Fresh peppercorn🫛 harvesting and cooking | Mud Roasted Chicken with Pepper Dohoi

  Рет қаралды 16,648

Udarata Manike

Udarata Manike

Күн бұрын

Пікірлер: 101
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
The continuous rain is not over yet. Green pepper pods have turned red. This is the best time to harvest them. Bird friends hiding among the branches swallow two or three red peppercorns with their little beaks. If you wait until the rain is over, all the peppers may fall to the ground. So if you use or eat this fresh pepper every time without wasting it, it is good for the body. Due to the rainy season, I also had to face a lot of trouble while cooking. But somehow I managed to cook this meal successfully. I thank you for coming every day to watch my cooking and enjoying our old lifestyle. එකදිගට පවතින චුරුචුරුව නම් තාම ඉවර නෑ. කොලපාට ගම්මිරිස් ඇට එක වෙක රතු පාටට හැරිලා. හොදටම පැහිලා. අතු ඉති අතරෙ හංගිලා ඉන්න කුරුලු යාලුවො එයාලගෙ චූටි හොටෙන් රතු පාට ගම්මිරිස් ඇට දෙක තුන ගිලදානවා. වැස්ස අහවර වෙනකන් බලන් හිටියොත් ඔක්කෝම ගම්මිරිස් ටික බිම වැටෙන්න පුලුවන් . පෑවිල්ලක් ආවම නම් හොදට වේලලා තියාගන්න පුලුවන් ඒත් ඉතිං නාස්ති වෙන්න නොදී ඉදහිට හෝ කෑමට මේ අමු ගම්මිරිස් යොදාගත්තොත් නම් ඇගට ගුණයි. ඉතිං .. හැම ආහාරයකටම ගම්මිරිස් ඇට කීපයක් එක් කර රසය වගේම ගුණයත් වැඩි කරගන්න අමතක කරන්න එපා. (අපේ ඉස්සර කෑමක් වුන කුරක්කන් දාපු දොහෝයි අද නම් හදලා තියෙන්නේ සුදු කැකුලු හාල් දාලයි. ගොඩක් අයට ගැටලුවක් මම මේ ආහාරය හදද්දි කලිනුත් කියලා තිබුනා තෝසෙ හදන්නෙ ඉන්දියාවෙ අයනෙ අපේ සාම්ප්‍රදායික කෑමක් නෙවෙයි කියලා නමුත් තෝසෙ කියන්නෙ දෝසා ඒ දෝසා හා සමානයි අපේ දොහෝයි. ඉතිං දොහෝයි හැදෙන්න ඇත්තෙත් ඉන්දීය සම්භවයකින් තමයි. නමුත් අපේ අය කුරක්කන් එක් කරලා එහි වෙනසක් කර තිබුනා. ඒ වෙනස තවත් වෙනස්කම් කරමින් අපිට මේ විදියට ඉදිරියට රැගෙන යන්න පුලුවන් )
@SamilaThiwankara
@SamilaThiwankara 4 ай бұрын
කරදර බාධා පැමිනෙවි උඩරට මැණිකේ .. 😢 නින්දා අපහාස පැමිණෙවි 😔 ..අත් නොහරින්න නුඹේ ගමන..මොකද ඒ ගමන හරිම ලස්සනයි..☺️💛උඩරට මැණිකේට තියෙන්න උඩරටට ආවේණික වු නුඹටත් ආවේණික වු අපුරු හැකියාවක් ..ඒ හැකියාව බලන අපි කෑම රසවිඳින පමණක්ම නොවේ..ඒ කෑම ගැන ඉගෙනගන්නවා..ඕනතරම් youtube chanel තිබුණත් කෑම හදනවා විතරයි..ඒත් ඒ කෑම හැදුණු හැටි ඉතිහාසය දැනුම ලබාගන්නේ උඩරට මැණිකේගෙන් පමණයි.....පුංචි අදහසක්..☺️💛 ඒ කෑම ගැන කියන වටිනාකම ..ඉතිහාසය නුඹ ලියාතිබුණත් ඒවා කියවන්නේ අඩුපිරිසක් වෙන්න පුළුවනි..ඒ කරුණු..විඩියෝවටම ඇතුලත් කරන්න පුළුවන් නම්..ගොඩක් වටිනවා..අදහසක් පමණයි..අඩුපාඩුවක්නම් නොවේ..💛🙏උඩරට මැණිකේ ..දළදා සමිදු පිහිටයි 🙏🙏 උඩරට මැණිකේ හැමදාමත් හරියන්න ඕනේ පිවිතුරු උසස් හදවත්වලට..💛
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
බොහෝම ස්තුතියි.
@SanjayPatel-zy7lv
@SanjayPatel-zy7lv 3 ай бұрын
Very nice video ☘️🌿🌴🍀☘️🌱 all the video watching
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 2 ай бұрын
ලෝකයේ සෑම කෑම මේසයක් රසවත් කරන අපේ ගම්මිරිස්... ලොව පුරා ප්‍රචලිත වෙන්න ඕන. මම හිතනවා ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ගුණාත්මක භාවයෙන් ඉහළයි කියලා.
@ChathurangaHerath-jt4ns
@ChathurangaHerath-jt4ns 3 ай бұрын
අඩෙි ලස්සනයි නංගි
@IndranathMahanama
@IndranathMahanama 3 ай бұрын
Good Luck!🙏😊✨️💫
@donliupenias8685
@donliupenias8685 4 ай бұрын
Looks so tasty thanks for sharing another great recipe
@rajcpp
@rajcpp 4 ай бұрын
wow different chiken roast
@skmplanet9591
@skmplanet9591 4 ай бұрын
Nature and Natural beauty 👍
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 4 ай бұрын
ශෝක් වීඩියෝ එක ❤❤❤❤
@amharriyas5041
@amharriyas5041 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@GaneshanA-j5s
@GaneshanA-j5s 4 ай бұрын
Super life alagu
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*being honest never expect this kind of traditional culinary techniques. Superb*
@GnanalankaPilimathalawe
@GnanalankaPilimathalawe 4 ай бұрын
Oya harima lassanai namuth mas mewage uyanawa penwanakota dukai wage
@savitarajnath1428
@savitarajnath1428 4 ай бұрын
Hi Udarata Manike good morning what a lovely video so much nature everything you pick from your backyard I buy from the grocery store so lucky you are the food looks quite delicious and your beautiful country you take care
@NicolasDudic-ph4kd
@NicolasDudic-ph4kd 4 ай бұрын
Excellente vidéo Thanks
@mohanishgamit1985
@mohanishgamit1985 4 ай бұрын
Beautiful video ..............❤❤
@nodutudasun4008
@nodutudasun4008 4 ай бұрын
Aluth ekak
@yogaforsuccess
@yogaforsuccess 4 ай бұрын
looks yummy
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 4 ай бұрын
මැනික ❤️
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*end result was speechless, chicken roasted curry colour was patta eligent,didn't even use artifical colorings.thanks again give us fresh and authentic traditional cookery EDUCATIONALvideo guide* *End log*
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank you so much 😀
@manobc6735
@manobc6735 4 ай бұрын
good
@KrishnaRaoYerra
@KrishnaRaoYerra 4 ай бұрын
Fresh Peppercorn harvesting, and mud chicken 🐔 preparation in Traditional style is really awesome 👌. Delicious mud chicken recipe. Beautiful video. Lot's of Love from India 🇮🇳. ❤❤❤❤ 🎉🎉🎉🎉
@scorpionrs851
@scorpionrs851 3 ай бұрын
Я подумала,что это настоящая деревня . А за окном декорации--- потрясающе ,очень красиво!
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 3 ай бұрын
💚
@Kasun-Fonseka
@Kasun-Fonseka Ай бұрын
Love U ❤️
@dropattieramsammy1462
@dropattieramsammy1462 4 ай бұрын
God bless you always 💕💕
@MaheemasonaliChethana-mb2cj
@MaheemasonaliChethana-mb2cj 4 ай бұрын
උඩරට මැණිකේ . ලස්සනයි අක්කී ❤️❤️😚
@basseinboy
@basseinboy 4 ай бұрын
chicken looks delicious. there are many Indian restaurants in SF but can't find not much Sri Lankan restaurants.
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 4 ай бұрын
👍😁❤️🎉 Video 1k...Supiri Thanks ...Udarata Manike ..
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
🙌🙌
@nandininaik9863
@nandininaik9863 5 күн бұрын
Very ! Ice
@ratnamravi7408
@ratnamravi7408 4 ай бұрын
This is truly out of this world cooking!!! You plugged the pepper corns from the plant so elegantly - love it 👌❤️. The way you utilise them is amazing - didn’t know you could do so much with them👍. Thanks a lot for sharing this beautiful video. Look after yourself!!!👸🏻💐💫
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Have a nice day my friend 💚 always I like your positive comments 🩷
@ratnamravi7408
@ratnamravi7408 4 ай бұрын
😊You deserve it. Take care👍
@swapnilkankute2966
@swapnilkankute2966 4 ай бұрын
So beautiful aapka look😍❤️😘
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank you
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*ganata thatita rathwunama rotiya haduwa NEDA?*
@mypetsmygarden
@mypetsmygarden 4 ай бұрын
Your video on fresh peppercorn harvesting and cooking is truly captivating! The way you gracefully wear the saree adds such charm and elegance to the whole presentation. Looking forward to more delicious recipes and beautiful videos like this one!
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank you so much 🙂
@kcm4554
@kcm4554 4 ай бұрын
Beautiful delicious tasty recipes.....superb workmanship recipes skills, very nice ❤🎉😘👌💐💗
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thanks a lot
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thanks a lot
@kcm4554
@kcm4554 4 ай бұрын
@@UdarataManike-Ceylon Wish you success and happiness ❤️ ❤️ ❤️.
@kcm4554
@kcm4554 4 ай бұрын
@@UdarataManike-Ceylon So nice of your kind reply ❤️ 😘 💐 💗.
@AmarendraSantra-p7e
@AmarendraSantra-p7e 4 ай бұрын
So beautiful hare Krishna Bangal kolkata 😊😊
@lalpriyan1981
@lalpriyan1981 4 ай бұрын
Good video ( Black pepper _ Malayalam_ Kurumulaku)
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
😀💚
@swapnilkankute2966
@swapnilkankute2966 4 ай бұрын
Iam big fan❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Welcome 💚
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*very first time seen this. Thanks*
@yyy-ye3ln
@yyy-ye3ln 3 ай бұрын
❤❤❤❤
@dipakbhalodia7155
@dipakbhalodia7155 4 ай бұрын
Very good I love you
@premGwda
@premGwda 2 ай бұрын
Super volg Nature 😍🌿☘️🍀🌳🫒
@RajuPadvi-d3d
@RajuPadvi-d3d 4 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉 beautiful
@deshithanayanajith5974
@deshithanayanajith5974 4 ай бұрын
👍🏻
@nandanaj
@nandanaj 4 ай бұрын
මිරිස් ගලක් පාවිච්චි කරන කෙල්ලක් දකින්නත් ආසයි. ඔයාගේ ගෙදරනම් ඕවා නැ නේද 😊
@neomalsurasena4126
@neomalsurasena4126 4 ай бұрын
Hi manike I am little bit of concern about u and Ur family are u safe from sri lankan floods???? ❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank you very much for asking about it. Yes, we are all fine. Because we are in the high mountains, floods do not bother us 🩷
@neomalsurasena4126
@neomalsurasena4126 4 ай бұрын
@@UdarataManike-Ceylon Thanks for your reply it is good that beautiful people are protected ❤️❤️❤️
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 4 ай бұрын
👍
@Martin_Priesthood
@Martin_Priesthood 4 ай бұрын
👌🥰❤
@SudarshaniPradeepa-z5n
@SudarshaniPradeepa-z5n 4 ай бұрын
Pahugiya videos deka balanna bariuna maniko 😢adanm kohomahari baluwa...ape gedarath dan gammiris pahila ideegena enawa 😊❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
මේ ටිකේ වේලගන්න අමාරුයි නේද වැස්ස නිසා 💚
@SudarshaniPradeepa-z5n
@SudarshaniPradeepa-z5n 4 ай бұрын
@@UdarataManike-Ceylon lipa gawa thmi itin...eth rasa wenas wei kiyala bayai 😐😏😍
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
@@SudarshaniPradeepa-z5n අපේ අත්තම්මත් එහෙම කරනවා. උඩ දුම් මැස්සෙන් තියනවා. නැතිනම් ලිපට යටින් දර දාන තැනක් තියෙනවා නම් ඒ දර ගොඩ උඩ තියන්න. එතකොට දුමේ තියනවටත් වඩා හොදට වේලෙන්වා රසය වෙනසක් වෙන්නෙත් නෑ
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 4 ай бұрын
So beautiful 🌹❤❤❤❤❤❤
@Siva-x5i9w
@Siva-x5i9w 3 ай бұрын
❤❤❤❤❤
@Anilkumar-iy1sb
@Anilkumar-iy1sb 4 ай бұрын
Hi good evening mam very very nice video good job 🌹💐🌹🎄🌹💯🌹🙏
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*patta saree color perfect match with wall color. Nice*
@gkssepalika4917
@gkssepalika4917 4 ай бұрын
මැනිකේගෙ විඩියෝ දානකම් මග බලන් ඉන්නෙ ඉක්මනින් ඉක්මනින් ගොඩක් විෆියෝ දෙන්න මැනිකේ මාත් ගම්ම්රිස් කඩලා වෙලන ගමන් ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
අපිට වහිනවා ඔයාලට පායනවද. මේ ටිකේ වේලගන්න අමාරුයි නේද . 💚
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*that activity call KEHEL KOLE THAWANA..*
@shashisharma9931
@shashisharma9931 4 ай бұрын
How does one living in North India does that Vatsala. Have some thing for us too.
@Malsha-h8w
@Malsha-h8w 4 ай бұрын
@dayanandshetty4478
@dayanandshetty4478 4 ай бұрын
Hi mam ❤
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*that call una alu palle danawa - garlic*
@mixedtactics
@mixedtactics 4 ай бұрын
මම ඔට්ටු අල්ලනවා ඒ රස හොඳයි... මඩ නැතුව, ඇත්තෙන්ම. මම ඔට්ටු අල්ලනවා ඔයාගේ තොල්වල රස තවත් හොඳයි කියලා.💓
@pilikandy1102
@pilikandy1102 4 ай бұрын
Do you have large Blak pepper, land
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
🩷
@Karasingheproductsmushrooms
@Karasingheproductsmushrooms 4 ай бұрын
🥀💚🍃🧚
@swapnilkankute2966
@swapnilkankute2966 4 ай бұрын
Aapka ek replay mam❤️🙏🏻
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*wow wait wait use mud , this also seen very fist time*
@satyaman64
@satyaman64 4 ай бұрын
can you give bones of chicken ?😂
@shikulshikul9057
@shikulshikul9057 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rukmanibhoye5153
@rukmanibhoye5153 3 ай бұрын
R u married
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*we are in*
@circainidi7839
@circainidi7839 4 ай бұрын
ai menike man balanna kalin ada daapu video eka remove kare
@jdsnfj1113
@jdsnfj1113 4 ай бұрын
තමන් ගෙදර ඉන්න විදියට චාමි විදියට මෙිවා කරානමි තමයි ලස්සන ඔසරි ඇදගෙන ගෙදර වත්තේ වැඩ කරන්නේ
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
මගේ කන්සෙප්ට් එක 2000ට පෙර පැරණි උඩරට කියන එකත් එක්ක යන එකක්. අතීතයේ නැවත ජීවත් වීමට උත්සාහ දැරීමක් සහ හැකි අයුරින් අතීතය නැවත ප්‍රතිනිර්මානයට දරන උත්සාහයක්
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*adey kukula nikan podi lamayek inna wage ne*
@harshaK79
@harshaK79 4 ай бұрын
Hi does anyone say that you are so beautiful ❤️, i want to get marry with a girl like you 💗, if you are interested 😂, anyway love your videos❤ ,love from India ❤
@shashisharma9931
@shashisharma9931 4 ай бұрын
Fantastic recipe Vatsala. Unfortunately we in india do not have many of the ingredients.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
So sad😞
@rajcpp
@rajcpp 4 ай бұрын
wow different chiken roast
@GaneshanA-j5s
@GaneshanA-j5s 4 ай бұрын
Super life alagu
@madhu1531
@madhu1531 4 ай бұрын
❤❤❤❤
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*ganata thatiya rathwunama rotiya haduwa NEDA?*
@ChandrashekarCN
@ChandrashekarCN 4 ай бұрын
💖💖💖💖
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 19 МЛН
Cloves! 🌳 unique spice for masala tea,mango rice balls,star fish patties & more..
24:19
Poorna - The nature girl
Рет қаралды 1,2 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН