KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නවග්‍රහ ශාන්තිය සහ ආශිර්වාද සෙත් කවි
19:37
ආශිර්වාද සෙත්කවි | Seth kavi
52:52
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
Niwasata sethkavi |by kavibana udalamaththe nandarathana thero damsilu TV (sinhala )
Рет қаралды 780,891
Facebook
Twitter
Жүктеу
1
Жазылу 56 М.
damsiluTV
Күн бұрын
Пікірлер: 291
@indusenusha1944
Ай бұрын
පවුලේ සැමගේ අපල දුරු වේවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏
@DdeepaDeepa-z6y
4 ай бұрын
සාදු.සාදු.සාදු.සියලුමදොස්දුරුවේවා අපේ.හාමුදුරුවන්ට දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා සියලුම. සත්වයෝ. සුවපත් වෙම්වා
@R.a.sriyaniwasantheWasan-zp9kn
Ай бұрын
🙏🙏🙏මගේ පව්ලටම සවබාග්ගය උදා වේවා 🙏🙏
@JayanthiMala-du6yj
7 күн бұрын
❤ තෙරුවන් සරණයි
@chandrakomara2721
Ай бұрын
🙏🙏🙏 Magee Namaskaraya Weeva Magee Prarthanava Ituveeva Vishva Shakthiyata Sathyayi Ruwan Saa Rdunge Pihitai 🙏🙏🙏 Kuwait Sita Chandralatha
@ChaniruJanahansa
Ай бұрын
ස්වාමීන් වහනස ඔබ වහන්සේට දීර්ඝායූෂ පතනවා
@kusumjayanthikm9689
2 ай бұрын
සීවලි මහරහතන්න වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🙏🙏🙏
@PriyanTh-vs8cv
6 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා මේ හැමදාම මං මේ පිරිත් අහනවා මේ පිරිත්වල පින් බලෙන් මගේ ලෙඩ සේරම සුව වෙලා කරදර අඩු වෙන්න ඕන
@somasirielpitiya2086
6 ай бұрын
සාදු සාදු සාදු අපේ නිවසේ ඇති අපල දුරැවි සෙතක් සාන්තියක් උදා වේවා දරු වන්ගේ නිවෙස් වල ඇ ති දෝස දුරැවේවා සාදු සාදු සාදු
@shiromichamika6169
3 ай бұрын
🙏 මෙම ගථාවෙ ආනුභාවයෙන් මාගේ දියනියට ජයම හිමිවේවා බලාපොරොත්තුව ඉටුවේවා තෙරැවන් සරනයි
@DilushikaVithanage
4 ай бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට මේ සෙත් කවි බලයෙන් මාගෙදරට ත් ගෙදර සියලුම දෙනාට සියලුම දෝෂ දුරැවේවා 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
@nilushinilushi5707
26 күн бұрын
භාගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌻🌻🌺🌺🌺🌹🌹🌷🌷🌷පිංවත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌻🌻🌻🌺🌺🌹🌹🌷🌷
@SunetraDissanayake
4 ай бұрын
සත් පත්තීණී අමිමාට පින් අනුමෝදන්.වේවා.තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සැමට 🙏🙏🙏🙏
@SamanKumara-k5e
3 ай бұрын
මෙය සෙත් කවි බලයෙන් මගේ රුචිදි දුවගෙ සියලු ලෙඩ රෝග සනිප කරලා දෙන්න බුදු රජාණන් වහන්ස අපේ නිවසට සෙත් කවි බලයෙන් ආරක්ෂාව ලැබේවා
@chandanimala5581
26 күн бұрын
මේම සෙත් කවිවල පිහිටෙන් ඇමි ජි තිනුගි ඛඛාට දිර්ඝ ආයුෂ ලැඛේවා සියලුම දෙනාටමද යහපතක්ම වේත්ව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kavideneth
28 күн бұрын
මේ සෙත් බලයෙන් මගෙ නිවසේ තියෙන අග ගිකමක් නැතිවි සෙත්ක් සැලෙසෙවා සාදු සාදු සාදු
@piyanmudan2875
8 ай бұрын
🎉මගේ නිවසේ.තිබෙන. ව්‍යාපාරය දියුණු. වේවා
@malikajayalath3036
26 күн бұрын
මේ සෙත් කව් ආශිර්වාදයත් මාගේ අම්මාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා මාගේ දරුවන්ටත් යහපත උදාවේවා පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@NiranjaniSenadeera
Ай бұрын
සුර්ය දෙවියන් ට මගෙ නමස්කාරය වෙවා
@MaliSadamali-ku5gm
Ай бұрын
මෙ ධර්ම දේශනාව බලයෙන් මගෙ පවුලේ සියලුම දෙනාත් .ලෝක වාසි සියලුදෙනාම අරක්ෂා වේවා.සාදු සාදු සාදු!!!
@SadeeshAnjana-j2q
3 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..මේ පින් බලයෙන් සියලු රෝග දුරු වේවා .. 🙏🙏🙏
@Rairangani-i2i
Ай бұрын
ප්ප්
@Rairangani-i2i
Ай бұрын
ප්ප්
@RenukaMalkanthi-q6j
4 ай бұрын
අපේ....නිවසෙ......සියලු ....කරදර..දුරැවෙලා..නරෝගි..සුවය...සෙෘභ්‍ාග්‍ය....උදාවෙිවා🙏🙏🙏
@KalpaniDoni
4 ай бұрын
Ape niwasea siyalu karadara duruvi sethak santhiyakma weawa 🙏🙏🙏mewan seth kavi asannata apata selasu aba wahaseata bohomathma pin 🙏🙏🙏oba wahanseta dirgausama weawa🙏🙏🙏
@ReetaKalyani-wh6zl
2 ай бұрын
ඔබ වහන්සෙට නිදුක් නිරෝගි දීර්ඝියුෂ ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Naveenprabath-l7p
Ай бұрын
!O සරණ🙏🏻🙏🏻:1,: :+ර ද😢 ඒ ස😭💙 & මමවිහගි
@surangapaintwork950
28 күн бұрын
සදු සදු සදු සියලු සත්වයො සුව පත් wawa.🙏 බලපොරොත්තු ඉෂ්ට wawa🙏🙏🙏
@chamilawaran4932
2 ай бұрын
මගේ මතු බුදු වෙන අම්මගේ පිහිටින් මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා අම්මා සත්තයි ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙනවා තෙරුවන් සරණයි ❤️❤️🙏
@DamayanthiKumari-b1p
10 ай бұрын
🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි 🌹🌹🌹 පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 dihirgayu වේවා
@pradeeppushpakumara3222
26 күн бұрын
මෙම කව් මාලාවන් නිවසට යහපත් වේවා පවුලේ කාටත් නිරෝගීමත් සුවය ලැබේවා
@EreshaKunange
26 күн бұрын
❤🎉🎉🎉🎉🎉❤
@kusumjayanthikm9689
2 ай бұрын
නිදුක් නිරොගි දිර්ඝ ආයු ලැබේවා ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@deshapriya.asanka119
Ай бұрын
සාන්ත මට නිවසෙ දිවුනුව ලැබේවා රක්ෂාව කරන මෙම ස්තානය දිනෙන් දින ආරක්ෂා වේවා කරදර බාදක දුරුවේවා දිවුනුවක් උදාවේවා තිව්ල් එකක් ගන්න ලැබේවා සෙතක් සාන්තියක්ම උදාවේවා යහපතක්ම සිද්ද වේවා මගෙ බලාපොරොත්තු සියලුම වැඩ කටයුතු සාර්තක වේවා ඔබ වහන්සෙටද දිර්ගායුෂ ලැබේවා ලෝක වාසි සියලුම දෙනාටත් සිතුම් පැතුම් ඉටු වේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආසිරිවාදය ලැබේවා සත්තකින්ම දෙව්යන්ගෙ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා 🌷🌻🌺🌻🌷🌺🌻🌷🌻🌺❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@DamayanthiKumari-b1p
9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි 🌹🌹🌹 පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 dihirgayu වේවා
@BloomyMirror
28 күн бұрын
නමෝ බුද්ධාය 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු
@susilaranjani9871
Ай бұрын
සාදු සාදු සාදු අපෙ නිවසට කරදර දුරැවේවා දරැවන්ගෙ කරදර දෝස දුරැවේවා සාදු සාදු සාදු
@tncddayarathna-vu9mu
Ай бұрын
Ape nivese dos thibe nam e siyalu dose me seth been duru wewa.sadu sadu sadu.
@deshapriya.asanka119
Ай бұрын
දන ලක්ෂ්මී දෙවියණී සාන්ත මගෙත් උපෙක්ෂා සදමාලිගත් මුදල් පස්න විසදා ගන්න සල්ලි මිල මුදල් ලබා දෙන්න ලක්ෂ්මී දෙවියන්ටා සාදු සාදු සාදු මේ පින් අනුමොදන් වේවා 🌷🌺🌻🌺🌻🌷🙏🙏🙏🙏🙏🙏🙏
@SathsarapathumDillimuni
Ай бұрын
❤sadu sadu sadu sadu ❤
@HhDilki
2 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට
@premilawijethunga2320
Ай бұрын
හරිම ලස්සනයි kavipela ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු samanera suwamin වහන්සේලා threruwan සරණ i
@EreshaKunange
26 күн бұрын
Hi❤
@ساندرا-خ1ق
8 ай бұрын
Magee niwasasata Buddha raththaran balanna damma raththaran balanna sanga.rathne balanna jayasiri.setha thiunuwa labewa sadu sadu sadu
@kusumjayanthikm9689
2 ай бұрын
උතුම වූ අටමස්ථැනයම සියලු සැ කෝත් වහන්සේලාට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏
@SurangaLakshan-w2o
2 ай бұрын
තෙරුවන් සරණයි
@nimeshitharushika8740
7 ай бұрын
Mage niwase yam dosayak es waha kata waha dosayak ethnam mema seth kawiye balayrn hema dema duru wi mage niwasata sathuta සැනසුම diunuwa ලැබේවා .පවුලේ සියලුම දෙනාගේ ledaduk duruwi දරුවන්ගේ iganima සාර්ථක wi sathutin inna ලැබේවා ..විශ්ව ye පිහිට ලැබේවා ..budu gunaye පිහිට lebewaaa sadu...sadu ...sadu...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dineshjayasekara-ny8jb
11 ай бұрын
අපේ නිවසෙ සියළු කරදර දුරුවෙලා නිරෝගී සුවය සෞභාග්‍යය උදාවේවා
@SamanthaAriyasena
Ай бұрын
සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව උදා වෙිවා
@jayamanikeaththanayake3440
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාද ! සාදා !සාදා ! 🙏🙏🙏
@MudithaWeerakkody-nq3ys
Ай бұрын
Mage niwase siyaluma karadara duru wela. Sathuta senasuma sawbagya udaweva. Budusaranai. Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏. Namobuddaya.
@R.a.sriyaniwasantheWasan-zp9kn
Ай бұрын
සන් පන්තිනි අම්මේ මගේ මේ පාර්ථනාව පිහිට වේවා. මගේ අම්මේ මන් කුවේට් රටේ ඉන්නේ මට ඉක්මනට මගේ මව් රටට එන්න ඕනි. මගේ කාල සිමාව ඉවරයි මේ ගෙදර අයගේ ආදරය මැදින් මට ඉක්මනට ලංකාවට එන්න දෙන්න කියලා පාර්ථනා කරන්න අම්මේ. මගේ අම්මේ 🙏🙏🙏🙏
@chamindasenarathna159
2 ай бұрын
සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ... ඒ භාග්‍ය වත්වූ අරහත් වූ අපගේ තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් ස්වර්නමාලි මහ සෑ රජානන් වහන්සේගෙ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබී ,ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ,සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබී ,මේ අනන්ත විශ්ව මාතාවගේ විශ්ව ශක්තියේ ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම ලෙඩදුක් කරදර බාධක අපල උපද්‍රව දුරුවී සියලු දෙනාටම සෙත් වේවා .... පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා .. සියළු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා .... සියලු සත්වයෝ නිදුක් වෙත්වා .... නීරෝගි වෙත්වා ..... සුවපත් වෙත්වා ...... සසර දුකින් අත් මිදෙත්වා මේ අනන්ත සෙත් කවිවල ආනුභාවයෙන් ....සියළු දෙනාගේම දියුණුවට ඇති බාධා දුරුවී දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා .... බුදු සරණයි
@HhDilki
2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි
@pgpgamage8233
2 ай бұрын
💖💖💖💖🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 උතුමි තෙරැවන් සරනයි ඔබවාහාන්සෙට
@MutumuniJayasiri
10 ай бұрын
සාදු සාදු සාදු ඕබ වහන්සේට දිර්ගායුස ලැබෙිවා
@pradeeppushpakumara3222
26 күн бұрын
මේ කව් මාලාවේන් අපේ නිවසට යහපත් වේවා .පවුලේ කාටතම නිදුක් නිරෝගීමත් සුවය ලැබේවා
@rathnalalsamantha9143
Ай бұрын
සාධු සාධු සාධු බුදු සසුන බැබලේවා.........
@ImalkaUdayakumara
2 ай бұрын
Mema pirithe anubawayen mage niwase dos duru wee diyunuwakma ath wewa🙏🙏🙏🙏🙏
@KwtSrl
5 ай бұрын
❤❤සියලුදෙවිපිහිටයි
@PriyanthiNew
Ай бұрын
Me pirith desanawe and awareness mage luku puthage thuwala ikmain suwawewa suwa wewa 🙏🙏🙏🙏🙏🙏
@DammlkaSasith
8 күн бұрын
මෙම සෙත් කවි පිහිටෙන් සියළුම යහපත් පැතුම් යහපත් අයුරින් ඉටු වේවා.!!!! සාදු සාදු සාදු.!
@anilpremalaal5910
3 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DinaDina-ep3lg
Жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamudruwane 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🇱🇰🇦🇪
@hemalathakodithuwakku6382
Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@KumariMumari
4 ай бұрын
Sadua sadua sadua maga niwasa aplastic duruwawa 🙏🙏🙏🙏🙏🙏
@MaduhsiFerana
12 күн бұрын
සාදූ සාදූ🙏🙏🙏🙏
@BentisJayawikrama
5 ай бұрын
Sadu, 🙏🌷🙏,sadu 🙏🌷🙏
@KumariKumari-dx8ij
2 ай бұрын
Sadu.sadu.sadu.පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා මගේ පවුලේ සියලු danatma satak santeyk යහපතක් wawa නිදුක් නිරෝගී වේවා ආරක්ෂා වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🌼🌷🌷🌻🌻🌸🌸🌸🌸
@JffcFbxvxx-oh4dt
Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉නිදුක් නිරෝගී මාත් වාසනාවන්අනාගතයක් 🙏ලැබේවා සාදු සාදු සාදු
@MohdOmar-x1u
Ай бұрын
සාදුසාදුසාදු
@Malaniparagodaparagoda
7 ай бұрын
ශිව ෙදවියන්ෙග් පිහිෙටන්
@RashmikaPrabhath-pv6om
Жыл бұрын
සාදු සාදු🙏
@SamanthiPriyadarshani-w5v
5 ай бұрын
Sadu saduApe niwse tibena dosha duru wela matat mage demapiyantath leda roga කරදර duru වේවා
@maheshdias2631
5 ай бұрын
Ape Delduwa pansale hitapu sewamin wahanse obata niduk nirogi suwaya labewa......,🙏🙏🙏
@Sujiya-t1v
20 күн бұрын
මෙ..සෙත්..කව්..බලෙන්.hamedanatama.satak.santeyakma..wewa.sadu.sadu.sadu.🙏💰🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@KwtSrl
5 ай бұрын
අපේගෙනිවසේසියලුදොසදුරැවො
@chandrapodimanikemadappumu5305
2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 oba wahanseta niduk nirogi suwa lebewa theruwan saranai
@SamiththraniRanathunga
Ай бұрын
Ape nivase thiyena dosa duru veva Ape hamuduruvanta nirogi Suva labeva
@JayanthiMala-du6yj
2 ай бұрын
සියලූදෙවිපිහිටයි❤
@ramaniliyanage2240
4 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .මෙිඅංතපිංබලයෙන්ඔබ.වහන්සෙටත්මගෙ.පවිලේසැමටත්ලංකාදෙරනත්ලත්ලොවැසි.සැමටත්.ලොතුරා බුදුන්ගේ පිහිටයි🙏🙏🙏 රැකවරණයවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏
@disnanilanthi2608
Ай бұрын
Mage paule siyalu denatama nirogi sampath labewa siyaluma apala duruwewa🙏 🙏 sadu 🙏..sadu🙏 ...sadu ..🙏.sadu 🙏..sadu...🙏🙏
@rashanimadhushika6032
9 ай бұрын
Apae niwasae itiri wada katayuthu ikamanatama kara ganimata labewa.api karana rakiyadae diunuwawa.sadu sadu sadu
@RuwiGamage
2 ай бұрын
Paththini amme pihita wenna siyalu roga duru karadenna asiri sampathge siyalu roga peeda duru wewa
@lankacool6657
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu
@arunasantha3238
Ай бұрын
බුදු සරණයි!!!
@manika5644
2 ай бұрын
Sadu sadu sadu 🎉🎉🎉
@NiroseAnee
Ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏
@MalliekaMalli
2 ай бұрын
🙏🙏🙏සම්මා.සන්බුදූසරනයී...මගේන්.කීම.කේනේකුට.කරදරයක්.නොවේවා..සතේකුට.නීන්සාවක්.නොවේවා.මාවරැක.දේන්න.සමීමා.සන්බුදූ..සරනයී🙏🙏🙏
@thanujarathnakanthi8375
Жыл бұрын
සාදූ..🙏සාදූ..🙏සාදූ..🙏
@AaAa-dk7qs
2 жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa
@mangalikamangalika3909
Ай бұрын
සියළු sathwayo niduk නිරෝගී වේවා 3:15 🙏🙏🙏🌹🌹🌹
@dammidammayanthi1738
2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@suwarnakanthi6759
2 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@ChathurikaHiriyamullawithanage
8 күн бұрын
මෙම සෙත් කවි බලයෙන් මගෙ හශෙල් පුතාගෙ සියලු ලෙඩ දුක් දුරුවේවා.
@shashikalasewwandi8418
2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සටනයි
@MalaniManage-vg1ft
Ай бұрын
🙏🙏🙏🙏🙏sadu sadu❤❤❤❤❤❤❤❤
@malikagedara1058
2 жыл бұрын
මාගේ .නමස්කාර වෙිවා අපේ පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබේවා ..දිර්ඝායුෂ ලැබේවා .මෙි ..බණ ..අසන.සියලුම දෙනාට නිදුක් නිරොගි සුවැය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RashmikaManoj-l8j
10 ай бұрын
sadu sadu
@Komari-k7p
4 ай бұрын
Sadu Sadu Sadu 🙏
@chandrakomara2721
4 ай бұрын
🙏🙏🙏 Siyaluma Denata Sethakma Weeva 🙏🙏🙏 Kuwait Sita Chandralatha
@VindyKiyara
Ай бұрын
Theruwan saranai
@NiroshaDissanayake-t3f
Ай бұрын
Sadu sadu.🎉
@VidushaAnuhas-d9r
2 ай бұрын
Pinwantha ape hamuduruwanta theruwan saranai❤❤❤❤❤
@Asankameedeniya
2 ай бұрын
Sadu sadu sadu dadu
@kusumjayanthikm9689
2 ай бұрын
සියලු සත්වයෝ සුව පත් වේවා 🪷🪷🪷🪷🙏🙏🙏
19:37
නවග්‍රහ ශාන්තිය සහ ආශිර්වාද සෙත් කවි
SL Help Fund
Рет қаралды 451 М.
52:52
ආශිර්වාද සෙත්කවි | Seth kavi
Wishmitha Hela Osu
Рет қаралды 1,3 МЛН
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
0:48
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
A Plus School
Рет қаралды 20 МЛН
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН
18:32
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
Ape Pansala
Рет қаралды 475 М.
16:05
#bana_deshana #budu_guna #Budu_Bana #bana_katha බුදු ගුණ අනන්තයි..
පැණසර
Рет қаралды 675 М.
14:23
Divi Maga Saru karana Ashirwada Seth kavi (දිවිමග සරුකරන ආශිර්වාදාත්මක සෙත් කවි )
Orange Video
Рет қаралды 2,5 МЛН
1:13:35
බොජ්ජංග පිරිත 7 වරක් | Bojjanga Piritha 7 Warak | සෙත් පිරිත් | Seth Pirith
The Buddhist
Рет қаралды 459 М.
13:45
damsilu tv | KAVIBANA | sethkavi | niawasata budusaranai | udalamaththe nandarathana thero
damsiluTV
Рет қаралды 142 М.
14:03
සෙනසුරු ග්‍රහ අපල දුරු කරන | ආශිර්වාද සෙත්කවි | udalamaththe nandarathana thero | damsilu tv
damsiluTV
Рет қаралды 216 М.
57:45
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙ ආශිර්වාදාත්මක බෝධි පූජාව | Sinhala Buddhist Bodhi Pooja Kavi| Any hub Tv
Any hub Tv
Рет қаралды 2,4 МЛН
9:50
Vishwa Matha Seth kavi
Ape Pansala - Topic
Рет қаралды 106 М.
31:11
Deegala Piyadassi Himi සෙත් කවි Seth Kavi
DEEGALA PIYADASSI HIMI
Рет қаралды 4,3 МЛН
21:44
මුදල් නැති නිසා ගෙදර ප්‍රශ්නද? නොසිතූ ධන ලාභ ලැබෙන මහා බලසම්පන්න පිරිත | Pirith | Seth Pirith
Pirith - පිරිත්
Рет қаралды 1,5 МЛН
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН