt-e9q 5 ай бұрын
මගේ සෙනසුරු අපල දුරු වෙවා තියෙන කරදර නැති වෙවා පත්තිනි අමිමෙ පිහිට ආශිර්වාදය ලැබේවා සාදූ සාදූ සාදූ ❤❤❤
@sanjeewanigawarammana2609
@sanjeewanigawarammana2609 Жыл бұрын
මාගේ සෙනසුරැ අපල දුරැ වේවා!!! රැකි රක්ෂා බාධක දුරැ වේවා අනාගතය යහපත් වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikashriyani737
@dhammikashriyani737 3 ай бұрын
මගේ සහා සෙනසුරුු අපල තිබේන සියලුම දෙනාගේම අපල මේ සෙත්කවින් නැතිවී ආශිර්වාද ලැබේවා
@ThushaniSdusingha
@ThushaniSdusingha 12 күн бұрын
❤❤❤ sadu sadu sadu mage samma sambudu budu piyanani mema Seth kavi malawen asirwadaya balayan mage hisa sitàma athi wana siyaluma Leda rooga duurinma duruwa mata Athiwana easwaha katawaha anavina kodivina maraka badaka adowediya doosa siyalladuruwa mage nawakgraha apala senasuru apaladurinma druwewa duruwewa duruwewa mata yahapatha diunuwada udawewa dadu sadu sadu❤❤❤❤❤❤❤ 5:20
@neeluneelu7331
@neeluneelu7331 5 ай бұрын
මගෙ ඕෂධ මිහිරංග පුතාගෙ සෙනසුරැගෙ අපලය දුරුවේවා ,🙏🙏🙏🙏 පත්තිනි මෑණියන්ගෙ පිහිටම වේවා ,,,🙏🙏🙏🙏
@wasanthiathukorala2978
@wasanthiathukorala2978 26 күн бұрын
මගේ.දුක සෙරම.පත්තිනි අම්මේ .මට.පිහිටයි
@punyaLambat
@punyaLambat 2 ай бұрын
Suranga.nelsan.mage.putage.apala.duru.wewa.🙏🙏🙏
@danushikachamini
@danushikachamini 4 ай бұрын
මගෙ දුව ගෙසෙනසුරැ අපල දුරුවෙවා
@Krishna-nr8tf
@Krishna-nr8tf 4 ай бұрын
මගේ සහ සියලුම ලෝකවාසීන්ගේ තිබෙන සෙනසුරැ අපල දුරැවී ⁣සත්පත්තිනි මෑණියන්ගේ පිහිටාරක්‍යාව ලැබේවා සැමටම ❤️❤️🙏🙏🙏🙏🙏
@seelanganikp6361
@seelanganikp6361 5 ай бұрын
mage sanduni daruwa ge sani janma erastaka apala duruwe paththini maniyange asirwadaya labewa . addiyapanakatautu sarthaka wewa
@samanthalalith1988
@samanthalalith1988 3 ай бұрын
මගෙ තිබෙන්නා වු සියඵම අපල පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් දුරු වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chathujayawardhana681
@chathujayawardhana681 5 ай бұрын
මගේ සෙනසුරු අපල දුරින්ම දුරු වෙත්වා මා හට පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@SahanSahan-b6j
@SahanSahan-b6j Ай бұрын
😊😗😘😘😘
@jayamala7987
@jayamala7987 11 ай бұрын
අපේ පවුලේ දරුවන් සිය දෙනාට පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා neerogi වේවා හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාර ya වේවා dergaausha ලැබේවා neerogi වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThushaniSdusingha
@ThushaniSdusingha Күн бұрын
❤❤❤sadu sadu sadu maha balagathu samma sambudu budu piyanan wahansage me anu sansa seth kavi malawe asirwada pihiten balayan mage senasuru apalaya saha nawakgraha apala easwaha katawaha anavina kodivina maraka badaka adowediya doosa siyallada mage hisa sitama depathula dakwama hata ganna mage Leda rooga siyalla me asirwada balayan durinma duruwewa mata yahapatha diunuwada udawewa udawewa udawewa sadu sadu sadu❤❤❤ 12:12
@amaya456too
@amaya456too Жыл бұрын
Mage senasuru apalaya duru wewaaa 🙏🙏🙏
@ChanikoFashionCNK-kg5fi
@ChanikoFashionCNK-kg5fi 3 ай бұрын
ස්නායු රෝගයකින් පෙලෙන මා මෙන්ම තවත් සියලුම රෝගීන් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා .පත්තිනි මෑණියන්ගේ පිහිටා ආරක්ෂාව ලැබේවා.
@nilukamadhushani6081
@nilukamadhushani6081 4 ай бұрын
මාගේ ග්‍රහ අපල සියල්ල දුරුවී මාහට නිරෝගී භාවය අත්වේවා..... මා කරන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා..... රැකී රක්ෂා ලැබේවා...... නිරෝගී සාර්ථක ජීවිතයක් අත් වේවා ............... සාධූ...... සාධූ........... සාධූ....... ........ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DarshilaMadushani
@DarshilaMadushani 5 ай бұрын
මගෙත් දූලා දෙන්නගෙත් මගේ ස්වාමිපුරුෂයාගේ තියෙන සියලුම ග්‍රහ අපල දුරු වී සෙතක් ශාන්තියක්ම උදාවේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏
@NiroshaDhamayanthi-ix9vb
@NiroshaDhamayanthi-ix9vb 5 ай бұрын
මගේ දරැවගේ සෙනසුරැ අපලය දුරැ වෙිවා!! කරන අධ්‍යාපන කටයුතු සාර්ථක වෙිවා🙏🙏🙏
@chamindisathsara2193
@chamindisathsara2193 4 ай бұрын
මාගේ සෙනසුරු අපල දුරු වේවා!!!රැකී රක්ෂා බාධක දුරු වේවා අනාගතය යහපත් වේවා 🙏🙏🙏
@sameeragayan2135
@sameeragayan2135 3 ай бұрын
Mageth paule siyaludanageth sanasuru apala duru wewa
@sschampa7324
@sschampa7324 4 ай бұрын
මගේ මහත්තයට ඇති වන්නාවු සෙනසුරු කරදර වලින් ඔහු රැකදේවා 😭😭🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@NiroseAnee
@NiroseAnee 2 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu
@AyeshaMadumali-k5n
@AyeshaMadumali-k5n 8 ай бұрын
Mage reshan puthuge senasuru apala duru wewa siyalu devi rekawaranaya lebewa
@ranasinghea1097
@ranasinghea1097 5 ай бұрын
මගේ දරුවන්ගෙත් මගෙත් මගේ ස්වාමියාගෙත් සියලු සෙනසුරු දොස් දුරුවේවා.සියලු ගහ අපල දුරුවේවා බුදුරුවනේ බලෙන්
@UdayangaHagoda
@UdayangaHagoda Жыл бұрын
මෙම සෙත්කවි ආනුබාවයෙන් මගෙන් මගේ සිය පවුලේ සියලු දෙනාට තිබෙන්නාවු සියලු ග්‍රහ අපල දුරුවේවා
@KavishaVijjj
@KavishaVijjj 5 ай бұрын
මගේ දරුවගේ සෙනසුරු අපල දුරු වේවා ඉගනිම කටයුතු සාර්ථක වෙවා සාදු සාදු සාදු
@DarshilaMadushani
@DarshilaMadushani 5 ай бұрын
මගේ දූලා දෙන්නගෙ තියෙන සියලුම අපල දුරු වේවා🙏🙏🙏🙏🙏
@CharukaSamarasinghe
@CharukaSamarasinghe 4 ай бұрын
සුමිත් කුමරගේ සෙනසුරු අපල දුරු වී ඉක්මන් සුවය ලැබේවා !!!
@ConfusedDancing-uu2zx
@ConfusedDancing-uu2zx 7 ай бұрын
Mage sena suru eerashtaka apalaya duruwewa......sadu sadu sadu......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nisanslagamage-pq9db
@nisanslagamage-pq9db 5 ай бұрын
මගේ සෙනෙසුරු අපල දුරු වේවා තියෙන කරදර දුරු වෙන්න පත්තිනි මෑණියන්ගේ පිහිට මට ලැබේවා🙏🙏🙏🙏
@UdayangaHagoda
@UdayangaHagoda Жыл бұрын
මෙම සෙත්කව් ආනුබාවයෙන් මගේ සෙනසුරු අපලය දුරු වේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු
@UdayangaHagoda
@UdayangaHagoda Жыл бұрын
මෙම සෙත්කවි ආනුබවයෙන් සියලු දෙනාට තිබෙන්නාවු සෙනසුරු අපලය දුරු වේවා 🙏 සාදු සාදු සාදු සාදු සාදු
@DedunuChanchala-l4d
@DedunuChanchala-l4d 10 ай бұрын
Mage senasuru apalaya duruwela mage vivahaya ekman weva!!! Sadhu sadhu sadhu!!!
@menakaamadumali2877
@menakaamadumali2877 5 ай бұрын
මගේ පුතාගේ සෙනසුරු අපල දුරුවේවා සියළුම කරදර බාදක දුරු වේවා 🙏🙏🙏
@ThushaniSdusingha
@ThushaniSdusingha 13 күн бұрын
❤❤❤sadu sadu sadu mage adara uthum sidda paththini maniyange anusansa Seth kavi malawe asirwada balaya pihita mata labila mahata athiwana senasuru apala mema anhas balayan durinma duuruvi mata yahapatha diunuwa udakara mage siyalu pathum itu wewa mage paththini mathawata aneka warayak siya dahas warayak sthuthi sthuthi sthuthi mathawani sadu sadu sadu❤❤❤❤❤❤❤ 1:41
@harshinimsara8148
@harshinimsara8148 Жыл бұрын
Irash puthage senasuru apala duruwewa!!!
@shiromathennakoon2635
@shiromathennakoon2635 10 ай бұрын
මගෙ මහත්තයාගෙ සෙනසුරු අපල දුරු වෙවා .ගත සිත දෙකම සන්සුම් වෙවා 🙏🙏🙏
@gaminirathnayaka5832
@gaminirathnayaka5832 8 ай бұрын
mage senasuru apala duruwewa patteni maniyange piheta arakshawa labewa*****
@Shmla-km2nx
@Shmla-km2nx Ай бұрын
මගෙ..සෙනසුරු...අපල..ග්‍ර්හ..අපල..nadesha...duwageth..මගෙ...සියලු...අපල..ඩුරු..වෙවා...සියලු..ඩෙවියන්ගෙ.. .. phiten....duru..wewa
@Shmla-km2nx
@Shmla-km2nx Ай бұрын
🙏🙏🙏🙏
@NirupaKrishanthi
@NirupaKrishanthi 14 күн бұрын
මමදැනුවත්ව මේ ජිවිතයේ කිසිම කෙනෙකුට සිතාමතා කරදර කරලා නැ එත් මට එන්නෙම කරදර මේ සෙත් කවියේ ආනු බාවනේ මේලො සිටින සියලු මනුස්සයන් පතන නිරොගි සැනසිමඔවුටලැබේවා
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 5 ай бұрын
Magat .sameyag cuti putata ati සියලු ladaduk kara dara දුරු වේවා apala දුරු වේවා utum patten මෑණියන්ගේ පිහිට ආරක්ෂාව අසිරි වාදය ලැබිලා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා satak santeyk යහපතක් uda wawa .🙏🙏🙏🙏🙏🙏🌻💚🌻🌻🧡❤️💜️💛❤
@ChamindaHerndeliyakankanamge
@ChamindaHerndeliyakankanamge 5 ай бұрын
මගෙ සෙනසුරු ග්‍රහ අපල දුරු වෙවා තියන කරදර නැතිවෙන්න පත්තිනි මැනියන්ගෙ පිහිට ලැබෙවා
@mihinduprasanna6383
@mihinduprasanna6383 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස මගේ පුතා F, D, දිනුජ සෙනසුරු අපල දුරු වේවා
@HasiniGonapinuwalawithanage
@HasiniGonapinuwalawithanage Жыл бұрын
බුදුසරණයි ! 🌼🙏
@wasanthidissanayake6067
@wasanthidissanayake6067 4 ай бұрын
මගෙ චූටි මැණිකෙ අෂාරා කෙනුකි දුවගේ සෙනසුරුඅපල දුරුවේවා.
@කෑගල්ලශ්රීපුණ්යෝදයාරාමතරුණබෞද්
@කෑගල්ලශ්රීපුණ්යෝදයාරාමතරුණබෞද් 8 ай бұрын
හිමන් සා නෙතුකි මාගේ දියණිය හට බලපා ඇති සියලු අපලයන් දුරු🙏🙏🙏🙏 වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏🙏
@JAPKJayakodi
@JAPKJayakodi 6 ай бұрын
පුදීප් ගේ සෙනසුරු අපල දුරැවෙිවා
@hasininimalka3185
@hasininimalka3185 7 ай бұрын
මට තියන සියලු අපල දුරැවෙවා 🙏🙏
@chandimakumari3639
@chandimakumari3639 3 ай бұрын
බුදුසරණයි
@chandimakumari3639
@chandimakumari3639 3 ай бұрын
@UwKuw
@UwKuw 4 ай бұрын
මටත් මගෙ පවුලේ අයටත් තියෙන සියලු සෙනසුරු දොස් දුරු වේවා
@RenukaRenuka-sc4gj
@RenukaRenuka-sc4gj Жыл бұрын
මට අැති සෙනසුරු අපල දුරුවේවා
@lalanitheanuwara
@lalanitheanuwara Күн бұрын
මගේ සෙනසුරු අපල දුරුවී සෙතම සැපතම මට ලැබේවා
@RD-uj3qn
@RD-uj3qn 9 ай бұрын
Mage mahaththayata thiyana senasuru apala duru weva 🙏🙏🙏🙏
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 5 ай бұрын
❤🎉නුගපතේ උපන් පත්තිනි මැණියන්ට මාගේ නමස්කාරවෙිවා.මටත්❤මගේ මැණියන්ටත් ❤මාගේ දුවටත්❤සහෝදර සහෝදරියන්ටත්❤සඳාටත් කුඩා දරුවටත්❤තිබෙන්නා වු❤අපල කරදර දුරුවෙිවා❤සෙනසුරු දෙවියන්ටත්❤විශ්ණු❤කතරගම❤ශිව❤හනුමාන්❤ලක්ෂ්මි❤කාලි මැනියන්ට❤කාම❤මාතාංගේශ්වරි❤ඇතුලු සියලු දෙවි දේවතාවන්ට❤බුද්ධ❤ ධම්ම❤සංඝ රත්නයේ පිහිට ලැබෙිවා🎉කිර්තිගේ අපල දුරුවෙිවා❤🎉🎉🎉
@thakshilawickkramasinghe4597
@thakshilawickkramasinghe4597 7 ай бұрын
මේ සෙත් පිරිත් බලයෙන් මටත්, මා අවට සිටින්නා වූ සියල්ලන්ගේමත් සියළු ම අපල දුරු වේවා..අපේ ජීවිත වලට සැපත, සතුටම ලං වේවා 💖💖💖
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ආසිර්වාදය් ලැබෙවා 🤲😭🙏 සෙනසුරු ගෙ අපල කරදර ලෙඩ දුක් දුරුවේවා 🤲😭🙏 ගෙදර කාටත් සෙතම වෙවා🙏🤲 සියලු ලෙඩ දුක් දුරුවේවා 🤲😭🙏 නිතර ඇති වෙන ගැට උවු දුරාන්වේවා 🤲🙏අදුරුනැතිවි එලිය ඇති විදිවිය සෙනසුරු අපල නැසෙවා🤲🙏 දැහෑත බුදුගුන අහනුබාවේන් දිවි රැකෙවෙවේ 🤲🙏 23/05/25/කුවේට් සිට ජයන්ති රාතිරියෙ
@dohaqatar2057
@dohaqatar2057 Жыл бұрын
සාදු. සාදු. සාදු 🙏🙏🙏පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අපි සියළුම දෙනාගේ සියළුම අපල දුරුවේවා!!!🙏🙏🙏
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 5 ай бұрын
❤මා හට තබෙන්නාවු සෙනසුරු අපලදුරුවෙිවා❤සෙනසුරු දෙවියන්ට❤විෂණු දෙවියන්ට❤සියලු දෙවියන්ට පින් අයිතිවෙිවා❤කිර්තිගේ ඒරාෂ්ඨක අපල දුරුවෙිවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා මේ සෙත්කවියේ අනුහසින් අප ඔබ සැමදෙනාටම ග්‍රහඅපල දොස දුරුවේවා🙏
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct Жыл бұрын
Mama wath kaviya anuhasin magi sanasuru apalada duruwewaa Mata sadi thibanna uu lada duka suwa path wewaaa pathini maniyangi karuma guna balayan ikman suwaya labawa B.s.d.p.hamadanaktama
@menakaamadumali2877
@menakaamadumali2877 5 ай бұрын
මගේ පුතාගේ සෙනසුරු අපල දුරුවේවා සියළුම කරදර බාදක දුරු වේවා 🙏🙏🙏පත්තිනි 3:22 3:33 3:34 3:39 3:39 3:39 3:39 3:44 3:47 3:47 3:47 3:57 3:57 3:57
@SaAs-zn2wc
@SaAs-zn2wc 9 ай бұрын
මටද මගේ දරුවන්ගේ අපල දුරු වේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
dhahama t.v
Рет қаралды 550 М.