Raween Kanishka - Nil Nuwan (නිල් නුවන්) | Official Audio

  Рет қаралды 15,563

Udaya Madugalle

Udaya Madugalle

Күн бұрын

Пікірлер: 67
@dinus3159
@dinus3159 8 ай бұрын
හරිම ලයාන්විත මනරම් ගායනයක්.. රවීන් අයියා හරිම දක්ෂ නිහතමානී කෙනෙක්. භාවනාවකට සම වැදුනා වගේ.. හරිම ලස්සනයි.. 👌💜💜😊😊
@nilankadilhani2595
@nilankadilhani2595 6 ай бұрын
එවැනි නිර්මාණ බිහි වේවා ..
@asokaliyanege6392
@asokaliyanege6392 6 ай бұрын
ලස්සනයි පුතෙ අාස කරන හඩක්❤❤❤❤
@lakshmankulasinghe4734
@lakshmankulasinghe4734 9 ай бұрын
රවීන් ඔබේ ගීතය හරිම ලයාන්විතයි.හඬ පරාසය හසුරුවන ආකාරයද ඉතාමත් හොඳයි.වික්ටර් රත්නායකයන්ගේ හඬටද ඉතාම සමීපයි.කෙසේ වෙතත් ඔබට දිගු ගමනක් තිබෙනවා රවීන්.නොසැලී ඒ ගමන යන්න.බාධක හමුවේවි.මේ ලඟදිත් ඔබට ගැසූ මඩ පාරක් මා දුටුවා.ඒවා ගනන් ගන්න එපා.කලා ක්ෂේත්‍රයේ එහෙම තමයි.අනුන්ගේ දියුනුව දැකල සතුටුවෙන අය හරි අඩුයි.ඔබට ජය රවීන් පුතා.
@renukasooriyaarachchi403
@renukasooriyaarachchi403 8 ай бұрын
කනට මිහිරි කටහඩක් , ඉදිරියේදී තවත් ගීත රැසක් කරමින් අප පිනවන්න ලැබේවා...!
@anandakariyawasam1455
@anandakariyawasam1455 Ай бұрын
Mara lassani Eka bawanawak Suba pathum❤❤🎉🎉
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 7 ай бұрын
Your voice surprise.. most beautiful....heartiest congradulations ..budusaranai putha..
@mallikaadikari6809
@mallikaadikari6809 9 ай бұрын
ලස්සන ගීතයක්. ඔබේ හඬ පරාසය ට උචිත වූ සංවේදී ගීතයක්
@IsabelaSiriwardena
@IsabelaSiriwardena 8 ай бұрын
වික්ටර් රත්නායක මහා ගාන්ධර්වයාණන්ගේ හඬ ළඟින් යන , මිහිරි හඬක්. ලස්සනයි .මිහිරියි . ✨💘✨
@nissankajayanthi3692
@nissankajayanthi3692 6 ай бұрын
ආචාර්ය වික්ටර් රත්තායකයන්ගේ පුතාලටත් නැති ඔහුගෙ හඬ රව්න්ට තියෙනවා නේද ... ඔහු follow කරන්නෙ ඒ ගාන්ධර්වයන් තමයි❤️❤️❤️ ඒ නිසා ඒ හඬ ඒ හුරුව සේරම තියෙනවා... අනාගතේදි ආචාර්ය වික්ටර් රත්නායකයන්ට, පණ්ඩිත් අමරදේවයන්ට වගේ ගෞරවයක් රවින්ට ලැබෙනවා අනිවාර්යයෙන් ඒ ඔහුගෙ හැකියාව දක්ෂතාවය නිසාම තමයි. මේ ගීතය ඒ හුරුවටමයි... ❤️❤️❤️❤️❤️
@DlcdDharmadasa
@DlcdDharmadasa 3 ай бұрын
Atthama atthay.
@ksckumarasena
@ksckumarasena 3 ай бұрын
Adayi ahuwe.lassanayi..❤❤❤
@VeerakonVeerakon-r3v
@VeerakonVeerakon-r3v Күн бұрын
Godak lassanai oba minis sitha sanahalanna darana siyalu uthsahayanata pranamaya
@yashodyasathsarani984
@yashodyasathsarani984 2 ай бұрын
Rk🥺❤️ ඒ කටහඬ🥺❤️
@chandrajayasiri5639
@chandrajayasiri5639 8 ай бұрын
හරිම ලස්සනයි රවීන්
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 4 ай бұрын
No Words All Round Perfect .EXCELLANT ..
@nilanthijayawardena1694
@nilanthijayawardena1694 9 ай бұрын
අනගි නිර්මාණයක්.සුභාවිත ගීතය සහ ඒ අනාගත බලාපොරොත්තුව රවීන්...... ඔබට සුභ පැතුම්❤
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 9 ай бұрын
Raween kiyanne hoda daksha ගායන ශිල්පියෙක්
@nissankajayanthi3692
@nissankajayanthi3692 8 ай бұрын
සුපිරියක්ම තමයි❤️❤️❤️ හරිම අපූරූ කනට හුරු නිර්මාණයක් ❤️❤️❤️ brother ජයමවේවා...❤️❤️❤️❤️
@chandrikagamage901
@chandrikagamage901 9 ай бұрын
හරිම ලස්සන මිහිරි ගීතයක් .ගොඩාක් කාලෙකින් .ඔබ අපේ හදවතටම ගායනා කරනවා .ආසීර්වාද කරනවා පුතාට ❤❤
@dharmarathnayaka5401
@dharmarathnayaka5401 9 ай бұрын
සංගීතය පද රචනය ගායනය හරීම මිහිරිය .ඔබ සියලු දෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාද නිරතුරුවම ලැබේවා
@SupunMaduwantha-o3g
@SupunMaduwantha-o3g 9 ай бұрын
ලස්සනයි රවින් හොදම ගායකයා ගේ සම්මානය හිමි වේවා
@kumaripillai1097
@kumaripillai1097 8 ай бұрын
ඔයාගෙ කටහඩයි ගීතයයි එකවගේම යනවා පුතේ එ් ලස්සනයි
@Rsanime111
@Rsanime111 8 ай бұрын
ඉතාමත්ම මිහිරියි.මෙවන් සුමිහිරි නිර්මාණ කරන්න වාසනාව ලැබේවා!බුදු සරනයි !
@sandayadesaram1688
@sandayadesaram1688 9 ай бұрын
ඒ හඩ මනසට දිව ඔසුවක්. හරිම ලස්සන ගීතයක් ❤️❤️❤️
@ruwanranjith9756
@ruwanranjith9756 9 ай бұрын
අපිට ennawa වික්ටර් rahtnayaka kenk eyage kata hatata samani oyta බුදු saranai
@swarnalatharajakaruna4072
@swarnalatharajakaruna4072 8 ай бұрын
Matanam ahennema vikter rathnayakage handamai.budusaranai Raween
@umejasanmini5993
@umejasanmini5993 9 ай бұрын
Rk 🥺❤️ ඒ කටහඬ නම් වශියක්
@tharangakumara2392
@tharangakumara2392 5 ай бұрын
Harima lassana gayanayak,handa parasayata gelapenama gayanawak. Gayanawa wagema sangeethayath, pada rachanayath manaram.Shubha pethum, RAVEEN MALLI.
@himashigonagala4821
@himashigonagala4821 9 ай бұрын
ලස්සන ගීතයක්. සංවෙිදි😢
@DlcdDharmadasa
@DlcdDharmadasa 3 ай бұрын
Hitha niwana harima mihiriy. Ay mewa wadiya nithara ahanna laben natthe. Ada kale kaagahala kiyana samaharak geetha walata wada me geethaya bhawanawak.
@nandaseeligunawardhana8824
@nandaseeligunawardhana8824 9 ай бұрын
වික්ටර් රත්නායක සුනිල් එදිරිසිංහ ගේ ගී ගයන්න කැමති කිව්වා නේද ඔය කියන්නේ ඒවා ගේම ගීත බුදුසරණයි රවීන් පුතා ❤❤
@sepalikanda9769
@sepalikanda9769 9 ай бұрын
ගොඩක් ලස්සනයි. හරිම සංවේදී ගිතයක්.උණුසුම් සුබ පැතුම් ඔයාට.
@SrilankaW
@SrilankaW 9 ай бұрын
මිහිරි ගායනයක් 👌
@AnuruddhikaAnuruddhikaMa-wk5sy
@AnuruddhikaAnuruddhikaMa-wk5sy 9 ай бұрын
Sitha niwena hadak . bawanawak wage onama welawak ahagana inna puluwan Mama suba pathanawa oyata.
@nishandaneesamarakoon5180
@nishandaneesamarakoon5180 8 ай бұрын
Very nice voice and song congratulations putha
@jayanthiginige7216
@jayanthiginige7216 9 ай бұрын
Nice to here your calming voice.wishing you the very best
@NilanthiN-u6z
@NilanthiN-u6z 8 ай бұрын
හරිම ..ලස්සනයි ..පුතේ ❤❤❤❤❤❤❤❤❤
@suseemawanigasekare5953
@suseemawanigasekare5953 9 ай бұрын
Viktar..rathnayakayange..kathada..hari.lassana sinduwak..puthata..theruwan..saranai
@voshilaberugoda2312
@voshilaberugoda2312 9 ай бұрын
ලස්සන කටහඩක් සුභ පැතුම්‍ රවින් ඔබට
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 8 ай бұрын
හරිම ලස්සනයි!!!
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r 8 ай бұрын
Keyaganna.beretharam..lassanai..baba..hareema.meherei❤❤❤❤❤❤❤❤❤❤
@kumariwickremanayake3315
@kumariwickremanayake3315 9 ай бұрын
🎉🎉🎉 Superb ❤🌹
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 9 ай бұрын
Son Raween you have a blessed voice 👍
@RaniBandara-lb7ei
@RaniBandara-lb7ei 8 ай бұрын
Awesome ❤What a lovely voice
@nilukagamlath8866
@nilukagamlath8866 9 ай бұрын
Lassanai godak
@dayaranidealwis251
@dayaranidealwis251 9 ай бұрын
Raween,, our Victor Ratnayake junior, singing deep into our hearts ,creating complex and conflicting emotions along the way.. Such is your talent, son. May it get due honour and recognition without any bias. Good luck and warm wishes.❤❤❤for a bright and beautiful future.❤❤❤
@KumuduPerera-ch9ms
@KumuduPerera-ch9ms 8 ай бұрын
Harima lassani victor Rathnayakage mihiri hodata kisiseeth ma deweni nee puthe
@DlcdDharmadasa
@DlcdDharmadasa 3 ай бұрын
Ikmaninma “Best Musician” award eka puthuta labewa.
@DeepthiPriyarupikaBrandigampol
@DeepthiPriyarupikaBrandigampol 9 ай бұрын
Lassanai Raween good luck❤❤❤❤❤🎉
@devakavizmantha
@devakavizmantha 8 ай бұрын
නිල් නුවන් දල්වා බලන්නී මගේ හද කළඹා යළිඳු නෙත් දල්වා බලන්නී මගේ හද හඬවා පිපි කුසුම් සේ සිනාවන්නී සිතැඟි දේ සඟවා අකල් වැස්සක් සේ හඬන්නී බොරුව සිත රඳවා සෙනෙහසක් බිඳ හැර දුවන්නි කඳුළු නෙතු පුරවා සමු අරන් පියමන් කරන්නී මගේ හද රිදවා මිහිරි බස් පවසා සිටින්නී පැතුම් ගොනු කරවා පිදූ පෙම පිටුපා දමන්නී පැතුම් දිය කරවා
@udaya.madugalle
@udaya.madugalle 8 ай бұрын
ස්තූතියි, ඔබ මේ පද පෙලට ආදරය කරනවා ඇතැයි සිතමි. මෙම ගීතය මම ලිව්වෙ බොහෝ කාලයකට ඉහත... අවසානයේදී එයට අවස්ථාව ලැබුණා රවීන් නිසා....
@JfgJgf-z4o
@JfgJgf-z4o 9 ай бұрын
Dan.Raveen..monawa.kiuwath.katath.vatinne.naa.wagee.mee.sinduwa.issara.kiuwanam.1.miliyan.Aran.ehama.thamaa.minissu..Raveen.superii.
@ma-lu7db
@ma-lu7db 9 ай бұрын
❤❤🔥🔥
@UdenikaDesilva
@UdenikaDesilva 8 ай бұрын
@mtnmtn67968
@mtnmtn67968 9 ай бұрын
❤️❤️👌
@ShanthiIndurugolle
@ShanthiIndurugolle 9 ай бұрын
Putha my sun s song will here and give a coment he is Carothers indurugolle call captain jaya
@Udaya780
@Udaya780 9 ай бұрын
❤❤❤❤❤❤
@uthpalasudarshani4627
@uthpalasudarshani4627 9 ай бұрын
🎉🎉🎉
@dushanchamara2676
@dushanchamara2676 8 ай бұрын
❤❤❤
@piyantharanjan2218
@piyantharanjan2218 9 ай бұрын
💐👍❤😍💐👍❤😍🌹🌟
@cutedream9925
@cutedream9925 9 ай бұрын
🥺❤️
@RomoshaNethmi
@RomoshaNethmi Ай бұрын
Raveen kiyannee deviyo mavapu kenek
@ruwanranjith9756
@ruwanranjith9756 9 ай бұрын
😊😊😊🎉
@quintusfernando7396
@quintusfernando7396 9 ай бұрын
Singing ok. Lyrics hopeless ****
@panthakadaynishrockbungalo8408
@panthakadaynishrockbungalo8408 8 ай бұрын
❤❤
@amalnadikari1222
@amalnadikari1222 8 ай бұрын
❤❤❤❤
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Nil Nuwan [Live] (feat. Raween Kanishka) (Acoustic)
3:50
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 12 М.
hiru maki yai neela ahase (slowed and reverb )ceozz
7:36
Ceozz
Рет қаралды 787 М.
Sawan Ka Mahina | Raween Kanishka & Shivangi Doshi
5:02
Raween Kanishka Fan Club
Рет қаралды 151 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.