Traditional Cashew Apple & Nut Recipes 🍎 Delicious Fruit Dishes from Sri Lanka (Village Food)

  Рет қаралды 6,085,852

Poorna - The nature girl

Poorna - The nature girl

Күн бұрын

Пікірлер: 3 300
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Playlist❤🌸💙:kzbin.info/aero/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k කජු පුහුලං වාරෙ එන්නේ අප්‍රේල් මාසෙට උනත්,වැස්සට මල් හේදුනු නිසා මේ පාර ගෙඩි මෝදු වුනේ ටිකක් පරක්කු වෙලා.උදේම වැහැපු පොද වැස්සත් නොබලම අඩිය එලියට තිබ්බෙ ගෙදර හැමෝගෙන්ම බේරිල්ලක් නැති නාඹර කජු මාලුවේ රස මතක් කරගෙනමයි..ඉර එලියට දිස්න ගහන පුහුලං ටික දැක්කමනම් උන් හිටි තැන් අමතක උනා.හරියට රතු පාට සීනු එල්ලපු නත්තල් ගහක් වගේ😍 ගෙඩිය දෙක කඩද්දි ලෝබකමට කන්නම හිතුනත්,කාලා හැදෙන කැස්ස මතක් වෙද්දි ආසාව නිකන්ම හොද වෙනවා😂 ලේන්නු ගිරව් ජම්බු කොට්ටෝරුවො නම් පුහුලං කන්න රුසියෝ තමයි.කන කෑම බලාගන්න පුලුවන් ගහ යට වැටිලා තියෙන කජු ඇට තොගයෙන්.කහ පාට කජු පුහුලං ගහෙත් ගෙඩි පිරිලා තිබුන නිසා මාලුවට ඇති තරම් කජු නාඹරත් කඩාගන ඉක්මනට ගෙදර ආවේ අහස ටිකක් අඳුරු කරපු නිසා.🌦🍒🍂 පැණි දොඩම් ගෙඩි තුන හතරක ඉස්ම අරං,පුහුලං ඉස්ම කලවම් කරලා රහ තරමට සීනි ලුණු කුරුදු කුඩු ටිකක් දාලා මදි හරියට වතුර දාලා ගත්තම ඒක පුහුලං බීම එකක්ද කියලත් හිතෙන තරමට රස වෙනස් වෙනවා🍹🍊 අපි පොඩි කාලේ පුහුලං හැදෙන කාලෙට ආච්චි අම්මා කැලේ ගිහින් ඉදුනු ගෙඩි කඩන් ඇවිත් පොඩි කෑලි කපලා මෙහෙම කෝටුවල ගහලා ලුණු සීනි දවටලා දෙනවා අද වගේ මතකයි.ඒ කාලේ කජු පුහුලං මේවට වඩා රසයිදෝ කියලත් හිතෙනවා. තාත්තයි අම්මයි එකතුවෙලා නාඹර ටික සුද්දකරලා දීපු නිසා මට ටිකක් වැඩ ලේසි උනා.කජු කනවා වගේ නම් ලේසි නෑ කජු සුද්ද කරන එක😄 වතුරෙන් පොගව ගත්තම කජු මදේ සිවිය නිකන්ම ගැලවිලා යනවා.කහ තුනපහ උලුහාල් කරපිංචා ලූණු සුදුලූණු අමු මිරිස් රම්පෙ එක්ක දිය කිරෙන් හොදට තැම්බෙන්න දීලා,මිටි කිරි දාලා හිදුනම තමයි කජු මාලුව බාගන්න ඕනෙ.😍🥘 කජු පුච්චලා කන එකනම් පොඩි කාලෙ ඉදන්ම තාත්තට සුපුරුදු දෙයක්ලු.පොඩ්ඩක් කලු උන ඒවා තමයි මටනම් රසම.පුච්චපු කජු එක්ක තම්බලා ගැඹුරු තෙලේ තෙම්පරාදු කරගත්තු අල කොටුත් දාලා හදාගත්තු ලස්සන ගිතෙල් බත නම් පේනවට වඩා ගොඩාක් රසයි..🍛🥗 කජු මාලුවනම් ගෑවුන තැන කන්න පුලුවන්නෙ කිය කිය අම්මයි තාත්තයි මල්ලියි රස කර කර කෑවා..🌸🌼 අලුත් දවසක් උදා වුනා කියලා අහසේ කලකිරියාවනම් වෙනසක් නෑ.මේ අව්වයි..මේං පොද ගහනවා. හිටි හැටියෙම මූණත් නොරොක් කරන් කදුලු කැට වගුරුවන්නේ අපෙන් වරදක් වෙලාද මංදා.. උදේට තේ බොන්න බිස්කට් හදන්න ඕන කියලා හිතුනෙ වැස්සත් එක්ක නිකං කම්මැලිකමට වගේ.ඇතුලට කජු දාලා හදපු චොකලට් පෙත්තක් තියලා බිස්කට් දැවටුමටත් කුඩු කරගත්තු කජු දැම්මම රස මෙතෙකයි කියන්න බෑ.🍪🍪 බටර් වලින් තෙම්පරාදු කරගෙන මිරිස් ලුණු දවටපු කජු කියන්නෙත් ඉතිං අපේ තාත්තටනම් එයාගෙ වචනයෙන්ම කිව්වොත් සුපිරි කෑමක් තමයි👨🏽‍🦰😀 අම්මානම් දැන් දවස් ගානක් තිස්සෙම අලුත් පුලුන් වලින් කොට්ට මහනවා.තාත්තත් වහින නිසා ඉඩමට ගියේ ඉඳහිට වගේ.කොහොමත් දැන් එයාලා නිදහසේ ඉන්න ඕන කාලෙනෙ මේ..🎼🛠🐕 තේ අරන් යද්දිත් තාත්තා පොඩි වැඩක්.අම්මා සුපුරුදු පරිදි එයාගෙ වැඩේ.හැබැයි තාත්තා බිස්කට් කෙසේ වෙතත් කජු පිගානනම් පැනලා ඉල්ල ගත්තා🤷🏽‍♀️😆 සොබාදහමට ලං වෙන්න.උතුම් මිනිසෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න.🌸🌿 තෙරුවන් සරණයි!!💛🤎 ආදරණීය පූර්ණා🍂🌷🌾
@SHARMINAKTER-om9bv
@SHARMINAKTER-om9bv 2 жыл бұрын
hi poorna You Are so sweet ❤❤❤love From Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩
@pravalikanandigama
@pravalikanandigama 2 жыл бұрын
hiii sister 😀 I'm Big fan of you I'm waiting for your more videos thanks for sharing wonderful video lot's of love from India 🇮🇳🧡🤍💚
@adeeramax4195
@adeeramax4195 2 жыл бұрын
Poorna akke❤️❤️❤️
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 2 жыл бұрын
Ahtha kajukaleta awwa ahulala kondath ridenawa, ape ammanal kevitaka anayak badala aken anala ahinde puhulan, kajumaluwa gananam ara oyakiwwa wage katata kela unanawa, apith podikare kaju puhulan kapala lunu miris dagena irattaka gahagena kanne, ate kiri thamai prasne hamasarema agili wanawenawa, oya beemanam bilanha, hadala balannamko, namakuth dannamko poorna kajupane kiyala, oyala hamotama devipihitai parissaming inna,adarei hamadaama,
@shihabhasan6627
@shihabhasan6627 2 жыл бұрын
@@SHARMINAKTER-om9bv thanks kaki
@kaveenathula5094
@kaveenathula5094 2 жыл бұрын
Sri Lanka Is Such A Beautiful Country By Nature 🇱🇰.I Am Proud To Be A Sri Lankan🥰😎😏
@kaveenathula5094
@kaveenathula5094 2 жыл бұрын
Pleasure🥰
@lissyjacob7882
@lissyjacob7882 4 ай бұрын
Yes 🙏🏼
@MadanJena-wr2do
@MadanJena-wr2do Ай бұрын
❤❤😊😅
@madhu8039
@madhu8039 2 жыл бұрын
දුවගෙ හැම වීඩියෝ එකක්ම අපේ පවුලේ හැමෝම බලනවා.දුව අද සමාජයට ගොඩක් ලොකු ආදර්ශයක් .දුවට වගේම දුවගේ පවුලේ හැමෝටම තෙරුවන් සරණයි ❤
@tapandevbarma5199
@tapandevbarma5199 2 жыл бұрын
Not every parents are blessed a daughter like you. The whole world is watching. God bless you my dear sis. Love & Respect to your parents with the kind of upbringing rooted solid with its inherited traditions, culture & most importantly Respect towards the elders. Thank you once again for this wonderful video. God bless you & family. Be blessed & may Hard work & Dedication be renowned with loads of Success & Glory.👏👏👏👏👏👏👏👏👏👏👏👏
@priscillaben5359
@priscillaben5359 2 жыл бұрын
Poorna you are a very blessed daughter
@gamerszone8735
@gamerszone8735 2 жыл бұрын
Really,👍
@ireshagunasekara9821
@ireshagunasekara9821 2 жыл бұрын
ඔයා කෑම හදන විදිය බලන් ඉන්න හරිම ආසයි .ඒ වගේම ඔයාගේ ගම හරිම ලස්සනයි .ඔයාගේ වීඩියෝ බලන කොට ගැමි සුවඳ හිතට දැනෙනවා .ගමක ජීවත් වෙනවා වගේ හැඟීමක් එන්නේ .ඔයා හදන කෑම වල රස බලන්නත් ආස හිතෙනවා .ඒ වගේම රස කෑම හදල අම්මට තාත්තට සලකන විදිය දැක්කහම බලන්න ආසයි .ඒ වගේම ඔයා හරිම ලස්සනයි .ඔයාට සුභ අනාගතයක්
@kokilaperera7213
@kokilaperera7213 2 жыл бұрын
taking the rich culture , local cuisine and the whole experience to the globe. Better than the tourism plans in Sri Lanka.
@AkalankaEkanayake
@AkalankaEkanayake 2 жыл бұрын
❤️ මටත් මේවගේ අක්කෙක් හිටිය නම් හැමදාම එක එක ඒවා කන්න තිබ්බ 😍👏 - (Next level++)
@meenalvyas1112
@meenalvyas1112 2 жыл бұрын
You are living in heaven. So close to nature. Each n everything u show , u make is outstanding, beautiful. ❤❤
@bipinkori4060
@bipinkori4060 Жыл бұрын
Video should be never ending.❤️❤️❤️ How beautiful your life seems to be! You are very lucky as you are living with nature.
@viridunalin
@viridunalin 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පට්ට" 💚💚💚
@navyapuppy6581
@navyapuppy6581 2 жыл бұрын
Next level cooking skills, nature, music, quality, family, presenting. Every thing is perfect in ur videos. Always be happy. Big ❤️ from Hyderabad
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you🌞💜️🌿🍃🌺
@miladilshika884
@miladilshika884 2 жыл бұрын
You cooking really good. ❤ please send any seeds
@vennela5465
@vennela5465 2 жыл бұрын
నైస్ sister 💞
@robinsingh7327
@robinsingh7327 2 жыл бұрын
You are a perfect girl.
@varshamamatha3422
@varshamamatha3422 2 жыл бұрын
Super mam u r the best
@Sylvael2002
@Sylvael2002 2 жыл бұрын
My beloved friend who is Sri Lankan told me about this channel and I am so happy to have been introduced to it, food and imagery for the soul. Truly inspiring and beautiful. Blessings to you and your family!
@PharmaRiha
@PharmaRiha 2 жыл бұрын
Again a healing emotion , this will definitely cure the stress of people that images, music everything creates a pulse in each heart. Love you poorna ❤❤
@durgalakshmisaraswathi5847
@durgalakshmisaraswathi5847 2 жыл бұрын
But we want monthly 4 videos poorna ji.. But u posted monthly one or 2 videos only.. Seems.u busy always
@ruwangayantha3438
@ruwangayantha3438 2 жыл бұрын
ස්භාදහමෙන් මේ දේවල් ලබන්න ඔයාලා ගොඩක් පින් කරලා තියනවා.අපේ දරුවන්ට මේ දේවල් නැති එක ගැන දුකයි.ගොඩක් ලස්සනයි සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න බුදු සරණයි ❤❤
@sitikhuzaimah5479
@sitikhuzaimah5479 2 жыл бұрын
Hi Poorna, I'm one of your fans from Malaysia. I see our culture are common. Like us in Terengganu, Malaysia. We also use cashew apples in our cooking. in Terengganu we called it ‘Buah Jambu Golok’ you can search it at youtube about it. Your father's way of baking cashew nuts is very similar to ours in Malaysia. There is a season where when the squid season arrives we will use cashew apple in the cuisine we called it ‘Sotong Masak Lemak dengan Buah Jambu Golok’ most of the tropical fruit in Sri Lanka can also be found in Malaysia as well as our cuisine is almost the same. Perhaps we may related maybe because of our ancestors in the past when they trading and bring spices come to Malaya (now knowing as Malaysia). ❤️ keep working with great videos to entertain our hearts.💕 Hugs and love from malaysia.
@ssdddsg4694
@ssdddsg4694 2 жыл бұрын
I 9
@MOF-H
@MOF-H Жыл бұрын
Salam siti sy tak pernah rasa atau dengar masakan cashew curry cam ni kat Penang,Selangor atau pun Johor.... Bila kata ada kat Terengganu teringin plak nak rase....cam mana nak cari
@ShubusCreationChannel
@ShubusCreationChannel 2 жыл бұрын
I always think Poorna's video means learning new recipes, fancy cooking techniques, quiet, green and beautiful surroundings, serving & presentation. Although all together sitting down with family🥰. Every video is perfect and beautifully arranged😊. Always be good with family. Lots of love and best wishes for you sister from Bangladesh ❤️
@Rafiyaabdulla
@Rafiyaabdulla 2 жыл бұрын
🥰
@MadanJena-wr2do
@MadanJena-wr2do Ай бұрын
😊😊
@sakshi2504
@sakshi2504 2 жыл бұрын
Having a dog like Saki is a life goal. He is such a sweetheart just like his masters.
@priyamourya1069
@priyamourya1069 2 жыл бұрын
Your parents are very lucky to have a daughter like you Who can prepare unique recipies and they can taste it.
@MayoUtuk
@MayoUtuk 2 жыл бұрын
Whenever I watch one of your videos, I think about all those years I wasted being ashamed and hateful of my life ,how I didnt really live, I was always in constant fear of running into someone I knew( because of a certain image I had portrayed) . I think about how I could have been happier and enjoyed those life experiences, now I know I'll never have those moments back.🌿 The day I came across one of your videos was the day i made a decision to be happy, to be free and to enjoy every moment that I am blessed with, that was when I also decided to share my story, the life I once hid from the world as to step toward self acceptance. 🌱 You helped me make that decision, you made me appreciate a life I once hated. Please don't ever stop making videos , you are an inspiration to so many people and the world is blessed simply because you are in it. 🌈 P. S :To anyone reading this, enjoy every moment that you get to witness because you may never have them back and never be afraid of truly being yourself, who cares what anyone else thinks or says. 💚☀️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you🌞💜️🌿🍃🌺
@salim8186
@salim8186 2 жыл бұрын
Really enjoyed this video. Thanks for respecting the parents. They are so lucky to have such wonderful daughter. ❤ from Afghanistan 🇦🇫
@shanjidulshuvo2669
@shanjidulshuvo2669 2 жыл бұрын
I was suffering from fever and suddenly came across your channel, made me felt like ahhh if I had a life like the one you're leading....So much relaxing that I enjoyed every individual seconds. Best wishes to you dear 🤗💞
@jebaranic4691
@jebaranic4691 2 жыл бұрын
Srilankan people are very energetic people. Natural cooking atmosphere is very interesting. I like this atmosphere ❤❤❤❤
@RksShantha
@RksShantha 6 ай бұрын
❤😂
@chathuedirisingha9803
@chathuedirisingha9803 2 жыл бұрын
හරිම සුන්දර ගමක්....හැම කැමක්ම හරිම සොබවිකයි....හරිම රස පාටයි
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
This is so touching heart! 😢✨❤️ I love this nature and all the meals that you prepared. Every meals looks so delicious! 🍃🙈❤ Couldn't take off my eyes from this breathtaking view of mother nature. 🍃🍂💙 Love the birds sounds and moya's, saki's lovable activities. 🤗💕 Love every bit of things in this video. 🌷💖
@myshinydiary
@myshinydiary 2 жыл бұрын
සුන්දර සරුසාර ගමක්,හිත නිවන වාදනයක් ,හුරතල් බව්වො දෙන්නා ❤️❤️ හමදේම හරිම සුන්දරයි පූර්ණා🌳🌳💐💐 ඉක්මනින් ආයෙත් එන්න.. බුදු සරණයි 💐💐🌷🌷
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌞💜️❤💛
@piumipunsara5622
@piumipunsara5622 2 жыл бұрын
Hi
@Rafiyaabdulla
@Rafiyaabdulla 2 жыл бұрын
🥰❤️
@dammikavivo8660
@dammikavivo8660 2 жыл бұрын
♥️
@Eat_well.
@Eat_well. 2 жыл бұрын
එනකම් මග බලන් හිටියේ, හරිම ලස්සනයි වෙනදා වගේම, හැමදෙයක්ම නොඅඩුව තියෙන වටපිටාවක ජීවත් වෙන්න ලැබෙන එකත් වාසනාවක්. ඔයාලා මහන්සියෙන් හරි අපූරුවට හදපු දේවල්, ඒ වගේම සඛී, මෝයා, පූස් බබාලා , ආදරෙයි හැමෝටම, ඒ දෙන්නටම තියෙන ලොකුම වස්තුව පොල්ලෙලි 😂😂😂😂 🥰🥰🥰❤, තෙරුවන් සරණයි
@saviruranduwa3750
@saviruranduwa3750 2 жыл бұрын
What a content ❤️ Quality , Clamness with this nature , pets 👀 woww. This is Sri Lanka ❤️ I am just wondering how I have missed such a content for this long !! THANK YOU for bringing such content and waiting for more... 🫣❤️🍂
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 2 жыл бұрын
අපේ රටේ නිකම්ම කෑලේට ඇරලා තියෙන ඉඩම් වල මේ විදියට මහාන්සියෙත් උනන්දුවේන් ගොවී බීම් පටන් අරන් කරනවානම් අපේ රට මේතරම් දුප්පත් වේන්නෙ නැ සිය පවුලටම ගොඩක් පින් රටට දැයට පරිසරයට ඔබ දැතින් කෙරේන සෙවයට බුදුසරණයි
@Aryaasanaatan
@Aryaasanaatan 2 жыл бұрын
I don't know whether there is a magic in you that the place, or that dish made by you has the charm that the heart wants to keep looking, keep watching, just keep watching... most importantly whoever did the filming has brought this wonderfully alive
@zotapharmacy2353
@zotapharmacy2353 2 жыл бұрын
Hello mam aap kaha rathi ho muje aap ke ghir per ana h plz mam mai be ak ladi hu mara yaha bahut jyada ghutan hoti hai mujhe Mujhe aapke pass aana hai please
@zotapharmacy2353
@zotapharmacy2353 2 жыл бұрын
Jab main aapki video Dekhti Hun To Mujhe Bahut Achcha lagta hai vahan ka vatavaran bahut Achcha Lagta Hai Mera Yahan Dam ghutata Hai bilkul Mujhe aapke jaise vatavaran mein aana hai please sirf do din ke liye
@zotapharmacy2353
@zotapharmacy2353 2 жыл бұрын
Mujhe aapke yahan ki natural chijen dekhna Achcha lag raha hai mujhe aapki video Dekhkar Itni Khushi milati Hai To aapko Dekhkar ke Kitni Khushi Hogi please mam aap mujhe batao aap kahan rahte ho aapka dress kya hai
@zotapharmacy2353
@zotapharmacy2353 2 жыл бұрын
Please mam Apna adress bata do sirf do din ke liye main vahan aaungi
@zotapharmacy2353
@zotapharmacy2353 2 жыл бұрын
Mujhe aapke yahan ki natural chijen khane ka man kar raha hai bahut jyada aur taji Hawa lene ka main Yahan Bor ho rahi hun please
@Chayiirose13
@Chayiirose13 2 жыл бұрын
මේ වගේ හැම දේම තියන ගමක ජිවත් වෙන්න ලැබීම පිනක්
@isharamadhushani1385
@isharamadhushani1385 2 жыл бұрын
මෙහෙම කෙල්ලෙක් ලැබෙන කොල්ලත් ගොඩක් වසනාවන්තයි ♥️🌼
@rashmimalith9808
@rashmimalith9808 2 жыл бұрын
අද්‍යාත්මික සුවය කියන්නේ මේකට තමා හරිම ලස්සනයි .......ස්හාවධර්මය
@Rawdhan487
@Rawdhan487 6 ай бұрын
ලංකාවෙ කෙනෙක්ගෙ මෙහෙම චැනල් එකක් හම්බුන පළවෙනි වතාව....වීඩියෝස් බලන්න බලන්න ආස හිතෙනවා...❤❤
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
මොන වැඩේ තිබුනත් වීඩියෝ එක දාපු ගමන් බලන්න ගත්තා.. 💙 තෙරුවන් සරණයි පූර්ණා.... 🍀🌿🍃☘️ ~~~අනුදි~~~
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌞💜️❤💛
@madhushikalakmali4380
@madhushikalakmali4380 2 жыл бұрын
ගෙදරින් පිට තැන් වල තනියම ඉන්න අපිට ඔයාගේ මේ වීඩියෝ සැනසීමක් අක්කා......❤️❤️💐💐
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌞💜️❤💛
@richayadav8526
@richayadav8526 2 жыл бұрын
Poorna, I just eish every single parent in this world should have daughter like you.... I wish my parents had you as a Daughter❤❤❤
@_Thevegfood_
@_Thevegfood_ 2 жыл бұрын
Watching your videos again and again it gives a relaxation to both heart and mind 😌💕....thank you poorna sister for making such amazing and soothing videos ❤️....
@mithilashashanka1577
@mithilashashanka1577 2 жыл бұрын
හරිම සුන්දර පරිසරයක්❣️....ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්❣️...රසවත් පාටයි කෑම❣️ ....අක්කගේ වීඩියෝ බැලුවම හිතට සැනසීමක් දැනෙනවා❣️ ...බුදු සරණයි අක්කේ 😘😘😘
@Rafiyaabdulla
@Rafiyaabdulla 2 жыл бұрын
🥰❤️
@lalanthinavakumar9155
@lalanthinavakumar9155 2 жыл бұрын
Proud to be sri Lankan. Our food is next level. Hat's of to u poorna. 👍🥰.
@janakachandima4164
@janakachandima4164 2 жыл бұрын
010000000000
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 2 жыл бұрын
පූර්ණාගේ පුංචි සුරංගනා ලෝකේ.. මම ජීවත් වෙන්න සිහින දකින ලස්සන ලෝකය🥰🥰🥰 ඔයා හරිම පින්වන්තයි.. හැමදාම වගේ අදත් හරිම ලස්සනයි...
@geethamalkanthi7562
@geethamalkanthi7562 2 жыл бұрын
ඒ දෙමාපියන් හරි පින් වන්තයි .ඔයා වගේ දුවෙක් ලබලා ❤️❤️ රතු පාට පුහුලන් ම.න් හරිම ආසයි..බිම වැටිලා දකිද්දි දුක හිතුනා .අපිට දකින්නවත් නෑ..😢😢
@dayaninilanthi7254
@dayaninilanthi7254 2 жыл бұрын
අපේ දේ ලෝකෙට රැගෙන යන නුඹ මේ මව්බිමට සම්පතකි,හැමෝම හැකි අයුරින් මේ බිම රැකගමු ,තෙරුවන් සරණයි 💛💛
@warshasathsarani4580
@warshasathsarani4580 2 жыл бұрын
අනේ අක්කගේ විඩියෝ බලන්න ගොඩක් ආසයි.පරිසරය කොච්චර ලස්සනයිද.භාවනාවක් වගේ.❤️
@christysittig1200
@christysittig1200 2 жыл бұрын
Beautiful video - thank you for sharing your life. Sri Lanka looks like a paradise, wish I could visit there, but I am too old so I learn about you and your country thru your videos. Hugs from Gulf Coast, Mississippi, USA
@Rafiyaabdulla
@Rafiyaabdulla 2 жыл бұрын
🥰❤️
@younghasanofficial7859
@younghasanofficial7859 Жыл бұрын
You are Natural Beauty my dear Poorna Lot's of love KOLKATA, INDIA💕🇮🇳
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
අපේ රට මොනතරම් සශ්‍රීකද.මේ වීඩියෝ පෙල ඒකට හොඳම නිදසුනක් .එහෙම වෙලත් පිටරටින් හාල් ගේන තැනට වැටුණු හැටි .පූර්ණා අක්කට ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා දෙයක් youtube එකෙන් අපිට දකින්න ඉඩ සලසනවට.😊❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌞💜️❤💛
@marycielo7790
@marycielo7790 2 жыл бұрын
All your recipes are wonderful and so healthy I enjoy a lot to see the landscape, the music of nature and all their surroundings.
@ginawu5302
@ginawu5302 2 жыл бұрын
I’m really impressed by the amazing soils that seems to be able to grow anything🤩
@sheilahodson7040
@sheilahodson7040 Жыл бұрын
Must be so rich and fertile there.
@sruthimirthipati8839
@sruthimirthipati8839 2 жыл бұрын
Amazing cooking skills sister Lots of love from India🇮🇳🇮🇳🇮🇳
@sarojasaroja2514
@sarojasaroja2514 2 жыл бұрын
I love music
@emaaztalkshak...3044
@emaaztalkshak...3044 2 жыл бұрын
Subscribe krain
@ramyawasantha6167
@ramyawasantha6167 2 жыл бұрын
ඔයාගෙ වැඩසටහන් හරිම ආසාවෙන් බලන්නේ ඔයාල හතර දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි
@raquelleonardo2765
@raquelleonardo2765 2 жыл бұрын
im Ate Raquel, from phillippines.a mother of three kids. i always watching your videos especially cooking. godbless and more bpower to your vlog.stay safe and happy
@praba7432
@praba7432 2 жыл бұрын
අක්කී ,ස්වභාවධර්මයත් එක්කම ඔයා ගෙවන ජීවිතේ ගොඩාක් සුන්දරයි.අපි හැමෝම පරිසරයට පණ වගේ ආදරේ කරන්න ඕනි.❤️
@anomamalkanthiliyanage7135
@anomamalkanthiliyanage7135 2 жыл бұрын
ගහකොළ ,වැල්,මලින්,පලින් බරවෙලා.හිත නිවන පරිසරයක් .හරිම ලස්සනයි .තෙරුවන් සරණයි .
@priscillajoseph765
@priscillajoseph765 Жыл бұрын
Thank you for opening our eyes to different traditional sweet and savoury food from Sri-Lanca. Feels like in the caribbean where my family live. Its just like home to me. I am impressed by the skills and wealth of knowledge you show and have. PARADISE!
@kmad2735
@kmad2735 2 жыл бұрын
අපිට නම් අක්කේ මේ පළාතේ කජු හිඟයි. ඒත් අක්කගෙ වීඩියෝ එකේ කජු මාලුව දැක්කහම කටට කෙල උනන එක නවත්තගන්න බැරි වෙනවා 🤤🤤. අක්කෙ දූරියන් වලින් හදන කෑම වල වීඩියෝ එකකුත් ඉක්මනින් දාන්න. 🍂🌺තනූ🌺🍂
@slvideos4880
@slvideos4880 2 жыл бұрын
ane akkee oyalage gama harima lassanai..bawuwo denna💓💓 .
@sseema25
@sseema25 2 жыл бұрын
Lit, skukoom cooking skill.... And you are also a kat girl....😍 Loves from India 🇮🇳😍
@nathanesa9866
@nathanesa9866 Жыл бұрын
impressive. no doubt the best looking rice dish i have seen so far. you cook with skills, love, and great care. how fortunate your household
@dineshjayalath2725
@dineshjayalath2725 2 жыл бұрын
සොබහ දහමට ලං වෙන්න මේ කෙටි ජීවිතේ සතුටින් ගෙවන්න අපි බලන් ඉන්නේ ඔයාගේ video එකක් දානකන්. ස්තුතියි පුර්ණා ❤🥰🌹
@omipasha5282
@omipasha5282 2 жыл бұрын
Omg finally !! The queen has uploaded ♥️
@mullagiriradha4467
@mullagiriradha4467 2 жыл бұрын
Mi vidioes chustunte peacefull ga untundandi,direct ga vachi mi recipes chudalanipistundi.exlent mam.
@DianaGudiel-Killen
@DianaGudiel-Killen 2 жыл бұрын
Your videos are so heartwarming with such a unique touch to it from your beautiful hands, loving parents, and adorable dogs (Saki & Moya) plus the enjoyable music. May Yahuwah Almighty Bless You and Your Family! Shalom and a lot of love sent from the United States! =)
@roygunewardene4637
@roygunewardene4637 2 жыл бұрын
Just watching this girl prepareing food gives me full appitite. Amazing. Very authentic. Good job. Lovely dogs and cat
@kcm4554
@kcm4554 2 жыл бұрын
Hi Poorna , when I went through one of given comments that you are Srilankian, I'm Indian, right now whole world is a global family and we all brother and sister a common human species and maintaining that relationship I love most you, your family, your country and above all magical witchingiety spellbound mesmerized delicious recipes of yours. Hope you would love to break the hard silence ice. Thank you so much. 🙏
@slactresses6684
@slactresses6684 2 жыл бұрын
❤😍
@kcm4554
@kcm4554 2 жыл бұрын
@@slactresses6684 Its really your reflection of your so goodness, loveliness and kindness. Indeed thank you so much for your great kind favour. ❤️🙏Poorna, my dear most I promise that you have altogether 52nos.of recipes I've counted my eyes couldn't content in only one witnessed, the deliciousness, the nature natural beauty sights around your home surroundings would compel me many a visit 😀 of your splendid most beautiful extremely excellent mind blowing mesmerized recipes. The beauty is so, wouldn't that upset you? If do so, still in folded hands I would love to beg your forgiveness. 🙏
@miriansp1020
@miriansp1020 2 жыл бұрын
I just discovered your channel and I like it very much! I really enjoyed this video, I didn't know you could make so many things with cashews! You have a beautiful family! The cats and dogs are also very cute! Thank you for sharing your recipes!
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
අක්කා කෙනෙක් හිටියනම් කොච්චර හොදද කියලා හිතෙනවා අප්පා......ඒ වගේම හරිම ලස්සන වට පිටාවක අක්කා ජීවත් වෙන්නේ.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
@akilaakila8979
@akilaakila8979 Жыл бұрын
Thanks for your video. I was glad to see the whole video. There was food and snacks delicious and healthy. Dog is so cute and I want to dog.
@librakhu2674
@librakhu2674 2 жыл бұрын
I love the place. It reminds me of my childhood. My father was a farmer but we left countryside when he got sick. Now he's in heaven. How i missed him and the countryside. Now everything changed. The place changed. I wish i could turn back time. 😥
@zeeker8349
@zeeker8349 2 жыл бұрын
How beautiful Sri Lanka is ❤love this video
@duleekasewwandi1810
@duleekasewwandi1810 Жыл бұрын
ඇත්තටම ඔයාගේ වීඩියෝ බලනකොට ගොඩක් ආසා හිතෙනවා.හිතට ලොකු සැනසීමක් දැනෙනවා.ඉදිරියටම යන්න හදවතින්ම සුභපතනවා.!!!!! all the best, god bless you!
@dulikasanjeewanidesilvapet8721
@dulikasanjeewanidesilvapet8721 2 жыл бұрын
හරිම ලස්සනයි පුංචි කාලේ මතක් උනා. කඡු ගස්වල නැගගෙන කඡු පුහුලන් කාපුවා දකිනකොටත් සතුටුයි.😍
@sabinasuresh2381
@sabinasuresh2381 2 жыл бұрын
I like your videos,traditions and culture. You are living in a heaven. Healthy recipes, lovely parents and your cute dogs. I like you and your family. I am waiting for your next video. I am from kerala. God bless you my dear sister.
@ab-jc8nv
@ab-jc8nv 2 жыл бұрын
Hi how r u
@Rafiyaabdulla
@Rafiyaabdulla 2 жыл бұрын
🥰❤️
@Travelwithvinnu
@Travelwithvinnu 2 жыл бұрын
You have unique skills. I can say you are gift to this nature. The videos, editing, surrounding every frame is beautiful. And that music is peaceful and relaxing. Your videos takes me to different world. Thank you for posting
@sewwandidissanayake9544
@sewwandidissanayake9544 2 жыл бұрын
මම ආසම මේ පසුතල වාදනයට... හිත නිවන භාවනාවක් අක්කී ඒක 😌💚
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌞💜️❤💛
@Prince-mc7xh
@Prince-mc7xh 2 жыл бұрын
Your beautiful nature is so so beautiful...The flourishing rivers,green grass and tall trees with beautiful bloosming flowers in the bright sun...Is Very refreshing....Thank u For giving us the natural peace whole sitting at home only....God bless u to make more videos.. Love From Odisha,India.....
@ArikeOkin1
@ArikeOkin1 Жыл бұрын
Hi poorna thank you Soo much for your contents I do really enjoy them do refreshing and relaxing thank you once again! Am Fola from Nigeria, West Africa
@rabiabukhari
@rabiabukhari 2 жыл бұрын
I just came acros your channel your videos are so calming and relaxing loved everything about it it seems like im recalling a childhood story in whick they explain village life like this beautiful love from pakistan ❤️❤️❤️❤️❤️❤️
@ab-jc8nv
@ab-jc8nv 2 жыл бұрын
Hi how r u? U do workout?
@pavanismadhuramchannel8120
@pavanismadhuramchannel8120 2 жыл бұрын
Remembered my childhood days.. we were also use to do the same process with whole cashews to get fried cashews..also we use to wait whole year for raw cashews curry..mouth watering Poorna..as usual awesome nature with mouth watering food 😀
@kavithavijay8480
@kavithavijay8480 2 жыл бұрын
All videos and dishes are very delicious good job poorna very happy to see your videos God Bless You and your family 🙏💐💐💐
@ab-jc8nv
@ab-jc8nv 2 жыл бұрын
@@kavithavijay8480 hii
@Rafiyaabdulla
@Rafiyaabdulla 2 жыл бұрын
🥰❤️
@sannybaderha3277
@sannybaderha3277 2 жыл бұрын
8
@vrrajasimhasimha4536
@vrrajasimhasimha4536 2 жыл бұрын
Nature's one & only cook. 👍🙏
@vahananraman4285
@vahananraman4285 2 жыл бұрын
That is the favorite fruit of southern regions,loved that you are cooking some special
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
කජු වාරේ ඇවිල්ලා 😋😋 අදත් හරිම ලස්සනයි අක්කේ අක්කා වීඩියෝ එකක් දානකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා බුදු සරණයි අක්කේ අක්කේ පරිස්සමෙන් ඉන්න ❤️❤️
@sadunshamal8921
@sadunshamal8921 2 жыл бұрын
අම්මා තාත්තා ගෙ වාසනාව තමා ඉතින් ❤️🖤
@ramananshankari9769
@ramananshankari9769 2 жыл бұрын
you took us to our childhood days. thanks a lot. just started watching for the past 15 days. finished watching all your uploads. that much mesmerizing picture clarity, the way you cook and serve your family and neighbours, especially the nature around you all attracted me a lot. expecting a lot of srilankan recipes ahead. wishing you good luck dear from india.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you🌞💜️🌿🍃🌺
@Rafiyaabdulla
@Rafiyaabdulla 2 жыл бұрын
🥰❤️
@samankumara3066
@samankumara3066 2 жыл бұрын
Ramsay 😋
@samankumara3066
@samankumara3066 2 жыл бұрын
Rasay
@dhanujaanishkumar9169
@dhanujaanishkumar9169 2 жыл бұрын
Dearest poorna... Perfect video... Your cooking skills are amazing.. You taken us to our old days The men behind camera work need a big appreciation.... Cutieee sakhi&moya steal the heart❣️❣️❣️ stay safe& happy... Waiting for your another video
@Rafiyaabdulla
@Rafiyaabdulla 2 жыл бұрын
👍
@snehamohan1137
@snehamohan1137 9 ай бұрын
Wow poorna what an amazing recipe of cashew nuts and apples.really looks so yummy and tasty.i will definitely try the cashew apple juice
@thesisterscycle3916
@thesisterscycle3916 2 жыл бұрын
So pure natural environment 😍 Happiness is when get a notification of new subscriber it's means alot for us for our family please 🙏
@Rafiyaabdulla
@Rafiyaabdulla 2 жыл бұрын
🥰❤️
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
නංගෝ ඔයාගේ ගෙදර වටපිටාවට හරිම ලස්සනයි දකින විට හිත නිවෙනවා මම හරිම ආසයි තෙරුවන් සරණයි මැණික 💞
@prafulljagat9782
@prafulljagat9782 2 жыл бұрын
thisI like to eat all your dishes very nice and the way of cooking is also very clean I like your way of cooking very beautiful
@thenukamobile
@thenukamobile 2 жыл бұрын
Good job
@nisansalasewwandi9448
@nisansalasewwandi9448 2 жыл бұрын
ඔයා වීඩියෝ එකක් දානකන් මග බලන් හිටියෙ අක්කෙ හරිම ලස්සනයි ....🌼🌼🌼
@nisansalasewwandi5525
@nisansalasewwandi5525 2 жыл бұрын
ඒ මමත්
@erandiwimalarathna5852
@erandiwimalarathna5852 2 жыл бұрын
අනේ මගබලන් හිටියේ ඔයා එනකම්. ගොඩාක් ස්තූතියි පූර්ණා...
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌞💜️❤💛
@vibooshadewanmini7728
@vibooshadewanmini7728 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ...මටත් ඔනේ කජු... 😣😣 බව්වෝ දෙන්නා නම් සෝයී... අම්මො අද අන්තිමට දැක්ක දම් පාට ගවුම හරිම ලස්සනයි ඔයත් ලස්සනයි.. 😍😍
@elenairimia8937
@elenairimia8937 Жыл бұрын
SUPER Felicitari Pentru TOT Pofta Buna Sa Aveți Și O Zi Minunata🎉
@pravinwadki4244
@pravinwadki4244 Жыл бұрын
all cashew nuts food making are so amazing by you✨
@doctormomathome4087
@doctormomathome4087 2 жыл бұрын
So lovely... In Love with nature.. 😊😊😊
@srilankandino9975
@srilankandino9975 2 жыл бұрын
this is why Sri Lankans are living longer
@Elizabeth1971-n7k
@Elizabeth1971-n7k 2 жыл бұрын
Every vedio, u r doing new.....eagerly waiting for next.... Love from kerala, india.....
@angeladonascimentocamelo3769
@angeladonascimentocamelo3769 2 жыл бұрын
Que vídeo maravilhoso ❤❤❤❤❤👏👏👏 Os cachorros, os gatinhos, os sons da natureza (PERFEITO) Espero que vcs consigam viver e sobreviver desse paraíso, pois as vezes a realidade é outra. Por favor legendas em português Brasil 👍 👍 👍
@pradeepc3589
@pradeepc3589 Жыл бұрын
@syedrizvi4179
@syedrizvi4179 2 жыл бұрын
Tum to kalakar bhi ho. Nice to find you a very talented girl in a far flung village. Lucky is your village have a gem like you. I do not have words to admire you..really. God bless you and your family who are so lucky to own you.
@cindypanchoo8708
@cindypanchoo8708 2 жыл бұрын
Wow delicious the family so nice love looking at her she take take so good care of her parents 🙂👍
@jayaniweerakoon4591
@jayaniweerakoon4591 2 жыл бұрын
ඔයාගේ මේ ලස්සන video එකක් එනකන් හරි ආසාවෙන් බලන් ඉන්නේ.. හරිම ලස්සනයි ඒ වගේ ඔයා ගොඩක් creative.. Good luck akka ❤️❤️❤️❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌞💜️❤💛
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Secret to perfect pandan wrapped chicken. Simple and tasty!
6:10
Rural Cookout
Рет қаралды 4,1 М.
How to make an eye catching strawberry pudding dessert 🍓 | Food recipes from nature
26:39
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН