Рет қаралды 4,763
Stream & Download: song.link/lk/i...
Udaya Madugalle - Jaya Gosa Negune (ජය ගොස නැගුනේ) | Official Music Video
ජනහඬට කන් නොදී, ජන දුකට සහනයක් නොදී, තවතවත් ජනතාව පෙලමින් දරදඬු ලෙස රට පාලනය කරන දූෂිත දේශපාලකයින්ගෙන් ශ්‍රී ලංකා මාතාව බේරා ගැනීම සඳහා නන් අයුරින් අරගලයට දායක වී හඬ නඟන, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ගැයු ගීයක්..... ඔවුනට මගේ ප්‍රණාමය!
මෙම වීඩියෝවේ ඇති සියලු දර්ශණ අන්තර්ජාලයෙන් ලබාගත් අතර ඒවායේ අයිතිය මුල් ප්‍රකාශකයන්ට හිමිවන අතර ඔවුනට මගේ ස්තූතිය සහ ගෞරවය පිරිනමමි.
Subscribe to My Official KZbin Channel For More Updates
👉 bit.ly/Subscri...
♪ Song: Jaya Gosa Negune
♪ Artist: Udaya Madugalle
♪ Lyrics: Udaya Madugalle
♪ Music: Sunil Dayananda Konara
♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/4bQIhU7
Spotify: spoti.fi/3UP3Ehu
Follow Udaya Madugalle
Facebook: / udayamadugallee
Instagram: / udayamadugalle.um
TikTok: / udayamadugalle.um
#udayamadugalle #jayagosanagune #newsong2024 #sinhalasongs #sinhalasindu #sinhalavideosongs